Hi Anji, ඔයා කිව්ව කතාව හරියට හරි 💯. ඔය මෝඩ කතා කියන මිනිස්සුන්ට ඕවා කියලා තේරුමක් නෑ.එයාලා ලෝකේ දිහා බලන්නේ එයාලගේ රාමුව ඇතුලේ ඉදන්. You shouldn't even mind what is their opinion on your life.We really enjoying watching your volgs❤️
We work hard in 🇦🇺 to live happy peaceful life here. Focus, time management & hard work are the key factors and you guys are doing well on those aspects...Be strong akki. You go girl!!!🎉🎉🎉
I think both of you are an example to all young people. You're earning and saving money in an honest way. Nobody can call it suffering! I think young people should admire and learn from you, how to live a happy life without being a burden on anyone. Your parents are blessed for having children like you! Wishing you both God's Blessings for a wonderful future. ❤❤
Lovely video darling. U are an good example to the younger generation. I love your videos. Me and my hubby we both watch together. I always dont comment but I watch all your videos. I am soo happy to see you both working together. U have got a good hubby. Very silent Like my husband. Also he is helping u in cooking. That's how husbands and wives should be. must understand each other and live happily sharing everything. U are a lucky girl. God will bless u more. I have a big daughter like u. She always tells about her future husband should be sharing and understanding in everything. I hope and pray she will also get one like your hubby. Give my regards to your loving hubby. Take care. Bye for now.
දියුණු රටක - මහන්සිය = ප්‍රතිලාභ
යක්කදේස ලංකාව - මහන්සිය × මහන්සිය + කැපකිරීම - බලාපොරොත්තු = විදවීම.
😂
ඔයා හරිම ධනාත්මක යි. ලංකාවෙ කම්මැලියන්ට ඔයා නියම උත්තරයක් දුන්නා.අපෙ හුගක් අය කරන්නෙ ආදර්ශයක් ගන්නවට වැඩිය ඇද පළුදු හොයන එකනෙ.මට නම් ඔයාලා ගැන හරිම ආඩම්බරයි .ඉතින් හැමදාටම සතුටින් සැපවත්ව ඉන්න ලැබෙවා. දෙවි පිහිටයි
Matath ewanna choko babalath harima asawen innawa dennatama budusaranai 😍
මහන්සි වෙන්න ඔනේ කාලේ මහන්සි වෙන්න නැත්නම් හාන්සි වෙන්න ඔනේ කාලේ මහන්සි වෙන්න වෙයි කියලා කියනව නේ.....කතාවට....❤
Now that you are happily married why do you want to share yr private life on u tube .
.
hariyat hari
Ow.
@@jgunesekera4459 ලොකේ ගොඩ දෙනෙක් එහෙම කරනවා.. ඒක තම තමන්ගෙ කැමැත්ත.. ප්‍රයිවට් ලයිෆ් එක 100% ක් ශෙයා කරලා නෑනෙ.. අනික යූ ටියුබ් වලින් හොඳ පැසිව් ඉන්කම් එකක් එනවා.. කැමති අයට කරන්න පුලුවන්. අකමැති අයට නොකර ඉන්න පුළුවන්.
අද කාන්තාවන්ට target කෝටියයි හැබැයි දරුවෝ හැදිල්ල ඒ කෝටිය ඇතුලේ නැහැ. Target වලට ගිහින් කසාද බදිනකොට වයස 35 පැනල. ඊට පස්සේ දරුවෙක් පිළිසිද ගන්වන්න ලෙහෙසි නැහැ. මේ විදිහට ගියොත් මේ පරම්පරාව වයසට ගිය දවසට වතුර එකක් දෙන්නවත් තමන්ගේ කියලා කව්රුත් නැති වෙනවා
ඔයාගේ වීඩියෝ එකක් එනකම් බලාන ඉන්නේ ❤️ අර ලංකාවේ සැප විදගෙන ඉන්නවා කියපු කෙනාව හොයලා දෙන්න බැරිද 😂 ලංකාවේ බහුතරයක් රටකට යන්න බැරිව ඉන්න කුහකයෝ...ගනන් ගන්න එපා.කාගේ හරි කතාවට .ඉර්ශයාවට බාජනය වීමම තමයි නියම දිනුම. 👍 ඔයාගේ උත්සාහ ය බලලා හැදෙන මිනිස්සු ගැන විතරක් හිතන්න.ජයවේවා 🤜👍❤️
✌ AGREE 💯. WISH YOU ALL THE BEST!!@
❤🎉
තරුනකාලේ ගොඩක් මහන්සි වෙලා හම්බ කෙරුවොත් තමා අනාගතය වාසනාවන්ත වෙන්නේ. ලන්කාවේ part time නෙතිඋනත් ගොඩක් අය තමන්ගේ එකම රස්සාව වත් හරියට කරන්නේ නෙහ. .මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් කරන්න අමාරුයි. God bless to both of you.
Super ❤❤❤
හීන දුප්පත් අයගෙ සිතුවිලි වලට කනගාටු වෙන්න එපා. ඔය වගේ දියුණු රටවලින් ගොඩ ගිය අය මිසක් දුක් විඳින අය කවුරුවත් අපි දැකල නෑ
ලංකාවේ කම්මැලියන්ට වැඩ කරන එක පේන්නේ දුක් විදිනවා වගේ.ඔයාලගේ දහිරියට හදවතින්ම සුබ පතනවා.
