අතක් උස්සලා කොහොමද ඒ ආශිර්වාදය දෙන්නේ ? - Johrei in Sri Lanka | LSKF | Y W M | Chat Box

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024

ความคิดเห็น • 126

  • @SriyaniChandralatha-u2g
    @SriyaniChandralatha-u2g 6 วันที่ผ่านมา +1

    මේක ගොඩාක් හොද සංවිධානයක්...හැමොටම දැනුම ලබාගැනීමට පුළුවන් ජීවිතේම සතුටින් ඉන්න පුළුවන්.....සම්බන්ධ වෙන්න..ජීවිතේ l00%ක්ම දිනන්න පුළුවන්...අවසානයට සංසාරය ම දිනන්න පුළුවන් ... eahipassiko...❤❤❤

  • @LakshmanGunathilak-js8ux
    @LakshmanGunathilak-js8ux หลายเดือนก่อน +1

    උතුම් වූ ආගමික ශාස්තෘවරුන් මෙ ලොකයට දායාද කරපු උතුම් වූ විශ්ව ශක්තිය හෙවත් දෙවියන් වන්දනා කරන ආධ්‍යාත්මික දර්ශනයක් තමයි මෙය.මෙහි අභ්‍යන්තර ය ට පිවිස බැලියයූතුයි.පිටින් බලා විවෙචනය කිරිමට පෙර.මමත් මෙයින් සැහෙන ප්‍රාතිහාර්ය න් දැක තිබෙනවා.මෙය සත්‍යයක්.අපි අදහන ආගම කෙරෙහි
    භක්තිය ඇතිකරවනවා.නමුත් මෙය එක් ආගමකට කොටු කළ එකක් නොවෙයි.අවබොධයෙන් තේරුම් ගත යුතු දෙයක්.මොකද විශ්ව ශක්තිය හෙවත් දෙවියන් ලෝක ජාතිකයකු වන නිසා.

  • @chandrikakalyani3771
    @chandrikakalyani3771 ปีที่แล้ว +11

    බුදුසරනයි ⁣ මෙයුෂි සාමාතුමාගෙ පිහිටයි .මෙය උතුම් සංවිධානය ක් මම මෙහි වැදගත් සාමාජිකාවමි.මෙහිසාමාජිකයින්.ආධ්‍යාත්මික ව.ලස්සනයි පිරිසිදුයිහැඩයි

  • @chathurangajanaka5320
    @chathurangajanaka5320 ปีที่แล้ว +8

    බුදු සරණ යී..සියලුම දෙනාට මේයීෂූ සාමා තුමන්ගේ පිහිට දිව්‍ය මය ආලොකයලැබේවා..බුදු දහම ප්‍රායෝගිකව ක්‍රියාත්මක වේන්න අවස්ථාවක් ලෙස සැලකිය හැකිය .මෙම දර්ශනය සත්‍ය වශයෙන්ම සත්‍යකී..අපේ අම්මාත් 🌻 සුව පත්වුනා මේම දර්ශනය හරහා..මේයීෂූ සාමා තුමනී ඔබ වහන්සේට බොහොම ස්තුතියී..

    • @YWM_Official
      @YWM_Official  ปีที่แล้ว

      බොහොම ස්තුති 💐💚

  • @KushiPujani
    @KushiPujani 2 หลายเดือนก่อน +1

    Budusaranai me viswa saktiyata.obatumanla siyaludenata viswye balayen satuta samadanaya samaya pirewa.devipihitai

  • @dineeshalakmali2598
    @dineeshalakmali2598 ปีที่แล้ว +7

    2014 මමත් සම්බන්ධ උනා.මටනම් සතියකින් ප්‍රතිඵල ලැබුන ...මෙය සත්‍යක්...බුදු දහම ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙන්න අවස්ථාවක් ගොඩක් හොදයි.මම 2014 සාමාජික උනා💚💚💚....

    • @YWM_Official
      @YWM_Official  ปีที่แล้ว

      සතුටුයි ඔබතුමිය ගැන 💐

  • @arunadilula547
    @arunadilula547 5 หลายเดือนก่อน +2

    මම හොරණ මධ්‍යස්ථානයේ සාමාජිකාවක් ලෙස සංවිධානය සම්බන්ධව කටයුතුකරගෙන යනවා. ඇත්තටම මේ ⁣ආධ්‍යාත්මික ආශිර්වාදය ආලෝකය ලබාගැනීම තුලින් බෞද්ධයෙකුට හොද බෞද්ධයෙක් වෙන්න පුළුවන් ....

