මනස ශක්තිමත් කිරීමේ සරල අභ්‍යාසය!!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.พ. 2025
  • ☯️🔥ඔබේ මතකය දුර්වලද? සිහිය දුර්වල ද??
    එහෙනම් මේ වීඩියෝ එක ඔබ සදහාමයි!!
    මේ සරල නමුත් ප්‍රතිඵලදායී ක්‍රමය භාවිතා කරලා අදම ඔබේ සිහියත් දියුණු කරගන්න!!!
    ☯️පෞද්ගලික උපදේශන සේවය,විවාහ උපදේශනය,පුද්ගල සංවර්ධන ක්‍රමෝපායන් හෝ ඔබගේ ආයතනයේ පුහුණු සැසි සහ දේශන සදහා විමසන්න-
    0719801927
    (පුද්ගල සංවර්ධන පුහුණුකරු සහ දේශක කේශර දිසානායක..)
    ☯️🔥ෆේස්බුක් ග්රූප් එකට සම්බන්ධ වෙලා නැත්නම් මෙතනින් සම්බන්ධ වෙන්න-
    Join the Neuramind community - link- / 285380606143575
    ☯️🔥යූ ටියුබ් නාලිකාවට සම්බන්ධ වන්න-
    You tube channel link- / kesharadissanayake
    ☯️🔥ෆේස්බුක් පිටුවට සම්බන්ධ වන්න-Facebook Page -
    My Facebook page- / kesharasden
    ☯️🔥Contact Me For Business Inquiries-
    Email- kesaradissanayake@gmail.com
    ☯️🔥Facebook Account-
    Find me on facebook- www.facebook.c...
    ☯️🔥Instergram-keshara__dissanayake_official
    Instergram- keshara__dissanayake
    ☯️🔥Blog site-
    kesharadissnay...

ความคิดเห็น • 363

  • @ThiliniDinesha-t4v
    @ThiliniDinesha-t4v 4 หลายเดือนก่อน +17

    ‍ස්තූතියි මාමේ
    මම 9වසරෙ
    මට මේක ගොඩක් වටිනවා
    මගේ අනාගත බලාපොරොත්තුවත් මාමා වගේ මනො විද්‍යාව පත්තෙන් ඉස්සරහටම යන එක.
    අපේ ගොඩක් මිනිස්සු හිතගෙන ඉන්නෙ මනෝවිද්‍යාව කියන්නේ පිස්සු කියලා.
    අන්ගොඩ වගේ හොස්පිටල් කියන්නේ පිස්සු ඉස්පිරිතාලෙ කියලා.
    මනුස්සයෙක් මානසික ලෙඩකට බෙහෙතක් ගන්න ගියොත් ඒ මනුස්සයාට පිස්සු කියලා.
    ඉතින් මට ඕන මිනිස්සු ඔය වගේ කෝන වලින් මිනිස්සු දිහා බලන එක නවත්තන්න.
    මම ඒ වෙනුවෙන් ගොඩක් මහන්සි වෙනවා.
    මාමාට ගොඩක් පින්.

  • @udayanganianuradha6532
    @udayanganianuradha6532 2 ปีที่แล้ว +153

    මේ විශ්වයේ ඇත්තටම ප්‍රබල ශක්තියක් තියෙනවා ..සර් ඔබතුමාව මුනගැස්වීම ගැන මම විශ්වයට ස්තුති කරනවා🙏🙏🙏🙏🙏

  • @dahamisithara7848
    @dahamisithara7848 2 ปีที่แล้ว +15

    ඔබතුමාගෙ ඇස් දෙක හරිම පැහැදිලියි

  • @halahakoonsujatha8571
    @halahakoonsujatha8571 2 ปีที่แล้ว +80

    ඔබව මුණ ගැසීම ගැන විශ්වයට ස්තුති වේවා

  • @tharushakodippili1554
    @tharushakodippili1554 3 ปีที่แล้ว +99

    නියමයි ඇත්තටම වටිනවා....ඉලක්කයකට යන්න ජීවිතය ජයගන්න ඔබ හැමදාම හොදම දේ කියල දෙන්නෙ.ජය වේවා...❤️

  • @Danuka_Malinga
    @Danuka_Malinga 2 ปีที่แล้ว +55

    උදෑසන අවධි වුණාම, කැලැන්ඩර් එකේ දිනය බලාගෙන දවස පටන්ගත්තා නම් දිනය කිව්ව සැණින් එදා දවසේ සියළු දේවල් ගබඩාවෙයි.
    එහෙම වෙයි කියලා හිතනවා ❤️

