නොසිතූ මොහොතක ධාතූන් වහන්සේලා වැඩලා මෙය අනිවාර්යයෙන් බලන්න සත්‍ය අසත්‍ය කියන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 671

  • @රූපාඉන්දානි
    @රූපාඉන්දානි 2 ปีที่แล้ว +43

    සාදු සාදු ,සාදු තතාගත අමාමැනි බුදු පියානන් වහන්සේ ඇතුලු අසුමහා ශුාවක මහරහතන් වහන්සේලා ට මගේ නමස් කාරය වෙිවා🙏🙏🙏🙏

    • @ajanthaedirisoorya4116
      @ajanthaedirisoorya4116 2 ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏sadu sadu saaaadu

  • @kumarijayawickrema5489
    @kumarijayawickrema5489 2 ปีที่แล้ว +16

    🙏🙏🙏නමෝ බුද්ධාය
    පෙර කුසල් බලවත් වී පුතණුවන්ගේ බුද්ධ කුටි යේ වැඩ සිටින්නා වූ සර්වඥ ධාතූන්වහන්සේලාද ,රහතුන්වහන්සේලාගේ ධාතූන් වහන්සේලාද මාගේ සියසින් දැක වන්දනා කිරීමට මාගේ පින් මතු වේවා 🙏🙏🙏

    • @wasanthaJagath
      @wasanthaJagath 7 หลายเดือนก่อน

      Pissuda ubalata muge Boru owa hora dathu Balu ata ..sippi katu ..gal mal kaaali

  • @Kumariisrael595
    @Kumariisrael595 2 ปีที่แล้ว +24

    පුතේ ඔයාට අප බුදු පියාණන් වහනසේ දේශනා කරන ලද බුදු පසේ බුදු මහරහත යන තුන්තරා බෝධියෙන් ඔබ ප්‍රර්ථනා කරන යම් බෝධියක් ඇද්ද මේ කරන උතුම් පිං කුසල් වල බලමහිමෙන් අප ගෞතම බුදු සසුනේම උතුම් චතුර්‍යය සත්‍ය අවබෝධ කරගෙන සසර දුකින් එතෙර වෙන්න මේ පිං හේතු වාසනා වේවා ...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි ...🙏🙏🙏🙏🙏🙏

    • @WA-vc5mg
      @WA-vc5mg 2 ปีที่แล้ว

      🙏🙏🙏

    • @sumithrahearth
      @sumithrahearth 2 ปีที่แล้ว

      🙏🙏🙏

    • @vpkanthi6560
      @vpkanthi6560 2 ปีที่แล้ว

      සාදු සාදු මාගේ ධර්මස්වාමී වු බුදුරජාණන් වහනසේ ඇතුළු රහතන් වහන්සේලාට මාගේ නමස්කාරය වෙිවා .

  • @siriyasriya8643
    @siriyasriya8643 2 ปีที่แล้ว +23

    සාදු සාදු සාදු ධාතුන් වහන්සේ්‍ලාට මාගේ නමස්කාරය වේවා

  • @rohenypuspalata2160
    @rohenypuspalata2160 2 ปีที่แล้ว +43

    🙏🙏🙏නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේ පාද නමස්කාර කරමි. 🙏🙏🙏

    • @kuwaitkuwait902
      @kuwaitkuwait902 2 ปีที่แล้ว +1

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @erangamadujeewani2018
      @erangamadujeewani2018 2 ปีที่แล้ว +1

      🙏🙏🙏🙏🙏🙏

    • @enokapriyadarsani6700
      @enokapriyadarsani6700 2 ปีที่แล้ว +1

      තිසරන සරනයි පුතෙ

    • @enokapriyadarsani6700
      @enokapriyadarsani6700 2 ปีที่แล้ว +1

      අනෙ පුතෙ තෙරැවන් සරනයි

    • @sirimaliyanage7505
      @sirimaliyanage7505 2 ปีที่แล้ว +1

      තමුන් විසින් තමුන් වර්ණනා කරන අයව
      විශ්වාස කරන්න ඵපා රත්තරන් පුතේ.පුතාට තෙරුවන් සරණයි. ග්ලැඩිස් අම්මා ඔස්ට්‍රේලියාව

