My American Story || Sri Lankan in America || මම ඇමෙරිකාවට ආවේ කොහොමද දැනගන්න එන්න || In America

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • #american #americanstory #lankan #lankangirls #lankaninusa
    Join with me as I travel back in time to recount my journey to America! අද video එකෙන් මම ඔයාලට ගෙන ආවේ.මම කොහොමද ඇමරිකාවට අවේ.මොන වීසා එකකින්ද ආවේ බලන්න ඔයාලටත් ඇමරිකාවට ඒන්න අවස්තාවක් මේ ..🇺🇸🇺🇸🇺🇸
    Connect with Me On Social Media
    / healthy_living_with_upuli
    / chefupuli
    See My Other Videos:
    Greencard Lottery Results 2023: • Green Card Lottery Res...
    Bluebonnet Paradise: • Bluebonnet Paradise ||...
    Day in My Life Vlog II: • ශොපින් මාත් එක්ක || Da...
    Resurrection Day 2022: • Resurrection Day 2022 ...
    Camping Vlog II: • Camping Vlog Two | Wee...
    Shooting Vlog 1: • Shooting Vlog 1 || Sho...
    Mini-Getaway: www.youtube.co....
    A Day in My Life: www.youtube.co....
    Student Visa 2: www.youtube.co....
    Cleaning and organizing my fridge: • What is in my fridge??...
    RV homes: • RV Tour 2022 || Camper...
    Fireworks: • New Year's Eve Celebra...
    New Year's day with me 2022: • New Year's Day 2022 ||...
    Grocery shopping with me: • Grocery Shopping in US...
    Merry Christmas: • Merry Christmas 2021 |...
    Pumpkin patch: • Pumpkin Patch Fall Cel...
    Christmas Lights: • Christmas Lights in My...
    Thanksgiving Day Video: • THANKSGIVING DAY 2021...
    Student Visa: • How to Obtain a Studen...
    Chicken Salad Sandwich: • You'll Never Say No ||...
    Chicken Fried Rice: www.youtube.co....
    Making Pralines: www.youtube.co....
    Guacamole Sandwich: www.youtube.co....
    Our First House in America: • Home in America |Our H...
    Sandwich for Covid19: • Never say NO || Sandwi...
    Chicken Curry: • Chef Upuli Makes Chick...
    Chilli Paste: • Chilli Paste | Sri Lan...
    Making stir fry chicks peas: • Making Stir Fry Chick ...
    Mackerel Stir Fry: • Mackerel Stir Fry See My Other Videos:
    Chicken Fried Rice: www.youtube.co....
    Making Pralines: www.youtube.co....
    Guacamole Sandwich: www.youtube.co....
    Music from BenSound
    My Favorite Channels:
    1. ‪@Natashaskitchen‬
    2. ‪@ShanudriePriyasadtv‬

ความคิดเห็น • 654

  • @shanaththanayaka8950
    @shanaththanayaka8950 ปีที่แล้ว +28

    ඔයාගෙ අවන්ක අව්ව්‍යාජ හදවතට ගෙලපෙන කෙනෙක් ඔයාගෙ පෙර පින් බලයෙන් ලෙබුන කියල මට හිතෙන්නේ .පිනට වඩා දෙයක් නොමැත .ඔබේ කරුනාවන්ත බව ඔබට වාසනාව කෙනාව අක්කා .තෙරුවන් සරනයි .දෙවි පිහිටයි.!ඔබල ලන්කාවට ආපු වෙලාවක නුවර එන්න .🙏🙏🙏

    • @LifewithUpuli
      @LifewithUpuli  ปีที่แล้ว +2

      Thank you so much 🙏🙏God Bless you too. you also can apply for green card next month

    • @chandramalkanthi2892
      @chandramalkanthi2892 ปีที่แล้ว

      Lassana puthe adarei parissamin enna

    • @chandramalkanthi2892
      @chandramalkanthi2892 ปีที่แล้ว

      Oya paw.puthe😊😊

    • @tfhdcddgfdfbdhfdcfsss5393
      @tfhdcddgfdfbdhfdcfsss5393 ปีที่แล้ว

      ඇත්තටම සන්තෝසයි නංගි ඔයාට හරි කෙනා දැනුයි ලැබීලා තියෙන්නෙ සතුටින් ඉන්න හැමදාම ජේසු පිහිටයි

    • @user-ci7zj4hn1z
      @user-ci7zj4hn1z 7 หลายเดือนก่อน

      Supiri akke ❤️

  • @talesofjapan1109
    @talesofjapan1109 2 ปีที่แล้ว +21

    කෙනෙක්ට නොවටිනා කෙනෙක් තව කෙනෙක්ට ගොඩක් වටිනවා🙏 බුදු සරණයි . ගත කල දුක් වේදනා කම් කටොලු සියල්ල තුලින් ඔබට ලැබුනූ ලස්සන ජීවිතේ සතුටින් විදින්න❤

    • @LifewithUpuli
      @LifewithUpuli  2 ปีที่แล้ว +2

      Thank you so much 🙏🙏🙏

  • @jayasuriyafamily
    @jayasuriyafamily 2 ปีที่แล้ว +14

    ඹබගේ කුරුසිය උසුලාගෙන යාමට ඹබට සහය වූ ඒ සුන්දර මහත්මයාට ගෞරවය හිමිවන අතර සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. ජේසු පිහිටයි.

    • @LifewithUpuli
      @LifewithUpuli  2 ปีที่แล้ว +1

      Thank you 🙏 God Bless you too 🙏

  • @dilaniperera7509
    @dilaniperera7509 ปีที่แล้ว +5

    හරිම ලස්සන පුන්චි පව්ලක්. මහත්තයා හරිම සරල චාම් නිරහන්කාර කෙනෙක් ඔයා පින්වන්ත කෙනෙක් බව මූනින් පේනවා. පුතා හරිම ලස්සනයි. ඔයාලට තෙරුවන් සරනයි ගෝඩ් බ්ලෙස් යූ.

