අම්මෙක් තාත්තෙක් හැටියට Fail නොවී දරුවෝ හදන්න, නැත්නම් පරිවාසේට දෙන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ธ.ค. 2024

ความคิดเห็น • 174

  • @kumaridisanayaka-ui7ou
    @kumaridisanayaka-ui7ou 5 หลายเดือนก่อน +20

    හරි වටිනව සමස්ථ දෙමව්පියන්ට ආදර්ශමත් කතාවක් ....අනේ දෙමව්පියනේ ..කිසි වැරැද්දක් නැති අහිංසක දරුවෝ මේ ලෝක්ට බිහිවෙන්නෙ..ඒ දරුවා හොදට සමාජගත කිරීමට.මේ විද්වතුන් උත්සාහ කරන්නේ ඒව පිළිගෙන .අපේ දරුවන් හොද පුරවැසියෙක් කරමු ...
    පින් dr ස්තුති ..
    තෙරුවන් සරණයි....

  • @anujadevanthi4649
    @anujadevanthi4649 5 หลายเดือนก่อน +109

    Doctor කියන එක හරියටම හරි . මගෙ ලමයි දෙන්නා (පිරිමි ) ඉපදුනු පිට රටක . එයාලට අවු 14 වෙද්දි ලංකාව පදිංචියට එන්න වුනා. කවදාවත්ම ලංකාවෙ ඉස්කෝලෙට , පොදු වාහනයක ගියනැති ලමයි මාසයක් ඇතුලත තනියම ඉස්කෝලේ යන්න, බස් වලින් ගමන්යන්න , කඩේ ගිහින් තමන්ට අවශ්‍ය දේවල් ගන්න, පුරැදු කරා. Bus එකක board එකක් සිංහලෙන් කියවන්න බැරි ලමයි කියවන්න හැටි ඉගන ගත්තා. දැන් දෙන්න බොහොම ස්වාදිනව වැඩකට යූතූ කරගන්නවා. අපි දෙන්නා උපදෙස් දෙනවා විතරයි එවා වඩාත් ප්‍රායොගිකව කරන්න එගොල්ලො දන්නවා. නිදහසේ තිරනය ගන්න , මානව දයාවෙන් කටයූතු කරන්න පුලූවන් දරුවො හැදුනා. දෙමව්පියන්ට ට එ ඇති. අත්දැකීමෙන් කියන්නෙ ලමයි experience කරන්න දෙන්න. උපදෙස් දි නිදහසේ කටයුතුවල යෙදෙන්න දෙන්න . තිරන ගන්න ගන්න , අනිත් අයට යහපත කරන්න විදිය කියලා දෙන්න. දවසක මානව හිතවාදි මිනිසූන් බිහිවෙයි..

    • @indunimalkanthi2109
      @indunimalkanthi2109 5 หลายเดือนก่อน +3

      ඔබේ අදහස් දැක්වීමට ස්තුති වන්ත වෙමි

    • @24hours57
      @24hours57  5 หลายเดือนก่อน +3

      ඇත්තෙන්ම සතුටුයි 🙏🥰🥰🥰

    • @sirisenahewage4626
      @sirisenahewage4626 5 หลายเดือนก่อน

      ààà

    • @daki6789
      @daki6789 5 หลายเดือนก่อน

      11111

    • @nirmalachandi-vd8lm
      @nirmalachandi-vd8lm 4 หลายเดือนก่อน +1

      J

  • @NilukaMadushani-nr9vo
    @NilukaMadushani-nr9vo 5 หลายเดือนก่อน +12

    ඔබතුමාගෙ උපදෙස් හුඟක් වටිනව.තව තවත් උපදෙස් අවශ්‍ය යි.අපිට ජීවිතේ හදා ගන්න

  • @deepanigunawardena1748
    @deepanigunawardena1748 4 หลายเดือนก่อน +6

    Thanks doctor ... වටිනා දේසනයක්... මමත් හිතන දෙයක් තමා... දෙමාපියන් තමා දරුවාගේ අනාගතය තීරණය කරන්නේ... දෙමාපියන් හරියට දරුවන් හදනවා නම් මේ රටට හොරු... මැරයන්.. ස්ත්‍රී දූෂකයන් නැති වේවි .. අපේ රට සුන්දර රටක් වේවි 🎉

