අනේ අනිච්චං ඥානසාර හිමි මාස නවයක් ආයෙ ඇතුලට ....

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ม.ค. 2025

ความคิดเห็น • 405

  • @BandaraManike-mg3wo
    @BandaraManike-mg3wo 6 ชั่วโมงที่ผ่านมา +22

    බොහොමයක් ඉස්තුති ඔයාට සුදාා මල්ලි ජනතාව දැනුවත් කිරිම ගැනට ❤❤❤❤❤❤❤❤❤❤

  • @SriyanthaWickramasinghe-w3z
    @SriyanthaWickramasinghe-w3z 10 ชั่วโมงที่ผ่านมา +69

    සුදාගේ හැම වැඩසටහනක්ම මම බලනවා හරිම සතුටුයි

  • @lesliemawatha7685
    @lesliemawatha7685 4 ชั่วโมงที่ผ่านมา +10

    පාතාලේ මහා එකා.

  • @shanilkavithanage6589
    @shanilkavithanage6589 7 ชั่วโมงที่ผ่านมา +25

    ගලගොඩයා හිරේ ඉන්න ඕන කෙනෙක් තමයි

  • @superstar2454
    @superstar2454 4 ชั่วโมงที่ผ่านมา +5

    මම මුස්ලිම් මා ඉගෙනුම ලැබූවේ සින්හල මාධ්‍ය ආගම වශයෙන් කරේ බුද්ධ ධර්මය බුදු හාමුදුරුවන් වහන්සේ කවම දාකවත් අන්‍ය ආගමකට හෝ මිනිසුන්ට හෝ සියලුම ජීවින්ට මේ ලෝකයේ සියලුම දේවල්වලට සාන්තිය සමාදානය යහපත දේශනා කල රන් පුෂ්පයකි

  • @ashokawijetunga5131
    @ashokawijetunga5131 11 ชั่วโมงที่ผ่านมา +44

    නානයා ඡාතිවාදය අවුස්සන චිවරදාරියා දඩුවම් ලැබිය යුතුමය

  • @ManelGunasekara-y3k
    @ManelGunasekara-y3k 10 ชั่วโมงที่ผ่านมา +38

    තව ඉස්සරහට ගොඩක්දේ වෙයි.. බලන් ඉමූ👍

  • @lasithsuranga7129
    @lasithsuranga7129 8 ชั่วโมงที่ผ่านมา +19

    හිමි කොහෙද යකෝ.....ඒ නානසාර අයියා අපේ🤣🤣🤣

    • @judykulathunga591
      @judykulathunga591 4 ชั่วโมงที่ผ่านมา +1

      😂😂😂එක ඇත්ත.අය්යා😂😂

  • @Kalubandara-0909
    @Kalubandara-0909 10 ชั่วโมงที่ผ่านมา +27

    අනිවාර්ය එකම සත්‍ය තමයි තමන්ට තමන් විතරයි අන්තිම මොහොතෙ.

  • @HettiarachchigeSwarna-n7x
    @HettiarachchigeSwarna-n7x 10 ชั่วโมงที่ผ่านมา +42

    ජෛවේවා මල්ලි ඔයා හරිම සාධාරණ විදියට කතා කරනවා ඒ ගැන ගොඩක් සතුටුයි❤❤❤❤❤❤🎉🎉🎉🎉

  • @WlKithsiri
    @WlKithsiri 11 ชั่วโมงที่ผ่านมา +33

    ඔබට සහ ඔබගේ කාර්යයෙන් මණ්ඩලයට ජයම.මේවා❤❤❤❤

  • @amarakumariherath4635
    @amarakumariherath4635 6 ชั่วโมงที่ผ่านมา +9

    බස් වර්ජනය නතර කර ගැනීමට ආණ්ඩුව ගත් උපාය මාර්ගය අති විශිෂ්ටයි !

