මුතුගල සර්ගෙ පන්ති ඇවිත් දරුවට උනදේ ගැන අම්මෙක් කතා කරයි | Dinesh Muthugala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ต.ค. 2024

ความคิดเห็น • 782

  • @padminikotugodakotugoda3057
    @padminikotugodakotugoda3057 ปีที่แล้ว +870

    අනේ ඉතින් පිං කදක්,,,මගෙ මල්ලි ,,උපදින සසරේ මගේම මල්ලි වේව ! දිර්ගායු ලැබේවා !උතුම් දලදා සමිදු පිහිට ලැබේවා ! සියලු දෙනාටම .

    • @amindyaaa........160
      @amindyaaa........160 ปีที่แล้ว +18

      බුදුසරණයි චුටි පුතේ අපේ අංසකයා.

    • @BinindiNethasha
      @BinindiNethasha ปีที่แล้ว

      ​@@amindyaaa........1602

    • @kandagenadeeshani98
      @kandagenadeeshani98 ปีที่แล้ว +10

    • @kapilabandara1001
      @kapilabandara1001 ปีที่แล้ว +12

      අපිටත් නින්ද යනේ නෑ වීඩියෝ බලද්දී....❤❤❤❤

    • @idcaraudio6866
      @idcaraudio6866 ปีที่แล้ว +8

      දිනෙන් දින දියුනු වේවෙ

  • @udayakumarasiri2220
    @udayakumarasiri2220 ปีที่แล้ว +107

    සර්ට මඩගහන කාලකන්නියන්ට දීපු හොඳම සහ හරිම පිලිතුර තමයි මේ දීලා තියෙන්නේ. ඔබතුමාට බුදුසරණයි.

    • @Yummykitchen-34
      @Yummykitchen-34 ปีที่แล้ว

      Danushka sir thamai mada gahanna.

    • @AnulaPriyadarshani
      @AnulaPriyadarshani 9 หลายเดือนก่อน

      හම්ම්

    • @Nethmi-n8j
      @Nethmi-n8j 5 หลายเดือนก่อน

      අනිවාරෙන්

  • @wsfernando9878
    @wsfernando9878 ปีที่แล้ว +51

    කදුළු එනවා සතුටට කවුරු උනත් මගේ දරුවෙක් පාස් උනා වගේ සතුටක් දැනුනා සර්ටත් ගොඩාක් පින් ❤

  • @KRX59
    @KRX59 ปีที่แล้ว +330

    සර්ගෙ නිහතමානීකමට respect ❤ තමන්ට යන්න නොහැකි වූ තැනට තවත් කෙනෙක් යනව දැකල ඔය වගේ සතුටු වෙන්න හැමෝටම බෑ❤

    • @vsbrosis957
      @vsbrosis957 ปีที่แล้ว

      th-cam.com/video/W6UoSTBHW28/w-d-xo.htmlsi=iZv3wzhr1cUYJJ9B

    • @InokaDamayanthi-g4s
      @InokaDamayanthi-g4s ปีที่แล้ว

      Ash walata ena kadulu nawatta ganna be.rattaran guruwarayek.apitat hitiya tanam mehema sar kenek.dirgayusa labewa sar.

  • @subodasamanmali2205
    @subodasamanmali2205 ปีที่แล้ว +220

    ආදරෙයි ගුරුතුමණි... දැයේ දරු නෙත් නිතින් පහදන
    ජීවිතේ මග කියා සනසන
    ඇදුරු තුම නිති සදා කලටම
    දීගායු පතනෙමී සදහට! 💐

  • @subhashinilakmali7168
    @subhashinilakmali7168 ปีที่แล้ว +68

    කවදා හරි මාත් ඔය වීදිහටම ඔය stage එකේ කතා කරනවා කියලා අද ඔය අයියා කතා කරද්දී හිතාගත්තා ❤

  • @sarangichamika6459
    @sarangichamika6459 ปีที่แล้ว +173

    මගේ සර් ගැන මෙහෙම හොද තව අය කියනකොට මාරම ආඩම්බරයි සර් ♥️🙏 මාත් ගොඩක් පින් කරලා තියේ සර් වගේ සර් කෙනෙක් ලබන්න 🥺

  • @lankaattitude863
    @lankaattitude863 ปีที่แล้ว +143

    ❤️❤️❤️ මුතුගල සර්ගෙ පන්ති වලට ඇවිත් මගෙ ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් වුණා.මට උසස් ප්‍රතිඵල ලබාගන්න පුලුවන් වුණා.සර් උතුම් ගුරුවරයෙක් ❤️❤️❤️❤️

    • @vsbrosis957
      @vsbrosis957 ปีที่แล้ว

      th-cam.com/video/W6UoSTBHW28/w-d-xo.htmlsi=iZv3wzhr1cUYJJ9B

  • @thilankawk6401
    @thilankawk6401 ปีที่แล้ว +85

    නිහතමානී උගත් පුද්ගල යෙක් මේ පුන්චි දිවයිනට .....ගුරු උතුමානනි ඔබට සදා ජය...දරුවන්ගේ නැනස පෑදුවාට..........

  • @chandimaamarapathi5739
    @chandimaamarapathi5739 ปีที่แล้ว +32

    මං සර්ගෙන් ඉගන ගෙන නැති උනට.. සර්ව හැබැහින් දැකලා නැති උනාට.. සර් ගැන ඒ අම්මා .. ඒ ලමයි හොද කියද්දි මාරම ආඩම්බරයක් දැනෙනවා සර් ගැන ... බුදුසරණයි සර්...

  • @Chamo_S_H
    @Chamo_S_H ปีที่แล้ว +68

    දැයට පහල වු උතුම් මිනිසෙක් ❤❤

  • @thamarakumari7364
    @thamarakumari7364 ปีที่แล้ว +72

    අපිටත් සතුටුයි රත්තරන් පුතේ. ඔයාට සුබ පතනවා හදවතින්ම. ඔයා මුතු sir ගේ වචන වලින්ම කතා කරනවනේ හරි අපුරුවට. ආසයි අහගෙන ඉන්න. මුතු sir අපේ රටටම දුන්න මැණිකක් ඔයා. ආදරෙයි පුතේ අපි ඔයාටත්. තෙරුවන් සරණයි මැණික ❤❤❤

  • @channawasantha6688
    @channawasantha6688 ปีที่แล้ว +48

    මුතුගල සර්,තිස්ස සර්,උකුවෙල සර් අපි ගොඩක් ආදරය කරන ගුරු දෙවිවරු තුන්දෙනෙක්.තුන් දෙනාටම බුදුසරණයි !දෙවි පිහිටයි!❤❤❤

