කැනඩාවේ ගොවිපල රැකියා 2024 | Job Bank | Career Couch | NO IELTS NO EDUCATION

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024
  • CV, Cover letter ගැලපෙන අයුරින් සාදාගැනීමට පහත WhatsApp එකට පණිවිඩයක් යවන්න. Click this WhatsApp link -
    wa.me/message/...
    WhatsApp Number - +94 72 350 0964
    😍Hello friends..! Welcome back and Thanks for watching our videos Career Couch TH-cam නාලිකාවට ඔයාලව සාදරයෙන් පිලිගන්නවා. විදෙස් අධ්‍යාපන හෝ රැකියා සදහා විදේශ ගතවීමට බලාපොරොත්තුවන ඔබ සැමට නිසි තොරතුරු ලබාදීම අපගේ අරමුණයි.
    අපගේ නාලිකාව Subscribe කර අප හා එක්වන්න.
    Important Link - Related Links:
    Canada Official Website - www.jobbank.gc...
    Email Address -
    1. Labourer, farm
    • Source Job Bank #2725929
    morganfarmsltd@gmail.com
    2. Farm worker, general
    • Source Job Bank #2716726
    jobslitt01@gmail.com
    3. Worker, farm
    • Source Job Bank #2722844
    dharmvir0151@hotmail.com
    4. General farm worker
    • Source Job Bank #2723874
    hr-ojs-sk@outlook.com
    5. Farm worker, general
    • Source Job Bank #2729317
    gurdialsinghfarms@gmail.com
    Video
    1. කැනඩා ගොවිපොළ රැකියා අවස්ථා part 1 Canada form worker jobs 2023
    • කැනඩා ගොවිපොළ රැකියා අ...
    2. කැනඩා ගොවිපොළ රැකියා අවස්ථා 2023 part 2 Canada form work jobs
    • කැනඩා ගොවිපොළ රැකියා අ...
    3.කැනඩා ගොවිපොළ රැකියා අවස්ථා part 3 Canada form worker jobs 2023
    • කැනඩා ගොවිපොළ රැකියා අ...
    4.Canada Caregiver Pilot Program | Home Support Worker | Caregiver Job in Canada | Career Coach
    • Canada Caregiver Pilot...
    5. ගොවිපොළ රැකියා අවස්ථා part 1/Agriculture, Horticulture - Seasonal form worker jobs 2023/Career Couch
    • ගොවිපොළ රැකියා අවස්ථා/...
    6.ගොවිපොළ රැකියා අවස්ථා Part 2 Agriculture, Horticulture - Seasonal form worker jobs 2023/Career Couch
    • ගොවිපොළ රැකියා අවස්ථා ...
    7. ගොවිපොළ රැකියා අවස්ථා Part 3 Agriculture, Horticulture - Seasonal form worker jobs 2023/Career Couch
    • ගොවිපොළ රැකියා අවස්ථා ...
    8. කැනඩා ගොවිපොළ රැකියා අවස්ථා හා .Dishwasher Jobs - රැකියා රාශියක් form worker jobs 2023/Career Couch
    • කැනඩා ගොවිපොළ රැකියා අ...
    9. කැනඩා ගොවිපොළ රැකියා අවස්ථා හා Farm worker Jobs - රැකියා රාශියක් form worker jobs 2023/Career Couch
    • කැනඩා ගොවිපොළ රැකියා අ...
    10. කැනඩා ගෘහසේවක, සේවිකා / Canada Housekeeper - රැකියා රාශියක් 2023/Career Couch
    • කැනඩා ගෘහසේවක, සේවිකා ...
    11. පිරිසිදු කිරීමේ රැකියා / Cleaning Jobs - රැකියා රාශියක් 2023/Career Couch
    • පිරිසිදු කිරීමේ රැකියා...
    12. කැනඩා Kitchen Helper - රැකියා රාශියක් 2023/Career Couch
    • කැනඩා Kitchen Helper -...
    13. Waiter/waitress Jobs - නොමිලේ පුහුණුව සමග - රැකියා රාශියක් 2023/Career Couch
    • Waiter/waitress Jobs ...
    14. කැනඩා Courier Driver - රැකියා රාශියක් 2023/Career Couch
    • කැනඩා Courier Driver -...
    15. කැනඩාවේ පිරිසිදු කරන්නන්ගේ රැකියා 2024 | Job Bank | Career Couch | NO IELTS
    • කැනඩාවේ පිරිසිදු කරන්න...

ความคิดเห็น • 842

  • @gayanigunawsrdana2577
    @gayanigunawsrdana2577 9 หลายเดือนก่อน +61

    අපි මේ රටේ ජීවත් වෙන්නෙ දෙමල අයත් එක්ක මට නම් බේදයක් නැහැ මම දන්න විදිහට සිංහල මිනිස්සුන්ට වඩා දෙමල මිනිස්සු හොදයි

    • @buddhist10k
      @buddhist10k  9 หลายเดือนก่อน +9

      හැම ජාතියකම හොද නරක දෙගොල්ලොම ඉන්නවා.

    • @chanduprabath9070
      @chanduprabath9070 9 หลายเดือนก่อน +3

      අනිවාර්යයෙන්

    • @danuskalakmal8316
      @danuskalakmal8316 9 หลายเดือนก่อน +1

      1:03 ❤❤

    • @chandimalsandanuwan4542
      @chandimalsandanuwan4542 8 หลายเดือนก่อน

      😊

    • @thusithahkumara
      @thusithahkumara 8 หลายเดือนก่อน +1

      Mn malayasia inne matath enna udaukarannako

  • @DinaDina-ep3lg
    @DinaDina-ep3lg 3 หลายเดือนก่อน +3

    පුතා ඔයාට පින් දැනුවත් කලාට බොහොම ස්තුති බුදු සරණ යි

    • @buddhist10k
      @buddhist10k  3 หลายเดือนก่อน

      ❤️👍

  • @Sri_lanka-x2t
    @Sri_lanka-x2t 9 ชั่วโมงที่ผ่านมา +1

    ගොවිපලක වැඩ කරන්න මාත් ගොඩක් කැමති.. ඒත් එන්න සල්ලි නෑ. පුළුවන් කෙනෙක් ඉන්නවා නම් උදව් කරන්න.. කිහිපයකටම මං ඇප්ලයි කරා. ඒත් ටාම හරි ගියේ නෑ... 😢 ස්තූතියි

