Anura possesses the qualities of an exceptional leader needed to guide our country. We need a leader who genuinely represents the people and works towards the prosperity of both the nation and citizen
මළගෙදරකටවත් ආරාධනා නොකළ යුතු පුද්ගලයා රනිල්ය இறுதி சடங்கிற்கு கூட அழைக்கக் கூடாத நபர் ரணில் Ranil is the person whom should not be invited even for a funeral . ♥♥♥🧭🧭🧭🧭🧭🧭🧭✌✌✌💯💯💯
ජයවේවා රනිල් ජයවේවා රනිල් ජයවේවා රනිල් ජයවේවා රනිල් ජයවේවා රනිල් ජයවේවා ❤❤❤❤❤❤❤
රනිල් ජනාධිපති කරමු❤
Jaya wewa
ජයෙන් ජයවේවා ..රනිල් වික්‍රමසිංහ
Apa ජනපති රනිල් වික්‍රමසිංහ මහතා
Jayawewa janadipathithumani
මිනිසුන් පෝලිම් වල මැරෙන කොට අනුර වගේ බල්ලො රට බාරගන්න බෑෑෑෑ කියල උගේ බලු 👄 කටින්ම කිවුවා මතකද දැන් දැන් සිංහයෙක් වෙන්න හදනවා මෙන්න මෙි වගේ අයට තමයි බලුම බලු සිංහයින් කියන්නෙ බොලාට අවුරැදු 2 න් අමතක වෙනවානමි අමිමගන් අහපන් තාත්තා කොයි එක්කෙනාද කියලාාාාාාාාාාාාාාපුඑවන් එකෙක් ඉන්නවනමා පුඑවන්නමි තේරැමි ගනින් තේරැමි ගන්න අමාරැ ඇති බුද්ධියක් නැති එකෙක්ව අමාරැවෙ දාන්නෙ බුද්ධියක් නැති එකෙක්ම තමයි😂
ජාතියේ 🇱🇰 සිංහයා❤වික්‍රමසිංහයාාාාාාාාාාාාා
ජය වේවා ජනාධිපති තුමනි
*අපි ආදරය කලෙ රනිල්* *රාජපක්ෂට* 💐🙏
ඒත් අන්තිමට අපෙ ආරක්ෂාව ගැන හිතලා කාලෝචිතව නිවරදි තීරණ ගත්න ඉතුරු වුනෙ රනිල් වික්‍රමසිංහ විතරයි ☹️😰
*අතිගරු රනිල් වික්‍රමසිංහ* *ජනාධිපති තුමාට නැවත* *නවතත් ජයම වේවා* 💐🙏
එතෙක් මෙතෙක් මෙරට සුපිරි නිර්මාපකයා රනිල්❤
අබියෝග❤වලට❤බයනැති❤අරගල❤වලට❤ගුු❤ගුු❤යන්න❤දෙන❤ජාතියේ 🇱🇰 එකම❤එක❤කේසර❤සිංහයා❤මතක❤තියා❤ගනිල්ලාාාාා❤ඒ❤තමයි❤❤වික්‍රමසිංහයාාාාාාාාාාා❤
ජයවේවා ජයවේවා රනිල් ජනාධිපතිතුමා
අපි රනිල් මහත්තයාගේ නෝනටත් ආදරෙයි. රනිල් මෙවරත්. නෝනටත් නිරෝගි සුවය ලැබෙිවා !