    • @LifewithUpuli
      @LifewithUpuli  ปีที่แล้ว

      Thank you so much🙏🙏 God Bless you too 🙏🙏

  • @serendibfamilyusa
    @serendibfamilyusa ปีที่แล้ว +7

    පුතා අම්මාව එක්ක එද්දි ඉකියක් එක්ක ඇඩුමක් ආවා...
    පෙර පින් මතු වෙනකන් දුක් තිබුණත් මගහැරුන අයට ස්තූතී හැරගියාට. පව් ගෙවලා ඉවර කරන්න අවස්ථාව දුන්නාට ස්තූතියි ... එහෙම හිතුවේ ඇමෙරිකාවට එන්න ලැබුනඑක නිසා නෙමෙයි .. ඔයාහේ හස්බන්ඩ් හරිම calm and cool කියලා පේනවා. පුතාටත් ආදරයෙන් එකම වහලක් යටට ගත්ත එක කොච්චර වටිනවද.. ජීවිතේට දේවල් අහිමි වෙන්නේ අපිට හරියන දේ ඒක නෙමෙයි නිසා මිසක් අපේ පවට නෙමෙයි ... ඔයාලා තුන් දෙනාටම තෙරුවන් සරණයි ❤❤❤❤❤

    • @LifewithUpuli
      @LifewithUpuli  ปีที่แล้ว +1

      Thank you Nangi ❤️❤️

  • @sihinatvpreschool1525
    @sihinatvpreschool1525 2 ปีที่แล้ว +11

    ගොඩක් සතුටුයි..ඔයා වගෙම දුක් විදින ගොඩක් මිනිස්සු මෙහෙ ඉන්නව.ඒ අයට ත් උදව් කරන්න ඔහෙට එන්න..ඔයාට ඔය ලැබුනෙත් කලින් කරපු පින් .බුදු සරණයි !

  • @aroshamadubashini1368
    @aroshamadubashini1368 2 ปีที่แล้ว +26

    ඔයා කලින් මැරි කරලා හිටපු කෙනා දැන් මෙිවා බලලා දුක් වෙනවා ඇති හොද වැඩෙි ඒ මිනිහට ලමයාවයි ඔයා වයි දාලා ඔයා ට දුක් දුන්නා ට ලංකාවේ කෙනෙක් ට ඔයා වටින්නැති වුනා ට ඇමරිකාව කෙනෙක් ඔයා ව අරන් සතුටන් තියනවා ලස්සනයි කතා ව film එකක් වගේ බුදු සරනයි

    • @LifewithUpuli
      @LifewithUpuli  2 ปีที่แล้ว +2

      Thank you 🙏. you are really good. God Bless you too❤️🙏

    • @chulachandani9163
      @chulachandani9163 2 ปีที่แล้ว +1

      @@LifewithUpuli කද

    • @ManoryW
      @ManoryW ปีที่แล้ว

      ​@@chulachandani9163 oya loku pin karala

  • @justice......
    @justice...... 2 ปีที่แล้ว +10

    අක්කා මේ චැනල් එක හදපු දා ඉදන් මම අක්කාගෙ චැනල් එකත් එක්ක ඉන්නා කෙනෙක් මට මතකයි අක්කා මේ ගැන මුල්කාලයෙත් ටිකක් කියලා තිබ්බා අක්කා දැන් ජීවිතේ දිනලා ප්‍රීතිමත් සැපවත් ජීවිතයක් ගතකරනවා ඉදිරි ජීවිතේත් සර්වාප්‍රකාරයෙන් සාර්ථක වේවායි කියා ඉතා ආදරයෙන් පතනවා 😍

    • @LifewithUpuli
      @LifewithUpuli  2 ปีที่แล้ว +3

      Thank you so much ❤️❤️. Yes you were with me from beginning, I remember 🙏🙏

  • @chathurikaleeya
    @chathurikaleeya 2 ปีที่แล้ว +17

    දෙවියන්වහන්සේ ඔයාට අලුත්ම සැලැස්මක් හදලා ..ඔයා හැම දාම ස්තුති කරන්න ..

    • @LifewithUpuli
      @LifewithUpuli  2 ปีที่แล้ว +1

      I agreed. yes I give praise to Him every day. even now sitting and praising 🙏🙏

  • @krini1122
    @krini1122 2 ปีที่แล้ว +26

    ඔයාගේ ජීවිතය සාර්තක වෙලා හැමදාකම සතුටින් ඉන්න ලැබේවා ❤️❤️❤️❤️

    • @LifewithUpuli
      @LifewithUpuli  2 ปีที่แล้ว +1

      Thank you so much ❤️❤️

    • @dulkithkrishantha9077
      @dulkithkrishantha9077 2 ปีที่แล้ว +1

      We are so happy about your family and specially son. God Bless your family!
      Dulkith & Yamuna

    • @LifewithUpuli
      @LifewithUpuli  2 ปีที่แล้ว +1

      @@dulkithkrishantha9077 Thank you so much ❤️🙏🥰

    • @lindaarachchi717
      @lindaarachchi717 ปีที่แล้ว

      Harima lassanai.oya harima lucki upuli.sathutin inna.god bless your family

  • @malikadissanayake3337
    @malikadissanayake3337 2 ปีที่แล้ว +12

    අපේ රටේ ඉපදුනු ගැහැනියෙක් වෙලා ඔයා ඔයවාගෙ හිතන්න හිතන්න පුරුදු වුනු එක අපිටත් ආදර්ශයක් ,

    • @LifewithUpuli
      @LifewithUpuli  2 ปีที่แล้ว

      Thank you so much 🙏

    • @sammurphy4122
      @sammurphy4122 2 ปีที่แล้ว +2

      මිනිහ දාල ගිය පලියට තනියම දුකෙන් ඉන්න ගෑනුන්ට හොද ආදර්ශයක්. ඒවගෙම ආදරය අදුරන්නෙ නැති පිරිමි ගෑනු තමන්ගෙ සතුටට වින්දනයට බඩුවක් වගේ අයිතිකරගන්න හිතාගෙන ගෑනුන්ට ආදරේ ප්‍රකාශ කරල ගෑනු රවට්ටගෙන බැදල ඊට පස්සෙ තහංචිදාල හිරකරගෙන ගහල බැනල විවාහක නිසා දුකෙන් ඒව විදගෙන ඉන්න බිරින්දන්ටත් හොද ආදර්ශයක්. දරුවන් නිසා එකට හිටියහම දරුවොත් දකින්නේ ගුටිකන අම්මා බීගෙන එන තාත්ත සතුටක් නැති ගෙදර අඩදබර. එවැනි වාතාවරනයේ හැදෙන දරුවොත් නොමග යනව. දරුවන් වෙනුවෙන් කරන්න හොදමදේ දික්කසාදවෙලා තමන්ගේ ශකිතියෙන් ස්වයං රැකියාවක් හෝ නැවත විවාහයක් කරගන්න එක බව උපුලි පෙන්වා දීල තියනව.