  • @ranilfernando9853
    @ranilfernando9853 5 หลายเดือนก่อน +20

    ඔබ තුමා ගේ කතාව සහතික ඇත්ත

  • @PathmikaPransisku
    @PathmikaPransisku 5 หลายเดือนก่อน +8

    ඔබ තුමාට බුදු සරණයි
    ගොඩක් ස්තුතියි 🙏❤️

  • @nadeekagamage3369
    @nadeekagamage3369 4 หลายเดือนก่อน +3

    ගොඩාක් වටිනා දෙශනයක්..🙏

  • @DulaniYahampath
    @DulaniYahampath 5 หลายเดือนก่อน +9

    ඇත්තටම මම මගේ එකම දරුවාට සර් කියන විදිහට ජිවිතේ ගැන කියලා දෙනවා . අපිට ජිවිතෙ වැරදුන තැන් අපිට දැන් තෙරෙනවා .ඒ වැරැද්ද එයාට නොවෙන්න ජිවිතේ ගැන කියලා දෙනවා ඒ වගේම එයා හොද දරුවෙක් ❤️ සර්ට පින් 🙏🙏 ලංකාවට අවශ්‍ය ම කරුණක් ගැන කතා කිරිම ගැන . 🙏

  • @KRathnasiri-c6h
    @KRathnasiri-c6h 5 หลายเดือนก่อน +3

    බොහෝම ස්තූතියි වෛද්‍යතුමනිමේ , ඉතාමත්ම වටිනා කාලෝචිත මාතෘකාවක්සාකච්ඡා කිරීම පිළිබඳව🙏🙏

    • @24hours57
      @24hours57  5 หลายเดือนก่อน

      🥰🥰🥰

    • @ShashiPerera-kw5kc
      @ShashiPerera-kw5kc 4 หลายเดือนก่อน

      ඔබ තුමන්ව හමුවෙන්න ක්‍රමයක්.නැද්ද

  • @suneetharanaweera8795
    @suneetharanaweera8795 4 หลายเดือนก่อน +4

    ඇත්තටම දෙයියනේ අපි කාපු කටු අපිට ආශිර්වාදය ක්...මං සතුටුයි ඒ ජීවිතේ...දැන් ඉන්න ළමයින්ට හිතාගන්න පවා බැ

  • @sriyanipeiris7624
    @sriyanipeiris7624 หลายเดือนก่อน

    Thank youDoctor nodanna watina danumak labuna God bless you🙏🙏🙏👍👍👍❤️

  • @PushpaKumara-sh8sm
    @PushpaKumara-sh8sm 5 หลายเดือนก่อน +7

    මමත් ගොඩාක් දේවල් ඉගන ගත්ත ඔබට ගොඩාක් පින් ම හ ත් ත යෝ ගොඩාක් වැරදි මමත් කලා අද ඉදලා මමත් හැදෙනවා

  • @swarnasarojini5786
    @swarnasarojini5786 4 หลายเดือนก่อน +3

    ගොඩක් ස්තුතියි Dr..
    අපේ සමාජය යහමඟට ගැනීමට හැකි වටිනා දේශනයක්...
    ඔබතුමාට පින් ...

  • @nipunidharmasena138
    @nipunidharmasena138 5 หลายเดือนก่อน +6

    Great awareness doctor. It is very useful to provide knowledge as a counselor for me.

  • @RohiniFenando-fv8rd
    @RohiniFenando-fv8rd 5 หลายเดือนก่อน +5

    ඔබ තුමාට පින් හමුවිය හැක්කෙ කෙසෙද දුරකථන අංකය ලබා ගැනීම ට පුලුවන් නම් කෘතඤ්ඤ වෙම් ස්තූතියි

    • @24hours57
      @24hours57  5 หลายเดือนก่อน

      071 6 711 711

  • @mekalaherath2972
    @mekalaherath2972 5 หลายเดือนก่อน +4

    Harima watina deesanayak me upades harima watinawa sstuti oba tumaaata

  • @sunethradesilva7595
    @sunethradesilva7595 4 หลายเดือนก่อน +1

    Really Excellent....

