අපේ සදුදා දවස😂 | උදේ පාන්දර film බලන යාලුවෝ | not your ordinary monday | Day in my life vlogs

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.พ. 2025

ความคิดเห็น • 1K

  • @dewmirudasanayake1178
    @dewmirudasanayake1178 ปีที่แล้ว +279

    ශනූ අක්කිගෙන් මම Solo Day Out යන්න පුරුදු වුණා.. ඒක හරිම ශෝක් ❤️
    ඔයාගේ Life එකෙන් මම ඉගෙනගත්තු දේවල් නම් ගොඩයි...Thank You So Much ❤️

  • @imalimsdushani9501
    @imalimsdushani9501 ปีที่แล้ว +92

    මම බබාලා දෙන්නෙක් ඉන්න අම්මා කෙනෙක්.. දවසම මහන්සි වෙලා ඉන්න මට ඔයාගේ වීඩියෝ එකක් බලන්වා කියන්නෙ හරිම මානසික නිදහසක්.. ඇත්තමයී ... ඔයා හරි ලස්සනට ජීවිතේ විදින ගමන් අනිත් අයටත් ජීවිතේ විදින්න කියාදෙන හරිම නිහතමානී කෙනෙක් මං සුබ පතනවා ඔයාගෙ හැම වැඩකටම ❤

  • @namiemajievlogs
    @namiemajievlogs ปีที่แล้ว +40

    Hi ශනූ මමත් ඔයා වගේම vlogs කරන කෙනෙක්. ඔයාගේ vlogs බලන කෙනෙක්.මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා ඒ තමා ඔයා public places වල වීඩියෝ කරන එක ගැන.මම දැකලා තියෙනවා ඔයා සෙනග මැද්දේ යද්දිත් වීඩියෝ කරනවා. හැබැයි ඒ කවුරුත් ඔයාගේ වීඩියෝ එක දිහා බලන්නේ නෑ.public places වල වීඩියෝ කරද්දී මං ඒක හරිම අමාරුවෙන් කරන්නේ මොකද මිනිස්සු බලයි, මට ඒ වෙලාවේ කවුරු හරි සෙනග මැද්දේ joke කරයි කියලා බයෙන් තමා vlogs කරන්නේ.public places වල vlogging කරන එක ගැන පොඩි advice එකක් දෙන්න පුළුවන් ද ඔයාගේ vlog එකකින් හරි share කරගන්නවානම් කැමති. මොකද මේ ප්‍රශ්නේ තියෙන ගොඩක් අය ඉන්න නිසා.

    • @lj5643
      @lj5643 ปีที่แล้ว +6

      I'm big fan of your both chanels ❤ you're doing great darling 💖 luv u loads🥰😍

    • @dilmisanjana2567
      @dilmisanjana2567 ปีที่แล้ว +2

      Hii majiii akki

    • @rashmipabasara2914
      @rashmipabasara2914 ปีที่แล้ว +1

      Hyyy majiii 😊❣️

    • @sanjeewakumara2113
      @sanjeewakumara2113 ปีที่แล้ว

      Ī

    • @nethumiama
      @nethumiama ปีที่แล้ว +1

      Hihi kohmd mge nama majee.. Oyge video th blnoo

  • @A.HRanjani-ps7up
    @A.HRanjani-ps7up ปีที่แล้ว +48

    ඇත්තටම ශනූ ඔයා හරිම ආදනීය ආදරේ හිතෙන චරිතයක් ,,,තෙරුවන් සරණයි ඔයාට ,,,ආදරෙයි ගොඩාක් 😍😍

  • @kaveeshajayashantha6502
    @kaveeshajayashantha6502 ปีที่แล้ว +8

    ශනූ ඔයා mentally fit ඉන්න විදිහ කියන වචන වලින් එන motivate එම මාරම වටිනවා අපි සම වයසේ ඒත් මං ඔයාගෙන් ගොඩාක් දේවල් එකතු කර ගන්නවා ❤️❤️❤️

  • @priyankawickramasinghe4091
    @priyankawickramasinghe4091 ปีที่แล้ว +30

    හොදටම දුකින් අඬ අඬ ඉද්දී මේ video එක දැක්කේ. Thank you ශනු පැය බාගෙකට හරි මගේ හිත relax උනා..

  • @saduuuuuuu102
    @saduuuuuuu102 ปีที่แล้ว +23

    හැමදාම වගේ මන් ආසම ආසම vloger, & fav actor queen ශනූ බෝලේ ❤ ඔයාගෙ vlogs වලින් ගන්න ගොඩක් දේවල් තියෙනවා ඇත්තටම ...මන් ගොඩක් ආසයි ඔයා day to day pronounce කරන english අහන්න ❤ හරිම cute ..... ඒවගෙම verry humble girl කෙනෙක් .... කිසිම බොරු පොශ් එකක් නෑ අන්න ඒ නිසාම වෙන්න ඇති ඔයාට ගොඩක් අය කැමති ✌️🔥

  • @vprpathirana136
    @vprpathirana136 ปีที่แล้ว +38

    ආසම චරිතයක් shanu ❤️🥺 church ගිහිපු vlog එකේ කියපු දේවල් ඇත්තටම ජීවිතේට එකතු කරගත්තා "දුන්නු දේවල් වලටත් නොදුන්නු දේවල් වලටත් මුලින්ම දෙවියන්ට ස්තූති කරන්න " ඒකනම් මාර විදියට හිතට වැදුනා සහ ජීවිතයට එකතු කරගත්තා 🥰❤️ thanks shanu 😘