  • @nimalinimanimali45
    @nimalinimanimali45 2 ปีที่แล้ว +14

    හරිම සතුටුයි ඔය⁣ාගේ වීඩි⁣යෝ එක බැලුවම...මම හිතාගෙන ඉදියේ නම් ඔයා ඇමරිකාව ට ඇවිත් ගොඩක් කල්වෙන්න ඇති කියල...ඔයා හරිම හොද ශක්තිමත් කාන්තාවක්,ඔයාගෙ හස්බන්ඩ් හරිම හොද මනුෂ්‍ය යෙක්...ඉතින් ,i130 වීසා වලින් ආව වීඩියෝ එකක් තව කරන්න අක්කී...මැරි කරල ආපු වීඩියෝ එකක් වත් නෑ කවුරැවත්ම කරපු...
    ඔයාට සුබපතනවා ජීවිතය තවතවත් ලස්සන වෙන්න ලැබෙන්න කියල...❤️❤️❤️❤️❤️💐👍

    • @LifewithUpuli
      @LifewithUpuli  2 ปีที่แล้ว +2

      Thank you so much for lovely wishes ❤️❤️❤️

    • @nimalinimanimali45
      @nimalinimanimali45 2 ปีที่แล้ว

      @@LifewithUpuli ❤️❤️💐💐💐

    • @njaj4552
      @njaj4552 2 ปีที่แล้ว

      ane mis oyag nambara awnneko

    • @kanchanak7096
      @kanchanak7096 ปีที่แล้ว

      @@LifewithUpuli math.asai.enna.ඇමරිකන් නමුත් enna.vidiyak.kiyannako.oya.wage.duk.widapu.කෙනෙක් .please

  • @nayomiabewardana3520
    @nayomiabewardana3520 ปีที่แล้ว +2

    මේ සිද්ධිය ඇහුවාම මට දෙවියන් වහන්සේ ගැන ගොඩක් සතුටු හිතුනා ...උන් වහන්සේ හොඳ අයගෙ ප්‍රාර්ථනා ඉටු කරලා දෙනවා අනිවාර්යයෙන් ම..මට ඒ ගැන විශ්වාසය තවත් වැඩි වුනා..

    • @LifewithUpuli
      @LifewithUpuli  ปีที่แล้ว

      Yes He is Good God 🙏🙏🙏

  • @thanujapeiris3692
    @thanujapeiris3692 2 ปีที่แล้ว +5

    I feel that you are such an open hearted lady .My heartiest blessings to you both for a wonderful life ahead with lots of love & understanding....!!!❤

    • @LifewithUpuli
      @LifewithUpuli  2 ปีที่แล้ว +1

      Thank you so much 🙏🙏🙏God Bless you 🙏

  • @gangachulani1373
    @gangachulani1373 ปีที่แล้ว +5

    ඔබගේ ඒ වටිනා මහතයාට බොහොම ස්තුතිය ❤️❤️❤️

  • @nawodyakalpani1722
    @nawodyakalpani1722 ปีที่แล้ว +4

    අපි හැමෝටම තියෙන්නෙ හරි පුදුම කතා අක්කා..ඔයා ඇත්තටම හරිම වාසනාවන්තයි..එතරම් පොඩි වයසකදි දුක් විදලා දැන් ඉන්න තත්වෙ ඔයාට සංසාර පිනකින්ම ලැබුනු දෙයක්..තව තවත් පිං කුසල් රැස් කරගන්න අක්කා..හදවතින්ම සුභ පැතුම් ..ජය වේවා..තෙරුවන් සරණයි 😊♥

    • @indikaudayakumara7108
      @indikaudayakumara7108 ปีที่แล้ว

      Akke all the best...... puluwan nm akke udawwak karanna. Mage duwa A/L karaladan enne., eyata enna baida. Oyata puluwan nm udawaj karanna. Pin oyalata.

  • @annestephanie7376
    @annestephanie7376 2 ปีที่แล้ว +4

    Thank u akka.මමත් christian akka.අදුනගන්න ලැබුන එක සතුටක් අක්කා.god bless akka

    • @LifewithUpuli
      @LifewithUpuli  2 ปีที่แล้ว +1

      Thank you 🙏 God Bless you too 🙏🙏❤️

  • @kodituwakkurenuka1946
    @kodituwakkurenuka1946 2 ปีที่แล้ว +3

    ඔයාටග් ඉවසිමක ප්‍රතිඵලය...පොඩිකාලේදි ගත් හිතුවක්කාර වැරදි තිරණයක් නිසා තනිවු ඔබ ජිවිතයෙ බොහෝදේ ඉගෙනෙ ගන්නවා . .සියළු බාධක මැස තම දරුවා හොදින් රැකබලාගෙන උගන්වනවා...දෙවියන්වහන්සේ ඔබට නැවත අළුත් ජිවිතයක් යහපක් ආදරණිය ස්වාමිපුරුෂයෙක්ද ලබාදෙනවා...සුභ අනාගතයක් ජයවේවා!!!

