@rimaahmd7457 I am not my whole family living in a developed country, and I can see this person at least have an idea about the vision these countries use and talking practical things. I feel sorry for srilankan, who always believed political talk shops, promising things not realistic. If you live in srilanka, feel sorry for you . Get out of the shell. The world has changed a lot since Stone Age.
මේකදී සර්ගේ ඉවසීම....උත්තර දෙන සංයමය බලන්නකෝ.....බලන් ඉන්නත් ආසයි....සමගි ජන බලවේගයේ හොදම ආයෝජනය...හොදම බුලට් එක.....එකෙන්ම.....ආදරෙයි ප්‍රසාද් සර්
මුන් දෙන්නම් ඇත්තටම මරු ... ලස්සන වැඩසටහනක් ❤
අනේ මන්ද මේ නිවේදකයා නම් ශික්... ප්‍රසාද් සර් නියමයි.... ජයවේවා.... තෙරුවන් සරණයි 🙏
ඇත්තමයි සජිත්ට ආපු හොඳමකෙනා❤❤❤❤❤❤❤
ප්‍රසාද් සර් මේ පාර ගම්පහ එක වෙනවා ❤
ගම්පහ එක උනාද පුක නම් උනා
විජිත💀
චමුදිතයට ප්‍රශ්න හරියට අහන්නත් උගන්වන්න වුණා😂😂
ප්‍රසාද්🎉🎉🎉🎉
චමුදිතයා රෙවාගෙන නටනවා.සර ඉවසිිමෙන් බුද්දියෙන් උත්තර දෙනවා.
Jaya niyatai👍 15 ☎️👍👍👍👍👍🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️
Jaya wewa sir
හොදම බුද්ධිමත් නායකයෙක්.හොඳ අනාගතයක් ඇති තරුණයක්
දෙශපාලකොයො හොරු නෙවෙයි කියලත් කියනව මූ😂😂😂😂
😂😂😂😂😂
රෙද්ද තමයි රෙවිලා ඉන්නේ
පවු උබලා වගේ අපතයන්ට හොදයි😂
jaya wawa
පලවෙනි වතාවට දැක්කෙ චමුදිතගෙ ප්‍රශ්න ඔක්කොටම බය නැතුව උත්තර දුන්න කෙනෙක්
නවක දේශපාලකයෙක් ලෙස මොහුව චමුදිත කොච්චර පටලවන්න උත්සාහ කලත් පරිණත දේශපාලකයෙකු ලෙස චමුදිතට උත්තර දුන්නා.
සර්ට ජය, අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුවට යැවිය යුතුයි.
Rewuna katee kaiwaru gahala🤣
පුන්නකු ටිකක් කාපන් වස්සෝ😅
Exactly
නියමයි සර්, චමුදිත අසරනයි
Jayawewa oba thumata ❤❤❤
හොඳ මනුස්සයෙක් හොඳ ගමනක්
Very talented person.. must be in parliament
Sir ewilla peechan unaa🤣🤣
😂😂 mun paw ban
@rimaahmd7457 I am not my whole family living in a developed country, and I can see this person at least have an idea about the vision these countries use and talking practical things. I feel sorry for srilankan, who always believed political talk shops, promising things not realistic. If you live in srilanka, feel sorry for you . Get out of the shell. The world has changed a lot since Stone Age.
😂😂😂😂😂
චමුදිතගේ වාචාල කටෙන් කොච්චර හිරකරන්න හැදුවත් සංයමයෙන් point එකට උත්තර දෙනවා.. දේශපාලනයට ආපු පක්ෂය තමයි අවුල්.. පාර්ලිමේන්තුවේ ඉන්නම ඕනේ චරිතයක්..
ජය වේවා sir
Sar niyamai
Sir hodai hanna… sir patan gatta dawase idalama ka gahpu eka thama kare…58000/. 28000 😂😂😂😂
ජයවේවා ජයවේවා ප්රසාද් සර්.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤.