    • @buddhist10k
      @buddhist10k  7 ชั่วโมงที่ผ่านมา

      ok

  • @legendsofmusic6356
    @legendsofmusic6356 หลายเดือนก่อน +3

    වයස අවුරුදු 50 කෙනෙකුට plumber කෙනෙක් විදියට යන්න පුලුවන්ද, visit ගිහින් job එකක් වයස 50 කෙනෙකුට හොයාගන්න පුලුවන්ද

    • @buddhist10k
      @buddhist10k  หลายเดือนก่อน

      Visit awithnan hoyaganna amarui tikak

  • @DeepaDamayanthi-lb2jm
    @DeepaDamayanthi-lb2jm 5 ชั่วโมงที่ผ่านมา

    පුතා මට වයස 59 මම අවිවාහකයි.මට රැකියාවක් සොයා දෙන්න .ගොඩාක් පිංසිද්ද වෙනවා.

  • @isharakalum5381
    @isharakalum5381 หลายเดือนก่อน +3

    ගියපු අය ඉන්නවද කොහොම යන්නෙ කියලා විතරයි කියන්නකෝ please

    • @buddhist10k
      @buddhist10k  28 วันที่ผ่านมา +1

      Aluth job vacancy Dala thiyenawa ewata apply karanna

  • @uchithauchitha-du3ih
    @uchithauchitha-du3ih หลายเดือนก่อน +3

    කොහොමද ඇප්ලයි කරනනේ?ගොවිපල රියදුරු තියනවාද?

  • @tharindunana202
    @tharindunana202 8 หลายเดือนก่อน +2

    Cv එකයි cover letter එකයි හදන්න canada වලට ගැලපෙන විදියට කියලා දෙන්න පුළුවන් ද මිස්?

    • @buddhist10k
      @buddhist10k  8 หลายเดือนก่อน +1

      Ok video ekak aran ennan

  • @nishanthipriyadarshani8438
    @nishanthipriyadarshani8438 7 หลายเดือนก่อน +1

    Job bank එකේ මම දැනට Jobs 150කට විතර apply කරා. ඒකෙන් select වෙලා offer ලැබුණු අය ඉන්නවද?

    • @buddhist10k
      @buddhist10k  7 หลายเดือนก่อน +1

      Mokuth reply awe nedda

    • @nishanthipriyadarshani8438
      @nishanthipriyadarshani8438 7 หลายเดือนก่อน

      @@buddhist10k තාම නෑ dear. තියෙන සේරටම දානවා 1000ක් දැම්මොත් එකක් හරි හම්බෙයි කියලා.

  • @kuwaitkuwait8143
    @kuwaitkuwait8143 7 หลายเดือนก่อน +1

    ඇත්තටම.නංගී .හොද.වැඩක්.⁣.අනෙ.මටත්.උදවු.කරන්න..මමත්.ගොවිතැන්.කරනිනෙ

    • @buddhist10k
      @buddhist10k  7 หลายเดือนก่อน

      Meke date iwarai web site eke aluth vacancy thiyenawa search karanna

  • @anjalivijayange392
    @anjalivijayange392 7 หลายเดือนก่อน +2

    මගේ මහත්තයා යන්න ජොබ් එකකට බලාපොරොත්තු වෙන් ඉන්නවා... පුලුවන් නම් අවස්ථාවක් දෙන්න

  • @damithnandika760
    @damithnandika760 8 หลายเดือนก่อน +1

    Thanks for your guidance for entrance to Canada..

    • @buddhist10k
      @buddhist10k  8 หลายเดือนก่อน

      Always welcome

  • @nalinbor129.
    @nalinbor129. 9 หลายเดือนก่อน +11

    මමත් කැමති යන්න මම දැනට kuwait එකේ හවුස්` driving කරන්නේ .පුළුවන් නම් එන්න උදව් කරන්න ඔයාට ලොකු පිනක් 🙏

    • @buddhist10k
      @buddhist10k  9 หลายเดือนก่อน +1

      Mewata apply Karana. Driving job vacancy wagayakuth dala thiyenawa ewatath apply karanna

    • @heshanseminda6739
      @heshanseminda6739 9 หลายเดือนก่อน +1

      Math danna

    • @lakmalifernando5959
      @lakmalifernando5959 9 หลายเดือนก่อน +1

      Mame kuwait inne කොහොමද apply keranne

    • @Nuwansampath-p9x
      @Nuwansampath-p9x 9 หลายเดือนก่อน

      Aiye kuweth wala house boy job eka hodaida

    • @buddhist10k
      @buddhist10k  9 หลายเดือนก่อน

      @@lakmalifernando5959 mewata CV cover letter yawanna. Therenneththan CV hadana number ekak dala thiyenawa eyalata kathakarala udau ganna

  • @PushpaP-ru7pv
    @PushpaP-ru7pv 5 หลายเดือนก่อน +1

    මම ඩුබායි වල නිවසක වැඩ කරන්නේ. මටත් ආසයි ඒ වගේ රටක ජොබි එකක් කරන්න.

    • @buddhist10k
      @buddhist10k  4 หลายเดือนก่อน

      Meke dala thiyena CV hadana number ekata kathakarala details denaganna.

  • @SahanAnjala-bv9jw
    @SahanAnjala-bv9jw 8 หลายเดือนก่อน +1

    'Only apply to this job if:
    You are a Canadian citizen, a permanent or a temporary resident of Canada.
    You have a valid Canadian work permit. '
    අපිට apply කරන්න බැහැ නේද මේ job?