    • @shyamimadeesha830
      @shyamimadeesha830 4 หลายเดือนก่อน

      Hoda gutuwaru thun denek..mage duwa yanneth muthugala sir..darshana ukuwela sir..daruwa paya ganak..padame radawagena tiyaganna ekath guruwarayage dakshathawayak.
      Oba thumanlata mage..hadapiri pranamaya ❤️❤️

  • @moonlightstar981
    @moonlightstar981 ปีที่แล้ว +26

    Congratulations අයියේ.... අම්මාට තාත්තාට ගුරුවරුන් ට සතුටක් දුන්න ට අයියාට පින්😊

  • @jagathsatharasingha8595
    @jagathsatharasingha8595 ปีที่แล้ว +75

    මගේ වයස අවුරුදු 54 යි . මම සර්ගෙ ක්ලාස් අහනවා. බලනවා. දක්ෂ ගුරුවරයෙක් . මෙවන් ගුරුවරු අපේ රටේ පාසැල් වල රදවාගන්න තරම් අපිට , අපේ දරුවන්ට වාසනාවක් නෑ. පාලකයෝ අපිට ඉඩ දෙන්නෙත් නෑ. ඒ තරම් අපි .........!

  • @gimhanichamika5048
    @gimhanichamika5048 ปีที่แล้ว +166

    පාඩම් විතරක් නෙමෙයි ගුනදම් හදන තැනක්❤

  • @sooryajayarathne6388
    @sooryajayarathne6388 ปีที่แล้ว +49

    පුතා හරියටම හරි...🌹මමත් දොස්තර දුවෙකුයි ඉන්ජිනේරු දුවෙකුගෙයි අම්මා කෙනෙක් ...සතුට ගෙනාවා අම්මගෙ තාත්තගෙ මහන්සියට මුදලට කැපවීමට....ඒක දරුවෙකුට දියහැකි හොදම සතුටයි...bio යන්නෙපා හතරවටේ පංතිවලට....එකකට යන්න..නින්ද නොයන bio clz එකක් තෝරාගන්න..මුතුගල සර්ගෙ වගේ.. 🌹ගුරුවරයා ප්‍රධාන සාධකය.......දෙමවුපියන්ට දිය හැකි ලොකුම තෑග්ග....❤❤

    • @ravindumihisara1520
      @ravindumihisara1520 ปีที่แล้ว +3

      Math mea para engineering mata amma kenek thamange lamai gana ehema kiyaddi asa hithuna

  • @DM_WJ
    @DM_WJ ปีที่แล้ว +49

    මේක මගේ 3rd shy එක, මන් maths ලමයෙක්,මේ පාර exam කරලා මාත් කෝමහරි මගේ අම්මට මේ වගේ සතුටක් දෙනවා අනිවාරෙන් 🥺❤️

    • @SasarakaIma-mz9bc
      @SasarakaIma-mz9bc ปีที่แล้ว +1

      🙏👏👏👏🔥

    • @chandramalini944
      @chandramalini944 ปีที่แล้ว

      wasanaan

    • @Someonefromsomewhere910
      @Someonefromsomewhere910 ปีที่แล้ว

      all the best 👍🔥

    • @hgmlani915
      @hgmlani915 3 หลายเดือนก่อน

      මුතුගල සර් කියන්නේ , ලමයින්ට ලැබිච්ච මුතු මැණිකක්. සර් කරන පාඩම් , හරිම ලස්සනට කියලා දෙනවා. අර පුතා කිව්වා වගේ , විහිලුවෙන්, විනෝදෙන් පාඩම් මාලාව කරනවා . ලමයින්ට නිදි මරාගෙන පාඩම් කරන්න ඕන නැ. ඒ වෙලාවේම, හොදට හිතට වදිනවා. මමත් වයසට ගියාට, මුතුගල සර්ගේ , වැඩ සටහන් මමත් බලනවා . මමත් හරිම ආසයි . සර්ගේ අම්මාටත් ,බුදුන්ගේම සරනය් . සර්ටත් සියලුම දෙවි දේවතාවන්ගෙ පිහිට ආරක්ෂාව ආසිර්වාදය නොඅඩුවම .ශක්තිය Dhairiya ලැබේවා . තෙරුවන් සරනය් ..❤🌷❤🌷

  • @lalaniperera3446
    @lalaniperera3446 ปีที่แล้ว +26

    මඩ කොච්චර ගැහුවත් නෙලුමක් වගේ ඉන්න විදිහ ලෝකෙටම පෙන්නල දෙන ආදර්ශවත් චරිතයක්
    Respect සර් ❤

  • @malshaherath4438
    @malshaherath4438 ปีที่แล้ว +96

    මගේ රටේ ඉන්න හැම දරුවෙක්ම මේ වගේ වෙනවා නම්, හැම අම්මා කෙනෙකුටම මෙහෙම සතුටු වෙන්න පුළුවන්කම තියෙනවා නම්, කොයි තරම් වාසනාවන්ත වෙයිද මගේ රට, මුතුගල සර් කියන්නේ පින්වන්ත දෙමවුපියන්ගේ පින්වන්ත දරුවෙක්.තෙරුවන් සරණින් යහපතක්ම වේවා

    • @vsbrosis957
      @vsbrosis957 ปีที่แล้ว

      th-cam.com/video/W6UoSTBHW28/w-d-xo.htmlsi=iZv3wzhr1cUYJJ9B

  • @nimalikariyawasam2356
    @nimalikariyawasam2356 ปีที่แล้ว +34

    ඇග හිරිවැටිලා ගියා කතාවට අම්මාගේ. මුතුගල සර් ගැන පුදුම ආඩම්බරයි. අනේ අපිට වාසනාව නෑ මෙවැනි ගුරුවරෙක් ඉගෙන ගන්න තියා දකින්න වත් ලැබිල නෑ. මම මේ කමෙන්ට් හැමදාම කියවනවා මට හිතෙන විදිහට වයස පනස් ගනන් වල අය තමයි සර් ගොඩක් කමෙන්ට් දාන්නෙ මම ඒ වයස. පුදුම සතුටක් සර් ඇත්තටම ඉගැන්නුවට වැඩක් ළමයින්ගේ ආකල්ප හදන්න ඕන ගුනදම් හදන්න ඕන. මේ හැමදේම වෙනගමන් සූන්දර අතීත කතා අහනවා සර්ට ගොඩක් පිං අපි මෙතරම් සතුටු වෙනවනම් දරුවො කොහොම ඇත්ද ඔබට දළදා සමිඳු පිහිටයි ගූරු දෙවියානෙනි ඔය ප්‍රසන්න සිනාව සදා වාසනාවන්