  • @inokakarunarathna3007
    @inokakarunarathna3007 5 หลายเดือนก่อน +9

    වටිනවා ජීවිතේ ට ගොඩක් බුදුසරණයි docter

  • @ksvideos6816
    @ksvideos6816 5 หลายเดือนก่อน +4

    thank you dr.that is good advice for parents .

  • @thusharasanjeewa6328
    @thusharasanjeewa6328 5 หลายเดือนก่อน +7

    Great speech ❤

  • @jayanathraviendrapadmasiri9580
    @jayanathraviendrapadmasiri9580 5 หลายเดือนก่อน +6

    Thanks a lot ... Doctor 👍

  • @pradeepachandani3969
    @pradeepachandani3969 5 หลายเดือนก่อน +5

    thank you docter....gread speech

  • @surangapriyashantha5426
    @surangapriyashantha5426 5 หลายเดือนก่อน +11

    ඔබතුමාගෙ දෙමාපියන්ට පලමුවෙන් පින් දෙමි.ඔබවන් දරුවෙක් මෙලොවට ජනිත කලාට. මගේ රට ලස්සන කරන්න ඔබතුමාට ශක්තිය ලැබේවා !

    • @24hours57
      @24hours57  5 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @chandramahagodage410
    @chandramahagodage410 2 หลายเดือนก่อน

    Thank you sir your advice is best and great

  • @pradeepikaperera8642
    @pradeepikaperera8642 5 หลายเดือนก่อน +4

    Thank you very much DOCTOR ❤

  • @NC-ud1lk
    @NC-ud1lk 2 หลายเดือนก่อน +1

    පරිවාසෙන් ළමයින්ව ළමා නිවාස වලට දානවා. ලංකාවේ බහුතරයක් ළමා නිවාස වදකාගාර. පරිවාසේ සමහර නිළධාරි ළමා නිවාස වලින් ගන්න පගාවට යටයි. හරිම කනගාටු දායකයි ලංකාවෙ ළමයින්ගේ තත්වෙ. දෙමව්පියන්ට ළමයින්ගේ වගකිම ගන්න බැරිනම් එක එකාට හදන්න ළමයි මේ ලොකේට ගෙන්න එපා 😡

    • @24hours57
      @24hours57  2 หลายเดือนก่อน

      ඇත්ත

  • @thilinikumari708
    @thilinikumari708 5 หลายเดือนก่อน +3

    ඉතාමත්ම වටිනා උපදේශනයක්. ස්තූතියි ඔබ තුමාට 🎉🎉

  • @SandamaliWeerasooriya-j5v
    @SandamaliWeerasooriya-j5v 3 หลายเดือนก่อน +1

    Best advice doctor

  • @shiraniamarasinhe9638
    @shiraniamarasinhe9638 5 หลายเดือนก่อน +1

    ❤️❤️Agaya karanawa godaak dunna upades walata oba thumata teruwan saranai.. 🙏🏼🙏🏼🙏🏼

  • @ShyamalFernando
    @ShyamalFernando 26 วันที่ผ่านมา +1

    🙏👍

  • @priyangikamanikgedara267
    @priyangikamanikgedara267 5 หลายเดือนก่อน +9

    අපේ හදවතට හොදින් අවබෝධ වන දේශනයක්

  • @chamaridarshanika5588
    @chamaridarshanika5588 5 หลายเดือนก่อน +3

    Woow...මන් මේක මගේ fb එකෙත් share කලා..මරු ඩොක්ට..

  • @SashikaRangani
    @SashikaRangani 5 หลายเดือนก่อน +2

    බොහොම ස්තුති සර් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @malindasanjeewa8171
    @malindasanjeewa8171 5 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තුතියි වචන ටිකට සර්..

  • @deepiksandamali5746
    @deepiksandamali5746 5 หลายเดือนก่อน +2

    Thank u very much Sir ❤ great speech 👍

  • @vijifernando6982
    @vijifernando6982 5 หลายเดือนก่อน +3

    Thank you doctor, you are a blessing to our country, May God bless you!