    • @buddhist10k
      @buddhist10k  8 หลายเดือนก่อน

      Samahara ewata be. Foreign workers Lata apply karanna wenama ewa thiyenawa web site eke

  • @funnyboy3516
    @funnyboy3516 8 หลายเดือนก่อน +4

    Pestry & bekary චෙෆ් කෙනෙක් මම අවුරුදු 2ක experience එකක් තියෙනවා එන්න බැරිවෙයිද

    • @buddhist10k
      @buddhist10k  8 หลายเดือนก่อน

      Apply karanna

  • @SugandaDisanayaka-o5q
    @SugandaDisanayaka-o5q 8 หลายเดือนก่อน +6

    2024. 01. 25 apply කරන්න පහු උනාට කමක් නැද්ද ඔයාලගෙ video එක දැක්කේ 2024. 01. 28.

    • @buddhist10k
      @buddhist10k  8 หลายเดือนก่อน +1

      Den therumak ne aluth vacancy gena video ekak dannan

  • @swara6234
    @swara6234 4 หลายเดือนก่อน +1

    කැනඩාවෙ දේශ ගුනය එක්ක ලංකවෙ අයට ඉන්න අමාරුයි ද. සීතල වැඩී ද ගොඩක්ම..🙄🥺

    • @buddhist10k
      @buddhist10k  4 หลายเดือนก่อน

      Ehema ne

  • @DayaniRanathunga-mf8nu
    @DayaniRanathunga-mf8nu 9 หลายเดือนก่อน +3

    Thanks nangiyooo

  • @ruwanpathirana9651
    @ruwanpathirana9651 8 หลายเดือนก่อน +1

    Good information about Canada jobs .

    • @buddhist10k
      @buddhist10k  8 หลายเดือนก่อน

      Thanks and welcome

  • @anurasumanasiri4273
    @anurasumanasiri4273 9 หลายเดือนก่อน +5

    හැබැයි පලපුරැද්ද තියේනවා ගොවිතැන ගැන ,මොකද අපි ගොවිතැන් කරන නිසා ,පුලුවන් නමි මොනවාහරි ජොබි එකකට දන්න ,ජිවත් වෙන්නේ මාර ගෙමක් දිලා ,

    • @buddhist10k
      @buddhist10k  9 หลายเดือนก่อน

      Apply karanna

  • @hettiarachchi9864
    @hettiarachchi9864 2 วันที่ผ่านมา +1

    මම දැනට කුවෙයිට් නිවසක රියදුරැ රැක්යාවක් කරනවා මට අැප්ලයි කරන්න පුලුවන්ද අධ්‍යාපනය අවශ්්‍යද

    • @buddhist10k
      @buddhist10k  7 ชั่วโมงที่ผ่านมา

      Ou apply karanna puluwan

  • @encourageagriculture7033
    @encourageagriculture7033 7 หลายเดือนก่อน +2

    ජොබ් වෙකනසි තියෙන එකත් දැම්මානම් වටිනවා

    • @buddhist10k
      @buddhist10k  7 หลายเดือนก่อน

      Website link eka dala thiyenawa description box eke

  • @SamanHattiarchilga
    @SamanHattiarchilga 21 วันที่ผ่านมา

    Mis mn pulmbr &tilles wada krane. Experience 22 years mn tekanikel koes karala shathikth thiyenva denta dubai wala wada krane mata anda puluvn vidiyak thiyenva da.

  • @kumarikumari-eb7hx
    @kumarikumari-eb7hx 2 หลายเดือนก่อน +1

    niyamai apit asai anna udukarannanpin

    • @buddhist10k
      @buddhist10k  2 หลายเดือนก่อน

      👍👍

  • @MaduwanthiMaduwanthi-jd8rw
    @MaduwanthiMaduwanthi-jd8rw 7 หลายเดือนก่อน +3

    විසා එහෙම නොමිලේ ද. කොහොමද ඇප්ලයි කරන්නේ පුළුවන් නම් ඇප්ලයි කරන විදියේ වීඩියෝ එකක් දාන්නකෝ

    • @buddhist10k
      @buddhist10k  7 หลายเดือนก่อน +1

      Oke thiyena email walata CV ekai cover letter 1 yawanna

  • @wasanatv842
    @wasanatv842 9 หลายเดือนก่อน +22

    මමත් ගොඩක් දුප්පත් කොල්ලෙක් මටත් මේ රටකට යන්න උදවු කරන්න ගොඩක් පින් 🙏🙏🙏🙏

    • @buddhist10k
      @buddhist10k  9 หลายเดือนก่อน +3

      Apply karanna

    • @YT_PASIYA_
      @YT_PASIYA_ 9 หลายเดือนก่อน +1

      Mama denata hospital ekaka weda matath puluwanda

    • @nayanamalirathnayaka4216
      @nayanamalirathnayaka4216 9 หลายเดือนก่อน

      ​@@buddhist10k2:15

    • @Vsaubaggaya
      @Vsaubaggaya 9 หลายเดือนก่อน +2

      කොහොමද අප්ලයි කරන්නේ

    • @buddhist10k
      @buddhist10k  9 หลายเดือนก่อน

      @saubaggayavijayamali8968 video eke dala thiyenawa

  • @nandaninandani1258
    @nandaninandani1258 6 หลายเดือนก่อน +1

    මේ වගේ job වලට යන්න වයස් සීමාවක් තියෙනවද ..? මං අවුරුදු ගනනාවක් මැදපෙරදිග රටක සේවය කරනව .. ඒත් ලොකු බලාපොරොත්තුවක් තියෙනව canada වැනි රටක job akak හොයා ගන්න . මගෙ වයස අවුරුදු 51 ක් වෙනව

    • @buddhist10k
      @buddhist10k  5 หลายเดือนก่อน +1

      Ne ne 18 wedi oni kenekta apply karanna puluwan

  • @KavindiKavi-gz5ub
    @KavindiKavi-gz5ub 6 หลายเดือนก่อน +1

    Thanks nangi

    • @buddhist10k
      @buddhist10k  6 หลายเดือนก่อน

      ❤️❤️❤️👍

  • @ireshanadeeshani9156
    @ireshanadeeshani9156 8 หลายเดือนก่อน +1

    සමිබන්ද කර ගන්ක පුළුවන් කෙනෙක් ගෙ විස්තර කියන්න පුළුවන්ද
    කොහොම ද job vecancy apply කරන්නේ