    • @LifewithUpuli
      @LifewithUpuli  2 ปีที่แล้ว +1

      Thank you so much 🙏🙏🙏

  • @LAKMALIMADUKA
    @LAKMALIMADUKA 2 หลายเดือนก่อน +1

    My hubby also sri lankan born citizen of USA and now waiting till my visa......❤ Can't wait to see him again😇

    • @LifewithUpuli
      @LifewithUpuli  2 หลายเดือนก่อน +1

      I understand the feeling of waiting

    • @LAKMALIMADUKA
      @LAKMALIMADUKA 2 หลายเดือนก่อน

      ❤so heavy feeling😊

  • @americanlifewithcami7611
    @americanlifewithcami7611 2 ปีที่แล้ว +6

    Beautiful story.We also a American Sri Lankan family.Wish your all the best and God bless your family ❤️🙏

    • @LifewithUpuli
      @LifewithUpuli  2 ปีที่แล้ว +1

      Wow really? Thank you so much❤️

    • @LifewithUpuli
      @LifewithUpuli  2 ปีที่แล้ว +1

      I subscribed to your channel

    • @americanlifewithcami7611
      @americanlifewithcami7611 2 ปีที่แล้ว +1

      @Life with Upuli
      Thank you so much darling.I already subscribed yours.❤️

    • @LifewithUpuli
      @LifewithUpuli  2 ปีที่แล้ว

      @@americanlifewithcami7611 Message me through Facebook or Instagram

  • @hashaniperera3463
    @hashaniperera3463 2 ปีที่แล้ว +5

    Today is the first time I am looking at your video. Thank you so much for sharing your story with us. So much to learn about the visa. Thank you. I am also a person like you akki. Married and divorced with a child. So I can understand what your life before and honestly I am really happy for you. You finally met the right person and the true love of your life. You are so lucky. Stay blessed and stay happy forever. God bless you

    • @LifewithUpuli
      @LifewithUpuli  2 ปีที่แล้ว

      Thank you so much 🙏🙏🙏

  • @tharangadilhani223
    @tharangadilhani223 ปีที่แล้ว +2

    ඔයා නම් හරීම වාඩනාවන්තයි ..උපුලි අක්කා ..හරිම සතුටුයි ඔයා ගැන .ඔයාට හොද වටිනා මහත්තයෙක් ලැබිලා තියෙනවා අක්කා ..සතුටින් ඉන්න අක්කා ...බුදුසරණයි අක්කා ඔයාටත් මහත්තයාටත් ..

    • @LifewithUpuli
      @LifewithUpuli  ปีที่แล้ว

      Thank you so much 🙏🙏God Bless you 🙏🙏

  • @littlefairy3939
    @littlefairy3939 ปีที่แล้ว +3

    Wooow after finished the video I have a feeling like I heard a fairytale 🤩🤩
    මමත් us වල ඉගෙන ගන්න ආසයි ඉතින් මන් තොරතුරු හොයද්දි අහම්බෙන් akkige student visa video එක දැක්කේ
    මෙච්චර දවසක් බැරි වෙයි කියලා හිතන් හිටියෙ 👉👈 ඒත් දැන් නම් පුළුවන් කරන්න ඕනෙමයි කියලා feeling එකක් තියෙනවා 😃😃😃😃
    ~•~~☘️~~~~🌹ඔයාව ගොඩාක් අගය කරනවා බුදු සරණයි🌹~~~~☘️~~•~

    • @LifewithUpuli
      @LifewithUpuli  ปีที่แล้ว

      Wow that is great. And also apply for the green card every year. Thank you 🙏 God Bless you 🙏🙏🙏🙏

  • @Celebstv-j8y
    @Celebstv-j8y 5 หลายเดือนก่อน +1

    As a Christian, I thoroughly believe in God and Lord Jesus. God blessed you already. And he enlightened you already. I believe, one day he will guide to my dream as well. I feel that he’s guiding me already. It’s your son walking on the aisle with you right? 🤩….God bless you akka. 🙏🏻✨🤍🤍🤍🤍🤍

    • @LifewithUpuli
      @LifewithUpuli  5 หลายเดือนก่อน

      Yes He will. Yes he is my son. Thank you 🙏

  • @menakajayasinghe4595
    @menakajayasinghe4595 2 ปีที่แล้ว +5

    I don't know why I feel this happy for you. I don't even know you and this is the first time I'm seeing you through this video. Anyway, stay forever blessed lady. You deserve a beautiful life!

    • @LifewithUpuli
      @LifewithUpuli  2 ปีที่แล้ว

      Thank you so much 🙏very kind of you. you too stay blessed 🙏🙏🙏

  • @DilminiWorld
    @DilminiWorld 2 ปีที่แล้ว +9

    ඔයා ඔයාගෙ පුතාගෙ ජීවිතයට වටිනාකම් අරන් දීලා ඔයාගෙ ජීවිතේටත් වටිනාකමක් දීලා සතුට රැක ගෙන ඉන්නවා ..... හැමදාම සතුටින් ඉන්න

    • @LifewithUpuli
      @LifewithUpuli  2 ปีที่แล้ว

      Thank you so much❤️God Bless you 🙏

    • @njaj4552
      @njaj4552 2 ปีที่แล้ว

      Suda anagathyak

  • @HomeLifeAus
    @HomeLifeAus ปีที่แล้ว +2

    Omg this is beautiful, ❤ . I met my Sri Lankan husband online too in Australia 🇦🇺. Well let me tell you his Sri Lankan by birth but then does not talk our native language typical Aussie man . I’m so happy for you we married in 2019 😊 . Wishing you all the best …

    • @LifewithUpuli
      @LifewithUpuli  ปีที่แล้ว +2

      All the best for you❤️ thank you

  • @anomaharshani9769
    @anomaharshani9769 ปีที่แล้ว +4

    You are a strong mother.ඔයාගෙ ඒ දරාගැනීම නිසා වෙන්න ඇති ඔයාට මේවගේ ජිවිතයක් ලැබෙන්න ඇත්තෙ.I'm so happy about you akka.god bless you.අයෙ ලන්කාවට ආවෙ නැද්ද අක්කා?

    • @LifewithUpuli
      @LifewithUpuli  ปีที่แล้ว +1

      Thank you so much 🙏🙏Nangi. I came in 2019.