අක්කා, සෘණාත්මක මිනිස්සු කියන දේවල් අහන්න එපා...කම්මැලි මිනිහාට ලංකාව තමයි හොදම තැන...ඒක නෙවෙයි...ඔයා අපිට chocolate එවනවා කීවානේ... ඔන්න මං නම් ආසම cadbury daily milk chocolate වලට ❤ එකේ හැම flavour එකකටම ආසායි ❤ ❤❤
අක්කි කිව්ව කතාව ඇත්ත අපි නිකන් හිටියා කියලා අපිට කිසිම දෙයක් ලැබෙන්නෑ... අපි මහන්සිවෙලා හම්බකරොත් තමා අපිට අපේ ඉලක්ක වලට යන්න පුළුවන් වෙන්නේ.... ❤
ලංකාවෙදි සැපසේ දුක් විඳිනවා
ඔස්ට්‍රේලියොවෙ දුකසේ සැප විඳිනවා...
Perspective of a Lankan in Sydney 😉😅
ඇත්තටම නිකම් ඉඳලා .. රජයෙන් නිකම් දෙන දේවල් බලන් ඉඳලා කන්න බොන්න පුරුදු මිනිස්සුන්ට oyalage life style eka dakkama ඔහොම හිතෙනවා ... man dakkinne oyava supper strong කෙනෙක් විදියට .....
අද ඔයා වෙනදට වඩා ගොඩක් ඇක්ටිව් මූඩ් 😊 මම හිතන්නේ ව්‍යායාම ටික අල්ලලා යනවා වගේ.😊❤ පරිස්සමට ඉන්න
ඕස්ට්‍රේලියාවේ එන එක මගේ life එකේ ලොකුම ලොකු goal ekak😍ඒකට ලොකුම mortivation එකක් වගේම ලොකු knowledge එකක් ලැබෙනවා ඔයාගෙන්..keep it up anji akka.good luck🧡🧡
නංගී ඔයා ගේ වයසට වඩා ඔයාගේ දැනුම ගොඩක් වැඩ් අපි අපිට පුලුවන් කාලේ හම්බ කරන්න ඕනේ ඕවා ඔලුවට ගන්න එපා ඔයා ගේ ගමන ඔයා යන්න සුබ පැතුම් ❤️❤️
මන් ඔයාගෙ වීඩියෝ බලන කෙනෙක් නමුත් කමෙන්ට් කරනව අඩුයි නමුත් ඔයාගෙ අවසානයට කතා කරපු වචන ටිකට අදහසක් එක් කරන්නම හිතුන මන් නම් දැක්කෙ ඔයාල දෙන්න හරිම සහායොගෙන් සතුටින් ඉන්න එක ඔයා වගේම මමත් ඉතාලියේ ජොබ් එකක් කරන්නෙ හැබැයි අපි අපිට පුළුවන් කාලෙ දෙයක් හොයා ගන්න ඕන නේද ලංකාවේ අපේ එක ජීවිතයක් මෙහෙ වෙනම ජීවිත අපේ අය වගේම තමයි වැය නේද කාගෙවත් කතා ඔයාලගෙ ජීවිතේට ගන්න එපා නංගි ඉදිරියට යන්න අමාරුයි මන් නම් ආසයි ඔයාල දෙන්නගෙ ලයිෆ් එකට
ඒකනම් ඇත්ත අක්කී... ලංකාවෙ හිටියනම් ඔයා ඔහොම ජීවිතේ විදින් නෑ.. සතුටින් ඉන්න හැමදාම..❤️🥰
නංගි ඔයාගෙ ගොඩක් හිත හොද නිසා කවදාවත් වරදින්නැ.ඔයාලා දෙන්නටම තමන්ගේ ඉලක්ක වලට යන්න ලැබෙිවා.දියුණුවෙන් දියුණුවට පත් වෙිවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.
මං හැමදාම ඔයාගෙ වීඩියෝ හරිම උනන්දුවෙන් බලනවා. මගේ දුවටත් හැම තිස්සෙම ඔයාගෙ විස්තර කියනවා. හැම වීඩියෝවක්ම බලන අතරෙ ඉස්සර දාපු බලපු නැති වීඩියෝත් වරින් වර බලනවා. ජීවිතය ලස්සනට ගෙවන ගමන් අනිත් හැමෝටමත් වටිනා ආදර්ශ සහ උපදෙස් ලබා දෙන එක ගුරුවරියක් වගේම ලාංකික යුවතියක් හැටියට ඔයා කරන වටිනාම දෙයක්. දුක් විඳීම ගැන සහ ඉලක්ක්යක් සාර්ථක කරගැනීමට මහන්සි වෙලා සතුටින් වැඩ කිරීම ගැන ඔයා ලබා දුන්න අවවාදය මහන්සි වෙලා ඉගෙන ගන්න ඔස්ට්‍රේලියාව ඇවිල්ල ඉන්න හැමෝටම වටිනා කතාවක්.
මගේ දුවත් මෙල්බර්න් වල උපාධි අපේක්ෂිකාවක් හැටියට තොරතුරු තාක්ෂණය හදාරනවා. ඇයත් ගුරුවරියක් වෙන්නත් ගොඩක් කැමැත්තෙන් ඉන්නවා. මං හැම තිස්සෙම ඇයට කිව්වත් වීඩියෝ බලන්න තාම විවේකයක් ඇයට නෑ. ඒ නිසා ඔයාගෙ වීඩියෝ බලල විස්තර ඇයට කියන්නෙ මම තමයි.