  • @dammikawijesingha7853
    @dammikawijesingha7853 2 ปีที่แล้ว +45

    සමන් දෙවියන්ගේ ආශීර්වාදය තව තව ලැබේවා මේ පුතාට

  • @nikukaniluka9040
    @nikukaniluka9040 2 ปีที่แล้ว +7

    නමෝබුද්ධාය .අප තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .🙏🙏🙏🙏🙏

  • @සුභද්රාk
    @සුභද්රාk 2 ปีที่แล้ว +28

    බුදු පියණන් ජීව මන සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🪔🪔🪔🪔🪔🪔🌼🌼🌼

  • @කැප්ටන්̥̊-ෂ6ට
    @කැප්ටන්̥̊-ෂ6ට 2 ปีที่แล้ว +29

    උතුම් බුදු.. පසේ බුදු ..මහරහතන්වසේලා නිවී සැනසී පැමිණ වදාළ උතුම් අමාමහා නිවණින් සැනසීම ඔබ මට නිවී සැනසේවා සාධූ සාධූ සාධූ 🙏🙏🙏

    • @mithukimithuki3726
      @mithukimithuki3726 2 ปีที่แล้ว +1

      සාදු සාදු ජිවමන බුදු පියානන්.වහන්සේ ගේ පිහිටයි .මහරහතන් වහන්සේලාගේ පිහිටයි .මේය දැකිමට සැලස්ව්මත් ඔබට ලොකුප පිනක් බන්ඩාර සර්.

    • @dwaragamadhumurthi1276
      @dwaragamadhumurthi1276 2 ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @suniladalsi5355
      @suniladalsi5355 2 ปีที่แล้ว

      Sadu, 🙏 sadu, 🙏 sadu, 🙏. ,,, I. ,🌹🌹🌹🌹🌹🌹

  • @shanikadilhani7794
    @shanikadilhani7794 2 ปีที่แล้ว +42

    අපිත් මේ ධාතූන් වහන්සේලා වන්දනා කරගත්තා..සාධු සාධු සාධු...🙏🙏🙏🙏🙏

    • @lalanilalani8939
      @lalanilalani8939 2 ปีที่แล้ว

      Ane me koheda kiyannako

    • @thiwankachandana3069
      @thiwankachandana3069 2 ปีที่แล้ว +1

      සාදු සාදු සාදු සාදු සියලුම දාතුන්වාහන්සේලාට අපගේ නමස් කාරය වේවා .ඔය පුතාට තෙරුවන් සරනයි පින්වන්ත පුතෙක්.

    • @nethshanthemiya5446
      @nethshanthemiya5446 2 ปีที่แล้ว

      කොහෙද මේ තැන

    • @shanikadilhani7794
      @shanikadilhani7794 2 ปีที่แล้ว

      Buththala

    • @voiceofzsallativ1263
      @voiceofzsallativ1263 2 ปีที่แล้ว

      @@shanikadilhani7794 Oba thumiyata godak pin Buththala mona gameda kiyala kiyanna haki nam? Danayak denna tamai ahanne,
      Buththalata avilla thana hoyaganna pahasu vidiyak kiwath loku pinak oba thumiyata..Plz🙏🙏🙏

  • @chandralatha2479
    @chandralatha2479 2 ปีที่แล้ว +20

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏සියලුම දාතුන් වහන්සේලාට නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @WA-vc5mg
    @WA-vc5mg 2 ปีที่แล้ว +9

    🙏🙏🙏🌺නමෝ බුද්ධාය 🙏🙏🙏🌹ඒ භාග්‍යවත් වු අරහත් වු සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🌻

  • @swa5531
    @swa5531 2 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු ඒ උතුම් ධාතුන් වහන්සේලාට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🌼🌼🌼