  • @induamarasingha7630
    @induamarasingha7630 ปีที่แล้ว +74

    මුතුගල නෙවෙයි මුතු කන්දක්.
    කාගෙත් හිතවතා
    ආදරය පිරැනු හවත් සනසාලන දරැවන්ගේ නැනස වර්ධනය කරනගුරැ දෙවතාවුනි.
    ඔබට අපේ පුනාමය❤️

  • @සූටිපුතා-ර3ෂ
    @සූටිපුතා-ර3ෂ ปีที่แล้ว +19

    අපේ අම්මවත් දවසක මේ තැනට ගේනවා❤

  • @mmnaturegloss9808
    @mmnaturegloss9808 ปีที่แล้ว +31

    Doctor කෙනෙක් උනාට වැඩක් නෑ ගුණ ධර්ම නැත්නම්.respect 🎉🎉මනුස්සකම.

  • @nadeeslightningworld
    @nadeeslightningworld ปีที่แล้ว +54

    විශ්වයේ පිනට පහල වු ගුරු දෙවියෙකි . 🙏

  • @chami__yah
    @chami__yah ปีที่แล้ว +77

    මමත් අනිවාර්යයෙන් හොද රිසාල්ට් එකක් අරන් ඔය ස්ටේජ් එකට නැගලා නංගිලා මල්ලිලාට ඕම කතා කරනවමයි කියලා අධිශ්ඨාන කරගන්නවා 🥺❤️❤️❤️

    • @zaharabuhar9514
      @zaharabuhar9514 ปีที่แล้ว +4

      Wish you all the best putha😊

    • @himalkosala8136
      @himalkosala8136 ปีที่แล้ว +4

      එහෙම තමා වෙන්න ඕන. 👍

    • @Nisansala-c9v
      @Nisansala-c9v ปีที่แล้ว +1

      ඒ විදිහටම ඉශ්ට වේවා

    • @chami__yah
      @chami__yah ปีที่แล้ว

      @@zaharabuhar9514 thankyou 🥺❤️

    • @chami__yah
      @chami__yah ปีที่แล้ว +1

      @@Nisansala-c9v thankyou 🥺🥺❤️

  • @KRX59
    @KRX59 ปีที่แล้ว +90

    කතා හදපු උන්ට රිදෙනව ඇති දැන් හරියට ❤

  • @chehanilankeshwara8349
    @chehanilankeshwara8349 ปีที่แล้ว +53

    2024 kandy class ❤
    ආදරණීය ජීව විද්‍යා ගුරුවරයාට ලැබෙන පැසසුම්...❤

  • @blabla850
    @blabla850 ปีที่แล้ว +17

    මේ video eka 4 පාරකට වැඩිය බැලුවා 🥺🥺 අනේ මටත් ඒම පුළුවන් වුනානම්..ඒ අම්මගෙ ආඩම්බරය 🥺❤

  • @imashasathsarani7317
    @imashasathsarani7317 ปีที่แล้ว +32

    ඒ අම්ම්ගෙ කතාවට ඇඩුනා...මටත් ඕන එහෙම සතුටක් දෙන්න අම්මට..🥺❤

  • @deepikasudarshani5225
    @deepikasudarshani5225 7 หลายเดือนก่อน +9

    දිනේෂ් මුතුගල කියන්නෙ ⁣මිහිපිට ⁣දෙවිකෙනෙක්.තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @muragalachamara4364
    @muragalachamara4364 ปีที่แล้ว +31

    දැන් කාලේ හැටියටඉගෙනුම විතරක් දීලා හරියන්නේ නැහැ.බෞද්ධ දර්ශනය ගැනත් ළමයින්ට කියලා දීලා ඒවට ළමයි යොමු කරන්න ඕන.ඒ දේ ලේසියෙන්ම කරන්න පුළුවන් පුලුවන් කෙනෙක් තමයි ගුරුවරයා කියන්නේ.මෙහෙම හොඳ ළමයි බිහි කරනවට thanks සර් .මමත් දරුවන් ඉන්න අම්මා කෙනෙක්.මමත් සර්ගෙ වීඩියෝ බලනවා.

  • @rakhitharanaweera4456
    @rakhitharanaweera4456 ปีที่แล้ว +12

    මට වයස 38 අම්මා කෙනෙක් .මේ තරම් දවසක් ඔබතුමාගෙන් ඔබතුමාගෙ වීඩියෝ බැලුව.ඒත් කමෙන්ට් කරන පළමු වතාව.අද ඔබතුමා මේ අවස්ථාවේ යම් සතුටක් විඳිනවාද ඒ සතුට ඒ අයුරින්ම මටත් දැනුනා.ලෝකය සුන්දර කරන ආලෝකයක් ඔබ..දීර්ඝායු වේවා මුතුගල සර්....ආදරෙයි

  • @Gnd-f2b
    @Gnd-f2b ปีที่แล้ว +63

    මුතුගල සර්ට ආදරේ අය 🥺💗.

  • @channasanjeewa9535
    @channasanjeewa9535 ปีที่แล้ว +13

    හැම අම්මා තාත්තා කෙනෙක්ගෙම එකම හීනයට යන්න දරුවන්ට මං තරුවක් වන ආදරනීය මුතුගල සර් මේ හැම ආශිර්වාදයක්ම ඔබගේ දරුවන්ට සෙත් කවියක්ම වේවා

  • @AmadoruPriya
    @AmadoruPriya ปีที่แล้ว +36

    ඇත්ත පුතේ මට අවුරුදු පනස් හතක් වෙනවා මමත් සර්ගෙ වැඩසටහන් බලනවා මමත් හිනා වෙවී බලන්නේ අපේ කාලේ අපට එම විනෝදජනක සර්ලා හිටියේ නෑ මොකද සතුටින් ඉගෙන ගන්න කොට ඒක හිතට ධාරණය වෙනවා සර්ට බුදු සරණයි ළමයි ගේ ඇස් පාදන වට

  • @hmvijerathna315
    @hmvijerathna315 ปีที่แล้ว +10

    ආදරෙයි මගේ මුතුගල සර්ට ❤❤ සර්ට මඩ ගහපු හැමෝටම උත්තරයක් දීපු අයියිට ජය 🤘

  • @wasala2744
    @wasala2744 ปีที่แล้ว +122

    දරුවන් ගේ නෙත් සිත් පාදන උතුම් ගුරු පියෙක්...
    දැයේ ගුරුදෙවිදුන් ..
    දරුවන්ගේ ගුරුදෙවිදුන්
    නිදුක් නීරෝගි දීර්ඝායුෂ ලබත්වා
    චිරාත් කාලයක් දරුවන් වෙනුවෙන් සේවය කරන්නට දීර්ඝායුෂ ලැබේවා ...
    තුණුරුවනේ අනන්ත ආනුභාව බලයෙන් සියලු සම්‍යදෘෂ්ටික දෙවියන් වහන්සේලගේ රැකවරණයෙන් ..ආරක්ෂා වේවා....