  • @nethuninathasha2867
    @nethuninathasha2867 ปีที่แล้ว +76

    ඇත්තටම මම මොකක් හරි ප්‍රශ්නේ ක ඉද්දිම තමා අක්කිගේ විඩියෝ රිලීස් වෙන්නේ හරිම ආසාවෙන් බලනවා,,,,,,මොකද මගේ මනස මාර විදියට රිලැක්ස් වෙනවා .....ඉතින් මට විදින්න බැරි ජිවිතේ අක්කි හරිම ලස්සනට විදිනවා දැක්කම මට නිහතමානී සතුටක් දැනෙනවා .....සහ ඔයාගේ ජිවිතේ ට මන් විශ් කරනෝ අක්කේ හැමදේම හොදින් කර ගන්න කියලා ❤️❤️❤️❤️🙏🙏🙏

    • @hirunisayanara7385
      @hirunisayanara7385 ปีที่แล้ว

      Ane sanu akki dinesh aiyath ekka vidio ekak karala danna,...pless

  • @zaarasandalsofficial8891
    @zaarasandalsofficial8891 ปีที่แล้ว +20

    ඇත්තටම මම කැමති මෙහෙම ඇවිදින්න .ඒත් මගේ එක මතයක් තියෙනවා මම අම්මලාගෙන් සල්ලි ඉල්ලගෙන ඔහොම යන්නෙ නෑ. කවදමහරි මගේම දේකින් සල්ලි හොයල enjoy කරනවා කියලා . ඒ අතින් ශනු අපිට ආදර්ශමත් independent girl කෙනෙක් .ඒ විදියට ජීවත් වෙද්දී අපිට ඒක ගොඩක් දැනෙනවා කියලා මම හිතනවා.

  • @rukmanisandya4820
    @rukmanisandya4820 ปีที่แล้ว +34

    ඇත්තටම මන් දුකක් ආවම ආයේ ආයේ ශනූ අක්කිගෙ videos බලනව ඇත්තටම මාරම relax එකක් දැනෙනවා. Video එකක් එනකම්. බලන් ඉන්නේ. ඇත්තටම අක්කිගෙ life එකට ගොඩක් අය කැමති. 🥺❤️

  • @Saaraa237
    @Saaraa237 ปีที่แล้ว +62

    ශනු අක්කේ ඔයාගේ සෝලෝ ඩේට් වගේම යාලුවො එක්ක එලියට යන වීඩීයෝ බලන්න ආසයි 🥰 අනේ දින්නා අයියාගෙයි ඔයාගෙයි ලව්ස්ටෝරි එක කියන්නකෝ... 😥

  • @erandichandrasekara824
    @erandichandrasekara824 ปีที่แล้ว +61

    අපිත් යාලුවෝ එක්ක එකතු වුනාම මේ විදියමයී වෙනසක් නෑ..ඒ දවස් අවුරුදු ගානක් ගියත් අමතක වෙන්නෙ නෑ🥺❤️😍

  • @devikamanimendra6720
    @devikamanimendra6720 ปีที่แล้ว +9

    ඔයා හරිම live චරිතයක්. ආදර්ශයට ගන්න හොඳ චරිතයක්. හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕන. 😘

  • @RashiiVlogs
    @RashiiVlogs ปีที่แล้ว +28

    Verry Addicted To Your Video Shanu..♥️
    "Briefly About Shanu"...🖤
    S - Smart
    H - Heartfull
    A - Amazing
    N - Never
    U - Understand
    D - Dancing
    R - Romantic
    I - Ironic
    සතියට දෙපාරක්වත් Day Vlog ඕනේ ශනූ..🥺♥️

  • @vishubhagy3660
    @vishubhagy3660 ปีที่แล้ว +36

    අද නම් මරු......❤ අපි යාලුවො එක්ක ගියාම ගොඩක්ම තියෙන්නෙ photo shoot , එතකොට කියවන එක... වටේ පිටේ මිනිස්සු ඉන්නො කියලත් අමතක වෙනවා වෙලාවකට 🙉 අක්කි ඇහුවනේ අක්කි ගේනවට කැමතිම vlogs මං නම් කැමතිම අක්කි family එකත් එක්කයි යාලුවො එක්කයි ඉන්න vlogs වලට..... අක්කි ගොඩක් self confidence තියෙන girl කෙනෙක්...❤ මාත් අක්කිගෙ life එකෙන් ගොඩක් දේවල් ගන්න try කරනවා අක්කි 💕💕 Thank you so much මේ වගේ vlogs ගේනවට❤ හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න හිනා වෙලා❤ Love you akkiyo❤ God Bless You Darling ❤❤

  • @anjanaliyanage1285
    @anjanaliyanage1285 ปีที่แล้ว +24

    Exam කරලා ගෙදර ඉන්න කෙනෙක්ට කරන්න පුළුවන් small business ගැන video එකක් කරන්නකෝ අක්කි... අක්කි කොහොමද පටන් ගත්තේ කියලත් කියන්නකෝ ♥️🤗

  • @malshananayakkara9742
    @malshananayakkara9742 ปีที่แล้ว +13

    ඇත්‍තටම මම නම් ගොඩාආආක් ආස ඔයාගෙ පවුලෙ අය එක්ක, චූටි බබාලා දෙන්න එක්ක එකතු වෙලා කරන වීඩියෝ වලට , ඒ නැතත් ඔයාගෙ හැම වීඩියෝ එකක්ම ආසාවෙන් බලනවා නන්ගි . ආදරෙයි ඉතින් ඔයාට .❤️😍

  • @chandrikagamage901
    @chandrikagamage901 ปีที่แล้ว +7

    ඇත්තටම සනූ දුව මාත් ඔයාගේ videos බලනවා මං පිට රට ඉන්නේ .ඔයා නිදහසේ ලස්සනට ජීවිතය විදිනවා.හරිම ලස්සනයි දුව ,ඔයාට මාත් ගොඩාක් ආදරෙයි ,ආසීර්වාද කරනවා ඉදිරි අනාගතයට ❤❤❤❤