    • @buddhist10k
      @buddhist10k  8 หลายเดือนก่อน

      CV hadana ayathanayaka number ekak dala thiyenawa eyala me job walata apply karanna help karanawa eyalawa sambanda karaganna

  • @dwnhemanthika6746
    @dwnhemanthika6746 9 หลายเดือนก่อน +1

    මම පොලිසියේ දැනට රැකියාව කරනවා ලොකු දරුවට ද වයස 18යි පොඩි එක්කෙනාට අවුරුදු තුනයි කැත්ත උදැල්ල මට හොඳට පුරුදුයි ඔබට හැකි නම් මට උදව් කරන්න කොහොමද මම මේ රැකියාවට අයදුම් කරන්නේ මම මහනුවර දිස්ත්‍රික්කයේ පදිංචි කෙනෙක් අනේ මට මනුස්සකම උදව්වක් කරන්න

    • @buddhist10k
      @buddhist10k  9 หลายเดือนก่อน

      Me video eke description eke dala thiyenawa email address. Ewata CV ekai Cover letter ekai yawanna

  • @janakapradeep8327
    @janakapradeep8327 9 หลายเดือนก่อน +4

    නියමයි නන්ගි👍

    • @buddhist10k
      @buddhist10k  9 หลายเดือนก่อน +2

      ♥️

  • @GayanRanga-r6k
    @GayanRanga-r6k 9 หลายเดือนก่อน +9

    මම රංග ඉන්නේ මාතර මට බබාලා තුන්දෙනෙක් ඉන්නවා මම ධීවර රැකියාව කරන්නේ මටත් පුළුවන්ද ඇප්ලයි කරන්න හැබැයි අපි වැඩිදුර ඉගෙන ගෙන නෑ මුහුදු රැකියාවේ ගොඩක් අමාරුයි ඔහුගේ වැඩ නම් හරි ලේසියි මටත් අවස්ථාවක් ලබා දෙන්න පුළුවන්😊😊

    • @buddhist10k
      @buddhist10k  9 หลายเดือนก่อน +4

      Apply karanna

    • @gamageprasanna5067
      @gamageprasanna5067 9 หลายเดือนก่อน

      apply karamu aiye

    • @GayanRanga-r6k
      @GayanRanga-r6k 9 หลายเดือนก่อน +1

    • @GayanRanga-r6k
      @GayanRanga-r6k 9 หลายเดือนก่อน +1

      නංගි ඔය වචනෙටත් පින් මම උත්සාහ කරලා බලන්න යි සාර්ථක වෙන්නේ කියලා දෙයියන්ගෙන් 🙏🙏 ඉල්ලනවා ඇත්තටම නංගී මං ඕක ෆිල් කරන්න දන්නෑ මගේ නෝනා තමයි හැමදේම කරන්න සාමාන්‍යයෙන් විතරයි ඇහැක් එහෙම දෙයක් බයයි ඕක වරදීවිය කියලා ඔයාලට කරල දෙන්න පුළුවන්ද නැත්තං කියල දෙන්න පුලුවන්ද මගේ පුතාට කියලා පුරවගන්න පුළුවන් ඒ අය ඉන්නෙ දැන් 🤷‍♀️දහය වසරේ

    • @buddhist10k
      @buddhist10k  9 หลายเดือนก่อน +1

      Sir man video eke dala thiyenawa number ekak eyalata katharala udau wak ganna. Aniwaren udau karai. Budusarani

  • @KgSisira
    @KgSisira 8 หลายเดือนก่อน +1

    ඉංග්‍රීසි අනිවාර්යයෙන්ම හොදටම ඔනද අනිත් පලපුරුද්ද තියෙනවා

    • @buddhist10k
      @buddhist10k  8 หลายเดือนก่อน

      General knowledge ekak thiyenna oni ithin

  • @DinushiUdara-qk5oh
    @DinushiUdara-qk5oh 6 หลายเดือนก่อน +2

    මගේ මහත්තයත් කැමතියි කෘෂිකර්මාන්තය සඳහා ජොබ් එකක් ගන්නවනේ ඉක්මනින් උදව්වක් කරන්නකෝ

    • @buddhist10k
      @buddhist10k  5 หลายเดือนก่อน

      CV eka email haraha apply karanna

  • @lahirulasantha435
    @lahirulasantha435 9 หลายเดือนก่อน +1

    ඔපරේශන් මැනේජ්මන්ට් ඩ්‍රිග්‍රී එකක් තියෙන කෙනෙක්ට ජොබ්ස් තියේද?😊

    • @buddhist10k
      @buddhist10k  9 หลายเดือนก่อน

      Ou thiyenawa website eka balanna

  • @AlexSaparamadu-i7p
    @AlexSaparamadu-i7p 9 หลายเดือนก่อน +2

    පුළුවන් නම් කියන්න ඔය ගොල්ලන්ගෙන් apply කරලා ගිය එක අයෙක්. එතකොට විශ්වාස කරන්න පුළුවන්.

    • @buddhist10k
      @buddhist10k  9 หลายเดือนก่อน

      Comments balanna. Giyapu Aya reply dala athi. Thaman uthsaha karanna

  • @beautifulviews710
    @beautifulviews710 8 หลายเดือนก่อน +1

    කැනේඩියන් වල නැව් වල සිකුරුටි ආරක්ෂක රැකියා නැද්ද යුධ හමුදා පලපුරුදු අවුරුදු 23 ක් ද නැව් වල සීමාසල් පලපුරුද්ද අවුරුදු 05ක් තියනවා වේකන්සි තියනවාද කැනේඩියන් වල

    • @buddhist10k
      @buddhist10k  8 หลายเดือนก่อน

      Yes

    • @beautifulviews710
      @beautifulviews710 8 หลายเดือนก่อน

      කොහොමද අපි දැන ගන්නේ උදව් කරන්න පුලුවන්ද පාස්පෝට සී ඞී සී හැම දේම තියෙනවා ඇපලයි කරන්නේ කෝමද

