2024 ඕස්ට්‍රේලියාවේ Permanent Residency ගමු | DAMA | Footsteps in Australia

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ม.ค. 2024
  • In this video we are discussing about a path way to get a permanent residency in Australia through ​​​Designated area migration agreements program.
    Website Article www.footstepsi...
    FOR BUSINESS QUERIES MAIL US AT : Footstepsinaustralia@gmail.com
    Disclaimer : Please be advised that this is not migration or legal advice. This is for general information only. Please refer to the immigration website or consult a registered migration agent for personal advice. We are only presenting the latest information publicly available on immigration site.
    Hope you guys enjoyed this video, and if you do, please give it a like, share, and don't forget to SUBSCRIBE TO @footstepsinaustralia ❤️
    මේවත් බලමුද? Like and Comment Please
    1) වීසා වැ දුනද? මේ ටික අනිවා pack කර ගමු. • What you need to bring...
    2) ඔසී බඩු මිල • Australian Food City S...
    3) Aussie ඇවිත් ගේමක් ගහන්නේ කො හො මද? • International Student ...
    4) ඕස්ට්‍රේලියා වේ අපේ මා සික වියදම් • Cost of living in Aust...
    5) ඕස්ට්‍රේලියා වට ආපු ගමන් කරන්න ඕන මො නවා ද? • What you should do imm...
    6) ඔසී වල ඉන්න තැනක් හොයාගන්න හැටි • ඔසී වල ඉන්න තැනක් හොයා...
    7) How to Find a Part-time Job in Australia • ඔසී වල Age Care Job එක...
    8) How to complete an Incoming Passenger Card in Australia • How to complete an Inc...
    9) අලුත් Updates එක්ක ඕස්ට්‍රේලියා යන්න ලේසිම විදිය • අලුත් Updates එක්ක ඕස්...
    10) International Student Life in Australia • International Student ...
    11) Cost of living in Australia • Cost of living in Aust...
    12) How to complete an Incoming Passenger Card in Australia • How to complete an Inc...
    13)Skills in Demand | PR එකට අලුත් වීසා එකක් • Skills in Demand | PR ...
    14)ඕස්ට්‍රේලියාවේ ස්ථීර පදිංචිය | Visa 189 News • ඕස්ට්‍රේලියාවේ ස්ථීර ප...
    15)අලුත් Student Visa Prioritization & 485 වයස් සීමාව 35 • අලුත් Student Visa Pri...
    16)2024 Australia Student Visa Updates | 2024 වෙනස් වන නීති • 2024 Australia Student...
    17)Australia Permanent Residency For Age care workers • Australia Permanent Re...
    ♡Follow us on Social Media♡
    Facebook: www.facebook.c...
    Instagram: / footstepsinaustralia
    Tik Tok : / footstepsinau. .
    #Sinhala #australiasinhalavlogs #australiasinhalablog #Sinhala #australiasinhalavlogs #australiasinhalablog #migratetoaustraliasinhala

ความคิดเห็น • 515

  • @AjithFernando-xx9zm
    @AjithFernando-xx9zm 6 หลายเดือนก่อน +7

    ස්තුතියි මිස් ඔයාට මේ වටිනා විස්තර ලබා දුන්නාට...
    මට ඊයේ දිනයේ දී තමයි වයස අවරුදු 56 ලැබුවේ...
    මට මේකට Apply කරගන්න බැරි වෙයි ද දන්නේ නැහැ නේද..
    මට ඉංග්‍රීසි කතා කරන්න ලියන්න තේරුම් ගන්නට හොඳින් පුළුවන්...
    දැනට සවුදි අරාබියේ හමුදා රෝහලක Electrical Technician කෙනෙක් විදියට වැඩ කරනවා..
    දැනට අවුරුදු 17 විදේශ සේවයේ ඉන්නේ..
    ඉතින් මම මිස් ගෙන් මේ යම් පිලිතුරක් බලාපොරොත්තු වෙමි..
    ස්තුතියි