  • @pasidutivanka4764
    @pasidutivanka4764 2 ปีที่แล้ว +7

    මෙයිෂු සාමි පිහිටයි.. ඔබ වහන්සෙට බොහොමත්ම ස්තූතියි !........... 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rik4002
    @rik4002 3 ปีที่แล้ว +18

    මෙයිෂු සාමා පිහිටයි. මේක සත්‍යයක්. බුදු දහම ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙන්න අවස්ථාවක්.

    • @YWM_Official
      @YWM_Official  ปีที่แล้ว

      බොහොම ස්තුති 💐

  • @nilushiwimalasurendra9009
    @nilushiwimalasurendra9009 3 ปีที่แล้ว +14

    ඇත්තටම මෙ වැඩසටහන හොද දෙයක් ..මමත් සමිබන්ද උනා.හැමදෙයක්ම සාර්ථකයි

    • @pramithwijesooriya5030
      @pramithwijesooriya5030 3 ปีที่แล้ว +1

      Mata me thana sambanda karaganna number ekak denawada plz

    • @YWM_Official
      @YWM_Official  ปีที่แล้ว

      බොහොම ස්තුති 💐

    • @YWM_Official
      @YWM_Official  ปีที่แล้ว

      ​@@pramithwijesooriya5030 0777755426 - Keerthi Sir
      ගොඩගම මධ්‍යස්ථානය

  • @NishanthiYapa-u1r
    @NishanthiYapa-u1r 3 หลายเดือนก่อน +1

    මට මාතලේ මද්‍යස්‍තානයක් කියන්න..දබුල්ල රිදීගම මට දුර වැඩියි...

  • @nipunikavindi3396
    @nipunikavindi3396 ปีที่แล้ว +6

    මේක ඇත්තටම හොඳ දෙයක් මොකද කියනවනම් මම මෙ විදියට ජිවත් වෙන්නෙත් මගෙ අම්ම මෙහෙම දෙකට මුහුන දීලා තියෙන නිසා .අපෙ අම්මට ලමයි නැතුව ඉන්නකොට මෙකකට මුහුන දුන්නට පස්සෙ තමයි මව හම්බෙල තියෙන්නේ. තව කියනවනම් මගේ නන්ගි ඉපදෙන්න ඉන්නකොට hospital එකෙන් කියලා නංගිව අයින් කරන්න කියල මොකද කියනවනම් නංගිගෙ ඇග ඉනෙන් පහල පන නැතුව තිබිල තියෙන්නෙ .මේකට ටික දවසක් යොමු වෙලා hospital එකට ගියහම doctorslatath අදහා ගන්න බැරිවෙලා . දැන් නංගි හොදට ඉන්නවා ❤❤

    • @YWM_Official
      @YWM_Official  ปีที่แล้ว

      සතුටුයි 💚💐

  • @ruwannilangana2470
    @ruwannilangana2470 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏

  • @kumarasinghearachchigeguna2384
    @kumarasinghearachchigeguna2384 ปีที่แล้ว +7

    මෙම විඩියෝව මගින් දක්වන කරුණු කාරණා පොදු ජනතාවට ඉතාම වැදගත් සත්‍ය වටහා දෙනු ලබන විශ්ව දහමේ ආශිර් වාදය පිළිබඳ කළ පැහැදිලි කිරීම අගය කළ යුතුව වේ. අසරණ අහිංසක දුගී දුප්පත් ජනතාවගේ ගැලවුම් කරුවාණන් වන්නේ මෙයිෂු සාමා වෙයි. ඔබ සැම තෙරුවන් සරණින් දිගුකල් දිනේවා!
    1973 සැප්තැම්බර් 14 දින අනාවරණය වූ නිමල බුදු දහම මගින් පෙන්වන චක්‍ර අවධි වීමේ ධ්‍යාන භාවනා මගින් ද මෙම දර් ශනය තවදුරටත් පැහැදිලි බව ඉතා හොඳින් පෙනීයන කරුණකි.
    ජයසූරිය උතුමාණන් දක්වන කරුණු අතර ආලෝකයෙන් කය යටපත්වී දෙසිත් එක්වී පෙනීමට දැනීමට ඇසීමට හා වැටහීමට සීමා නොමැති වීම සහ ලෙඩ දුක් කම්කටොලු අගහිග බාධා සිතන පතන දේ ඉටුනොවීම් බැහැරව පූර් ණත්වයට පත්වීමේ අති උදාර අවස්ථාව පිළිබඳව දක්වා තිබෙන විස්ථර මගින් ජෝරේ අලෝකය ගැන පවතින විශ්වාසය තහවුරු වේ. කීමට කරුණු එමටයි. නමුත් මේ හොඳටම ප්‍රමාණවත් ය.