  • @chamikamadushani8849
    @chamikamadushani8849 3 ปีที่แล้ว +48

    අවශ්‍ය වෙලාවක ලැබුන අවශ්‍ය vedio එකක් ගොඩක් ස්තුතියි ඔබතුමාට විශ්වයේ ආශිර්වාදය ලැබේවා ඔබතුමාට 🙏🙏🙏🙏🙏

  • @ranaweerakarunarathna5086
    @ranaweerakarunarathna5086 2 ปีที่แล้ว +13

    විශ්වයට ස්තූති වේවා ඔබව මුනගැස්වීම පිළිබදව..❤

  • @AndovitaGamagekanthiA.GK-zt8vw
    @AndovitaGamagekanthiA.GK-zt8vw ปีที่แล้ว +3

    ඔබව මුණ ගැස්සුව විශ්වමාතා වට ස්තුතියි 🙏🙏🙏

  • @rasangikasenadheera4334
    @rasangikasenadheera4334 2 ปีที่แล้ว +19

    ඔබතුමා හමුවීම වාසනාවක්, ජීවිතේ ශක්තිමක් කරගන්න උදව් කරනවාට ස්තූතියි.

  • @blackprint4667
    @blackprint4667 ปีที่แล้ว +3

    මේවගේ දේවල් අපේ ඉස්කෝල වලත් කියලා දුන්නා නම්,😐 අපේ අයට මීට වඩා හොද තැනකට එන්න තිබුනා.. 🥺
    Thanks ayye mewa kiyla denwata 🤗❤

  • @anujith_official
    @anujith_official 2 ปีที่แล้ว +15

    මම මේක කරපු පලවෙනි දවසෙම මට ලොකු improvement එකක් බලා ගන්න පුළුවන් වුණා. Tnxxxxx

  • @niroshamalkanthi8868
    @niroshamalkanthi8868 ปีที่แล้ว +2

    මටත් ගොඩක් දේවල් අමතක වෙනවා එක්සෑම් පෙනි පෙනි ඉන්න වෙලාවක් මේ...... බොහෝම ස්තුතියි ❤

  • @sahankaushalya-bs2gh
    @sahankaushalya-bs2gh 3 ปีที่แล้ว +14

    හොදටම වැඩ කරා ගොඩක් ස්තුතියි👍

  • @shanikasewmini4608
    @shanikasewmini4608 ปีที่แล้ว +3

    ආදරනීය විශ්වයට ගොඩාක් ස්තූතියි මම බලාපොරොත්තුවෙන් හිටිය දේ දැනගැනීමට සැලැස්සුවට ❤️

  • @r.pisuru3982
    @r.pisuru3982 3 ปีที่แล้ว +11

    ගොඩක් කල් බලන් හිටිය මේ විඩියෝ එක එනකල් ......😊
    Thank you 🙏🙏💗

  • @MONSTER-ik8br
    @MONSTER-ik8br 2 ปีที่แล้ว +7

    ඔබේ වීඩියෝ බලන්න ගත්තට පස්සේ ජීවීතේ අලුත් මාර්ගයක ගමන් කරනවා වගේ තේරෙනවා ❤️🤗 බොහොමත් ස්තූතියි ඔබට ❤️🙏❤️.

  • @hemanthanarayana7142
    @hemanthanarayana7142 2 ปีที่แล้ว +9

    මේක සත්‍යක් මම සැම දාම උදේ මගේ පසුගිය දවසෙ වියදම් කල මුදල් හා ගිය තැන් සිහිකරමින් පොතන සටහන් කිරිම පුරැද්දක් ලෙස කරනවා වසර 20ක පමණ සිට.