  • @aisahmutti2833
    @aisahmutti2833 6 หลายเดือนก่อน +1

    ❤vri good ya aymgointu kynda

  • @SandhunLakshan-m2p
    @SandhunLakshan-m2p 6 วันที่ผ่านมา

    මට මේකට යන්නකෝමද මොනවද ඕන පැහැදිලි කරල දෙන්න ලිපිනයක් තියනව

  • @AbMahesh-nz4ec
    @AbMahesh-nz4ec 8 หลายเดือนก่อน +1

    මං හොටෙල් cook කෙනෙක් මගේ වයිෆ් ස්පා තෙරපිස්ට් කරන්නෙ හොටෙල් අපිට උදවු කරන්න පුලුවන්ද

    • @buddhist10k
      @buddhist10k  8 หลายเดือนก่อน

      Adala job walata anuwa search karala apply karanna

  • @gimhanbuddhika2492
    @gimhanbuddhika2492 7 หลายเดือนก่อน +1

    kohomada mis mekata apply karanne. loku udauwak mis🙏 apita me kaale bohoma amaru kaalayak mis 🙏

    • @buddhist10k
      @buddhist10k  7 หลายเดือนก่อน

      Video eke description box eke dala thiyenawa email address ewata CV ekai cover letter 1 yawanna

  • @VimukthiKumara-sj5dh
    @VimukthiKumara-sj5dh หลายเดือนก่อน +2

    Israel wala agriculture aurudu 3 experience thiyana kenekuta apply karanna puluwanda..ILTES aniwaren oneda

    • @buddhist10k
      @buddhist10k  28 วันที่ผ่านมา

      Aniwarya ne. Thiyeinan hodai

  • @SurajAntan-n1z
    @SurajAntan-n1z 8 หลายเดือนก่อน +1

    අනේ මටත් පුළුවන් නම් උදව් කරන්න මම මම ශ්‍රී ලංකාවේ ව ගොඩක් වැඩ දන්න කෙනෙක් ට්‍රයිවින් ලයිසන් එකක් තියෙන

    • @buddhist10k
      @buddhist10k  8 หลายเดือนก่อน

      CV hadana company ekaka number ekak dala thiyenawa. Eyalata me video eka yawala apply karana widiya ahanna eyala kiyala denawa.

  • @chinthkahmd7857
    @chinthkahmd7857 9 หลายเดือนก่อน +1

    මම ගොඩාක් tary කරා ඒ උනාට කිසිම දෙයක් හරි ගියේ නැහැ හරි ව්දිය කියන්න මට යන්න 👍🙏

    • @buddhist10k
      @buddhist10k  9 หลายเดือนก่อน

      Job bank web site eke thiyena job vacancy walata apply karanna. Neththan IELTS karanna

  • @A.S.K.PIGERA
    @A.S.K.PIGERA 9 หลายเดือนก่อน +1

    Dubayi වල ඉදන් මේ app එක ගන්න බැහැ එන්නේ නැහැ.. එතකොට ඇප්ලයි කරන්නේ කොහොමද..

    • @buddhist10k
      @buddhist10k  9 หลายเดือนก่อน

      Video eke description box eke link eka dala thiyenawa

  • @PrasangiShyamali
    @PrasangiShyamali 9 หลายเดือนก่อน +5

    Mage mahaththayath dubay vala wada karanne..hotel ekaka garden eke..danata 4 vage..eyatath apply karanna puluvanda..cv ekak hadaganna apatath udawwak karanna...pls dear

    • @buddhist10k
      @buddhist10k  9 หลายเดือนก่อน

      Apply karanna

  • @sabithaudayakumari6541
    @sabithaudayakumari6541 7 หลายเดือนก่อน +2

    Api aurudu 20 garai ekak karanawa (motorcycle) mahaththaya trai karanawa ejob ekata enna kohomada karaganne kiyala kiyala dennako oyata godak pin

    • @buddhist10k
      @buddhist10k  7 หลายเดือนก่อน

      Website link eka dala thiyenawa. Eken search karanna

  • @dushanmaduranga4113
    @dushanmaduranga4113 8 หลายเดือนก่อน +1

    ආබාධිත අයට පුලුවන්ද යන්න කකුලක් දලා තියෙන්නේ වැඩ කරන්න පුලුවන් ලොකු ප්‍රශ්නයක් නෑ පුලුවන් නම් කියනවද ලොකු උදවුවක්

    • @buddhist10k
      @buddhist10k  8 หลายเดือนก่อน

      Hari medical walin fail unoth thamai prashnayak wenne. man eka balala kiyannan

  • @dilhaniindrachapa677
    @dilhaniindrachapa677 9 หลายเดือนก่อน +6

    Godak pin oyata. Oyage video balala mage husband ge CV eka oya kiyapu company eken hadala job 50 kata withara apply kara man. Eken company ekakin job offer ekak hamba una. Visa ekath den hari. Thawa tika dawasakin yanawa. Giyama oyata aniwaren kiyanawa. Godak thanks ❤❤❤❤

    • @G-ROSEHairCare
      @G-ROSEHairCare 9 หลายเดือนก่อน

      Hello...

    • @ajithnishantha5
      @ajithnishantha5 9 หลายเดือนก่อน

      Attmada mamath ohoma Kara

    • @ajithnishantha5
      @ajithnishantha5 9 หลายเดือนก่อน +1

      Thamath Naha meawa atthada boruda keeyalawath danaganna veedeeyak Naha

    • @buddhist10k
      @buddhist10k  9 หลายเดือนก่อน

      Aththatama sathutui. Man Dana vacancy walata apply karala kihipadenektama job set wela thiyenawa. Congratulations 🎉

    • @buddhist10k
      @buddhist10k  9 หลายเดือนก่อน

      Apply karanna job bank eken adala job ekata anuwa thorala. Uthsahaya atha arindepa

