සමන්තභද්‍ර හිමි මානසික රෝගියෙක්, එයා හිතන් ඉන්නේ ශ්‍රී වික්‍රම රාජසිංහ කියලා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 พ.ย. 2023
  • තිත්තගල්ලේ ආනන්දසිරි හිමි සමග චමුදිත සමරවික්‍රම.
    Thiththagalle Anandasiri Thero On Truth with Chamuditha
    මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
    Uploading this program in whole or in part to Facebook Pages or other TH-cam Channels is strictly prohibited.)
    #truthwithchamuditha #chamuditha #srilanka
    Chamuditha Samarawickrama®
    TH-cam: / @truthwithchamuditha
    Facebook: / truthwithchamuditha
    Twitter: / chamusonline .
    #truthwithchamuditha #chamuditha #srilanka

ความคิดเห็น • 1.2K

  • @sumudusaranga2492
    @sumudusaranga2492 7 หลายเดือนก่อน +16

    චමුදිත වටේ නොයා සමන්තභද භික්ෂුව සමග සංවාදයක් දෙන්න

  • @kumudusooriyapperuma1519
    @kumudusooriyapperuma1519 7 หลายเดือนก่อน +36

    අපොයි දෙවියනේ බුදු සසුනට බුදු සරණයි.

  • @CHAMPIZKITCHEN
    @CHAMPIZKITCHEN 7 หลายเดือนก่อน +93

    බුදු දහම විකෘති කරන සියලු දෙනාටම කර්මය විසින් නියම දඬුවම නියමිත වෙලාවට ලැබෙනු ඇත. කිසි කෙනෙකු කෙනෙකු කලබල විය යුතු නැත.මේ තමා වනසා ගන්නේ තමාගේ ජීවිතය.😢

    • @richard.dawkings.7565
      @richard.dawkings.7565 7 หลายเดือนก่อน

      කර්මය කරයි මගුලක් .බලපන් ලංකාවේ පාර්ලිමේන්තුව දිහා වයසක අය ඉන්න ආතල් එක

    • @chandrakulupana6972
      @chandrakulupana6972 7 หลายเดือนก่อน +4

      Oya dennama eka walle pol. Thiththagalle unnaanse thamayi wathaavak budu haamuduruvo karunaavak mayithriyak naethi kenek kiyala bada pirenna lunu aembul aethuva illan kaeve.

    • @user-fx5dt7sp4c
      @user-fx5dt7sp4c 7 หลายเดือนก่อน

      ☸️🙏🔱🕊🥲

    • @godofgodseyes
      @godofgodseyes 7 หลายเดือนก่อน

      Religion has already distorted dhamma.

    • @chandrakulupana6972
      @chandrakulupana6972 7 หลายเดือนก่อน

      @@godofgodseyes Dhamma can't be distorted. It can be hidden by too much activties like offering flowers etc. and worshipping.
      I suggest to read Rerukane Chandawimala thero' s Dharma Winishchaya'

  • @mahindaguruge9926
    @mahindaguruge9926 7 หลายเดือนก่อน +123

    වාචාල චමුදිත, ප්‍රශ්ණයක් අහලා උත්තර දෙනකමි ටිකක් ඉවසලා ඉන්න. ඔයාගේ හැසිරීම අපිට මානසික වදයක්.

    • @YAAN_FERdiNaNDO
      @YAAN_FERdiNaNDO 7 หลายเดือนก่อน +7

      එම තමා බම් කතා කරන්න ඔනා තැති ගන්නලා පස්න කරපුවම ඇත්ත නිකම්ම කිය වෙනවා😅

    • @pottaniyaAramaya
      @pottaniyaAramaya 7 หลายเดือนก่อน +3

      තිත්තගල්ලේ හොරා... අපේ මුණින්ද්‍රයන් වහන්සේ එක්ක තරහක් පිරීමහනව.

    • @piyalchamara5421
      @piyalchamara5421 7 หลายเดือนก่อน

      😂😂

    • @thilinadilhara7364
      @thilinadilhara7364 7 หลายเดือนก่อน +2

      ​@@pottaniyaAramayaතොගෙ සමන්ත බද්ද හොර රහතා පල යන්න 😂😂😂

    • @yTAnuththara
      @yTAnuththara 7 หลายเดือนก่อน +4

      මේ යකාහෙ වාචාල කමට උදේ පාන්දර tv එක දැම්මම. මුගෙ අම්ම අප්ප මතක් වෙන්නෙ

  • @mahendraparanagama5752
    @mahendraparanagama5752 7 หลายเดือนก่อน +32

    මුන් පිස්සෝ මුන්ව මේ වගේ ගෙන්වන චමුදිතත් පිස්සෙක් 😅

  • @aprilk4705
    @aprilk4705 7 หลายเดือนก่อน +34

    තිත්තගල්ලෙ හාමුසුරැවන්ගෙයි, සමන්තභදු හාමුදුරැන්ගෙයි බණ අහල මේ ආත්මෙම නිවන් යන්න ගිය උපාසක උපාසිකාවන්ට තෙරැවන් සරණයි.

  • @mymohiruthat3633
    @mymohiruthat3633 7 หลายเดือนก่อน +6

    මාව රට ඉන්නේ ලංකාවට ආපු ගමන් උමන්දාව nanawa ගිහින් කෑම කාලා එනව උමන්දාව ට මං කැමතියි

  • @bashinigunasekara7551
    @bashinigunasekara7551 7 หลายเดือนก่อน +16

    සමන්තබද්‍ර ස්වාමින් වහන්සේත් ගෙන්වන්න චමුදිත මහත්තයෝ.

    • @pottaniyaAramaya
      @pottaniyaAramaya 7 หลายเดือนก่อน +3

      ඔව් උන්වහන්සේ ගේ කතන්දරේ කියන්න ඉඩ දෙන්න

  • @harischandraliyanarachchi5518
    @harischandraliyanarachchi5518 7 หลายเดือนก่อน +8

    මහා සිංහනාදය බන 50 හොදින්ම අහන්න. එතකොට තිත්තගල්ලේ හාමුදුරුවන් වහන්සේ කියන්නෙ කවුද කියල තේරේවි.

  • @nocopyrightsvideo6078
    @nocopyrightsvideo6078 7 หลายเดือนก่อน +104

    තිත්තගල්ලෙ කියන්න්නෙ එයා හරි, සමන්තභද්‍ර වැරදියි කියල😂, මූත් එකම බෝට්ටුවෙ තමා .

    • @yasasediriweera8281
      @yasasediriweera8281 7 หลายเดือนก่อน

      ඔව් එකට ම තමයි හිට්යේ..

    • @Sumudu-uq2if
      @Sumudu-uq2if 7 หลายเดือนก่อน

      මූ සමන්ත ගෙ කොපු මොඩ්ල් එකක්

    • @godofgodseyes
      @godofgodseyes 7 หลายเดือนก่อน

      Are you in a different boat?
      Explain please.