  • @tikirimanikekuwait2677
    @tikirimanikekuwait2677 2 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු 🌸🌸🌻🌻🌼🌼 මමත් මෙි පිං අනුමොදන් වෙිනවා සමන් දිවිදුන්ගේ පිහිටයි පුතේ ඔයාට දිර්ගායුශ ලැබේවා

  • @nilukadamayanthi9480
    @nilukadamayanthi9480 2 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි පුතාට දීර්ඝ ආයුෂ පතමි ඔයාගේ සියලුම ප්‍රාර්ථනාවන් ඒකාන්තයෙන්ම ඉටු වේවා

  • @nalanisenarathna8407
    @nalanisenarathna8407 2 ปีที่แล้ว +12

    හොද අදහස් ඇති පුතෙක්. නිවන අරමුණ වී ඇත්තේ, දාතූන් වහන්සේ ත් අනිත්‍ය බව ද ඔහු දන්නවා. බුදු සරණයි!

  • @omanmuscat8273
    @omanmuscat8273 2 ปีที่แล้ว +8

    🙏🙏🙏අගත අමාමෑණී සම්මා සම්බුදු පියාණන් වහන්සේ අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @Kumariisrael595
    @Kumariisrael595 2 ปีที่แล้ว +20

    🙏🙏🙏🙏🙏🙏
    ඒ භාග්‍යවත් අරහත් වූ මාගේ සම්මා සම්බුදු පියාණන් වහනසේට මාගේ නමස්කාරය වේවා ...🙏🙏🙏🙏🙏🙏🙏

    • @nirmaleeamarasinghe4691
      @nirmaleeamarasinghe4691 ปีที่แล้ว

      Sadu sadu sadu sadu sadu sadu 🧖🏻‍♀️🧖🏻‍♀️🧖🏻‍♀️🧖🏻‍♀️🧖🏻‍♀️🧖🏻‍♀️🧖🏻‍♀️🧖🏻‍♀️🧖🏻‍♀️🧖🏻‍♀️🧖🏻‍♀️🧖🏻‍♀️🧖🏻‍♀️🧖🏻‍♀️🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @gayomapremarathna9693
    @gayomapremarathna9693 2 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා මෙි කරන්නාවු සියලු පින් කමි මමද අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්වා සාදු සාදු සාදු තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @WA-vc5mg
      @WA-vc5mg 2 ปีที่แล้ว

      🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏♥♥

    • @lathakwt8760
      @lathakwt8760 2 ปีที่แล้ว

      Sadu Sadu

  • @D더샨
    @D더샨 2 ปีที่แล้ว +2

    තුනුරුවන් සරණයි!
    ඔබ සැමට නිදුක් නිරෝගී සුවය හා නිර්වානය අවබෝධ ලගා කරගැනිමට මේ පිං මහිමයෙන් ඉටුවේවා!

  • @sujasujee4513
    @sujasujee4513 2 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු !!!🙏🙏🙏🌺🏵️🌺🏵️🌺🏵
    තෙරුවන් සරණයි පින්වත් පුතා !!!🙏🙏🙏

  • @HanshaniPiyarathna
    @HanshaniPiyarathna 11 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු.ගෞතම බුද්ධ ශාසනේම නිවන් දකින්න වරම් ලැබේවා!!!

  • @ලංකා.ශ්රී
    @ලංකා.ශ්රී 2 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි පුතාට ....නිදුක් නීරෝගී චිර ජීවනය ලැබේවා ...🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷

  • @rohinigamage5990
    @rohinigamage5990 2 ปีที่แล้ว +22

    සාදු 🙏සාදු🙏සාදු🙏 සියලුම බලාපොරොත්තු ඉටුවෙවා 🙏🙏🙏

  • @mihirisauwandi2104
    @mihirisauwandi2104 9 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු අමාමෑණී ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ පිහිටයි ඒ වගේම සුමන සමන්දෙවි හාමුදුරුවන්ගේ පිහිට ලැබේවා🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @athulamahindre690
    @athulamahindre690 ปีที่แล้ว +1

    අපිටත් අනුමෝදන් වීමට අවස්තාව ලබාදීම ගොඩක් පින් ......! සාදු .සාදු .සාදු ......!!!