  • @ASALYANETHMINI8
    @ASALYANETHMINI8 ปีที่แล้ว +18

    මුලින්ම thanks for vedio akkii.... 💖
    1st time මං ගෙදර අය නැතුව යාලුවො එක්ක last 3days katharagama trip එකක් ගිහින් ආවා... So ඇත්තටම ඒක මාරම මාර feeling එකක්... ඔයා කියනවා වගේ අපි හැමදේටම වැඩිය අපිට ආදරේ කරන්න ඕනි කියන එක මට මාරම විදියට feel උනා ඒ දෙයින්.. ඉතිං... මං ආසම අක්කිගෙ Me time Spend vedio වලට... මොකද ... මං හිතනවා ඒක ඇත්තටම ලංකාවට හරි ලස්සන අලුත් ගොඩක් හොද motivation එකක් තියෙන concept එකක් වගේ කියලා.. මොකද ඒක ගොඩක්ම දැනෙන්නෙ ගෙදරට කොටු වෙච්ච ප්‍රශ්න වල ම වැඩි හරියක් ඉන්න girls ලට... As like me.. 😂❤he hee...
    Anyway......
    Questions අහන්න කියලානම් දෙයක් මේ වෙලාවෙ ඔලුවට එන්නෙ නෑ...... Request එකක් තියෙනවා හැබැයී.... ඔයා ජිවිතේ ගෙවන ඒ ලස්සන විදිහ අපිට බලන්න පුලුවන් තරම් ලස්සන vlogs දාන්න.... ඒ වගේම ආසයි දවසක ඔයා එක්ක වචනයක් හරි කතාකරන්න... So... Next vedio එකෙන් meet වෙනකන් God blessed u akkii & love u.... Byee....❤❤

  • @chamalierandika5851
    @chamalierandika5851 ปีที่แล้ว +8

    හිතේ ලොකු ප්‍රශ්නයක් තියනකොට මේක බැලුවේ. ඇත්තටම බලල ඉවර වෙනකොට ලොකූ නිදහසක් දැනුණා. මරු අක්කි ඔයානම්. ආසම කෙනෙක්❤

    • @SheharaNethmini-lu6qe
      @SheharaNethmini-lu6qe ปีที่แล้ว

      ශනූගේ video අමුතුම දෙයක් තියෙනවා මාත් හරි ආසයී❤

  • @slcricket7555
    @slcricket7555 ปีที่แล้ว +13

    So lucky shanu ♥️ මම දුක හිතුන වෙලාවට කරන්නේ ඔයාගේ vlogs video බලන එක මාර සැහැල්ලුවක් හිතට දැනෙන්නේ මානසික සතුටක් .💛 හරිම නිහතමානී කෙල්ලක් ❤ ආදරෙයි shanu මම ඔයාගේ විදිහට මාරම ආසයි 😊

  • @maneeshacharuni
    @maneeshacharuni ปีที่แล้ว +16

    මට මගේ යාලුවෝ ටික මතක් උනා මේක බලද්දී.ලශිනි ඔයා මේක බලනවා කියල මං දන්නවා.මේ වීඩියෝ එකේ ඉන්න අර jacket එක දාගෙන ඉන්න කෙනාට අපේ සෙට් එකෙන් හරියන්නේ ඔයාව ❤️😂
    ශනූ අක්කිගේ vlogs බලන්න මාරම ආසයි මායි මගේ යලුවොයි. Love you 🥰

  • @kavindiranahansi358
    @kavindiranahansi358 ปีที่แล้ว +18

    හැමදාමත් ශනුගේ vlog බලනවා 👍 ඒ වගේම ඔයාගෙන් ජීවිතයට යමක් එකතු කරගන්නවා ස්තූතියි ශනු ❤️🙏 ඒ වගේම හැමදෙයක්ම සාර්ථක වෙන්න ඕනි ඔයාගේ 😌
    බුදු සරණයි !ජේසු පිහිටයි ❤️

  • @Acgtyj
    @Acgtyj ปีที่แล้ว +8

    ශනූ කොයි වෙලාවෙවත් තමන්ගෙ දෙයක් අඩුවෙන් දකින්න,එපා.. Small buisness ekk කියල කීවෙ priya clothing ඒ නිසයි කීවෙ....මාත් මොකක් හරි වීඩියෝ එකකින් තමයි ඒක දැක්කෙ...අර අපි තව කාට හරි අපේ අලුත් දෙයක් හදුන්වා දෙදිදි අපි එහෙම කියනව තමයි...ඒ උනාට එහෙම එපා..ශනූට පුළුවනි මගෙ clothing brand එක මගෙ buisness එක එහෙම කියන්න...මං ශනූගෙන් අඩුපාඩු දකින්නෙම නැති තරම් ඒ තරම් ඔයා හැමදේකින්ම වගේ ඉස්සරහින්ම ඉන්නව...❤❤❤❤❤❤❤

    • @ShanudriePriyasadtv
      @ShanudriePriyasadtv  ปีที่แล้ว +3

      නෑ small business කියන්නෙ කුඩා ව්‍යාපර වලට. Which means privately/ independently owned Or sole proprietorships😬😬

    • @Acgtyj
      @Acgtyj ปีที่แล้ว +2

      @@ShanudriePriyasadtv හා කොහොමහරි කමක් නෑ..මට ශනූගෙන් reply එකක් ආවනෙ ...අම්මෝ මට විශ්වාස කරන්නත් බෑ මට තියන සතුට වචනෙන් කියන්න බෑ😚😭😭😭💗

  • @nalikadamayanthi7019
    @nalikadamayanthi7019 ปีที่แล้ว +30

    ශනු ...බඩගින්නේ ඉන්න එපා උදේට කන්නෙ නැතිව ගොඩාක් වෙලා...පුළුවන් නම් උදේ 8 am වෙනකොට මොනවා හරිම ටිකක් කාලා ගෙදරින් එළියට එන්න පුරැදු වෙන්න ...Breakfast is important ...❤️❤️❤️