අනේ ඒක ඇත්ත තමයි අනාගතේදී ඔබ ජනාධිපති කමට සුදුසුයි සර් මම ගමිපහ නෙවෙයි නැත්තමි මගේ මනාප 3 ම සර්ට දෙන්නේ හැබැයි මමදන්න හැම දෙනාටම කීවේ සර්ට කියා
prasad💞💞💞💞💞
Congratulations Prasdh sir
හොද කතාවක්..
🎉❤❤❤
ප්‍රසාද් සර් ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා
ඔබට ජය වෙිවා ..!! ඔබ වැනි නිහතමානී පුද්ගලයෙක් චුමුදිත කොහොමත් වචාලයෙක්නේ
😂😂dan boruvt hethu kiyn nepa pacha unane sjb😂😂😂
චමුදිත වාචාල කියන්න එපා මේවා Sponsor කරලා කරන Program චමුදිත එන්න කියලා ගෙන්න ගත්තා නෙවෙයි මෙයා ඉල්ලලා සල්ලි දීලා Program එක කරන්නේ )
Sir thamae wachalayaa...den rewila inne
චමුදිතයා අමු ගවයා
ප්‍රසාද් සර් සුපිරි ❤☎ චමුදිත ලැට් කටා😂😂
Ewilla charter unaa bn..sir🤣🤣
@janakathilakarathna1936 චාටර් වෙලා ඉන්නෙ ගොන් ලපය. වෙනස සැපද 🤣🤣🤣
Chora bn ubalage sir😂😂
අපිනම් මේකට කියන්නෙ චොර වෙනවා කියලා 😂 එක තැනක් මේන්ශන් කරපන්කො චමුදිත චොර උන 😂 උබලගෙ සර්නම් හැමතැනම චොර උනා😂
මු හැම වැඩසටහනකම වමේ ව්‍යාපාරයක් ගැන විතරයි කියවන්නේ දන්න ආර්ථික විද්‍යාවක් නැ පරණ කතාවක් තියෙනවා පණ්ඩිතයන්ට ඒදණ්ඩෙ යන්න බෑ කියලා ඒ කතාව ගැලපෙන්නෙ උබටයි මෙ ටියුෂන් කාරයාටයි😂
Presad has great future ❤
පාර්ලිමේන්තුවේ සිටිය යුතුයි ඔබ අපේ මනාපයත් ඔබට බුදුසරණයි..
චමුදිත ටිකක් ඔය කට පාලනය කර ගත්තොත් හොඳයි .අපේ සර් නවක උගතෙක් දේශපාලනයට.♥️♥️♥️♥️♥️☎️☎️☎️☎️☎️
චමුදිත ස්ටෑන්ඩ් up කොමඩි මරු
ජයවේවා ප්‍රසාද්
මොන පක්ෂයක උනත් පාර්ලිමේන්තුවේ ඉන්න ම ඕනි කෙනෙක් ... ජය වේවා
😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
පල හුත්ති යන්න
@@VindysJourneyKitchen26 හේතුව ?
❤
චමුදිත පේල් යකෝ😂😂😂
Sir thamae yakoo peechan unee....den sir ta rewila ine..
Hi Prasad
Keep it up, you have a future in politics
SJB අනගත පර්ලිමෙන්තු මන්ත්‍රී වරයෙකු ලෙස සිටිය යුතුම පුත්ගලයෙක් !!!!!❤❤❤❤
😂😂😂මූ පට්ට කපටියෙක්
One of the Great Explanation I heard after long time. Very well Said Sir 👍
පක්ෂේ කෙසේ වෙතත් මේ අපේ sir ♥️ sirge පන්ති ආපු උන් දන්නවා sirge ගැම්ම ♥️
චමුදිත ප්‍රසාද් ගේ විද්‍යා උපාධිය කෙරෙහි ලොකු ඉරිසියාවක් තියෙනවා.
