ඔලු තුනේ නාගයා එන පන්සල | MY TV SRI LANKA

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024

ความคิดเห็น • 312

  • @bishansawmya2075
    @bishansawmya2075 3 ปีที่แล้ว +24

    ඔබ වහන්සේගේ හැකියාව සහ සිල්වත් බාවයට අපි ගරුකරනවා.නොදන්න ගොඩක් දේවල් ඔබ වහන්සේ හරිම ලස්සනට කියාදුන්නා.ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා චිරාත් කාලයක් සසුන්කෙත අස්වද්දන්නට ශක්තිය ලැබේවා

  • @mweerasinhga
    @mweerasinhga 4 ปีที่แล้ว +59

    තෙරුවන් සරණයි
    අපේ හාමුදුරුවනේ
    බුදු සසුන රැකගන්න
    අපේ හාමුදුරුවනේ කරන
    කැප කිරීමට
    ගොඩක් පිං
    අපේ හාමුදුරුවනේ
    සාදු සාදු සාදු

  • @JayanthaHw
    @JayanthaHw 2 หลายเดือนก่อน +17

    අත්තටම බුදු දහමට අදරයකරන එය අගය කරන සියලු පිංවතු මෙි පංසලේදියුනුවට දයක වනවානමි ගොඩක් පිං,,,,බුදුසරනයි,,,,

  • @achindrarathnayake4762
    @achindrarathnayake4762 3 ปีที่แล้ว +33

    මගේ අම්මාගේ ගමේ පන්සල නුවර ප්‍රදේශයේ ලස්සන ගමක් ❤️❤️

    • @manjulakumari8369
      @manjulakumari8369 3 ปีที่แล้ว +3

      කොහෙද කියන්න පුලුවන් ද

  • @ස්වර්ණාසුවර්ණ
    @ස්වර්ණාසුවර්ණ 4 ปีที่แล้ว +33

    🙏🙏 සාදු ගොඩක් පැරණි පන්සලක් අපේ ආගම අපේ දේවල් රැකගන්න එක අපේ යුතුකම අපි කවුරුත් එකතු වෙලා සහයෝගයක් දෙමු පන්සලක් හදන්න දෙනවා කියන්නේ ලොකු පිනක් මෙම වීඩියෝ ඉදිරිපත් කරපු මයි ටීවී චැනල් එකේ supun මහත්තයට godak pin තෙරුවන් සරණයි

  • @nuwanchathu6763
    @nuwanchathu6763 4 ปีที่แล้ว +4

    ඇත්ත tama දකින්න ආසයි සුපිරි අපේ රටෙ මේවගේ දේවල් ආරක්ෂා කරන්න ඕනි ඔබ වහන්සේ ට බුදු සරණයි tube එකේ අයියා ඔයාට මේවගේ දේවල් කරන්න sakthiya ලැබේවා බුදු සරණයි 🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹

  • @amalalmutairi7349
    @amalalmutairi7349 3 ปีที่แล้ว +2

    Sadu sadu sadu harima lassani pansal apa hamudurwani taruvan sarani

  • @lathalatha7293
    @lathalatha7293 4 ปีที่แล้ว +70

    බොහොම අගෙයි ඇත්තටම අපේ බුද්දසාසනේ එන්න එන්න දියුනු වෙන්නයි ඕනේ බුදු සරනයි අපේ හාමුදුරුවනේ

    • @janakbandara6265
      @janakbandara6265 4 ปีที่แล้ว

      සාදු සාදු සාදු

    • @tenuamakshi9483
      @tenuamakshi9483 4 ปีที่แล้ว +1

      ඔලු තුනේ නයි මිනිහෙක්ගේ අැග එයා කලු පාටයි අැයි එයාව පෙන්නේේ මට

    • @sameeramadushankasenavirat5043
      @sameeramadushankasenavirat5043 4 ปีที่แล้ว

      @@janakbandara6265ll

    • @mhdenzilmhdenzil9564
      @mhdenzilmhdenzil9564 3 ปีที่แล้ว

      මේ පන්සල කොහේද තියෙන්නේ

  • @AoaeshaLink-o2i
    @AoaeshaLink-o2i 2 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු මගේ නමස්කාරය වේවා