  • @a.m.saumyaashinsaniadikari8385
    @a.m.saumyaashinsaniadikari8385 3 ปีที่แล้ว +7

    මටත් හරියට අමතක වෙනවා. බොහොම ස්තුතියි .👍👍👍👍

  • @buddhiherath20
    @buddhiherath20 3 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතියි ,මට මේ වීඩියෝ එක බලන්න පුලුවන් වුණාට.මටත් තිබුන ලොකුම ප්‍රශ්නෙ සිහියක් නැති කම.ඔබතුමාට ස්තුතියි....❤

  • @SuKIDs-j9s
    @SuKIDs-j9s หลายเดือนก่อน +1

    Lots of merits sir.❤️🙏 this might be very important.✨

  • @HashiniHimasha-u6b
    @HashiniHimasha-u6b หลายเดือนก่อน

    බොහොම ස්තූතී අපිට මගහැරෙන මේ වගේ දේවල්.නිසා අපි අවසානෙ මානසික ගැටලු නිකන්ම හදා ගන්නවා....මෙහෙම දේවල්.කියා දෙනවට පින්

  • @inventor2002
    @inventor2002 2 ปีที่แล้ว +2

    ඇත්තටම ඒක නම් සුපිරිම ක්‍රමයක් .ජයවේවා !

  • @chani.c
    @chani.c 2 ปีที่แล้ว +5

    මන් අහලා තියෙන දෙයක් තමයි..
    " කිසියම් දෙයක් ලගා කරගැනීමත් සමග ඊට සාපේක්ෂව අහිමිවෙන දේවලුත් තියෙනවා "
    මේ කතාව ඇත්තක්ද..?
    ඇත්තක් නම් මතකය වැඩිකරන මේ ක්‍රමවේදයේ තියෙන අවාසි මොනවද ..?
    Good Job..🏆

  • @sanjayawijesiri4133
    @sanjayawijesiri4133 3 ปีที่แล้ว +9

    ගොඩක් ස්තුතියි.වැදගත්ම පාඩමක් ජීවිතයට.😀😀😀😀

  • @maheshnishan8582
    @maheshnishan8582 ปีที่แล้ว +1

    God bles you.. ❤❤❤😊

  • @LaksithAndAshek
    @LaksithAndAshek ปีที่แล้ว

    2023 di dakke meka. Godak wadagath, watina video ekak. Thawa me wage video karanna Keshara. Godak pin ❤️🙏

  • @corecore8793
    @corecore8793 2 ปีที่แล้ว +5

    පහු වෙලා හරි මුණගැහුන මේ වීඩියෝව මට ගොඩක් වැදගත් උනා .... ගොඩක් වටිනා වීඩියෝවක් ස්තුතියි 🙏🏻🙏🏻🙏🏻

  • @885Nimnada
    @885Nimnada 2 ปีที่แล้ว +4

    Really effective ....mindfullness...
    අපි ඇත්තටම එදිනෙදා කරන දේවල් ඒ තරම් වටිනා කමක් දීල සිහියෙන් කරන්නේ නෑ.නමුත් මෙහිදී ඒක පසුව ආවර්ජනය කරන්න ඕනෙ කියල දන්න හින්දා ඒක වැඩි අවදානයකින් කරනවා.

    • @KesharaDissanayake
      @KesharaDissanayake  2 ปีที่แล้ว +2

      හරියට හරි.ඒක මේ ක්‍රමය කරපු කෙනෙක්ට තේරෙනවා

  • @piyumiliyanage9851
    @piyumiliyanage9851 ปีที่แล้ว

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි .ඔබතුමා මුනගැස්සුවට

  • @jayamahabandara7672
    @jayamahabandara7672 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා ඛොහොම ස්තූතියි

  • @YasithaDilshan-j4i
    @YasithaDilshan-j4i หลายเดือนก่อน

    Me video eka munagasiwu vishwa mathawata sthuthii....🙏🙏🙏

  • @sanjayasrinath1736
    @sanjayasrinath1736 ปีที่แล้ว

    ගොඩක් ස්තූතියි සහෝදරයා අද ඉදන් පටන් ගන්නවා මේ වැඩේ

  • @pasindugimhan5779
    @pasindugimhan5779 3 ปีที่แล้ว +14

    බොහොම ස්තූතියි අයියේ... අදම මේ ක්‍රමය අත්හදා බලනවා🙏☯️

    • @abcx377
      @abcx377 ปีที่แล้ว

      සාර්ථක ප්‍රතිඵල තියෙනවා ද?

