ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මෙහි ආදි පෙත් මග මාර්ගයේ දුර 1400km, 1400m ලෙස නිවැරදි විය යුතුයි. Here the distance of old Stair way 1400km should be corrected as 1400m.
ඔයාලාගෙ වැඩේ නියමයි ලමායි. TH-cam එකේ හොදම විස්තරාත්මක වීඩියෝව මේ පිලිබදව තියෙන❤. සුභ පැතුම්.
බොහොම ස්තූතියි.😍
තව මේ වගේ වැදගත් video දාන්න පුතේ.. හරිම වැදගත් මේ තොරතුරු
ස්තූතියි.❤️
හොඳ වීඩියෝවක් තොරතුරු සහිතව ඉදිරිපත් කිරීම ඉතාමත් වටිනවා👌
අහඹුවකින් චමීලාගේ නාලිකාව දැක්කේ.... ඉතාමත් විෂිශ්ඨ විෂ්ලේෂණාත්මක ඉදිරිපත් කිරීම වෙනුවෙන් ප්‍රණාමය ....තෙරුවන් සරණියි...🙏❤️🙏
බොහොම ස්තූතියි. ඔබටත් තෙරුවන් සරණයි.❤️🙏
යහපත්කම වේවා දියනිය.....ඔබ වැනි විසාකාවන් අවශ්‍යය යූගයයි..
ස්තූතියි
Thank you, great 👍🏾
Thank you 😍
Good Content. All the best guys❤😎
බොහොම ස්තූතියි.❤️
සතුටුයි. ඔබලා සතුටින් මෙහි සොයා බලිම වට්නවා.
Well discriptive video
Thank you Very Much❤️
Suwapath weva 🌻🙏
මේ තමයි බුදුරජාණන් වහන්සේ සිටි වේලුවනාරාමය 🙏
යකෝ බුදුන් 😂😂වැඩ සිටි වේලුවනාරාමයක් කොහෙද ගොන් වස්සෝ ලංකාව කියන හාල් ඇටේක දූපතක ..වේලූවනාරාමය කියන්නෙ මොකක්ද කියලවත් උබ දන්නවද?? ලංකාවටත් වඩා විශාල ලොකුම ප්‍රාන්තයක් ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තය...ඉන්දියාවේ මගධය කියන්නෙ ..බිම්බිසාර රජු තමයි බුදුන් දවස රජකම් කලේ...බිම්බිසාර රජූ ඉන්දියාවේ බුදුන්ට හදලා පූජා කරපු අඹ වනය තමයි වේලුවනාරමය කියන්නෙ ..නැතුව ලංකාව කියන දූපතක නෑ..වේලූවනාරාම..ලංකාවෙ තියෙන්නෙ මහින්දාගමනයෙන් පස්සෙ හැදුනු ගොඩක් විහාර
@@k.a.gunawathi4839ඔයා ඉන්දියාවේ ගිහින් මේ තැන් බැලුවා ද???
සැබවින්ම ඔබ නිවැරදියි. අප භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේට පලමුව පූජා කරන ලද වේළුවනාරාමය උන වනයක පැවති බවයි වාර්තා වන්නේ. බිම්බිසාර රජතුමා ට අයත් අඹ වනයක් පැවති බවත් සිදුහත් තවුසා සත්‍යය සොයා යන ගමනේදී එයට සපැමිණි බවත් සඳහන් වෙනවා.
@@k.a.gunawathi4839wadak naa munta kiyala mahathmaya. habai kata wahan idalath baa. mokak hari magulakin buddhagamata kelinna yanne.🥲
Excellent work. Informative video. 🙏🙏🙏
Wade hodai / thawa tikakk hodin karanna suba pathum oyalata
Lassana itihasayak
ඇත්ත වශයෙන්ම ඔව්.බොහොම ස්තූතියි.❤️
Thanks
ස්තූතියි.