  • @dumindakumara7001
    @dumindakumara7001 3 ปีที่แล้ว +7

    තෙරුවන් සරණයි🙏🙏🙏

  • @sandrasili9464
    @sandrasili9464 4 ปีที่แล้ว +82

    පන්සල් දියුනු වෙන්න තමයි ඕන එහෙම උනොත් සමිබුද්ධ සාසනය තව බොහෝ කාලයක් පවතීවි ඒක තමයි කෙරෙන්නත් ඕන ඔබ වහන්සේට තෙරැවන් සරණයි

    • @lathalatha7293
      @lathalatha7293 4 ปีที่แล้ว +1

      මාවත් සබ්ක්‍රයි කරන්න ස්තූතීයී ඔයාට

    • @anoma7450
      @anoma7450 4 ปีที่แล้ว

      Aniwaryenma.buqu.saranai

  • @KumariNanda-pt4ep
    @KumariNanda-pt4ep 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි සාදු සාදු සාදු

  • @samusamu8607
    @samusamu8607 4 ปีที่แล้ว +16

    තෙරුවන් සරණයි

  • @CharityDeA
    @CharityDeA 4 ปีที่แล้ว +88

    අපි මේ වගේ පන්සල් දියුණු කරන්න එකතු වෙන්න ඕනේ.....මේ වගේ දේවල් සැකයටත් විහිලුවටත් ලක් කරන්න එපා!

  • @mallikamallika4494
    @mallikamallika4494 4 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @ටිල්ලමචං
    @ටිල්ලමචං 3 ปีที่แล้ว +79

    විනාස වීගෙන යන සියලු පන්සල් අලුත් වැඩියා කිරීමේ වැඩ පිලිවෙලක් පටන් ගම්මුද

  • @chandicysl7566
    @chandicysl7566 4 ปีที่แล้ว

    Ape hamuduruwane buduge budu sasuna babalawanna mamath shayogaya denawa.. Sadu sadu.

  • @nimsarapiyumal5672
    @nimsarapiyumal5672 3 ปีที่แล้ว +5

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි

  • @karunakaruna6508
    @karunakaruna6508 4 ปีที่แล้ว +1

    Sadu sadu sadu teruwansaranai ape hamuduruwanwahanseta dergausa labewa 🌻🌻🌼🌼🌼🌼

  • @sajithdisanayaka1719
    @sajithdisanayaka1719 3 ปีที่แล้ว +66

    අර ඔළු තුනේ නාගයා ගැන මොකුත් විස්තරයක් නෑ

    • @SugaSuga-u9p
      @SugaSuga-u9p หลายเดือนก่อน +2

      Oya ff gahana TIMMADA

    • @sanaththushara9620
      @sanaththushara9620 หลายเดือนก่อน

      😅😅😅 pene nopene..thama itn😅😅😅

  • @Niluwarnakulasuri
    @Niluwarnakulasuri 2 หลายเดือนก่อน

    සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @irangaprashad4703
    @irangaprashad4703 3 ปีที่แล้ว +4

    මාරයි😀😀😀😀😙😙😙😙😙😀😀

  • @aiyamamila4400
    @aiyamamila4400 3 ปีที่แล้ว +1

    ඔන්න දා වෙනි කමෙන්ට් එකක් දැම්මා කෝල් එකක් කර මේ ප්‍රශ්නෙ ගොඩින් විසඳ ගනිං මං හවස් වන කරන විතරයි බලන්නේ

  • @kahengamasenavirathna9141
    @kahengamasenavirathna9141 4 ปีที่แล้ว +3

    මේ වගේ යම් දෙයක් පිළිවෙලට කරන පන්සලටම වලට තමයි සෙනග යන්ඩ ඕනෙ ඒවාට ආධාර මුදල් දීල ඒ නටබුන් බුදු පිළිම වහන්සේලා අලූත්වැඩියා කර පිළිසකර කරන්න .බලාගෙන යනකොට ඒක පුංචි උනත් හොඳ පිළිවෙලට වැඩ කරල තියෙන පන්සලක් ..