    • @gaminimawaththa9476
      @gaminimawaththa9476 ปีที่แล้ว +1

      ඔබතුමා මෙන් සියලු ගුණගරුක ගුරැතුමෙක් මෙලොවට බිහිකල ඔබගේ දෙමාපියන්ට පලමුව මා පිංදෙමි අපගේ කාලයේ ඔබවැනි ආදර්ශමත් ගුරැවියතුන් සිටියානමි අපිත් කොතරමි භාග්‍යවන්තද ඔබ තමාට මේ කුසලයම ඇති නිවන්දකින්නට තෙරැවනේ බලයෙන් ඔබතුමා රැකදේවා මතුපරපුර නිසිමග යවන්නට සැමට තෙරුවන් සරණයි

    • @sunethranishanthi3017
      @sunethranishanthi3017 ปีที่แล้ว +1

      සාදු සාදු සාදු 🙏🙏🙏🙏මේ ආශීර්වාදයට මමත් අනුමෝදන් වෙනවා..... 🙏🙏🙏🙏
      තෙරුවන් සරණයි.....ගුරුපියාණනේ.....

  • @mihiriwasana5198
    @mihiriwasana5198 ปีที่แล้ว +43

    අපිටගැම්ම මාතලේ කොල්ලෙක්.බුදු සරණයි සර්ටත්

  • @dnvproduction4252
    @dnvproduction4252 ปีที่แล้ว +40

    අපිත් අද ඔතන හිටියා, ඇත්තටම ඒ අයියගෙයි ඒ අම්මගෙයි කතා ඇහුවාම මාර moral එකක් ආවා, බොහොම ස්තූතියි සර්❤❤💪💪

    • @JagathChaminda9900
      @JagathChaminda9900 ปีที่แล้ว +3

      Oyatat hodama results lebenna kiyala paratna karanawa .

  • @harshanirajapaksha8898
    @harshanirajapaksha8898 ปีที่แล้ว +16

    ❤❤❤ දරුවන්ට දැනුම වගේම ගුණ ධර්ම කියලා දෙන අපේ සර්ට බුදු සරණයි

  • @sudheerakularathne4623
    @sudheerakularathne4623 ปีที่แล้ว +97

    මට මතක් උනේ ඒ උතුම් අංගුලිමාල මහ රහතන් වහන්සේ එදා අහිංසකව ඉද්දි දක්වපු ගුරු ගෞරවය,
    මේ පුතා සහ අම්ම ඒක මතක් කරල දුන්න
    මේ ගෞරවය මෙහෙම නම් ඒ ගෞරවය කොහොම ඇද්ද කියල
    කොහොම උනත් මෙතෙක් අහපු හොදම ස්තුති කතාව මේක...
    මගෙ සර්ට ගොඩක් පින්....

    • @Susenmari
      @Susenmari ปีที่แล้ว

      😮❤❤theruwan sarani guru mathwani

  • @CDIL
    @CDIL ปีที่แล้ว +48

    මේවා දැක්කම අර ධනුෂ්ක කියන කුහකයාට කටු අනිනවා වගේ ඇති.😂😂

    • @visakya
      @visakya ปีที่แล้ว +2

      😂😂 aththa

    • @anonymus23514
      @anonymus23514 ปีที่แล้ว +5

      ආයෙ script එකක් ලියනව ඇති..මේ video එක හොද පිටුවහලක්😅

    • @Kendaljenner8616
      @Kendaljenner8616 ปีที่แล้ว

      ​@@anonymus23514😅

    • @jayandissanayake
      @jayandissanayake ปีที่แล้ว

      😂💯

  • @amithahamuduruwo1029
    @amithahamuduruwo1029 ปีที่แล้ว +13

    මඩගහපු මිනිස්සුන්ට හොදම පිලිතුර මෙ දවස්වල සර් දෙනවා
    නියමටම..තෙරුවන් සරණයි සර්

  • @සුභානි
    @සුභානි ปีที่แล้ว +32

    අනේ මටත් සර්ගෙන් ඉගෙන ගන්න තිබුන කියල හිතුනු වාර අනන්තයි,සර්.අපි එච්චර වාසනාවන්ත නෑ.ඇස් වලට කදුලු ආවා සර් .සර්ට බුදු සරණයි.❤❤❤

  • @piyumiweerathunga3358
    @piyumiweerathunga3358 ปีที่แล้ว +11

    නීරස bio මීරස කරපු ආදරනිය දිසාපාමොක් ගුරුතුමනි කියන්න වචන නෑ සර් ට ගොඩක් පින් ❤❤❤❤

  • @neha-11dk
    @neha-11dk ปีที่แล้ว +11

    අපි ඇත්තටම ගොඩක් වාසනාවන්තයි සර් වගේ ගුරු පියෙක් ලැබෙන්න.මම o/l කරන්න පටන් ගත්ත කාලෙ ඉදන්ම මුතුගල සර්ගෙ පන්ති කොහොමහරි එනවා කියලා හිතාන හිටියා.ඒ වගේම මට එන්නත් ලැබුනා.ඉගෙනීම විතරක් නෙමෙයි අපිට ජීවිතෙත් කියලා දෙනවා අපෙ ගුරු පියාණන්. ගොඩක් හොදට තේරෙන විදිහට අපිට උගන්නවට සර්ට ගොඩක් පින්. සර්ට හැම අතින්ම ජීවිතේ සාර්ථක වෙන්නත් මේ පින්ම හේතුවක් වෙන්නැති.මම 2024 a/l හොදින් පාඩම් කරලා හොදම result එකක් මේ අයිය වගේම දානවා.❤️😊

