King Rajasinghe's Cemetery - රාජසිංහ රජුගේ සොහොන සොයා ගිය ගමන

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2024

ความคิดเห็น • 64

  • @දැනුම්සවිය
    @දැනුම්සවිය 3 ปีที่แล้ว +25

    ඔය කියන්නේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ගැන නෙවෙයි. පලමුවෙනි රාජසිංහ රජූ ගැන.

    • @දැනුම්සවිය
      @දැනුම්සවිය 3 ปีที่แล้ว +6

      උණ කටුව ඇණුනේ පලමුවන රාජසිංහ රජතුමාට.

    • @resetsavior2181
      @resetsavior2181 2 ปีที่แล้ว +4

      සීතාවක රාජසිංහ, මායාදුන්නේ රජුගේ පුතා

  • @madhushanpeiris5244
    @madhushanpeiris5244 2 ปีที่แล้ว +6

    ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ ෆොටෝ එකක් දාන්නේ මොන එහෙකටද 👎

  • @amilarajasingha5012
    @amilarajasingha5012 ปีที่แล้ว +8

    පුරාවිද්‍යා වේ උන් මොනවද දන්නේ. උන් වැඩකරන්නේ කොඩ්වින්ටන් කියපු විදිහටනේ.

  • @amilarajasingha5012
    @amilarajasingha5012 ปีที่แล้ว +6

    ඔය පොටෝ එක අයින් කරලා දානවා මේ ක. අපේ රජතුමා ගැන දැනගන්න ඕනනම් එනවා මාව මුනගැහෙන්න අපි ළඟ තියෙනවා තොරතුරු

    • @newmobile9414
      @newmobile9414 11 หลายเดือนก่อน

      Attamatama Rajatuma marune hite duken neda? Eya vate hitapu goda denek eyagen projojana gatta misak eyata adare kale na neda? Aritaki Kirivedu perumal kiyanne hoda kapatiyek neda? Minihata Buddagama ekka akamatak tibba neda? Rajatuma hoda unat eyage vate hitapu un aul nisa tama yudda dinanna Bari une. Eyata godak Sinhala haturo hitiya neda?

  • @hasithaabaddegama3258
    @hasithaabaddegama3258 4 ปีที่แล้ว +12

    සීතාවක රාජසිංහ රජු ගැන කියලා ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගෙ පින්තූර දාන්නෙ පිස්සුද

  • @user-qv1ue4ln7v
    @user-qv1ue4ln7v หลายเดือนก่อน

    ඔයා කියන්නෙ සීතාවක රාජසිංහ රජු ගැනනන්ම් මොකටද ලංකාවෙ අවසාන රජතුමා වන ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ චායාරූපයක් දාගෙන මේ වීඩියෝ එක කරෙ විව්ස් බලා පොරොත්තුවෙන් නේද බලපන් මේ වීඩියෝ එකත් බාගෙටනේ තියෙන්නෙ 😂

  • @LakshanMolagoda-d1q
    @LakshanMolagoda-d1q 4 หลายเดือนก่อน

    කීර කොටුවක සිටි කන්නසාමි නම් වූ සාමාන්‍ය මිනිසෙක් .
    ඔහු තුල රාජකීයත්වයක් නෑ.

  • @gurugegdk6826
    @gurugegdk6826 2 หลายเดือนก่อน

    ඉතිහාසය නොදන්න උන් වීඩියෝ චැනල් කරන්න ගියාම ඔහොම තමයි

  • @sugathasenasamarasinghe2583
    @sugathasenasamarasinghe2583 2 ปีที่แล้ว +8

    සිංහල රාජාවලියේ ශ්‍රේෂ්ඨ ප්‍රතාපවත් නරපතියෙක්..

  • @dukekandy4679
    @dukekandy4679 ปีที่แล้ว +2

    අයියෝ , අයියෝ , මතෘකාවෙන් පිටගිහින් අන්තිමේ නතර උනේ පුකෙන් .. දෙන්නම මරු 😅

  • @AndrasGraant
    @AndrasGraant หลายเดือนก่อน

    මෙම උණකටු ගොඩාක් විෂයි

  • @DanushKumara-j9d
    @DanushKumara-j9d ปีที่แล้ว

    Ou mokada අන්තිම sri wikrma රාජසිංහ රජු ingrisin ඉන්දියාවට pitu wahal කරnawane...

  • @jayarathanabandara6019
    @jayarathanabandara6019 2 ปีที่แล้ว +3

    සවුදි

  • @wimalkumarathunga533
    @wimalkumarathunga533 2 ปีที่แล้ว +14

    රාජසිංහ රජුගේ සොහොන තියෙන්නේ ඉන්දියාවේ.තමිල් නාඩුවේ මං දන්න විදියට.