  • @AshokaPushpa-w3y
    @AshokaPushpa-w3y 10 วันที่ผ่านมา

    කොහෙද මේ පන්සල තියෙන්නේ

  • @athapaththudammika6295
    @athapaththudammika6295 4 ปีที่แล้ว +28

    සාධු` සාධු` සාධු` ගොඩාක් ලස්සන පන්සලක්

  • @KumariPathmini-bb8ir
    @KumariPathmini-bb8ir 2 หลายเดือนก่อน

    Budusaranai...hamuduruwan.wahansa...harima..lassana.pansalak.sadu.sadu.sadu...🙏🙏🙏
    Obawahaseta..dirgayu.wewa.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @samithamihiran3578
    @samithamihiran3578 3 ปีที่แล้ว +2

    අපේ අල්ලපු ගමේ පන්සල

  • @harsharuwan2293
    @harsharuwan2293 4 ปีที่แล้ว +4

    බුදු සරණයි ....... 💓💓💓💓💓🙏🙏🙏🙏🙏🙏💓💓💓💓💓💓💓💓🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💓💓💓💓💓💓 ................

  • @yashas9231
    @yashas9231 4 ปีที่แล้ว +1

    Ape.hamuduruwanta.pansala.diunu.karanna.sema.siyalu.denagema.udawe.upakara.lebew.deerga.ausa.lebewa.budusaranai

  • @analinabhoe7701
    @analinabhoe7701 4 ปีที่แล้ว +1

    Sadu sadu sadu hoda lassana pansalak mawane ape nodanna pansal bohomayak alhe

  • @aiyamamila4400
    @aiyamamila4400 3 ปีที่แล้ว +5

    මගේ නම්බරේ දාලා තියෙනවා කෝල් කෝල් එකක් ගනිං එහෙම නැති වුනොත් සෑහෙන්න දෙනෙක් උඹේ චැනල් එක බලන එක නතර වෙයි මොකද දන්න දන්නේ කාට මං කියන ඔබ කරපු වැඩේ

  • @samearaa8434
    @samearaa8434 4 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු

  • @VishwaHettiarachchi-j2k
    @VishwaHettiarachchi-j2k หลายเดือนก่อน

    Me pansala kohed tiyenne

  • @ranuranu9914
    @ranuranu9914 4 ปีที่แล้ว

    Harima lassana wadagat arut tiyena pansala api hamoma aekatu qela adara karamu nema pansala alut wadiya kirimata samata pin kuweat sita

  • @subhashiniperera6014
    @subhashiniperera6014 4 ปีที่แล้ว +5

    ඇත්තටම හාමුදුරුවනේ ඔබ වහන්සේ හොඳ වැඩක් කරලා තියෙන්නේ. සමහර කොළඹ නගරයේ පන්සල් වලට ගියාම දැනෙන්නේ සර්ව පිත්තල එහෙම නැත්නම් බොරු සෝබන වලින් පිරිච්ච පන්සල්. බුද්ධ දර්ශනය මනාව ඔප් නැංවීමට පියවර ගන්න ඔබ වහන්සේ ට තෙරුවන් සරණයි!

  • @chathurikamaduvanthi3739
    @chathurikamaduvanthi3739 2 หลายเดือนก่อน

    Sadu sadu teruwansaarnaai ape hamudurwna 🙏🙏🙏🙏🙏🙏🙏

  • @anuranisantha3422
    @anuranisantha3422 หลายเดือนก่อน

    Sadu Sadu Sadu budusaranai ape hamuduruwanta

  • @kumaridisanayaka4088
    @kumaridisanayaka4088 3 ปีที่แล้ว

    Budusarani. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Tanyanawarathna
    @Tanyanawarathna ปีที่แล้ว

    බුදුසරනයි

  • @mallikamallika172
    @mallikamallika172 4 ปีที่แล้ว +4

    බුදු සරණයි

  • @siriyawathie4977
    @siriyawathie4977 3 ปีที่แล้ว +2

    සාදූ සාදු සාදු

  • @MusicwithNishuu
    @MusicwithNishuu 2 ปีที่แล้ว

    බුදු සරනයි අපේ හාමුදුරුවනේ

  • @ranisomalatha7174
    @ranisomalatha7174 4 ปีที่แล้ว

    Budusaranai apa hamuduruwana

  • @dlr1991
    @dlr1991 4 ปีที่แล้ว +2

    True story thanks දෙeW Tv

  • @madusri8473
    @madusri8473 3 ปีที่แล้ว +1

    Budusaranai 🙏🙏🙏🙏🙏🙏🙏

  • @xxxxc860
    @xxxxc860 3 หลายเดือนก่อน +2

    බුදුහාමුදුරුවෝ වැස්සෙන් බේරෙන්න නයිපෙනයක් යටට වෙලා සතියක් හිටියනම් මේ කථාවක් අරුමයක් නෙමෙයි නේද?

