විජය කුමාරතුංගව මැරුවේ කණ්ඩායම් දෙක තුනක් එක්කෙනෙක් කුරුමානම් ඇල්ලුවා අනිත් එක්කෙනා කොකා ගැස්සුවා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ม.ค. 2025

ความคิดเห็น • 201

  • @awsugak3766
    @awsugak3766 ปีที่แล้ว +15

    මේ මුළු ලෝකයෙන්ම ආසම මිනිසා විජය කුමාරතුංග අපි ජීවන් කුමාරතුංග ටත් ගොඩාක් ආදරෙයි.

  • @nalinchamindakatupotha7704
    @nalinchamindakatupotha7704 ปีที่แล้ว +23

    රන්දෙණිගල සිංහයා ජීවන් මහතාගේ මම බලපු පළවෙනි චිත්‍රපටය .ඒ කාලේ ආසාවෙන් බැලුවේ විජය ,ජීවන් චිත්‍රපට .❤

    • @duworldtv255
      @duworldtv255 ปีที่แล้ว

      කල්පිටියෙ නේ,සූටින්ග්

  • @Wijemana1
    @Wijemana1 ปีที่แล้ว +12

    අති මහා රැපයකින් ෙහබි දක්ෂ රංගදාර විජය කුමාරතුංග මැතිදුන් අප සැමෙගන් සමුගැනිම රටට අභාග්‍යයක් නිවන් සුව පතමි ♥️💐🙏🏻

    • @SusilAyupala
      @SusilAyupala ปีที่แล้ว +1

      Vijaya kumarthunga sad news. Rest in peace brother god bless you amen ❤❤❤❤

  • @dinushkaayeshan6103
    @dinushkaayeshan6103 ปีที่แล้ว +8

    Saaadaa අමරණීය vijaya කුමාරතුංග ❤❤❤❤

  • @rohanwarnakulasooriya7346
    @rohanwarnakulasooriya7346 10 หลายเดือนก่อน +4

    ජීවන් කුමාරතුංගයන් කියන්නේ, කිසිම ලොකු කමක් නැති පොලවේ පය ගහලා ඉන්න මනුස්සයෙක්,,,, ❤️❤️❤️, මට හිතෙන්නේ ඔහු ඒවා ඉගෙනගන්න ඇත්තේ ඔහුගේ ආදරණීය බාප්පා වූ විජය කුමාරතුංග නම් සදාකාලික දේශප්‍රේමියාගෙන් කියලා 👍❤️👍

  • @ananmanan3925
    @ananmanan3925 10 หลายเดือนก่อน +8

    විජය ජීවත් කියන්නෙ එ දවස්වල Brand ekakk

  • @tilakcala7385
    @tilakcala7385 ปีที่แล้ว +10

    විජය කුමාරනතුංග නම් සොදුරු මිනිසාට
    අපි හැමදාම ආදරෙයි....
    ඔහුගෙ අවසානය එවකට ආණ්ඩු පක්ෂය හා සන්නද්ධ කන්ඩායමක ප්‍රතිඵලයයි.

  • @fathimasihana614
    @fathimasihana614 ปีที่แล้ว +10

    විජය කුමාරතුංග නම් සොදුරු මිනිසා අපට අහිමි වීම අදටත් දුකක්මයි.

  • @PrincessMini-hy4jo
    @PrincessMini-hy4jo ปีที่แล้ว +14

    අමතක නොවෙින නාමය කවදාවත් ආදරනිය විජය කුමාරතුංග හැමදාම ආදරෙයි ඔබට thank සුදත් ලස්සන වැඩසටහනක් ❤❤❤❤❤❤❤

  • @prabhathakalanka4958
    @prabhathakalanka4958 ปีที่แล้ว +11

    ජීවන් කුමාර තුංග සිනමාවෙ වීරයෙක් ❤️😊.ඒ කටහඩ තාම එහෙමම ජවසම්පන්නයි

  • @shanthamunugoda3245
    @shanthamunugoda3245 ปีที่แล้ว +7

    ව්ජය මහතා ගැන ජිවන් මහතා සදන්කල කරුනු කරනා සමග ඔබතුමගේ තොරතුරු ලබදිම ගැන ස්තුති යි
    ව්ජය මහතා අපේ රටෙ ජනාධිපති වෙනවාට අකමැති වුන අයගේ පරපුරවල අය තමයි අද ජනාධිපති වෙන්න දගලන්නෙ
    එවිනි මානවහිතවාදි කලාකරුවකු මහපාරෙ අමුඅමුවේ ගාතනය කල මිනිමරුවන්ට සාපවෙවා !!!!!!!!

  • @sumithrasilva3795
    @sumithrasilva3795 10 หลายเดือนก่อน +6

    අපේ ලංකාවේ තියෙන්නෙ ඊර්ෂ්‍යාව පිරුණු නූගත් දේශපාලනyak.අපරාදේ වටහා ජීවිතයක් අපට නැතිවුණ ..😢😢😢

  • @anurakiriella1801
    @anurakiriella1801 ปีที่แล้ว +22

    ඒවගේ ලස්සන මූනක් විනාස වෙන්න වෙඩිතියන්න තරම් ඌ මොනතරම් නරුමයෙක්ද.