    • @mr.englishacademy5142
      @mr.englishacademy5142 4 หลายเดือนก่อน

      @@abcx377 obata saryhaka prathipala thiyenawada

  • @MadhuMadhu-xy1or
    @MadhuMadhu-xy1or 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ස්තූතියි ගොඩ ක් හදවතින්ම. ❤️🙏🙏

  • @nishanthiherath5422
    @nishanthiherath5422 2 ปีที่แล้ว +2

    ඇත්තමයි වටිනවා වීඩියෝ එක.ස්තූතියි ඔබට

  • @nishu6626
    @nishu6626 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූතියි සර්❤ ආදරණීය විශ්ව මාතාවටත් ගොඩාක් ස්තූතියි 🙏 ❤️

  • @erandikakalansuriya4974
    @erandikakalansuriya4974 2 ปีที่แล้ว

    විශ්ව යට ස්තූතියි . මෙතුමාට බොහෝ ම පිං

  • @chandrikapriyadarshani7480
    @chandrikapriyadarshani7480 3 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතියි ඔබට හැමදාම මෙවැනි වටිනා දේවල් අපිට දෙනවට. ජයවේවා .බුදුසරණයි

  • @geeshanethmee8605
    @geeshanethmee8605 ปีที่แล้ว

    ගොඩාක් වටින වීඩියෝ එකක්...මම මේක බලනවිටත් සිහියෙන් වැඩක් නොකර අතපසුවීම නිසා ලිඛිතව ඒ පිලිබදව කරුණු දැක්වීමට සිදුවූ අවස්තාවක් පසු කරමින් ඉන්නේ...

  • @erangadeshapriya1682
    @erangadeshapriya1682 2 ปีที่แล้ว +2

    ගොඩක් ස්තූතීයී අය්යේ ,🙏💖💐අදම මම මේ ක්‍රමය අත්හදා බලනව.

  • @kanchanasubhodhini2934
    @kanchanasubhodhini2934 3 ปีที่แล้ว +1

    Bohoma sthuthi. Adama karanawa me kramaya..

  • @harshanidilrukshi6969
    @harshanidilrukshi6969 2 ปีที่แล้ว +2

    ඔයාට ගොඩාක් ස්තුතියි Mr.Keshara Disanayake .මේක හැම කෙනෙකුට ම හරිම ප්‍රයෝජනවත් ,වටින msg එකක් .I'll definitely try this to succeed.
    myself .🙏🌹🌹🌹🙏

  • @cookwiththushi7209
    @cookwiththushi7209 3 ปีที่แล้ว +4

    ගොඩක් වැදගත් වීඩියෝ එකක්.ගොඩක් දේවල් ඉගෙන ගත්තා.ස්තුතිය

  • @hasithagayan3786
    @hasithagayan3786 2 ปีที่แล้ว +1

    ගොඩක් පිං ඔබට බුදු සරණයි,!!!

  • @achiranuwantha2224
    @achiranuwantha2224 3 ปีที่แล้ว +12

    අයියේ...ස්වයං විනය හදා ගන්නේ කොහොමද කියලා වීඩියෝ එකක් කරන්න පුලුවන්ද...සාර්ථකත්වය කරා යද්දී අපේ ගමන නිවැරැදිව හරි මාර්ගයේ යන්න ස්වයං විනය කියන එක අත්‍යවශ්‍යයම දෙයක්..ඒක නිසා තමන්ගේ විනය තමන් විසින්ම නිවැරැදිව හදා ගන්නෙ කොහොමද කියන එක කියලා දෙන්න පුලුවන් නම් ගොඩක් වටිනවා❤✌

  • @arunisenani9830
    @arunisenani9830 3 ปีที่แล้ว +4

    Thanks a lot..🙏 Definitely I'm going to try..thanks for your support ❤

  • @thanojadeshani8127
    @thanojadeshani8127 2 ปีที่แล้ว +6

    මටත් අමතක වෙනවා අද ඉදන් මේ ක්‍රමය මන් අත්හදා බලනවා🙏🙏

    • @abcx377
      @abcx377 ปีที่แล้ว

      සාර්ථක ප්‍රතිඵල ලැබුණද ඔයාට?

  • @kavisensei3922
    @kavisensei3922 3 ปีที่แล้ว +2

    Thank you sooo much sir..mewa thamai trending wenna ooni..

  • @shaniss3924
    @shaniss3924 3 ปีที่แล้ว +8

    ගොඩාක් වටිනවා 👍👍🙏

  • @JasinthaJasintha-c6m
    @JasinthaJasintha-c6m 18 วันที่ผ่านมา +1

    පින්

  • @IrukaTv
    @IrukaTv 2 ปีที่แล้ว

    Thanq ❤️🥺🙏 මාත් ඊයේ ඉදන්ම පටන් ගත්තා ...🙏🙏🙏

  • @Isuruboysl
    @Isuruboysl ปีที่แล้ว

    Mata me videyo eka blanna maga pennuwata adaraya viswshayta ස්තුතියි "!!!