  • @SahilPramod
    @SahilPramod 9 หลายเดือนก่อน +5

    මිස් ඔයාගේ වට්ස්ඇප් නම්බර් එක දෙන්න පුලුවන්ද තොරතුරු ටිකක් ලබා ගන්න

  • @sanathnandika8052
    @sanathnandika8052 8 หลายเดือนก่อน +1

    Man ekka yanna කවුරුත් නැද්ද ගිහිල්ලා සල්ලි දෙන්න පුළුවන් විදියට

    • @buddhist10k
      @buddhist10k  8 หลายเดือนก่อน

      😃😃😃

  • @indram660
    @indram660 8 หลายเดือนก่อน +1

    එක ඇසක පෙනීමේ දුර්වලතාවයක් තියෙන මැඩිකල් වලින් ෆිල්ම් වෙනවද

    • @buddhist10k
      @buddhist10k  8 หลายเดือนก่อน

      Man eka hoyala kitannam

  • @anurudika9620
    @anurudika9620 7 หลายเดือนก่อน +1

    මම දැනට ඉන්නෙ කුවෙටි තව මාස තුනකින් ලන්කාවට යනවා කොහොමද ඇප්ලිකේසන් දාන්නේ

    • @buddhist10k
      @buddhist10k  7 หลายเดือนก่อน

      Den idalama patanganna apply karanna

  • @user-yf8yg7bl4j
    @user-yf8yg7bl4j 5 หลายเดือนก่อน +1

    කැනඩා යන්න සම්පූර්ණ මුදල කීයක් යනවද

    • @buddhist10k
      @buddhist10k  5 หลายเดือนก่อน

      Free job offer ekak ganna puluwan meken

  • @KapilaKumara-w7k
    @KapilaKumara-w7k หลายเดือนก่อน +1

    English සාමාන්‍ය පුළුවන් ගොඩාක් bAa යන්න bAri weidha

    • @buddhist10k
      @buddhist10k  28 วันที่ผ่านมา

      Eka getaluwak ne

  • @mykasun6125
    @mykasun6125 9 หลายเดือนก่อน +1

    කැනඩා දෙමලු ඉන්නෙ වැඩියෙන් උන් සිංහල මිනිස්සුට තරහයි

    • @buddhist10k
      @buddhist10k  9 หลายเดือนก่อน

      Ekata mokada. Apply karanna

  • @pavithrasiriwardana831
    @pavithrasiriwardana831 9 หลายเดือนก่อน +1

    මොකක්ද dear මේ vacancy දාන web site එක

    • @buddhist10k
      @buddhist10k  9 หลายเดือนก่อน

      Description eke link eka dala thiyenawa

  • @sugathkumarasiri3230
    @sugathkumarasiri3230 2 หลายเดือนก่อน +1

    අලුත් ජොබ් නැද්ද plumbing job නැද්ද

    • @buddhist10k
      @buddhist10k  2 หลายเดือนก่อน

      Balala kiyannan

  • @RuwanyaLisadi-pf2xy
    @RuwanyaLisadi-pf2xy หลายเดือนก่อน +1

    අනේ මට job එකක්‌ හොයා ගන්න පුළුවන් වෙයි ද

    • @buddhist10k
      @buddhist10k  28 วันที่ผ่านมา

      Our puluwan try karanna

  • @FunnyChefHat-gr1xw
    @FunnyChefHat-gr1xw 7 หลายเดือนก่อน +1

    Cocara udau illuwath wadakne kuruthma ne uduwak denna apeth asai aneth ayawage lassanata kalabela jewetha hodata lassana jewathe sathutin inna

    • @buddhist10k
      @buddhist10k  7 หลายเดือนก่อน

      Man mehen jobs hoyala ganna widiyak balannan

  • @NewXeomi
    @NewXeomi 4 หลายเดือนก่อน +2

    Nmbar ekak ndda

  • @indranijayathilaka4064
    @indranijayathilaka4064 หลายเดือนก่อน +1

    Ane mamatn yanna kemathi kohomada me eyansiyata sambanda wenne

    • @buddhist10k
      @buddhist10k  28 วันที่ผ่านมา

      Meke thiyena widiyata apply karanna

  • @lakmaledirisuriya
    @lakmaledirisuriya 3 หลายเดือนก่อน +1

    owage visa sponcership denawa kiyala kohewat dala ne ne ??

    • @buddhist10k
      @buddhist10k  3 หลายเดือนก่อน

      Web site eka balanna. LMIA eka hambawenawa

  • @koralagemallika1620
    @koralagemallika1620 8 หลายเดือนก่อน +2

    Kohomada aplai karanne kiyala denna puluwanda estuti🙏

    • @buddhist10k
      @buddhist10k  7 หลายเดือนก่อน

      Meke email address tika dala thiyenawa description box eke. Eken apply karanna

  • @nilukagamage-f4j
    @nilukagamage-f4j หลายเดือนก่อน +1

    Wisthara kiyanna puluwanda kohomada apply karanne kiyala

    • @buddhist10k
      @buddhist10k  28 วันที่ผ่านมา

      Video eke okkoma details thiyenawa

  • @FunnyChefHat-gr1xw
    @FunnyChefHat-gr1xw 7 หลายเดือนก่อน +1

    Oll gaunda full tim ok

  • @Cheerful3DModel-zx9lq
    @Cheerful3DModel-zx9lq 16 วันที่ผ่านมา +1

    Math kamathi kohomada apply karanna.