    • @YWM_Official
      @YWM_Official  ปีที่แล้ว

      පැහැදිලි කිරීම ගැන සතුටයි
      බොහොම ස්තුති ඔබතුමාට
      💚💐✅

  • @siriyalathadisanayake-ej2nu
    @siriyalathadisanayake-ej2nu 3 หลายเดือนก่อน +1

  • @sampathkumara5337
    @sampathkumara5337 2 หลายเดือนก่อน +1

    Mama Monaragalata, koheda mata lagama center eka

  • @somamagarvlogs9508
    @somamagarvlogs9508 4 หลายเดือนก่อน +1

    Meshusama🙏🙏

    • @YWM_Official
      @YWM_Official  4 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @malikanchana6770
    @malikanchana6770 7 หลายเดือนก่อน +2

    meishusama pihitai.🙏🏻🙏🏻🙏🏻

  • @chansam8966
    @chansam8966 9 หลายเดือนก่อน +3

    Japanvalin aapu SUKYO MAHIKARI ekata samanai. Australia vala branch ekata mama yanava. Same method. You tube thiyenava

  • @PrasadhChinthaka
    @PrasadhChinthaka 30 นาทีที่ผ่านมา

    Man jorei darshane aurudu 17 thula kms alokaya ashirvada labagath samagika yek vakugadu vala mutha margaye gal thibba kennek scan report aka normal meishusama thumage alokaya prebalai bohoma isthuthie meishusama thumata mage asanipaya suva karata man prasadh chinthaka trinco madyasthanayen ohi kariya gaththe

  • @wasanthajayarathna4080
    @wasanthajayarathna4080 4 หลายเดือนก่อน +1

    මට රත්නපුරේ දුරකථන අංකය ලබාදෙන්න.

  • @rogmeonrn719
    @rogmeonrn719 ปีที่แล้ว +3

    අපේ මාමා මේ ජෝරෙයි කියන වැඩසටහන් වලට කාලයක් නොකඩවා ගියා එක සැරයක් මාවත් එක්කගෙන ගියා මමත් ඔය ජෝරෙයි කියන එකට මුහුණ දීල තියෙනව කීප සැරයක්ම. හැබැයි මට කිසි වෙනසක් දැනිල නෑ. මම මේ කාටවත් අපහස කරන්නෙ නෑ. ගරු කරනවා ඒත් මට එක්තරා ස්වාමීන් වහන්සේ නමකගෙ මාර්ගයෙන් සැබෑ බුදු දහම ඉගෙනගන්න ලැබුනට පස්සෙ මට හිතුන අපේ මිනිස්සු මොනවද මේ කරන්නෙ කියල. අවුරුදු 2500ක් තිස්සෙම මේ රටේ ඔයිට වඩා පැහැදිලිව සරලව ඉක්මනින් ප්‍රතිඵල ලැබෙන ප්‍රායෝගික දහමක් තියාගෙන වෙන දේවල් පස්සෙ යනවා. කාටවත් ඕන නෑ සැබෑ බුදු දහම ඉගෙන ගන්න. එහෙම පැහැදිලිව කියල දෙන ස්වාමීන් වහන්සේලත් දැන් නෑ.

  • @arunaruwan8431
    @arunaruwan8431 3 ปีที่แล้ว +17

    ඇත්ත මෙි කියන දේවල් මාත් අත් දැකීමෙන් කියන්නේ මට වැලිමඩ මද්‍යස්ථානයේ ඉන්න රේණුකා මිස් මාව අසනීප උන අවස්තාවල සුවපත් කරලා තියෙනවා මෙි දර්ෂණය ඉතාමත් හොදයි

    • @YWM_Official
      @YWM_Official  ปีที่แล้ว

      බොහොම ස්තුති 💐

  • @kolithabalapatabendi6471
    @kolithabalapatabendi6471 ปีที่แล้ว +4

    ගාල්ලේ සාකාවක් තියනවද පොන් අංකයක් දෙන්න

  • @shanikanimanthi6210
    @shanikanimanthi6210 6 หลายเดือนก่อน +1

    Migamuwe koheda thiyenne

  • @senurasandeepa3630
    @senurasandeepa3630 3 ปีที่แล้ว +4

    සත්‍යයි..