❤ good luck
Thank You very much❤️
Hoda deyak oya karanne budu dahama viyapta karanna
බොහොම ස්තූතියි ❤
5:33 ❤🎉😊
1:54 ❤
❤🎉😮😊🎉
❤
Thank you ❤️
Wediya wediya 😂 6:12 histry aluth wela. Jayanathqa pathiraja❤🎉
Pulukunawa පැත්තෙන් giya nam rajagala කන්දේ udatama vahanenma yanna පුළුවන්.😊
ඒක වැදගත් තොරතුරක්. බොහොම ස්තූතියි.❤️
❤❤❤
❤❤❤🎉🎉🎉
හතිය නම් ගොඩාක් වැඩියි ,තරුණ ලමයි වෙලත්..කෝකටත් රයිසුයි,කොත්තුයි, ක්ශනික නූඩ්ල්ස්සුයි කෑම ටිකක් අඩු කරානම් හොඳායි ලමයි..කෙසේ වෙතත් වීඩියෝව සහ පැහැදිලි කිරීම හරි ලස්සනයි. සුබ පැතුම් .🌹🌹🌹🙏🙏🙏
Thank you. 😍 කතාව ඇත්ත.😇
හප්පාගිහින්ම බලන්න ඕන මේකට එතකොට හතිය නෙවේ ලංකා සිතියමෙනුත් මේක මකලා දාන හිතෙයි 😂😂 මම නම් ඉන්නේ බදුල්ලේ අපි නම් උදේ හවා කදුවල බහිනවා නගිනවා. අපේ ගමෙන් ගියා ට්‍රිප් එකක් මෙහේ සමහර අය බාගෙට නැගලා ආය යන්න බෑ කියලා ආව. හැමදාම කදු නැගලා හුරු අයටත් මේක නගින්න බැරි උනා කියන්නේ බුදුඅම්මේ ඒක නම් යනකොට පේන් නෑ ටික ටික නැග්ගම තමා තරු පේන්නේ 😂 මම නම් ඉතින් අවුලක් නැතුන් නැග්ගා ආසයි කදු නගින්න වගේම ඉටිහාසය හොයන්න දැනගන්න 😊
💌👍.
මේ පුදබිම් දැකීමට සැලැස්වූ ඔබ සියලුම දෙනාටම පින්සිදු වේවා .උතුම් වූ නිර්වාණය ලබා ගැනීමට මේ පින්හේතු වේවා ...
අපේ උරැමය විදේශිකයෝ ඇවිදිල්ලා විනාශකරලා,තියෙන්නේ
අපේ අයගෙම උදවු සහිතව, එසේ වීම කණගාටුවට හේතුවක්.😢
❤❤❤❤❤👍👍👍
බුදුන් උපන් හෙලබිමට ජය ජය
නිවැරදි නොවේ
පිලිගන්නවා❤️❤️❤️❤️
බුදුන් උපන් ..යකෝ බුදුන් උපන් දේශය දඹදිව ඉන්දියාව කියන දැවැන්ත ගොඩබිම ...නැතුව ලංකාව කියන හාල් ඇටේක දූපතක නෙමෙයි ..ලංකාවෙ බුදුන් තියා සිංහල ජාතිය වත් පහළ වුනාද ?? විජය ලංකාවට ආවෙ නැත්නම් උබල අද ලංකාවෙවත් ඉන්නවද ??
මළා.... ඒ කොහේද? රජගල තැන්න යනු සද්ධා තිස්ස රජුගේ පුතෙකු විසින් කරවන ලද බෞද්ධ ආරාම සංකීර්ණය ක්.
බුද්දාගම ගැන දැනට අවුරුද්ද 10ක ඉදන් පිරිසකට පුදුම අමාරුවක් තියෙන්නෙ. යකෝ මේ රටේ හිටිය කිසිම ජාතික වීරයෙක්ටවත් නැති පු%කේ අමාරුවක් තමා මුන්ට තියෙන්නෙ ආගම ගැන. ලංකාවේ සිංහලයට කෙලවන්න තියෙන හොදම විදිහ තමා ආගම තුලම බේද කිරීම🤨. ඔය මොන මගුල කලත් මේක වෙනස් කරන්න බෑ. මේක සියලු බුදුවරුන් දෙවියන් යක්කු පෙරේත හැම කෙනාම රකින දේශයක්.මේක කියන්නෙ ඔය දෙන්නට නෙවේ හොදේ. ආදරෙයි.❤❤
ස්තූතියි. ❤️❤️
ස්තුතියි මේ වටිනා වීඩියෝවට. මේ ගමන සඳහා මග පෙන්වන්නකුගේ සහය ලබා ගැනීමේ හැකියාවක් තිබෙනවාද?
තියෙනවා . Send me Normal message for details- 0786355480
Rajagala godak දේවල් තියෙනවා නේද balanna ❤
වීඩියෝ එකේ තියෙන ටික හොදට බලන්න පැය 4ක් විතර යනවා. තව බලන්න ඇවිදින්න ගොඩක් තියෙනව. දැනට සංචාරකයින්ට බලන්න පුලුවන් වෙන්න එළි කරල තියෙන ටික බලන්න දවසක්ම යනව කියල තමයි කියන්නෙ.