  • @ChandraniVijayalatha
    @ChandraniVijayalatha 10 ชั่วโมงที่ผ่านมา +29

    රාජපක්ෂලත් යනකම් බලාගන ඉන්නේ අපි..👍

    • @Raveendra-e2z
      @Raveendra-e2z 4 ชั่วโมงที่ผ่านมา

      සුපිරියක් මචන්

  • @tikka1967
    @tikka1967 10 ชั่วโมงที่ผ่านมา +36

    ඔකුන් බලන්න යන්න එපා සුදා ...ඔය ගන කැ.....යො රටට පිලිලයක් .... මෙකෙ හැමෝම හොදින් සතුටින් ජිවත් වෙන්න ඔනෙ .....ඊට එහා දෙයක් ආගම් තුලින් වර්ගවාදිව එලියට එනවන්ම් ඒක බලාගන්න තමා රජයක් ආරක්ෂක අංශ තියෙන්නෙ ... අපි කාටවත් නීතිය අතට ගන්න බෑ ..

  • @ayeshamadushani8260
    @ayeshamadushani8260 2 ชั่วโมงที่ผ่านมา +2

    ජය

  • @darshiiresha7493
    @darshiiresha7493 2 ชั่วโมงที่ผ่านมา +3

    අහපු ආසම නිවුස් එක ....

  • @KapilaSamantha-t8x
    @KapilaSamantha-t8x 11 ชั่วโมงที่ผ่านมา +27

    කට නිසා නාන නානසාර😂😂 කෙළවාගනීම

  • @saderukk6947
    @saderukk6947 11 ชั่วโมงที่ผ่านมา +37

    කසුන් කස්සාපයත් ලගදි යයි

    • @GeethMeeella
      @GeethMeeella 8 ชั่วโมงที่ผ่านมา +3

      😂😂අනිවා. දාන්නම් ඕන සක්කිලි චීවරධාරියා

    • @edirisinghemonika912
      @edirisinghemonika912 8 ชั่วโมงที่ผ่านมา +2

      Ow.. එය ranganawa ekmanata ඇතු lata danna ඕනි

    • @HemachandraGajanayake-cu8mg
      @HemachandraGajanayake-cu8mg 4 ชั่วโมงที่ผ่านมา +1

      Kassapakaya th danna ma wenawa athula ta...dasaya...hombata 60k aninnda hithenawa kassapakaya ge...

  • @Munawwer-mj6qq
    @Munawwer-mj6qq 10 ชั่วโมงที่ผ่านมา +8

    AKD ආණ්ඩුවෙ චන්ඩ්න්ට ඉට නැත.....❤AKD Clean srilanka.

  • @kanti7069
    @kanti7069 2 ชั่วโมงที่ผ่านมา +1

    Ane manda mona keyannada sudattha mahatthay athulu kandayamata bohoma sthuti theruwan saranai

  • @dammikashiyani8278
    @dammikashiyani8278 10 ชั่วโมงที่ผ่านมา +4

    අද ලෙඩ වෙලා බන්ධනාගාර රෝහලට යවයිද දන්නෑ.ඒ වැඩෙි කරන්න එපා. එහෙම උනොත් දඩුවම හරියට විදින්න ලැබෙන් නෑ.තමන්ට විතරයි තමන්ට .කියල හිතා ගත්තොත් හෙදයි.

  • @KusumalathaMarakkalage
    @KusumalathaMarakkalage 10 ชั่วโมงที่ผ่านมา +10

    නාමල් goota කවදා වැලිකඩ yanavada❤

    • @Salman1092-y9b
      @Salman1092-y9b 2 ชั่วโมงที่ผ่านมา

      😂😂😂

  • @ilun2008
    @ilun2008 11 ชั่วโมงที่ผ่านมา +11

    Oya hari❤🎉🎉

  • @premarathnes.d.9110
    @premarathnes.d.9110 10 ชั่วโมงที่ผ่านมา +4

    සුදත් මල්ලී ..අප.ඉතාමත් .සද්දාවෙන්.අදහන..බුද්දාගම‍ටත්.අගව්වරයක්.කියලා .මාහිතන්නෙ .මේවෙනි.හාමුදුරුවන් .සිටින බෙවින් .ලොව්තුරා.බුදුහාමුදුරුවන්දේසනාකලදර්මය ටත් .අපාහසක්

