වාසනාවන් !!! හරිම නිහතමානීව අවංකව කතා කරන ඔහු ඉතාමත් කාරුණික කෙනෙක් බව පේනවා .. He is very honestly talking 👍 good luck !!! Wish you a nice future .. May god bless you !!!
Nice to see a Japanese boy talking sinhalese language.how many places he had visit.so many tourese like our beautiful country srilanka..................🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
සිංහල භාෂාව ඉගෙන ගන්න අමාරු වුනත් සතුටුයි ඔබ හොදින් සිංහල කතා කරනවා. ❤️✌️
ගොඩක් සතුටුයි .හොදට සින්හල කතා කරනවා .මට හිතෙන්නේ ගොඩක් බුද්දිමත් කෙනෙක් කියලා.බුදු සරනයි.
අපිත් ඉන්නේ ජපානේ චිබා කෙන්වල...හරිම සතුටුයි...මේ ජපන් මහත්තයා සිංහල කතා කරන විදිය හරිම ලස්සනයි... එයා ලංකාවේ ඉද්දි කතරගම ගිහිං නැද්ද...අපි තිස්සමහාරාමේ... ජපන් කෙනෙක් එක්ක සිංහලෙන් කතා කරන්න ආසයි... 👍👏🇱🇰🇯🇵🇱🇰👍👏
Ane matat aenna udau karannako
Thissa koheda.
සුද්දොත් ලස්සනට සිංහල කතා කරනවා.ලංකාවෙ එවුන්ට තමයි ඒකත් බැරි.අවුරුද්දක් දෙකක් රට ඉදලා ආවා නම් සිංහල අමතකයි.මේක කාට කාටත් හැදෙන්න මරු වීඩියෝ එක.
Thank you, aththama kathawa
මම මැලේසියාව ට ඇවිත් අවුරුදු 15 ක් වෙනවා.ඒ උනාට සිංහල අමතක නෑ.ඒත් පොඩි ගැටලුවක් තියනවා.මම මෙහෙ ඉන්නේ මැලේ අය එක්ක.සිංහල කතා කරනවානම් ඒ අම්මට එහෙම කෝල් කරහම.ඒ වෙලාවට සමහර තැන් වලදී මෙහෙ වචන කියැවෙනවා.ඒකට හේතුව සිංහල අමතක කරලා නිසා නෙවෙයි,වැඩිපුරා භාවිතය මැලේ භාශාව නිසා.ඒක පිටරටක ඉන්න කෙනෙක්ට තේරෙනවා.පිටින් බලන අයට ඒක වෙනස් විදිහට හිතෙන්න පුළුවන් .පොශ් වෙච්ච අයත් ඉන්නවා බොරුවට.
@@Interstellar1982 පුළුවන් තරම් සිංහල වචන පාවිච්චි කරන්න බලන්න . මොකද සිංහල කියන්නේ නිකම්ම බාශාවක් නෙවෙයි. ඒක අපේ අනන්‍යතාවය. අපි මෙච්චර කාලයක් රැකුණේ සිංහල අපේ බැඳීම නිසා. ජය වේවා❤
මගේ කෝච් කෙනෙක් විදිහට අවුරුදු 2ක් මාත් එක්ක ඉදලා ගොඩාක් දේවල් සර්ගෙන් ඉගෙන ගත්තා.. මට ගොඩාක් සතුටුයි
Me sensege full name eka mokadda
අමිමො ජපන් ලමයා ඇත්තටම හරිම බුද්ධිමත් ඒ ලමයා ලංකාවෙි උතුර දකුන සිංහල භාෂාව තාලයවෙනස් විදිහට කතා කරන බව හොදට දන්නවා සතුටුයි සතුටුයි
හිනාවෙලා කතා කරන විදියට අහන් ඉන්න ආසයි 😍 කොහොමෙයි කියලා අහනවලු. 😂😂 ගමේනේ කොල්ලොනේ ❤😁
Aththamai
වාසනාවන් !!! හරිම නිහතමානීව අවංකව කතා කරන ඔහු ඉතාමත් කාරුණික කෙනෙක් බව පේනවා .. He is very honestly talking 👍 good luck !!! Wish you a nice future .. May god bless you !!!