😂😂
Yakow anura tharam mitarayak me deshapalane naha
Muuga kaiwaaruwa hinda thamae kelawenne🤣🤣🤣
😂😂😂😂
@@shanukagishan3224😂😂😂
ඇත්තටම මෙි මහත්තයා හරිම කූල් පිට උත්තර දෙන්නෙ සතුටුයි...මමඉස්සරමෙයාගැන වැරදි අදහසක හිටියේ ...
Intelligent person.
Must in parliament.
Best of luck sir.
Excellent sir
පාර්ලිමේන්තුවේ සිටිය යුතුම තරුණ නායකයෙක් 💪
Labba thama
මෝඩ uththi😅
සරයා හොද මනුස්සයෙක්...🥰
Prasad siriwardana kiyanne daksha naayakayek. Meerigama janataawa oba samagai👍👍👍👍♥️♥️♥️♥️♥️♥️
චමුදිත ගූ ගොඩක්. සර්ගේ සංයමය හොද වැඩී. හොද මනුස්සයෙක් ඔය පැත්තේ හිටියනම් ඔයාට චන්දයක් දෙනවා සර්.
ප්‍රසාද් හොඳ පිළිතුරු ටිකක් දුන්නා.
Ewilla rewuna ...
😂
දමිතා ගැන කියපු කථාව නම් ඇත්ත 🤣🤣🤣
චමුදිත පොර කියලා පෙන්නන්න හෙන ගේමක් දෙන්නෙ.. මොන පක්ශෙ උනත් කාට උනත් ඔතන ජනාධිපති හිටියත් කතා කරන්න දෙන කෙනෙක් නෙවෙයි .. උගෙ ඇහුම්කන් දීම අන්තිමයි. ඉස්සෙල්ලම අනිත් මිනිස්සුන්ට ඇහුම්කන් දෙන්න පුරුදු වෙන්න ..මේක කෑලි දෙකකට කපලා ගත්තොත් 75% තියෙන්නේ චමුදිත කියවන ටික විතරයි . වෙන මනුස්සයෙක් ගෙනත් ප්‍රශ්න අහනවට වඩා හොදයි තනියම කියවපං. මේවා බැලුවම stress වෙනවා..🥵 චමුදිත තනිකරම negativity එකෙන් පිරුණු කෙනෙක් .
අපි සර්ට තමයි දෙන්නේ ආදරෙයි සර්..යක්ෂයෙක්..ඇත්තමයි 💪💪
😂
😂
😂😂
සර්ව අංගොඩ රෝහලට යවන්න.. දේශපාලන දන්නෙ නැති මෝඩ මාස්ටර් 😂..
@@Akeemats සර් මේ ප්‍රෝගෑම් එකෙන් පස්සෙ ඇඩ්මිට් වුන හොස්පිටල් එක මොකක්ද .. 😜😜
Great person
Niyamai ane
මෙතන මේ සර්ට කතා කරන්ට දෙන්නේ නැහැ මේ සර් හොද බුද්ධිමත් කෙනෙක්
@@SagaraSamaranayake බුද්ධිය වැඩි කමට අනුන්ට බනින එකමයි කරන්නේ 🤣👍
සජඛෙට ජිවයක් සර් ඔබ
Completely correct
Chamuditha Lept..! Sir Parlimenthu Yanna Hari Dinnane..!😂😂😂😂😂😂 @Amila Prasad Sir Thawa Discussion Ekak Ganna Muta Uththara Denna..!
❤❤❤❤❤❤❤❤❤❤
නියම විදිහට බැටින් 🏏
Habai wicket ne ban පටන් ගත්තු වෙලේ ඉදන්😂😂
😂😅
දක්ෂයෙක්
@@tlp8049 physics උගන්නලා නම දිනා ගත්ත එකෙක් දේශපාලන්‍යෝ සුද්ද කරනව 😥 ස්වාදීනව ඉල්ලුවත් වටිනවා ඕවගෙන් ඉල්ලනවට වඩා
Niyama kollek❤
මේ ගුරුවරයෙක් වුනත් ඔහුගේ පහත් බව මනාව පෙනුනා අනුර ගැන කියපු වාක්‍යයෙන්. ප්‍රතිවාදියාට උනත් ගරු කරන්න ඉගෙන ගත යුතුයි. තව කෙනෙක් පහත් කරලා අපහාස කරන එක සුදුසු නැහැ විශේෂයෙන් ගුරුවරයෙකුට.