  • @manojagunarathna2367
    @manojagunarathna2367 ปีที่แล้ว +8

    ගොඩක් පින් සර් දරුවන් ට නැණ ගුණ 2කම දෙනවට.මනුස්සකම් වලින් පිරුණ දරැවන් බිහි කරනවට❤❤🙏🙏🙏🙏🙏

  • @sithuminikeshala8565
    @sithuminikeshala8565 ปีที่แล้ว +29

    ඇත්තෙන්ම OL කාලෙ සර්ගෙ වීඩියෝ බලද්දි මන් හිතාගත්ත කවද හරි මමත් සර්ගෙන්ම Bio ඉගෙනගන්නවමයි කියල..අද සර්ගෙ ක්ලාස් ගිහින් සර්ගෙන් ඉගෙනගන්නව මම..
    ඇත්ත්ටම මේ අයිය කියපු හැම වචනයක්ම ඇත්ත..සර් ගැන තියෙන්නෙ ඇත්තටම විශ්වාසෙට එහා ගියපු භක්තියක් 🙏...ඇත්තටම කීවොත් මුතුගල සර් කියන්නෙම අපිට ලැබුණු මැණිකක් 😌🙏❤

  • @isuruattanayaka6048
    @isuruattanayaka6048 ปีที่แล้ว +17

    මේක අහල මගෙ ඇස් දෙකට කදුලු ආව.ඒ තරම් සතුටුයි මට ...ඒ අම්මගෙ සතුට ගැන මට හිතා ගන්න පුළුවන් ...මගේ දුවගෙ හීනෙත් doctor කෙනෙක් වෙන එක අනිවාර්යයෙන්ම එයත් ඒ ඉලක්කයට යනව මට ව්ශ්වාස යි...අපිත් බලන් ඉන්නෙ සර් ලගට එන්න ...ලබන අවුරුද්දෙ තමයි මගෙ දුව සාමාන්‍ය පෙල ලියන්නෙ ....ඒ පුතාට මම සුබ පතනව....හදවතින්ම 🎉🎉 ඒ වගේම මේ තමයි ගුරු දෙවිවරුන් 🎉🎉

  • @raskumari7540
    @raskumari7540 ปีที่แล้ว +8

    කදුලු නතර වෙන්නෙ නෑ සතුට වැඩි කමට.සර් ට බුදුසරණයි

  • @wimansamiyesi3281
    @wimansamiyesi3281 ปีที่แล้ว +8

    අපිට දැනුම මෙන්ම ගුණධර්ම ද කියා දෙන අපේ මුතුගල සර්ට මඩගහන මිනිස්සුන්ට කට උත්තර නැති වෙන්න හොඳම උදාහරණය අයියා. ✨️
    මුතුගල සර් ජීවමාන ගුරු දෙවියෙක්. 🙏💐
    මුතුගල සර්ට දීර්ඝායු වේවා...❤🌻

  • @malikakumudu6903
    @malikakumudu6903 ปีที่แล้ว +27

    ශ්‍රී ලාංකීය දරුවෝ කොච්චර වාසනාවන්ත ද පින් කදක් දීර්ගායු ෂ ලැබේවා තෙරුවන් සරණයි ❤❤

  • @semasingherani705
    @semasingherani705 ปีที่แล้ว +69

    උගත්කම තිබුනට වැදගත් නෑ .ගුණ ධර්මය ඉගෙන ගත්තේ නැති නම්, මුතුගල සර් ඒ සියලුම දේවල් එක්ක සතුටින් දරුවන් ට උගන්වන නිසා එයයි.වැදගත් උතුම් මේ දරුවා ඉතාමත් වැදගත් කතාවක් ආදර්ශයකි . තෙරුවන් සරණයි 🙏❤️

    • @navod768
      @navod768 ปีที่แล้ว

      😂😂😂

  • @HeshanHerath-nk7pv
    @HeshanHerath-nk7pv ปีที่แล้ว +9

    ඇත්තටම පට්ට සතුටුයි නිසිත් උඹව මෙහෙම මුතුගල සර්ගෙ ක්ලාස් එකේ ස්ටේජ් එක උඩ දකින්න ලැබුණු එකට.මේ වීඩියෝ එක දැක්ක ගමන් ඇස්වල කදුළු පිරුණා මචං ඒ තරම් සතුටක් තියෙන්නෙ උඹ ගැන.ඒත් පුදුමයක් නැහ් උඹ එදා ඉදලාම පන්තියේ මීටරයක් නිසා උඹ ඔහොම Results එකක් දානවා කියලා අපි හැමෝම දැනගෙන හිටියා.Exam එක ඉවරවුණු අන්තිම දවසෙදිත් උඹ කතාකරද්දි අපි එක්ක උඹේ මූණ හිනාවකින් පිරිලා තිබුනා.O/L කාලේ ඉදන් ස්කුල් එකේ විතරක් නෙවෙයි හවස ස්කුල් ඇරිලා බස් එකේ ගෙදර යද්දිත් ආතල් එකේ එකටම එකම සෙට් එකේ ඉදපු උඹ ඔහොම දැක්කාම වෙන සතුටක් තියෙනවාද බං යාළුවෙක්ට.වරදින්නෑ මචං උඹට. දවසක ලෝකයක් දන්න ලොකු Doctor කෙනෙක් වෙයන් පපුවලට කතාකරන.ආදරෙයි මගේකා.අපි පුළුවන් ඉක්මන් දවසක හම්බෙමු ආයෙත්.ජයවේවා..❤️

  • @karunarathneharshani5273
    @karunarathneharshani5273 ปีที่แล้ว +11

    නොසිදී එළිය ගලනා තනි තරුව නුඹමය ගුරු පියාණනී...❤
    තෙරුවන් සරණයි ඔබතුමාට...❤

  • @مالانانداني
    @مالانانداني ปีที่แล้ว +12

    මාත් බයො කරපු කෙනෙක්,මං අදටත් හිතන්නෙ..අපි ඉගෙන ගන්න කාලේ මෙවැනි ගුරු පියෙකු හමු වුණානම් මමත් අද ගොඩ.. තෙරුවන් සරණයි අපේ සර්ට

  • @Nimashi1111
    @Nimashi1111 ปีที่แล้ว +49

    මගේ ගුරු දෙවිදු සෙවනේ ශිල්ප ලබන්නට හැකිවීම ජීවිතේ ලබපු ලොකුම භාග්‍ය ❤

  • @alokaperera6656
    @alokaperera6656 ปีที่แล้ว +23

    තමන්ට බැරි වෙච්චි දෙයක් වෙන කෙනෙක් කරනවදැකල අවංකව සතුටු වෙන්න පුලුවන් මහත්මා ගති ඇති උතුම් හදවතක් ඇති කෙනෙක්ට විතරයි.. ඇත්තටම මුතුගල සර් මේ රටට වටිනා දුර්ලභම මැනිකක්. තෙරුවන් සරණයි ගුරු පියානනි

