Superb act 🌟❤️✨️ ... Amazing 😍.... Keshara ඔයා දිනල ඉවරයි .... ඇත්තටම judge board එක මොන decision එක දුන්නත් you are the winner 🎉 .... Go ahead with your talent and with your dedication ❤️
Can't believe the judges 🤮 overlooked such incredible talent! You absolutely nailed your performance, and your creativity truly stands out. ❤ JAYA 💪 Keshara Ayya
Eka wenna ba wena kramayak tynne. Mokda meya anaya dana welwe danne leeyata yatin. Galawanne wdyak na echra ikmnta. Hdta balanna. Me bag wala mark ekk tynwa. Eken aduraganne. Performance best
Ayyo ai me wage dakshayo ain karanne...me wage daksha aya programme eke inna oni..dannam programme eka balanna hithenneth na...dakshainta tana denna oni😢😢
කේසර අයියේ අද ඔයා තමා ඉස්සෙල්ලම select වෙන්න ඕන කෙනා... Blaze team එකයි beat killers team එකටයි වඩා දහස් ගුණයක් ඔයාගේ act එක නියමයි... මොනවා උනත් ඔයා මිනිස්සු අතරට ගිහින් ඉවරයි... ❤❤
❤
කේසරගෙ ටැලන්ට් එක Super❤ කේසර කොලිවුඩ් ඇක්ටර් අතර්වා වගේ පේන්නෙ මට නම්
මේ අයියා ආවම එදා ඕඩියන්ස් එකේ හිටියා. ඇත්තටම බයේ හිටියේ. අකිල කිව්වා මෙයා තමා සීසන් එකේ හොදම පෆෝම කියලා. ඇත්තටම පිටරට තරමටම කලා මේක. ඇයි කැපුවේ කීයලා හීතාගන්න බෑ. මෙයා තරම් හොදට කලේ නෑ කවුරුත්. වෙනස් දේවල් කලාට ඉස්සරහට යවන්නේ නෑ මෙයාලා.
මේ ගොබ්බ හැත්ත දන්නේ නැටුම් ගැන විතරයි බන් 😢😢
තෝරන්නෙ කාගෙ වුවමනාවකට දන්නේ නෑ මේකත් international විදිහටනේ වෙන්නේ ඉතින් අනිත් රටවලට සාපේක්ෂව මේ ජජස්ලා තෝරන විදිහ ඒ international level එකට හැසිරෙන විදිහ අවදානය මෙලෝ වැඩක් නෑ මුලින්ම එයාලා වෙන රට වල got talent එකක් බැලුවනම් හරි පෞද්ගලිකව මේ 4 දෙනාට මම කැමති නමුත් මේ got talent එකේ ජජස්ලා විදිහට මෙයාලා සුදුසු නෑ මේක මගේ මතයක් වෙන කෙනෙක්ගේ මීට විරුද්ධ වෙන්න පුලුවන් 😊
මම කමෙන්ට් දාන්නේ නැ මේකේ සාමාන්‍යන්. මේ ආවේ කමෙන්ට් එකක් දාන්නමයි. මූ ඉස්හරට යවන් නෑ කියව මම දන්නවා😂 මූ වගේ උන් යවන නෑ. මොකද මුන් සමාජයේ ලොකු බලයක් පිරිසක් ඉන්න උන්. අනික මුන් සිරසට නෙමේ කොහෙවත් දෙකට නැමෙන් නෑ. පු# දෙන උන් තම යවන්නේ ඉස්හරහට. හැබැයි ඉතින් කමෙන්ට් බැලුවම තේරෙනවා මූව කපලා සිරස කෙලවගෙන තියන තරම. එක මිනිහෙක් වෙනුවෙන් මෙච්චර මිනිස්සු එකතු වෙනවා දැක්කමයි. බලවත් පොරක්🔥
නියම අදහස් 👍
Golden buzzer එක දෙන්න ඕනේ මේ වගේ අයට... ඒත් මේක Dancing competition එකක්නේ ඉතිං Golden Buzzer එක දෙන්නේ නටන අයට
Superb act 🌟❤️✨️ ... Amazing 😍.... Keshara ඔයා දිනල ඉවරයි .... ඇත්තටම judge board එක මොන decision එක දුන්නත් you are the winner 🎉 .... Go ahead with your talent and with your dedication ❤️
Can't believe the judges 🤮 overlooked such incredible talent! You absolutely nailed your performance, and your creativity truly stands out. ❤
JAYA 💪 Keshara Ayya
Excellent 👏👏👏 කේසර ඔයාඅති දක්ශයෙක්
Amazing talent keep it❤
කේසර ට කල බලු වැඩෙ නිසා ආයිනම් ගොට් ටැලන්ට් බලන්නැ 😒😒😒🥲
Ou eka attha wild card round ekak athi
@@anurangajayaruwan1614හිරු ස්ටාර් නෙමෙයි නේ 😂
@@GAMINGNOWTY-tj8xx Hiru Star කියන්නේ මොකක්ද ??