ඉතින් ඇන්ජි ඔයාටත් නිහඬ උනත් ආදරණිය සැමියෙක් බව පෙනෙන ස්ලයිටත් සුභ පතනවා ජීවිතයෙ හැමදේම සාර්ථක වෙන්න කියලා 😍🥰🥰❤❤❤
නිකම් ඉදන් කන්න පුරුදු උන අයට, වැඩ කරන අයව පේන්නෙ දුක් විදිනව වගේ...
😂😂😂🎉
Hi Anji, ඔයා කිව්ව කතාව හරියට හරි 💯. ඔය මෝඩ කතා කියන මිනිස්සුන්ට ඕවා කියලා තේරුමක් නෑ.එයාලා ලෝකේ දිහා බලන්නේ එයාලගේ රාමුව ඇතුලේ ඉදන්. You shouldn't even mind what is their opinion on your life.We really enjoying watching your volgs❤️
අපි මේ කොච්චර මහන්සි වෙලා වැඩ කලත් ලැබෙන පඩ්ය කාලා බ්ලා අපිට කැමැති දෙයක්වත් ගන්න බැරි තත්වයක් තියෙන්නෙ අක්කල හරි වාසනාවන්තයි අපිත් එක්ක බැලුවම මේ දවස් වල උපරිම උත්සහ කරන්නෙ රටකට යන්න. සුබ පතනවා හැමදාම සතුට්න් ඉන්න අක්කයි අයියයි.❤️❤️❤️😍😘
Very true..Srikans situation is pathetic..No money for anything when basic expenses are met
ලංකාවේ බහුතරයක් මිනිස්සු හිතන්නේ ලංකාවේ අය තමයි හොදම ජිවිත ගත කරන්නේ කියලා.අක්කා ගත කරන ජිවිතේ ගැන හීන මවන අපි වගේ අයට තමයි ඒකෙ හරිම වටිනාකම තේරෙන්නේ. ඔයාගේ video බලලා මං ඉගෙනගත්ත දේවල් නම් ගොඩාක් තියනවා. මමයි හබී දෙන්නම ගෙදරම ඉදන් job කරන්නේ. හැමදාම කෑම හදන්න වෙලාවක් අපිට නෑ. ඉතිං අපි ඔයාගෙන් තමයි ඉගෙනගත්තේ meal prep කරන්න. දවසේ වැඩ ඉවර වෙලා ඉතුරු කාලය අපි දෙන්නට නිදහසේ ඉන්නත් පුලුවන් එතකොට. Envelope challenge එකත් පටන් ගත්තා. අපි දෙන්න marry කරලා honeymoon එකට කොහෙවත් ගියේ නෑ. ඉතිං දැන් අපි සල්ලි එකතු කරන්නේ ඒකට. 🥰හරිම ආසාවෙන් ඒ වැඩේ කරනවා අපි දෙන්නම. ගොඩාක් ස්තුතියි අක්කා කියලා දෙන දේවල් වලට. Good luck ඔයාලා දෙන්නටම 💙
අනේ ඇන්ජි ඔයා ඔය කියන දේවල් ගනන් ගන්න එපා. මිනිස්සු ඔහොම තමයි .ඔය කම්මැලියො කියන කතා. ඔයාගේ තෑග්ග අපිට ලැබුනත් නැතත් අපි හැමදාම ඔයාගේ වීඩියෝ බලනවා, ඉදහිට comment දානවා. ඔයාලා දෙන්නා හැමදාම සතුටින් ආදරයෙන් ඉන්න ජේසු පිහිටයි .
ලංකාවෙ ඉන්නේ පට්ට කම්මැලි මිනිස්සු නංගී.නිකම් ඉදලා කන්න බලන් ඉන්නේ ලංකාවෙ අය.ඔයා ගොඩක් ආදර්ශමත් ජීවිතයක් ගෙවන්නේ.හරිම සතුටුයි.ඔයා මහන්සි වෙන නිසා දුක් විදිනවා වගේ සමහර අයට පේන්න පුලුවන් .
කවුරැ මොනවා කිව්වත් ලංකාවේ මින්ස්සු පුදුම කම්මැලි ඡාතියක්! කවුරැ හරි නිකන්ම දෙයක් දෙනකන් කට ඇරන් බලා ඉන්න තමයි දන්නේ. මට නම් පුදුම ආසයි ඔයාලා දෙන්නා එකතු වෙලා ආදරෙන් මහන්සි වෙලා එකපඅරමුනකට යන්න ගන්න උත්සහයට. මේ වගේ video වලින් අපි ගන්න ඕන ඒ වගේ positive thinking attitude මිසක් කෙනෙකුට ගරහලා දුක් විදිනවා කියලා වැලලෙන එක නොවෙයි. ඔයා ඡයෙන් ඡයම පතනවා!
ලංකාවෙ අය හරිම කම්මැලියි පිටරට වල ඉන්න අය එහෙම නෙවෙයි හොඳ ආකල්පයක් ඇතුව සුභවාදීව හිතන නිසා එයාල දියුණු වෙනවා.ඒව කරගන්න බැරි අය ඉන්නෙ හීනමානයෙන් ඒ නිසා එයාල හොඳින් ඉන්න අයට දේවල් කියලා සතුටු වෙන්න ට්‍රයි කරනවා.මම නංග ඔයාගෙ වීඩියෝ වලින් දැක්ක දේ තමයි ඔයා හරිම සැලසුමකට පිරිමහල වැඩ කරන බව ඒව අපිටත් පාඩම් ඒ වගේම හොඳට enjoy කරනවා ගෙදර වැඩ දෙන්නටම එක වගේ පිලිවෙලට පිරිසිදුවට කරන්න දන්නවා ආසයි දැක්කහම ඔයාල හරිම සරලයි පොලවෙ ජීවත් වෙන දෙන්නෙක්..