  • @MsPriyantha-pd6nb
    @MsPriyantha-pd6nb 10 หลายเดือนก่อน +3

    නියමයි ❤❤❤❤

  • @RajeevDias
    @RajeevDias ปีที่แล้ว +15

    ජීවන් සොදුරු මනුස්සයෙක් කියලා මෙතන දාන උන්ට නම් අමු කැවිලා, ජිවන් ගෙ ලගම අධාර කාරයො දෙශපාලනයෙදි ලගින් තියාගත්ත උන් ඔක්කොම ගොනාකොවිල , කිරුලපන අමු මැර තාඩ අන්ඩර්වල්ඩ් උන්, ජිවන්ට මුල්දි දෙශපාලනයෙදි උදව්කල සාමාන්‍ය පුදගලයන් බහුතරයක් ඔහුගෙන් ඇත් උනා මෙ නිසා.

    • @TheVnv23
      @TheVnv23 10 หลายเดือนก่อน +3

      කියලා වැඩක් නෑ, එක්කො මුං මේ ඊයෙ පෙරේදා ඉපදිච්ච උන්, නැත්නම් ජීවන්ගෙ හතර මායිමක්වත් දන්නෙ නැති පලාත්වල උන්. සොඳුරැ මිනිසෙක් සොදුරැ මිනිසෙක් ග ගා වැලලෙනවා. නෑ එක්කොත් අර කිව්ව වගේ අමු කැවිලා.
      පේනවනෙ දැනුත් තිලිණි ප්‍රියමාලිලා එක්ක ගනුදෙනු. ජීවන්ගෙ නෝනගෙත් හොඳ හොඳ බිස්නස් තියෙනවනෙ.
      මේ රටේ හරක්ට අමු කැවිලම තමයි.

    • @changunchangun2556
      @changunchangun2556 10 หลายเดือนก่อน +2

      Aniwaryenma

  • @siriyanikuwaith2685
    @siriyanikuwaith2685 ปีที่แล้ว +5

    දෙසපලුවෝ විඡය කුමරතුංග සර්ව මරා ගත්ත මරා ගත්තු උන් තම ඇති ඒත් අපි ඒතුමාට මැරෑනාත් ආදරේ ඉරිසියවඨ කුහකකමට ඒතුමාව නැති කල ඡනතාව කොයි තරමි අදරේද ඒ මනුෂයට මනුෂ කමට පවු අපට අමතක නොවේනා කේනේක්🙏🙏❤💐🇱🇰🇰🇼

    • @siriyanikuwaith2685
      @siriyanikuwaith2685 ปีที่แล้ว +1

      ඡිවනා කුමරතුංග නඵවටත් අදරේයි🙏🙏❤💐🇱🇰🇰🇼

  • @NiluniluNilunilu-s1q
    @NiluniluNilunilu-s1q ปีที่แล้ว +21

    රත්තරන් මනුස්සයෙක් මැරුවේ ප්‍රේමදාස කාලකන්නියා එකනේ පරයා කැලි කැලි මිනී පෙට්ටියේ ගියේ රත්තරන් විජය සර්ව මරු ප්‍රේමදාස කාලකන්නි පරයා උබේ පුතා උඩ පැන්නත් වැඩක් නැ කල පව් තොගේ අප්පා පඩිසන් දෙනවා. අපි අදටත් විජය සර් ට ආදරෙයි ❤❤❤❤❤❤❤❤

    • @chrismelodies1360
      @chrismelodies1360 ปีที่แล้ว +5

      Meruwe JVP

    • @srimamangalika9684
      @srimamangalika9684 ปีที่แล้ว

      ​@@chrismelodies1360ඒ කාලෙ හිටපු හැත්ත ඔක්කොම එකතු වෙලා වැඩෙ කෙරුවෙ කාලකන්නි දේශපාලුවො

    • @Cripso100
      @Cripso100 ปีที่แล้ว +5

      ​@@chrismelodies1360නැ මචන් JVP එක මිනි මරලම නැහැ. බණ කියලා තමයි ඉදලා තියෙන්නේ 😂

    • @diliniperera9016
      @diliniperera9016 ปีที่แล้ว

      ​@@Cripso100 mun okkoma ekai,,
      Hemoma thamanta adala nethi dewal karala,,puka deela wedi kaala,,
      Mun moka awath api weda kaloth ape unge bada kata Pirei,,
      Nathuwa mun apita karapu magulak ne

    • @ashokagunathilaka4137
      @ashokagunathilaka4137 ปีที่แล้ว

      විජය මරන්න තුවක්කුව දීපු එකා ඉන්නවා නේද .. ඌට කතාකරලා වෙඩිතිබු එකා දැනගන්නට පුලුවන් . වෙඩි තියපු මැරයා උන්ම මැරුවා . වැඩේ මෙහෙයපු එකා ජනාධිපති උපදේශක ..........