හරි ලස්සනයි ...japan boys... හොදට සිංහල කතා කරනවා...හරි ආඩම්බරයක් ..... බුදු සරණයි පරිස්සමෙන් ඉන්න.......🙏🙏
මටනම් ගොඩක් සතුටුයි 😃ජපානෙ කෙනෙක් සිංහල කතා කරන දැක්කම 👍ඒ අයියා ගොඩක් ලස්සනයි😍මට එයත් එක්ක කතා කරන්න ආසයි🥺
ඇත්තටම මම මුලින්ම එතුමාට ස්තූති වෙනවා සිංහල කතාකරන එක ගැන විදෙස් රටක පුද්ගලයෙක් අපේ භස කතාකරන විට මටනම් දැනෙන්නෙ පුදුමාකාර සතුටක් මම එතුමාට සිර්ඝයු පතන අතර ඔහුට සිංහල වැඩි වැඩියෙන් කතාකරන්න පුලුවන් වේවා කියා ප්‍රාර්ථනා කරනවා ඔහුට දෙවි රැක වරනයි ස්තූති
ජපන් නම් ආශ්‍රය කරලා නැහැ...ඒත් කොරියන් මාස්ටර්ස්ලා එක්ක ට්‍රේනින් කරල තියේ Teakwondo.. ලංකාවෙ මිනිස්සුන්ට වඩා ගතිගුන හැසිරීම් මාර පිළිවෙලයි..
ශෝක් අනේ සිංහල කතාකරනව😘😘😘 ආදරෙ හිතෙනව අප්ප❤️❤️❤️ මේක බලන්නකො ගමේනෙ කොල්ලොනෙ 😃😃😃
චතූ...ඔයාහ්...🥰🥰🥰
ලොකේ..ආමාරුම.භාසවලු . සිංහල .හොදට.කතාතරනව..බුදුසරණයි.ජපන්..පුතා
නෑ.........ලෝකයේ අමාරුම භාෂාව දෙමළ
අමාරුම චීන(මැන්ඩරින්)
@@Geomapper-r5j yep
@@ramyapramarathna7645 mona pissuda demala taram lesi basawak loweth na...demala dannem nthi kenekge coment akak
@@ramyapramarathna76451මැන්ඩරීන්
2අරාබි
3තෙලිඟු
4ජපන්😊
සන්තොසයි අපේ භාෂාව කථා කිරීම . ගැන වැඩ සටහන හොදයි...
Thank you
අනේ මේ අපේ සතොසි සර් නේ.
අයියෙ ඔයාගෙ යාලුවා හරිම නිහතමානී ලස්සන හදවතක් තියෙන හොද කෙනෙක් බව මූනෙන් කතාවෙන් හිනාවෙන් පේනවා. ඔයාලට ජය වේවා! තෙරුවන් සරණයි!.