    • @wijejay9059
      @wijejay9059 7 หลายเดือนก่อน

      ඒක ඇත්ත..මෙයත් එයා වගේමයි 😅😅😅😂😂😂

    • @pottaniyaAramaya
      @pottaniyaAramaya 6 หลายเดือนก่อน

      භාග්‍යවත් වූ අරහත් සමන්ත භද්‍ර මුනිදුන් ට නමස්කාරය 🙏🙏🙏🙏🙏🙏🙏

  • @shanthistrmhylden5254
    @shanthistrmhylden5254 7 หลายเดือนก่อน +5

    මේ හාමුදුරුවන්ට කාර් ඩ්‍රැයිවර් ලයිසන් එක දෙන්න කියලද ඵය හාමුදුරුවන් තව
    නොනා සමගින් ඡිවත් වන්නට ඕන නමි දරුවන් හදලා ගෙවල් දොරවල් හදල දෙන්න කියයිද???? මේ අය අපේ බුදු දහම කෙලසන අය කියල හිතන්න ශක්තිය ධෛර්යය අපේ මහ ජනතාව සිතිය යුතුව ඇත.
    චමුත්දික සර් ඔයාට බොහොම පිං අසාධාරණ රට හෙලිදරව් කරනවට සර් ඔබට සහ පවුලේ සියලුම දෙනාටම බුදු සරණයි.🙏🙏🙏❤️❤️❤️

  • @randinawarathne1005
    @randinawarathne1005 7 หลายเดือนก่อน +37

    මේ ඔක්කොම යාලුවො මල්ලි 😎✌🏼

    • @chandimaliyanage-ch4ex
      @chandimaliyanage-ch4ex 7 หลายเดือนก่อน +2

      Well said 😂

    • @Europe_Gihan
      @Europe_Gihan 7 หลายเดือนก่อน +2

      The Buddha taught about Four Noble Truths: The truth of suffering: everybody suffers; the truth of the cause of suffering: worldly desires; the truth of the end of suffering: removal of desires; and the truth of the path that frees us from suffering: Eightfold Path.
      While those gunsters " just collecting luxury materialm and fun".

    • @mythbuster4712
      @mythbuster4712 6 หลายเดือนก่อน +1

      @@Europe_Gihan හරියට හරි කොල්ලො ආර්යා අෂ්ටාංගික මාර්ගය වැඩීමක් නැහැ..

    • @amilaranasingha5911
      @amilaranasingha5911 6 หลายเดือนก่อน

      @@mythbuster4712 සම්මා දිට්ඨි කියන්නෙ මොකක්ද ?

  • @singha4758
    @singha4758 7 หลายเดือนก่อน +11

    මෙකත් හොදම කපටියෙක් .මෙක මහන වෙන්න කලින්ම මොනරාගල අසපුවේ පිං කැටෙට කෙලල පැන්නෙ 🤣😂🤣😂🤣😂😂🤣😂

  • @saseendraudayakumara4763
    @saseendraudayakumara4763 7 หลายเดือนก่อน +85

    චමුදිත අයියෙ ඔයා සමන්තබද්‍ර හාමුදුරුවෝ ලගටත් ගිහින් ප්‍රශ්න කරන්නකො ඔයවගෙ. පාලු ගෙදර වලම් බිදින්නැතුව

    • @varundhanu1963
      @varundhanu1963 7 หลายเดือนก่อน +7

      ඌ එන්නෙ නෑ බන් 😹 ඌ පැනලා යනවා 😹😹

    • @richard.dawkings.7565
      @richard.dawkings.7565 7 หลายเดือนก่อน +5

      ඌව දාර්ශනිකව අසරන කරන්න අමාරුයි .අපහාස කරලා අසරන කරොත් තමා

    • @varundhanu1963
      @varundhanu1963 7 หลายเดือนก่อน +4

      @@richard.dawkings.7565 කව්ද බන් කියන්නෙ 😹😹 අරූ දන්න රෙද්දෙ දර්ශනේ 😹😹 ඌ දන්න ලබ්බක නෑ.හොදට පුරුදු වෙලා වීඩියෝ එකක් කරාමා බලන උන්ට ඉතිම් තේරෙන්නෙ ඌ වැඩ්ඩෙක් කියලා තමය් 😹😹😹

    • @richard.dawkings.7565
      @richard.dawkings.7565 7 หลายเดือนก่อน +1

      @@varundhanu1963 උදාහරණයක් කියන්න බලන්න ඌ කියන්නේ මොකක්ද බොරුවක් කියලා .ඔක්කොම ත්‍රිපිටකයෙ තියෙන ඒවා කියන්නේ

    • @varundhanu1963
      @varundhanu1963 7 หลายเดือนก่อน

      @@richard.dawkings.7565 හද කියන දේ හෙට වෙනස් කරනවා දේව වන්දනය ප්‍රතික්ශේප කරපු මූ කාලෙකට පස්සෙ හදාගත්තා උලන්දාවේ විශ්ණු දේවාලයක්.පිලිම වැදලා වැඩක් නෑ කියපු මූ දැන් ආසියාවේ ලොකුම පිලිමෙ හදනවා 😹😹 ඔය ඇතිනෙ.ඊලගට ධ්‍යාන ප්‍රතික්ශේප කරනවා.ත්‍රිපිටකයේ ධ්‍යාන මාර්ගය අනුමත කරනවා........ ගොඩක් තියෙනව . මූ කියවපු ත්‍රිපිටකයක් නෑ.

  • @nuwanranga4442
    @nuwanranga4442 7 หลายเดือนก่อน +13

    😂මේ ඉන්නෙත් එකම අසුචි ගොඩෙ එකම.පනුවගෙ අනිත් ඔලුව.මුන් ඇත්තටම ව්‍යපාරිකයන් . දෙන්නම එකට සෙට් වෙලා ගෙම ගහල දැන් 🤣 වෙන් වෙලා..
    මුන් දෙන්නටම ගහල පන්වන්න ඕන..ඔයිට වඩා හොදයි ඔය සිවුර ගලොල හිගාකාපල්ල.
    මූත් ඒ අසුචි ගොඩෙ කිසිම විනයක් නැ.සමාජ මාධ්‍ය ඔස්සෙ පුද්ගලික කොන්තර පිරිමහ ගන්නව..
    එකෙන් වෙන්නෙ මිනිස්සුන්ට ස්වමින් වහන්සල පිලිබද ඇති සද්ධාවත් නැතිවෙනව ..මාධ්‍ය හිගන්නො

    • @richard.dawkings.7565
      @richard.dawkings.7565 7 หลายเดือนก่อน +1

      පොදුවෙ බනින්නෙ නැතුව මමෙයා කියපු දේක වැරැද්දක් පෙන්වන්න බලන්න .එකක්වත් නෑ

    • @nuwanranga4442
      @nuwanranga4442 7 หลายเดือนก่อน

      @@richard.dawkings.7565 එකට ගණිකා මඩමකට ගිය දෙන්නෙක් එකම කාන්තාවට රන්ඩු වෙලා එලියට ඇවිල්ල අරු වැරදි මම හොදයි..කියන කතාවක්.
      පුද්ගලිකව කිසිම තරහක අමනාපයක් නැ.දෙන්නම හොද මාකටින්..හොද ව්‍යවසාකයන්...ගොවියො..ධර්මය විනය අතින් නම් අපෝ 🙏 මේන් වැන්දා.එයාලගෙ දෙශනා බුද්ධ දෙශණා කියල සිතන්න එපා..

  • @wasanahewage3728
    @wasanahewage3728 7 หลายเดือนก่อน +33

    මේ හාමුදුරු කියන වචනවලින් හිතාගන්න පුලුවන් පෙර තරහක් පිරිමහ ගන්නේ ... එකාට එක ඇනකොටා ගන්නකොට බුදු දහමට මේක නින්දාවක්

    • @yasirusenath6086
      @yasirusenath6086 7 หลายเดือนก่อน +2

      අවබෝදයෙන් බැලුවොත් හැමදේම ඒම නැ හැබැයි

    • @diliniperera9016
      @diliniperera9016 7 หลายเดือนก่อน

      ​@@yasirusenath6086 threuwan sithe thiyenawanam mun kisi ekek anawashyai,,,

    • @rohanpradipwikasingha268
      @rohanpradipwikasingha268 7 หลายเดือนก่อน

      අනිවාරෙන් තරහක් පිරිමහනව

    • @dhanushkarathnayaka4423
      @dhanushkarathnayaka4423 7 หลายเดือนก่อน

      රෙද්දක් කියනව

    • @rajitha369
      @rajitha369 7 หลายเดือนก่อน

      සමන්තබඩ්ඩගෙ පොල්ල රහ ඇති නෙ.