  • @peach1784
    @peach1784 3 ปีที่แล้ว +5

    Godak Hoda program ekak .Thank you so much

    • @YWM_Official
      @YWM_Official  ปีที่แล้ว

      බොහොම ස්තුති 💐

  • @සංජුගල්ගමුව
    @සංජුගල්ගමුව ปีที่แล้ว +2

    Mamath sambanda wela den masa 6 vithara thawama beheth peththakwath beela ne

  • @Chamodinduranga-il3dk
    @Chamodinduranga-il3dk 3 หลายเดือนก่อน +1

    ᴹᴹᵀ ˢᵃᵐᵃʲᵃᵏⁱʸᵉᵏ ᵐᵉ ᵈᵉ ˢᵃᵗʸᵃⁱⁱⁱ❤❤❤

  • @shanikanimanthi6210
    @shanikanimanthi6210 6 หลายเดือนก่อน +1

    Mn podikale mage amma me sanvidaneta badila meishu sama margen ape jivithawalata alokaya genawa e ka tibbe kuliyapitiye dan hoyagann nah amma nawathuna passe hoyagann bari una mata sambanda wenn one

  • @wasanthajayasinghe1072
    @wasanthajayasinghe1072 ปีที่แล้ว +2

    Mesusamathumanta bohoma sthuthii

  • @kakshmantpg2547
    @kakshmantpg2547 ปีที่แล้ว +1

    bududahamkda

    • @YWM_Official
      @YWM_Official  ปีที่แล้ว

      තව හොයලා බලන්න

  • @sadasiwithmgsfamily2080
    @sadasiwithmgsfamily2080 5 ปีที่แล้ว +6

    🙏🙏🙏🙏🙏

  • @thilanbandara5768
    @thilanbandara5768 4 ปีที่แล้ว +7

    Meka sathya hoda wadasatahanak

    • @YWM_Official
      @YWM_Official  ปีที่แล้ว

      බොහොම ස්තුති 💐

  • @SampathKUMARA-s5t
    @SampathKUMARA-s5t ปีที่แล้ว +2

    Mama polpihigama samagki

    • @YWM_Official
      @YWM_Official  ปีที่แล้ว

      සතුටුයි 💐

  • @judeprasanna1806
    @judeprasanna1806 2 ปีที่แล้ว +4

    Attatama godak hoda dayak mamat sambanda wela inna.

  • @dilanikodithuwakku6101
    @dilanikodithuwakku6101 3 ปีที่แล้ว +3

    Mata kiyanawada kalaniyata langama madyasthanaya koheda thiyenne koyala

  • @androandro8160
    @androandro8160 4 ปีที่แล้ว +4

    mamath ledawela awrudu 3k beheth kara barima thana thamai mama methanta yanne me wada satahana sathyai mata vishwasai

  • @maheshiindika8529
    @maheshiindika8529 ปีที่แล้ว +3

    මානසික පිඩනයට සහනයක් ගත හැකිද.
    මිගමුවෙ හා ගමිපහ නෙමිබර යක් දෙන්න.

  • @PubuduKeerthi
    @PubuduKeerthi 4 ปีที่แล้ว +2

    mekata oya use karana mic ake gana kiyada anivaren comment ekak danna

    • @PubuduKeerthi
      @PubuduKeerthi 4 ปีที่แล้ว +1

      oya ape thaththa

    • @maheshiindika8529
      @maheshiindika8529 ปีที่แล้ว +1

      අනේ නොමිබරය දෙන්න.පිං

    • @YWM_Official
      @YWM_Official  ปีที่แล้ว

      ​@@maheshiindika8529 0777755426 - Keerthi Sir
      ගොඩගම මධ්‍යස්ථානය

    • @YWM_Official
      @YWM_Official  ปีที่แล้ว

      ​@@PubuduKeerthi 💐💐

  • @m.g.g.tsathsara1103
    @m.g.g.tsathsara1103 ปีที่แล้ว +2

    Eththa apith lagadi giye lebu prathihara hitha ganna be .budusaranai meishu sama pihitai.bohoma isthuthi.