Yes Ranil Can 🇱🇰🙏🏻🇱🇰
Ranil is the best option for 2024 🇱🇰🙏🏻🇱🇰
Jayawewa janapathi thumani ❤❤❤❤
Jayen jaya wewa!!! ❤❤❤❤❤
❤නමටත්❤සිංහ❤වැඩටත්❤සිංහ❤ඒ❤තමයි❤වික්‍රමසිංහ❤❤❤❤
Ranil Ratata api Ranilta ❤❤❤❤🎉🎉🎉🎉
රට ගොඩ දැමිය හැකි එකම ශක්තිය ඔබතුමා යි
Dirgayusha Labewa Janadipathithuma❤❤❤❤🎉🎉🎉🎉
ඒ දවස්වල මහින්ද එක්ක අනුර ඩීල් ඉන්නකොට රනිල් කොටියා. ඒ කොටිම තමයි රනිල්ට 2005 චන්දෙ දෙන්න එපා කිව්වෙ. අත කැපුවා මුළින්ම චන්දෙ දාපු මනුස්සයාගෙ. ඒ නොවෙන්න 2005 රනිල් ජනාධිපති. ඊට පස්සෙ අනුරට මහින්ද නරක වෙනකොට මහින්ද හොරා. ඔය ටොපිය අපිත් කෑවා 2015. අන්තිමට ෆයිල් කියනවා. අල්ලපු හොරෙකුත් නැහැ. දන්න අය දන්නවා ඒ කාළෙදි අනුර කුමාරට යහපාලන ආණ්ඩුව කාලෙ කැබිනට් ඇමති කෙනෙක්ට වඩා බලතල තිබුණා. ඒ ආණ්ඩුවට ජනතා කැමැත්ත නැති වෙන්නත් අනුර වගේ බොරු කාරයො හොරු හොරු කිය කිය ඔප්පු කරගන්න බැරි හිතළු කියපු එකත් ප්‍රධානම හේතුවක්. ඊටත් පස්සෙ මහින්ද බේරගන්නෙ රනිල් කිව්වා. ඒක සමාජගත කළා. එහෙම කළා නම් මොන එකකටද මහින්දලා රනිල්ව අත ඇරලා වෙනම චන්දෙ ඉල්ලන්නෙ. අනුරට හොඳ වෙනකොට හොඳ වෙන්න ඕනෙ. එපා වෙනකොට එපා වෙන්න ඕනෙ. මෙන්න මේ වගේ ලේ මාපිල්ලු අපේ රටට එදා ඉඳන්ම බලයකුත් නැතිව බොරුවෙන් කළ චරිත ඝාතන, පුද්ගල අවමාන, තමන් විතරක් සුදුයි කියාගෙන ගහපු බයිලා ඇනලිටිකලි බැළුවොත් මේ රටට ඇත්තටම විනාශ කළේ කව්ද කියන එක හොඳටම තේරේවි. ඩොලර් බිලියන් දොලහක් වගේ වෙන අපේ GDP එක රටකට කෙළවෙනකම් හොරාකාලා නම් නැත්තටම නැති කළේ හොරකම් කළ අය ඉන්න ඕනෙ බිල් ගේට්ස්ලගෙ ලෙවල් එකේ. ඉතින් මේ වගේ කයියනායකයන්ට අහු නොවී මේ රට භය නැතිව ප්‍රශ්න වෙලාවෙ භාරගෙන නියම තැනට ගෙනාපු මනුස්සයට භාර දෙන්න. නැති උණොත් අවුරුදු දෙකක් යන්නෙ නෑ. මාස හයකින් ආයෙත් පෝළිම් වලට යන්න ලේස්ති වෙලා ඉන්න. අනුර කුමාරගෙ කිරිඅල ආර්ථිකයෙන් අපේ රට අවුරුදු පහෙන් නෙමෙයි. පන්සීයකින්වත් බේරගන්න බැහැ.
රනිල් සිංහයෙක් නොවන බව පැහැදිලිව කියමි .රනිල් මාහාතා කෙලින්ම කියනවා සජිත් මාහාතාට චාන්දය දෙන්න එපා කියා.අනුර මහතා දිනන බවත්.එහෙනම් මාලිමාවට චාන්දය දෙන්න එයයි විසදුම අපගෙ අනාගත පරපුර වෙනුවෙන් ඉදිරිපත් වෙන්න ඕන බව පැහැදිලිව කියමි .බුදුසරයි .