  • @shanswali
    @shanswali 7 หลายเดือนก่อน +14

    චමුදිත ඉතින් ඔයාට පුලුවන්නෙ ඔය ටික අදාල හාමුදුරුවන්ගෙන්ම අහන්න. ඇයි මේ තෝල්කයන්ගෙන් අහන්නෙ. ඔයත් කොච්චර කියෙව්වත් සමන්තභද්‍ර හාමුදුරුවෝ එක්ක කතාකරන්න ටිකක් බයයි වගේ නේහ්😂😂😂

    • @iamknoxpresley
      @iamknoxpresley 7 หลายเดือนก่อน

      සමන්තය කොහොමත් අහනදේට නෙවෙයි උත්තර දෙන්නෙ😂

    • @malikanarangasange1908
      @malikanarangasange1908 5 หลายเดือนก่อน

      That's true

  • @singha4758
    @singha4758 7 หลายเดือนก่อน +9

    මෙක ඒ කාලෙ ආසිරියා .මේක මොනරාගල අසපුවේ සල්ලිත් අරන් පැනල ගියේ .😂😂😂😂

  • @ngamage3836
    @ngamage3836 7 หลายเดือนก่อน +16

    ඔබවහන්සේට අනිවාර්‍යෙන්ම..පිටිදූවේ ස්වාමීන්වහන්සේ ලග වැද වැටී සමාවක් ඉල්ලන්න දවසක් එනවාමයි..

  • @user-uv5kt7wz2z
    @user-uv5kt7wz2z 7 หลายเดือนก่อน +50

    අය්යෝ චමුදිත අයියා...මේ අනික් මානසික රෝගියා..මේ යකාටත් තියනවා රාජාසනේ වගේ පුටුවක සැතපිලා බන කියන මේනියාවක්...අර ඇගිලි ලෙවකකා නටපු එකා නේ මේ...කිරිබත්ගොඩ,සමන්ත බද්‍ර,තිත්තගල්ල,කියන්නේ කල්ට් හදාගෙන බුදුදහම විනාස කරන වර්ථමාන දේවදත්තලා..

  • @ddj175
    @ddj175 7 หลายเดือนก่อน +15

    මගේ රටේ තවමත් භාග්‍යවතුන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මය විකෘති නොකර දේශනා කරන බලංගොඩ රාධ ස්වාමීන් වහන්සේ, රාජගිරියේ අරියඤාණ ස්වාමින් වහන්සේ වැනි උතුම් ස්වාමින්ද්‍රයාණන් වහන්සේ ලා වැඩසිටිනවා.උන්වහන්සේලාට මාගේ නමස්කාරයම වේවා! සාදු සාදු සාදු.

    • @Kris-zj5gc
      @Kris-zj5gc 7 หลายเดือนก่อน +1

      🙏🙏🙏🙏

    • @kelumsenevi8383
      @kelumsenevi8383 6 หลายเดือนก่อน +1

      🙏🙏

    • @varundhanu1963
      @varundhanu1963 6 หลายเดือนก่อน +1

      @@Kris-zj5gc 🙏🙏🙏

  • @wineethasenavirarthna4482
    @wineethasenavirarthna4482 7 หลายเดือนก่อน +23

    චමුදිත රටට වැඩක් කරන අයට මඩ ගහන උන්ව ගෙන්නන්න එපා. මුන්ගේ තියෙන්නේ ඉරිසියාව

  • @rajith100100
    @rajith100100 7 หลายเดือนก่อน +17

    අප්පිරියයි තිත්තගල්ලෙ.. මෝඩකම උතුරනවා 😅😅

  • @samxd4195
    @samxd4195 7 หลายเดือนก่อน +16

    පැහැදිලි ඉරිස්සියාවක් මෙ හාමුදුරුවන්ට තියෙන්නේ

    • @sujeewa8067
      @sujeewa8067 7 หลายเดือนก่อน

      සිරාවට කියලා වැඩක් නෑ

  • @SameeraWeerawarna
    @SameeraWeerawarna 7 หลายเดือนก่อน +54

    සෑම දෙනාටම මෛත්‍රී කරමු.. ධර්මයෙහි හැසිරෙමු.. වෛර නොකරමු.. බුද්ධ දේශනාවේ උගන්වන්නේ බෞද්ධ අපිට මෛත්‍රීය පුරුදු කරගන්න.. අඩු වැඩි වශයෙන් මෛත්‍රීය වඩවමු.. ඇයි වෛරී සහගත comments බෞද්ධ හිතවතුනි.. ❤️🙏

    • @SameeraWeerawarna
      @SameeraWeerawarna 7 หลายเดือนก่อน +6

      @@thathsaraweerasinghe9812 බුද්ධාගම බේර ගන්නේ ගහලා බැනලා පන්නලා වෛර කරලා ද? ඒක මරු බෞද්ධ ඉගැන්වීමක් නේ.. අපි දන්න බෞද්ධ ඉගැන්වීම සැමට මෛත්‍රී කිරීමයි.. ඔබටත් ❤️😁

    • @sajiya92
      @sajiya92 7 หลายเดือนก่อน

      balagena

    • @wishwa864
      @wishwa864 7 หลายเดือนก่อน +2

      Dan hamuduruwan hamoma enakotaagannawa buddagamata sorry thamayi.?

    • @defenderofnation6955
      @defenderofnation6955 7 หลายเดือนก่อน

      M3 karanna puluwan titgalli ,sridamnai sasunen elewwata passe.

    • @diyonvidupama6141
      @diyonvidupama6141 7 หลายเดือนก่อน

      හාමුදුරුවෝ ම තරහින් වෛරයෙන් පිරිලා. හැමෝගෙම හොඳ නරක දෙකම තියෙනවා. කාවවත් විවේචනය කරන්න බුදු දහමේ කියලා නෑ. අහන දේ තමන්ට තේරුම් ගන්න පුළුවන් නම් හරි නම් හිත හදාගන්න ඵ් මාර්ගයෙන් පුළුවන් නම්. ඵ්ක කවුද කියන්නේ කියලා අදාල නෑ.

  • @maheshkarawitage3638
    @maheshkarawitage3638 7 หลายเดือนก่อน +13

    මුගේ මූනෙම්ම පේනව කුහකකම. මූගෙ කටින් පිටවෙන්නෙම විවේචන සිව්ර දාගත්ත පජාතියෙක්. ලැජ්ජයි තිත්තගල්ලෙ😂😂😂

  • @pottaniyaAramaya
    @pottaniyaAramaya 7 หลายเดือนก่อน +22

    පින්වත් සමන්ත භද්‍ර ස්වාමීන් වහන්සේට නමස්කාරය🙏🙏🙏🙏

    • @paveendeshan2960
      @paveendeshan2960 7 หลายเดือนก่อน +1

      😂

    • @sncraft2243
      @sncraft2243 7 หลายเดือนก่อน +1

      පොට්ටනියේ මුනින්ද්රයාගෙ නිල් කටරොලු බත්ද.😂😂😂😂

    • @thilinadilhara7364
      @thilinadilhara7364 7 หลายเดือนก่อน +1

      හොර රහතා😂😂😂

    • @sugathhemantha1922
      @sugathhemantha1922 7 หลายเดือนก่อน

      😅

    • @user-dc4wd2xr5l
      @user-dc4wd2xr5l 6 หลายเดือนก่อน

      🤣 samanthaya dan mahamewnawa seen ekeda inne

  • @slcreations4
    @slcreations4 7 หลายเดือนก่อน +1

    අපේ පිවිතුරු බුද්ධාගම විනාශ කරන්න එපා එක එක තර්ක ගෙනල්ලා.
    බෞද්ධයෝ වෙච්ච අපට හිරිකිතයි ඕයි තමුසෙලගෙ අසංවර කතා අහන්න, අපේ බෞද්ධාගම හෑල්ලූවට ලක්කරන එක නවත්තපියව් , රටේ ජනතාවට කියන්නේ එක එක පිල්ලි එනවා එක එක තාලෙට කාලෙට අපේ මුදුන් මල්කඩ වූ බෞද්ධාගම හෑල්ලූවට ලක් කරන්න විනාශ කරන්න , හිතන්න රැවටෙන්න එපා. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි🙏🙏🙏🙏

  • @chandanaherath9163
    @chandanaherath9163 7 หลายเดือนก่อน +5

    සිවුරක් දාපු පලියට තමුන්ගෛ් දේශනා අහන අය පරැෂ වචන කියා පලාවා හරින්න පෙර සිලාචාර විය යුතුයිඅනික තම්න් දෙශානා කරන්නේ උතුම් බුදුබන මිස තමුන්ගේ බනක් බව අවබොධ කර ගත යුතුයි
    මෙවැන්නන් ගේ දේසනා අසන්නට යැම වැලකිය යුතුයි.