අක්කි ගැන මට මාරම ආඩම්බරයි.අක්කි එක්ක මම මුල ඉදලම හිටපු කෙනෙක් .අක්කි ජිවිතෙ දියුනු කරගත්තු හැටි මම හොදටම දැක්කා.මම අක්කිව ගොඩාක් follow කරන කෙනෙක්.අක්කිවගෙ කෙනෙක් දැනගන්න ලැබුනු එක මගෙ වාසනාවක් කියලයි මම හිතන්නෙ.
ඔයා කියපු දේ හරියටම හරි....ලංකාවේ ඉන්න වැඩි දෙනෙක් නිකන් ඉදලා කන්න බලාගෙන ඉන්නේ....ඒකයි මේ රටට මෙහෙම වෙලා තියෙන්නේ..
නෑ ..ලංකාවේ climate එකට ඉක්මනින් මහන්සි එනවා...අපිට ඒක පෙන්නේ කම්මැලිකම හැටියට...
මම බටහිර රටක සිට....
ඔළුවල තියෙන ඍණාත්මක ආකල්ප වෙනස් වෙනකම් කිසිම දියුණුවක් නැතුව ඔහේ ඉන්න පුළුවන් නංඟි. ඔයා ඇත්තටම බොහෝ දෙනෙක්ට ආදර්ශයක් වෙන සරල සුන්දර චරිතයක්. මං හැමදාම ඔයාගෙ වීඩියෝ එකක් නෑර සම්පූර්ණයෙන් බලන කෙනෙක්, හැමදාම කමෙන්ට් නොකළට. අර එන්විලොප් ටික ෆිල් උනාම පුළුවන් නම් ඔයාගෙ අල්ලපු රටටත් ඇවිත් යන්න එන්න. ආසයි ආදරෙන් පිළිගන්න. මං ඉන්නෙ ඔක්ලන්ඩ් වල. තෙරුවන් සරණයි ඔයාලට 💜️
මම අක්කගෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්නවා අපිත් උපාධි කරල job කරාට අපිත් තවම මහන්සි වෙනවා life එක හදාගන්න .ඒ අය කියන දේවල් හිතන්න එපා good luck ❤
Melbourne කිව්වොත් ඉතිං ඇන්ජි අක්කි තමයි මතක් වෙන්නේ❤❤..ආදරෙයි දෙන්නටම 😘💐
අක්කේ මං ඔයාගේ videos බලන්නේ ගොඩාක් ආසාවෙන් මෙච්චර කාලෙකට මං comment කරලා නෑ ඔයා ගොඩාක් ජීවිතය ලස්සනට ගත කරන්න ඕනි විදිහ කියලා දෙනවා..මං ඉස්සෙල්ල Teacher කෙනෙක් වෙන්න කැමති උනේ නෑ ඒත් ඔයාගේ videos වලින් මං ගොඩාක් දේවල් ඉගෙන ගත්තා.මං හිතපු විදිහ වෙනස් කරා ගොඩාක් සතුටම දේ මං දැන් teacher කෙනෙක්
අනෙ අක්කෙ කවුරුවත් කියන දෙවල් අහන්න එපා ඇස් වලට කටු අනිනවා වගෙනෙ සමහරක් මිනිස්සුන්ට...අක්කා හැමදේම කියලා දෙන්නෙ හැමොටම දෙයක් ලබා ගන්න තම තමන්ගෙ ජීවිතේට...අක්කා කිව්ව කතාව නම් සහතික ඇත්ත අක්කෙ.....🔥🔥🔥👌👌👌මම අක්කගෙ ආසම දේ meal prep තම ඉතිම්...🥰🥰🥰ස්ලායී අයියගෙ සුප් එක අක්කගෙ ස්පෙගති එක මරු🔥🔥🔥👌👌👌සුභ ආරංචිය නම් නියමයී අක්කෙ🥰🥰🥰චොකලට් ගොඩාක් කන්න පුලුවන්🥰🥰🥰ආදරෙයී පරිස්සමෙන් සතුටෙන් ඉන්න❤❤☸️✝️🙏🙏💪
❤
❤
ජිවිතේ සතුටින් ඉන්න නම් තරුණ කාලේ මහන්සි වෙලා වැඩ කරන්න ඕනේ.තමන්ට ආස කරන කෑමක් කන්න විනෝද චාරිකාවක් යන්න නිකං උඩ බලාගෙන හිටියට කිසිම දෙයක් ලැබෙන්නේ නැහැ ඔය දෙන්නට තව තවත් ධෛර්යය ශක්තිය ලැබේවා.
මමත් එකගයි
අක්කි පල්ලියත් බලන්න ආසයි. පුලුවන් නම් පල්ලියෙත් video එකක් දාන්න. ❤ අදත් video එක ගොඩක් ලස්සනයි
Negative comments ගනන් ගන්න එපා අක්කි... ඔයා ලංකාවෙ හිටියා නන් ඔයා කිව්වා වගේ ඔය කිසි දෙයක් කර ගන්න වෙන් නෑ..