  • @sureshbrahmana3657
    @sureshbrahmana3657 10 ชั่วโมงที่ผ่านมา +11

    මේ වගේ සිවුරු දාගත්තු තක්කඩි ජීවිතාන්තය දක්වා හිරේට යවන්න ඕනා.අනිත් එකා අර කස්සපකයා ඕකවත් යවන්න ඕනා

  • @MadusankaDharmadasa
    @MadusankaDharmadasa 10 ชั่วโมงที่ผ่านมา +7

    සුදා අයියේ ඔය ගෙරි ගදයා ඕකා තමයි ජාතිවාදය අවුස්සපු එකා නියමයි

  • @indranivkkrmasinhaindraniv5004
    @indranivkkrmasinhaindraniv5004 10 ชั่วโมงที่ผ่านมา +5

    නිදහස් වූ වෙලාවේ සිට ජනතාව සමග එකතුවී නිසියාකාර මග ගියානම් ජිවිතේ සතුටින් ගතකරන්න තිබුනා අපට පක්ෂ පාට ජාති බේද අවස්සිය නෑ හැමෝම සිරිලංකිකයන් ලෙස යුක්ති සහගතව ජිවිතේ ගෙවීමයි අවස්සිය අප සැමමොහොතකම විවිඩකාරයෙන් දැනුවත් කරන ඔබලාට ඉස්තුති සහෝදරයෝ තෙරුවන් සරණයි!!!

  • @dilandhanuka232
    @dilandhanuka232 11 ชั่วโมงที่ผ่านมา +34

    නාමල් බේබිලා ⁣ඝෝට⁣භය නන්දසේන එහෙම ඇතුලට යන්නේ කවදද.අපි නම් බලන් ඉන්නේ උන් ඇතුලට යනකන්.හැබැයි එහෙම වෙන පාටක් නෑ වගේ

    • @AthulaPerera-n7b
      @AthulaPerera-n7b 10 ชั่วโมงที่ผ่านมา +1

      රියල් හොරැ එලයේ.සිප්පි කැැලි අැතලේ😅😅😅😅

    • @තොත්තබබා-ෂ5ඤ
      @තොත්තබබා-ෂ5ඤ 10 ชั่วโมงที่ผ่านมา +1

      තවම රියල් හොරු මිනීමරුවෝ නම් එකෙක්වත් ඇතුලට ගියේ නෑ අවුරුදු 5 ම ඔහොම ගියොත් කැන්වසින් වලදී අපි මිනිසුන්ට කිව්ව දේවල් වලට අපි කොහොමද වග වෙන්නේ අපි කිව්ව දේවල් ඕං වෙනව කියන්නෙ කොහොමද ? දැං එයාලා අපෙන් අහනව මොකද ලොකූ මාලිමාව පිංතූරෙ තියෙන ටී ශර්ට් ඇදන් අපි ජනතාව අතරට ගියේ

    • @Ajantha-l3k
      @Ajantha-l3k 8 ชั่วโมงที่ผ่านมา

      ඒගොල්ලෝ හැංගිලා ඔට්ටුයි කිව්වම තමයි අල්ලන්ඩ පටන්ගන්නේ.

  • @gamakumara3525
    @gamakumara3525 5 ชั่วโมงที่ผ่านมา +1

    සුදා, හොඳ කියමන !
    Blessings from Newyork

  • @indranirani4225
    @indranirani4225 8 ชั่วโมงที่ผ่านมา +2

    මහජනතවට හරිදෙ දැනුවත් කිරිම හරි වැඩගත් රජයටත් සහනයක්❤❤

  • @edirisinghemonika912
    @edirisinghemonika912 8 ชั่วโมงที่ผ่านมา +2

    අනේ ඔයාගෙ අර්ථ කථනය මරු සුද්දෝ ❤🎉❤❤❤

  • @user-su3fr7tj9g
    @user-su3fr7tj9g 5 ชั่วโมงที่ผ่านมา +3

    well said Sudaa

  • @MaduraDhusmanta-ly8be
    @MaduraDhusmanta-ly8be 10 ชั่วโมงที่ผ่านมา +9

    බලන් ගොඩ කස්සපවත හිරේ යවන්න ඕන, ජාති වාද ඇති කරන්න උත්සාහ කරනවා

  • @charlesweeraparackrama4211
    @charlesweeraparackrama4211 7 ชั่วโมงที่ผ่านมา +3