  • @singha4758
    @singha4758 7 หลายเดือนก่อน +4

    මෙකත් ශාසනය ඛන්නෙක් .පව් කාරයා .ආසිරියා

  • @kingteka9937
    @kingteka9937 5 หลายเดือนก่อน +2

    නමෝ සමන්තභද්‍රාය මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @therhythmofbreath4829
    @therhythmofbreath4829 7 หลายเดือนก่อน +22

    මෙ වගේ පිස්සො ගෙනල්ලා කාලේ නාස්ති කරන්න එපා චමුදිත... මුයි පිටිදුවෙ සිරිදම්මයි දෙන්නම එකයි කාලකන්නි

    • @richard.dawkings.7565
      @richard.dawkings.7565 7 หลายเดือนก่อน

      මෙයා කියලා තියෙන එක දේක අවුලක් පෙන්වන්න බලන්න

  • @senarathbandara7723
    @senarathbandara7723 7 หลายเดือนก่อน +15

    අපි නොදන්න තැන් ස්පර්සය කලා කිව්වාට මේ හඩ්ඩත් එකම තැන කැරකේ මෙයුන්ගෙන්ගේ කතා ඇහුවාම අපි ඇසුරු කරපු බුදු දහමත් එපා වේ , මෙ වෙසාවෝ දෙන නිර්වචන චරිත සහතික පිලිගන්ට තරම් බෞද්ද මා අච්චාන නොවෙමි

    • @catsanddogs1131
      @catsanddogs1131 7 หลายเดือนก่อน

      අඩෝ 😂

    • @manelamarasekara5929
      @manelamarasekara5929 7 หลายเดือนก่อน

      ඔබට බුදුසරණයි

    • @chandrakulupana6972
      @chandrakulupana6972 7 หลายเดือนก่อน

      Budu dahama epaavenne aeyi ? Ehema venna ona naehaene.
      Dahama venayi dhame muvaaven waeradi karana aya venayi.
      Rerukane Chandawimala himige poth kiyavanna. Budu dahame agaya waetaheyi.

  • @gihanthathsara609
    @gihanthathsara609 7 หลายเดือนก่อน +30

    මේව බලලා කවුරුවත් විවේචනය කරන්න එපා. Just see and listen, then find the Buddha's truth

    • @harithchathushka3038
      @harithchathushka3038 5 หลายเดือนก่อน

      me commet bara gana athule thibba vatina mole thiyena ekkenek dapu thavat eka commet ekak good job

  • @buddhipradeep7806
    @buddhipradeep7806 7 หลายเดือนก่อน +6

    දෙදෙනාටම නිවන බොහෝ දුර බව හැගේ

    • @lbcthinkingoutloud3427
      @lbcthinkingoutloud3427 7 หลายเดือนก่อน

      Mona magul niwanda ban gon katha nokara hitapan tho niwana dakkada

  • @tharinduhewamasmulla1830
    @tharinduhewamasmulla1830 7 หลายเดือนก่อน +11

    පිට කවරයට වඩා , ඇතුල් පිටුව මරැ

  • @nocopyrightsvideo6078
    @nocopyrightsvideo6078 7 หลายเดือนก่อน +38

    හෙනම චාටර් තිත්තගල්ලෙ, සමන්තභද්‍ර එක්ක එකට කාල බීල , කෑවෙ මොනාද බිව්වෙ මොනාද කියලා මීඩියා වලත් කියනවා, අන්තිම පහත් ඒව නම්. මූත් හික් හික් ගාල ඒවම කාලා ඇවිත් කියන විදිය හෙනම අප්‍රසන්නයි 🙄

    • @varundhanu1963
      @varundhanu1963 7 หลายเดือนก่อน +6

      කාලා බීලා හිටපු නිසානෙ බන් තිත්තගල්ලේ දන්නෙ ඕවා.නැත්නම් කොහොමද ඔහොම කියන්නෙ

    • @dilipaweeratunga
      @dilipaweeratunga 7 หลายเดือนก่อน +1

      හැබැයි එතනම කියනවා නේද ඒවා ප්‍රශ්නයක් නෑ, ඒ තරම් ප්‍රාථමික වෙන්න එපා කියලා . තවදුරටත් කියනවා වලඳන්න එපා කියපු මස් වර්ග 10 කන්නෙ නැති නිසා කිසි ප්‍රශ්නයක් නෑ කියලා, සරලව ඒ සම්බන්ධයෙන් ප්‍රශ්නයක් දාල නෑ.

    • @nocopyrightsvideo6078
      @nocopyrightsvideo6078 7 หลายเดือนก่อน

      @@dilipaweeratunga එහෙම තමා අදහස් සමාජගත කරන්නෙ , තේරෙන්නෙ නැද්ද 😂

    • @pottaniyaAramaya
      @pottaniyaAramaya 7 หลายเดือนก่อน +1

      පින්වත් සමන්ත භද්‍ර ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා 🙏🙏🙏

    • @mythbuster4712
      @mythbuster4712 6 หลายเดือนก่อน

      පොට්ටනි මුනිදු රහත් නෑ කොල්ලො .
      ත්තතා ගල්ලේත් රහත් නෑ .. මස් මාළු එළවළු බත් ඔක්කොම ලැබෙන කොට සත්ව හිංසා වෙනවා .. මස් කියලා නෑ එළවළු කියලා නෑ. වවන හැමටම මරන්න වෙනවා. සත්ව පාලනය කරන හෙමටමත් මරන්න වෙනවා. සංසාර දුක එක.. එක තේරුම් ගන්න කිව්වේ.. එක නැති කරන්න පුළුවන් එහෙම මිසක් මස් නොකන ඒකවත් සත්තු මැරෙනවා කියලා වගා නොකරන ඒකවත් නෙවෙයි විසදුම. හිතන්න අදහස් ..

  • @menukajdias213
    @menukajdias213 7 หลายเดือนก่อน +10

    සමන්තභද්‍ර හාමුදුරුවෝ ඉතාම වටිනා උතුම් දෙයක් කෙරුවෙ සමාව අරං ( වරදක් උනා හො නැතා )

    • @gayanlakmal3494
      @gayanlakmal3494 7 หลายเดือนก่อน

      වරදක් නැතුව සමාව ගන්නවද බන්😂

    • @roshangamage7993
      @roshangamage7993 5 หลายเดือนก่อน

      හොරා හොරාම තමයි සමන්ත බඩ්ඩ හරි කියන්න ඇයි උඹට @$ ඇරියද.😂😂😂

  • @raveenwijesinghe5514
    @raveenwijesinghe5514 7 หลายเดือนก่อน +8

    මූ බොරු කියන්නේ තිත්තගල්ලෙ හොර ඝනයා...මූ සමන්තබද්‍ර කියන කියන එක කොපි ගහලා කියන්නෙ...පට්ට ගොනා..මූ කොපි ගහන ඒව කලින් සමන්තභද්‍ර කියපුවා compare කරලා පෙන්නුවනම් මූගේ රෙදි ඉල්ලෙයි

