මැදපෙරදිග අයට සුබ ආරංචියක් | Middle East

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ธ.ค. 2024

ความคิดเห็น • 1.3K

  • @ashokawickramasooriy4888
    @ashokawickramasooriy4888 3 ปีที่แล้ว +41

    ‌මම දැකලා නෑ කිසිම මිනිහෙක් මේවගේ තමන් විදින ජීවිතේ අනෙක් අයටත් විදින්න පාරක් හදලා දෙන්න උත්සහා කරනවා තමන් තැනකට ගියොත් ඒ තැන හොදයි එතනට එන්නෙ කොහොමද කියලා වෙන කිසිම කෙනෙක් මේවගේ පැහැදිලිව කියන්නේ නෑ අනුන්ගේ ජීවිතවල අපිට වැඩක් නැති දේවල් හොය හොයා යූටියුබ් චැනල් කරන උන් අතර මේ චැනල් එකනම් පට්ට වටිනවා අපිට එන්න බැරිවුනත් ලෝකේ ගැන ගොඩාක් දේවල් දැනගන්න පුලුවන් ඔබවගේ මිනිස්සු තව තවත් දියුනුවෙන් දියුනුවටම යන්න ඕනේ .. තෙරුවන් සරණයි ..

  • @sachiblog7426
    @sachiblog7426 3 ปีที่แล้ว +24

    මාරම විදියට හිතට සතුටක් දැනෙන්නේ 🖤ලංකාවේ මෙහෙම මිනිස්සු ඉන්න එකට 🖤

  • @hirunianjalie2609
    @hirunianjalie2609 3 ปีที่แล้ว +16

    මම දැකපු නිහතමානීම මනුස්සයෙක්.මගේ තාත්තා හා සමානයි.තව බොහෝ කල් ජීවිතේ විදින්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🙏😍

  • @كوماريسيرلنكا-ف1ظ
    @كوماريسيرلنكا-ف1ظ 3 ปีที่แล้ว +64

    අනේ මහත්මයා ඹබනමි දෙවියෙක් ඹයවැනි පරාර්ත කාමි මිනිසුන් වුානා නමි මෙි ලොවත් දිවියලෝකයක්

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว +3

      ස්තූතියි ඔබට

    • @MH_Track24
      @MH_Track24 3 ปีที่แล้ว

      Great motivational episode

    • @gunathilakagunathilaka5163
      @gunathilakagunathilaka5163 3 ปีที่แล้ว

      Sudanthamhaththyaobdevitekkiymamakiyanawa@@lokewatesudanthakaobatadevipihtaikiyapathnwamamasfgunathilaka.awathagamakurunagala

  • @sumithkothalawala2697
    @sumithkothalawala2697 3 ปีที่แล้ว +51

    ඔව් අපිට අනාගතයක් නෑ. අනාගතයක් නැති බවත් තේරුම් අරන් ඉන්න කී දෙනාද සහෝ. ලාංකීය ජන මනසේ ගෙවල් වෙඩින් කියන්නේ කොයිතරම් අනවශ්‍යකාරී වියදම්ද ඔබේ ඒ කතාවට සිය දහස් වාරයක් මං එකගයි. කවදා හෝ ඔබ හමු වචනයක් හෝ කතා කල යුතු නිහතමානී අවංක පුද්ගලයෙක්. ස්තූතිය සහෝදරයා 🙏💐💐💐💐....

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว +7

      ඔයාට ගොඩක් ස්තුතියි මේ යථාර්ථය තේරුම් ගනිපු සුළු පිරිසෙන් එක්කෙනෙක් වීම ගැන. මට ආඩම්බරයි ඔබ ගැන ❤️😘👍

  • @srst8028
    @srst8028 3 ปีที่แล้ว +14

    අනේ..මාමේ..ඔයා හරිම අවංක මාමා කෙනෙක්..
    ඔයා අපට ආදරෙයි...අපි දන්නවා..අපිත් ඔයාට ආදරෙයි මාමේ..රටට මොනා වුනත් අහිංසක
    රටේ මිනිසුන් ගැන ඔයාට
    වේදනාවක් තියෙනවා කියලා අපි දන්නවා...
    ඒකට හිස නමා ආචාර කරනවා..මාමා..
    සියලු දෙවියන්ගේ ආරක්ෂාව ජය සතුට ප්‍රර්ථනා කරමු....

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว +2

      ස්තුතියි ඔබට ❤️🌹❤️

  • @g99s22
    @g99s22 3 ปีที่แล้ว +8

    ගොඩාක් දේවල් ඉගෙන ගත්තා. මටම කියපු කතාවක්. අනේ තවත් වීඩියෝ වලින් අපිට යුරෝපෙට එන්න කියාදෙන්න.ඔබේ නිහතමානීකමට ගොඩක් පින්.❤️❤️❤️❤️

  • @gayanianushka8771
    @gayanianushka8771 3 ปีที่แล้ว +8

    මේක මාරම වටින චැනල් එකක් ❤ මමත් අදයි දැක්කෙ. හුගක් පින් මේව කියල දෙනවට.