  • @daviddesilva911
    @daviddesilva911 8 หลายเดือนก่อน

    This makes sense. Let me try this out. Thank you for sharing

  • @DilkiNilanka
    @DilkiNilanka 2 หลายเดือนก่อน

    ගොඩක් පින්❤

  • @nimalkantha3544
    @nimalkantha3544 2 ปีที่แล้ว +1

    සුභ පතනව! !!

  • @thalatharatnayaka3942
    @thalatharatnayaka3942 3 ปีที่แล้ว +7

    Thank you for introducing this wonderful method.I will try this for a few weeks and let you know the results...

  • @DenisaDenisa-u1v
    @DenisaDenisa-u1v ปีที่แล้ว

    Godak hodata pahadili karanawa sar godak hodai maga mañana godak durwalai kiyala mata dananawa.hadaganna hoda krmayk ❤

  • @taletimekidz
    @taletimekidz 3 ปีที่แล้ว +2

    Thank you Aiya ❤️klin ahl tibbata try krlm na. Ada idan krnw aniwa❤️🔥

  • @gayanbasnayaka9583
    @gayanbasnayaka9583 2 ปีที่แล้ว

    ඇත්තටම සර් මේ ක්‍රමේ හොදයි මට දැන් හොදට මතක තියාගන්න පුලුවන් තෑන්ක්ස්

  • @dniroshani6954
    @dniroshani6954 6 หลายเดือนก่อน

    Thank-you Sir for important message God bless you

  • @imahansi7436
    @imahansi7436 2 ปีที่แล้ว +3

    බොහොම ස්තූතියි 💚

  • @PasinduDilshanDasanayaka
    @PasinduDilshanDasanayaka 3 ปีที่แล้ว +10

    ස්තූතියි ඔබට.තෙරුවන් සරණයි.❤️ පුලුවන්නම් සූර්ය වන්දනාව හරියාකාරව කරන්නේ කොහොමද පිලිබද වීඩියෝ එකක් කරන්න.මට වගේම ගොඩක් දෙනෙක්ට වටින දෙයක් වේවි ඒක.❤️

  • @Darkfienix-bc5vv
    @Darkfienix-bc5vv 2 หลายเดือนก่อน +1

    ගැම්මක් තමයි ... 😂😂😂

  • @sugandikasuwarnamali8757
    @sugandikasuwarnamali8757 3 ปีที่แล้ว +3

    Eeka nam niyamai..thank you sir..🙏❤️

  • @donwarsha2399
    @donwarsha2399 2 ปีที่แล้ว +1

    ඔබටත් ඔබව මුන්ගැස්සු මෙ විෂ්වයටත්🙏 ස්තුති වෙවා 🙏

  • @dlakmallakmal6726
    @dlakmallakmal6726 2 ปีที่แล้ว

    theruwan sarani godk vatinwa video eka ❤❤🔥

  • @thathsaranipanagoda6229
    @thathsaranipanagoda6229 3 ปีที่แล้ว +5

    ගොඩක් ස්තූතියී...❤️

  • @dishan7992
    @dishan7992 3 ปีที่แล้ว +5

    Aiya me dewal minisunta nikan dena eka sahena watinww😍🤩🥳

  • @dilrangisenarathna5662
    @dilrangisenarathna5662 2 ปีที่แล้ว

    Athatama sathutui watinafewal godak iganagatha. Isthuthi ❤️☘️

  • @music-asanmusic1042
    @music-asanmusic1042 2 ปีที่แล้ว

    බොහෝම ස්තුතී ඔබතුමාට 🙏 ඉතාමත් වටින වීඩියෝවක්..

  • @Evinash_Musick
    @Evinash_Musick 3 ปีที่แล้ว +6

    ගොඩක් වටිනවා 🙂♥️

  • @chinthakanawarathne96
    @chinthakanawarathne96 2 ปีที่แล้ว +1

    ගොඩාක් වටිනවා. Thank you so much❤❤

  • @amazing6357
    @amazing6357 3 ปีที่แล้ว +2

    ස්තූතියි කේෂර bro 😍

  • @chanakanaleenda3367
    @chanakanaleenda3367 2 ปีที่แล้ว

    බොහොම ස්තූතියි!! ඉතා වැදගත් වීඩියෝවක්

  • @wirajdeshapriya3031
    @wirajdeshapriya3031 3 ปีที่แล้ว +1

    ගොඩක් වටිනා විඩියෝ එකක් ජය වේවා

  • @lihinisehata7705
    @lihinisehata7705 3 ปีที่แล้ว +4

    Thanks a lot...ayya..💚hoya hoya hitapu exercise ekk..