    හුගක් "හාමුදුරුවරු" සත්‍ය ලෙස සහ නිසි ලෙස පැවිදිවිය යුතුව ඇත.

  • @Raj-no8ip
    @Raj-no8ip 26 นาทีที่ผ่านมา

    மிகவும் நன்றி சுதா. தனி சிங்கள சட்டம்,இனவாதம், பெரும்பாண்மையினருக்கு மட்டுமே வாய்ப்பு என்றே 76 வருடங்களாக நாட்டை மிகவும் பின்தள்ளி விட்டார்கள். இன்று மனித முன்னேற்றத்திற்க்கு முக்கியமான ஆங்கில அறிவை சுய அதிகாரத்திற்க்காக அழித்து விட்டார்கள். இந்த நிலையில் இருந்து நாம் மீள ஆவன செய்வோம்.

  • @iranganinawela7589
    @iranganinawela7589 6 ชั่วโมงที่ผ่านมา +3

    සුදා හොඳටම නිදිමතේ.හරිම වෙහෙස පාටයි.රෙස්ට් එකක් අරන් පැය 10ක් විතර හොඳට නිදාගන්න ❤

  • @shiranigunawardana1035
    @shiranigunawardana1035 9 ชั่วโมงที่ผ่านมา +2

    සුදා ගෙ වචනය දැන් දියුනු යි...🎉🎉🎉

  • @KmRifai
    @KmRifai 3 ชั่วโมงที่ผ่านมา

    Thank u❤ sudu mahathaya

  • @wasanthasubasinghe2075
    @wasanthasubasinghe2075 9 ชั่วโมงที่ผ่านมา +3

    මෝඩාභිමානය කල උන් සහ දන්ත ධාතු වහන්සේට අපහාස කල උන් නිදැල්ලෙ..

  • @snoupisnoupirosa5290
    @snoupisnoupirosa5290 5 ชั่วโมงที่ผ่านมา +2

    Good luck 🙏🙏🙏

  • @JoyTerrance-b6e
    @JoyTerrance-b6e 10 ชั่วโมงที่ผ่านมา +4

    බුදුහාමුදුරුවෝ දේශපාලනය අත්හැරලා පැවිදි වුණා අපේ පැවිදි වෙලා දේශපාලනය කරනවා😅😅😅😅😅😅

  • @Sha-vt9io
    @Sha-vt9io 9 ชั่วโมงที่ผ่านมา +3

    He should be jailed forever. In this government no chance for racism.

  • @Markandanvishvanathan
    @Markandanvishvanathan 8 ชั่วโมงที่ผ่านมา +2

    ඥාණසාර ගෙන් අහමු දැන් සැපද කියලා ඔහෝම වෙලාමදි

  • @shafishabbir6367
    @shafishabbir6367 10 ชั่วโมงที่ผ่านมา +5

    අනේ සුදා ලස්සන වචනටික❤

  • @maheshshalom8112
    @maheshshalom8112 9 ชั่วโมงที่ผ่านมา +2

    Today's message is great 👍 and wonderful

  • @TharangaJeorge
    @TharangaJeorge 11 ชั่วโมงที่ผ่านมา +6

    නියමයි ❤

  • @aneerkhankhan4626
    @aneerkhankhan4626 5 ชั่วโมงที่ผ่านมา +1

    Sudaaaaaaaa ayyeh❤

  • @CaderAcm
    @CaderAcm 5 ชั่วโมงที่ผ่านมา +1

    Jayavewa

  • @shanshan8873
    @shanshan8873 ชั่วโมงที่ผ่านมา

    yes neeyamai

  • @vasantharanasinghe8155
    @vasantharanasinghe8155 10 ชั่วโมงที่ผ่านมา +2

    ජයවේවා මහතානනි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @amalravindra
    @amalravindra 5 ชั่วโมงที่ผ่านมา