  • @lankikajayakody9432
    @lankikajayakody9432 5 หลายเดือนก่อน +3

    Thank you🙏🙏🙏🙏

  • @devikaperera4511
    @devikaperera4511 5 หลายเดือนก่อน +4

    Great❤

  • @SleepyGlaciers-ur4cr
    @SleepyGlaciers-ur4cr 5 หลายเดือนก่อน +4

    තෙරුවන් සරනයි ඩොක්ට🙏🙏🙏

  • @maheshdasanayaka3486
    @maheshdasanayaka3486 5 หลายเดือนก่อน +2

    Athtatama athtata,apita amataka una apiwa matak kalata godaak pin sir.

  • @Roinprsh
    @Roinprsh 4 หลายเดือนก่อน +2

    Aththatama mama me dawas wala me wage gataluwaka inne me wage welawaka ahamben me vedio eka dakke aththatama mage gataluwata pilithura oben labuna.. doctor.... obata pin... ❤

  • @AnushaThilangani
    @AnushaThilangani 5 หลายเดือนก่อน +1

    ඇත්තටම හොද වැඩ සටහනක් .මටත අපේ ලොකු පුතා ඉාගන ගන්න කම්මැලියි.ලොතුම පුශ්නය ඒක

    • @24hours57
      @24hours57  5 หลายเดือนก่อน +1

      දරුවා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ උපදේශන අංශයට යොමු කරන්න 🙏

    • @Vidun_Sanvidu13
      @Vidun_Sanvidu13 4 หลายเดือนก่อน

      අනේ ඩොක්ටර් මගෙ මුනුපුරාට ගුරුවරියක් වන එයාගෙ අම්ම smart phone එකක් ගෙනත් දීල දවසෙම ඒක ගහනවා.එපා කීවම ආච්චි ටයි මටයි
      කියනව කටවහගෙන
      ඉන්න කියල .
      මේ අහිංසක යව බේර ගන්න මොකක් ද කලයුත්තෙ.
      ඔබතුමා ට පින්සිදුවෙයි

  • @nadinimuthukumarana5810
    @nadinimuthukumarana5810 4 หลายเดือนก่อน

    Thank you doctor.❤🙏

  • @AchalaWitharanage
    @AchalaWitharanage 5 หลายเดือนก่อน +2

    Thank you Doctor ❤

  • @dpcodingschool
    @dpcodingschool 4 หลายเดือนก่อน +1

    🙏🙏🙏❤

  • @VarunaVaruna-ch7hk
    @VarunaVaruna-ch7hk 5 หลายเดือนก่อน +2

    Mama puthala dennekge amma kenek..ath nathi bari kamata daruwo dala awith kuwait wala inne...daruwo nisa math baluwa...godak හරවත් desanyak.

  • @KumariPathiraja
    @KumariPathiraja 5 หลายเดือนก่อน +2

    Godak sthuthii sir meweni harawath,saha bohoma pehedili desanayak beda dunnata

    • @24hours57
      @24hours57  5 หลายเดือนก่อน

      🙏

  • @getrelax893
    @getrelax893 หลายเดือนก่อน

    වෙන උදාහරණ ක් තිබුණෙම නැද්ද? අප්පිරියයි පිලුන් වෙච්ච වුන් ගන්නැතුව 😮😮😮😢😢😢 මොකද මුන් ඔක්කොම මේ සමාජය, රට පරිහානියට පත්කරපු උන් අනිවාර්යයෙන්ම මුන් වගකියන්න ඕන

  • @SamnthiMohotti
    @SamnthiMohotti 4 หลายเดือนก่อน

    Godak hodai apita igana ganna godak dewal thiyanawa oba thumaga

  • @SanjeewaniWijethunga-fh7zb
    @SanjeewaniWijethunga-fh7zb 5 หลายเดือนก่อน +1

    Harima watinawa me danuwath kireema.