  • @adikaridissanayakalaga5869
    @adikaridissanayakalaga5869 หลายเดือนก่อน

    මිස් මූලින්ම මම ඔබට ස්තුතිවන්ත වෙනවා DAMA ගැන දැනුවත් කරාට
    Carpenter කෙනෙක් විදියට අවූරුදු 26 පලපුරුද්ද ක් තියෙනවා. Carpenter and Construction job's ගැන Apply කරන ආකාරය Monitor Screen එකෙ පෙන්වමින් Video එකක් කරලා දෙනවා නම් බෞද්ධයෙක් හැටියට ඔබතුමියට පිං දෙනවා
    Thank you

  • @HeshanHerath-vd6lp
    @HeshanHerath-vd6lp 7 หลายเดือนก่อน +30

    අදත් 1 st viewer , හෙට මට La Trobe university ekn interview eka 😊

    • @mptech4352
      @mptech4352 7 หลายเดือนก่อน +1

      Gammac

    • @samadhisandamali4687
      @samadhisandamali4687 7 หลายเดือนก่อน +2

      kohomada apply kale pls tell me

    • @HeshanHerath-vd6lp
      @HeshanHerath-vd6lp 7 หลายเดือนก่อน

      @@samadhisandamali4687 ajent kenk හරහා

    • @footstepsinaustralia
      @footstepsinaustralia  7 หลายเดือนก่อน +2

      සුපිරි. Good Luck මල්ලි 💕💕

    • @samadhisandamali4687
      @samadhisandamali4687 7 หลายเดือนก่อน

      because I have NVQ level 4, hair dresser and 5 years experience.

  • @indikaroshan5085
    @indikaroshan5085 5 หลายเดือนก่อน

    Thank your information, I am an occupational health, safety and environment officer in the construction sector. I have 16 years of experience in GCC

  • @dhanushkasudarshana3955
    @dhanushkasudarshana3955 6 หลายเดือนก่อน +2

    Thank you. 😊
    Construction field ගැනත් කරමු..

  • @asankeasanke336
    @asankeasanke336 5 หลายเดือนก่อน

    ආයුබෝවන්..❤❤👨‍👩‍👦‍👦
    මෙනෙවියනි...
    බොහොම සතුටින් ස්තුතිය පුදකරන් නෙමු.
    අපි ශ්‍රී ලංකාවේ කෑම
    පිළියෙළ කිරීම
    ගැන රෙස්ටුරන්ට් එකක් බලනවා....
    බලනවා. 🌸🌸🌸
    👨‍👩‍👦‍👦අපි හතර දෙනා

  • @erangaasiri2787
    @erangaasiri2787 6 หลายเดือนก่อน +2

    Very Clear ❤.. superb

  • @user-im4df9ns3t
    @user-im4df9ns3t 5 หลายเดือนก่อน +1

    Harima pahadili...thanks

  • @mech_eng_tech4468
    @mech_eng_tech4468 หลายเดือนก่อน

    Thanks, Akka more information.

  • @game_on4585
    @game_on4585 7 หลายเดือนก่อน +4

    Expected video Akka ❤❤❤

    • @footstepsinaustralia
      @footstepsinaustralia  7 หลายเดือนก่อน

      Thanks for watching 💕

    • @Nethmiwik
      @Nethmiwik 5 หลายเดือนก่อน

      @@footstepsinaustralia can I have your contact number. I m living USA. I like to discuss with you.

  • @nalingodakumbura.5871
    @nalingodakumbura.5871 7 หลายเดือนก่อน +4

    great video. very informative ... this should be helpful for those who wish to migrate

  • @nipuni2003
    @nipuni2003 4 หลายเดือนก่อน

    marvellous...greetings for you & .... looking forward to moving...lets see...

  • @ShashikalaThissera
    @ShashikalaThissera 3 หลายเดือนก่อน

    Miss මට පුලුවන් ද මේ ගැන තව ටිකක් දැන ගන්න..මට පුතෙක් ඉන්නවා..එයා හොදට ඉගන ගන්නවා..එයට වයස 17ය්.එයට ඇවිදින්න බැහැ .මට ඔනා එයා වගේ අයට යන්න පුළුවන් ද කියලා දැන ගන්න..පුලුවන් නම් මට විස්තරයක් හොයලා දෙන්න ..