  • @sanjayadinusha8252
    @sanjayadinusha8252 ปีที่แล้ว +8

    ජීවන්, විජය ගැන කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා.... මේ දෙදෙනාම එක වගේ හොඳ, මනුස්සකම පිරුණු ගතිගුණ තිබුන අය කියල ඉතිහාස වාර්තා අනුව පේනවා... එය මෙතුමාගේ කතාව අනුවත් එය තහවුරු වෙනවා.... ඒ වගේම ජීවන් කුමාරණතුංග කියන නලුවට අපි ගොඩක් ආස කරන්නේ, ඔහු වාණිජ සිනමාවේ පෙන්නපු වැඩ නිසා.... අදටත් මේ වගේ වීරයෙක් සිනමාවේ නෑ කියල මම හිතන්නේ.... සුදා අයියට ස්තූතියි මේ වගේ දැවැන්තයෙක් එක්ක ආවට....

  • @banurahettiarachchi2834
    @banurahettiarachchi2834 9 หลายเดือนก่อน

    විජය හිටියා නම් ජීවන් කුමාරතුංගගේ රූපයට ලඟ හැඩයක් ගනී.

  • @lakshmanchandrakeerthi6797
    @lakshmanchandrakeerthi6797 ปีที่แล้ว +4

    විජයගේමිණීමැරුමදාන්න.හැදුවා.ජේ.වීපීඑකට.ගාමිණීට..යූඑන්පී.එකට.ඇත්තටම..කාටබැරඛරන්නහැදුවත්කලේ.අමණචන්ද්රිකාමතමයී.ඒදවස්වලහැමකෙනක්මකීවවේ..සොදුරුමිනිසාඝාතනයකලේ.අමණචන්ද්රිකා

  • @anurakiriella1801
    @anurakiriella1801 ปีที่แล้ว +39

    කුනූ උන දේසපාලනය නිසා අපට නතිඋනේ සොදුරු මිනිහෙක්.

    • @nimalgunatunga961
      @nimalgunatunga961 ปีที่แล้ว +6

      මෙ.මනුෂ්‍යයාට.තුවක්කුවක්.උස්සන්න.පුලුවන්.උනානේ.යකො
      එහෙම.රටක්.මෙක.කවදාකවත්
      මෙරටට.හරියන්නේනැ.ඒසාප
      තමයි.මෙතියෙන්නේ.විජේ
      ඔයාට.නිවන්.සුව.Jvpඑක
      වග.කියන්න.ඔනේ

    • @senanipriyanwada5368
      @senanipriyanwada5368 ปีที่แล้ว +3

      ​@@nimalgunatunga961j.v.p ඒකෙන් maruwa kiyala නිමල් gunathunga balan hitiyada nikan boru epa miniho j.v.p eke nama yanna jada u.n p ponila premadasa කරපු ඒවා

    • @Prasanna-r9i
      @Prasanna-r9i 10 หลายเดือนก่อน

      ​​@@nimalgunatunga961යකො විජෙගෙ ගැනිම කියන වා UNP මිනි මරුවො මැරුවෙ,,උබගෙ profile එකට ගිහිහාම දකින්න වා comments උබගෙ මිනි මරු දාම ඝාතනකය ප්‍රමදාස ..විජේ ට වෙඩි තිබුනෙ 88 දි එකා ලෙ UNP භීෂණ ය උබ දන්වා වල් පර බල්ලා මැරුවෙ ප්‍රමදාස යා...උබ ට මතක ද ප්‍රමදාස මැරුණා ම කිරිබත් කාලා රතිඤ්ඤා පත්තු කරලා සතුටු වුනා ..සජියා ඈත් දල් කපලා business කලා පාපත්‍රරය..නිදාහන් ගත්තා ..ප්‍රමදාස මැරුනෙ 1993 මැයි 1 තොට මත කද ..

    • @pasantharaka2469
      @pasantharaka2469 8 หลายเดือนก่อน

      ​@@senanipriyanwada5368 අනේද බන් කියන්නෙ. මූ බොරු විදිනවා.මේකෙ මහ මොලකරු ප්‍රේමදාස අමන බල්ලා පාරෙදි කුඩුවෙලා මැරුනෙ 😅

  • @priyanthathilakasiri7127
    @priyanthathilakasiri7127 10 หลายเดือนก่อน +4

    බාප්පා තමා මෙයලා ඔක්කොගේම සෙවනැල්ල වෙලා තියෙන්නේ,,අපි රටක් ආදරේ කරපු ඒ සෙවනැල්ල තමා විජය කියන්නේ.