  • @HerathManike-z2b
    @HerathManike-z2b 15 วันที่ผ่านมา

    ඩොක්ටර්, නේවාසික වැඩ සටහන වලට සහභාගී වෙන්නෙ කොහොමද පිං සාදංධ වෙයි දැනඅම් දෙන්න.තෙරඅවන් සරණයි

  • @mirandochandrika
    @mirandochandrika 5 หลายเดือนก่อน +1

    Great speech docter

  • @InokaSadamali-jz9eu
    @InokaSadamali-jz9eu 5 หลายเดือนก่อน +1

    Doctor thank you neweyi, pin.... me kathawen apiwa denuwath karata.

  • @indunilsampath4620
    @indunilsampath4620 4 หลายเดือนก่อน

    Doctor
    මගේ දරැව පැය ,ගනන් poth කියවනවා computer එකේ ඒකත් adic නේද
    ඒක පාලනය කල යූතූද
    කරැනාකර උපදෙස ක් දෙන්න

  • @Nayomi-v8d
    @Nayomi-v8d 5 หลายเดือนก่อน +1

    Thanks docter 🙏

  • @tanishahapugoda3448
    @tanishahapugoda3448 5 หลายเดือนก่อน +2

    Great ......

  • @sumududilanthi2212
    @sumududilanthi2212 4 หลายเดือนก่อน

    Thanks docter ❤❤❤❤

  • @niroshini15
    @niroshini15 3 หลายเดือนก่อน +1

    🙏

  • @mangalikamangalika2459
    @mangalikamangalika2459 4 หลายเดือนก่อน

    Thank you sir its really truth

  • @dkdp.alwis99
    @dkdp.alwis99 3 หลายเดือนก่อน +1

    Doctor contact kr ganne kohomad?

    • @24hours57
      @24hours57  3 หลายเดือนก่อน

      0778897797

  • @shanukisenaya4140
    @shanukisenaya4140 4 หลายเดือนก่อน +1

    Ape gedata මහත්තයා ekka daruvo hadanna ba eya lamai kiyana kiyana de karanava mama අසරණයි e nisa

  • @NelankaNelanka-s8e
    @NelankaNelanka-s8e 5 หลายเดือนก่อน +2

    Bhoma pin doctor ...

  • @Sanuthi-o1d
    @Sanuthi-o1d 5 หลายเดือนก่อน

    Thank you doctor

  • @chamalrodrigo8325
    @chamalrodrigo8325 4 หลายเดือนก่อน

    Very difficult to bring up children in this country.🙄👍✌.

  • @niroshakumudini2713
    @niroshakumudini2713 5 หลายเดือนก่อน +1

    Very good sir

  • @chandrawijeyaratna9790
    @chandrawijeyaratna9790 4 หลายเดือนก่อน +1

    🙏✝️🙏✝️🙏✝️

  • @Presannabandara-g1i
    @Presannabandara-g1i 5 หลายเดือนก่อน

    Thank you..doctor

  • @kavishkajayasuriya6139
    @kavishkajayasuriya6139 3 หลายเดือนก่อน

    Doctor ane pin sidda wenawa mata mekata karanna puluwan deyak kiyanna.. mage puthata aurudu 9..
    Kiyana de ahanna ne.. katawath baya ne hamotama baninawa igena ganna kemathima ne.. iskole yanna be kiyala hama dama udeta gedara randu wenawa

  • @kavishkajayasuriya6139
    @kavishkajayasuriya6139 3 หลายเดือนก่อน

    Kaden kema one hama welema gedara uyala thibbath kema parakku unoth ke gahanawa.. salli ne kiuwath ahanna ne kochchara pahadili karala kiuwath kisima deyak ahanna ne..mage putha mata hoda daruwek karaganna udav karanna dr..

  • @garfieldwithgun
    @garfieldwithgun 4 หลายเดือนก่อน

    Oba hedu demapiyan ta godak pin. Meva beda dema gena.budu saranai

  • @DamayanthiGamage-j7p
    @DamayanthiGamage-j7p 4 หลายเดือนก่อน

    Budusaranai

  • @Sarangika-l2u
    @Sarangika-l2u 5 หลายเดือนก่อน +1

    Ape doctor..,..❤

  • @SitharaBaddewatthaSinghage
    @SitharaBaddewatthaSinghage 5 หลายเดือนก่อน +2

    Sema demapiyekma me vedio eka dakinna ona.. Balanna ona..