😔
@@SlCricketStory498 ow ow , නැට්ටුවො ටික නම්.වැඩක් නැ එක අපෙ දෙ කියල ඔය යවන්න ඇත්තෙ රටෙ කොච්චර ඉන්නවද ඔය වගෙ බෙර කරකවන අය ඒත් අර වගෙ ගනන් ..., මනො විද්‍ය ... කට්ටිය අඩුයි 😒😒 💔
Next level performance ❤ congratulations brother....
නටන සිංදු කියන අයව තෝරන්න got talent program එකක් ඕනෙද 😂
විනිසුරු ගොබ්බ හැත්ත දන්නේ නැටුම් ගැන විතරයි බන් 😂😂
වැඩ්ඩෙක් ❤️🤟 ජයවේවා මචං
This is the best act in this competition, I have ever seen.... Blessing you for the victory Keshara malli... ❤️❤️❤️🌹
Keshara aiya oya kawdath waddek kiynn dnnwa... mt onama prshnyk awoth oyt eka cl ekai dnn oni okkoma prshna iwrai... supr hero knk...❤
SLGT බලනවට වඩා හොදයි Dancing competition 1k balawa
Suberb and unique talent. Don't worry. Way more to go. Wish you all the best for your future.❤
ඒක නම් සුපිරි 🎉
මෙහෙමයි. කේසර අති දක්ශයෙක්. Acting & performance වලට. මේ mind reading කියලා කරන magic රදා පවතින්නෙම acting & perform කරන විදිය අනුව. මේක පොඩිම පොඩි trick එකක්. Acting & perform දක්ශතාව තියෙන ඕනේ කෙනෙක්ට මේක කරන්න පුළුවන්. Whatever ඔබ දක්ශයි කේසර. සුබපැතුම් ❤
මම මේක කරනවා දැකලා තියනවා මීට කලින් magicians ලා david blaine ehema. මේව කරන ක්‍රම තියනවා. Habai me performance eka atttama marai. Eknam superb ban. Superstar
@@chamodvishwa1154 ow oka karanna gihin david blain athe anayal anagannawa. Waradinawa poratath
International level performance.❤🔥
Ek supiri ma act ekk 🔥
මේක නම් සුපිරි... මේ දේට ලොකු දෙයක් ලැබෙන්න ඔනේ තව
ප්‍රියා හොදින් බලාගෙන හිටිය නම් ඇණය තියෙන්නේ මොන බෑග් එකේද කියල දන්නව . බැරි වෙලාවත් කේෂර ඒ බෑග් එක තෝර ගත්තොත් ප්‍රියා ඒක නවත්තන නිසා අවදානම ටිකක් අඩුයි. ඒත් ඔයා සුපිරි වැඩ්ඩෙක්
Ado ub sira kiuve😢😢❤
Really disappointed with the judges & slgt. btw keshara ayye you're the best... I'm really prod of you❤.. don't give up 💥
Yep
Follower of his channel
Superb 😍😍.. meken kapunata ayeth wenath wedasatahanakin oyage dakshatha pennanna kesara 🥺🥺.. congratulations 🎉
Super aiya❤️
Nice personalty bro
Keep it up
Good luck
Amazing talent. Kesara is the best nd super star. Luv this guy for years.