@@Malith-o7c ugandawe salli oyalad 😂😂😂
Akd daruwa 😂
Kataa kaiwaaru gahala rewila inne
💚💚💚☎️☎️☎️
Prasad mahathmaya jayawewa❤❤❤❤❤❤❤❤
ජය වේවා සර්.
අභියෝගයක් තමයි පොරඑක්ක කතා කරන එක... නවකයෙක් විදියට ඔය ඇති...සර්....❤
Jeya vewa. Sar bs❤🎉
ඔබ වැනි ගුරුවරයෙකුට චමුදිත වගේ වාචාලයෙකු සමග මින් පසු සම්මුඛ පරීක්ෂණයක් සදහා වාඩි වෙන්න එපා
Ewilla rewuna bn sir🤣
මෙ ගුරුවරයාගෙ ඉවසීම ඇත්තටම පුදුමයි.ඉවසීම නැති කෙනෙක් ආවනම් චමූදිතයගෙ දත්ටික බඩෙ.උත්තරයක් දෙන්න ඉඩදෙන්නෙම නැ.උගෙ වැඩ සටහනේ වැඩිම වෙලාවක් කතාකරන්නේ චමුදිතයමයි
😂
ඉවසීම නැත්තං ස්ජබෙං චන්දෙ ඉල්ලයියැ🤣
ඒකනෙ
උගේ වැඩසටහනේ ඌ තමයි බං කතා කරන්නේ 😂😂
@@senarathpe4742 කියන බොරු අහගෙන කන් දෙකක් ඇරගෙන චමුදිතට ඉන්න පුලුවන් ද බන් 🤣🤣වාමාංශලු දක්ශිනාන්ශලු හිනා යනව අඹරන බයිලා වලට....මුන්ට වැඩිය චමුදිත දේශපාලනේ ගැන දන්නවා .nikan පච වෙනවා tution කරගෙන ඉන් නැතුව..
30:50 අම්මෝ චමුදිතගේ කින්ඩි හිනාව 😂
Aned kiyanne 😂😂😂
චමුදිතයට තෙරෙන එක ප්‍රසාද් සර්ට තෙරෙන් නැනෙ😂😅
අනේ චමුදිත ඔය සර් මැරෙයි යකෝහ් ඔච්චරටම තලන්න එපා 😂😂
හොද බුද්ධිමත් පුද්ගලයෙක්..නායකත්වයක් වෙනුවෙන් ඉතා ගැලපෙනවා ❤..චමුදිත නම් සුපුරුදු විදියට වාචාලකමත් මෝඩකමත් ඉතා හොදින් ප්‍රදර්ශනය කරනවා..😂
@@krishpriyan-ob2vl අනුන්ට බනින්න විතරනෙ දන්නේ 🤣
Sirta den rewila inne...pw bn 🤮
චමුදිත ඇත්තනෙ කියන්නෙ මූ චන්දෙට කලින් දුන්නෙ හෙන ටෝක් නෙ😂😂😂
❤
චමුදිතගෙ මොකක්ද වැරැද්ද… මේ සර් කතා කරපු ටික හරියට බලලද ඔය කියන්නෙ.
Sir oya patta 👍
Ewilla peechan unaa...katee kaewaaru hahalaa 🤣
මැද්දේන් පනින්න එපා චමුදිත මහත්තයා 😂😂
Meka ice gahala
@@sumithpali3684😂😂😂
සජිත් පාර්ට් 2
දේශපාලනේ පැත්තකින් තියලා, program එක මරු sir හින්දා 😅😅 class1 karanawa wage😂😂
Chamuditha meke renne ayi
Prasad sir ✅🫶🩵
සර් අති දක්ෂ ජනමාධ්‍ය වේදියෙක්..චමුදිත left..සර් පැහැදිලි පිළිතුරු තාර්කිකව දුන්නා..👌👍❤
මැද්දෙන් පනින කට වාචාල චමුදිතය🥲
Katha karanna Denne Naha E manussayata.