    • @YWM_Official
      @YWM_Official  ปีที่แล้ว

      සතුටුයි 💚💐

  • @shenulakshani8238
    @shenulakshani8238 3 ปีที่แล้ว +4

    ❤️🙏

  • @abishekdulakshana9625
    @abishekdulakshana9625 ปีที่แล้ว +1

    මෙක ඇත්තක්ද

    • @YWM_Official
      @YWM_Official  ปีที่แล้ว

      හොයලා බලන්න තව. මේ වෙනකොට ගිහින් තියන අයගෙන් අහලා බලන්න. මේ හරහා යහපත් දේවල් තමයි පැහැදිලි කරන්නේ. ඔයා තමයි තීරණය කරන්න ඕන ඇත්තක් ද කියලා.

    • @sachinitharuka2604
      @sachinitharuka2604 ปีที่แล้ว +2

      Ow...oyath sambanda welaa balanna dawasaka gihin, thiyena madyasthanayakata...athdakeemen kiyanne...mage pawule godak ayata ledaroga walin suwapath baawayath thiyena wenath getalu prashna walata sahanayath sathuta senasumath labuna..

    • @YWM_Official
      @YWM_Official  ปีที่แล้ว +1

      @@sachinitharuka2604 ඔව් ඔයා හරී. තව කෙනෙක්ට මාර්ගය පෙන්වා දෙනවට ස්තුතියි 🙏

  • @rumeshsuranga5036
    @rumeshsuranga5036 2 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏🌹🌺

  • @udeshilakmali3168
    @udeshilakmali3168 3 ปีที่แล้ว +6

    Meisusama 🙏

  • @anushaudhayangani7188
    @anushaudhayangani7188 2 ปีที่แล้ว +2

    😌

  • @vblogs4549
    @vblogs4549 4 ปีที่แล้ว +2

    ෙර්කී බලය තමයි ෙගාඩක් ෙහාද . ෙම්ක අහන අය ෙම් වීඩිෙයා්වත් බලන්න th-cam.com/video/PUwnDoZ_Gqg/w-d-xo.html

  • @shaili1785
    @shaili1785 3 ปีที่แล้ว +4

    😎😋😋

  • @vishmaya6326
    @vishmaya6326 ปีที่แล้ว +1

    Galle madyasthane yak thiyenawa

  • @shethunirathnayaka151
    @shethunirathnayaka151 3 ปีที่แล้ว +2

    Inna mahaththurunge Kare ganu Elli Elli innawa...magul natanne..

    • @YWM_Official
      @YWM_Official  ปีที่แล้ว

      මේ කියන කතාව ඇත්තක් ද ?
      වගකීමෙන් ද කියන්නේ

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 2 ปีที่แล้ว +2

    Budu dahama ithama pahadili margayak owa noweyiii....

    • @YWM_Official
      @YWM_Official  ปีที่แล้ว

      පිළිගන්නව ද නැද්ද කියන එක සම්පූර්ණයෙන්ම ඔබ සතුයි.
      ස්තුති 💐

  • @chansam8966
    @chansam8966 9 หลายเดือนก่อน +1

    SSS

  • @iddamalgodashirani7397
    @iddamalgodashirani7397 3 ปีที่แล้ว +3

    Ilov

    • @YWM_Official
      @YWM_Official  ปีที่แล้ว

      පැහැදිලි නැ
      ඔබතුමා කියන්න උත්සාහ කරන්නේ මොකක්ද ?

  • @thilanbandara5768
    @thilanbandara5768 4 ปีที่แล้ว +4

    Mema wada satahanen leda rogada arthika athinda shakthimath we

  • @kushanmalaka9315
    @kushanmalaka9315 4 ปีที่แล้ว +4

    Me gna egnaganne kmada

    • @YWM_Official
      @YWM_Official  4 ปีที่แล้ว +1

      0777755426

    • @malithisuru2549
      @malithisuru2549 3 ปีที่แล้ว +2

      Oba inna pradeshaye jorei maddiyastanak tiyenawada balanna

    • @malithisuru2549
      @malithisuru2549 3 ปีที่แล้ว +2

      Tiyenawanam eyata sambanda wenna in pasuwa ehi sathtiya awabodha karagena ehi samagika wenna

    • @nelumnelu7541
      @nelumnelu7541 2 ปีที่แล้ว +3

      මේක සත්‍යයක් .අද්දැකීමෙන් කියන්නේ..බුදු දහම සත්‍ය බව පෙන්වන හොදම තැන. ආලෝකයේ මහා දෙවියන් පිහිටයි!!