මේක දැන් dancing competition එකක් වෙලා😂😂...සුදුස්සාට සුදුසු තැන හම්බෙන්නේ නෑ
මම කමෙන්ට් දාන්නේ නැ මේකේ සාමාන්‍යන්. මේ ආවේ කමෙන්ට් එකක් දාන්නමයි. මූ ඉස්හරට යවන් නෑ කියව මම දන්නවා😂 මූ වගේ උන් යවන නෑ. මොකද මුන් සමාජයේ ලොකු බලයක් පිරිසක් ඉන්න උන්. අනික මුන් සිරසට නෙමේ කොහෙවත් දෙකට නැමෙන් නෑ. පු# දෙන උන් තම යවන්නේ ඉස්හරහට. හැබැයි ඉතින් කමෙන්ට් බැලුවම තේරෙනවා මූව කපලා සිරස කෙලවගෙන තියන තරම. එක මිනිහෙක් වෙනුවෙන් මෙච්චර මිනිස්සු එකතු වෙනවා දැක්කමයි. බලවත් පොරක්🔥
So proud of you putha .💙💙💙💙💙💙💙💙💙😊😊😊😊😊😊😊😊
Congratulation mcn kesara.❤️😍 you are the best hero..😍😍
විනිශ්චය වැරැදියි.ඔයයි ගණන්කාරයයි විතරයි talent
කේසර මගෙ පන්තියෙ හිටපු අති දක්ෂයා. උඹ දිනලා ඉවරයි මචං ❤️🔥❤️
👍
❤
ධර්මරාජ neh
@@islam_makhachev_00 aniwa ❤️
My Man ❤
Good act bro. We don't care how you did it. The personality and the entertainment you give can't be replaced. ❤
Superb❤❤
සුපිරි අනේ මේ මල්ලි❤ congratulations ❤
Best performance ever🔥 Good luck Ayya
The Best 🔥❤️
Wooww❤❤❤❤❤
Niyamai❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
👍👍💐💐❤
දෙකයි පනහේ ඒවා තොරණ ජජ් බෝඩ් එකක් 😄
උන් දන්නේ නැටුම් ගැන විතරයි බන් 😂😂
ඇත්තටම මං මේ සීන් එක බලාගෙන ඉඳියෙ පුදුම බයෙන්.ඔවා නම් මාරයි අයියේ 🎉🎉🎉🎉
It's amazing 🖤❗
ඔයිට කලිනුත් කේසරට ඔය වැඩේ කරා....ලංකාව ලංකාව....හිතන්න ලංකාවේ චින්තනය....ලංකාවේ අලුත් විදිහට හිතුවොත් බඩු ම තමයි...😂😢😮
මූව අනිව semi යවන්න ඕනි එකෙක් .එහෙම එකෙක් අයින් කරල අර වෙන මොක්කුද ටිකක් යැව්ව.සමහරවිට white card වටයක් දාල ඇති.රමියටත් ඕක කලානෙ.කොහොමවුනත් ආයෙ උබලගෙ ජඩ channel එක බලන්නෙ නෑ
Ow maha gobbayoo okkoma විනිසුරු හැත්ත දන්නේ නැටුම් ගැන විතරයි බන් ඒකයි.....😂🤣🤣
Ado math hithuwe meka 💯 perfect 👌
Well done @KesharaDissanayake supiri mchn
Got talent නෙමෙයි මේකෙ නම singing and dancing competition කියල වෙනස් කරන්න 😂😂😂😂 ලංකාවෙ dancerslata singerslata ඉස්සරහට යන්න පුළුවන් ඕනෙ තරම් competitions තියනවා.ඒ නිසා got talent එකෙ ඒවා ඕනි නෑ.කේසරව තමයි අනිවාරෙන් ඉස්සරහාට යන්න ඕනෙ.මුන් කරන්නෙ සින්දුවක් කිව්වාම,බල්ටියක් ගැහුවාම,ඉන්ග්‍රීසි ටිකක් හැලුවාම එ අයව ඉස්සරහට යවන එක😂😂😂😂 ගොන් වෙලා දැන් සිරසත් 😂 හිරු වගෙ වීගෙන එන්නෙ 😅😅 ඊයා 🤢🤢🤮ආයෙ බලන්නෙත් නෑ මේක.අපි dancing or singing competition එකක් බලගෙන පාඩුවෙ ඉන්නම් 😂😂 got talent ලු 😂😂😂😂🤣🤣
කලින් පාරත් ආවා 🌝❤️
ගොන් ජජස්ලා😂. මම නන් අය මෙක බලන් නෑ ඩාන්ස් බලන්න ඔනිනන් සුපිර් ඩාන්ස වගේ බලනවනෙ අනේ. අනික වාව් කියන්න පුලුවන් තරන් හොද ඩාන්ස් එහෙම නන් කමන් නෑ මේක තේරෙන සමහර අයට වඩා හොදට ඩාන්ස් කරනව ඩාන්ස් ශෝ වල ෆස්ට් රවුන්ඩ් එකේදිත්.