  • @nuwanunc
    @nuwanunc 6 หลายเดือนก่อน +1

    Thanks for the information ! Construction 👍

  • @nadeeshagayathri21
    @nadeeshagayathri21 5 หลายเดือนก่อน

    Thank you very much for the informative video

  • @SenethBoy-fg7jy
    @SenethBoy-fg7jy 7 หลายเดือนก่อน +1

    Great vedio mewage akak balamin hitiye

  • @shashipallewela3508
    @shashipallewela3508 7 หลายเดือนก่อน +4

    We got our visa yesterday ayye akki..💃💃

    • @footstepsinaustralia
      @footstepsinaustralia  7 หลายเดือนก่อน

      Oh wow 💕💕💕 Congratulations guys. So happy for you🙂 ආදරෙයි 💕💕

  • @indukadisanayaka3797
    @indukadisanayaka3797 2 หลายเดือนก่อน

    Thanks mis have a wood carving job I have a good experience you can bring a next video wood art work thanks

  • @prarthanaabeysekara-cv1kf
    @prarthanaabeysekara-cv1kf 5 หลายเดือนก่อน

    බබාලා එක්ක 36 උනු අපි දෙන්නටම..😊😊😊බැරිවෙයිද,එයා බරවාහන රියදුරු කෙනෙක් සවුදි

  • @kularathnabanneheka9994
    @kularathnabanneheka9994 7 หลายเดือนก่อน +3

    ඔබව සම්බන්ධ කරගත හැකි ක්‍රමයක් සදහන් කරන්න හැකි නම් ඉතාම වටිනා වීඩියෝ එකක් වන්නේ එවිටය

    • @footstepsinaustralia
      @footstepsinaustralia  7 หลายเดือนก่อน +1

      Description එකේ තියනවා අපේ විස්තර. ඒත් මම Migration agent කෙනෙක් නෙවේ. මම කරන්නේ Australia immigration website එකේ තියන විස්තර ඔයාලට කියන එක(Australia වලට එන්න පුලුවන් pathways)🙂

    • @kamalnimal6
      @kamalnimal6 6 หลายเดือนก่อน +1

      හොද Migration agent කෙනෙක් නැද්ද ඔයා දන්න

  • @kularathnabanneheka9994
    @kularathnabanneheka9994 7 หลายเดือนก่อน +11

    ඔයා ඔය කරන්නේ ඒ. රටේ අය කරන්න ඕන දේ අපිට ඕන කරන්නේ අපව ගන්න හෝ අපට යන්න හැකි ක්‍රමයක් කියාදෙන්න

    • @ideawin7237
      @ideawin7237 6 หลายเดือนก่อน +1

      6.30 minutes. Indala balanna dear. Oya karanna ona de pagadiliwa karala denawa.

  • @user-ry9bl9df4y
    @user-ry9bl9df4y 7 หลายเดือนก่อน

    harima ලස්සනයි prasantation ek..tjanksJewelry jobs thiyanwada.

  • @ajithpriyantha7591
    @ajithpriyantha7591 6 หลายเดือนก่อน +1

    Excavator operator job කොහොමද කොහොමද ඇප්ලයි කරන්නේ.....contruction..........🤔🤔

  • @chanakawid
    @chanakawid 7 หลายเดือนก่อน +1

    Construction! Thank you❤

  • @Kan_5O7
    @Kan_5O7 7 หลายเดือนก่อน +2

    Very informative video FSiA (Foot Steps in Australia)

  • @lakishasaparamadu7533
    @lakishasaparamadu7533 7 หลายเดือนก่อน

    This is a very good vedio. Thank You.