    • @RitaPinto-gf6ft
      @RitaPinto-gf6ft 2 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤❤❤

  • @nandawathiearachchige7424
    @nandawathiearachchige7424 11 หลายเดือนก่อน +3

    තෙරුවන් සරනයි සර්ට. ඇත්තටම මඩ ගහන්නෙම මඩ තියන අයම තමා ගහන අයගෙ අතේ තමා ඉස්සරම මඩ ගෑවෙන්නෙ නෙළුම් මලත් පිපෙන්නෙ මඩේ සර් නිදුක් නිරෝගි සුවය ලැබේවා සර්ට🙏🏻👍❤️💐

  • @lankaattitude863
    @lankaattitude863 ปีที่แล้ว +15

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ මුතුගල සර්ගෙ පන්ති වලට ඇවිත් මගෙ ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් වුණා.මට උසස් ප්‍රතිඵල ලබාගන්න පුලුවන් වුණා.සර් උතුම් ගුරුවරයෙක් ❤️❤️❤️❤️

  • @DanushiAnuththara
    @DanushiAnuththara ปีที่แล้ว +6

    සර් වගේ හොද සර් කෙනෙක්ගෙන් ඉගන ගන්න ලැබෙන එක මගේ පෙර පිනක් සර්...🔥🙏💓

  • @Shanis-d8s
    @Shanis-d8s ปีที่แล้ว +6

    තමන් කරන කියන දේට ධර්මය එකතු කර ගත්තම එතන හරි ලස්සනට බබලනවා🌷🌷🌸🌸
    තෙරුවන් සරණයි…!!!
    යහපතක්ම වේවා…!!!

  • @nishanilanthi47
    @nishanilanthi47 ปีที่แล้ว +26

    අයියේ ඔයා නම් මිනිස්සුන්ගේ හදවතටම කතා කරනවා .congratulations 🎉 Muthugala sir ටත් බුදු සරණයි .

  • @shortsong1655
    @shortsong1655 ปีที่แล้ว +18

    එ් කතා කරපු මල්ලිගෙයි, අම්මගෙයි කතාව හරියට හිතට දැනෙනවා.❤ සුභ පැතුම් මල්ලි ඔයාට.🌸 අනාගතයෙදි රටට, දැයට වටිනා ගුණ ගරුක යහපත් වෙෙද්‍යවරයෙක් ලෙස කටයුතු කිරීමට සුභ ප්‍රාර්ථනා කරනව එ් මල්ලියට.👏❤ මේ ගමන A/L විභාගය ලියන නංගිලා මල්ලිලාටත්, ඊළඟ අවුරුදුවල A/L විභාගය ලියන සියලුම දෙනාටත් ජයෙන් ජයම වේවා! සර්ට මේ වගේ තව තවත් මල් කැකුලු ලස්සනට, සුවඳවත් කරලා විකසිත කරන්න ධෙෙර්යය හා වාසනාව ලැබේවා!❤ සර්ට උතුම් තෙරුවන් සරණයි! 🌼🙏🌎🌸

  • @appkappk5531
    @appkappk5531 ปีที่แล้ว +6

    ඇත්තටම මේ ගුරුවරයාගෙන් මමවත් මගේ දරුවන්වත් ඉගෙනගෙන නෑ .ඒත් මම මෙ සර්ගේ වීඩියෝ බලන්නේ හරිම ආශාවෙන් .මම වයසින් ගොඩක් වැඩි කෙනෙක් .ඒත් අපිටත් මේ වීඩියෝ වලින් ඉගෙනගන්න දේවල් තියෙනවා .ඒ වෙලාවට දුක හිතනවා අපිට මේ වගේ ගුරුවරු මුණගැසුනේ නැහැනෙ කියලා .සර්ටත් හැදූවැඩූ දෙමාපියන්ටත් තෙරුවන් සරණයි .

  • @soundofthesoul2842
    @soundofthesoul2842 ปีที่แล้ว +11

    ගුරුවරයා ගැන විශ්වාසෙන් විෂය ඉගෙන ගනිද්දි ඒ දේ හොඳින් මතක හිටිනවා කියන දේ 100%ක් ඇත්ත...ඒක අපිට කියල දුන්නෙත් අපෙ සර්.... මමත් 2023 අපිට සර් ims එකේ class පටන් ගත්ත දවසෙ ඉදලම අද වෙනකම් සර්ගෙ class එනවා.එදා ඉදන්ම අද වෙනකම් මගෙ ජීවිතෙත් සර් නිසා වෙනස් වුණේ කොහොමද කියල මටම කල්පනා වෙලා තියෙනවා...සර්ගෙන් අවවාදයක් ලැබෙන්නත් පිනක් තියෙන්න ඕනෙ.සර් අපිටත් class පටන් ගත්ත මුල් දවස්වල කිව්වා මට medicine යන්න බැරිවුනා.මගෙ අම්මට ඒ සතුටම දෙන්න බැරිවුනා.හැබැයි මගෙ පුතාලා ඒ සතුට ඔයාලගෙ අම්මලට දෙන්න ඕනේ කියලා.එදා ඉදන් මටත් හිතුනා මගෙ සර් කියපු ඒ දේ කොහොමහරි කරනවා කියලා.ඒ වගේම ජිවිතේ වැටුණ හැම වෙලාවකම සර්ගෙ අවවාදයක් මහමෙරක් වගේ..සමහර වෙලාවල් තිබුනා හිතේ ලොකු දුකක් තියන් class එකේ ඉදගත්තම සර් ඒකටම ගැළපෙන්න අවවාදයක් දෙනවා...ඒකනම් හිතාගන්න බැරි දෙයක් සර්...සර් අපෙ හිත කියෙව්වා වගේ.ඉතින් ආපහු class එකෙන් නැගිටලා යද්දි අපි සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා...මේක මම විතරක්ම නෙමේ..සර්ගෙන් ඉගෙන්න ගන්න අපි හැමෝම වගේ අත්විදපු දෙයක්.ඒ නිසාම bio class එක නැති එක සතියක් කියන්නෙ හිතට ලොකු දුකක්.තව ටික දවසකින් අපෙ class නතර වුනාම ඒක දරාගන්නෙ කොහොමද කියල මතක් කරන්නවත් කැමති නෑ මම.මගෙ ජීවිතේ වැඩිපුරම ආදරය,ගෞරවය කරන කෙනෙක් සර්....ඒක වචනෙන් මෙච්චරයි කියලා කියන්න බෑ.සර් නිසාම අපි වගේ තවත් දරුවො දහස් ගානකගෙ ජීවිතේ වෙනස් වේවි...අපෙ රටේ අනාගතය මීට වඩා ගොඩක් වෙනස් වේවි...මමත් ඒකට එක පුරුකක් වෙන්න කියල හැමදාම ප්‍රා‍ර්ථනා කරනවා.සර් ගැන කියනවනම් කියල ඉවර කරන්න බැරි තරම් දේවල් ගොඩක් හිතේ තියෙනවා.
    ඉතින් මගෙ සර්ට බුදු සරණයි.❤🙏