රජගලතැන්න පුරාවිද්‍යා කර්‍යාලයේ number එකක් හොයාගන්න පුළුවන් ද
අතීතයේ වේලුවනාරාමය🙏🙏🙏
උබට දෝදුද 🤣. තෝත් අර සංවිදානයේ එකෙක්ද. ලගදිම උබලට දැනගන්න ලැබෙයි.
Rajagala is a historical place in Sri Lanka related to Budhdha's life. This is ancient Rajagaha nuwara.
Eparani kale thibunu para thama a ok
මමත් ගිහින් තියෙනවාද රජගලතැන්න කියන පුණ්‍ය භූමියට මීට අවුරුදු 60 කට කලින්
Koheda me tiyenne
මහ ඔය ඉදන් අම්පාරට යන පාරෙ තියෙන්නෙ.
කිඹුලගෙ වත තියෙන පුරකිඹුල් වත් පුර
Nisi lesa idi karala na / ahema kiyanna apa
අපෙ ගමට සදරයෙන් පිලිගන්නෙමු
බොහොම ස්තූතියි 😍.
Me arkurthi balala thamy indiawy hadala tiy😢enn
පබ්බතාරාමයක්ද? ගිරිලෙන් ආරාමයක්ද? රජගල
බුදුන්ගේ.සහ.හෙළ.ඉතිහාසය.මතුවෙනවිට.බලාසිටියනෙහැකි.බුදහම.ඉංදියාවට.පටවන්න.බලා.සිටින.කලුසුදන්ට.මෙවා.බලා.සිටියනොහැකිබව.පෙනෙ
1400Km yanna oni ????🤔
1400m. 1st Comment eke dala tiyenne waradi.😁
Km 1400? #@#%
😅😅.
හුස්ම අදිනවා ....විස්තරයට වඩා...කතනය සදහා සුදුසු කෙනෙක් නම් නෙවෙයි .
Ooh no☹️.එය මීටර් 1400 ලෙස නිවැරදි විය යුතුයි.
@wasanthakatukurunda5949 ඔබගේ අදහසට ස්තුතියි.❤️
Meyawa wahama elawanna ratama winasa wiya hakiyi
දැන් ගල් වුනාට එදා රජගහනුවර
මෙහි හාමුදුරුවන් වැඩ ඉන්නවද
දන්නා තරමින් දැනට නම් නැත ස්වාමීන් වහන්ස. 🙏
මෙහි කියවෙනව පඩිපෙළ දිගේ කිලෝමීටර් එක්දහස් ගමනක් තිනව කියලා උඩට ....ඒක අමූලික බොරුවක් .😅😅😅😅
කොටි අරියමග්ග ගෙ ලනු කාල මෝඩ මී රැලේ උන් නොමග යන හැටි
නොසිදෙන උල්පත හිදිලනේ?අනේ
පායන කාලෙට ඔහොම තමයි. ඒත් සම්පූර්ණයෙන් හිදෙන්නෙ නෑ කියල තමයි කිවුවෙ.
ඔයවගේ වැඩසටහන් කරද්දි දෙක පෙන්වන්න යන්න එපා මොකද එක එච්චර සාර්ථක නෑ
ඔබගේ අදහසට බොහොම ස්තූතියි.❤️
@@travelwithchammi මොන දෙකද,...........මං දැක්කේ නැනේ...😭😭😭
2:23 ❤
මෙහි ආදි පෙත් මග මාර්ගයේ දුර 1400km, 1400m ලෙස නිවැරදි විය යුතුයි. Here the distance of old Stair way 1400km should be corrected as 1400m.
ඔයාලාගෙ වැඩේ නියමයි ලමායි. TH-cam එකේ හොදම විස්තරාත්මක වීඩියෝව මේ පිලිබදව තියෙන❤. සුභ පැතුම්.
බොහොම ස්තූතියි.😍
තව මේ වගේ වැදගත් video දාන්න පුතේ.. හරිම වැදගත් මේ තොරතුරු
ස්තූතියි.❤️
හොඳ වීඩියෝවක් තොරතුරු සහිතව ඉදිරිපත් කිරීම ඉතාමත් වටිනවා👌
ස්තූතියි.❤️
අහඹුවකින් චමීලාගේ නාලිකාව දැක්කේ.... ඉතාමත් විෂිශ්ඨ විෂ්ලේෂණාත්මක ඉදිරිපත් කිරීම වෙනුවෙන් ප්‍රණාමය ....තෙරුවන් සරණියි...🙏❤️🙏
බොහොම ස්තූතියි. ඔබටත් තෙරුවන් සරණයි.❤️🙏
යහපත්කම වේවා දියනිය.....ඔබ වැනි විසාකාවන් අවශ්‍යය යූගයයි..