හොද ගුරුවරයෙක්.නමුත් දේශපාලනික තාර්කික බව අඩුයි..ඒකට ප්‍රස්න කරන චමුදිතට බැනලා වැඩක් නෑ
තෙරුවන් සරණයි අති දක්ෂ ගුරුවරුන් , තෙරුවන් සරණයි
රෙද්ද තමයි
ගුරු වැඩේ කරගෙන හිටියනං ඉවරනේ 🤣
jaya wawa
😂
බුද්ධිමතෙකුයි ... වචාලයෙකුයි අතර සංවාදයක් ..හා: නැද්ද ..🤣
අඩෝ මෙක ගුලියක් කලා බල්න්ඩ තිබ්බන්ම් සුපිරි ඇ😂😂😂😂
චමුදිත සර්ට හරි ඉරිසියයි වගේ හොම්බට දෙකක් ඇනපන් සර්.
සරලව කියනවනම් මේ සර් කියන කතාව
අපි මැච් දෙකක් ගැහුවා එකක් අපි පරාදයි අනිත් එක උන් දිනුම්
❤❤ අනිවාර්යයෙන් මේ සැරේ පාර්ලිමේන්තු එන්නම ඕන කෙනෙක්... මේ වැඩපිලිවෙලේ අගය තේරුම් ගන්න පුලුවන් මොලේ තියෙන උන්ට විතරයි...අනික් උන්ට මේවා ජෝක්ස්...
සජිය පන්නල පක්ෂය භාරදෙන්න මෙයාට. ගොඩයන්න පුලුවන්
උබ වගෙ මොඩයන්ට හොදයි මෙවගෙ ගොබ්බයෙක්
jaya wawa
SJB un hitan innwa un maha buddimth kiyala, unta thmmi mole aduma
😂
ඇත්ත රනිල් කැමති නැ සජිත් දිනනවාට රනිල්ට ඔනි උනේ සජිත් පරදන්න😢😢😢
කට විතරයි 😂
Modayek comment ekk dala😊
@හරකෙක් රිප්ල්‍යි කරලා අනෙ හුකේ නන්නානෙ කිව්වලු😂
@@AnuratennakoonTm sajiyage badu😂
චමුදිටයට ඕන උගේ ප්‍රශ්නෙට ඌට ඕන උත්තරේ අහගන්න 😂😂
Sir ට ජය
Meepaarath merigama AKD🔥
Jaya wawa ❤❤❤
තරුණ පිරිස පාර්ලිමේන්තු යවමු..උගතුන් ...ජයවේවා සර්...
සටන බලපු අය කෝ😂😂😂
ජය වෙිවා සර්ට වැඩිම මනාප ගමිපහෙන් ඔබට ලැබෙිවා
වාර්තාවකුත් තියලා බං
ගෝතයා ඉවරයි
ගත්‍තා බ්බක්.😂
සර්ව පාර්ලිමේන්තුට යවනවමයි
හිනෙන්ද😂😂😂
ගියා හැබැයි😂@@DINESHLANKAALAGIYAWANNA
31:28 Pysics neme politics😂
prasad sir supiri eth sirge pakshe thama awula
පක්ෂය අව්ලක් නෑ රට ගොඩ ගන්න පුලුවන් පක්ෂය ඔය බොරු කියන පක්ෂය වලට වඩා ☎️ සුපිරි ❤
@@Ravi-cx6br ithin e pakshe aya kalinuth unp ekath ekka wada kara ned anduwe ratahaduwada
සර්ට ජය
Ewilla chaatar unaaa....lokukamata hondawedee.....