  • @wasanthamarasinghe9072
    @wasanthamarasinghe9072 4 ปีที่แล้ว +1

    Sadu sadu sadu 🙇🙇🙇

  • @sriyanikumarasinghe6083
    @sriyanikumarasinghe6083 4 ปีที่แล้ว +1

    Bohoma watina ayithihaasika pin bimak . api eaya pilisakara karanna udaw karamu. Obata sthuthiyi My Tv Srilanka !

  • @nethu5045
    @nethu5045 4 ปีที่แล้ว

    Sadu sadu.budu sasuna babaleva

  • @hirushadilan8902
    @hirushadilan8902 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි හාමුදුරුවෝ ට

  • @fvfh4423
    @fvfh4423 4 ปีที่แล้ว +1

    Busu.saranai.apa.hamuduruwana

  • @Frutta-X
    @Frutta-X 4 ปีที่แล้ว

    Where is this temple?

  • @subamanikea6650
    @subamanikea6650 2 หลายเดือนก่อน +2

    අනෙ.දාන.එහටම.ලැබෙනවද.හාමුදුරැවනි🙏🙏🙏🙏

  • @nne823
    @nne823 4 ปีที่แล้ว +1

    Terwan sarnai🍁🌱 sadu sadu sadu

  • @chamilahiru801
    @chamilahiru801 3 ปีที่แล้ว +4

    බුදු සරණයි හාමුදුරුවනේ

  • @kithsiriudawatta2090
    @kithsiriudawatta2090 4 ปีที่แล้ว +20

    ස්වාමින් වහන්සේ ශාසනයට කරන සේවයට ඔබවහන්සේට බුදුසරණයි .නමුත් දැන් පන්සල්වල නයි ගැන හිතනකොට බයයි .චන්දෙත් ළඟයිනේ .

  • @liyanageliyanage1945
    @liyanageliyanage1945 4 ปีที่แล้ว +4

    බුදු සරණයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐

  • @sucharithajayasinghe5899
    @sucharithajayasinghe5899 4 ปีที่แล้ว +1

    Aniwaryen budu pamok maha sagaruwana weda siti thenak. Indiyawe koheda mewani watina dewal thiyenne ape hamuduruwane. Oba wahanseta mewa reka gannatath idiri parapurata dayada karannatath shakthiya dhyrya labewa.mema pina kusalayakwa oba wahanseta uthum chathu ariya sathya watehee niwan maga wiwara wewa.tv channel eka karana mahathanani oba thawa thawath mewani de samajagatha karanna.mithyawa thula obage watina kalaya naasthi nokara.obatada niwanmaga wiwara wewa.

  • @dahanviduneth8271
    @dahanviduneth8271 3 ปีที่แล้ว +3

    බුදු සරණයි දෙවි පිහිටයි

  • @kahengamasenavirathna9141
    @kahengamasenavirathna9141 4 ปีที่แล้ว

    මේ විහාරස්ථානය තියෙන්නේ කොහෙද කුරුණෑගල ද .

  • @PushpaKumari-vp8sd
    @PushpaKumari-vp8sd 4 ปีที่แล้ว

    Ape hamuduruwane apa perani da oba wahanse arksa karana eka 9ba wahase bohoma pin sadu sadu sadu

    • @nadeeshajayasuriya6268
      @nadeeshajayasuriya6268 4 ปีที่แล้ว

      Pushpa Kumari p

    • @hxxc8979
      @hxxc8979 4 ปีที่แล้ว

      Sadu...sadu...sadu...🙏🙏🙏🌹🌹🌹🌹

  • @nir0sha149
    @nir0sha149 4 ปีที่แล้ว +2

    Sadu..sadu...saduuuu

  • @rasikasampath805
    @rasikasampath805 4 ปีที่แล้ว +1

    Sadu.sadu.sadu.