  • @thoughts1624
    @thoughts1624 7 หลายเดือนก่อน +2

    නිවෙිදකතුමා තමන්ගෙ වැඩ සටහන නැවත බැළුවොත් තමුන්ට වැටහෙයි තමන්ගෙ විචාරශිලි බුද්ධි මත් බව.අපේ රටෙි නමි අඩුයි ,අරැන් ඩයස් බණ්ඩාරනායක වැනි නිවෙිදකයින් ගේ නිවෙිදක කටයුතු දන්නවා නමි ගොඩක් දේ ඉගෙන ගන්න පුළුවන් .ස්තුතියි

  • @iamknoxpresley
    @iamknoxpresley 7 หลายเดือนก่อน +28

    අනේ චමුදිත අයියෙ😑, ඔයා මාර පොරක්නෙ ගෙනල්ල ප්‍රශ්න අහන්නෙ😂 හොරාගෙ කන්ඩායමෙ එකෙක්ගෙන් පේන ඇහුව වගේ මේක😂 මම දැක්ක කලින් වීඩියෝ එකේ මෙයා ඔයාගෙ හෙන යාලුව කියනව, ඒක නිසා වෙන්න ඇති මෙයාවම ගෙන්නල අහන්නෙ😂 චමුදිත අයිය ඔයා ගෙන්නන මිනිස්සු ගැන කලින් හොයල බලල ගේන්න, නැත්නම් ඔයත් රැල්ලට යන තවත් එක යූ-ටියුබර් කෙනෙක් වෙන්න, කනගාටුයි ඔයා ගැන එහෙම උනොත්, ඔයා හොඳට හොයල බලන්න මේ රැල්ලට යන චීවරධාරියො ගේන්නෙ නැතුව

  • @Realeye66
    @Realeye66 7 หลายเดือนก่อน +7

    භද්‍ර හාමුදුරුවො ඇත්ත වශයෙන්ම රජයක්ම තමයි නමුත් මේ බොහෝ අයට වෙලා තියෙන්නෙ වෙන කුත් නෙමේ ඉරිසියාව ඉරිසියාව රුසියාවටත් වැඩි ඉහළින් කියනවා ක් ඉහළින් කියනවා නේ තියෙන්නෙ

  • @kalpasouthkorea93
    @kalpasouthkorea93 7 หลายเดือนก่อน +2

    මොන කෙනෙගෙනුත් තමන්ට හොද දෙයක් තියෙන්ම් අරගනිල්ලා අරු හ්‍රි මූ වැරදිය් කියය කිය මේකෙ වැලලෙන්නේ නැතිව මම නම් කියන්නෙ පිටිදුව සිරිදම්ම හමුදුරුවන්ගෙ දර්මය නෙමෙ එයගේ හැදෙන්න තියන ගොඩක් දේ තියනන්වා. රටට එවගෙන් ගොඩක් වැඩ කරන්න පුලුවන් මට තේරෙන විදියට

  • @dshnet5218
    @dshnet5218 7 หลายเดือนก่อน +16

    තව සැප ගනිල්ලකෝ. වාහන ඩ්‍රයිවින් විතරක් නෙවෙයි ගෑනු ගන්නත් ඕන කියයි . ඉස්සරහට පක්කු ...

    • @yasasediriweera8281
      @yasasediriweera8281 7 หลายเดือนก่อน +1

      කොහොමත් ඒවා දැනටත් ගොඩක් අය පාවිච්ච් කරනවා

    • @manelamarasekara5929
      @manelamarasekara5929 7 หลายเดือนก่อน

      ඔික අලුත් දෙයක්ද

    • @yasasediriweera8281
      @yasasediriweera8281 7 หลายเดือนก่อน

      @@manelamarasekara5929 සමහර අය කොල්ලො තමයි

  • @Notatallcopyrightmusic
    @Notatallcopyrightmusic 7 หลายเดือนก่อน +4

    ඔන්න සමන්තබද්‍ර ඉවරයි තුන්වෙනි පාරක් නෑලු .....දර්ශනය ඉවරයි ....ඒඋනාට අන්න ඉස්පිරිතාලයක් ඇරියා..😂😂😂😂😂

  • @varundhanu1963
    @varundhanu1963 7 หลายเดือนก่อน +90

    පිටිදූවේ සිරිධම්ම කියන්නෙ දෙබිඩි ජීවිතයක් ගත කරන අමන චීවර දාරියෙක්

    • @helptheworld7959
      @helptheworld7959 7 หลายเดือนก่อน +2

      ❤thanks Chamuditha

    • @sumithpali3684
      @sumithpali3684 7 หลายเดือนก่อน +1

      Okawa gahala elawanna owne

    • @pottaniyaAramaya
      @pottaniyaAramaya 7 หลายเดือนก่อน +1

      අපේ පින්වත් ස්වාමීන් වහන්සේ එක්ක ත්තගල්ලේ උන්නන්සේට තියෙන්නේ ලොකු තරහක් එකයි .

    • @mythbuster4712
      @mythbuster4712 6 หลายเดือนก่อน +1

      @@pottaniyaAramaya අනේ කොලුවෝ මොකෝ මේ පොට්ටනි ආරාමය කිව්වේ උමණ්ඩව නේද 😅😅😅

  • @chandanachandrasoma6032
    @chandanachandrasoma6032 7 หลายเดือนก่อน +4

    එල චමුඩිත එලවමු අපෙ ආගම කනවා හරියටම රනිලා වගෙ මුන් කාල්ලතොනි

  • @srilanka3882
    @srilanka3882 7 หลายเดือนก่อน +2

    කරුණාකර සමන්ත භද්‍ර හාමුදුරුවොත් ගෙන්වන්න

  • @mariyanwickramasinghe1788
    @mariyanwickramasinghe1788 7 หลายเดือนก่อน +13

    THANKS MR CHAMUDITHA. ❤

    • @SL-JP
      @SL-JP 4 หลายเดือนก่อน

      පල ටව්සි

  • @damayanthawijeyesekera9021
    @damayanthawijeyesekera9021 7 หลายเดือนก่อน +6

    මේ.
    වගේ කට්ටිය ඉන්ටවිවු කරන්ඩ එපා.
    ඔල්මොරෝන්දම.

  • @madurangasandharuwan926
    @madurangasandharuwan926 7 หลายเดือนก่อน +1

    බුදු සරණයි ❤️❤️❤️

  • @samanwaduge67
    @samanwaduge67 7 หลายเดือนก่อน +7

    "මුනිවරයෙකුට හැඩයක් නෑ...මේ අය පිටපොට වරද්දගෙන තමයි කතාකරන්නෙ...."

    • @mythbuster4712
      @mythbuster4712 6 หลายเดือนก่อน

      අහ් මේ ඉන්නේ තව පූතී කෙනෙක් පොට්ටනිය ගේ. දෙන්නම වරද්දාගෙන ඔයත් එක්ක 3 න් දෙනයි

  • @singha4758
    @singha4758 7 หลายเดือนก่อน +7

    ආසිරියා තෝ දන්න අභිධර්මය .😂😂😂😂😂

  • @indumadura3286
    @indumadura3286 7 หลายเดือนก่อน +4

    මොනවා උනත් අපිට වැඩ්ඩෙක්👍, සිරිදම්ම හාමුදුරුවෝ 🤝 එච්චරයි ,නිකම් බත් ගිල ගිල ඉන්නවා ට වඩා පන්සල් වලට වෙලා ,අනුංව විවේචනය කර කර මේ වගේ😂 මෙලෝ රහක් නැහැ මේ ....... 👎

  • @singha4758
    @singha4758 7 หลายเดือนก่อน +5

    මුන් ඔක්කොම ශාසනය කනවා . තිත්තගල්ලෙ ආසිරියා .තොටත් පිස්සු නේද 😂🤣😂🤣😂🤣😂🤣

  • @chandanaherath9163
    @chandanaherath9163 7 หลายเดือนก่อน +18

    ඔක්කෝටම වඩා ඔවුන් පසුපස යන්නෛා ප්‍රමොට් කරන යුටියුබ් කරැවෝ උන්මත්තකයෝ
    අපිට මොවුන් ගැන කතා කරනවාට වඩා විශාල දේශපාලනනිකව වෙනස්විමක් සඳහා සව්ඥ්‍රානකව විමක් සඳහා කතා කිරීමට කාලය සයාමු කළ යුතුයි.