  • @NadeeSayuri-dl1yu
    @NadeeSayuri-dl1yu 5 หลายเดือนก่อน

    Thank you so much ... ❤️❤️

  • @cr5634
    @cr5634 6 หลายเดือนก่อน +1

    Construction

  • @jsbtube729
    @jsbtube729 หลายเดือนก่อน

    As you mentioned in the video, since I'm in construction field, need to know about "Construction Visa Subsidy program". I'm a Quantity Surveyor by profession and currently following MSc in QS and age of 45.

  • @zandysvlogs4798
    @zandysvlogs4798 7 หลายเดือนก่อน +1

    Thank you ❤

  • @KumaraKapila-nd2bl
    @KumaraKapila-nd2bl 3 หลายเดือนก่อน

    😮අනේ කොහෝමද යන්නේ අපිට කතා කරන්න නම්බරයක් දේන්නකෝ ඉංග්‍රීසි දැනුම බලනවද

  • @user-yg9nn2fz1u
    @user-yg9nn2fz1u 6 หลายเดือนก่อน

    computer Hardware (Information Technology)

  • @sulandanushka3520
    @sulandanushka3520 6 หลายเดือนก่อน +3

    Migration agent kenek sambanda karaganna puluwan kohomada kiyanda puluwanda .eka loku sahayak wei kiyala hithanawa thaniyama apply karanawata wada eka sure kiyala hithanawa..thanks

  • @nilminisamarakoon2569
    @nilminisamarakoon2569 6 หลายเดือนก่อน +1

    අවු.60 ක් ...ගැහැණු... නැතිද වේකන්සි..

  • @dilhanshashika1125
    @dilhanshashika1125 หลายเดือนก่อน

    Hii akki n aiya subsequent entrant dependent visa gena me auth una changes gena kwrtm video ekak krl neh march 22 idan change una rules gena please e gena video ekak krnna...

  • @user-uq7pq6cl4j
    @user-uq7pq6cl4j 5 หลายเดือนก่อน

    Theks

  • @jeromebastiansz4960
    @jeromebastiansz4960 6 หลายเดือนก่อน

    ඔයා කැමතිනම් මටත් ඔය රටේ ජොබ් එකක් හදලා දෙන්න පුලුවන් ද.
    Pls.

  • @Upul-sz7qh
    @Upul-sz7qh 3 หลายเดือนก่อน

    Thank you very much

  • @kumariketiyapage1155
    @kumariketiyapage1155 7 หลายเดือนก่อน

    Superb❤......great video.....mata wayasa Dan 53 k wenawa hair dressing beauty feeld eke aurudu 20 ta wadi experience thiyenawa awasthawak thiyeida

    • @footstepsinaustralia
      @footstepsinaustralia  7 หลายเดือนก่อน

      Thanks for watching 💕 Migration agent කෙනෙක් හම්බෙන්න 🙂

  • @MalikNilanga
    @MalikNilanga 6 หลายเดือนก่อน +1

    Jewellery manufacturing job nadda akka.thiyanawansm kohomda hoyaganne

  • @user-yw7qi7vi7c
    @user-yw7qi7vi7c 6 หลายเดือนก่อน +1

    Teachers lata enna puluwan widi kiyannako miss

  • @island48
    @island48 5 หลายเดือนก่อน

    DAMA බොහෝ ම ස්තූතියි. ඔබ තුම්යට, construction වැඩ වලට රුකියාවක් සොයා දෙන්න පුළුවන් ද? අපේ රටේ ලක්ෂ දහයක් රුකියා අහිමි වුණා.ඉදිකිරිම් හා සංවර්ධන (පාරවල්)

    • @footstepsinaustralia
      @footstepsinaustralia  5 หลายเดือนก่อน

      th-cam.com/video/JX_IEqkkw24/w-d-xo.html මේක බලන්න

  • @senaratkobbekaduwa8133
    @senaratkobbekaduwa8133 7 หลายเดือนก่อน +1

    Forces (army commission officer)

  • @user-eo1yg1uf1b
    @user-eo1yg1uf1b 28 วันที่ผ่านมา

    Very good

  • @pradeepranga5283
    @pradeepranga5283 5 หลายเดือนก่อน

    good job. please add the relevant links also.