ස්තූතියි
Thank you, great 👍🏾
Thank you 😍
Good Content. All the best guys❤😎
බොහොම ස්තූතියි.❤️
සතුටුයි. ඔබලා සතුටින් මෙහි සොයා බලිම වට්නවා.
බොහොම ස්තූතියි.❤️
Well discriptive video
Thank you Very Much❤️
Suwapath weva 🌻🙏
ස්තූතියි.❤️
මේ තමයි බුදුරජාණන් වහන්සේ සිටි වේලුවනාරාමය 🙏
ස්තූතියි
යකෝ බුදුන් 😂😂වැඩ සිටි වේලුවනාරාමයක් කොහෙද ගොන් වස්සෝ ලංකාව කියන හාල් ඇටේක දූපතක ..වේලූවනාරාමය කියන්නෙ මොකක්ද කියලවත් උබ දන්නවද?? ලංකාවටත් වඩා විශාල ලොකුම ප්‍රාන්තයක් ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තය...ඉන්දියාවේ මගධය කියන්නෙ ..බිම්බිසාර රජු තමයි බුදුන් දවස රජකම් කලේ...බිම්බිසාර රජූ ඉන්දියාවේ බුදුන්ට හදලා පූජා කරපු අඹ වනය තමයි වේලුවනාරමය කියන්නෙ ..නැතුව ලංකාව කියන දූපතක නෑ..වේලූවනාරාම..ලංකාවෙ තියෙන්නෙ මහින්දාගමනයෙන් පස්සෙ හැදුනු ගොඩක් විහාර
@@k.a.gunawathi4839
ඔයා ඉන්දියාවේ ගිහින් මේ තැන් බැලුවා ද???
සැබවින්ම ඔබ නිවැරදියි.
අප භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේට පලමුව පූජා කරන ලද වේළුවනාරාමය උන වනයක පැවති බවයි වාර්තා වන්නේ.
බිම්බිසාර රජතුමා ට අයත් අඹ වනයක් පැවති බවත් සිදුහත් තවුසා සත්‍යය සොයා යන ගමනේදී එයට සපැමිණි බවත් සඳහන් වෙනවා.
@@k.a.gunawathi4839wadak naa munta kiyala mahathmaya. habai kata wahan idalath baa. mokak hari magulakin buddhagamata kelinna yanne.🥲
Excellent work. Informative video. 🙏🙏🙏
Wade hodai / thawa tikakk hodin karanna suba pathum oyalata
Lassana itihasayak
ඇත්ත වශයෙන්ම ඔව්.බොහොම ස්තූතියි.❤️
Thanks
ස්තූතියි.
❤ good luck
Thank You very much❤️
Hoda deyak oya karanne budu dahama viyapta karanna
බොහොම ස්තූතියි ❤
5:33 ❤🎉😊
1:54 ❤
❤🎉😮😊🎉
ස්තූතියි.
❤
Thank you ❤️
Wediya wediya 😂 6:12 histry aluth wela. Jayanathqa pathiraja❤🎉
ස්තූතියි.
Pulukunawa පැත්තෙන් giya nam rajagala කන්දේ udatama vahanenma yanna පුළුවන්.😊
ඒක වැදගත් තොරතුරක්. බොහොම ස්තූතියි.❤️
❤❤❤
❤❤❤🎉🎉🎉
ස්තූතියි.❤️
හතිය නම් ගොඩාක් වැඩියි ,තරුණ ලමයි වෙලත්..කෝකටත් රයිසුයි,කොත්තුයි, ක්ශනික නූඩ්ල්ස්සුයි කෑම ටිකක් අඩු කරානම් හොඳායි ලමයි..කෙසේ වෙතත් වීඩියෝව සහ පැහැදිලි කිරීම හරි ලස්සනයි. සුබ පැතුම් .🌹🌹🌹🙏🙏🙏
Thank you. 😍 කතාව ඇත්ත.😇
හප්පාගිහින්ම බලන්න ඕන මේකට එතකොට හතිය නෙවේ ලංකා සිතියමෙනුත් මේක මකලා දාන හිතෙයි 😂😂 මම නම් ඉන්නේ බදුල්ලේ අපි නම් උදේ හවා කදුවල බහිනවා නගිනවා. අපේ ගමෙන් ගියා ට්‍රිප් එකක් මෙහේ සමහර අය බාගෙට නැගලා ආය යන්න බෑ කියලා ආව. හැමදාම කදු නැගලා හුරු අයටත් මේක නගින්න බැරි උනා කියන්නේ බුදුඅම්මේ ඒක නම් යනකොට පේන් නෑ ටික ටික නැග්ගම තමා තරු පේන්නේ 😂 මම නම් ඉතින් අවුලක් නැතුන් නැග්ගා ආසයි කදු නගින්න වගේම ඉටිහාසය හොයන්න දැනගන්න 😊
💌👍.