  • @sajeefernando8669
    @sajeefernando8669 7 หลายเดือนก่อน

    සොදුරැ මිනිසා විජය කුමාරතුංග

  • @saliyaindikamirihagallakan6552
    @saliyaindikamirihagallakan6552 ปีที่แล้ว +21

    😆😆 විජයකුමාරතුංග මරපු එකාට දිට්ඨධම්ම වේදීව පටිසන් දුන්න 🥲🥲 ඌට මහපාරේ බල්ලෙක් වගේ මැරෙන්න උනේ උගේ ඇගේ කෑලි සවල් වලින් අහුලන්න උනේ 😁😁

    • @sumanadasaakmeemana1169
      @sumanadasaakmeemana1169 ปีที่แล้ว +2

      මේක තමා නියම සත්‍යය .

    • @LeslyJayaNZ
      @LeslyJayaNZ ปีที่แล้ว +2

      wijeweera marune paare noweyi

    • @sapumaldevindaBenththaradanwTh
      @sapumaldevindaBenththaradanwTh ปีที่แล้ว

      ​@@LeslyJayaNZවිජේවීර නෙමෙයි බං පුතාණොගෙ පියා ප්‍රේමදාාස උන්නහැ බල්ලෙක වගෙ මැරැනෙ

    • @jayamalkaluarachchi3155
      @jayamalkaluarachchi3155 10 หลายเดือนก่อน

      ​@@LeslyJayaNZpremadasa

    • @TheVnv23
      @TheVnv23 10 หลายเดือนก่อน +5

      @@LeslyJayaNZ
      විජේවීර නෙමෙයි පොල් බූruවෝ… “පියාණෝ”.
      ප්‍රේමදාස.

  • @munasinghe825
    @munasinghe825 ปีที่แล้ว +19

    විජය කුමාරණතුංග ගාතනය රණසිංහ ප්‍රේමදාස දමග සිරිසේන කුරේ ගේ මෙහෙයුමක් බව රහසක් නොවෙයි.
    ඒ බව ප්‍රසිද්ධියේම චන්ද්‍රිකා කුමාරතුංග ද ප්‍රකාශ කොට ඇත.
    ඔය සිද්දිය ජවිපෙ පි පැටවීමට බොහෝ අය උත්සාහ දැරුවේ එදා බලයේ සිටි යූඇන්පීයේ පවිත්‍රතාවය රැකගැනීමටය.
    රණසිංහ ප්‍රේමදාස සිරිසේන කුරේ ල එවකට යූඇන්පීයේ මහලේකම් ප්‍රමුඛ ජේ ආර් ජඩවර්ධන පාක්ෂිකයන් බොහෝ පිරිසක් ගාතනය කර ඇත.
    ඒ ගාතන වලට අමතරව රණසිංහ ප්‍රේමදාසට බලය ලබාගැනීමට තිබුණූ ලොකුම කරදරය බාධකය තමයි විජය කුමාරණතුංග...
    විජය ගාතනය පිලිබද ව කෙරුණු සියලුම පරීක්ෂණ වලින් ද ඔප්පු වී ඇත්තේ පැවැති පාලනය විසින් සිදුකරන ලද්දක් බවයි.
    එදා විජය කුමාරතුංග ගාතනය සිදුවූවාට පසුව ඒ නිවසට ගිය මා දැඩි කමිපාවට පත්විය.

    • @sanjayadinusha8252
      @sanjayadinusha8252 ปีที่แล้ว +5

      සමාජයේ මතය වෙනස්.... පැහැදිලිවම ඒ අපරාධය කලේ ජ.වි.පෙ. බව රටම දන්නවා....

    • @bandara929
      @bandara929 ปีที่แล้ว +1

      Vijayage gathakayo chandrika hewwe nathnam mona kathada? ranjagen ahapan bro vijayawa maruwe kauda kiyala.

    • @Cripso100
      @Cripso100 ปีที่แล้ว +1

      ​@@sanjayadinusha8252චන්ද්‍රිකා මැතිණිය කියලා තිබ්බේ විජය මැරුවේ JVP එක කියලා. JVP එක ටිපර් වුන විදිය 😂

    • @DinushaDissanayake-hm3pe
      @DinushaDissanayake-hm3pe ปีที่แล้ว

      th-cam.com/video/SUINaeTmi_Q/w-d-xo.html

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 ปีที่แล้ว +2

      හරියට හරි ඔබ.