  • @amaravathigunavartane1834
    @amaravathigunavartane1834 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු මාගේ නමස්කාර වන්දනාව වේවා .utum.රහතන් වහන්සේලා ට .🪔🪔🪔💅💅💅💅💅💅🌻🌻🌻🌻💐💐💐💐💐🌼🌼🌼🌼🌸🌸🌸💮💮🌷🌷🌷🌹🌹🌹🌹🌹🏵️🏵️🏵️🏵️🙏🙏🙏🙏💐💐💐🌻🌻💅💅💅💅

  • @prasangadayarathna6039
    @prasangadayarathna6039 2 ปีที่แล้ว +2

    තෙ⁣රුවන් සරණයි !!! දෙවිපිහිටයි !! සුමනසමන් දෙව්රජතුමන් සුරක්ෂා කෙරෙත්වා ! සාධූ සාධූ සාධූ !!!

  • @sandun4983
    @sandun4983 2 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු 🙏🙏🙏 සතුටින් පහන්සිතැතිව ධාතූන්වහන්සේලා වන්දනා කලෙමි .ඉදිරියේදීත් කරමි .

    • @slchinese2805
      @slchinese2805 11 หลายเดือนก่อน +1

      කොහේද ස්ථානය කියන්න පුලුවන්ද

  • @joyjoseph3856
    @joyjoseph3856 2 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි පුතාට බුදුන් දැක නිවන් දකින්ඩ වාසනාව ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනව

  • @mallikamanu7405
    @mallikamanu7405 2 ปีที่แล้ว +8

    සාදු සාදු සාදු සාදු සාදු මේ පින්වත් දරුවාගෙ සියලු පැතුම් ඉටු වේවා

  • @sriyalmagammanage8495
    @sriyalmagammanage8495 2 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු .....හරිම පින්වන්ත පුතෙක්...තෙරැවන් සරණයි .පුතේ....කරඬුවක් පුජ කරන්න ..පුලුවන් ද........

  • @sabujmotaleb5993
    @sabujmotaleb5993 2 ปีที่แล้ว +7

    සාදු 🙏🙏🙏🙏🙏සාදු 🙏අනේ අපේ ඇස් පින් කරලා තියේ දරුවෝ රහතන් වහන්සෙලා දැක වැද පුදා ගන්න සාදු 🙏🙏🙏🙏🙏🙏🙏වෙල් හස්ස T V වැඩ සටහනින් නදුන් පුතුට මෙය කර දෙවි කියලා

  • @HeraWati-tt6bs
    @HeraWati-tt6bs 2 ปีที่แล้ว +8

    සුමන සමන් දෙවියන්ගේ පිහිට ආරක්ෂාව අපි හැමෝටම ලැබෙන්න ඕන 🙏🙏🙏🙏🙏🙏🙏

  • @samanmaliperera7717
    @samanmaliperera7717 2 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු පින්වන්ත දරුවෙක්‌ බුදුසරණයි

  • @GaminiWickramage
    @GaminiWickramage 17 วันที่ผ่านมา

    සාදු සාදු සාදු ❤❤❤යහපතක්ම වේවා සාදු සාදු සාදු

  • @shitashit5523
    @shitashit5523 2 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි ඒ භාගයවත් වු සමිබුදු රාජාණාන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා සියලුම රහතන් වහන්සේලාට මාගේ නමස්කාරය වෙිවා 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු

  • @user-Araadhanaa
    @user-Araadhanaa 2 ปีที่แล้ว +7

    සාදූ සාදූ සාදූ සියලු දාතුන් වහන්සේලාට නමස්කාර වේවා . 🙏🙏🙏

  • @padmakumari2816
    @padmakumari2816 2 ปีที่แล้ว +8

    🙏🙏🙏 ඒ බාග්‍යවත් වූරහත් වූ සම්මා සම්බුදු පියනන්ට වැද නමස්කාර කරමී සාදූ සාදූ සාදූ 🙏🙏🙏