Wow😍😍😍 ඒක මරු give away එකක් අක්කි
අපි බලාගෙන ඉන්නවා ❤
දුව මේ ලංකාවේ සමහරක් හරිම කුහකයී.. කීයක් හරි හොයාගෙන ඔහේ දුක් විදිනවා... අපි හොදට ඉගෙන ගෙන හොද රස්සාවල් කරන අය, ඒත් දැන් ලංකවේ ජීවිතේ ගෙනියන්න හරි අමාරුයි... මේ comment කරපු කෙනා කොහොම සැපට ලංකාවේ ඉන්නවද දන්නේ නෑ.. ලංකාවේ සැපට ඉන්නේ 225 විතරයි...
Hariyata hari
අනිත් අයගෙ කතා හිතන්න එපා නන්ගි ඔයා ගෙ වීඩියෝ හැමදාම බලනවා ඔයාලා හරි වාසනාවන්තයි.මමනම් පෞද්ගලික ව හරිම කැමතියි ඔයාට .ආදරෙයි ගොඩාක් .(සිල්වෙස්ටර් සිල්වෙස්ටර් කියන්නෙ නැතුව ස්ලය් කියන්නකො අනේ ඒක ලස්සනයි )
ඔයානම් හරිම උත්සහවන්ත දරුවෙක්. මං අපේ දුවටත් ඔයවා ආදර්ශයට ගන්න කියලා දුන්න. තෙරුවන් සරණයි
ඇත්තටම ඔයා අපේ generation එකේ අයට හොද motivation එකක් . ඇත්තටම අපේ girls ලා ගොඩක් මේ රටේම උත්සාහෙන් ඉගෙන ගෙන වැඩ කරල ගොඩක් හොද තැන් වල ඉන්නව. ඔය වගේ අදහස් දාන්නෙ හැම දේම නිකම් ලැබෙයි කියල හිතාගෙන ඉන්න කම්මැලියෝ
We work hard in 🇦🇺 to live happy peaceful life here. Focus, time management & hard work are the key factors and you guys are doing well on those aspects...Be strong akki. You go girl!!!🎉🎉🎉
දැන් හොදටම රෑ වෙලා.ඒත් නංගිගෙ video එක දැකල බලන්නම හිතුන.මගෙ චූටි පුතා අහනවා අම්ම හැමදාම ඔය නැන්දව 4න් එකෙන් බලන්නෙ ඇයි කියල .
I think both of you are an example to all young people. You're earning and saving money in an honest way. Nobody can call it suffering! I think young people should admire and learn from you, how to live a happy life without being a burden on anyone. Your parents are blessed for having children like you! Wishing you both God's Blessings for a wonderful future. ❤❤
❤
මහන්සි වෙන්න ඔනේ ජීවිතය සතුටින් ගෙවන්න දොා්ණි ඔයාල හැමදාමත් සතුටින් ජීවිතය ගෙවන්න ජේසු පිහිටයි ආදරෙයි හැමදාමත් ❤️
❤️❤️ කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසියයුතුයිනේ අක්කා
කොහොමත් ඔහොම තමා තමන්ට නොලැබෙන දේ අනික් අයට ලැබෙනකොට දරා ගන්න බැරි අය තමා වැඩි හරියක් ඉන්නේ ...
කොහොමත් අපි මහන්සි වුනොත් ඒක තමන්ට තමා අක්කා කවදා හරි ❤️❤️❤️
ලංකාවේ හිටියත් ලෝකේ කොහේ හිටියත් හම්බ කරගෙන ගොඩ ගිය අය තමා ඒකේ වටිනාකමක් දන්නේ අක්කා ..
මම වුනත් ඉස්කෝලේ ගිහින් උගන්වලා ආවත් අමතරව කීයක් හරි හොයා ගන්න ක්ලාස් එකක් කරන්නේ ඒ දවසක හැබෑ කරගන්න හීන දකින නිසා..
ඔයයි අයියයි ඇත්තටම ලොකු මෝටිවේශන් එකක් අක්කා ජය වේවා ඔයාලා දෙන්නාටම ❤️❤️❤️
මාත් ඔයාගෙ 100 envelopes challenge එකට joint වුනා. හරිම සතුටුයි.❤😊
සාමාන්‍යයෙන් කිරිබත් හදන්න පාවිච්චි කරන්නේ බාස්මතී හාල් හරි කැකුලු හාල් හරි. ඒත් මම අහගෙන හිටියේ ඇන්ජි සූදුරු සම්බා වලින් කිරිබත් හැදුවා කියලා. මම දන්න විදියට සම්බා හාල් වලින් කිරිබත් හදන්න අමාරුයි . ඒත් ඒ කිරිබත් එක හොදට තියනවා දැක්කා.
අපිටනම් හරි ආසයි ආඩම්බරයි ඔයාලා ඔය ගෙවන ජීවිතය ගැන...සුබපැතුම්
මම නම් ගොඩක් සතුටුයි දුව මම නම් ඔයා ගැන ගොඩක් ආඩම්බරයි හරිම ආදරෙ හිතෙනවා දෙවි පිහිටයි
හරිම ආසයි ඔයාලා දවසින් දවස දියුණු වෙන හැටි, සහයෝගයෙන් වැඩ කරන විදිය බලන්න .. ඔයාලා දියුණුවෙන් දියුණුවට පත් වීමට දේවාර්ශිවාද ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා !!!!