හරිම ආසාවේ බැහැ සිංහල කතා කරනවා .සමහර ලංකා සුද්දන්ට සිංහල
අමතක වෙනවා රට ගියාම. ඒ අතින් ඔබ 👍👍👍👍👍
බලන්න, එයා වැරදි කියන්න කියුවම ඒක හිතරිදෙයි කියල බයෙන් හරීම පරිස්සමට කියුවේ... ඒත් දන්නවා ජපානය යුද්දෙන් බැටකාපු නිසා තමයි ඒ පීඩනය එයාලට ආවේ ඒනිසයි ඒ උනන්දුව ආවේ. ඒත් ඒ තත්වයේ කෙලින්ම අත්දැකීම් ලබපු අය දැන් එහෙත් අඩුවීගෙන ගිහින් ඒනිසා අලුත් පරම් පරාවට අර පරණ පරම්පාරාවගේ හිතේ තිබුන ශක්තිය දරාගන්නබෑ ඒ නිසා මානසික පීඩනය වැඩිම රට ජපානය කියල වාර්තාවෙලා තියෙනවා, සියදිවි නසාගැනීම් වැඩී.. විවාහ දෙදරායාම් වැඩිම රටත් උනා පසුගිය දසකයේ. එයාලම එයාලගේ මානසික සුවය සොයාගන්න තේරුමක් නැති තැනටම ආවා ඒකයි ගැටලුව උනේ, අපේ ඒකේ අනිත් පැත්ත.. අපේ අයට ඕනි ඒ භවුතික දියුනුව මිසක් අනිත් දේවල් නෙවේ අපිත් කවදා හරි ඔය තත්වෙට ආපු දාට අපිට වෙන්නෙත් ඔය ටිකමයි, බොරුද මං කියන්නේ හිතල බලන්න දැන් අම්මා තාත්තා, දෙමාපිය දුදරු බැදීම ගොඩාක් අඩුවෙලා, සහෝදර සහෝදරියෝ නෑදැයේ එකාට එකා නෑ.. රන්ඩු මොනවටද රන්ඩු වෙන්නේ කියලා හොදට හිතල බලන්න, මේ කියන බොරු බවුතික දියුනුව එකිනෙකා පරයා යාමට දරන වෙහෙස නිසා මිසක් වෙන මොන දෙයක් ද, පවුල් ජීවිත සාර්තක නෑ ඒත් ඒ තත්වය නිසාම තමයි... දියුනු වෙන්න ඕනි තමයි ඒත් මානසික දියුනුව ගැන හරීම පරිස්සමින්ම ඒක කරන්න ඕනේ. එක අතකට ඒක මේ ලෝකේ හැටි ඔය දෙක දෝලනයක් විතරයි ඇත්තටම වෙන්නේ ඒකතමයි දර්මයේ සදහන් වෙන්නේ.
Sahathika attha,
Excellent comment
Thank you ayya.
දැකපු වැදගත්ම comment eka
Honda balanced comment e kak.🎉
අනේ අහගෙන ඉන්න ගොඩක් ආස හිතෙනවා .😍 ලස්සනට සිංහල කතා කරනවා .❤️❤️ මොනවා උනත් ලංකාවෙ ලමයි හොදයි කිව්වා 😁🤭 ගැම්මක් තමයි ඉතින් 😁💪
අනේ ආසයි අහන් ඉන්න ඒ කතා කරන විදිය බුදුසරණයි
මේ අපේ ඉස්කොලේ සතොෂි සර්නේ...❤️❤️❤️.
සර්ගෙන් සිංහලෙන් බැනුම් අහලත් තියෙනවා 😳
කීකරුයි කියල කිව්වෙ නම් විහිළුවට වෙන්ඩැති මයෙ හිතේ....
Athugalpura Prince College Kurunegala ❤️
ඒ කියන්නේ මේ සෙන්සෙ ඉන්නේ ලංකාවේද
මාත් සර්ගෙන් තමයි වැස්සට ජපන් බාශාවෙන් කියන වචනෙ අහගත්තෙ 😅
@@sathnindugunewardane678 ඒ සර්ව දන්නවද
@@sasiniprasansa5626 ඔව් අපේ ඉස්කෝලේ අවුරුදු 2ක් විතර හිටියා
Ow e sir neda . Ape iskoleth hitiya
අම්මෝ අහන්නත් ආසයි ගොඩාක් හොඳට පැහැදිලිව සිංහල කතා කරනවා නෙ ස්තූතියි ජපන් පුතේ පරිස්සමින් ඉන්න ජේසු පිහිටයි
Norikosan gana oya dannavada? Ane noriko hamuunoth thama api adarey kiyanna.