    • @footstepsinaustralia
      @footstepsinaustralia  5 หลายเดือนก่อน

      www.footstepsinaustralia.com/post/unlocking-job-opportunities-pr-pathways-in-australia-a-guide-for-those-over-35-under-55

  • @erangasilva3380
    @erangasilva3380 6 หลายเดือนก่อน +1

    Super content ❤

  • @aselarajanayake8062
    @aselarajanayake8062 6 หลายเดือนก่อน +1

    IT DEGREE thiyena eth work experience nathiayata opportunity ekak thiyenavda job ekak hoyaganna

  • @meripara2712
    @meripara2712 6 หลายเดือนก่อน

    මම..මැදපෙරදිග. අවුරුදු. ගනනක්. රැකියා. කරල.දැන්. ලංකාවේ. මට.වයස. 54.හතරයි. ජොබ් එකක්. හොයගන්න. බැරි ද

  • @dileemathilakarathna7888
    @dileemathilakarathna7888 7 หลายเดือนก่อน +1

    Hydraulic jobs details video ekak danna puluwan

  • @m.t.miliyasm.t.miliyas1798
    @m.t.miliyasm.t.miliyas1798 6 หลายเดือนก่อน

    I’m illiyas from Sri Lanka now in Doha Qatar I’m drivir

  • @Upul-sz7qh
    @Upul-sz7qh 3 หลายเดือนก่อน

    19:23

  • @chandrakarunathilaka7404
    @chandrakarunathilaka7404 7 หลายเดือนก่อน

    Vedeo eka balan hitiya..agecare apply karanna puluwan da mta..dura palath unata moko..australiawene

  • @rasangikasiriwardana3064
    @rasangikasiriwardana3064 7 หลายเดือนก่อน

    Superb ....thank you ❤

  • @lalithprasannakpalliyage7571
    @lalithprasannakpalliyage7571 7 หลายเดือนก่อน +1

    Superb

  • @isururanganath9557
    @isururanganath9557 6 หลายเดือนก่อน

    Electricianlata thiynvda.mn godkm dekke auto electricianlta.ei ehm venne.norml electricianslta jobs nedda.monvda hethu .vedios ekk krnnko technical kttiyta thiyn jobs genai.samhr jobs vlt demand adu ei kiylai

  • @roshan2423
    @roshan2423 7 หลายเดือนก่อน

    Thanks ...

  • @himalikusum4363
    @himalikusum4363 7 หลายเดือนก่อน +2

    Miss mata 57 age aka Asi innava mage friend kenek pr thiyana eyata puluvanda mava sponser karala ganna job akakata, visit visa akakata thanks

  • @ChamindaKumara-uy4yl
    @ChamindaKumara-uy4yl 3 หลายเดือนก่อน

    Construction capenter

  • @heshanimarasinghe4233
    @heshanimarasinghe4233 7 หลายเดือนก่อน +2

    ❤❤

  • @janaki5666
    @janaki5666 5 หลายเดือนก่อน

    57 මිස් කොහොමද අප්ලයි කරන්නෙ. දැනට cypres වල දැනට අාචිචි කෙනෙක් බලා ගන්නව ස්තුතියි මිස් කරුණාකර මට කියනවද බුදු සරණයි

  • @diluwalimunige7861
    @diluwalimunige7861 2 หลายเดือนก่อน

    කොහොමද ජොබ් ලිස්ට් එක බලන්නෙ

  • @cheflife9090
    @cheflife9090 7 หลายเดือนก่อน +1

    cooklata cheflata galapena vedio ekk kramu

  • @ranjanigunawardena3701
    @ranjanigunawardena3701 7 หลายเดือนก่อน

    Please do a consultation video for sabsidiary program

  • @sanjayapriyadarshana4400
    @sanjayapriyadarshana4400 3 หลายเดือนก่อน

    Construction field

  • @nuwangunarathna8221
    @nuwangunarathna8221 7 หลายเดือนก่อน +1

    Thank u, lm 50, barista experience tiyanawa lanka wa hari Australia wen makata help karana kenek natida agency wage .