  • @නිල්ලෝකය
    @නිල්ලෝකය 2 ปีที่แล้ว +2

    Good luck to you and your family have a my love

  • @pawandias9703
    @pawandias9703 3 ปีที่แล้ว +3

    Mama dakka hodama you tube channel ekak thama meka.👍👌🏅

  • @imesh-m3f
    @imesh-m3f ปีที่แล้ว

    අයියේ
    සිතට දැනෙන බය නැතිකර ගන්න එක ගැන වීඩ්යෝ එකක් කරන්නකෝ

  • @shanaka.bandara
    @shanaka.bandara 3 ปีที่แล้ว +3

    නියමයි.. චැනල් එක මුල ඉන්දන් ම ඉන්නවා..

  • @Xia330
    @Xia330 3 ปีที่แล้ว +4

    ස්තූතියි අයියේ🙏

  • @sakupeshani3032
    @sakupeshani3032 3 ปีที่แล้ว +3

    Thanku aiye 😊😊 🙏🙏

  • @Astrogregary
    @Astrogregary 2 หลายเดือนก่อน

    Seela.........samadhi..........praccha.

  • @kusalchathuranga5859
    @kusalchathuranga5859 3 ปีที่แล้ว +2

    බො⁣හොම ස්තූති අයියා

  • @tharindudanoj920
    @tharindudanoj920 2 ปีที่แล้ว +3

    Thanks you so much for the valuable Videos❤❤💫

  • @shyamaliekanayaka3459
    @shyamaliekanayaka3459 2 ปีที่แล้ว

    Aththatama sir mata ninda yanne naa mage manasa Hama mhothakama widabarai

  • @anduwatarewaskarannethambi
    @anduwatarewaskarannethambi ปีที่แล้ว

    Me wage awa tikak ara gothayata dala pennala uge akalpa wenas karanna ihala niladarin waga bala ganna. Wena kenek me wadeta path karanna. Uth akka kohoma katha karath me wade wenne na. Idam uta denna call ganna wena kauru Hari danna

  • @amalirathnayake8501
    @amalirathnayake8501 3 ปีที่แล้ว +3

    බොහොම ස්තූතියි අයියා

  • @withzonaliya
    @withzonaliya 3 ปีที่แล้ว +1

    Obata suba gaman..jaya wewa

  • @amaliyanage7928
    @amaliyanage7928 8 หลายเดือนก่อน

    Aiye me mohothw idan ude wenkn tika apassata mathak karana ekath hodai neda.. padam krpau dewal ehema mathak karaganna mathKe wadi karaganna.
    Thankyou❤

  • @sapumiwickramasinghe1932
    @sapumiwickramasinghe1932 3 ปีที่แล้ว +2

    Thank You Aiye..👌👍🔥🙏🏻🙏🏻

  • @isurusandaruwan4522
    @isurusandaruwan4522 2 ปีที่แล้ว

    Wiswasayata sthuthi wantha wenawa

  • @dhanukshaudayangijayakody4179
    @dhanukshaudayangijayakody4179 2 ปีที่แล้ว

    Great. Thank you friend.

  • @hiruniprasadi2510
    @hiruniprasadi2510 ปีที่แล้ว

    ඒක මාරයි❤️❤️❤️.

  • @pramukash1735
    @pramukash1735 3 ปีที่แล้ว

    හුඟක් වටිනවා....ගොඩක් පිං

  • @bhagi6076
    @bhagi6076 3 ปีที่แล้ว +2

    Bohoma sthuthi godak wadagath.😊🙏❤👍

  • @swarnajayalath6392
    @swarnajayalath6392 3 ปีที่แล้ว +1

    Thank you ethama visishtai.b.s

  • @wasanasamarakoon
    @wasanasamarakoon 3 ปีที่แล้ว +3

    හරිම වටිනවා ..😘

  • @kithsiri3101
    @kithsiri3101 3 ปีที่แล้ว +5

    Thank you.Tripple gem bless you