  • @rajith100100
    @rajith100100 7 หลายเดือนก่อน +10

    තනිකර චීතතයක්නේ තිත්තගල්ලෙ 😂😂😂. ඊයා

    • @varundhanu1963
      @varundhanu1963 7 หลายเดือนก่อน

      තිත්තගල්ලේ හාමුදුරුවෝ හරි

    • @wasanthadisanayaka3789
      @wasanthadisanayaka3789 7 หลายเดือนก่อน

      පංචශීලයත් නෑ,

  • @chathuraudayangana8509
    @chathuraudayangana8509 7 หลายเดือนก่อน +19

    මෙයත් සමන්ත බඩ්ඩට මඩ ගැහුවට ඒකෙම කොපියක් තමයි,මේයා හදන්නෙ සමන්තට මඩ ගහලා අවදානෙ ගන්න,පොර වෙන්න හදන්නෙ,ගෝලයො පාරේ හිගා කන්න දාල සැප විදින කෙනෙක් මෙයා

    • @pushpamala200
      @pushpamala200 7 หลายเดือนก่อน

      තනිකරම කොපිය අනුකරනය කරනවා

  • @anuruddikaSuranga
    @anuruddikaSuranga 7 หลายเดือนก่อน +2

    මේ රටේ ස්වාමීන් වහන්සේගේන් කි දෙනෙක් ද හරි යට බුද්ධ ධර්මය ගැන ජනතාවට ඇත්ත කියන්නේ

  • @Pasiyaa295
    @Pasiyaa295 7 หลายเดือนก่อน +1

    චමුදිත තිත්තගාල්ලේ හාමුදුරුවන්ගෙ වැරැද්දක් මමනම් දකින්නෙ නැහැ. බොහොම පැහැදීමකින් මම අබිදර්මය මෙ ස්වමීන් වහන්සේගෙන් ඉගෙන ගත්තෙ

  • @varundhanu1963
    @varundhanu1963 7 หลายเดือนก่อน +14

    අනුන්ගෙ පොත් කියවලා තමන් හොයාගත්තා වගේ පම්පෝරි ගහන්නෙ.කතෘ ගෞරවයවත් දක්වන්න දන්නෙ නැති එකෙක් කොහොමද රහත් වෙන්නෙ

  • @deepalrupasinghe545
    @deepalrupasinghe545 7 หลายเดือนก่อน +5

    වරෙන් පලයන් මුන් කට කියොන හැටි

  • @KuwenisFather
    @KuwenisFather 7 หลายเดือนก่อน +33

    තෝත් එවගේ පරයෙක් තමයි උබල සේරම බිස්නස් එකක් කරන්නෙ.පාරෙ two ටෝන් සිවුරු අන්දවල පාත්තරේ අල්ලන් සල්ලි ඉල්ලන්නෙ මුගේ ටීම් එකක්.

    • @kalyanirohini1738
      @kalyanirohini1738 7 หลายเดือนก่อน +3

      පන්සලට ගිහින් බලන්න දුප්පත් තරුණ දරුවන් කී දෙනෙක්ට නොමිලේ උගන්වනවද කියලා හැම පහසුකමක්ම දීලා. IT කියන්නේ අනාගතයට බොහොම හොද රැකීයා මාර්ග ලබාගන්න පුලුවන් පාර..

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm 7 หลายเดือนก่อน

      ​@@kalyanirohini1738ලෝකෙම මිනිස්සුන්ගෙ සල්ලි ගරලා හදන එවැනි වැඩක් තියෙනවද බං අහිංසක මිනිස්සුන්ට උගන්වන තැන් ඕන තරම් තියෙනවා😅

    • @silmanisilmani1068
      @silmanisilmani1068 5 หลายเดือนก่อน

      Ammoo.pau karganna aei

  • @DianieR100
    @DianieR100 7 หลายเดือนก่อน +35

    ඔබවහන්සෙ ඇතුලු භික්ශු ස්වරෑපය දරාගෙන ඉන්න සියල්ලන්ටම පිරිසිදු ශ්‍රී සද්ධර්මය ම පිහිට වේවා
    තෙරැවන් සරණයි

    • @azzre0009
      @azzre0009 7 หลายเดือนก่อน +2

      Ehemada😂 mokda pirisidu sadramya apita kiyala dennako plz
      Kohomada supirisidu bikshuwak enna ona ?

    • @pottaniyaAramaya
      @pottaniyaAramaya 7 หลายเดือนก่อน

      එක ඇත්ත මිසදිටු මනුෂ්‍යයෙක්. තරහක් පිරිමහන්න ඇවිත් අපේ පින්වත් හාමුදුරුවන් වහන්සේ එක්ක

    • @mythbuster4712
      @mythbuster4712 6 หลายเดือนก่อน

      @@pottaniyaAramaya පොට්ටනිය ත මිස දුටුයි තිත්ත ගල්ල විතරක් නෙවෙයි

  • @singha4758
    @singha4758 7 หลายเดือนก่อน +5

    07 පාරක් සෙක්ස් කරන්න යන කතාව කොතනද තියෙන්නෙ බල්ලෝ

  • @kiribandagejayawardena726
    @kiribandagejayawardena726 7 หลายเดือนก่อน +32

    ඩ්‍රයිවින් ලයිසන් එකක් වගේ දෙයක් නිසා සිවුරු අරින ස්වාමීන්වහන්සේලා ඉන්නවා නම් ඒ අය මහනවෙලා ඉඳලා නෑ.

    • @redlobster5030
      @redlobster5030 7 หลายเดือนก่อน

      Ayyo Sami enaka wena me rata buddisam kiyala kiwe kauda my goodness

    • @chandrakulupana6972
      @chandrakulupana6972 7 หลายเดือนก่อน

      @@redlobster5030Buddhism neveyi modayo budhist. Waedi denaa buddhist nisayi ehema kiyanne. Umbata ona nam hindu / christian / muslim ona ulavvak kiyaa ganin.
      Seeni walata kuumbi tikak aava kiyala kuumbi goda kiyanne naehaene.
      England kiyanne ingrisi rata. Eke sinhala demala aya hitiya kiyala eka Singland ho tamilland venne naehaene. .
      Umbata ochchara amaaru nam pala vena ratakata.

    • @manelamarasekara5929
      @manelamarasekara5929 7 หลายเดือนก่อน

      අපේ පන්සලේත් හිටිය

    • @jayaseelewalles3063
      @jayaseelewalles3063 3 หลายเดือนก่อน

      License ganna mokatada siura arinne.api inna uk athulu hama ratakama sadula drive karanawa. Lankawe mokatada siuru arinne.api daneta aradana karama kilo metrs 200 drive karagena anawa.mokadda thiyena aula. Samahara sadula night cab services karanawa

  • @whitelionmedia2090
    @whitelionmedia2090 7 หลายเดือนก่อน +5

    ස්වාමීන් වහන්සේ නමකට කාන්තාවක් සමඟ හැසිරුනාම, නැවත පිරිසිදු වෙන්න නැත්නම් පව් සමා කරගන්න මෙහෙම අවස්තාවක් තියනවා කියල අද තමයි දැනගත්තේ. ඉතින් මගේ ගැටලුව, ඇයි ගිහියන් වන අපට 3න් වන ශික්ෂාපදය කැඩුනොත් නැවත හදාගන්න, පව් සමාකරගන්න ක්‍රමයක් නැත්තේ. සමහර විට එහෙමත් තියනවද දන්නැහැ.. තමන්ට කැමති විදිහට දහම නිර්වචනය කරගන්නවා කියන එක නම් පැහැදිලියි. මෙලොවදී ඒ වගේ සමාවක් ලැබෙනවා කියල හිතුවත්, මම දැනගන්න කැමතියි අපිට තේරෙන කාලේ ඉඳල උගන්වල තියෙන්නේ, අපායේ ආත්ම ගානක් විඳවන්න වෙනවා කියලයි. දර්ශනයේ තියෙන ශික්ෂණය මේ වගේ හෑල්ලුවට ලක් උනාම, බෞද්ධාගමත් වෙනත් ආගම් අතරත් වෙනසක් නැහැ. මොකද මෙලොව ජීවිතය ගැන හිතුවොත් ඔය වගේ පව් සමා කිරීම වගේ දේවල් ඕන තරම් තියනවා. ඕන දෙයක් කරලා පව් සමා කරගත්තම ඉවරයි කියල හිත හදාගන්න පුළුවන්. නමුත් අපේ හර්දශාක්ෂිය එහෙම ලේසියෙන් අමතක වෙනවද? මේ වගේ දේවල් promote නොකර හිටියොත් වඩා හොඳයි. හේතුව, මේ විදිහට මුළු සමාජයක්ම හිතන්න ගත්තොත් මොකද වෙන්නේ..