  • @antondileshdecosta9534
    @antondileshdecosta9534 6 หลายเดือนก่อน

    Construction , Thanks

  • @malee9405
    @malee9405 6 หลายเดือนก่อน

    මම ට්චර් කෙනෙක් .ඒ සම්බන්ධව ව්ස්තර දෙන්න පුලුවන්ද.(පෙරපාසල් අවුරුදු 13 ක් පළපුරුද්ද. රජයේ ගුරු අවුරුදු 4 යි. )

  • @kalingabandara5029
    @kalingabandara5029 6 หลายเดือนก่อน +1

    I am a Bank manager with 16years experiences and is there any chances to move to Ausi on Skill migration via sponsorship under DAMA.

  • @damithdissanayake3423
    @damithdissanayake3423 2 หลายเดือนก่อน

    I am Quantity Surveyor i would like apply construction field job ( Construction )

  • @sureshmunasinghe8143
    @sureshmunasinghe8143 6 หลายเดือนก่อน

    East kimberley occupation list is old know, 29 march 2022

  • @isharasumuduni1812
    @isharasumuduni1812 3 หลายเดือนก่อน

    Aluminum fabricator කෙනෙක්ට job එකක් බලන්න ⁣තියෙන website මොනවාද.NAQ level 4 කරලා තියෙනවා

  • @athulajayakodi5265
    @athulajayakodi5265 7 หลายเดือนก่อน

    මම 2014 ඉදලා කන්ස්ට්‍රක්ෂන් කරනවා..වයස 51 .. මොකක්ද කරන්න පුළුවන්..

  • @anushkasadaruwan8681
    @anushkasadaruwan8681 7 หลายเดือนก่อน +1

    Nice video ❤❤

  • @achalawickramanayake8703
    @achalawickramanayake8703 6 หลายเดือนก่อน

    Mn midwife kenk mata child care or age care hari apply karanna puluwanda. Ielts 4.5 thiyenawa

  • @enokawijerathna1526
    @enokawijerathna1526 6 หลายเดือนก่อน

    all ladies ware pattern making and sewing

  • @baanuprasanna7791
    @baanuprasanna7791 6 หลายเดือนก่อน

    Great clarification ❤❤
    Danata Perth inna mage yaluwek innwa akka eya 482 visa eka lodge krnna inne as a cook. Mokda eya meheta awith thiynne as a student saha eya 4 years Commercial cookery Diploma complete krpu kenek. Eya ta puluwn da me DAMA path way ekta ynna?
    Eyta dan 50 years old. Ekai
    Thank you 🙏

  • @chamimbul4380
    @chamimbul4380 7 หลายเดือนก่อน

    Good job but more difficult find the company .Iam dragtsman

  • @sajeewadissanayaka2357
    @sajeewadissanayaka2357 6 หลายเดือนก่อน

    Thanks for the video. Do you do consultations and if so how can I contact you?

  • @basilsooriyaarachchi4957
    @basilsooriyaarachchi4957 6 หลายเดือนก่อน

    I am a 58 years old contract and commercial management professional. Please advise me to try for a suitable position.

  • @asanthajayamal4321
    @asanthajayamal4321 6 หลายเดือนก่อน

    Congratulations

  • @ukdsenanayaka4905
    @ukdsenanayaka4905 5 หลายเดือนก่อน

    මිස් සාත්තු සේවකයෙකු ලෙස එන්න බැරිද

  • @user-ts6cr1ic7t
    @user-ts6cr1ic7t 6 วันที่ผ่านมา

    Akki dama ekate anuwa Victoria regional area ekak unath set wenna puluwan da

  • @dinushatharangi6464
    @dinushatharangi6464 5 หลายเดือนก่อน

    Im 41 years old single mother with a 17 years old daughter. How can i apply PR visa for both. Now I m working as an accounts assistant. Pls reply

  • @kamalnimal6
    @kamalnimal6 6 หลายเดือนก่อน

    English නම් බැ ,age-36 අවුරුදු 8ක් කොරියාවේ වැඩ කරලා තියෙනවා මට job එකකට යන්න පුළුවන් වෙයිද

  • @Piuman81
    @Piuman81 6 หลายเดือนก่อน

    Obawa sambanda karanna puluwan kramayak danwanna.