සිරස ද වොයිස් , වොයිස් ටීන්, මනී ඩ්‍රොප්, ලක්ශපති වගේ වැඩසටහන් හොදටම කරල. මේක චාටර් කරගන්න එක හරි අපරාදයක්. ඊලග පාර වත් හොද ජජස්ල ගන්න😂
ඔව් හොදේ ගොබ්බ විනිසුරු හැත්ත දන්නේ නැටුම් ගැන විතරයි 😂😂🤣🤣
7:04 Dress changed😂😂😂
Ek balann youtube video ek balamu mn 😂
@@lionhart-tm2wztoo me
we got keshara before gta 6
Amazing performance kesara 👏
Best act i saw on slgt so far. Really disappointed about judges 💔
විඩියො එක බලන්න දිලා බැනියම මාරැ කරගෙන ආවා
T 👕 එක මාරු කරන්නේ අර විඩියෝ එක පෙන්නන වෙලාවේ ❤
ෆේස් බුක් එකේ මොහොකට හරි දැම්ම කොමන්ටුවක් ජජස්ල කොහෙන්ද හොයා ගත්තෙ කියල. ඒක ඇත්ත මුං හොදයි ගස් වටේ දුව දුව සින්දු කියන්න
😅😅😂atta
පෞරුෂත්වය මරු
Meya tama me competition ek win krnn ona ❤aniwarenma❤❤❤❤❤❤
Eywa next round select kree nh අසාධාරණ විනිශ්චයක්
Kesara ayya superb ❤
akila sariyak adan lassanai
😂😂
😂😂😂
😂😂
කවුද අකිලට සල්වාර් එකක් දුන්නෙ. ඒ ටැලන්ට් එක කොහොමද
Super Act bro ❤️
මේ ගොට් ටැලන්ට් එක පගාව අරන් ද කොහෙ ද 😂
Apita video eka pennana welaawe t - shirt eka maaru kare 😂😂😂😂😂
6:52 welaawe
E vele thama maru kreee
Itin ban eya kiynwa eka magic ekk wdyta nemei kre awadanaya gana deyak kiwwe kiyla. Ane mnd ublth😂
menna charitha😎😍
අනේ මගෙ පපුව තවත් ගැහෙනවා.. සුපර්
හැම බැග් එකකම ලී කැල්ලයි එකේ මැදට කන්දමකින් සෙට් කරන්න පුළුවන් අර තිබ්බ උලයි ගලවලා තියෙනවා. අන්තිම බැග් එකෙන් ගන්නේ ලී කැල්ලයි උලයි සෙට් කරලා. ( පලවෙනි බැග් එකේ තියෙන ලී කැල්ල පෙන්නන්දී උල සෙට් කරන සිදුර වහගෙන තමයි පෙන්නන්නේ. )
Eka wenna ba wena kramayak tynne. Mokda meya anaya dana welwe danne leeyata yatin. Galawanne wdyak na echra ikmnta. Hdta balanna. Me bag wala mark ekk tynwa. Eken aduraganne. Performance best
Ayyo ai me wage dakshayo ain karanne...me wage daksha aya programme eke inna oni..dannam programme eka balanna hithenneth na...dakshainta tana denna oni😢😢
Keshara ayye gammak thmai kawada hari oya lankawa newe mulu lokema dinanna ona ayye.adarei
6:47 kalu kamise sudu una velava❤😅😊
❤❤❤❤❤❤🎉🎉🎉❤❤❤❤
❤️Kesara
Sawudam brida ?
ඇණේ තිබ්බේ දකුණු කෙලවරේ බෑග් එකේ. හොදට බලන්න ඒ බෑග් එක විතරක් මහතට තියනවා අනික් ඒවට වඩා. උපක්රමශීලීව අත යවන වේගය අනුව අවසානයේ ඒ බෑග් එක ඉතුරු වෙනවා. ඇත්තටම ඒ විදියට මනස පාලනය කරනවා ඡඡ්ලගේ. මරු. දක්ෂකමක්. අපිට කරන්න බෑ ඉතින් ඔය කිව්වට ඔච්චර ලස්හනට.ඉදීරිපත් කිරීම කවදත් ඉහලම තියනවානේ.ඕම යන් ඉස්සරහටම. දිනන්න චාන්ස් තියනවා මේම ගියෝතින් ඉතින්
ada kapuwa kesara ayyawa ...😥😥
නැ. හැම බැග් එකකම ලී කැල්ලයි එකේ මැදට කන්දමකින් සෙට් කරන්න පුළුවන් අර තිබ්බ උලයි ගලවලා තියෙනවා. අන්තිම බැග් එකෙන් ගන්නේ ලී කැල්ලයි උලයි සෙට් කරලා.