  • @mdchandana2233
    @mdchandana2233 10 หลายเดือนก่อน +2

    කිසිම හොරකමක් නැතිව ලස්සනට දේසපාලන කරපු ජිවන් මහත්තයා

  • @bianabey385
    @bianabey385 ปีที่แล้ว +2

    First one to make a comment. Beautiful programme. My favourite actor Vijay ❤❤❤

  • @gamunu2420
    @gamunu2420 ปีที่แล้ว +3

    එදා බොරැල්ලෙදි පොලිස් බැටන් පොලුවලින් කොන්දට පහර කා කා දුවපු හැටි දැක්කට පස්සෙ අදයි දැක්කේ… සන්තෝසයි. විජේ කුමාරතුංග, ප්‍රේම කීර්ති ද අල්විස් සහ සාගරිකා ගෝමස් මම ඉතා ආදරය කරපු අය සහ ඒ අය ඉතා සමීපව ඇසුරු කෙලමි. ඔවුන්ගේ මරණවලින් ඉතා කම්පනයට පත්වී රටම අතහැ ආවේ නැවත කිසිදිනක සිය රටට නොඑන්නෙමි, යි සිතා ගෙනයි. මට අදත් ඒ කම්පනය සහ දුක ඇත. රටේ අනාගතය යහපත් වෙන දිනය දකින මානයක නැත. එය කවදා දැයි කිසිවෙකුට කිව නොහැක. ඉතාම කණගාටුවෙන් ජීවත්වෙමි. හැකිපමණින් ආධාර කරමි. ඔබ කරන සමාජ සේවාව ඉතා අගයමි.

  • @slpatriot2296
    @slpatriot2296 ปีที่แล้ว +9

    මාර වැඩේ කියන්නෙ විජයගෙ ගෑනිටවත් ළමයින්ටවත් මෙච්චර අමාරුවක් නෑනේ😅

    • @ashokagunathilaka4137
      @ashokagunathilaka4137 ปีที่แล้ว

      ගෑනි ට මරනය නිධානයක් උනා .. මොකද ඔයා මැරුනොත් පවුල කොතරම් අමාරුවේ වැටෙයිද . එහෙම එකක් මුන්ට නෑ . ඊට පස්සේ දේශපාලන වාසි හොයනවා මිසක් . උදාහරණ ඕන තරම් තියෙනවා .. ප්‍රනාන්දුපුල්ලේ ව මැරුවෙ කවුද .. ගෑනි කොහෙද ඉන්නෙ ..

  • @Denuwara-s3r
    @Denuwara-s3r 9 หลายเดือนก่อน

    ආදරේයි ඒ තුම් මිනිසාට මං දැකලා තියෙනවා නුවර දී ඒ රත්තරන් මිනිසා හිත හොද චාන්ඩියා මං බැලුවා

  • @chamarapresanna614
    @chamarapresanna614 ปีที่แล้ว +5

    Ada hitiyanam ape rata tiyana thama hitha ganna ba

  • @kennethwarnarathna3286
    @kennethwarnarathna3286 ปีที่แล้ว +3

    ජීවන් කුමාරතුංග කලා කරැව සහ දේශපාලකය ගැන විශේෂත්වයක් මගෙහිතේ නොතිබුනත් මනුෂ්‍ය යෙක් වශයෙන් බොහෝ මිනිසුන් තුල නොතිබෙන හොඳ ගුණාංග ඇති බව මේ සංවාදය තුලදී වැටහෙනව.
    ඒ කෙසේ වෙතත් දේශපාලනික වශයෙන් ඔහුට රටට විශේෂිත මෙහෙවරක් කිරීමට නොහැකි බව මට සිතේ.

  • @srimamangalika9684
    @srimamangalika9684 ปีที่แล้ว +6

    ජ්‍යෙතිෂ කාරායා අතේ පනිවිඩය ක් එවල තියෙන්නේ ඒ කාලෙ හිටපු කාලකන්නි දේශපාලුවො ටික එකතු වෙලා ඒ දේ කලා
    මනුස්ස ඝාතනය එමටයි ඒ කාලෙ උන්ගෙ එකෙක් ගියා 93 මැයි 1වෙනිද තව ටිකක් ඉන්න ව

  • @dimuthukr
    @dimuthukr 11 หลายเดือนก่อน +1

    කවුද පිටිපස්සෙ හිටියේ කියලා ඇහුවම වංගු ගහනවා. මාර දැවැන්ත චරිත😂😂

  • @praveeshaabraham1198
    @praveeshaabraham1198 ปีที่แล้ว +3

    මේ වගේ ගාම්භීර මිනිස්සු තමයි මේ රටේ දේශපාලනයට හොදටම හොඳ ....... අපේ හදවතේ නලුවා ආදරෙයි ❤❤❤❤❤❤ හොඳ වැඩක් සුදත් සහෝදරයා .....