  • @sheharapubuduni9937
    @sheharapubuduni9937 ปีที่แล้ว +4

    fb එකේ ඔයාගෙ ඩයස්ගෙ නංගි සිංදුව බලන ගමන් හිතුවා එකේත් vlog එකක් දාලාද කියල බලන්න ඕනේ කියල youtube එකට එද්දිම ඔයාගෙ මේ vlog එක දැක්කෙ.හැමදාම ඔයාගෙ එකක් බලන්න හිතිලා ආවොත් ඔයාගෙ Vlog එකම පෙන්නනවා. ඒ සිංදුව අහපු වාර ගාන මතකත් නැ හරිම ලස්සනයි ඔයා ඉන්න නිසා අක්ක❤️

  • @onadithesanya4945
    @onadithesanya4945 5 หลายเดือนก่อน

    අක්කෙ ඔයාගෙ vlog බලලා මගෙ ජිවිතෙ ගොඩක් තැන් වෙනස් කර ගත්තා අක්කි ... මම මගෙ ජිවිතෙ ෆලො කරන්න ආස කෙනෙක් තමා අක්කෙ ඔයා... ඔය්ගෙ ජිවිතේ ගැන හරි පුදුම හිතෙනි ඔයගෙ log එකක් එනකම් හරි අසාවෙන් බලන් ඉන්නෙ... ලස්සනට හිතට වැදෙන්න කරනවා ... වැඩ ටික හොදට කර ගන්න අක්කියො good luck ...❤❤❤

  • @Thizri333
    @Thizri333 ปีที่แล้ว +5

    ශනූ... ඇත්තටම ඔයාගෙ vlogs ගොඩක් ලස්සනයි ... ඒ අතරින් මං ගොඩක් කැමති ඔයා කෑම try කරන vedios වලට

  • @jlalithaj1051
    @jlalithaj1051 ปีที่แล้ว +1

    Im' boy....එත් මන් shnu akkage vlog hama ekakma balanawa...man harima asayi eya vlog balanna...🥺❤️
    එයාගේ ජිවිතෙන් වටින දේවල් මගේ ජිවිතේ හදාගන්නත් මන් එකතු කරගන්නවා....මන් අසම චරිතයක් තමා අක්කා...🥺❤️❤️

  • @nethunawanjana6048
    @nethunawanjana6048 ปีที่แล้ว +138

    මගෙ යාලුවෝ එක්ක නම් ගියොත් යන්නේ හොදට කන්න තින තැනකට...😂❤ ඇවදින එක කෙසෙවෙතත් කැමයි, පොටෝ ශුට් තමයි එක... 😂❤️

  • @vjdivya8021
    @vjdivya8021 ปีที่แล้ว +3

    ඔයාගේ logs නම් මාරම ලස්සනයි ශනු... මං හැම එකක්ම වගේ බලනවා.... ❤

  • @shehaniranaweera4093
    @shehaniranaweera4093 ปีที่แล้ว +27

    අක්කි කලින් vlog එකක කිව්වානේ අපි universe එකෙන් මොනා හරි ඉල්ලන්න කලින් අපිට මෙච්චර දවස් ලබා දුන්න ඒවට universe එකට ස්තූති කරන්න කියලා ..දැන් මන් ඒක කරනවා ....

    • @mahindagunawardana6641
      @mahindagunawardana6641 ปีที่แล้ว +2

      "THAADISAN WAPATHE BEEJAN.. YAADISAN HARATHE PALAN...." ethakota UNVIRSE eken udaw illanna ona wenne nehe..... nikanma lebenawa.... universe ekata ape hoda weda .. maithriya... karunawwa..ekathu karanna ona nettan lebenne nehe.... hoda sithuwillak namuth arthawath karaganna oona.... mokada nopenena dewiyangen udaw ganna kohomatath behe neda? wishwa shakthiyata ape shakthiya ewage ekathu karannama wenawa....

  • @AkilaMaheshi-uq3ut
    @AkilaMaheshi-uq3ut ปีที่แล้ว +2

    හැමදාම vlogs දැම්මත් එකක්වත් මිස් නොකර බලනවා හරිම නිදහසක් දැනෙනවා ඔයාගෙ වීඩියො බලනකොට 😀 ශනූ අක්කි 😘

  • @saviniimasha2583
    @saviniimasha2583 ปีที่แล้ว +47

    යාලුවෙක් එක්ක තියා තනියමවත් කෝහේවත් ගිහින් නැති දුක්ඛිත මන් 😢 මේ වීඩියෝ බලද්දී මාරම ආසයි අක්කි ඒවා බලලා හිතින් ඇවිදින්න යනව මන් 😅❤

    • @Fafam4t
      @Fafam4t ปีที่แล้ว +4

      මනසින් විදින දේවල් ඉක්මනට ලැබෙනවා

    • @saviniimasha2583
      @saviniimasha2583 ปีที่แล้ว +3

      @@Fafam4t තාම නම් ලැබිලා නෑ ඒ වුනාට විශ්වාසයි 🥺☹️

  • @isurijayathilaka3865
    @isurijayathilaka3865 ปีที่แล้ว +13

    අම්මෝ ප්‍රියන්ත අයියා හම්බවුන වෙලාවේ දැම්ම හිනාව😂😂😂😂

  • @dulshakawmini1809
    @dulshakawmini1809 ปีที่แล้ว +6

    අම්මෝ දැන් නම් අක්කිගෙ vlogs වලට ඇඩිට් වෙලා ඉන්නෙ,, වෙලාවක් හදාගෙන,අක්කිගෙ කටහඩ අහන්න එනවා❤❤