    • @buddhist10k
      @buddhist10k  13 วันที่ผ่านมา

      Website links dala thiyenne

  • @waleednasser2342
    @waleednasser2342 9 หลายเดือนก่อน +1

    මිස් මගේ පූතා කටිර් ගිහින්න. තියේනව. එයාට. අදියාපන. සූදූසූ කමි නමි නැහෑ සාමනිය. දැනූම තමයි තියේන්නෙ එයාට. වැඩ නමි පූලූවනි කමිමැලි නැහැ

    • @waleednasser2342
      @waleednasser2342 9 หลายเดือนก่อน

      මේකට. පූලූවන්ද. ඇපලැයි කරන්න

    • @buddhist10k
      @buddhist10k  9 หลายเดือนก่อน

      Ou puluwan

  • @CharithaPrasad-w9q
    @CharithaPrasad-w9q 4 หลายเดือนก่อน +1

    Apply karana widihai a sambanda job thiyena website kiyannk

    • @buddhist10k
      @buddhist10k  4 หลายเดือนก่อน

      Video eke description box eke link eka dala thiyenawa

  • @jayanisamanthika4899
    @jayanisamanthika4899 9 หลายเดือนก่อน +1

    මගේ මහත්තයට මීට කලින් ඔන්ලයින් job එකකට ඇප්ලයි කරලා,අන්තිමට ලක්ශ 8,හමාරක් විතර වන්චා කරල සල්ලිත් අරන් ගෑනි පැන්නා.ඉතින් අපි දැන් නය කරයො වෙලා දුක් විදිනවා.ඔබතුමියට පුලුවන්ම් මේ දේවල් හරියටම කරන්නෙ කොහොමද කියල කියන්න.මගෙ මහත්තයා හමුදා නිලදාරියෙක් අපිටත් පුවන්නම් උදව් කරන්න,plz oyata pin sidda wae apita udaw karanna

    • @buddhist10k
      @buddhist10k  9 หลายเดือนก่อน +1

      Den godak vanchakarana Aya innawa Salli aran. Ewata ahuwendepa. Mewata apply karanna Salli yannene

  • @hemanthachandani431
    @hemanthachandani431 8 หลายเดือนก่อน +2

    මම ලෙබනන් වල ගොඩාක් ගොඩාක් කල් වැඩ කලා එත් යන්නේ කොහොමද

    • @buddhist10k
      @buddhist10k  8 หลายเดือนก่อน

      Apply karanna

  • @sameerajaves-tk9ts
    @sameerajaves-tk9ts 9 หลายเดือนก่อน +1

    මම අවුරුදු 8ක් සත්ව ගොවිපලක වැඩ සහිතික තියනවා.ඇප්ලයි කරන්න පුලුවන්ද

    • @buddhist10k
      @buddhist10k  9 หลายเดือนก่อน

      Aniwaren apply Karanna farmworker wdalata

  • @GaminiPerera-hv1pj
    @GaminiPerera-hv1pj 6 หลายเดือนก่อน +1

    මටත් ආසයි යන්න

  • @tattoo9626
    @tattoo9626 8 หลายเดือนก่อน +1

    Family ekatama yanna puluwanda

    • @buddhist10k
      @buddhist10k  8 หลายเดือนก่อน

      Issella ekkenek awoth family eka passe ganna puluwan

  • @lankacool9774
    @lankacool9774 7 หลายเดือนก่อน +1

    Hi nangi man dan inna oman wala mata wana job akak illanna barida man awa haosmad visa walata Eajansiua haraha mata kantak nambar akak danawada

    • @buddhist10k
      @buddhist10k  7 หลายเดือนก่อน

      Puluwan Canada job walata apply karanna housekeeper job vacancy thiyenawa

  • @Madu-cc3kr
    @Madu-cc3kr หลายเดือนก่อน +1

    Nangi mam denata inne saudi kohmada eplay karanne please Ripley

    • @buddhist10k
      @buddhist10k  28 วันที่ผ่านมา

      Video eke kiyana widiyata apply karanna

  • @SamanthaJayasena-uf7fc
    @SamanthaJayasena-uf7fc 9 หลายเดือนก่อน +2

    මේ රටට යන්න සල්ලි කීයක් වගේ වියදම් කරන්න ඕනේ ද හොද ඒජන්සි යක් තියෙනවා ද

    • @buddhist10k
      @buddhist10k  9 หลายเดือนก่อน

      Meken job eka set unoth free yanna puluwan

    • @GayathriKavshalya
      @GayathriKavshalya 9 หลายเดือนก่อน

      ​@@buddhist10k contak kara ganna widiyak nedda

  • @wkanthi3644
    @wkanthi3644 9 หลายเดือนก่อน +1

    Dear cv ekai application ekai mail Karanakota mail eke subject ekt mokkd danne..and mail eke thwa monwa hari type krnn onida

    • @buddhist10k
      @buddhist10k  9 หลายเดือนก่อน

      Yes. Name, job name

  • @N.S.K.PiyumiS
    @N.S.K.PiyumiS 4 หลายเดือนก่อน +1

    Ane matath yanna vidiyak kiyannakoo akkiyoo

    • @buddhist10k
      @buddhist10k  4 หลายเดือนก่อน

      Video eke link eka dala thiyenawa eken gihin job search karala apply karanna. Search karana widiya ganath video ekak dala thiyenawa

  • @ජේකේ
    @ජේකේ 9 หลายเดือนก่อน +1

    අනේ මටත් උදව් කරන්න.මැරෙන්න හිතිලා ඉන්නේ

    • @buddhist10k
      @buddhist10k  9 หลายเดือนก่อน

      Apply karanna

  • @sadaruwanlakshan8839
    @sadaruwanlakshan8839 9 หลายเดือนก่อน +3

    විසා ගන්නේ කොහොමද කියන්නකෝ ලොකු උදව්වක් 🥺 ඇප්ලයි කරන විදිහත් කියන්න 🥺🥺

    • @buddhist10k
      @buddhist10k  9 หลายเดือนก่อน

      Video eke thiyenawa

  • @PiyanthaPiyantha-fo8gp
    @PiyanthaPiyantha-fo8gp 9 หลายเดือนก่อน +3

    Thanks ❤😊

    • @buddhist10k
      @buddhist10k  9 หลายเดือนก่อน

      You're welcome 😊

  • @PushpaP-ru7pv
    @PushpaP-ru7pv 5 หลายเดือนก่อน +1

    ඒජන්සිය මගින් aplay කරන්න බැරිද

    • @buddhist10k
      @buddhist10k  4 หลายเดือนก่อน

      Agency th thiyenawa. Shuwar karanna be

  • @ChandaniMaliduwa-pp5bl
    @ChandaniMaliduwa-pp5bl 9 หลายเดือนก่อน +1

    කැනඩාවට එන්න ගැහැණු අයට වයස කොහොමද බලපාන්නේ

    • @buddhist10k
      @buddhist10k  9 หลายเดือนก่อน

      Degollantama 18 wedi

    • @nilminisamarakoon2569
      @nilminisamarakoon2569 8 หลายเดือนก่อน

      අවුරුදු 60ක ගැහැණු කෙනෙකුට ජොබ් එකකට ඉඩ ලැබෙයිද... හැකිනම් උදව් කරන්න .. අපි අමාරුවෙන් ජීවත් වෙන අය..ස්තුතියි