ස්තූතියි.❤️
මේ පුදබිම් දැකීමට සැලැස්වූ ඔබ සියලුම දෙනාටම පින්සිදු වේවා .උතුම් වූ නිර්වාණය ලබා ගැනීමට මේ පින්හේතු වේවා ...
බොහොම ස්තූතියි.❤️
අපේ උරැමය විදේශිකයෝ ඇවිදිල්ලා විනාශකරලා,තියෙන්නේ
අපේ අයගෙම උදවු සහිතව, එසේ වීම කණගාටුවට හේතුවක්.😢
❤❤❤❤❤👍👍👍
ස්තූතියි.❤️
බුදුන් උපන් හෙලබිමට ජය ජය
නිවැරදි නොවේ
පිලිගන්නවා❤️❤️❤️❤️
පිලිගන්නවා❤️❤️❤️❤️
බුදුන් උපන් ..යකෝ බුදුන් උපන් දේශය දඹදිව ඉන්දියාව කියන දැවැන්ත ගොඩබිම ...නැතුව ලංකාව කියන හාල් ඇටේක දූපතක නෙමෙයි ..ලංකාවෙ බුදුන් තියා සිංහල ජාතිය වත් පහළ වුනාද ?? විජය ලංකාවට ආවෙ නැත්නම් උබල අද ලංකාවෙවත් ඉන්නවද ??
මළා.... ඒ කොහේද? රජගල තැන්න යනු සද්ධා තිස්ස රජුගේ පුතෙකු විසින් කරවන ලද බෞද්ධ ආරාම සංකීර්ණය ක්.
බුද්දාගම ගැන දැනට අවුරුද්ද 10ක ඉදන් පිරිසකට පුදුම අමාරුවක් තියෙන්නෙ. යකෝ මේ රටේ හිටිය කිසිම ජාතික වීරයෙක්ටවත් නැති පු%කේ අමාරුවක් තමා මුන්ට තියෙන්නෙ ආගම ගැන. ලංකාවේ සිංහලයට කෙලවන්න තියෙන හොදම විදිහ තමා ආගම තුලම බේද කිරීම🤨. ඔය මොන මගුල කලත් මේක වෙනස් කරන්න බෑ. මේක සියලු බුදුවරුන් දෙවියන් යක්කු පෙරේත හැම කෙනාම රකින දේශයක්.මේක කියන්නෙ ඔය දෙන්නට නෙවේ හොදේ. ආදරෙයි.❤❤
ස්තූතියි. ❤️❤️
ස්තුතියි මේ වටිනා වීඩියෝවට. මේ ගමන සඳහා මග පෙන්වන්නකුගේ සහය ලබා ගැනීමේ හැකියාවක් තිබෙනවාද?
තියෙනවා . Send me Normal message for details- 0786355480
Rajagala godak දේවල් තියෙනවා නේද balanna ❤
වීඩියෝ එකේ තියෙන ටික හොදට බලන්න පැය 4ක් විතර යනවා. තව බලන්න ඇවිදින්න ගොඩක් තියෙනව. දැනට සංචාරකයින්ට බලන්න පුලුවන් වෙන්න එළි කරල තියෙන ටික බලන්න දවසක්ම යනව කියල තමයි කියන්නෙ.
රජගලතැන්න පුරාවිද්‍යා කර්‍යාලයේ number එකක් හොයාගන්න පුළුවන් ද
අතීතයේ වේලුවනාරාමය🙏🙏🙏
උබට දෝදුද 🤣. තෝත් අර සංවිදානයේ එකෙක්ද. ලගදිම උබලට දැනගන්න ලැබෙයි.
Rajagala is a historical place in Sri Lanka related to Budhdha's life. This is ancient Rajagaha nuwara.
ස්තූතියි.❤️
Eparani kale thibunu para thama a ok
මමත් ගිහින් තියෙනවාද රජගලතැන්න කියන පුණ්‍ය භූමියට මීට අවුරුදු 60 කට කලින්
Koheda me tiyenne
මහ ඔය ඉදන් අම්පාරට යන පාරෙ තියෙන්නෙ.
කිඹුලගෙ වත තියෙන පුර
කිඹුල් වත් පුර