  • @rashmiviveka2257
    @rashmiviveka2257 ปีที่แล้ว +3

    ආසයි මේ කතාව අහගෙන ඉන්න අක්කා
    තෙරුවන් සරණින් හැමදාම ඔයාලා තුන්දෙනා සතුටින් ඉන්න 💗

    • @LifewithUpuli
      @LifewithUpuli  ปีที่แล้ว

      Thank you so much 🙏❤️❤️❤️

  • @Irishdudeonyt
    @Irishdudeonyt 2 ปีที่แล้ว +8

    The lesson from this video Don't lose the hopes,Life can change zero to hero within one moment 🤘

  • @dismafernando800
    @dismafernando800 ปีที่แล้ว +3

    Dear Upuli, you having such a beautiful story like miracle! Appreciate your humble presentation. The generous service of providing information to the people of Sri Lanka is very valuable. Stat happy always💛 God Bless You.!

    • @LifewithUpuli
      @LifewithUpuli  ปีที่แล้ว

      God Bless you too🙏❤️❤️❤️ Thank you 🙏🙏

  • @lilacoo7700
    @lilacoo7700 5 หลายเดือนก่อน +1

    Wow that was quite interesting! It definitely was a great topic. Enjoyed listening to both of you at the same time! 👍

    • @LifewithUpuli
      @LifewithUpuli  5 หลายเดือนก่อน

      Thank you 🙏❤️❤️

  • @harshinadika6306
    @harshinadika6306 2 ปีที่แล้ว +6

    හැමදෑම සතුටින් හොදින් ඉන්න ..දෙවි පිහිටයි ...💐❤️😊

  • @sheltonhewawansage6269
    @sheltonhewawansage6269 2 ปีที่แล้ว +4

    People are delighted to see your wedding ceremony. Its so,so delightful.

  • @apsarasandamali9092
    @apsarasandamali9092 2 ปีที่แล้ว +2

    ඔයා ඉන්න තැන ගොඩක් සතුටුයි ගොඩක් සතුටුයි කවුරුහරි ඉන්නවනම් එක්කෙනෙක් hoyala dennako මට ගොඩාක් පින් සිද්ධ වෙනවා 🙏🙏🙏🙏❤️❤️❤️

  • @ranisirilanka5812
    @ranisirilanka5812 ปีที่แล้ว +1

    හරිම ආසාවෙන් අහගෙන හිටියා හරිම ලස්සනයි හරිම මිහිරි නිහතමානී නිරහංකාර චරිතයක් ඔයා හැමදාමත් ලස්සනට ඉන්න බුදු සරණයි 💖❤️🌷💞👌👍🌷🌹

  • @shashikalakumarasinghe471
    @shashikalakumarasinghe471 ปีที่แล้ว +2

    ඔයාට කවදාවත් වරදින්න එපා අක්කේ .......ඔයාගේ ජීවිතේ තව තවත් සාර්ථක වෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා මගේ අක්කේ 😘 පරිස්සමෙන් ඉන්න..ඉස්සරහටත් ඔයාට හොද කාලයක් උදා වේවා පවුලේ සැවොම පරිස්සමෙන් සතුටින් ආදරයෙන් ඉන්න අක්කේ...ඔයාට කොහොමද ? කට්ටියම පරිස්සමෙන් ඉන්නවද ?. 🤗😊❤️

    • @LifewithUpuli
      @LifewithUpuli  ปีที่แล้ว +1

      Thank you so much. I wish you best for you too❤️❤️

    • @shashikalakumarasinghe471
      @shashikalakumarasinghe471 ปีที่แล้ว +1

      @@LifewithUpuli Thank u akke ♥️🤗🤗

  • @anjumalshani6862
    @anjumalshani6862 ปีที่แล้ว +3

    Green card visa interview එකේදි අපෙන් අහන ප්‍රශ්න මොනවද & අවශය Documents මොනවද?...මේ ගැන පැහැදිලි කරලා වීඩියෝ එකක් කරන්නකො..plzz..

    • @anjumalshani6862
      @anjumalshani6862 ปีที่แล้ว

      Interview එකෙදි English වලින්ද අපි කතා කරන්න ඕන.

  • @roshankumara93
    @roshankumara93 11 หลายเดือนก่อน +1

    Oyage life story eka gena duka hithuna.oya shakthimath geheniyak.obata sada jaya....

    • @LifewithUpuli
      @LifewithUpuli  11 หลายเดือนก่อน

      Thank you so much 🙏🙏🙏

  • @j.k.gunathilaka2825
    @j.k.gunathilaka2825 2 ปีที่แล้ว +2

    ඔයා ලස්සනයි .. සතුටින් ඉන්න 💐😍 ජීවිතේ හමුවෙලා විඳින ඔයාගේ සතුට මුහුනෙන් පේනවා...

    • @LifewithUpuli
      @LifewithUpuli  2 ปีที่แล้ว

      Thank you so much 🙏🙏🙏

  • @erandajanaka3790
    @erandajanaka3790 2 ปีที่แล้ว +7

    The way said "okey" is so nice with nice expression ❤😁👍 5:05. Love it ❤. This is the first time I saw in video. You are a nice lady with a lot of energy to success the life. All my congratulations

    • @LifewithUpuli
      @LifewithUpuli  2 ปีที่แล้ว +2

      Thank you so much 🙏🙏

    • @patriotforever1730
      @patriotforever1730 2 ปีที่แล้ว +1

      Suddekuta allala godak un kole hada gannawa

    • @LifewithUpuli
      @LifewithUpuli  2 ปีที่แล้ว +1

      @@patriotforever1730 ඔයා කියන කතාව ඇත්ත ඇමරිකාවේ TH-cam කරන කෙනෙක් ඉනනවා එයාගේ husband
      සුද්දියෙක්ට අල්ලලා සල්ලිත් ගෙවලා තමයි citizenship ගත්තේ දැන් කියනවා දුක් මහන්සියෙන් හැම දේම කර ගත්තා කියලා ලංකාවේ මිනිස්සුන්ව රවට්ටලා දැන් සල්ලි හොයනවා

    • @patriotforever1730
      @patriotforever1730 2 ปีที่แล้ว

      @@LifewithUpuli life with omi?