  • @Md_official-z6m
    @Md_official-z6m 3 ปีที่แล้ว

    මෙ අපේ ගමේ පන්සල

  • @kuhenurbagum9912
    @kuhenurbagum9912 4 ปีที่แล้ว +2

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏💚💚💚

  • @jolivideo6840
    @jolivideo6840 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏

  • @deathrock20
    @deathrock20 4 ปีที่แล้ว +28

    කෝ බං නයා. ටයිටල් එක දානවනම් නොර්මල් නයෙක් හරි පෙන්නහන් යකෝ.. දුක හිතුන 😓😓

  • @vibushanawijesinghe6271
    @vibushanawijesinghe6271 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤

  • @nuwanchathu6763
    @nuwanchathu6763 4 ปีที่แล้ว

    අනිවාර්යයෙන් ම 👍 👍 👍 okay

  • @ariyadasawanshanayaka6567
    @ariyadasawanshanayaka6567 3 หลายเดือนก่อน

    පෙනගොබ තුනේ නාගයා නං අපි විශ්වාස කරන්නෙ නෑ අපේ හාමුදුරුවනේ😁

  • @sgmahesh6751
    @sgmahesh6751 3 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @evztvvlog6406
    @evztvvlog6406 4 ปีที่แล้ว

    good luck to you my friend

  • @premakasthuri7068
    @premakasthuri7068 4 ปีที่แล้ว +4

    වැඩ සිටින ස්වාමීන් වහන්සේ පංසල ගැන කරනා විස්තරය අගෙයි!!

    • @milroylucas8943
      @milroylucas8943 4 ปีที่แล้ว

      a unata kiwe boru olu 3 nagayo koheda enne.patta boru

  • @maalimaali6292
    @maalimaali6292 4 ปีที่แล้ว +14

    ඔළුතුනේ නයා කෝ ?තවම එනව ඇති නේද. නයා නො⁣පෙන්නුවෙ...

    • @lalithbandara1710
      @lalithbandara1710 4 ปีที่แล้ว +5

      Nayek ariye bn

    • @tanglejourney3184
      @tanglejourney3184 4 ปีที่แล้ว +2

      😂

    • @maalimaali6292
      @maalimaali6292 4 ปีที่แล้ว +2

      @@lalithbandara1710 kohaatada

    • @maalimaali6292
      @maalimaali6292 4 ปีที่แล้ว +2

      @@tanglejourney3184 💐

    • @maalimaali6292
      @maalimaali6292 4 ปีที่แล้ว +3

      @@lalithbandara1710 Sirasthala boruwata daala nai pennala keeyak hari hoyaaganna ayane godak inne

  • @tharindudananjaya5391
    @tharindudananjaya5391 3 ปีที่แล้ว

    Koheda me pansala thiyenne

  • @maalimaali6292
    @maalimaali6292 4 ปีที่แล้ว +13

    පන්සල් වැඩි දියුණුවට රජයෙන් සියයට අනූපහක් ම වියදමක් වැයකල යුතුයි ..
    ලංකාව බෞද්ධයන් ඉන්න අපේ 🇱🇰 සිංහල රට.
    ජනතාව උදව්කරුවන් වෙන්න ඕනෙ . ඒක පිනක්. රට සංවර්ධනය කියන්නෙ ගුවන් පාලම්ටික නෙවෙයි .. ඒව අතරින් විශාල වශයෙන් පන්සල් අළුත් වැඩියා කලයුතු මයි..
    පැරැණි දේවල් විනාශ වීමෙන් මතුපරම්පරාව දකින්නේ මොනවාද .. ඒ නිසා පන්සල් වලට යම් මුදලක් රජයෙන් වෙන්කල යුතුයි ..
    225. නිකන්ඉදන් කන්න බොන්න. ගමන් යන්න සුපිරිම වාහන. සුඛෝපභෝගී නිවාස ඒ සී හයිකරපු ටොයිලට් තියනවනෙ. සජිත් නංගි යන්නෙ හෙලිකොප්ටර් වලින්.
    අපේ සල්ලිනෙ.
    ඉතින් ඒවායින් පන්සල් අළුත් වැඩියා කලයුතුයි ..
    එහෙම හිතුනෙ මට විතරද..