    • @24hours57
      @24hours57  5 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @AnushaThilangani
    @AnushaThilangani 5 หลายเดือนก่อน +1

    ඇත්තටම හෙදයි ,මමත් හරිම දුකෙන් ඉන්නේ අපේ වැඩම හල් දරැවා නිසා.එයා ඉගෙන ගන්න කම්මැලියි

    • @travelwithSakyaNirwan
      @travelwithSakyaNirwan 4 หลายเดือนก่อน

      Eya wena monawata hari daksa arhi,,,hodin hoyala balanna,,,,eya daksa,kemathi deeta eyawa yomu karanna,, igena gannawata wada eya thanakata yai dawasaka ee assayed, ,,mage 2yath ee wage. Igena ganna asa nee,wede ude idan eka eka deewal hadanawa,,,,husband kiyanawa eya dawasaka hoda garaj bas kenek hari wei,,, issarahara ee wage jobs walin hodata hamba karanna puluwan kiyala....eyage style 1ta
      hitapuwawe kiyala,,,,husband th ee wage,,eyata igena ganna beelu issara,,eeka atharala hoda chef kenek ada ,pita rataka hoda hotel1ka.hotel 1ma cooking section1ka run karanneeya...hebei mama graduate,,,no job...job 1k thibunath 40i,50i
      ,,cook walatalu asa une,, baya wenna epa. Oyage puthage style 1ka balanna,, eyata jaya pathanawa....

    • @AnushaThilangani
      @AnushaThilangani หลายเดือนก่อน

      ස්තුතියි

  • @SumuduErandathi-f1u
    @SumuduErandathi-f1u 5 หลายเดือนก่อน +2

    Thank you obathumata

  • @dilinuwansameera2723
    @dilinuwansameera2723 5 หลายเดือนก่อน +1

    Super

  • @AjiniGuruge
    @AjiniGuruge 4 หลายเดือนก่อน

    මේ මාතෘකාවලට සම්බන්ධව දරුවන්ට

  • @NiroshaDisanayaka-f8h
    @NiroshaDisanayaka-f8h 5 หลายเดือนก่อน +1

    Great

  • @maryfernanda7295
    @maryfernanda7295 4 หลายเดือนก่อน

    Thanks

  • @Chalanisaumya
    @Chalanisaumya 5 หลายเดือนก่อน +1

    Doctor mage prasneta karunikawa upadesak laba denta 🙏 mage punchige duwata daruwek labenta inne.eya eyage mahaththayagen wenwenta yanne.naduth dala thiyenne me wenakota.eya daruwawa hada ganta wena kenekta hada ganta denta yanne.matath daruwo na.dan aurudu 12k api badala.man nangige e daruwawa hadaganta ganta yanne nithiyenma aran.uppannetath ape namma dala demaupiyo widihata.pitin daruwek hada ganta gannawa wagemada nangige daruwa hada ganta gaddith.mata karunikawa upadesak denta sir.🙏🙏🥺

    • @24hours57
      @24hours57  5 หลายเดือนก่อน +1

      මේක ටිකක් සංකීර්ණ ගැටළුවක්

    • @24hours57
      @24hours57  5 หลายเดือนก่อน +1

      ගෙවල් කොහෙද

    • @Chalanisaumya
      @Chalanisaumya 4 หลายเดือนก่อน

      Man kundasale sir.