  • @learnfordream21
    @learnfordream21 ปีที่แล้ว +2

    ශනූ ඔයා දාන හැම vlog එකක් ම මන් බලනවා..මං සාමාන්‍යයෙන් mornimg breakfast එක ගන්න ගමන් ඔයාගේ videos බලන්නේ..ඇත්තටම මාර motivate එකක් එනවා මට...මං සාමාන්‍යයෙන් ඉස්සර තනියෙන් ගමන් බිමන් යන්න අකමැතියි..ඒත් ඔයාගේ විඩීයෝස් බලන්න ගත්තට පස්සේ මං තනියෙන් ගමන් බිමන් ගිහින් මගේ වැඩ ටික කර ගන්න පුරුදු වුණා..ඇත්තටම ඒකට ගොඩක් තැන්ක්ස් ඔයාට...ඒ වගේ ම මන් ආසයි solo dates වලට යන්න..තව අපේ අම්මාව එක්කන් ගිහින් එයාට treat කරන්න..ඒත් තාම මන් university study කරන නිසා තාම job එකක් කරන්නේ නැහැ..ඉතිං තාම ඒ දේවල් කරන්න සල්ලි මගේ ළග නැහැ..ඒත් කවදහරි ඒ දේවල් achieve කර ගන්නවා..ඔයා නිසා තමා ඉතිං❤😊..Thank you soo much shanu akke❤❤

  • @dilshaniudeshika100
    @dilshaniudeshika100 ปีที่แล้ว +23

    ඔයාගෙයි දිනේෂ් අයියගෙයි love story එක කියන්නකෝ අක්කී

    • @Sash.navodya
      @Sash.navodya 5 หลายเดือนก่อน

      Anehh ow aneh akkii 😢

  • @gangasenavirathna8494
    @gangasenavirathna8494 ปีที่แล้ว +1

    මමත් බබාල දෙන්නත් එක්ක කොච්චර බිසී වෙලා හිටියත්. න0ගි ඔයාගෙ විඩියෝස් බලන්න හරිම ආසයි මම.ඔයාලා 3ගෙම එවා බලනවා.ඔයාගෙ පවුලට මම හරිම කැමති.හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න කියලා පාර්තනා කරනවා...😊

  • @nalikadamayanthi7019
    @nalikadamayanthi7019 ปีที่แล้ว +7

    ඔයාලාගේ video එක ලස්සනයි ...හැමදෙනාටම ජේසු සමිඳුන්ගේ ආශිර්වාදය රැකවරණය නිරතුරුවම හිමිවේවා කියලා පතමි ආදරයෙන් ...❤️❤️❤️❤️...

  • @jeewani8852
    @jeewani8852 ปีที่แล้ว

    මම දුවගෙ chanelඑක දැක්කෙ අදයි මම canser pation කෙනෙක්..chemo දීල වේ දනාවෙන්.ඉන්න වෙලාවක ඔයාගෙ program එක දැක්කෙ.හරිම ලස්සනයි සැහැල්ලුයි..හිතට.හරිම.සතුටක්.ලංකාවට.ආවොත්.දුවව.දකින්න.කතා.කරන්න.ආසයි..දෙවි.පිහිටෙන්..බලමු.නෙද...ආදරෙයි.දුව.ඔයා.වගෙම.දුවක්.මටත්.ඉන්නව..අපි.හමුවෙමු..නෙද...මම ගොඩක් ආසයි ලංකාවට ආවම දුප්පත් දරැවන්ට උදව් කරන්න....බලමු.දෙවියන්ගෙ.පිහිටෙන්.කරදරයක්.නොවී..ආවොත්.අපි.මුණගැසෙමු..ආදරෙයි.දුව..❤❤❤ godbless..

  • @sadeepaumayangani9230
    @sadeepaumayangani9230 ปีที่แล้ว +16

    මට යාලුවෝ එක්කෙනෙක්වත් නෑ ඒ හින්දා මං ඔහොම කොහෙවත් ගිහින් නෑ.. මගේ bf තමයි ඉන්න එකම යාලුවා එයා ඉන්නෙත් ඩුබායි.. එන්නේ next month.. එයා ආවම යනවා 😊❤

  • @piyumibuddika6724
    @piyumibuddika6724 ปีที่แล้ว +1

    Anivaren ahnn akki☺️deveni amma song tikk music ekanm venas mge voice hriyan vidiht kive music karala nh klin oy evnn kiyl dl thibba anivaren☺️ahnn akki mta ek loku sathutak ☺️🙏🏻bs akki parissamin innn

    • @piyumibuddika6724
      @piyumibuddika6724 ปีที่แล้ว +1

      th-cam.com/users/shortslgV31JB17kM?feature=share4 මෙන් අක්කි 🙏🏻☺️

  • @tharuka3245
    @tharuka3245 ปีที่แล้ว +35

    ඔයා හරි ලස්සනයි අප්ප 🥺❤අපෙ ගෙදර ගෙනත් තියා ගන්න හිතෙනවා අක්කි 😁🙊

  • @RoshaniPerera-bq7kb
    @RoshaniPerera-bq7kb ปีที่แล้ว +1

    Shanuu, kohomada nangi,❤ aththatama mn oyage volgs harima asaven balanne,gedara wada karana athare oyage vedio baluvama boring naha nangi,thank you, oya nisa solodate, very shortly vidihata mn yanava,oya nisa thama,nathnm mn kavadavath thaniyama shop ahekata gehin kaama ganna maara lajjaven hitiye,oya nisa confidence thiyenava dn, godakk adareii nangi.❤god bless u.parissamin oyage wada tika karagena yanna.

  • @dileepagamage775
    @dileepagamage775 ปีที่แล้ว +10

    I hangout at 'Kang's kitchen' most of the time, One Galle face, Crescat, Dinemore, and Carnival are other places. The glass noodle (sweet potato) can be found at Korean restaurants. It's called 'Jchapche' a meal eaten on special days like birthdays. It's delicious.