    • @patriotforever1730
      @patriotforever1730 2 ปีที่แล้ว +1

      @@LifewithUpuli if you believe me or not I live in NJ

  • @niroshasamanthi4390
    @niroshasamanthi4390 2 ปีที่แล้ว +5

    තෙරුවන්. සරණයි. හැමදාම. සතුටින්. ඉන්න. නංගි 🙏🙏🙏💐💐💐

  • @sheltonhewawansage6269
    @sheltonhewawansage6269 2 ปีที่แล้ว +4

    An excellent explanation. Thank you so much for being nice to your own people.

    • @LifewithUpuli
      @LifewithUpuli  2 ปีที่แล้ว +1

      You are welcome 🙏. Always because cannot forget where i came from and my beautiful mother land🇱🇰🇱🇰

  • @udaniranathunga4837
    @udaniranathunga4837 2 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි🌟 ගොඩාක් හොඳ මිනිස්සු මේ ලෝකේ ඉන්නවා 💐

    • @LifewithUpuli
      @LifewithUpuli  2 ปีที่แล้ว +1

      Thank you 🙏 Yes still good people on this earth 🙏🙏

    • @frontline6347
      @frontline6347 2 ปีที่แล้ว +1

      Loke lassna minissu innava mehata vediya....

    • @LifewithUpuli
      @LifewithUpuli  2 ปีที่แล้ว

      @@frontline6347 Thank you 🙏

  • @ruvininisansala3740
    @ruvininisansala3740 2 ปีที่แล้ว +3

    Cultural Events, Decorations, Travel Places ඔක්කොම ඕනි 😁❤

    • @LifewithUpuli
      @LifewithUpuli  2 ปีที่แล้ว +1

      Ha ha ok I will . Thank you 🙏 ❤️

  • @AruniJayasinghe-ls7xs
    @AruniJayasinghe-ls7xs ปีที่แล้ว +1

    Hamadama oyalage sathuta oya widihatama tiyenna ona. Oyage kathawe mula hariya mage kathawa wagemai. Jiwithe naraka kalaya gewila gihin oya Dan sathutin innawa. Oya dakkama matath aluth balaporottuwak athi una. Hama dema iwara wela na kiyala hithuna. Thank you, God bless

    • @LifewithUpuli
      @LifewithUpuli  ปีที่แล้ว

      Thank you 🙏God Bless you too

  • @roshinisenawirathne3115
    @roshinisenawirathne3115 2 ปีที่แล้ว +4

    ඔයා ගොඩක් වාසනාවන්තයි අක්කා. සතුටින් ඉන්න හැමදාම ❤️❤️❤️

    • @LifewithUpuli
      @LifewithUpuli  2 ปีที่แล้ว

      Thank you so much 🙏❤️

  • @aussielifewithjenevro3041
    @aussielifewithjenevro3041 ปีที่แล้ว +1

    Dewa karunawa oyage jiwithe tiyanawa.. ape dewiyan wahanse mawath hadana thanan wahanse.. meka loku testimony ekak.. hamdama dewiyan wahanseta prashansa karanna... jesu pihitai

    • @LifewithUpuli
      @LifewithUpuli  ปีที่แล้ว

      Thank you so much🙏🙏🙏yes Big Testimony 🙏🙏🙏

  • @kingdomofheavenglobalminis3898
    @kingdomofheavenglobalminis3898 ปีที่แล้ว +1

    This was my first time watching your video. You are a blessed woman. May the Lord bless you and your family forever and ever.

    • @LifewithUpuli
      @LifewithUpuli  ปีที่แล้ว

      Amen. Thank you for watching 🙏🙏🙏

  • @Lochi2000
    @Lochi2000 7 หลายเดือนก่อน +1

    හැමදාම සතුටින් ඉන්න උපුලි ❤️❤️

    • @LifewithUpuli
      @LifewithUpuli  7 หลายเดือนก่อน

      Thank you 🙏❤️

    • @Lochi2000
      @Lochi2000 7 หลายเดือนก่อน

      @@LifewithUpuli ❤️❤️

  • @sandunibandara7081
    @sandunibandara7081 2 ปีที่แล้ว +5

    I love your videos 😍 addicted to your channel akki ❤️ keep it up ❤️❤️ waiting for daily vlogs

    • @LifewithUpuli
      @LifewithUpuli  2 ปีที่แล้ว

      Thank you so much ❤️❤️Will coming soon daily vlog

  • @shally3242
    @shally3242 2 ปีที่แล้ว +3

    You are such a beautiful soul may your all the dreams come true… god bless and triple gem bless you and your family.. 🙏😍😍

    • @LifewithUpuli
      @LifewithUpuli  2 ปีที่แล้ว

      Thank you so much 🙏God Bless you too 🙏🙏

  • @nimalierathnaweera3143
    @nimalierathnaweera3143 2 ปีที่แล้ว +3

    Wow! What a nice explanation!I also came here 2017.Wish you all the best

  • @thusharikarunathilaka502
    @thusharikarunathilaka502 2 ปีที่แล้ว +4

    සතුටුයි ඔයා ගැන. ඔයාගෙ ජිවිතයට සුබ පතමි.

  • @sriyanimanel6841
    @sriyanimanel6841 ปีที่แล้ว +1

    ලස්සනයි ඔයාගෙ වාසනාව මගෙ දුවත් හොයනව එහෙම කෙනෙක් ඔයාට සුබ අනාගතය

  • @user-oz7sg4gq8d
    @user-oz7sg4gq8d 2 ปีที่แล้ว +4

    ඇත්තටම සතුටුයි ඔයා ගැන අක්කේ.❤️❤️❤️

  • @mignonneroshni4480
    @mignonneroshni4480 2 ปีที่แล้ว +2

    Stay blessed. Beautiful couple. Love your channel ❤. May God bless you all more and more🙏

    • @LifewithUpuli
      @LifewithUpuli  2 ปีที่แล้ว

      Thank you so much 🙏🙏 God Bless you too 🙏🙏

  • @ruwanthidolawatta3368
    @ruwanthidolawatta3368 2 ปีที่แล้ว +3

    Woow beautiful story😍❤️ love this sooo much🥰🥰

  • @prabhaweerasingha4932
    @prabhaweerasingha4932 2 ปีที่แล้ว +4

    සුභ අනාගතයක් ඔබට!!!! 💐💐💐💐💐💐

  • @dilrukshiabeysinghe6483
    @dilrukshiabeysinghe6483 10 หลายเดือนก่อน +1

    මගෙ කතාව වගේමයී.. අහම්බෙන්
    වගෙ ටච් ඉනේ ඔක්කම
    අහන් හිටියා.❤

    • @LifewithUpuli
      @LifewithUpuli  10 หลายเดือนก่อน

      Thank you 🙏❤️❤️

  • @dayanchameeragunathilake9218
    @dayanchameeragunathilake9218 2 ปีที่แล้ว +2

    Love your story akki…. Its so delightful…….. waiting more videos..