    • @uuudhisihusdhsk7635
      @uuudhisihusdhsk7635 4 ปีที่แล้ว

      ඇයි මහින්ද ගොට පඩෙිටත් යන්නේ හෙලි කොප්ටරේන් අන්න උනගෙන් අය කරගන්න ඉවරය්නේ

    • @maalimaali6292
      @maalimaali6292 4 ปีที่แล้ว

      @@uuudhisihusdhsk7635 ඒකනෙ මාත් කියන්නෙ.
      සජිතගෙ නගා දේවානම් පියතිස්ස රජතුමාගේ පිලිම බදාගෙන පොටෝ ගහල. හෙලිකොප්ටර් සවාරි යනව. එව ජනතාවගෙ.
      රජයෙන් ඕනෙ පන්සල් හදන්න

    • @nipunsanjaya3673
      @nipunsanjaya3673 2 ปีที่แล้ว

      ඒකතාව ඇත්ත අනික සජිත්ගේ තාත්තා ගත්ත නිදන් වස්තු නිදන් කරලා තිබුනේ බුදු සසුන නගාහිටුවන්න ඒ වත් කාලා මිනිස්සුන්ගේ බදු වලිනුත් කාලා ඔහේ මැරිලාගියා හරිනන් ඒනිදන් වස්තු වලින් බුදු සසුන ගොඩගන්න ඕන මිනිස්සුන් ගේ බදු සල්ලි ඕනෙමනෑ ඒනිදන් වල දනයෙන් ලන්කාවවගේ රටවල් පනහක් වුනත් සල්ලිවලට ගන්න තිබුනා ඒතරම් වටිනාකමක් තිබුනු නිදන් සජිත් ගේ තාත්තා ගොඩගත්ත්නේ දැන් ඉන්න රජවරු ආගම රට ර්කින්නෙත් නෑ ඉතිහාසයේ රජවරුනන් බුදු සසුනට ගොඩ නැගිමට ඉතිරි කරපුවත් හුරන්කාලා මිනිස්සුන්ගේ බදු සල්ලිත් හුරන්කාලා නිකන් මැරිලා යනො අනික දැන් ඉන්න රජවරු එක්කො ඉතිහාසයෙන් අපිටලැබුනු උරුමය වත් රැකගන්න ඕන ඒකත්නෑ ඒදේවලුත් සුද්දොන්ට විකුනන් කන තිරිසන් තැනට වැටිලා දක්කනේ ඉතිහාසයේ රජවරු ඉදිකරපු රුවන්වැලිසෑයේ වස්තුව ට උනුදේ ඒදේවල් වත් මුන්ට රැකගන්න බැරිවුනා මොනවද බුදු සසුන වෙනුවෙනුය් ඉතිරි කරලා තියෙන්නේ කිසිම දෙයක් නෑ ඒකට ඉතිහාසයේ රජවරුනන් දනයෙන් කකා නොබි නාස්තිනොකර ඉදිරියෙදි රට ගොඩගන්න නිදන් වස්තු තැන්පත්කරා දැන් රජවරු අපිට මොනවද ඉතිරි කරලා තියෙන්නේ රටේ අනාගතයට මොනවද ඉතිරි කරලා තියෙන්නේ මොනවා නැතැත් එක දෙයක් නම් ඉතුරුකරලා තියෙනො ඉස්සරහට ඉපදෙන පොඩි එකාටත් ගෙවන්න නය ජාතියට වත් වැඩක් නැති ආගමටවත් නැති රටටත් නැති රජෙක් ගෙන් වැඩක් නෑ අපිට ඕන ඉතිහාසයේ වගේ කොන්ද පනතියන රජකෙනෙක් නැතුව මේ නමට විතරක් රජතුමා වෙලා වැඩැක්නෑ රුවන්වැලිසෑයේ වස්තුව හොරු ගිනියනකන් අතදෙක බැදැන් හිටියා මෙහෙම ජනාදිපතියෙක් ගෙන් අපිටනම් වැඩැක්නෑ

  • @aiyamamila4400
    @aiyamamila4400 3 ปีที่แล้ว +2

    එහෙමනම් පැටියා බුදු සරණයි බොරු කියලා ඔයාගෙ චැනල් එක බලන්න ගෙන්න ගත්තට මේ උතුම් පෝය දවසේ මේක බලන්ඩ ආවෙ උඹේ බොරුවට රැවටිලා මං

  • @damindasenavirathne737
    @damindasenavirathne737 ปีที่แล้ว

    කෝ යකෝ නයා 😂 බලු වැඩ කරන්න එපා

  • @lalicm6298
    @lalicm6298 4 ปีที่แล้ว +2

    🙏 🙏 🙏 🙏 ...

  • @sridhara-4226
    @sridhara-4226 2 ปีที่แล้ว +1

    🙏🙏

  • @tharananiranjana4157
    @tharananiranjana4157 3 ปีที่แล้ว

    Good

  • @amazinglife8792
    @amazinglife8792 4 ปีที่แล้ว +4

    අැයි හාමුදුරුවනේ දැන් ඊලඟට ඡන්දෙන් තේරිලා එන්න නියමිත ඔලු කීපයක නයි නොවැ.