  • @sisirapriyantha6569
    @sisirapriyantha6569 ปีที่แล้ว +1

    ආසම නලුවෙක් ❤️❤️❤️

  • @maddumabandaramaddu
    @maddumabandaramaddu ปีที่แล้ว +3

    Adaraniya vijaya ❤❤😢

  • @rubilehossan5356
    @rubilehossan5356 ปีที่แล้ว +1

    Jeanvejaya kiyanne ape hadawath❤❤❤❤❤❤

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 ปีที่แล้ว +8

    විජය කුමාරතුංග ඔබ සාධා අමරණීය චරිතයක් එවන් අපරාධ කරුවන් තවත් ආරක්ෂා කරන්නේ ඇයි සුදු අයියා ජීවත් ට එක කියන්න බැරි ඇති ඔබට එක අහන්න බැහැ නමුත් එක ගැන කවදා හරි vidio එකක් කරන්න මොන හිත කින් ද එවන් මනුෂ්‍ය යෙයක් විනාශ කරේ 😢

    • @punya5115
      @punya5115 ปีที่แล้ว

      අනේ ඔව් 😢

  • @wijithpriyanthabalasuriya4074
    @wijithpriyanthabalasuriya4074 10 หลายเดือนก่อน

    nice to see someone from Carey college

  • @Sama-cw7hv
    @Sama-cw7hv 9 หลายเดือนก่อน

    චන්ද්‍රිකා

  • @SujathSuja-q6u
    @SujathSuja-q6u ปีที่แล้ว

    Jeevan dekkama vijayawa mathakuna penumenhari inne jeevan witharai ❤❤

  • @TheReporter1982
    @TheReporter1982 ปีที่แล้ว +2

    Two teams .
    1. JVP
    2. Premadasa

  • @SisiraKumara-i1y
    @SisiraKumara-i1y ปีที่แล้ว +1

    Premadasa balla thamai maruwe

  • @SreLanka-i2j
    @SreLanka-i2j ปีที่แล้ว

  • @guwani01
    @guwani01 ปีที่แล้ว +4

    Jeewan is no exception , he is one of the main accused who is responsible for precent chaos/ disorder and pathetic situation of this country . He is totally different from Vijaya K, the great

  • @wasanthakumara1386
    @wasanthakumara1386 10 หลายเดือนก่อน

    Gaminilokuge.T56.eka.dunnada???

  • @maheshpriyankara8955
    @maheshpriyankara8955 ปีที่แล้ว

    💖🙏🙏🙏💖

  • @sandman303
    @sandman303 ปีที่แล้ว +7

    Overrated කුමාරතුංග ❗️ නළුකම කරන් ඉන්න තිබුන... 👀 තවත් ගේම්කාර නළුවන්ට මාතෘකා නොවී..... මෙහෙම 🏴‍☠️..... 🥴

  • @sadarathnasadarathna867
    @sadarathnasadarathna867 ปีที่แล้ว +8

    එකෙන්ම කියන්නේ ඕකාත් ජඩ සක්කිලි පරයෙක්, ඕකත් මේ රටේ යම් දෙයක් කොල්ලා කන්න සහයෝගය දුන්න තක්කඩි බල්ලෙක්, දැන් නම් බොහොම සුදු චරිතයක් වෙන්න කතා කියයි, මා නම් ඕකගෙ කතාවක් වත් අහන්නේ නැහැ සුදත්ත මලයා ,!!

  • @sorryboy6460
    @sorryboy6460 ปีที่แล้ว

    Guu godak.....cinamawe thawath losingera charithak.
    Moratuwa kaawa.....ratata karapu kisima sewayak nathi gobba deshapaluwek.
    Daruwo, ganu kena gana kitala wadakuth naaa.
    VIJE KIYANNE CHARITHAYAK. ETHUMAATA GARU KARANAWA.

  • @somadasaedirippulige5914
    @somadasaedirippulige5914 ปีที่แล้ว

    Balaya bedimawath, rata bedimawath nowei kalayuththe jathi,agam bedayen thorawa samata ekase salaka katatayuthu kirimai kalayuthu.

  • @ramyaweerathunga6466
    @ramyaweerathunga6466 ปีที่แล้ว

    👍💖

  • @donint9871
    @donint9871 ปีที่แล้ว +18

    මු විජය ගේ මයිල් ගහක් වත් වටින්නේ නැති එකෙක් , මුගේ මුලු පවුලම දේශපාලනය කරලා ගොඩ ආවේ කාලකනිය මොනවද දේශපාලය කරලා රටට කරේ

  • @renukanad7738
    @renukanad7738 ปีที่แล้ว

    Mage neighbour kenek..suda aiyye.. seeduwa..apit a kale oya natti baluwa palliya watte😊

  • @dongunatillaka6879
    @dongunatillaka6879 ปีที่แล้ว

    Chundhreecar was in power for nearly a decade. Did she ever tried to solve the mysteries of the, killing of her husband. Was she involved?This is just for thought.

  • @pubuduudayanga-ux8rz
    @pubuduudayanga-ux8rz 10 หลายเดือนก่อน

    Suda ....oya mahingala.
    .mama bope

  • @wasanthawithanachchi7862
    @wasanthawithanachchi7862 8 หลายเดือนก่อน

    Adare suda

  • @manojbuddhika3275
    @manojbuddhika3275 ปีที่แล้ว

    3rd eka magen❤

  • @roshanmadushanka4804
    @roshanmadushanka4804 ปีที่แล้ว +1

    Sri lankawe රත්තරන් minisa

  • @mahindajayarathna3272
    @mahindajayarathna3272 10 หลายเดือนก่อน +1

    විජය බාප්ප වෙලා මාලනි අක්ක වෙන්නෙ ඇයි බං,ටිකක් අවුල් නැද්ද .