    • @DK_SK_BOT4
      @DK_SK_BOT4 2 ปีที่แล้ว

      සාදු සාදු මාගේ නම්ස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @amitsumana1214
    @amitsumana1214 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු ධාතුන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා 🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸

  • @ashokapadmasili545
    @ashokapadmasili545 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරනයි දිර්ඝායුෂ ලැබේවා උතුම් අරිහත් ඵලය අවබොද වේවා

  • @m.g.kusumalathakusumalatha9072
    @m.g.kusumalathakusumalatha9072 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු ....මෙි උතුමි ධාතුන් වහන්සේලාට මගෙ හදපිරි නමස්කාරය වෙිවා

  • @chinthaimbuldeniya6558
    @chinthaimbuldeniya6558 2 ปีที่แล้ว +3

    තෙරුවන් සරණින් උතුම් වු නිවන අවබෝධ කරගැනීමට උපකාරි වේවා

    • @lathajagoda4963
      @lathajagoda4963 ปีที่แล้ว

      Sadu Sadu, Sadu, mage nmaskaya weva, Sadu Sadu Sadu, Puthe.Obeta Budu Sarany,

  • @sujisaman7899
    @sujisaman7899 8 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි.. නිදුක් නීරෝගී දීර්ඝායූෂ ලැබේවා.. බංඩාර දෙවිදුන්ටත් මෙම පුතාටත්. පෙරපීං තියන පිංවන්ත දරුවෙක්.

  • @padminirupasinghea3715
    @padminirupasinghea3715 2 ปีที่แล้ว +3

    ජිවමන අමා මැනි බුදුසමිදුගෙ පිහිටයි අසුමහා රහතන්වසෙලාදැක බලා පිංඅනුමොදම්‍වෙමි

  • @rkkumara1747
    @rkkumara1747 28 วันที่ผ่านมา

    සාදු සාදු සාදු ධාතුන් වහන්සේලාට මාගේ නමස්කාර වෙිවා

  • @anuanuanu9723
    @anuanuanu9723 2 ปีที่แล้ว +3

    සාදු🙏🙏සාදු 🙏🙏සාදු . සියලුම බලාපොරොත්තු ඉශ්ට වේවා .....තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏

  • @nadith3096
    @nadith3096 2 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු සියළුම ධාතුන් වහන්සේලා මා ගේ නමස්කාරය වේවා

  • @kumariekanayka5498
    @kumariekanayka5498 2 ปีที่แล้ว +19

    අනේ අහින්සකම දරුවවෙක්.තෙරුවන් සරනයි පුතේ.

  • @lanipatrina2775
    @lanipatrina2775 2 ปีที่แล้ว +3

    සාදූ… සාදූ… සාදූ… !!!
    ඒ භාග්‍යයවත් වූ අර්හත් වූ අප ගෞතම නම් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේ ගේ උතුම් ධාතූන් වහන්සේලාටත් අසූමහා ශ්‍රාවකයාණන් වහන්සේලා ගේ ධාතූන් වහන්සේලාට පලමුවත් දෙවනුවත් තෙවනුවත් මම නමස්කාරය කරමී මාගේ නමස්කාරය වේවා .....🙏🙏🙏

  • @kumariabeysinghe1057
    @kumariabeysinghe1057 2 ปีที่แล้ว +2

    දකින්න දකින්න ආසයි saadu saadu saadu බුදු saranai දෙවියන්ගේ පිහිටයි

  • @Edrisinha
    @Edrisinha ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