    Yes Sudhs
    Fully agree
    This is my first time commenting you
    Ypu are great
    Ultimately myself is for me

  • @nilukadisanayaka996
    @nilukadisanayaka996 7 ชั่วโมงที่ผ่านมา +2

    ඒක නම් හොදයි මොකද දායකයෝ බොහෝ අමාරුවෙන් දානේ ටික වලදලා ඉන්නේ නැතුව දේශපාලනයට ගිහිල්ලා මයික් ඉස්සරහ රගපාලා අනේ සාදු 🙏

  • @m.srathnasiri1954
    @m.srathnasiri1954 10 ชั่วโมงที่ผ่านมา +4

    කට නිසා පරිපපු කාපන් නියමයි නියමයි 😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @benjaminfernando7892
    @benjaminfernando7892 9 ชั่วโมงที่ผ่านมา +1

    Very good, very true,love it.❤

  • @leonardchamin
    @leonardchamin 9 ชั่วโมงที่ผ่านมา +1

    Very happy . thanks for the video

  • @NadeekaNadeeka-z2f
    @NadeekaNadeeka-z2f 11 ชั่วโมงที่ผ่านมา +7

    අනිත් උනුත් යන කල් තමාඅපි බලා ගෙන ඉන්නෙ

  • @lalanakaluvithanage2410
    @lalanakaluvithanage2410 9 ชั่วโมงที่ผ่านมา +2

    Wow’s ❤❤❤

  • @mohamedriyas1413
    @mohamedriyas1413 ชั่วโมงที่ผ่านมา

    මාලිමාවට ❤ජය, නානයාට අභසරණ ය්

  • @samanthikajayalath-bd3me
    @samanthikajayalath-bd3me 10 ชั่วโมงที่ผ่านมา +3

    great🎉🎉❤❤🎉🎉❤❤🎉🎉

  • @anuruddarajawasam
    @anuruddarajawasam 3 ชั่วโมงที่ผ่านมา

    දෙන් පරිඇටේ............😢

  • @KingsleyRohana
    @KingsleyRohana 56 นาทีที่ผ่านมา

    බවුද්ධ දර්ශනය සහ ලස්සන රට විනාස කරන ලෝකයා ඉස්සරහ බාල්දු කරන. බුදුහාමුරුවො දේශනාකල සියලු සත්වයන්ට කරුණාව දයාව. මයිතිය. මේ පාතාල දුක්සීල යට දහම් පාසල් යවල උගන්නන්න ඕන.

  • @dumindadinesh8936
    @dumindadinesh8936 10 ชั่วโมงที่ผ่านมา +2

    80%true Hamuduruwo

  • @MrHKZ
    @MrHKZ 7 ชั่วโมงที่ผ่านมา +4

    ඔයා මාරයි නේ සුදා අයියේ.... නීති ශේස්ත්‍රයේ අයටත් උපදෙස් දෙන්නේ ඔයා නේ. සුපිරි. ආඩම්බරයි ඈ

  • @princenallathamby1736
    @princenallathamby1736 ชั่วโมงที่ผ่านมา

    Super 👍👍

  • @GaminiJayathilaka-q3g
    @GaminiJayathilaka-q3g 6 ชั่วโมงที่ผ่านมา +1

    මේ රට හදනවා පුතා.බයවෙන්න එපා කවුරුත්.