    • @cheezzslize39
      @cheezzslize39 6 หลายเดือนก่อน

      ඇත්ත

  • @singha4758
    @singha4758 7 หลายเดือนก่อน +4

    මෙක කාලාම සූත්‍රයත් දන්නෙත් නෑ .ආසිරියා

  • @dshnet5218
    @dshnet5218 7 หลายเดือนก่อน +11

    ගොඩක් හාමුදුරුවෝ ගෑනු පෙරේතයෝ... සහ පොඩි හාමුදුරුවෝ දූෂණය කරනවා. ඒවට මොකද කියන්නේ....

  • @shantha16
    @shantha16 7 หลายเดือนก่อน +7

    බුදු දහම විකෘති කරන සියලු දෙනාටම කර්මය විසින් නියම දඬුවම නියමිත වෙලාවට ලැබෙනු ඇත

  • @user-ei7gn5hn1b
    @user-ei7gn5hn1b 7 หลายเดือนก่อน +1

    Great

  • @M.Perera
    @M.Perera 7 หลายเดือนก่อน +11

    මෙ කිසිම හාමුදුරු නමක්ට අපිට වදින්න බැහැ,
    මෙ කට්ටිම තන්හාවෙන් මත්වෙලා ඉන්නෙ.
    අපිට හිටිය එකම නම තමයි සොම හිමි.

    • @dammikawaduthantrige4141
      @dammikawaduthantrige4141 5 หลายเดือนก่อน

      ඔය සේරම මාර යගේ පනිවිඩකාරයෝ

    • @dreamstravelandwalk7386
      @dreamstravelandwalk7386 5 หลายเดือนก่อน

      @@dammikawaduthantrige4141 aniwa un wahanselata baninna hemoma Marayo ,, Puluwan nam un wahansege prangnaata abiyoga karanna😂

  • @pushpamala200
    @pushpamala200 7 หลายเดือนก่อน +4

    මේ පෙන්නන්නේ තිත්තගල්ලෙ හාමුදුරුවන් ගේ සැබැ චරිතය දැන් පේනවා කොච්චර කුහක ඊර්ෂ්‍යාවක් ඇතුලේ තිබිලද කියලා පැසවපු සැරව ගොඩ එලියට එනවා. මේ පෙන්වන්නේ ඔබේ ඇතුලාන්තයයි.

  • @pasanshalukaweerakoon1142
    @pasanshalukaweerakoon1142 7 หลายเดือนก่อน +4

    සිරි දම්ම හමුදුරුවො ගැන ඇයි මේ හමුදුරුවන්ගෙන් අහන්නේ 😂

  • @singha4758
    @singha4758 7 หลายเดือนก่อน +4

    මේ ආසිරියටත් තියනවා ලාභ සත්කාර වලට ගිජුබව . 😂😂😂😂😂

  • @sajithwellalage6349
    @sajithwellalage6349 7 หลายเดือนก่อน +5

    සමන්තබද්‍ර හාමුදුරුවෝ රටට ආගමට සේවයක් කරනව මේ යකා නැට්ට පාගගෙන

    • @varundhanu1963
      @varundhanu1963 6 หลายเดือนก่อน

      තිත්තගල්ලේ හාමුදුරුවෝ නොමිලේ කැම්පස් එකක් කරනවා.ලමයි 200 කට කන්නයි නවාතැනුයි දීලා.ඒ වගේ ලොකු සේවයක් කරනව තිත්තගල්ලේ හාමුදුරුවෝ.උමන්දාවෙ කහකඩයා මොකද්ද කරන සේවය.අපේ බදු මුදලින් යැපෙන ආමි එක දාලා වවන එකද.😹😹😹

    • @varundhanu1963
      @varundhanu1963 6 หลายเดือนก่อน

      රට ජාතිය ආගම කියන මේ තුනම කන්නෙ උමන්දාවෙ කහකඩයා තමය් කොටුවේ ඉත්තෑකන්දේ මාගල්කන්දේ ලා රට ජාතිය කෑවත් ආගම කන්නෙ නෑ.ඒකට අරූ ආගමයි රටයි ජාතියයි තුනම කනවා

  • @jayakusumtv1480
    @jayakusumtv1480 7 หลายเดือนก่อน +8

    බුදු ශාසනය නැති කරන්නෙ වෙනත් ආගම් වලින් නොව සංඝරත්නය අතර බෙද කර ව්නාශව්ම යි කාලානුරුපව පෙනෙන්නෙ

  • @bindu492
    @bindu492 7 หลายเดือนก่อน +26

    මස් නොකන අය සුව පත් වේවා .
    මස් කන අය සුවපත් වේවා .
    මස් නොවළදන අය සුවපත් වේවා .
    මස් වළදන අය සුවපත් වේවා !

    • @godofgodseyes
      @godofgodseyes 7 หลายเดือนก่อน

      සත්වයන් මැරීම යනු අවිහිංසාව නොවේ ද?

    • @tiktoknawa5547
      @tiktoknawa5547 7 หลายเดือนก่อน

      ​@@godofgodseyesකන අය මරලා කන්නෙ නෑනෙ....

    • @godofgodseyes
      @godofgodseyes 7 หลายเดือนก่อน

      @@tiktoknawa5547 ඔබ බත් කන්නෙ කුඹුර කොටල ද?
      ඔබ පාවිච්චි කරන දුරකතනය ඔබම සෑදූවක් ද?
      ඔබේ ප්‍රශ්නයට පිළිතුර එවැන්නක්.
      සරලවම 'වාණිජ' (commerce)

    • @amilaranasingha5911
      @amilaranasingha5911 6 หลายเดือนก่อน

      @@godofgodseyes 🤣🤣🤣

    • @senakavithanage5236
      @senakavithanage5236 6 หลายเดือนก่อน +2

      පිස්සු තියන අය සුවපත්වේවා

  • @sampathsri84
    @sampathsri84 7 หลายเดือนก่อน +13

    එදා බුදුන් ටත් මේ වගේ අපහාස තිබුන..මේ කෑගහන කවුරුත් සමන්තබද්‍ර හාමුදුරුවෝ කරන වැඩවලින් 10% වත් කරන්නෙ නෑ...පල තියෙන ගහට ගල් ගහනවා මිස කුමක් නම් කරන්නද🤔🤔🤔

  • @erangaedirimanne1315
    @erangaedirimanne1315 7 หลายเดือนก่อน +1

    💯

  • @chamindhagalagedhara5833
    @chamindhagalagedhara5833 7 หลายเดือนก่อน +28

    දෙන්නම එකයි..දෙන්නම එකම පිස්සුව තමයි කරන්නේ...මේක මේගොල්ලන්ගේ ප්‍රශ්ණයක් නෙවෙයි මේක බත් කන හරක්ගේ ප්‍රශ්ණයක් ...