    • @MS-eo6ud
      @MS-eo6ud 2 ปีที่แล้ว

      @@nelumnelu7541 පලහුත්ති යන්න බොරු නොකියා. මොන බුදු දහමක්ද මේකේ

  • @shethunirathnayaka151
    @shethunirathnayaka151 3 ปีที่แล้ว +1

    E Hinda apita mewa epa wenawa...

  • @sankaharshana1211
    @sankaharshana1211 2 ปีที่แล้ว +1

    Buddhist yohuwa da

    • @YWM_Official
      @YWM_Official  ปีที่แล้ว

      0777755426 - Keerthi Sir
      ගොඩගම මධ්‍යස්ථානය
      වැඩි විස්තර දැනගන්න කතා කරන්න

  • @punsaramalinda2202
    @punsaramalinda2202 ปีที่แล้ว +1

    බෙහෙත් පෙත්තක්වත් නොබි ලෙඩ හොදකරවන්න පුලුවන්ද👀
    පිලිකා වගේ තාම බෙහෙත් හොයන් නැති ලෙඩ වලට ජොරේ කරලා හොද කරන්න පුලුවන්ද
    විශ්ව ශක්තිය කියන්නෙ තමන්ගෙ ඇගේ තියන දෙයක් නෙද
    අපේ ඇගට පිටින් ශක්තියක් ගන්නවා කියන්නෙ එතනදි හානියක් වෙන්නෙ නැද්ද
    ජාන වලින්ද අද්‍යාත්මික රැහැන් වලින්ද අපේ තොරතුරු සම්ප්‍රෙශනය වෙන්නෙ
    මෙක ගැන තව තොරතුරු තියනවනම් එවා මට එවන්න👀

    • @YWM_Official
      @YWM_Official  ปีที่แล้ว

      0777755426 - Keerthi Sir
      ගොඩගම මධ්‍යස්ථානය

    • @susanthathudugalage1999
      @susanthathudugalage1999 ปีที่แล้ว

      ඔව් පුළුවන්... අපගේ මධ්‍යස්ථානයක් වෙත පැමිණ දැනුවත් වන්න.

  • @iddamalgodashirani7397
    @iddamalgodashirani7397 3 ปีที่แล้ว +1

    • @YWM_Official
      @YWM_Official  ปีที่แล้ว

      පැහැදිලි නෑ කියන්න හදන දේ

  • @thashmila3767
    @thashmila3767 3 ปีที่แล้ว +1

    😂

    • @YWM_Official
      @YWM_Official  ปีที่แล้ว

      පිළිගැනීම නොගැනීම සම්පූර්ණයෙන්ම ඔබ සතුයි.

  • @ishiliyanage1355
    @ishiliyanage1355 5 ปีที่แล้ว +3

    වැඩසටහන් කරද්දි පසුබිමින් ඇහෙන සද්දය ගැන,සැලකිලිමත් වෙන්න. මෙලෝ දෙයක් ඇහෙන්නෙ නෑ

    • @sanjeewaprabath9750
      @sanjeewaprabath9750 4 ปีที่แล้ว +2

      Mage hadawathe hemadtama mulinna inne meyususma thamuan

    • @YWM_Official
      @YWM_Official  ปีที่แล้ว

      වටපිටාවේ ශබ්ද පිළිබඳ අපගේ කණගාටුව. ඉදිරියේදී ඒ පිළිබඳ සලකා බලන්නම්.
      බොහොම ස්තුති 💐

    • @YWM_Official
      @YWM_Official  ปีที่แล้ว

      ​@@sanjeewaprabath9750 💐💐

  • @YasiduSudarshana
    @YasiduSudarshana 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤

  • @isuriramalka9543
    @isuriramalka9543 7 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤

  • @supundeshappriya2888
    @supundeshappriya2888 3 ปีที่แล้ว +4