( පලවෙනි බැග් එකේ තියෙන ලී කැල්ල පෙන්නන්දී උල සෙට් කරන සිදුර වහගෙන තමයි පෙන්නන්නේ. )
@@bagyaisuru1133 na ban ane gahuwe yaten. Dake ndd muladi. Galawana ba e dana wdyta. Wena seen ekk tynne.
0:44 තව පොඩ්ඩෙන් වැටෙනව😂
Kawada
Akilada
@@Dinujayaprageethow😂
Wow
Meya nam next level ❤ idiriyata yannama oone
කලු පාට ඇදන් ආපු එක සුදු උනේ අර video ටික බලන වෙලේ.7.02😅
ටිි ෂර්ට් එක මාරැ වුණේ විිඩියෝස් ටික බලපු වෙලාවේ
Oyage vasanava
Counseling ගන්න ඔබ තුමා මීට්වෙන්න ඕන
Video tika play karana welawe tsh maru Karan awe
ඇනයයි ලෑලි කෑල්ලයි සෙට් වෙන මැග්නට් එක තව ටිකක් ස්ට්‍රෝං උනානම් වැඩේ තවත් තාත්විකයි 😊😊 අකිල තද කරනකොට ඇනේ එහා මෙහා යනව 3.00
මම කමෙන්ට් දාන්නේ නැ මේකේ සාමාන්‍යන්. මේ ආවේ කමෙන්ට් එකක් දාන්නමයි. මූ ඉස්හරට යවන් නෑ කියව මම දන්නවා😂 මූ වගේ උන් යවන නෑ. මොකද මුන් සමාජයේ ලොකු බලයක් පිරිසක් ඉන්න උන්. අනික මුන් සිරසට නෙමේ කොහෙවත් දෙකට නැමෙන් නෑ. පු# දෙන උන් තම යවන්නේ ඉස්හරහට. හැබැයි ඉතින් කමෙන්ට් බැලුවම තේරෙනවා මූව කපලා සිරස කෙලවගෙන තියන තරම. එක මිනිහෙක් වෙනුවෙන් මෙච්චර මිනිස්සු එකතු වෙනවා දැක්කමයි. බලවත් පොරක්🔥
ටී ශට් එක මාරු කරපු එවලෙම මට්ටු උනා සයිඩ් එකට ගිහිල්ල මරු කරන් අවේ
Keshara ayye channel ekata vedio dannakoo🥲
U r already a winner ...dis is the reality in programs in a plc lyk sri lanka...with stupid idiotic judges
එ්ක තමා මේ වැඩසටහනෙන් දුටු අැඟ හිරි වැටුන මොහොත නුවර තේජස්....
❤️
😮Meyawa thoragena nadda😮 e moko eeee
Mn hithhuwe final ekath win karai kiyala
මම කමෙන්ට් දාන්නේ නැ මේකේ සාමාන්‍යන්. මේ ආවේ කමෙන්ට් එකක් දාන්නමයි. මූ ඉස්හරට යවන් නෑ කියව මම දන්නවා😂 මූ වගේ උන් යවන නෑ. මොකද මුන් සමාජයේ ලොකු බලයක් පිරිසක් ඉන්න උන්. අනික මුන් සිරසට නෙමේ කොහෙවත් දෙකට නැමෙන් නෑ. පු# දෙන උන් තම යවන්නේ ඉස්හරහට. හැබැයි ඉතින් කමෙන්ට් බැලුවම තේරෙනවා මූව කපලා සිරස කෙලවගෙන තියන තරම. එක මිනිහෙක් වෙනුවෙන් මෙච්චර මිනිස්සු එකතු වෙනවා දැක්කමයි. බලවත් පොරක්🔥
7:02 මෙයා එහා පැත්තට ගිහින් shirt එක මරු කරනවනේ 😅
0:45 අකිලව වැටෙන්න යනවා දැක්කේ මං විතරද 😅
මෙයාල Cull Round එකට ආවෙ නැත්තෙ ඇයි
අනිත් ඒවත් ඉක්මනට දාන්න...😢 යූ ටියුබ් එකට අපිට බලන්න ටීවී එකක් නෑ...😢😢😢
tv ekk oned
Apitat na😭😭
@@Robinson0610 oned tv ekak
@@BILLA-ui6pw අරම් දෙන්නද😌
@@HavinduKaluarachchi nathuwa
❤❤❤❤
Meka natum tharagayakda naththam talent shoew akakda