  • @user-olivia96
    @user-olivia96 ปีที่แล้ว +2

    ශනූ ඔයාගේ ක්ලෝතිං එක ෆේස්බුක් පේජ් එකක් හදන්නකෝ ඉන්ස්ට නැති අයටත් 😑
    Vlog eka shoii hrima asawen bluwee lv u soo much darling ❤❤

  • @hashibamunuarachchi137
    @hashibamunuarachchi137 ปีที่แล้ว +9

    මං ආසම චරිතයක් ..අක්කී ඔයානම් ❤❤මං ආසයි ඔයා life එක enjoy කරන විදිහට ..කෙල්ලෙක් වුනහාම ආනිවාර්‍යෙන් නිදහසේ ඉන්න ඕනේ..ඉතින් ඔයාගේ දිහා බලාලා ගොඩාක් අය වෙනස් වෙලා තියේනෝ..දන්නේ නැති ගොඩාක් දේවල් ඔයාගෙන් දැන ගෙන තියෙනො.. ඒක නේද වෙන්නත් ඕනේ...එයාලාගේ සතුට ඔයාගෙත් සතුටනේ...ඔයානම් මගේ favorit❤❤❤❤

  • @pasinduaththanayaka
    @pasinduaththanayaka ปีที่แล้ว +2

    Shanuu ශෝක් අනේ 😌😍

  • @pibididulanija1025
    @pibididulanija1025 ปีที่แล้ว +44

    අනේ අක්කියෝ දිනේශ් අයියත් එක්ක vlog එකක් දාන්න කෝ... අද ඔයා ලස්සනයි ආදරෙයි 😍😍😍

    • @sikindurehan346
      @sikindurehan346 ปีที่แล้ว

      Ane ow oyala denna hondtma match wennea,nice couple

  • @amalinadeesha7100
    @amalinadeesha7100 ปีที่แล้ว

    හැමදාමත් ශනුගෙ video බලනවා ❤ එ වගේම ඔයාගෙ ජිවිතයට යමක් එකතු කර ගන්නවා thanks ශනු ❤🙏 එවගෙම හැමදෙයක්ම සාර්ථක වෙන්න ඔනි ඔයගෙ ❤ බුදුසරණයි 🙏 ජෙසුපිහිටයි.

  • @rtcinema6424
    @rtcinema6424 ปีที่แล้ว +12

    ශනූගෙන් තමයි මම පුරුදු වුනේ යන යන තැන photos ගන්න Videos කරන්න.. කවුරු බලන් හිටුයත් මටත් දැන් ගානක් නෑ.. ආදරෙයි ශනුවෝ❤️❤️❤️

  • @MaheshaMahesha-f4h
    @MaheshaMahesha-f4h ปีที่แล้ว

    ඔයාට මම ගොඩක් කැමතියි ශනු අක්කි ඔයා ඇත්තටම ගොඩාක් ලස්සනයි.මම ඔයාට ගොඩක් ආදරෙයි.ඔයාගේ වීඩියෝ වලින් මම මගේ ජීවිතය සතුටින් ගතකරනවා ගොඩක් ආදරෙයි i love you❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @HeshaniGunarathna
    @HeshaniGunarathna ปีที่แล้ว +30

    අම්බෝ මේ දවස් ටිකේම බලන් හිටියේ ශනූ...❤❤

    • @HeshaniGunarathna
      @HeshaniGunarathna ปีที่แล้ว +1

      @Jeep Games හා

    • @HeshaniGunarathna
      @HeshaniGunarathna ปีที่แล้ว +3

      @Jeep Games කමක් නෑ මන් ශනු ට ආදරෙයි ❤ ඒ නිසා මන් එයාගේ වීඩීයෝ බලන්න ආසයි..❤

    • @dilshaniudeshika100
      @dilshaniudeshika100 ปีที่แล้ว +3

      @Jeep Games ඔයා කොහොම කෙනෙක්ද? කැමති නැත්තන් නොබලා ඉන්න.. මිනිස්සුන්ගේ හැගීම් එයාලගේ සිතිවිලි වලට ගරු කරන්න පුරුදු වෙන්න

    • @HeshaniGunarathna
      @HeshaniGunarathna ปีที่แล้ว +3

      ​@Jeep Games thank you aa ehenm apita mole paduna oyala wage hark kiyna katha wishwasa krnn one kiyla😂😂

    • @HeshaniGunarathna
      @HeshaniGunarathna ปีที่แล้ว +3

      ​@Jeep Games ඔයා මාර මහන්සියක් වෙන්නේ නේද😂😂 අනේ අනේ😅

  • @sandaliperera2762
    @sandaliperera2762 ปีที่แล้ว +1

    Mge yluwo ekka inw tharam sathutak na mt ❤🤩 eyla ekka iddi mara sathutk danenne ne ..

  • @sanju4866
    @sanju4866 ปีที่แล้ว +65

    දැන් ඉන්නේ child movie බලන වයසක නෙවෙයි ශනුවෝ😁😁😁😂❤එ්නිසයි අපිට එ් ෆිල්ම්ස් බෝරින්

  • @menushika
    @menushika ปีที่แล้ว +1

    Akke oya marama ලස්සනයි

  • @InduwareeRathnayaka-dr3vm
    @InduwareeRathnayaka-dr3vm ปีที่แล้ว +3

    Shanu is my favorite ❤❤❤❤
    ඩයස්ගෙ නංගී maru akki ❤❤

  • @thushimadilrukshi4854
    @thushimadilrukshi4854 ปีที่แล้ว +1

    ඇත්තටම මරේ මරු....යාලුවෝ එක්ක අපි එකතු උනහමත් ඔහොම තමා....super ❤😘❤

  • @manashamarasinghe661
    @manashamarasinghe661 ปีที่แล้ว +3

    මම හරිම ආසම කෙනෙක් ඔයා....❤ ඔයාගේ life එකෙන් මට ගන්න ගොඩක් දේවල් තියෙනවා නන්ගී...