  • @somawathae9042
    @somawathae9042 2 ปีที่แล้ว +1

    සාඩූ සාඩූ සාඩූ උතුම් නිවනෙහි නිවන් මඟ අවබෝධ වේවා තෙරුවන් සරණයි

  • @gnawatheegnawatheee8227
    @gnawatheegnawatheee8227 2 ปีที่แล้ว +7

    🙏🙏🙏🙏🙏🙏නමෝ බුදුරජාණන් වහන්සේ සාධු සාධු 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @DissanayakaThushara
    @DissanayakaThushara หลายเดือนก่อน

    සාදු සාදු සාදු පුතේ තේරැවන් සරණයි

  • @sandayasandya159
    @sandayasandya159 2 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 💐🙏🙏🙏 සම්බුදු සරණයි

  • @samanthisamanthi7563
    @samanthisamanthi7563 2 ปีที่แล้ว +1

    සාදු ...සාදු ....සාදු ...සම්මා සම්බුදු පියානන්ට මාගේ නමස්කාරය වේවා ...

  • @sanjudissanayaka1685
    @sanjudissanayaka1685 9 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 👏👏👏👏👏👏👏

  • @prasannamadusanka509
    @prasannamadusanka509 2 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු
    සුමන සමන් දෙවියන් මතු බුදු වේවා !

  • @RANi-e4d
    @RANi-e4d 2 ปีที่แล้ว +16

    තෙරුවන් සරණයි මට කියන්න තියෙන්නේ අපේ රටට පෙර වාසනාවක් මතුවෙන එක කොපමණ මිනිස්සු ගල් මඩ ගැහුවත් බුද්ධ ශාසනයට කවදාවත් වරදින්නෙ නැහැ 🙏 මිනිසුනේ එකිනෙකාට කෙළ ගසා ගන්න එපා පුළුවන් තරම් පින් කර ගන්න බලන්න wellassa ටීවී නාලිකාවට බුදුසරණ ම ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරමු 🙏🪔

  • @chandaniboralassa846
    @chandaniboralassa846 3 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏 ධාතුන් වහන්සේලාට මාගේ නමස්කාරය වෙිවා 🙏🙏🙏

  • @ameraaloud922
    @ameraaloud922 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු සම්මා සම්බුදු පියාණන් වහන්සේ රහතන්වහන්සේ වටාත් මගෙ නමස්කාර වේවා ද අනුවත් කලාටබන්ඩැරමහතාටත් ගොඩක් පින්

  • @HeraWati-tt6bs
    @HeraWati-tt6bs 2 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏 පිංවත් දරුවෙක්

  • @sakurangajanaka5181
    @sakurangajanaka5181 2 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා...🙏🙏🙏

  • @hcpriyankara4977
    @hcpriyankara4977 ปีที่แล้ว

    උතුම් දාතූන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා...!!!පින්වත් සමන් දෙවිදුගේ මග පෙන්වීමෙන් ආශිර්වාදයෙන් මා හට පින්වත් දරැ සම්පතක් කුස පිළිසද ගනීවා...පිහිට වේවා...

  • @pashi1886
    @pashi1886 2 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු සිතූ පැපතූ දේ ඉෂ්ඨ වේවා..

  • @herathhmc7690
    @herathhmc7690 2 ปีที่แล้ว

    සාධු සාධු සාධු. භාග්‍යවත් තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ ට මාගෙ නමස්කාර වේවා නමස්කාර වේවා නමස්කාර වේවා වැඩසිටින සියලුම රහතං වහන්සේලාගේ ධාතුන් වහන්සේලාට. නමස්කාර වේවා සියළුම ලෙඩ දුක්‌ කරදර දුරු වේවා
    මේ වැඩ සිටින ධාතුන් වහන්සේලාගේ බලය වැඩි වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏💐💐💐🙏🙏🙏💐💐🙏🙏🙏

  • @glindrani1052
    @glindrani1052 2 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @RenukaRenuka-gd3yl
    @RenukaRenuka-gd3yl 2 ปีที่แล้ว +4

    🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා

  • @yasasdarshanapriya1657
    @yasasdarshanapriya1657 ปีที่แล้ว +4

    බුදු පියාණන් වහන්සේගේ ධාතූන් වහන්සේලා යම් තැනක ඇද්ද, ඒ උතුම් ධාතූන් වහන්සේලාට මාගේ අග්‍ර වූ, ශ්‍රේෂ්ඨ වූ අසම වූ, අසමසම වූ මහා වන්දනාව වේවා!