Anura possesses the qualities of an exceptional leader needed to guide our country. We need a leader who genuinely represents the people and works towards the prosperity of both the nation and citizen
Loku aththa.....
# මාලිමාවට චන්ද කෝටියක් # ජාතික ජනබලවේගයට ජයවේවා. අනුර කුමාර දිසානායක සහෝදරයා ජනාධිපති !!!
අද මේ වගේ චන්දයක් තියන්නත් පරිසරය හදලා දුන්නේ රනිල් ජනාධිපති තුමා තමයි.
අනේ දෙයියනේ මේ සිංහයට දැන් 21 න් පස්සෙ මොකද වෙන්නෙ ..
දිවුරුම් දෙනව ජනාධිපති ධූරයේ 😂
රනිල් සීයා බදාගන්නවා දැක්කේ නැත්තෙ මම විතරද
ජය වෙන්න කලින් කලිසම වැටෙයි පෙන්දාගේ අල්ලගනිල්ල පුන්නක්කු රැල
සිංහ කොඩිය වනන්නෙ?
මතුගම ඉන්න ගව රුල
පාද da jeppo, උබලා එක්ක ඉන්නේ කැනහිලුන්,
රනිල් තමයි .
මාලිමාවට ජයවෙවා .. ❤❤❤
Ranil ❤🎉🎉🎉🎉
කොහෙද යකෝ සිංහයෙක් වෙන්නේ මෙිිකා
රනිල් සිංහයා ❤
බලු සිංහයෙක් වගේද ? අයියෝ සිංහයාට අවමන් කරන්න එපා...
ලපයද සිංහයා නැත්නම් බූරු පුතාද 😂
රබිල්ට කඩේ යන උන්ව අබේවෙලට ගෙනිච්චනම් කිරි ගොම ටිකක් ගන්න පුලුවන් වෙයි
මූ දැන් අනුරාට කඩේ යන්න තරමට පහතට වැටිලා
යකෝ නකුටු නරින්ට සින්හයො කියලා සින්හයොන්ට අහවුරව කියන්න එපා මුන් ලොම් හැලිච්ච කලිසම වැටෙන පබයොනෙ බන්
Ranil can win easily. Because we don’t have any opposition candidates can make contest
Puluwan ubta gedra yanna. 21 naki gobbyaa😅
BANKU HORA
Jvp භාණ්ඩාගාර හොරා අනුර සංස්කෘතික අරමුදලට කෙලිය සජියා 😂
Ey bun me penson yanna ewun sinhayo karanne pissu npp Jayawewa
මාලිමාවට ජයවේවා
Lapayageyi Buru Sajiyageyi wahallunta rewila😂😂😂😂
මොලේ අරන් යන්න චන්ද පොලට... 76 වසරක් දෙපැත්තෙම එවුන් රට කාලා ඉවරයි. ඉතුරු ටිකත් කාලා ලමයිවත් විකුනමු...