  • @Perera1989
    @Perera1989 ปีที่แล้ว +1

    අය්යේ, සනත් ජයසූරියව ඉන්ටර්වීව් කරන්න

  • @ambanagesudhrmika1864
    @ambanagesudhrmika1864 ปีที่แล้ว +8

    රාජපක්ෂල කාලේ හොදට හමිබ කරගත් නලුව ජීවන් නලුවෙක් වශයෙන් හොදයි දේශපාලනය කරල හොදට හොරා කෑව මූ

  • @sevanawenasa2370
    @sevanawenasa2370 11 หลายเดือนก่อน

    සිනමාවේ නියම ම්නිස්සු කතාව අහනකොට කදුලුඑනව ඒ තරම් හිතට වදිනවා කාලෙන් කාලෙට කලාවට වෙනදේ දැක්කම එතුමන්ලා ග්න දුකයි ඒ වාගේ ම්නිස්සු ආය එනඑකක් න්හ් දහපාරක් හරි බලන්න පුලුවන් සිනමාවක් ඒ අයලග තිබුනේ මොනාකර්න්නද

  • @amarasirigamage3616
    @amarasirigamage3616 9 หลายเดือนก่อน

    Suda ma mee gena ahalama epawela, hama ekama boradiyee malu allanawa.Ubath ehemama thamai. namuth ada meya liyana vita(11/4/24) , mokaho (ratee desapalanika thathwayan thula ahinsaka minisungee adoonawen) ubagee oluwa pirisadu korala wagee peenawa. bohoma hodata, wenas una....... kalawaking samajaya hobawanawa. wellcomme. Wije gathanaya gena ponna araksaka ansa+ desapalakayan yatharathaya sagawa sakkuwa wada gannawa, May kiyana ponnayanta may prasnaya idiripath kota prasna karapan. Ubata eya kala hakiya. ethana saththaya(yatharthaya) atha.Ewakata siti UNP anduwa STF puhunuwata Istrayalayata yeweemata (without any permission of opposite party can't do it) assan kala document eka kumakda?. kalee kawada? eya kalee Wijeda? Esaynam Wijeta eyata assan kala hakida?. eyata ashsan kalee kawada+mona desapalakayada+elesa kalee andukrama wawasthawee sadahan kara athi mona thathwayan nisada kiya?????. yam waganthiyak thiyeeddee mun okkoma budiyannee wadapu amma ekka. DJP well-comme. today you need to wake up.

  • @gayanasrilanka9451
    @gayanasrilanka9451 ปีที่แล้ว +2

    Palhora deshapaluwo apata soduru minisek nathikala. Apa athare athuma epadewa.

  • @shyamalwijayarathne2696
    @shyamalwijayarathne2696 10 หลายเดือนก่อน

    අම්මට හුඩු වතුවලට ගිහිං රු 1000 හේ නොට්ටු විසි කරන පොර. 😂😂😂

  • @asangawijewardana488
    @asangawijewardana488 ปีที่แล้ว

    Vijaya kumaratthunga nan supiri charithayak.eth me wage ayagen e wage hoda minissu gana ahala wadak na .meyath rata kapu minihek thamunge wasiyata .bellanwila prasidda pathale nayakyek thiyan me dapu wada e paththe minissu dannawa. Me yakath gana kapaganna mokek hari allan u tube karanawa.minissu munge raga pamata rawatenawa.

  • @bandara929
    @bandara929 ปีที่แล้ว

    Desapalanen hodata hambakaragatta porak kolaba Rickey holl eka 99 badhdata gathta mama.

  • @asankafernando1767
    @asankafernando1767 8 หลายเดือนก่อน

    මූ දේසපාලනෙන් රටට මොකක්ද කලේ මුන් හම්බ කර ගත්තා මිසක් දැන් දේසක් පෙරෙමීඕ

  • @lakshmanchandrakeerthi6797
    @lakshmanchandrakeerthi6797 ปีที่แล้ว +2

    සුදත්ඕකගැන.අහන්න.ඕකගෙන්නොවේකොන්දපනතියන.එකෙක්තෝරගනින්.ඕකදේශපාලනික.ගොබ්බයෙක්.නලුවෙකුත්නෙමේ.නීලියක්

  • @wasanthasisira2105
    @wasanthasisira2105 10 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤👍❤️‍🔥

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 10 หลายเดือนก่อน

    චන්ද්‍රිකාට පව්ලෙ අයත් මැතිනිය කියන්නෙ,නෑ කම කියන්න හැමෝම බයයි විජේගෙ අක්කත් එහෙම කතා කරන්නෙ.පුදුම බයක්නෙ එයාට තියෙන්නෙ 😢