  • @MuzneyThaha
    @MuzneyThaha 2 ชั่วโมงที่ผ่านมา

    Sudaa🎉🎉🎉

  • @mdprasad-q7d
    @mdprasad-q7d 9 ชั่วโมงที่ผ่านมา +3

    Moo nam digatama ethulle inna ona ekek ,Sudhaa ,

  • @RajinikanthDhanushkumar
    @RajinikanthDhanushkumar ชั่วโมงที่ผ่านมา

    Nice one brother

  • @MaheshKarunarathne-wt6sl
    @MaheshKarunarathne-wt6sl 10 ชั่วโมงที่ผ่านมา +3

    මොකාද දුන්නෙ 18 STF ආරක්ශාව දීල තියෙන්නෙ.හිටපු පොලිසිය බාර අමතියට.මේ ආන්ඩුව ට පිස්සුද?අයින් කරපල්ල උන්ගෙ ආරක්ශාව.අනේ මන්ද මේ ආන්ඩුවත් නිකන් හිටන් හුටන් ගෙ වගේ වෙන්න එපා

    • @AthulaPerera-n7b
      @AthulaPerera-n7b 10 ชั่วโมงที่ผ่านมา

      හොරැ සමග හෙඑවෙන්....😮😮😮ලොවෙත් නැතිවෙන්න රැවටුනා.😅😅😅

  • @mohamedramzi1684
    @mohamedramzi1684 2 ชั่วโมงที่ผ่านมา

    Sudah niyamay ❤❤

  • @RuwanHandunneththi
    @RuwanHandunneththi 5 ชั่วโมงที่ผ่านมา

    ඕකට අවුරුදු නවයක් හිරෙ දාන්න ඕන

  • @anurawanigasuriya1788
    @anurawanigasuriya1788 11 ชั่วโมงที่ผ่านมา +7

    HODA WEDE 😂😂😂😂😂😂😂

  • @thakshisenani3075
    @thakshisenani3075 10 ชั่วโมงที่ผ่านมา +1

    Suda aththa..me rata hadamu❤❤❤

  • @shrieenwolieed4211
    @shrieenwolieed4211 9 ชั่วโมงที่ผ่านมา

    Great explanations thanks

  • @upaliweerakoon2070
    @upaliweerakoon2070 9 ชั่วโมงที่ผ่านมา

    තඓැවන් සරණයි

  • @fareedizzad5563
    @fareedizzad5563 ชั่วโมงที่ผ่านมา

    Brother really your wonderful man because you're really very ture man always your gaveing wonderful vedios ❤

  • @discoveryboy6850
    @discoveryboy6850 10 ชั่วโมงที่ผ่านมา +3

    අර⁣ ජෙරමි කියන තක්කඩියත් අරින්න ජිවිතානතෙටම ඇතුලට

  • @samansenavirathna5814
    @samansenavirathna5814 11 ชั่วโมงที่ผ่านมา +1

    Thanks ❤❤❤❤❤saudi saman

  • @chandranmm7738
    @chandranmm7738 8 ชั่วโมงที่ผ่านมา

    Suba dawasak 🙏🙏🙏🙏❤❤❤❤

  • @iranganinawela7589
    @iranganinawela7589 6 ชั่วโมงที่ผ่านมา

    ඉන්දියන් සාගරයේ අමුතු ඇටේ ඉන්න අමුතු ජීවින් කොටසක්.

  • @AzmiKareem
    @AzmiKareem 10 ชั่วโมงที่ผ่านมา

    Niyamai ayye .minussu weradi karanawa weradi hadagena jeewath wenna one.api okkoma ekathu wela rata hadanna one.

  • @MohammedMunnawarJohar
    @MohammedMunnawarJohar 10 ชั่วโมงที่ผ่านมา

    You’re great brother suda.