    • @lahirudilshan9417
      @lahirudilshan9417 2 ปีที่แล้ว +4

      මෝඩයො ඒක ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාගෙනේ මේ කියන්නෙ සීතාවක රාජසිංහ රජතුමා ගැන 😂

    • @wimalkumarathunga533
      @wimalkumarathunga533 2 ปีที่แล้ว +2

      @@lahirudilshan9417 හොදයි මහා මෝඩයෝ..😂😂කොතනද ශීතාවක රාජසිංහ නම කියවෙන්නේ 😂😂

    • @Sandakathmini01
      @Sandakathmini01 2 ปีที่แล้ว +1

      ඔව් ඔබ හරි. වඩිග රජා පිටුවහල් කරනවා

    • @lahirudilshan9417
      @lahirudilshan9417 2 ปีที่แล้ว +10

      @@wimalkumarathunga533 සීතාවක රාජසිංහ රජතුමාගැනවත් දන්නැති මෝඩ පක්කු ඉතිහාසය පීරියඩ් කට් කරපුවම ඒම තමයී ...😂

    • @wimalkumarathunga533
      @wimalkumarathunga533 2 ปีที่แล้ว

      @@lahirudilshan9417 අපිට ඉතිහාසය උගන්වන පක්කු හරියට උගන්නපං.අපිත් ඉතිහාසය චුට්ටක් හරි දන්නවා.රාජ සිංහ කිව්වම හැමෝම එක රාජ සිංහ නෙවෙයි නෙ.මහාචාර‌්‍ය ගොබ්බයො😂😂

  • @NishshankaManohara-g8n
    @NishshankaManohara-g8n 9 หลายเดือนก่อน

    ඔය තැනට මං ඕනතරම් ගිහින් තියෙනව.. වටිනාකම් අතින් ඉතා වටිනා තැන.. ගොඩක් දේ අභාවයට ගිහිල්ල

  • @sudarsha1234
    @sudarsha1234 ปีที่แล้ว +1

    what happened to the Queen of king rajasinghe ?

  • @virajjayamanna491
    @virajjayamanna491 5 หลายเดือนก่อน

    පිට කවරෙ බලලා පොත් ගන්න හොඳ නෑ

  • @jayalaludagepalage9472
    @jayalaludagepalage9472 ปีที่แล้ว

    නොදැනුවත්කම....වෙලේ යනව කියල පොලේ යනව...

  • @MohMoh-eq1qk
    @MohMoh-eq1qk 8 หลายเดือนก่อน

    Gurugalla pare Ai boru kiyanne😊

  • @gaminikumara9537
    @gaminikumara9537 ปีที่แล้ว

    see wickama raju otana wala demme neha suddanta auwela ouge siyaluma mutu menic aragena indiawata muhuden pituwahal kala indiawe madduma bandarata karapu aparade nisa ow bayen tenak kiyanne nethiwa hengila hitiya indiawe ow kawrundei nodena samanya puddgalayek vidiyata miyagiya

  • @දැනුම්සවිය
    @දැනුම්සවිය 3 ปีที่แล้ว +3

    හොඳයි

    • @sithruproduction1219
      @sithruproduction1219 2 ปีที่แล้ว +1

      balen denna eapa yako

    • @gihanrangana6193
      @gihanrangana6193 2 ปีที่แล้ว

      2d🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🥰❤❤😪😪😮🤐🤐🤐🤐😜😜

  • @amilasadaruwan2696
    @amilasadaruwan2696 ปีที่แล้ว

    Kanim nokara komada hariyata rajasinha rajjuruwange kiyanne.

  • @PriyanthaKumara-ik9th
    @PriyanthaKumara-ik9th ปีที่แล้ว

    😂 pala pala yanna 😂Boru nokiya

  • @kumarisitha5161
    @kumarisitha5161 ปีที่แล้ว

    Tikiri kumaraya thama rajasinha Namin raja une.aya thama anthima Sinhala Raju.

  • @දැනුම්සවිය
    @දැනුම්සවිය 3 ปีที่แล้ว +4

    හොඳයි.😎😎😎

  • @sakalatv7001
    @sakalatv7001 ปีที่แล้ว

    Good reporter ....

  • @dharmasirihitinamaluwage501
    @dharmasirihitinamaluwage501 ปีที่แล้ว

    Boru.oya

  • @haafiztinegoldman9811
    @haafiztinegoldman9811 2 ปีที่แล้ว

    seems to be a muslim tomb, head N leg stone are kept the same way, we can also see whether he's buried facing mecca.
    Buddhist copy hindu system of cremation. Anyway this king's real name is Rajasingam he's a hindu tamil origin ruler. Further studies needed.

    • @Sandakathmini01
      @Sandakathmini01 2 ปีที่แล้ว +1

      Crazy thoughts.
      See where is your brain 🧠 located.

    • @haafiztinegoldman9811
      @haafiztinegoldman9811 2 ปีที่แล้ว

      @@Sandakathmini01 you've a bankrupt mindset can't help.

    • @uvindulakal7446
      @uvindulakal7446 2 ปีที่แล้ว +3

      He's a sinhalese born king named Rajasinha the 1st his father is seethavaka mayadunne...and he converted to the religion of hindu and destroyed buddhists and temples in the last of his life..the tamil origin kings come after the sinhalese king Sri veera parakrama narendrasinghe..the first nayakkar king is Sri vijaya rajasinha

  • @laxhmiperera7215
    @laxhmiperera7215 2 ปีที่แล้ว

    Muge. Sohonatatath. Hena. Gahanna. One. Ahalepola. Pawoolata. Karapu. Det. Kalakanni. Ya. Gotabaya. Wagemai.