දුවේ ඔයා හරි දක්ෂයෙක් ප්‍රභාස්වර මුහුණකින් වාසනාවන්තව ජීවිතයට මුහුණ දෙනවා🙏දරුවෝ අපේ රටේ ආයතනයක වැඩ කළාම තව දෙයක් කරන්න තරම් මානසික ශක්තියක් ඉතිරි වෙන්නේ නැහැ,හැම වෙලාවෙම ප්‍රබලයා දුබලයාව අසීමිතව තලා පෙලනව,මොළේට හානි කරලයි හවසට ගෙදර එන්න දෙන්නේ,ඒ ගැන කියන්න දේවල් ගොඩයි පුතේ ඒත් ඔයාට මේවා විසඳන්න බෑ,☺️☺️☺️
My advice to you is to not even bother entertaining those stupid comments by replying to them. සමහර ලංකාවේ අයගේ මානසිකත්වය නිකන් ඉඳන් සල්ලි හම්බකරන්න. ඊට පස්සේ ලොකු ලෝන් එකක් අරන් එහා ගෙදර මිනිහගේ දුවගේ වෙඩින් එකට වඩා ලොකු වෙඩින් එකක් ගන්න , දරාගන්න බැරි තරම් ලොකු ලෝන් එකක් අරන් වහනයක්, ගෙයක් ගන්න. :)
මාත් පටන ගත්තා Envelope challenge එක. දැන් 37 ක් ඉවරයි.
❤️❤️❤️
E mokakda e mta kiyanna plz
මන් හරි ආසයි අක්කි ඔයාගෙ වීඩියෝ බලන්න ඉගෙන ගන්න ගොඩාක් දේවල් තියෙනවා ඒවා බලනකොට ඇත්තටම හරි අක්කි අපි මහන්සි වුනොත් තමයි අපේ හීන හැබෑ කරගන්න පුළුවන් වෙන්නෙ නිකන් හිටිය කියලා බෑ 😅 ඔය ඉරිසියාවට කියන දේවල් ගනන් ගන්න එපා අක්කි ආසාවෙන් ඉන්නෝ give away එකට ❤ චොකලට් කන්න 😊
මාත් අක්කි එක්ක 100 envelopes challenge එකට join වුණා...🙊🙈 ඒකෙ සල්ලි එකතු වෙනකොට පුදුම සතුටක් දැනෙන්නේ❤️
එක එක්කෙනා කියන කතා නිසා ඔයගේ ගමන නවත්තන්න බැනේ අක්ක. අදරෙයි අක්කා අය්යා රැවුල කපපුවම පොඩ් බබෙක් වගෙලු අපේ බබා තමා කියන්නෙ..😍😍
පුතේ මම ඔයා ගැන හරිම ආඩම්බරයි ඔයා ගෙ vedios
බලන්න ත් අනිත් අයට කියනව.එකිනෙකා ගෙ life style එකිනෙකට වෙනස්. ඔයා හරිම active දරුවෙක්. ඔයා මේ ගැන කියපු හැම දේම
ඇත්ත .අපේ රටට මේ ටික වෙලා තියෙන්නෙ ඔය ආකල්ප නිසා තමයි .
Wish you healthy & happiness 💕
.
Oya hari shoooi ane..අතනම් ඉනට තියාගන්න එක පුරුද්දක් වෙලා..❤
අක්කේ මම ඔයගෙ විඩියො ගොඩාක් බලනව.....මම ප්‍රග්නන්ට් මට බබ ලැබෙන්න දින තියෙන්නේ අගෝස්තු 16 මගෙ උපන්දිනේ දවසෙ...මගේ බබ වාසනාවන්තයිනම් ඔයගේ තැගී අපිට ලැබේයි කියල විස්වාස කරනවා....ඔයල දෙන්නට ජේසු පිහිටයි.......
Akkage videos බලන හැම දවසකම අනෙ මටත් අක්කා වගෙ ඉන්න තිබුනානම් කියලා හිතෙනවා.අක්කගේ videos අවුරුදු 10 විතර කලින් මට හම්බවුනානම් කියලා හිතෙනවා.එ තරමටම මං අක්කගේ videos වලට ආසයි .අක්කට ආදරෙයි ගොඩාක් .❤❤❤❤❤❤❤
God bless putha!!✝️✝️❤❤😘😘
Owa ganan ganna epa ,oya denna godak sathutin innawa penawa.harima sathutui ewa dakkama.
Budusaranai puthe .oyala duk widinawa kiyala matanm hithenne ne.lankawe godak aya balanne ohe nikamma dawasa gewannane.e wagema white coller job witharaine karanne .suba anagathayak puthe !
ඕස්ට්රේලියාවට අලුතෙන් එන අයට ඔයාගේ වීඩියෝස් ලොකු මෝටිවේෂන් එකක්. අනිවාර්යයෙන් ලංකාවට වැඩිය ගොඩක් දේවල් achieve කරගන්න මෙහෙ අවස්ථාව තියෙනවා.