  • @KanththiKanththi-qt6xf
    @KanththiKanththi-qt6xf ปีที่แล้ว +3

    මම වයසක කෙනෙක් ඒත් සර්ගෙ වැඩ සටහන් බලනවා දැන් හිරු එකේ සින්දු කියනකොට සුබ පතන්නහිතුනා සාර්ථක වාසනාවන්ත පින්බර අනාගතයක් වේවා

  • @alhamazain6707
    @alhamazain6707 ปีที่แล้ว +7

    අහන්නත් සතුටුයි සියලු දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා ❤❤❤❤❤💜🧡💜🧡

  • @upalislk6553
    @upalislk6553 ปีที่แล้ว +66

    Am age of 47.. but I have learnt lots of things from sir while watching his videos..I have a daughter and she is now studying at American college in kandy to become a criminal psychology.. am sending Mutugala sirs videos to her also... He is the greatest teacher for anyone..it doesn't matter what age we are what job we are going or where we are living.. he is the greatest teacher and the path maker to all our children and adults too. God bless you sir 🙏 all angles will protect you where ever you go... I will one day I could see you face to face... I wish when am coming back to Sri Lanka I could see this wonderful teacher.... ❤️❤️❤️🙏🙏🇸🇦🇸🇦🇸🇦🇸🇦🇸🇦🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @sewwandiks880
    @sewwandiks880 ปีที่แล้ว +6

    සත්තකින්ම ඇස් වලට කදුලු ආව දෙවියනේ
    දරුවො හැමෝගෙම බලාපොරොත්තු ඉටු වේවා මේ රත්තරං පුතාගෙ වගේම.ජයෙන් ජය ලැබේවා රත්නත්‍රයේ පිහිටයි සර් සර්ට නිදුක් නීරෝගි දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 .❤

  • @thilinikawshalyaekanayaka5079
    @thilinikawshalyaekanayaka5079 ปีที่แล้ว +6

    සර් වගේම හිතට දැනෙනවා කතා කරද්දිම,සුබ පැතුම් හැමෝටම 😍

  • @anujakarunaratne7262
    @anujakarunaratne7262 ปีที่แล้ว +33

    What a blessing to have such a great teacher and may the triple Gems bless you Mr Muthugala🙏🙏🙏

  • @shamalherath6690
    @shamalherath6690 ปีที่แล้ว +11

    ගුන නුවන දෙකම පාදන අපේ සර්ට තෙරුවන් සරනයි ❤❤

  • @chinthakawickramasinghe3049
    @chinthakawickramasinghe3049 ปีที่แล้ว +15

    සර්ගෙ පන්ති එක්ක අපිට සම්බන්ධයක් නැතත් , දැයේ දරුවන් වෙනුවෙන් කරන මේ මෙහෙය මම නිතරම බලනවා . හරිම සතුටුයි , හරිම ආඩම්බරයි, හිතට දැනෙනවා . තෙරුවන් සරණයි ඔබතුමාට 🙏🙏🙏

  • @ajithgunawardane5447
    @ajithgunawardane5447 ปีที่แล้ว +7

    ජිවිතේ දැක්ක ගුරු පියෙක් ආදරෙයි සර් හැමදාම❤❤❤

  • @kusumpehasara1517
    @kusumpehasara1517 ปีที่แล้ว +7

    පාසල් ජීවිතයට සමු දීලා මන් දැන් ගොඩාක් කල්....ඒ නිසා සර්ගේන් අද්‍යාපනය ලබන්න පිං කරලා නොතිබෙන්න ඇති ...ඒක හිතට මහා දුකක් හිතුන...ඉක්මනින්ම මරනය ප්‍රාර්තනා කලා..යලිත් මනුස්ස ආත්මයක් ලැබ ඉපදී සර්ගේ යටතේ ඉගන ගන්න ලැබේවා කියා..

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 ปีที่แล้ว +15

    අපේ සර්ට උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලැබේවා ! 🙏
    හරිම සතුටුයි...
    ලබන වසරේ මාගෙ දුවගේ ගැනත් මේ වගේ කියන්න මට වාසනාව ලැබේවා !
    සර්ගේ පංතියට යන්න කීවේ මං හරිම ආසාවෙන් මං වගේම සියලු අම්මාරුන්ගේ පියවරුන්ගේ සිහිනය අපේ ළමයි... ❤️ඒ වාසනාව සෑම දෙමාපියන්හට ලැබේවා!
    උතුම් තෙරුවන් සරණයි ! 🙏

    • @sampathsendanayaka1822
      @sampathsendanayaka1822 ปีที่แล้ว

      පුලුවන්නම් සර්ගෙ පෝන් නම්බර් එක දෙන්න

  • @Sriyani-pm6hs
    @Sriyani-pm6hs ปีที่แล้ว +15

    පුතේ ඔයාල විතරක් නෙමෙයි.වයසට ගිය අපිත් දැන් බලා ගෙන ගියාම.හරිම වාසනාවන්තයි.මුතුගල සර්ගෙ ක්ලාස් එක බලල අපිත් පාලුව කාන්සිය මකා ගන්න ගමන් ජිවිතේට තවත් දේවල් ඉගෙන ගන්නව.සර් දිගු ගමනකට අාසිරි පතන ගමන් දෙවි පිහිට අාරක්ෂාව ලැබෙිවා කියා පතනව

  • @chamarasandaruwan7176
    @chamarasandaruwan7176 ปีที่แล้ว +6

    මම උසස්පෙළට කරේ කලා විෂයන් ඒත් දැන් අවුරුදු 15ට කලින්. මම ජීවිතේ ඉගෙන ගන්නෙ සර්ගෙ දේශන බලලා. අපි අපේ වාසනාව නැතිකරගෙන ඉවරයි ඒත් සර් නිසා අද ජීවිතේ අවබෝධ කරගන්නවා. කැම්පස් යන්න ආව අවස්ථාව මග හැරුන මම අද විදවනවා 😢😢