  • @saumyamaduwanthi5701
    @saumyamaduwanthi5701 ปีที่แล้ว +2

    යාළුවෝ එක්ක එකතු වෙනවා කියන්නෙ ඉතින් තනිකරම පිස්සු ලෝකයක් .අක්කි තැන්ක් යූ සෝ.............මච් මං දැන් මගේම වාහනයක් ගන්න පලවෙනි අඩිතාලම තිබ්බා .ඔහේ කාලේ ගත කරපු මට මෝටිවේට් එක ආවේ ඔයා නිසා .ඒ නිසා තැන්ක් යූ අක්කි❤️❤️❤️❤️

  • @Tharusl382
    @Tharusl382 ปีที่แล้ว +4

    අදත් ආසාවෙන් බැලුවා හරිම ශෝයි මරු ඔයාලා...
    අක්කියෝ පුළුවන් නම් ඔන්ලයින් ජොබ් ගැන කියලා දෙන්නකෝ 😍🌹🌺🦋

  • @ravihanzi36
    @ravihanzi36 ปีที่แล้ว +1

    me video eka baladdi mn kiyaganna bari dukakin hitiye. mara widihata down wela inna welawaka me video eka dekke. thanks shanu mood fix karanawata❤️❤️❤️

  • @KDYK2
    @KDYK2 ปีที่แล้ว +11

    අර ඩයස්ගෙ නංගිද..බුදුඅම්බෝ ලස්සන 😍❤🙈😂

    • @thenukajoshap5488
      @thenukajoshap5488 ปีที่แล้ว +1

      ඈ නම් සුර අගනක් වැනිය 😍

  • @erangasavindi
    @erangasavindi ปีที่แล้ว +1

    Priyas clothing store වෙනුවෙන් මං හදවතින්ම සුභ පතනව ශනූ.ඔයා පොඩි කාලෙ ඉදන්ම මං ඔයාගෙ fan කෙනෙක්.ඒ ආදරේ හැමදාමත් එහෙමයි.ඔයාගෙ හැම වැඩක්ම සාර්ථක වේවා..

  • @KavindyaNishani-rq3qh
    @KavindyaNishani-rq3qh ปีที่แล้ว +12

    කොච්චර වැඩ තිබුනත් එකම වීඩියෝ එක උනත් අක්කලා නංගිලා තුන්දෙනාගෙම acc වලින් බලන මං🤗

  • @kasunisanjaya6276
    @kasunisanjaya6276 ปีที่แล้ว

    Aththatama oya inna thana gana godak sathutui.oyage uthsahayen awith thiyena dura gana,me video baladdi,sathutui wagema,podi dukak thiyenawa,,ape daruwanta oya wage life ekak gathakaranna denna apita puluwan weida kiyala,mokada api godak rich family nemei,,,ape daruwanta ohoma kala beela,life eka enjoy karanna,,labenna kiyala prarthana karanawa,,oyata good luck..

  • @shanirishi5530
    @shanirishi5530 ปีที่แล้ว +14

    ඩයස්ගේ නංගි ❤🎉😊 ආදරේ 😘❤️ ගොඩක් ඔයා මගේ වයසේ පොඩි කාලේ ඉදන්ම මන් ආසම පවුලක් ❤ඔයා කොන්ඩේ දිගට තියෙන කාලෙ මරම ලස්සනයි 😊

  • @kaveeshajayashantha6502
    @kaveeshajayashantha6502 ปีที่แล้ว +1

    ඔයා කරන ඕනම දෙයක් බලන්න ආසයි ශනුවෝ❤❤❤

  • @raveensandeepa9396
    @raveensandeepa9396 ปีที่แล้ว +3

    අනේ ශෝයි අප්පා ❤ මරු අක්කිගෙ හැම video එකක්ම බලනවා love u akki ❤😊

  • @maleeshaisurandi2272
    @maleeshaisurandi2272 ปีที่แล้ว

    අනෙ ශෝක් අක්කි ඔයා .හරිම විනොදෙන් ඉන්නවා .හරිම සරලව ජිවිතේ විදිනවා.මන් ආසම නිලිය ඔයා .ඔයා කවදා හරි හම්බුනොත් .🤗🤗🤗 ඔයා පට්ටම කෙල්ලෙක් .ඇත්තමයි

  • @Bubbiscreations
    @Bubbiscreations ปีที่แล้ว +24

    අර ඩයස්ගෙ නංගිද බුදුඅම්මො ලස්සන.. 😍

  • @nimasha_12
    @nimasha_12 ปีที่แล้ว +2

    ඈ නම් සුර අඟනක් වැනිය ♥️♥️

  • @janulithasandi2279
    @janulithasandi2279 ปีที่แล้ว +13

    ඔනේ ඔයා හරිම ලස්සන අක්කේ එවගේම ඔයාගේ හිනාවත් එවගේම ලස්සනයි ආදරේ අක්කේ ජේසු පිහිටයි 💕😘

  • @sanjulaperera4645
    @sanjulaperera4645 ปีที่แล้ว +2

    Clothing shop ekai..... Q & A ekai enakan balan inne 😊

  • @chathumininonis3007
    @chathumininonis3007 ปีที่แล้ว +4

    අද vlog එක මාර funny අක්කි ❤ මාත් අක්කිගේ හැම vlog එකටම ගොඩාක් ආසයි ❤️🥰 love you akki doll💕💕❤️❤️😘😘 ඒවගේම අක්කිගේ voice එක හරිම cute & motivational 😍❤️

  • @Gayee_07
    @Gayee_07 ปีที่แล้ว +2

    Solo date yana vlogs balanna thama asama😙❤️aaa thawa trips❤️🌼🙈

  • @vaneesalakdini3820
    @vaneesalakdini3820 ปีที่แล้ว +4

    හරිම ශෝක් අක්කී ඔයා 🥺❤️ .. අපේ අම්මා පුදුම ආසයි අක්කිගේ වීඩීයෝස් බලන්න 🥺❤️ we love you soo muchhhh