    • @LifewithUpuli
      @LifewithUpuli  2 ปีที่แล้ว +1

      Thank you so much 🙏🙏

    • @dayanchameeragunathilake9218
      @dayanchameeragunathilake9218 2 ปีที่แล้ว

      @@LifewithUpuli its so nice… first time saw your videos, hardly any visit you tube… any folloing medias of yours instegram?

  • @shamishami5972
    @shamishami5972 ปีที่แล้ว +1

    Kalin tika tika baluwa oyage videos.meka thamai sampurnayenma baĺuwe..lassanai.wayasa kiwwama mata pudumai.penumen wayasa aduwata penune....suba pathanawa oyata.....❤❤❤❤❤

  • @ThinkGenius
    @ThinkGenius 2 ปีที่แล้ว +5

    All the best akki!🇺🇲❤️🙏😍
    God bless You!❤️

  • @BusinessGuruhttps
    @BusinessGuruhttps 2 ปีที่แล้ว +1

    ඔබගේ නිහතමානී කමට අනිවාර්යයෙන්ම හරියන්න ඕනේ සතුටින් ඉන්න සුභ පැතුම් ඉදිරියටම යන්න ජය වේවා මම සබ්ක්‍රයිබ් කලා 👍

    • @LifewithUpuli
      @LifewithUpuli  2 ปีที่แล้ว

      Thank you so much 🙏❤️👍Thank you again for subscribing to my channel

  • @himashanethmini6777
    @himashanethmini6777 2 ปีที่แล้ว +3

    It's always inspiring to c when a woman stands up 4 herself and find her way outta hell

    • @LifewithUpuli
      @LifewithUpuli  2 ปีที่แล้ว

      Thank you so much 🙏🙏🙏

  • @withpurna847
    @withpurna847 2 ปีที่แล้ว +3

    This is so sweet .love is real.i wish you good luck

    • @LifewithUpuli
      @LifewithUpuli  2 ปีที่แล้ว +1

      Thank you so much 🙏🙏🙏

    • @withpurna847
      @withpurna847 2 ปีที่แล้ว +1

      @@LifewithUpuli you are welcome

  • @gangachulani1373
    @gangachulani1373 ปีที่แล้ว +3

    ඇත්ත ටම හරි ලස්සනයි වාසනාව ❤️❤️❤️

  • @tchandimapriyadarshani6097
    @tchandimapriyadarshani6097 ปีที่แล้ว +1

    You are very honest lady dear ❣️❣️❣️ wish your journey

  • @shashikakaushalya9145
    @shashikakaushalya9145 2 ปีที่แล้ว +7

    Lovely couple 😍 I'm so happy for you akki ❤❤

    • @LifewithUpuli
      @LifewithUpuli  2 ปีที่แล้ว

      Thank you Darling ❤️❤️

  • @sdesilva8880
    @sdesilva8880 2 ปีที่แล้ว +2

    හැමදාම සතුටින් ඉන්න 😍 සුබ අනාගතයක් 🙏 !!!!!!!!!!!!!

    • @LifewithUpuli
      @LifewithUpuli  2 ปีที่แล้ว

      Thank you so much 🙏🙏🙏

  • @roshinipeiris5271
    @roshinipeiris5271 2 ปีที่แล้ว +3

    ඔයා ගැන සතුටූයි. ❤හැමදාම හොදයින් ඉන්න 🌹

  • @sangeethmaduranga4447
    @sangeethmaduranga4447 2 ปีที่แล้ว +3

    Amen, Glory be to God.Greetings from Germany

  • @udanirathnayake1062
    @udanirathnayake1062 2 ปีที่แล้ว +4

    ආදරයෙන් සුභපතනවා සොඳුරු ජීවිතයට

  • @kolonnawewijesiri5745
    @kolonnawewijesiri5745 ปีที่แล้ว +1

    ඔයා හරි අවංකයි මම බලපු පලවෙනි video එක මම කැමතියි ඔයාව හදුනගන්න

  • @Adhii-rc1wl
    @Adhii-rc1wl ปีที่แล้ว +1

    Your husband is really innocent man😍😊love both of you ❤️

  • @howtocookeasy
    @howtocookeasy 2 ปีที่แล้ว +2

    Today I saw this channel. thank you so much for you imformation. keep up channel ❤️

  • @wijerathnakyara418
    @wijerathnakyara418 2 ปีที่แล้ว +1

    Jeewithae mon prashna awath oya hoda athmashakthiyakin muhunadunnu kanthawak.. hamadamath oyage Jeewithaeta wasanawa sathuta labewa akki... jesu pihitai...