  • @kalpanimaduwanthi2311
    @kalpanimaduwanthi2311 ปีที่แล้ว +15

    මගෙ ජීවිතේ පරමාදර්ශී චරිතය මුතුගල සර් ❣️ මාරම ගෞරවයක් තියෙන්නෙ සර් ගැන ❣️❣️

  • @lakshanidesilva4975
    @lakshanidesilva4975 ปีที่แล้ว +5

    සර්ගෙ වීඩියෝ බලල මමත් ගොඩක් දේවල් ඉගෙන ගත්තා🙏🙏🙏 තව බොහෝ කාලයක් ගුණධර්ම වපුරන්න නැණ නුවන පාදන්න දීර්ඝායුශ බොහෝ වේවා 🙏🙏 ❤❤❤

  • @premilaanu5004
    @premilaanu5004 ปีที่แล้ว +3

    Sirgen ජීවිතය ට ගොඩක් වටිනා දේවල් ඉගෙන ගත්තා ..asai දවසක ඒ ගුරු දෙවියා habahin දකින්න theruwan saranai ඔබට ....🙏

  • @gawarathanneupali7332
    @gawarathanneupali7332 ปีที่แล้ว +6

    වාසනාවන්ත ගුරුවරයෙක්, දරුවෙක්, මවක්. රටේ ආදරණීය පරම්පරාව. ආදරෙයි ❤❤❤❤ හැමදාමත්.

  • @wmskwansinghe1073
    @wmskwansinghe1073 4 หลายเดือนก่อน +1

    අනේ මට ඇඩෙනවා ...බුදු සරනින් සැමටම ජයම වේවා ..

  • @Nisansala-c9v
    @Nisansala-c9v ปีที่แล้ว +17

    අපිට ගැම්මක්.අපේ මාතලේ කොල්ලෙක් ❤

  • @hiranthajayasinha-w7g
    @hiranthajayasinha-w7g ปีที่แล้ว +4

    අමිිමගේ කතාවට කඳුළු ආව
    මුතුගල සර්...
    බුදු සරණයි .....

  • @theekshanamadushanka67
    @theekshanamadushanka67 ปีที่แล้ว +12

    සර්ට අපි හැමදාම අදරෙයි සර්...🥰

  • @shanbuddika987
    @shanbuddika987 ปีที่แล้ว +1

    බුදු සරණයි පුතේ. හරි මග හරියට කියාදෙන ගුරු උතුමානන්ට පින්.

  • @SriyankaPushparani-st8bw
    @SriyankaPushparani-st8bw ปีที่แล้ว +8

    මුතු ගල සර් නොවේයි ඒ මුතු කදක් ලමයින් ගේ දියුණු ව උදේසා කටයුතු කරනවා ...සර්ට දිර්ඝ අයු ලැබේවා 🙏🙏🙏 පුතේ ඔයාටත් බුදු සරනයි

  • @nandane4647
    @nandane4647 ปีที่แล้ว +5

    පාඩම්.. විතරක්. නෙවේ. අනිකුත් හැම. දෙයක්ම ජීවිතේට. වැදගත්. නියමයි. සර්. බුදුසරණයි

  • @pwa_117_
    @pwa_117_ ปีที่แล้ว +3

    මුතු ගල,තිස්ස සර් විශ්වකර්ම දෙවියන් මවපු මිහිපිට දෙවිවරැ ❤❤

  • @dulakshikawshalya4798
    @dulakshikawshalya4798 ปีที่แล้ว +17

    අපේ සර්............❤

  • @anilnandasena2490
    @anilnandasena2490 ปีที่แล้ว +3

    මාගෙ සුබ පැතුම් පුතේ උබට...ඉහළටම යන්න වාසනාව ලැබේවා....!
    මාගෙ දරුවාට තාම අවුරුදු 7 පුතේ ...මාගෙ පුතා ඉහළට යවන්න උඹ පුතේ හොඳ gammak...එදාට මුතුගල සර් මාගෙ දරුවගෙ ගුරුවරයා වේවා....!
    මුතුගල සර් ඔබට සහ ඔබ වැදූ දෙමාපියන් ට පිං....
    අනිල්.....

  • @SulochanaThennakoon-ro1wo
    @SulochanaThennakoon-ro1wo 2 หลายเดือนก่อน

    'මම ඡීවිතෙ දිනුවා ඒ සතුට අනෙක් අමිමලාටත් දෙන්න.' ඒ නිහතමානී සාඩමිබර අමිමා ,ස්තූතියි සර්,ඒ ඔබේ පිනම තමයි,

  • @lanka8786
    @lanka8786 ปีที่แล้ว +2

    What a beautiful speech… this teacher is such a blessing to the younger generation ❤❤❤❤❤

  • @MSMA1982
    @MSMA1982 ปีที่แล้ว +7

    අපේ සර්ට සුභ දවසක් වේවා ගුරු දෙවියානනී උපදීන ආත්මයේදී මේවගේම නැන නුවන පහලවී හැඩරුවද හොඳ මේ වගේම ගතීගුණ නැවත මම කියනවා ගුරුතුමනි තෙරුවන් සරණයී

  • @thilinideshapriya6052
    @thilinideshapriya6052 5 หลายเดือนก่อน

    මගේ දුවටත් දවසක සර්ගෙන් ඉගෙනගන්න වාසනාව ලබලා දෙනවා මං .එයා තවම 3 වසරෙ.එයත් ගොඩක් දක්ශයෙක් .අපි සර්ගෙ වීඩියෝ බලන්න හරිම ආසයි . බුදුසරණයි සර්ට..❤❤

  • @rasikakumara2033
    @rasikakumara2033 ปีที่แล้ว +12

    දීර්ගායු ලැබේවා 🙏🙏 මගේ දරුවන්ටත් ශිල්ප දෙන්න 🙏🙏 මුතුගල සර් දෙවි කෙනෙක් 🙏

  • @janithpasindu4595
    @janithpasindu4595 ปีที่แล้ว +11

    මේ වගෙ සර්ල රටත් පට්ටම වාසනාවක්.සර්ගෙන් දවසක්වත් ඉගෙන ගෙන නැ ඒත් සර් මාරම චරිතයක් රෙස්පෙක්ට් සර්🥰