  • @PushpaKumari-ks9no
    @PushpaKumari-ks9no 4 ปีที่แล้ว +1

    watina pansalak lassanay taruwan saranay

  • @samanthifernando2284
    @samanthifernando2284 2 ปีที่แล้ว

    මම බැලුවෙ ඔලු තුනේ නාගයා කෝ ලියලා..දකින්නේ නැතුව කාටද විස්වාස කරන්න පුලුවන්.....අනේ මන්දා..නයි ගැන විස්වාස කරන්න බැ...මතකනේ කැලනියට ආපු නා රජු....තාම යවාගන්න බැ...

  • @chandrasiliabevikrama8915
    @chandrasiliabevikrama8915 2 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @sharlykumara7067
    @sharlykumara7067 4 ปีที่แล้ว

    oba wahanseta dirge ayusa 🙏🙏🙏

  • @maheshprabodha8411
    @maheshprabodha8411 2 ปีที่แล้ว

    නයා තමයි මාර්කට්..පන්සල් කොහොමත් ගල් කැලෑ..ඒවගෙ තමයි සර්පයන් ඉන්නෙ..නයි විතරක් නෙවෙයි..නයාත් සාමාන්‍ය සර්පයෙක් විතරයි

  • @nawodyadewmini8544
    @nawodyadewmini8544 3 ปีที่แล้ว

    sadu sadu

  • @shafishafi1268
    @shafishafi1268 4 ปีที่แล้ว +2

    B.saranai
    Apha ahmudruwanh

  • @ngbrow
    @ngbrow 2 ปีที่แล้ว

    ❤️❤️❤️

  • @yasantharanga3313
    @yasantharanga3313 3 ปีที่แล้ว +2

    කෝ බං නයා විඩියෝ එක්කක් කරනවා නම් හරියට කරම්පන්😠😠😠😠😠😠😠😠😠😠😠😠😠😠😠😠😠

  • @arwanyulianto2149
    @arwanyulianto2149 4 ปีที่แล้ว

    Nice

  • @nawelasugathadamma7685
    @nawelasugathadamma7685 3 ปีที่แล้ว

    Tharuwan sharanai

  • @nihalvirasingha5676
    @nihalvirasingha5676 4 ปีที่แล้ว

    වැඩ සටහනක් කරනකොට ඒක තේරුම් ගන්න පුලුවන් විදියට කෙරුවනම් හොදයි ආවට ගියාට කරන්නම් වාලෙ නොකර පන්සල කොහෙද ප්‍රදේශය කොහෙද කිසිවක් නැ නාගය ගැන විස්තරයක් නෑ හාමුදුරුවන්ගෙන් දැනගන්න ඕන දේ හරියට දැනගන්න ඕන

  • @priyantha9189
    @priyantha9189 3 ปีที่แล้ว +2

    පැරණි පන්සලක් බව පෙ⁣නවා හැම දෙයක්ම ඇත්ත වෙන්න පුලුවන් නමුත් ඔලු 03 නයා ගැන පැහැදිලි විස්තරයක් නැ පන්සල දියුණු කරන්න ලොකු පිනක් එකට දායකවන්න

    • @BlueSky-kh1ng
      @BlueSky-kh1ng 3 ปีที่แล้ว

      එහෙම ඔළු 3ක නයෙක් ඉන්නවා නම් ඒක දෙබිඩි උපතක් වෙන්න ඇති.සත්ව ලෝකයෙ එහෙම වෙලා තියෙනවද දන්නෙ නෑ හැබැයි.

  • @husjay366
    @husjay366 3 ปีที่แล้ว

    Sadu. sadu. sadu . Mekath Kalaniya pansalata naga loven dathu aragana apu nayage kathawa wage nowewa.

  • @ruwani7923
    @ruwani7923 3 ปีที่แล้ว

    Sadu sadu

  • @janithperera9993
    @janithperera9993 4 ปีที่แล้ว +2

    කෝ බං ඔලු තුනේ නයෙක්...

  • @MahesDilsan-y9g
    @MahesDilsan-y9g ปีที่แล้ว

    ටෞ කන්න කෝ යකෝ පෙන තුනේ නයා....😡😤