  • @Dilrukshirajapaksha798
    @Dilrukshirajapaksha798 ปีที่แล้ว

    ඔයා හරිම හොඳයි හරිම relax ඔයාගේ video බැලුවාම

  • @dulasha7804
    @dulasha7804 ปีที่แล้ว +5

    අනේ ඔයා ශෝයි ශනූ ඔයාගේ වීඩියෝස් බලලා තමයි මමයි මගේ හොඳම යාලුවයි කන්න යන්නේ ❤

  • @YuhansaMalnethmi-ib7xn
    @YuhansaMalnethmi-ib7xn ปีที่แล้ว +2

    අත්තටම ශනු අක්කි ඔයා හරිම ලස්සනයි ආදරනීයයි මං ඔයට ගොඩක් කැමති ❤️

  • @rush698
    @rush698 ปีที่แล้ว +9

    You're such an inspiration shanudrie ❤

  • @SLHASIYA-f7n
    @SLHASIYA-f7n 8 หลายเดือนก่อน

    Akki mama oyage Vlog valin mage givitheta godak deval gaththa❤❤❤❤❤❤

  • @chethanakawmini8096
    @chethanakawmini8096 ปีที่แล้ว +22

    Ammo බලන් ඉදල ඇස් දෙකත් රිදෙනවා 😘😘😘❤️❤️

  • @janeeshathathsarani9978
    @janeeshathathsarani9978 ปีที่แล้ว +1

    උදේට නොකා ගොඩක් වෙලා ඉන්න එපා.උදේ 8 වෙනකොටවත් කන්න.නැත්නම් අක්කට දැන්න නොවෙන්න පුලුවන්.අනාගතේට හොද නැහැ.ගැස්ට්‍රයිටිස් හැදෙයි.plzzz අක්කේ උදෙන්ම කන්න.ප්‍රදාන වේල් තුන හරි වෙලාවට ගන්න මොනවා නැතත්.

  • @kavishikakarunarathne4960
    @kavishikakarunarathne4960 ปีที่แล้ว +4

    අක්කි vlog එක්ක දාලද කියලා හැමදාම බලනව.අද vlog එකක් දාලා කියලා දැක්කම ගොඩක් සතුටු හිතුන😇❤️

  • @disnamaduwanthi2525
    @disnamaduwanthi2525 ปีที่แล้ว +2

    මම ඔයාට ගොඩා...ක් ආසයි.ඔයා ශෝයී.💖ඇත්තටම ඔයාගේ video බලන්න කැමති මොනා හරි දෙයක් අපිට අපේ ජීවීතේට ඔයාගෙන් ඉගෙන ගන්න පුලුවන් නිසා.ආදරෙයි ශනූ💖💖💖

  • @erandiperera4905
    @erandiperera4905 ปีที่แล้ว +7

    Waiting for your vlogs akki😍😍 mind relaxation vlogs❤❤

  • @dulanjaleedulanjalee4789
    @dulanjaleedulanjalee4789 ปีที่แล้ว

    Man marama asai akkige video valata 😊 man marama asai. Yalluvoth ekka gatha karanna e kala ya poddak unath godak vage hari sundarai ithin aye ahannna anna deyak nah api set eka set unoth mulu ලෝකයk ekathu una vage සුන්දර ma badimak❤😅😊

  • @deshanid1987
    @deshanid1987 ปีที่แล้ว +8

    Shanu girl, I think the red lipstick color matches you very well. Going out with friends means eating, gossiping and photo shoots. It is very difficult to keep friends in today's society. My best friend and I have been friends for more than 24 years now. God bless sweet little girl.😘😘😘😘

  • @rangikaushani6100
    @rangikaushani6100 ปีที่แล้ว

    Oyage videos harima shook akke.. mn oyt, oyge life style ekt hrima kamathi.. mn attama e dewal try krnw..❤❤

  • @himayagunawardana7687
    @himayagunawardana7687 ปีที่แล้ว +62

    අද කොණ්ඩෙ කඩලා දාලා වෙනදාට වඩා ලස්සනයි ශනු❤️

  • @nipunkumara-ob5ew
    @nipunkumara-ob5ew ปีที่แล้ว +1

    man boy kenek unata akkige vlogs blanna harima asai. man videos hoya hoya blnva akkige🥰🥰

  • @dineshamalkanthi5349
    @dineshamalkanthi5349 ปีที่แล้ว +3

    අපිනම් කැමති ඔයයි දිනේෂ් අයියායි ඉන්න vlogs බලන්න තමයි..😍 my favorite cupel

    • @deesharashini1670
      @deesharashini1670 ปีที่แล้ว

      Ane manda dineshnm saranga krishan wage mewei hari gupthai paw shanu

  • @Niro-iw8lm
    @Niro-iw8lm ปีที่แล้ว

    ශනූ නිසා ආයි ජිවිතේ අලුතින් පටන් ගත්තා..එයා වගෙම...❤ thnk shanu..

  • @GanashaSadamali-zf9vg
    @GanashaSadamali-zf9vg ปีที่แล้ว +4

    ඉක්මනින් dannooo api balan innooo👍😜😜👍👍

  • @mallikasomarathna9058
    @mallikasomarathna9058 ปีที่แล้ว +1

    9:29 අනේ ශනූ ඔයා ඔය use කරන sunglass ගත්තේ කොහෙන්ද කියන්නකො 😊

  • @dilkijayesha5081
    @dilkijayesha5081 ปีที่แล้ว +10

    මග බල බල හිටියෙ අක්කිලා 3 නාගෙ video එනකන් 😁❤️🥺

  • @CeylonTechgirl
    @CeylonTechgirl ปีที่แล้ว +1

    Akki studies krn kale ewat mhnsi una hati apith ekka share krnko..study tips ehm