  • @kaushalinisansala8456
    @kaushalinisansala8456 15 วันที่ผ่านมา

    මිස් මම අවුරුදු 20ක්‌ වාහන paint karanne. මට ජොබ් එකකට එන්න බැරිද

  • @gowriweerasamy2747
    @gowriweerasamy2747 7 หลายเดือนก่อน

    Hi nangi mata 48 mama danta awurudu 10 wadi madaperdiga housemaid kenk widiyatav wada karanawa .clean .cooking child careing hamadayakam .mata puluwan da chid care apply karana puluwan da. Khomada

  • @keerthibandara834
    @keerthibandara834 13 วันที่ผ่านมา

    Ms , protecting visa ena eka kohomada?

  • @user-vx3ty9dq4w
    @user-vx3ty9dq4w 7 หลายเดือนก่อน

    අනේ මට පුළුවන් ද, මගේ මහත්තයත්, පුතා ඉන්නවා අපි 3ටම යන්න ඕනේ

    • @footstepsinaustralia
      @footstepsinaustralia  7 หลายเดือนก่อน

      Video එක බලලා ඔයාට qualifications තියනවා නම් migration agent කෙනෙක් හම්බෙන්න 🙂

  • @priyanthakumara2952
    @priyanthakumara2952 5 หลายเดือนก่อน

    පෑස්සුම්,ප්ලේනට් වාහන,මැකෑනික් ජොබ් තියෙය්ද කොහොමද යන්නෙ

  • @SiriSudamma
    @SiriSudamma 2 หลายเดือนก่อน

    Wayasa 46k waga wenawa

  • @jayanthafernando8583
    @jayanthafernando8583 5 หลายเดือนก่อน

    අවුරුදු 60 ට වැඩි හොද පලපුරුදු Truck Driver කෙනෙක්ට එන්න බැයිද? යුරෝප් සිටිසන් තියෙන

  • @pasanhapugoda1283
    @pasanhapugoda1283 6 หลายเดือนก่อน

    Akke mn UK valin offer karapu degree ekka complete kara...epara mn mastrs valata murdoch apply karaa..mata offer eka avaa mage dgree ekt...mn visa eka daggi PTE karnn onamada..

  • @dhananjanimali2634
    @dhananjanimali2634 6 หลายเดือนก่อน

    නංගී 186 job visa චෙක් කරන්නේ කොහොමද කියලා කියන්න පුළුවන්ද

  • @induruwageneela1079
    @induruwageneela1079 7 หลายเดือนก่อน +2

    👍

  • @user-sk5ll4on4f
    @user-sk5ll4on4f 6 หลายเดือนก่อน

    Kauru hari matath help ekk dennako ausi enna..patta dukak widinne

  • @gayanigayani2730
    @gayanigayani2730 7 หลายเดือนก่อน +1

    අනේ මාත් ආසයි නැති බැරි කම් ගොඩක් තියනවා ඒත් අයදුම් කරන්නෙවත් කොහොමද කියලා කිසිම දැනුමක් මට නෑ

    • @footstepsinaustralia
      @footstepsinaustralia  7 หลายเดือนก่อน

      Migration agent කෙනෙක් හම්බෙන්න 🙂

  • @user-xb9wn9jy1k
    @user-xb9wn9jy1k 4 หลายเดือนก่อน

    Construction I have tafe certificate south Australia

  • @gunatilakaengineering3921
    @gunatilakaengineering3921 5 หลายเดือนก่อน

    Contractions

  • @dicksongunathilake409
    @dicksongunathilake409 7 หลายเดือนก่อน

    Thanks🙏