මාලිමාවට ජයවේවා !!!❤
ර නි ල්❤ බුදු ❤සර්❤අපි❤ආයෙත්❤ගෝල්පේස්❤එන්නෙ ❤නැතෝා්ා්ා්ා්ා්ා්ා්ා්ා්ා්ා්ා්ා්ා්
Batalanda mathak una
සිංහයෙක් බලු වෙලා බලු සිංහයෙක් වෙලා
Kaganada කිවුවෙ 😅
මුගේ ඇදුම බලපන් 😂දේවාලෙ කපුවෙක් වගේමයි 😎
සිංහයාගෙ ඇදුම බොල
එකේ හිල් නෑ. හදුන් නෙත්ති ගේ ජොකා ගෙ vage 😅😅
සිංහයා 😂😂😂
මේ අපේක්ෂකයට විතරක් ජාතික කොඩිය ඡන්ද ව්‍යාපාරවලට පාවිච්චි කරන්න විශේෂ අවසරයක් තියෙනවද.??🤔
ඔව් ඒ රටේ ජනාධිපති
ආ එහෙමද.අපේක්ෂකයෙක් විදිහට රැළියකට නෙමේ වර්තමාන ජනාධිපති තනතුරට අදාළ රාජකාරියකටනෙ මතුගම යන්න ඇත්තෙ.රජවරුත් ඔයාලගෙ නීතිත් ඔයාලගෙනෙ. 🤐👍
@@SMAbesingha රටේ ජනාධිපතිට ජාතික ධජය පාවිච්චි කරන්න බැරි මොන රටේද? ඇමරිකාවෙ නම් විපක්ෂයේ අපේක්ෂකයෙකුට වුනත් ජාතික ධජය පාවිච්චි කරන්න පුලුවන්
ලංකාවෙ සමාජ,දේශපාලන ක්‍රමය එක්ක අනිත් රටවල් සන්සන්දනය කරනවනම් ඉතින් මේ වෙද්දි ලංකාවත් සංවර්ධනය වෙමින් පවතින රටක් වෙන්න බෑනෙ.ජාතික කොඩිය පොඩි දෙයක් වෙන්න ඇති.ලංකාවෙ මැතිවරණ නීති හරි අනිත් නීති හරි හදන්නෙ අපි නෙමේනෙ.ඒව හදන්න මැදිහත්වෙන වගකීමක් තියෙන මිනිස්සුම ඒව කඩ කරනවනම්,ඒ පාලකයො යටතෙ පාලනය වෙන මිනිස්සුත් ඒ දේවල් සාධාරණීකරණය කරන්න හේතු හොයන්නෙ,ඒ දේවල් අනුමත කරන්නෙ කැමැත්තෙන්ම නම්...?රෑ එලිවෙනකන් තර්ක කෙරුවත් වැඩක් නෑ මීට වඩා.අදහස් දැක්වීමට ස්තූතියි!👍
@@SMAbesingha රනිල්ව දිනවමු මේ පාර විතරක් එක පාරක් අවස්ථාව දෙමු වෙන අය වගේ වරදින්න හරි රට භාරදෙන්න කියන්නෙ නෑනෙ රට හදල පෙන්නලයි ඡන්දෙ ඉල්ලන්නෙ රනිල් කලගුණ සලකමු 👍🏻
එයාට හිතෙන්න ඇති මුත්තා කියලා 😂😂😂😂 ගෙදර යවමු 22
Lapa sakkiliya paraadai...bola...😂😂💩👨🍼
@@mendissri...6200 pala pala tho me katha karanna danne nathi gon bettak thone sakkiliya mudukkywa
@@SumithraAmarasinghe
Lapa sakkilyage puka soodala rasata beepiya. . .💩🤣
Jaraa jeppa...😂🤗
මළගෙදරකටවත් ආරාධනා නොකළ යුතු පුද්ගලයා රනිල්ය இறுதி சடங்கிற்கு கூட அழைக்கக் கூடாத நபர் ரணில் Ranil is the person whom should not be invited even for a funeral . ♥♥♥🧭🧭🧭🧭🧭🧭🧭✌✌✌💯💯💯
කවුද බං malagedara valata valata ආරාධනා කරන්නේ. උඹ කොහේද ඉස්කෝලෙ ගියේ 😅😅
😂😂😂මළ ගෙවල් වලට අපි ආරාධනා එනකන් ඉන්නෙ නෑ. අපි හිතේ මනුස්සකමට යනවා. තරහකාරයෙක්ගෙ උණත් එහෙමයි. ජෙප්පන්ට ආගමක් නැහැ. බෞද්ධාගමට අපහාස කළේ ගස් වලට වඳිනවා කියලා. පුදුම දෙන්න දේකුත් නෑ😂😂😂