Adareiii japan aiya
මමත් ජපන් භාෂාව හදාරනවා . හරිම සතුටුයි ඡපානෙ කෙනෙක් නියමෙට මෙහෙම සිංහල කතා කරන ඒක ගැන.
හරි සතුටුයි
මේ අපේ සතොෂිනේ
මොහු අපේ පාසලටත් ආවා මට මතකයි
Mokadda me sensege full name eka
@@Sithu-x5r SATHOSHI HAYASE
ජපන් මහත්තයා නමි හරි හොදයිනෙ ලස්සනට සිංහල කතා කරනවා ආයුබෝවන් කිවා ලස්සනට
Thank you
ගොඩාක් සතුටුයි ..ඇත්තටම හොදට ලස්සනට පැහැදිලිව කතා කරනවා..අහන් ඉන්නත් ගොඩාක් ආසයි❤️මට හිතෙන්නෙ ගොඩාක් හොද කෙනෙක් කියලා..all the best!!!🙏❤️🔥
අපෙකොල්ලොන්ටබෑනෙබොල.මෙව්වරහොදටකතාකරන්න.ආඩම්බරයි.ගොඩාක් ...ගොඩාක් ..ආදරෙයිහැමදාමත් .ජපන්.මල්ලී.කුවේට්සිට ..🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰😁😁😁😁💕💕💕💕💕💕👏
හරි ලස්සනයි ඔහු සිංහල කතා කරන විදිය.
ගොඩාක් වටිනව අපිත් කුරුණෑගල හොදේ
අපිට පුකදදදදා🤣🤣🤣🤣
nice video and creation..likemgn..
sahayoge dilla tyenne dr..,
isthuthi ape pethatath enna,isarahatath inne..💖
ගොඩක් ආඩම්බරයි ජපන් දරුවෙක් සින්හල කතා කරන එක බුදු සරණයි
❤️❤️❤️❤️
Ape lankawe aya sinhala katha karaddith English wachana danne. Oba dedenata bs
හරිම ලස්සනට කථා කරනවා සුන්දර ජපානයට අපිට යන්න ලැබේවා!
ඒ ජපන් සර් කීව හැම වචනයක්ම අවංකව කීව....ඇත්තම කතා ටිකක් ඒ කීවේ ඒ සර් 🤞💕💕💕💕🌏🌸🌸🌸🌸
ලස්සන ජපනෙක් දැක්කමයි.👍🤗So beautiful guys👍තෙරුවන් සරණයි
අහන් ඉන්නත් ආසයි ජපාන ජාතිකයෙක් සිංහලෙන් කතා කරනවා ☺️🤗🌁
හරිම ලස්සනට සින්හල කතා කරනවා..අහන් ඉන්න ආසයි..ආඩම්බරයි ඔබ ගැන 💓
සිංහල භාෂාව ඉගෙනගත්ත එකට, කතා කරන එකට ගොඩක් සතුටුයි😊❤❤❤❤.ඔහු කියන දේ ඇත්ත 😊
අනේ හරිම ෂෝක් අාදරෙයි ගොඩාක් ලස්සනට සිංහල භාෂාව ඉගනගෙන තියනවා .සතුටුයි ජයවේවා
Nice to see a Japanese boy talking sinhalese language.how many places he had visit.so many tourese like our beautiful country srilanka..................🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
Soo ri thank you
Verey good boy
Thanks
Iam very happy to see a Japanese like you who speaks sinhalal language very fluently... Wish you all the best!! Ari gatho gothai mas!!!!
aththtama meka godak watina sanwadayak..godak dewal igen gnn puluwan..me wage videos thawa aragena enna....