  • @lawordersrilanka5377
    @lawordersrilanka5377 7 หลายเดือนก่อน +21

    මගෙ මතයනම් මුන් ඔක්කම බලෙන් හරි එලවන්න ඕ..න මේ..රටට මුන් සාපයක්..... මුන් කරන හානිය.... ත්‍රස්තවාදීන් කරන හානියට වඩා වැඩි...

    • @user-xm8it1xd3n
      @user-xm8it1xd3n 7 หลายเดือนก่อน

      ඇයි ඔයා කල්ලතෝනියෙක්ද? එහෙම එකෙක් වගේ තමයි. උන්ට තමයි හාමුදුරුවන් එක්ක ප්‍රශ්න තියෙන්නේ ඔයා යන්න ඉන්දියාවට ඔයාගෙ මුතුන් මිත්තන් ගාවට. කල්ලතෝනින්ට හාමුදුරුවන් ඇලජික්

  • @nilminihewa1106
    @nilminihewa1106 7 หลายเดือนก่อน +2

    අභිධර්මය හරහා රටේ බෞද්ධ සමාජය වෙනස් කරපු ගෞරවය නම් මේ හාමුදුරුවෝන්ට දෙන්න ඕනෑ .
    හයියෝ චමුදිත ඒ හාමුදුරුවෝ අර ගැහැනු ලමයට ප්‍රායෝගිකව ඒක පෙන්නපු එක තමයි

  • @dilshanperera6606
    @dilshanperera6606 7 หลายเดือนก่อน +5

    අන්තිමට කියයි අප්ඩේට් වෙන්න කියල ගෑනියෙකුත් ඕනේ පන්සලේ ඇතුලෙ පවුල් කන්න ළමයි ටිකත් හදාගන්න ඕනේ කියලා 🤣🤣🤣💩💩 මෙයාලා මේ සිවුර දාන් ඉන්නේ සැපසම්පත් හොයන්න

  • @themagicboyfans
    @themagicboyfans 7 หลายเดือนก่อน +30

    මුන් පිස්සො... මුන්ට රැවටෙන්න එපා.
    මුන්ට රැවටෙන්නේ මුන් වගේම පිස්සෝ.
    මුන් වගේම පවු කාරයො මිසක් සැබෑ ශ්‍රද්ධාවන්තයින් නොවෙයි.

    • @bindu492
      @bindu492 7 หลายเดือนก่อน

      ,😃

    • @DenethPabasara-zv1el
      @DenethPabasara-zv1el 7 หลายเดือนก่อน

      😂

    • @richard.dawkings.7565
      @richard.dawkings.7565 7 หลายเดือนก่อน

      මේ හාමුදුරුවන් නම් ඇත්ත කියන්නේ

    • @chandrakulupana6972
      @chandrakulupana6972 7 หลายเดือนก่อน

      @@richard.dawkings.7565 Ada aeththa kivvata boruth kiyanava.

    • @neviltec4687
      @neviltec4687 7 หลายเดือนก่อน

      😅

  • @chandanachandrasoma6032
    @chandanachandrasoma6032 7 หลายเดือนก่อน +5

    22000,නෙමේ බන් ඔක 0 වෙන්න ඔනෙ තොපි වගේ බල්ලො ,අපිට හමුඩුරුවරු එපා

  • @godofgodseyes
    @godofgodseyes 7 หลายเดือนก่อน

    I like these radicals to discuss depth of Buddha dhamma irrespective of branded Buddhist religion.

  • @Megahexen2
    @Megahexen2 7 หลายเดือนก่อน +2

    මරු ඉන්ටවිව් සමන්තබද්‍ර ගැන කරන ඉන්ටවිව් එකට සමන්තබද්‍ර නැතුව වෙනකෙනෙක්ව ගෙනල්ලා සමන්තබද්‍ර ගැන ඉන්ටවිව් කරන්නෙ 😅

  • @slnigga8070
    @slnigga8070 7 หลายเดือนก่อน +4

    මේ ඔක්කොම සැප මූට ඕන්නම් ඇයි මූ මහන උනේ😂

  • @virajkasun5850
    @virajkasun5850 7 หลายเดือนก่อน +3

    මේ ඔක්කොම කරන්නේ බුදු දහමට නිගා කිරීමයි.

  • @kusalsilva1067
    @kusalsilva1067 7 หลายเดือนก่อน +44

    ඉරාජ්යයි මෙයයි දෙන්නම එකයි.. 😂😂😂🔥🔥

  • @asithaweerasekara3481
    @asithaweerasekara3481 7 หลายเดือนก่อน +2

    මූන දැක්කම හිතාගන්න පුළුවන් 😅😅😅😅

  • @manelamarasekara5929
    @manelamarasekara5929 7 หลายเดือนก่อน +3

    මුන්ට තව වාහන ලයිසන් විතරයි අඩු මෙවුන්ගෙන් බණ අහන එවුන්ටයි පිස්සු මෙි මොන මල විකාරයක්ද දැක්ක නේද පෝන් එකේ සයිස් එක

  • @erangaediriweera2823
    @erangaediriweera2823 7 หลายเดือนก่อน +21

    Me siwrudariyage katha විලාශය ඉතාමත් පිළිකුල් සහගතයි

  • @shehanbandara-history8421
    @shehanbandara-history8421 7 หลายเดือนก่อน

    සංඝභේදය

  • @mohamedshifan8917
    @mohamedshifan8917 7 หลายเดือนก่อน

    ❤❤

  • @beragalawindchillcottage1699
    @beragalawindchillcottage1699 7 หลายเดือนก่อน +32

    98% හොර ඝනයෝ නඩත්තු කරන මෝඩ මිනිස්සු 😂😂😂😂 .මේ සත්‍ය මිනිස්සු තේරුම් ගන්න දවසක ආගම අත් හරිනවා

    • @smbandara7915
      @smbandara7915 7 หลายเดือนก่อน +3

      අපිත් මුන්වාගේ උන් හින්දා බුදුදහම අත් හැරියා

    • @beragalawindchillcottage1699
      @beragalawindchillcottage1699 7 หลายเดือนก่อน +4

      @@smbandara7915 ආගමක් ඕනම නෑ. නිකන් ඉදන් කන උන් ඇයි නඩත්තු කරන්නෙ.නොදැක්ක අපායක් දිව්‍යලෝකයක් පෙන්නල උන් සැප ගන්නවා.අපි දුක් විදිනවා.

    • @inokajayalath9464
      @inokajayalath9464 7 หลายเดือนก่อน

      ​@@beragalawindchillcottage1699සහතිකම ඇත්ත ඔයාගේ කතාව. නොදැක්ක අපායක් දිව්‍යලෝකේ පෙන්නලා එයාල සැප ගන්නවා

    • @manelamarasekara5929
      @manelamarasekara5929 7 หลายเดือนก่อน

      බද්ධියක් තියෙන අයත් ඉන්නව

    • @smbandara7915
      @smbandara7915 7 หลายเดือนก่อน

      @@beragalawindchillcottage1699 ඔබේ කටට මසුරන් දාන්ට වටිනවා මුන් අපව මුලාකර ප්‍රෝඩා කාරි ලෙස අපව අන්දලා භයගන්නලා සුර සැප විදිනවා

  • @user-ty6hz6nz3b
    @user-ty6hz6nz3b 7 หลายเดือนก่อน +3

    අසිංහල අබෞද්ධ මිත්‍යාදෘෂ්ටික විජාතික පාලකයින් යටතේ ඉපදීම නොවෙයි දුක ශෝකය කණගාටුව පශ්චාත්තාපය වේදනාව එවැනිම පාලකයින් යටතේ ජීවත්වීමට හා මියයෑමට සිදුවීමයි වඩාත්ම බරපතල දුක ශෝකය කණගාටුව පශ්චාත්තාපය වේදනාව කම්පාව

  • @Tksdakdak
    @Tksdakdak 7 หลายเดือนก่อน

  • @kasuntharu6690
    @kasuntharu6690 7 หลายเดือนก่อน

    සංඝබේදය