  • @maak75
    @maak75 4 ชั่วโมงที่ผ่านมา

    Excellent explanation you always correct

  • @slmicro3857
    @slmicro3857 9 ชั่วโมงที่ผ่านมา +2

    ජාතින් අතර ගැටුම් හදන්න දායක වුනානම් දඩුවමත් විදින්න 😢😢😢😢 රට ගිනි තිබ්බා දර්ගා නගරය,,,වද කොත්තු😢

  • @MarinaprabhasirimevanSuddahewa
    @MarinaprabhasirimevanSuddahewa 7 ชั่วโมงที่ผ่านมา

    Your great darling

  • @HGPemasiri-we1pz
    @HGPemasiri-we1pz 7 ชั่วโมงที่ผ่านมา

    අපි හිතපු විදියට නම් වැඩසිද්ද වුනේනැහ සුදා....😢

  • @RukshanShahid-i4s
    @RukshanShahid-i4s ชั่วโมงที่ผ่านมา

    ඔහුට තව chance එකක් දීල බලන්න තිබ්බා.. හැදෙයිද බලන්න..

  • @SenthilRenganathan
    @SenthilRenganathan 8 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤ love you Brother 💕👍hela Kiri👍👍👍 Keep Going 💕👍

  • @Ramizrahja
    @Ramizrahja 11 ชั่วโมงที่ผ่านมา +10

    දැන් ඉන්න ජානාතිපති හිටපු ජනාධිපතිලා වගෙ නෙමේ වැරදි ඔප්පු වෙලාත් සාමාව දෙන්ඩ වැරදි කරුන්ට දඩුවම් දෙන්ඩ තමයි අපි මාලිමාවට ඡන්දෙ දුන්නේ ඒකට ජාති ආගම් වැඩක් නෑ අපි මාලිමාවට ❤️ ✌️💪🏾

  • @arunakumari6028
    @arunakumari6028 11 ชั่วโมงที่ผ่านมา +7

    කෝ...රනිල් දිනේෂ් ගියාද cidයට. කාලෙන් කාලෙට නිවුස්

    • @AthulaPerera-n7b
      @AthulaPerera-n7b 10 ชั่วโมงที่ผ่านมา

      අපිත් රැවටුන රැවටිල්ලක්😢😢😢😢

    • @NishanthaKumara-y5j
      @NishanthaKumara-y5j 8 ชั่วโมงที่ผ่านมา

      මමත් බලන් ඉන්නෙ එ ව්ස්තරෙ දැන ගන්න ...
      .

  • @LeonAnthony-z4c
    @LeonAnthony-z4c 7 ชั่วโมงที่ผ่านมา

    🎉

  • @SamanthaDarshana-qc9bl
    @SamanthaDarshana-qc9bl 2 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤🎉🎉🎉🎉

  • @kalumcom2151
    @kalumcom2151 6 ชั่วโมงที่ผ่านมา +4

    Yako oya hamuduruwo ape wenuwen Katha kare❤❤ hamada here

  • @GoodPeople-tx9vx
    @GoodPeople-tx9vx 11 ชั่วโมงที่ผ่านมา +6

    Hodawede

  • @Humanity572
    @Humanity572 10 ชั่วโมงที่ผ่านมา

    Good Lesson To Him For Selling Buddhism ☸️

  • @lakshmansamaraweera894
    @lakshmansamaraweera894 9 ชั่วโมงที่ผ่านมา

    අපි මොනවද කරන්නෙ කියලා ඔබ අහනවා, ඇයි අපි නයි පෙන්වලා රටට සුබනිමිති ගෙනාවා කියලා කිවා මතක නැතිද

  • @mohammedhosni161
    @mohammedhosni161 11 ชั่วโมงที่ผ่านมา +2

    💯

  • @LaxhmiPerera
    @LaxhmiPerera 10 ชั่วโมงที่ผ่านมา

    Allwayes you.coʻrrect.god.bless..ada.kahapata..nisa..maru..

  • @chandanaananda2303
    @chandanaananda2303 10 ชั่วโมงที่ผ่านมา

    තමන් මහණ වුනේ කුමක් සඳහාද කියල දන්නවා නම් මෙවැනි ප්‍රශ්න ඉල්ලේ

  • @S.RKumar-x8t
    @S.RKumar-x8t 2 ชั่วโมงที่ผ่านมา

    Ane lonthapu katata vechcha de aye hire giya❤❤❤❤❤❤