OMG 😳😱 He's So Friendly & Has Beautiful Smile
Vidiyo eka hodai adambarai apae rata gana thawa rataka kanak hethana widiha👍👍🙏🙏🙏
ඒ අය සිංහල කතා කරන්නේ ආඩම්බරයකින්, ඒත් අපි සිංහල කතා කරන්නේ නෑ හරියට.
aka hari
Eka aththa
අපේ අය සිංහල කතා කරන්නේ හරි අකමැත්තෙන්නේ.
"ඇ" කියන ශබ්දයට අකුරක් තියෙන, හෝඩියක් තියෙන මිනිස්සු අපි. ඒක ඒ අය දන්නවා .
❤❤❤
ජපානේ කෙනෙක් සිංහල කතා කරනවා 👌🌹🎉❤ සතුටුයි යහපත් කෙනෙක් ඔබට බුදුසරණයි 🙏🙏🙏🙏🙏
ගොඩක් සතුටුයි මේ වගේ වීඩියො එකක් බලන්න ලැබුන එක ගැන❤️
ජපනා,හපනා,නෙමෙයි,ලංකාවෙයි,හපනා,ජපන්කෙල්ලක්‍රත්,ලංකාවට,අරන්,ආවෙ,
ජපන් මල්ලි හරිම ලස්සනයි කතා සතුටුයි💕💕💕💕💕
අැත්තමයි කතා කරනවා අපි බැලුවා ගොඩක් හොදයි ජපන් මල්ලියෝ ඔයාට බුදුසරණයි💐💐💐💐💐💐💐💐💐💐💓💓💓💓💓💓💓
අමුතු විදියට හිතන්න ඕනේ නෑ උත්සාහයෙන් එයා ඉගනගෙන මගේ දුවත් චයිනිස් හොදට සිංහල වගේ කතා කරනවා අනාගතේ එයා චයිනිස් lecture කෙනෙක් වේවී
හරිම ආසාවෙන් අවසනය තෙක්ම අසා සිටියා බොහොමත්ම ස්තුතියි .
ගොඩක් ආඩම්බර වෙනවා අපේ සිංහල භාෂාව කතා කරන්න කරනවට .බුදු සරණයි දෙවි පිහිටයි
Shok ane mara lassanai sinhala katha karanakota Love it 😍❤
අපිටත් සතුටුයි.....වයඹ පලාතේ කුරුනැගල ජීවත් වීම ගැන
🙂🙂🙂
මාත් කුරුණෑගල,හෙට්‍ටිපොල.ඔයා කොහෙද?
@@achintharavindu1877 narammala
@@kavindyaprathibhani4017 නාරම්මල ටවුන් එකේද?
@@achintharavindu1877 na
@@kavindyaprathibhani4017 හ්ම්ම්ම්.
Thank you very much ,man japan welata godak kemati ,jmeya hodata sinhala katakerenewa gidak watina video ekak
Thank you
All the best aiye...api asai oya wage videos walata gdk...thwa video dnna..api bln enwa..👍😊😊😊
Harima santhosai ❤️❤️❤️. Eya ape uthsawa walta sambanda vela thiyeda kiyala Denaganna kemathi.
Sinhala hodata allagena thiyenava. Lassanata katha karanava Hari sathtui. Suba pathanava🙏❤️💐
Wow. I am amazed. You speak Sinhala well. Hope you inspire more to learn.
Thank you
Mata godak sathutui.sinhala hodata katha karanawa.meya jupan classes karannadda online.matath asai jupan igena ganna🤗🤗🤗🤗🤗❤❤❤❤
නියමයිනේ ජපන් යාලු ❤❤❤ තෙරුවන් සරණයි ඔබට .
මටත් ආඩම්බරයක් මමත් කුරුණෑගල hebi den ඉන්නේ cyprus කොහොමත් japane ගොඩක් ඉන්නේ කුරුණෑගල ayane good luck මල්ලි ඔයාට !