  • @SamanthiRupika-q2d
    @SamanthiRupika-q2d 10 หลายเดือนก่อน

    පුතෙ ඔයා පෙර ඇති හොඳ දරුවෙක්.අද්ද්‍යාමය තවතවත් දියුනු කරගන්න මගෙ පුතේ .පුතා ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් වු චතුරාර්‍යසත්‍ය ධර්මය අවබෝදවේවා !!! 🙏🙏🙏

  • @charmiladavid7887
    @charmiladavid7887 2 ปีที่แล้ว +2

    අනුලා අනුලා🌹🌹 සාදු සාදු සාදු භාග්‍යවත් උෟ අරහත් වූ සම්මා සම්බුදු රජානණන් වහන්සේට මාගේ නමස් කාරය වේවා 🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏🙏

  • @srilankawildanimals5061
    @srilankawildanimals5061 3 หลายเดือนก่อน +1

    සමන් දෙවියන්ගේ ආශීර්වාදය තව තව ලැබේවා !

  • @හිතනිවනබුදුබණ
    @හිතනිවනබුදුබණ ปีที่แล้ว +1

    Namo bauddaya.... 🙏🌸💓🌼💐 sadu sadu sadu....

  • @kuwaitkuwait1141
    @kuwaitkuwait1141 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු නමෝ බුද්ධාය ඒ භාග්‍යවත් ව් රහත් වු සමිමා සමිබ්ද්රජාණන්වහ න්සේලාට මාගේ නමස්කාරය වෙවා

  • @kkww3805
    @kkww3805 8 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු.

  • @br.chandana.kuwait2335
    @br.chandana.kuwait2335 2 ปีที่แล้ว +5

    පින්වත් පුතේ නුඹහට.සම්බුදු සරණයි .
    හැමනෙත්.දැක වැද.ඔබහට පින්පමුණයි .
    මැතිටත් .කාර්යමණ්ඩලෙටත් හැම දෙවි රැකවරණයි.
    මුදුනත්.බැද වදිමි.හැමටම තෙරුවන් සරණයි 🙏🙏🙏🙏

  • @vimalavimala8190
    @vimalavimala8190 2 ปีที่แล้ว +12

    අපිත් මේ ධාතුවහන්සේලා වැද පුදා ගත්ත සාදු සාදු සාදු

    • @ruwandesilva401
      @ruwandesilva401 หลายเดือนก่อน

      🙏🙏🙏 ධාතූන් වහන්සේලා වැඩසිටිනා ප්‍රදේශය තැන කොහේද? අපිටත් වැඳගන්නට.ඔබට පිං.

  • @nadee7627
    @nadee7627 2 ปีที่แล้ว +4

    නමෝ බුදධාය 🙏🙏 සාදූ සාදූ සාදූ

  • @sobasoba1729
    @sobasoba1729 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු සාදු දාතුන් වහන්සේලා ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐

  • @Aajjoonnaa
    @Aajjoonnaa 9 หลายเดือนก่อน +1

    සාදු...සාදු..සාදු..🙏🙏🙏

  • @tilakatilaka365
    @tilakatilaka365 2 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු බුදුසරණයි 🙏🙏🙏

    • @indramalani2619
      @indramalani2619 2 ปีที่แล้ว

      සාදු සාදු සාදු සාදු සාදු

  • @k.indranifarnado5246
    @k.indranifarnado5246 2 ปีที่แล้ว +1

    බුදුසරණයි පින්වන්ත පුතේක් 🙏🙏🙏

  • @sandugamage9592
    @sandugamage9592 ปีที่แล้ว

    Sadu sadu sadu....dathun wahanselage irdi balayen mage duwa pinidi sasmitha diyaniya araksha karala denna.sadu sadu sadu...