    • @LifewithUpuli
      @LifewithUpuli  2 ปีที่แล้ว

      Thank you so much 🙏 Oyarath Jesu pihitai🙏🙏

  • @amayapeiris2457
    @amayapeiris2457 ปีที่แล้ว +1

    You are so lucky Akka🥰If you can please do a video for the places we can stay when we are coming to usa.God Bless you !!!💐💜

    • @LifewithUpuli
      @LifewithUpuli  ปีที่แล้ว +1

      Like when you come for a visit or green card? Thank you 🙏🙏🙏

  • @sulakshinimeshakumari861
    @sulakshinimeshakumari861 2 ปีที่แล้ว +1

    Godak sathutui akke ape lankawe kenekwa oya widiyata dakinna labena eka gana... good luck akke.. ❤️❤️❤️

    • @LifewithUpuli
      @LifewithUpuli  2 ปีที่แล้ว +1

      Thank you so much ❤️🙏

  • @nadeeshadilki6951
    @nadeeshadilki6951 2 ปีที่แล้ว +1

    akki adai mama akki ge විඩියෝ beluwe ...akki aththatama harima වාසනාවන්ත i ...ඇමරිකාව wage රට kata merry කරලා fly karanna ලැබිච්චි eka ... akki ge idiri ජීවිත yath lassana ta ma gatha karanna lebenna kiyala mama හදවතින්ම akkita wish karanawa ...❤❤🌹🌹

    • @LifewithUpuli
      @LifewithUpuli  2 ปีที่แล้ว

      Thank you so much 🙏🙏🌹🌹🌹

  • @thinukawijerathne
    @thinukawijerathne ปีที่แล้ว +1

    Such a beautiful story. Best of luck!

  • @tharanuwa5281
    @tharanuwa5281 ปีที่แล้ว +1

    oya harima hodhai ane. lankawata awahama ape gedara ennako. budusaranai!

  • @ravindrasenarathne8351
    @ravindrasenarathne8351 2 ปีที่แล้ว +2

    හරිම සතුටුයි මිතුරිය . සතුටින් ඉන්න. සුබ පැතුම් මගෙන් .

  • @kumudufernando7643
    @kumudufernando7643 ปีที่แล้ว +1

    I saw you first time. But I feel so happy for you. Stay blessed always.

    • @LifewithUpuli
      @LifewithUpuli  ปีที่แล้ว

      Thank you so much 🙏🙏🙏

  • @shariatukorala7095
    @shariatukorala7095 2 ปีที่แล้ว +2

    Great! Good Luck to you and your husband.

  • @christeennilushika8232
    @christeennilushika8232 ปีที่แล้ว +3

    So lucky God bless ur family

    • @LifewithUpuli
      @LifewithUpuli  ปีที่แล้ว

      God Bless you too 🙏🙏🙏

  • @amamalhari3889
    @amamalhari3889 2 ปีที่แล้ว +3

    Akki hamadama sathutin inna love you akki pana 🥰♥️ oya godak nirahankara kenek ♥️

    • @LifewithUpuli
      @LifewithUpuli  2 ปีที่แล้ว

      Thank you 🙏 ❤️Love you too

  • @pawsitivee
    @pawsitivee 2 ปีที่แล้ว +6

    Such a beautiful story ❤ God bless you and family.

    • @LifewithUpuli
      @LifewithUpuli  2 ปีที่แล้ว

      Thank you 🙏 God Bless you🙏

  • @prasadaravinda7457
    @prasadaravinda7457 2 ปีที่แล้ว +1

    Hi.. Oya hari awankai ane.. Oyage kathawa ahuwama tikak dukath hithuna.. Hitha hodai nam kawadawath waradin ne.. Hoda dewal phuwela hari labenawa.. Mama hadawathin ma oyalage jiwithayata Asirwada keranawa..Suba pathanawa.. GOD BLESS YOU & YOUR FAMILY

    • @LifewithUpuli
      @LifewithUpuli  2 ปีที่แล้ว

      Thank you so much 🙏🙏God Bless you too🙏🙏

  • @sanjeewasampath6123
    @sanjeewasampath6123 ปีที่แล้ว +2

    Oya ඇත්තටම open kenak good lack

  • @deepthivithanage5534
    @deepthivithanage5534 ปีที่แล้ว +1

    You ara very good girl,
    Ekai oyata hari giye....❤

  • @roserihanna5126
    @roserihanna5126 2 ปีที่แล้ว +2

    You're a lucky lady and God bless u dear

  • @shanaththanayaka8950
    @shanaththanayaka8950 ปีที่แล้ว +2

    ජයවේවා සතුටින් ජීවිතය ගෙවත්වා 🙏🙏🙏

  • @indujayaemi2970
    @indujayaemi2970 ปีที่แล้ว +1

    It’s very nice ur very open heart ed person Actually I want t speek t u one day i❤ u

  • @niroshiniayanthika5945
    @niroshiniayanthika5945 2 ปีที่แล้ว +1

    I’m soo Happy for you Akki
    I’m also same as you
    I’m also looking a White man for since long time but still I couldn’t find .
    But I never give up
    All best for you Akki

    • @LifewithUpuli
      @LifewithUpuli  2 ปีที่แล้ว

      I wait for 19 years. So you will find 🙏🙏

  • @bianabey385
    @bianabey385 ปีที่แล้ว +1

    What a lovely story. Stay happy & blessed. ❤❤❤

    • @LifewithUpuli
      @LifewithUpuli  ปีที่แล้ว

      Thank you so much 🙏🙏🙏

  • @anjurishmi3419
    @anjurishmi3419 2 ปีที่แล้ว +1

    Harima sathutui oya gana. Hamadama sathutin inna labewa kiyala man oyata wish karanawa akke. Mageth lokuuuu dream ekak thamai foreign country ekaka settle wena eka

  • @chetla123
    @chetla123 ปีที่แล้ว +2

    God bless both of you❤️❤️❤️

  • @PriyanthiPerera-ey7gb
    @PriyanthiPerera-ey7gb ปีที่แล้ว +1

    ජේසුපිහිටයි දෙවියන්වහන්සෙගේ දයාව කරැනාව නිසා⁣ මන්ද දෙවියන් විශ්වා කරන උන්වහන්සේගේ දරැවන්ගේ සිතේ සිතුවිලි දන්නා තැනන් වහන්සේට සියල් කලහැක ⁣ඔබ සැමදෙනාට දෙවියන්වහන්සෙගේ රැකවරනය ලැවො ජේසුපිහිටයි

    • @LifewithUpuli
      @LifewithUpuli  ปีที่แล้ว

      Thank you so much. God Bless you 🙏🙏🙏

  • @anumadhawee6837
    @anumadhawee6837 2 ปีที่แล้ว +4

    Wishing you the happiness always 🥰

    • @LifewithUpuli
      @LifewithUpuli  2 ปีที่แล้ว +1

      Thank you so much 🙏❤️