  • @isuruherath7281
    @isuruherath7281 4 หลายเดือนก่อน

    So valuable lecture, respect your attitudes doctor 🫡❤

  • @InduLakmali-q6h
    @InduLakmali-q6h 5 หลายเดือนก่อน +4

    Thank u sir

  • @lalweerasingha9403
    @lalweerasingha9403 5 หลายเดือนก่อน +1

    👌👌👌👌👌👌👌👌

  • @ChrishanthiKeegal-nt8zs
    @ChrishanthiKeegal-nt8zs 5 หลายเดือนก่อน +2

    ❤❤❤

  • @IshankaDilrukshi-oe9oe
    @IshankaDilrukshi-oe9oe 5 หลายเดือนก่อน +1

    ❤ ❤
    ❤❤❤❤
    ❤❤

  • @sudathdodangoda-rd9qd
    @sudathdodangoda-rd9qd 5 หลายเดือนก่อน +1

    Good

  • @rasikagunarathna846
    @rasikagunarathna846 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @menakabombuwalage
    @menakabombuwalage 5 หลายเดือนก่อน +1

    Doctor ge clinic ekak thiyenawada

    • @24hours57
      @24hours57  5 หลายเดือนก่อน

      071 6 711 711

  • @wasanthasilva7992
    @wasanthasilva7992 5 หลายเดือนก่อน +2

    Bana kiyanne mewata sar thank

  • @shiromanipriyanka1572
    @shiromanipriyanka1572 4 หลายเดือนก่อน

    👍👍🔥🔥

  • @RathnasiriPerera-ey3eh
    @RathnasiriPerera-ey3eh 5 หลายเดือนก่อน +1

    ❤🎉🎉🎉🎉🎉🎉🎉

  • @janindusubasingha4142
    @janindusubasingha4142 5 หลายเดือนก่อน +2

  • @eshanirupasinghe4468
    @eshanirupasinghe4468 5 หลายเดือนก่อน +1

    Thank you doctor🙏
    Me dewal ahanakota dukath hithenawa daruwangen aath wela wena rataka awilla inna nisa job ekakata 😢😢 😢

  • @rehanashwetha1031
    @rehanashwetha1031 5 หลายเดือนก่อน +1

    Balagena hitya video ekak ❤

  • @sepalielpitiyaeasypeasy4249
    @sepalielpitiyaeasypeasy4249 4 หลายเดือนก่อน

    👍

  • @AnushaMalkanthi-e2s
    @AnushaMalkanthi-e2s 5 หลายเดือนก่อน +1

    💐♥️

  • @anup1764
    @anup1764 5 หลายเดือนก่อน +1

    Anivaryen doctor....daruvek vadu pamanin kanna bonna dun pamanin mavak piyek venne na...daruvekta maanasika vashayen sahayogayak nomathi thana daruvo asarana venava....athdakeemak me.

  • @ShiromiIndunil
    @ShiromiIndunil 5 หลายเดือนก่อน +1

    thank you doctor❤

  • @kapilasuriyabandara6459
    @kapilasuriyabandara6459 5 หลายเดือนก่อน +5

    අනේ ඩොක්ටර් පින්සිද්ද වෙයි ඔය කියන කතාවල් වහගෙන හිටියනම් හොඳයි. ලංකාව කාපු පාදල දේශපාලනය තමයි ඔය මහින්ද රාජපක්ෂ කරේ අද මේ රට හිඟා නොකා හිඟා කන තත්ත්වයට පත් කරේ කවුද දෙයියෝ සාක්කි තාත්තා වගේ පුතා සාර්ථක වුනොත් මේ රට ලෝකෙ කොයි තරම් හිඟා කන තත්වයට පත් වෙයිද දන්නෑ

    • @sanjayaraaj9406
      @sanjayaraaj9406 4 หลายเดือนก่อน

      ලට බෙලාගත් නායකයා😊

  • @Hinid826
    @Hinid826 5 หลายเดือนก่อน +1

    ඔබතුමාව දේශනයකට ගෙන්වා ගැනීමට අවශ්‍යයි. ( දෙමාපිය වැඩසටහනක් )
    සම්බන්ධ කරගත හැකි නම්බරයක් හා අයකිරීම කොපමනදැයි දැනගැනීමට කැමතියි. මම ගාල්ලෙ

    • @24hours57
      @24hours57  5 หลายเดือนก่อน

      අය කිරීම් නොමැත ☺️ නමුත් ගාල්ල දුර වැඩිය

    • @kavishkajayasuriya6139
      @kavishkajayasuriya6139 3 หลายเดือนก่อน

      Dr.. koheda inna .. api kandana