සිංහල භාෂාව කතාකරන එක දැක්කම හරිම සතුටුයි ඔබ ගැන
සිංහල භාෂාව කතා කිරීමේ හැකියාව ගැන හරිම සතුටුයි.හඳුනාගන්න කැමතියි.
I love Japan,movies, daramas,long live japan❤❤,I'm really very proud of you sir,
පසුබිමින් ඇහෙන සින්දුව ඇහුනද මිල්ටන් මල්ලවආරච්චි මහත්මයගේ සින්දු 💗💗💗💗
Matath ekama thama ahanna thibbe💕
Harry potter passe pannana eka neweththuwada
@@nisithachamod3229 අපෝ නෑ
ජපන් ජාතිකයන් ...ඉතා උසස් මානව සිතුම් තියෙන ජාතියක් ❤ අපි හරිම ආදරෙයි ජපානයට ❤
හරි ලස්සනට සිංහල කතා කරනවා.ආයෙම වීඩියෝ එකක් කරන්න.ගොඩාක් කැමතියි එයාව හම්බෙලා කතා කරන්න. (. めずらしい。ありがとう ございました。)
ありがとございます
අඩෙ මාත් ආසයි ජපන් යාලු එක්ක කතා කරන්න මටත් ආසයි ඉතින් ජපන් යන්න ඒත් අපිට ඒම බෑනෙ බුදු සරනයි දෙවි පිහිටයි
සතොෂි අයියා ගොඩක් ලස්සනයි.
Video eka niyamai lankawa gena kiyapu dewal gena saha api gena hithana vidiya gena harima sathutui........kooun wo inorimasu
niyamai puduma dakshathawak awurudu dekakin me wage katha karanawa kiyana eka wishwasha karanna beha . mamath podikale mulimma germany walata gihilla me wagema german katha karanakota german ayata puduma hithuna . eth mey tikak wayasata gihilla ewith me wage katha karanakota pudumai
ape.palathethama...niyamasinhala.kathakaranne...vayabapalatha.....
Proud to see this video,Japanese people are the most polite kind people with my trip to Japanxx
Harima hodata kathakaranawa hinawath lassanai oya samaga kathakaranna aasai
හරි අඩමිබරයි අපේ රටෙි අගේ අපේ මිනිස්සුන්ට නතිඋනාට පේනවද එයාලට තියන අගෙ ඒ වගේම අපේ බාසාවෙන් එයා කොචිචර ලස්සනට කියනවද 👍👍👍👍 බුධු සරනයි
සිංහල අපේ බාෂාව.පිට රටක කෙනෙක් කතා කරන ව ඇහෙන විට .හරි ආසයි ලස්සනට කතා කරන ව .මම දකුණේ .දැන් ඉන්ඉන්නෙ සවුදි රටේ .ඔයා ල දෙදෙනා ට බුදු සරන යි .
Budusaranayi
මමත් ජපන් යන්න හිතන් ඉන්නෙ.ජපන් වල ගැහැනු ළමයින්ට මොන වගේ ජොබ්ද තියෙන්නෙ කරන්න එහෙ වැඩ අමාරැද කරන්න
@@prabhaninilankaprabhaninil2312 හොටෙල් වල වගේ නම් job තියෙනව
කර්මාන්ත ශාලාව වැඩ තියනව
හැබැයි ලොකු වැඩ නම් නෙමෙයි.
හැබැයි සතුටින් කරනවනම් ගොඩක් ලේසි. මම නම් දන්නෙ එච්චරයි 🙂🙂
හැබැයි මුලදි පොඩ්ඩක් අමාරුයිලු.