Good News නංගි
ඔයගෙන් මාරම මෝටිවේශන් එකක් ගන්නවා මං නම් අක්කෙ.කවදහරි ඔයාව හම්බවෙන්න පුලුවන්නම් ඒකටත් මාරම ආසාවෙන් ඉන්නවා ❤
පුතා කට්ට සම්බලයට ලූනු අඩුවෙන් දාන්න එතකොට රස වැඩියි
අක්කි කියපු හැමදේම ඇත්ත..අපි මහන්සි වෙන තරමට තමයි දියුණුවක් ලබන්න පුලුවන්..අක්කි අපිට ඕස්ට්‍රේලියාවට job එකකට එන්න පුලුවන් විදි ගැන video එකක් කරන්නකෝ....ආදරේයි අක්කි..❤❤❤❤
අක්කියි, අයියයි couple එක together හරිම cute 🥰🥰🥰🥰🥰💖. අක්කිට මං හරිම කැමතියි කෙලින්ම ඇත්තම දෙ කියන නිසා. ඒ වගේම වීඩියෝ තුලින් පැහැදිලිව කියලා දෙනවා කියන්න ඕනෙ දේ. 🙏💐
අක්කිගෙ කෑම මේසයෙන් ඇත්තම මල් දාපු natural flower vase එකක් තියන්න.
ගොඩක් අයට අනිත් අය හොදින් ඉන්නවා බලන් ඉන්න බෑ . එතකොට ඒක අවුල් කරන්න මොකක්ම හරි කියලා තමන් කැපී පෙනෙන්න යනවා. Full time job එකක් ද, part times jobs විතරක්ද කියන එක නෙවෙයි තමන්ගෙ දියුනුව වෙනුවෙන් මහන්සි තමන්ම වෙලා වැඩ කරගන්න පුළුවන් කාලයෙ කරගන්න එක තමයි බුද්ධිමත්කම. එහෙම නැතුව " වැඩ කරන මිනිහාත්, නොකර මිනිහත්" දුක් විදිනවා කියලා කියව කියව අනුන්ගෙ ජීවිත අස්සෙ තමන්ට සැනසීම හොයන එක නෙවෙයි වීරකම. හොර මැර තක්කඩිකම් නැතුව තමන්ගෙ මහන්සියෙන් හම්බු කරන් තමන්ගෙ පාඩුවෙ ජීවත් වෙන එක. කියන හොදත් නරකත් හයියක් කරන් තමන්ගෙ දියුනුවට යන්න අක්කි. කොහෙ උනත් නරි උඩු බුරලනවා හදට. එහෙම කියලා හද වැටුනෙත් නෑ පායන් නැතුව තිබ්බෙත් නෑ .
🌷🌷🥰💖 බුදුසරණයි ඔයාලට.
ඔයා හොද ළමයෙක් පැටියෝ...wish you all the best❤❤
ජිවිතේ සතුටින් ඉන්න නම් තරුණ කාලේ මහන්සි වෙලා වැඩ කරන්න ඕනේ.ඔයා කියපු දේ හරියටම හරි
අක්කා කියපු දේ හරි.නමුත් අක්කේ අපේ ලංකාවේ කොච්චර වැඩ කාත් හම්බ වෙන්නේ එකම පඩිය අක්කේ . මාසෙන් මාසේ පඩි වැඩි වෙන්නේ නෑ නේ ඒකයි අවුල
වාව්...😮 මන් ඔයාට කියන්න හැදුවා විතරයි අක්කේ අපිට මොනව හරි ඔහෙ තියෙන දේවල් එවන්න කියලා..ඒක මතක් උනේ ඔයා මැකරල් එක පෙන්නකොට...මොකද මමයි අම්මයි දෙන්නම මාරම ආසයි සැමන් කන්න...ඒත් මෙහෙ හොද ඒවා නෑ..මෙහෙ තියෙන ඒවා රහත් නෑ..අපේ කවුරුත් රට නෑනේ ඉතින් ගෙන්න ගන්නවත්..😢..මේ කරන්න යන වැඩේ නම් අනර්ගයි අතිවිශිෂ්ටයි 🎉❤
ආක්කිගෙ හැම වීඩියෝ එකකින්ම අක්කිගෙන් අපේ ජිවිතයට ඉගනගන්න ඩොඩක් දේවල තියනවා ❤️ ගෝඩක් ආදරෙයි අක්කි ❤️ හැමදාම සතුටින් පරිස්සමට ඉන්න අක්කි & අයියා ❤️🤗😘
U will always find people who will say unwanted things. Best is to ignore them and keep on doing what u feel is good
Lovely video darling. U are an good example to the younger generation. I love your videos. Me and my hubby we both watch together. I always dont comment but I watch all your videos. I am soo happy to see you both working together. U have got a good hubby. Very silent Like my husband. Also he is helping u in cooking. That's how husbands and wives should be. must understand each other and live happily sharing everything. U are a lucky girl. God will bless u more. I have a big daughter like u. She always tells about her future husband should be sharing and understanding in everything. I hope and pray she will also get one like your hubby. Give my regards to your loving hubby. Take care. Bye for now.
I hope ur daughter will find a good husband one day who will help her in house work and share everything equally. Then the marriage is beautiful ! ❤️
@@LankaninMelbournethank u. Yes dear I hope and wish. If it is God's will.