  • @namalpriyadarshana2417
    @namalpriyadarshana2417 8 หลายเดือนก่อน +2

    ඔයත් cango එකේ කෙල්ල වගේ වෙන්න එපා එයත් ඔය විදිහට ඇවිත් දැන් ඒජන්ලට සෙට් වෙලා සල්ලි වලට විකුනලා. එහෙම වෙන් නැතිව ඔයා මේ විදිහට යන්න අපි ඔයාගේ වීඩියෝ බලනවා.

    • @buddhist10k
      @buddhist10k  8 หลายเดือนก่อน +1

      Oya kiuwa Nisa man e chanal eka baluwa. Eya me job bank eke website eken details aran app ekakata dala. Eka download karana ayagen phone eken dawasata mudal kepena widiyata. Ewata ahuwendepa.
      Website link eka dala thiyenawa eken apply karanna.
      ❤️❤️❤️❤️

    • @jmphotographyandvideograph9288
      @jmphotographyandvideograph9288 4 หลายเดือนก่อน

      Thank you akke ❤️

  • @kumariramya6432
    @kumariramya6432 9 หลายเดือนก่อน +1

    ඇප්ලයි කරන්නේ කොහොමද

    • @buddhist10k
      @buddhist10k  9 หลายเดือนก่อน

      CV ekai Cover letter ekai yawanna

  • @SachiDassanayaka-mu7mf
    @SachiDassanayaka-mu7mf 8 หลายเดือนก่อน +2

    කෝමද ඇප්ලයි කරන්නේ

    • @buddhist10k
      @buddhist10k  8 หลายเดือนก่อน

      Video eke kiyana widiyata apply karanna

  • @AgranisanthakumaraKodipilaarac
    @AgranisanthakumaraKodipilaarac 7 หลายเดือนก่อน +1

    Thaks

  • @imalshasandeepani4823
    @imalshasandeepani4823 9 หลายเดือนก่อน +2

    Miss api denata Seychelles wala hotel ekaka house keeping job ekak karanne apita kohomada job ekakata apply karanna puluwan?

    • @buddhist10k
      @buddhist10k  9 หลายเดือนก่อน

      Video eke thiyena vidiyata karanna

  • @antonysumitha6987
    @antonysumitha6987 5 หลายเดือนก่อน +1

    අනේ මම දෙමල කෙනෙක් මටත් කියන්නකෝ මේකට cv දාන්නේ කොමද

    • @buddhist10k
      @buddhist10k  4 หลายเดือนก่อน

      Video eke Details thiyenawa

  • @UpulPerera-eb2ti
    @UpulPerera-eb2ti 2 หลายเดือนก่อน +1

    Kohmada apply kranne.uduwi kranna puluwanda

    • @buddhist10k
      @buddhist10k  2 หลายเดือนก่อน

      Video eke kiyana widiya therenawa neda try karala baluwada

  • @Shehanrock-y3v
    @Shehanrock-y3v 11 วันที่ผ่านมา

    Bio system technology wala me okkoma thiyenawane..😮

  • @harshamadhushanka4254
    @harshamadhushanka4254 3 หลายเดือนก่อน +1

    Mata help karanna barida education qualifications thiyenva

    • @buddhist10k
      @buddhist10k  3 หลายเดือนก่อน

      Aluth vacancy dala thiyei web site eke apply karada

    • @harshamadhushanka4254
      @harshamadhushanka4254 3 หลายเดือนก่อน

      Na thama mata help karanna

  • @alaala9756
    @alaala9756 9 หลายเดือนก่อน +1

    ආයුබෝවන් මම 42 ක් වයසැති යුද හමුදා විස්‍ර්‍රාමික අයෙකි කොහෙද සම්බන්ධවෙන්නෙ

    • @buddhist10k
      @buddhist10k  9 หลายเดือนก่อน

      CV ekai Cover letter ekai yawanna

  • @myhely7888
    @myhely7888 8 หลายเดือนก่อน +1

    ගිහිපි එකෙක් ඉන්නවා නම් කියන්න

    • @buddhist10k
      @buddhist10k  8 หลายเดือนก่อน

      Godak Aya innawa. Mage video Wala comments dala thiyenawa. Try ekak denna apply karala

  • @erandagayashan2463
    @erandagayashan2463 4 หลายเดือนก่อน +1

    මම පොලිසියේ ඉන්නෙ මට මෙ⁣ානා හරි රැකියාවක් හොයලා දෙන්න

    • @buddhist10k
      @buddhist10k  4 หลายเดือนก่อน

      Canada job bank website link eka description box eke dala thiyenawa. Eken jobs walata apply karanna

    • @erandagayashan2463
      @erandagayashan2463 4 หลายเดือนก่อน

      @@buddhist10k cvහදන්න කවඅරුත් නැද්ද

  • @DanukaDanu
    @DanukaDanu 9 หลายเดือนก่อน +1

    රියදුරු බර වාහන පුලුවන්

    • @buddhist10k
      @buddhist10k  9 หลายเดือนก่อน

      Puluwan driving job walata try karanna

  • @thakshilakarunathilaka2536
    @thakshilakarunathilaka2536 8 หลายเดือนก่อน +1

    මෙ සඳහා කොහොමද ඉල්ලුම් කරන්නේ

    • @buddhist10k
      @buddhist10k  8 หลายเดือนก่อน

      Email haraha

  • @sldrama9677
    @sldrama9677 9 หลายเดือนก่อน +3

    Thank 😊

    • @buddhist10k
      @buddhist10k  9 หลายเดือนก่อน

      Welcome 😊