  • @pushpikabradley88
    @pushpikabradley88 ปีที่แล้ว

    how is figer was he acter

  • @ChandrasiriFernando-q3f
    @ChandrasiriFernando-q3f 10 หลายเดือนก่อน

    ජි වන් 😂

  • @bhanukamunasinghe8434
    @bhanukamunasinghe8434 ปีที่แล้ว +1

    ❤❤❤❤

  • @lbcthinkingoutloud3427
    @lbcthinkingoutloud3427 ปีที่แล้ว

    Jeewan ki amu horek

  • @AllInone-kk5zz
    @AllInone-kk5zz ปีที่แล้ว

    Mata hithena eka. Kararanda deyak na karme gewanawenawa ohu saha rate janathawata. Kalapa winase aramba wena thiba, udde aphu wenda thibba. ( lankawe athitheunawge ) Kasol rajthumage sihina wenda thiba ekanisa . kohomath vijay kumarathung awoth owa wene nathinisa ohuta miya yanna una hadahanema thibbe ekai.
    Dan karume gewila iwara wigana yan nisa rate janathawa niwaridi palakyek genna lasthiwela inaoni. Habi thwa gewan thiyanawa janthawata gon thirana gan nathuwa hitiyoth hodai.

  • @kiribandagejayawardena726
    @kiribandagejayawardena726 ปีที่แล้ว

    සාකච්චාවට ශෙරීන් අක්කවත් ගෙනාවානම් නේද හොඳ?

  • @gaminisusajee8467
    @gaminisusajee8467 ปีที่แล้ว

    Meya dannawa kauda kale kiyala
    Depaththama hodin thiya ganna
    ONA NE ANE

  • @kesharadharmaratne4545
    @kesharadharmaratne4545 ปีที่แล้ว

    melow rasak nathi ekek thama

  • @sampathjayathilaka8558
    @sampathjayathilaka8558 ปีที่แล้ว

    Atthatama lankawata hena gahuwe Vijaya namathi mana hithawadiyawa marapu dawase idala thamai

  • @iroshaudayangani2491
    @iroshaudayangani2491 ปีที่แล้ว

    Mu kiyanne amulika pacha,Vijaya mahatha maruwe oya 225 saha chandrika .game eka chandrika ge , ekata oya naliwath athuluwa nalu niliyo kiyana para haththama innàwa, Maina okkoma karala premadasa mahatha ge Account ekata danawa. Vijaya maruwe Vedithiyala nemei Bella kapala Me Lankawe ekthara Place ekaka. Dawasaka me hamotama paw paladenawa e dawasa wadi ethaka nahe trillion %sure.

  • @alexmendis1284
    @alexmendis1284 10 หลายเดือนก่อน

    Sudathta දමිතා බඩුව Sanipenda.???

  • @LeslyJayaNZ
    @LeslyJayaNZ ปีที่แล้ว

    jeewan satha pahakata wadak nathi minihek............jvp ekata bayayi boru gothanawa

  • @bandara929
    @bandara929 ปีที่แล้ว

    Dasaprami viyaparaya Ranjagen ahanna..meya mona baila gahuwath vijayage wife president una oyage nautalk vijayata sadaranayak unada? meya cabinet minister Val baila.

  • @siltakarunaratne7025
    @siltakarunaratne7025 ปีที่แล้ว

    Why basters killing st' Vijaya kumara things.

  • @sunokasewwandi
    @sunokasewwandi 10 หลายเดือนก่อน

    Vijaya chithra patiyata enawanam ....jim yanna weyi lawata .

  • @danielatlas7059
    @danielatlas7059 ปีที่แล้ว +5

    Wijaya Kumarathunga wa maruwe JVP eka mulu lankawama dannawa. Okun balayata awath oka thamai wenne.... mini maranawa nathiwenna

    • @chrishanthabandara4908
      @chrishanthabandara4908 ปีที่แล้ว +1

      අනිවාර්යෙන්ම තෝ වගේ කාලකන්නි එකෙක් තමයි ඌත්

    • @danielatlas7059
      @danielatlas7059 ปีที่แล้ว

      @@chrishanthabandara4908 a kiwwe?? WIJAYA KUMARATHUNGA da kalakanni??

    • @NJay380
      @NJay380 ปีที่แล้ว +5

      මෙන්න තැරි දාර බයියෙක්..මොන දේ ගැන කතා කලත් මුන්ට ජෙප්පො තමයි වැරදි..

    • @bianabey385
      @bianabey385 ปีที่แล้ว +6

      You got it wrong. Chandrika accused Mr Premadasa for killing Vijay. So don't blame on JVP. I am not a fan of theirs.

    • @danielatlas7059
      @danielatlas7059 ปีที่แล้ว +2

      @@NJay380 man komada bun baiyek wenne?? Man dan 36 years inne Australia wala. Apita lankawen aweth jvp huththala nisa. A kale gana katha karanna uba mata podi wadi

  • @gayannishanthanishantha2695
    @gayannishanthanishantha2695 9 หลายเดือนก่อน

    ❤❤❤❤❤