Hadawathinma adare karanawa oyala dennata......❤
නිදහසේ ඉන්නවා කියපු කෙනාට ඔය මොනවත් කරන්න බෙහෙ. Congratulations you both
අන්ජි ඔයා හරිම වීවුර්තඉ හොඩය් ඔයා comment කරපු eka
Good motivation ❤
Lankawe minissu nidhase innawa kiyanne kanawa , bonawa , nidagannawa , anunge opadupa hoyana ekatane akke....oya niyama life ekak gewanne...👌💖🔥
ජීවිතේ ජයගන්න හරි මඟ හොයන්න පටන් ගත්තෙ අක්කිගෙ විඩියෝස් දැකලා..ගොඩාක් ස්තූතියි
අක්කා ඇත්තටම ගොඩක් හිත හොද කෙනෙක්. අක්කාගෙ වීඩියෝ බලන්න අරං මං දැං අවුරුදු එකහමාරක්. ඔයා නිසා මං ගොඩක් motivate වෙනව
මං ආසම කොහෙන්හරි gift Box එකක් එවනවට මොකද චුටිචුටි pack වලට මං ආසයි
හරිම නිහතමානී කෙනෙක් ඔයා. Job එකක් තියනව කියල තිබ්බ notice එකත් පෙන්නුව vlog එක අතරෙම...මාත් envelope challenge එක කරනවා....husband ගෙන් සල්ලි අරන්...🤭🤭
අරමුණක් එක්ක වැඩ කරන අයට මහන්සි වෙනවා කියන්නෙ ආයෝජනයක්❤😊
Apith ලැබෙයිද චොකලට් නංගී
Chocolate matath oni nangi.oyalage jivethya harima lassanata gewanawa.hadawathinm mama oyala dennata suba pathanawa.❤❤oyalage vedio balanakota apitath sathutuyi .
සලයි මල්ලි හරිම හොඳයි .පුළුවන් කාලේ හැමදේම කරගන්න ඕන .
ආසාවෙන් හැමදාමත් බලනවා දැන්...ඇබ්බැහි වෙලා අක්කේ ඔයාට..අයියා නියමයි ...ඇත්තමයි අක්කේ අපි ලංකාවේ කාලේ කනවා කෑම කනවා කියලා..cooking video වලට තමයි මම ආසම අක්කේ😍
Anji, ඔයාල දෙන්න ටිකක්වත් රන්ඩු වෙන්නෙ තරහ වෙන්නෙ නැද්ද? මාත් මගෙ husbandනුත් ඔයාල වගේ..ඒ උනාට පොඩි පොඩි රන්ඩු යනව හිටපු ගමන්..හැමදාම ටිකක්වත් තරහ නොගෙන ඉන්න tricks ටිකක් කියන්න..happy for you guys❤
මොන පිස්සුද ලංකාවේ හිට්යන්ම් ඔහොම ඉන්න බෑ.. කාර් අරං ගෙවල් අරන් සාමාන්‍ය පවුලකට අමාරුයි .. ඔහෙ ඉන්න එක හොදයි
Ogollan ekka jeewath wenawakiyala hitenawa mewa balanakota. Paluwen inna welawakata oyalage ekamuthuwa satuta gana satutin balanawa. Tamange aya wage danenne. Oyala karana dewal aadarshayak hamotama aderei❤
කොහොමත් ජිවිතේ දුකක් තමයි . හිතන්නේ සැප විඳිනවා කියලද ?
හරිම ආසාවෙන් ඔයාලගෙ videos බලන්නේ.. ගොඩක්ම වැදගත් දේවල් තියෙනවා Dear.. Thank you.. 💕🌹💕💕🌹💕
Ane akki oyage hama vidio ekakma man balanawa harima lasasani ewagem oya du upades tikath hodai akki oya natthalata karanna yana wade supri akki mata podi puthala 3k innawa kamathinm matath gipht 1 ewanna bs oyala 2ta
තව ටික දවසක් යද්දි අක්කි මගේ සිහින තාරකාවිය වේවි. ඒ තරම් ආසයි video වලට..😊chocolate එකක් මටත් ඕනි.. 😇😇😇🤗🤗🤭
oya nam harima piliwelai . mama harima asai oyage wada walata. kawruth kiyana pissu katha ganan ganna epa. mahansi wenne nathuwa diunu wenna bane . ikmanatama salli labila niwaduwakata ratakat yanna labewa .
God bless you both . ❤❤❤
මිනිස්සුන්ට ඉරිසියාවට හිතෙන දේවල් අක්කේ.. මාත් ආසයි ඔයා වගේ වෙන්න.. ඒත් මං පරක්කුයි.. ❤
අක්කි ඔයාගේ vlogs බලන්න හරිම ආසයි. දවස ගෙවෙද්දී රෑ වෙලා මේක බලද්දී හරිම සතුටක් දැනෙනවා. ඔයාලා දෙන්නට බුදු සරණයි. මම අමීෂා...
මෙහෙමයි මහන්සි වෙලා ඔයා වගේ කාර්‍යක්ෂමව ඉන්නත් ගඩ්ස් තියෙන්න ඕන.. කම්මැලි කෙනෙක්ට සාර්ථක වෙන්න බෑ. මම නම් ආසයි බිසී වෙන්න.. සල්ලි තිබ්බත් නැතත් වැඩ කරන්න අසයි මම.. උපතින්ම දෙමව්පියන් ගෙ අසාමාන්‍ය ධනයක් තියනවා නම් ඔන්න වැඩ නොකර සැපට ඉන්න පුළුවන්.. සැප කියලා කියන්නෙ සල්ලිම නෙවේ.. හිතේ සතුටයි සල්ලියි දෙකම තියනවා නම් තමයි සැප විඳිනවා කියලා කියන්න පුළුවන්.
Don't worry with the others negative feedback. You are a role for us now. Keep it up 💪❤️
අක්කෙ මං අහල තියෙනවා පිට රටවල හෙයා කටින් එක්කට සෑහෙන ගානක් යනව කියල.දවසක ඒ ගනට්ග් වීඩියෝ එකක් කරන්නකො