පුරුදු වුනාම හරියනවලු
තෙරැවන් සරණයි සුබදවසක් වෙවා හරිම සතුටුයි ඔබගේ. කතාවිලාසය. මට අාසයි සන්චාරයකට කියන්පකො තොරතුරැ දැනගනිමට. යාමටපහසුක්‍රමය මුදල් වැය වන පුමානය
ඔබ ලස්සනට සින්හල කතා කරනවා
ඇත්තටම අපිට අපහසු යි සුන්දර යි
ඔබ
මේ ලියන්නේ
බ්ක්සුනියක්
එයා හරි ලස්සනට කතාකරනව සිංහල ගොඩක් සතුටුයි
අපිටත් හරි සතුටුයි ඔබ ගැන සිංහල හොදට කතා කලා ස්තූතියි
රන්ජගෙ ලින්ක් එකෙන් ආපු උන් ඉන්නවද? 💪🏼
Bohoma sthuthi 🙏
Ane niyamai ලස්සනයි කතාව budusaranaiii ඔයාට
Honda bick factory 80 dashakaye gena ahala wisthara denawada loku diyak aka
api sathutu wenawa.lassanata kathakaranawa. obagana adambarai.
ලස්සනට කතා කරනවා මටත් කතා කරන්න අසායි❤️❤️❤️👍👍👍👍👍♥️ මමත් බලාපොරොත්තුවෙන් ඉන්නේ ජපන් යන්න
Background music eka edit da.
sinhala sinduvak play venne.
Mawani kanak sinhala ktha kirema apata godak satutui ideriya obata godak hden sinhala ktha kranna puluwa wanna kiya prathana karami ඉස්තූතියි
Harima lassanai. Kathawa ahagena inna aasai ape maubima ape ayata thamai agaya naththe apee japan brotherta jaya weewa mama kuwait budu budu saranai
Attatama හරියට ලස්සනයි kata.කරනවා ගොඩාක් satutui.පිටරට kanak.සිංහල kata කරනවා බුදු සරණයි
Matilda R thank you
මන් හිතන්නෙ ලන්කාවේ ලමයි ගැන මෙයා හොයලා බලල තියෙනවා අඩුයි.😂මේ ලගට යනවා කෑ ගහන්න එපා කියලා අවොත් එහෙම පන්තිය මියුශිකල් ශෝ එකක් කරලා😂😂
Kurunegala prince college
Api ...sathoshi sir 👍🙏🙏🙏
pita poththa balala api sathutin kyanne kauda yakuuu.... A/L api widina duka deiyyntawth penne nathi eke me japanata penne nathi eka ahnnath dyakd ??
තරුණ ජපන් මහත්මයා ගේ සිංහල භාවිතය ගැන ඉතා සතුටුයි, සිංහලයෙකු හැටියට මට ආඩම්බරයි! ජාතියක් හැටියට ජපන් ජාතිකයන් ඉතාමත් ආචාරශීලී, දියුණු ජාතියක්. ඒ බව මේ මහතා සමග කළ කථා බහෙදීත් කැපී පෙනුනා. වෙන පරිසරයක මේ වැඩසටහන කළා නම් වඩා හොඳයි කියා හිතුනා. අවටින් ඇසෙන කසු කුසුව, රේඩියෝ හඬ සංවාදයට බාධාවක්. අනික ජපන් මහත්මයා කියන දේ තව වඩා හොඳින් ඇහෙන්න සැලැස්වූවා නම් කදිමයි.
ලස්සනට💔❤️.සිංහල .කතා🌷🌷.කරනවා🌷.බුදු සරනයි ඔයාට 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
සුපිරියටම කතා කරනවා නේ🥰🥰🥰🥰
Ane.oyage.rate.taruniya.berala.ape.ratata.dennako.kasunta.pau.ne
💖🧡💖❤️💖💚💕💕💕
හරිම අපුරුයි ....
ගොඩක් සතුටුයි ....
Oya Japaneta nemei honda Srilankawata. Apita wada hondata katha kerenewa. Apita hari adamberai♥️♥️👍🏼
Niyamie...oba 2depalatama...Thruwan saranai.
👍👍👍🙏🙏🙏
Thank you
Theruwan saranayi
ජපන් අය්යා සුපිරි
😍😍😍😍