  • @انولاانولا
    @انولاانولا 2 ปีที่แล้ว +2

    නමො බුද්දාය සාදු සාදු සාදු අනේ මෙම ආනුසන්සයෙන් බලයෙන් මගෙ හර්ද රොගය දුරැ⁣ වෙිවා වෙිවා වෙිවා

    • @dwaragamadhumurthi1276
      @dwaragamadhumurthi1276 2 ปีที่แล้ว +1

      ඔබේ ප්‍රාර්ථනාව ඉස්ට සිද්ද වේවා ....🙏

    • @anuranamalwaththa4596
      @anuranamalwaththa4596 2 ปีที่แล้ว

      නීරෝගී සුවය ල්‍රුබෙවා

  • @ChandraChandra-nl4gq
    @ChandraChandra-nl4gq 2 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු දළදා සමිදු පිහිටයි

  • @pasiyapasiya2999
    @pasiyapasiya2999 2 ปีที่แล้ว +1

    sadu sadu අපිත් කරඩුන් වහන්සේගේලා වන්දනා කරගත්තා ඔබ සැමටම තෙරුවන් සරනයි

  • @KawshalyaPriyangani
    @KawshalyaPriyangani หลายเดือนก่อน

    සාද සාදූ සාදූ මමද ධාතූන් වහන්සේලාට නමස්කාරය කරමි

  • @ChandiJayasinghe-j9z
    @ChandiJayasinghe-j9z 20 วันที่ผ่านมา

    සාදු සාදු සාදු !!!!🙏🙏🙏🙏🙏

  • @nishn116
    @nishn116 2 ปีที่แล้ว +4

    E baggawath budurarajanan wahanseta namaskara karamii🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ravindradissanayaka9407
    @ravindradissanayaka9407 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු මාගේ නමස්කාර වෙිවා තෙරුවන් සරනයි මෙ කොහෙද මටත් අසයි කරඩුවක් පුජා කරන්න

  • @chandrachandra4018
    @chandrachandra4018 2 ปีที่แล้ว +9

    මෙි.රහතන්.වහන්සේලාගේ.බල.මහිමයේ.සියලුම.දෙනා.නිදුක්..වෙත්වා.නිරෝගි.වෙත්වා.සුව.පත්.වෙත්වා.සාදු.සාදු.සාදු

  • @ranjaniemalka8318
    @ranjaniemalka8318 2 ปีที่แล้ว +1

    Sadu........sadu.......sadu taruwan saranai 🙏🙏🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸

  • @pmnjulamnjulakuwait3884
    @pmnjulamnjulakuwait3884 2 ปีที่แล้ว +2

    Sadu sadu sadu sadu theruwan saranai බුදු saranai 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @darmarathna148
    @darmarathna148 2 ปีที่แล้ว +1

    මාගේ නමස්කාරය උතුම් බුදු පියාණන් වහන්සේ ඇතුලු රහතන්වහන්සේ ලා වේවා!!!! සාධු සාධු සාධු

  • @ayeshadulanjali6817
    @ayeshadulanjali6817 2 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු බුදු සරණයි 🙏🙏

  • @ishanikarunarathna8110
    @ishanikarunarathna8110 ปีที่แล้ว

    Sadhu Sadhu Sadhu Malli.....Sambudusaranai oyage gamanata

  • @dammikawijesingha7853
    @dammikawijesingha7853 2 ปีที่แล้ว +4

    සියලු ම ධාතුන් වහන්සේලා අපි වැඳපුදා ගත්තා සාදු සාදු සාද

  • @cdamayanthi5733
    @cdamayanthi5733 2 ปีที่แล้ว

    E bagawath arahath mage budupiyanan wahanseta mage namaskaraya wewa🙏🙏🙏🙏🙏🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️

  • @chandradk8578
    @chandradk8578 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු සම්මා සම්බුදු සරණයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