  • @ans2209
    @ans2209 3 ปีที่แล้ว +35

    නියම කතාව ....දරුවන්ට අනාගතයක් තිබෙනවා ......

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว +3

      අපි අනාගතයක් හදමු ❤️

    • @chandimasamaranayake7544
      @chandimasamaranayake7544 3 ปีที่แล้ว

      @@lokewatesudanthaka ඔබට ඔබට ඇත්තටම එහෙම සංකල්පයක් තියෙනවද?නැත්නම් අනිල් youtube channel වගේ ඔබත් හිරවෙලාද??

  • @ceylonontopics1585
    @ceylonontopics1585 3 ปีที่แล้ว +1

    බොහොම ස්තුති.ඔබතුමාගේ චැනල් එකේ විස්තර සේරම වගේ මම බලලා තියනවා.
    මේ විදියට යුරෝපා රටකට ඇතුල්විම ගැන විස්තරහරිම පැහැදිලි.බොහොම ස්තුති.

  • @udeshikamadhumali3150
    @udeshikamadhumali3150 3 ปีที่แล้ว +6

    සර් බොහොම ස්තූතියි ඔබේ අත්දැකීම් බෙදාහදා ගැනීම ට. එය මට වගේම ලෝක ය දැකබලා ගැනීම ට සිහින දකින බොහෝ දෙනෙකුට ඉමහත් ප්‍රයෝජනයක්.

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว

      මට සතුටුයි ගොඩක් ❤️🌹👍

    • @chamarade2639
      @chamarade2639 3 ปีที่แล้ว

      Well done..

    • @chamindasamarakoon3284
      @chamindasamarakoon3284 3 ปีที่แล้ว

      මම ඉන්නෙ ඩුබායි එත් ඔබතුමන්ගේ විඩියෝ බලලා ගෙඩක් දෙවල් දැනුමක් ලබාගත්තේ විඩියෝ නිසා තෙරැවන් සරනයි අයියා

  • @kanthikanthikanthikanthi7097
    @kanthikanthikanthikanthi7097 ปีที่แล้ว

    හරිම වටිනවා ඔබගෙ කතාව මමත් ඩුබයි ඉන්නෙ danata try karanna adahasak awa obage danuwath kirimata godak ස්තුති

  • @nonisweerasinghe3883
    @nonisweerasinghe3883 3 ปีที่แล้ว +6

    Aththatama hoda video ekak kohoma hari uthsahayak daranna ona obata bohoma sthuthi brother oyata ,

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว

      මගේ වට්සැප් ගෲප් එකේ විස්තර දැම්මා. නොම්මරේ එවන්න මම ගෲප් එකට ඇඩ් කරන්නම්

  • @Utubenil
    @Utubenil 3 ปีที่แล้ว +1

    ඔබේ target එක ජය ගන්න දිරිය ශක්තිය ලැබේවා.ඔබ අපට ලබා දෙන තොරතුරු හරිම වැදගත්.

  • @darshanamadushanka7930
    @darshanamadushanka7930 3 ปีที่แล้ว +38

    ඔයා පැහැදිලි කරන කොට හරි ලස්සනයි ❤

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว +1

      ස්තුතියි ගොඩාක් ❤️

    • @sugethliya4256
      @sugethliya4256 3 ปีที่แล้ว

      ඉටවැඩිය ලස්සනයි නිදාගෙන ඉන්නකොට

  • @ireshsuranga8131
    @ireshsuranga8131 2 ปีที่แล้ว +1

    Jayawewa aiya oyata manage madawal danuwath karata d.v.p

  • @shanthaattanayake9957
    @shanthaattanayake9957 3 ปีที่แล้ว +17

    ඔබතුමාගේ කතාව සහතික ඇත්ත මහත්තයෝ.මේ රටේ අපේ දරුවන්ට නම් අනාගතයක් නෑ.කොහොම හරි මේ රටෙන් යන්නෝන දරුවන් වෙනුවෙන් හරි.

  • @sujeewagirihagama5203
    @sujeewagirihagama5203 3 ปีที่แล้ว +2

    ස්තුතිය ඔබතුමාට.පරාර්ථකාමිත්වයට හිස නමා ආචාර කරනවා.ඔබතුමාටත් පවුලේ අයටත් යහපතක් ම වේවා.

  • @prageethdharmarathne7461
    @prageethdharmarathne7461 3 ปีที่แล้ว +6

    අද තමා අයියේ මේ චැනල් එක දැක්කේ. මාරම වටිනවා. ලංකාවේ ඉන්න ඕන ගොනෙකුට ඕන දෙයක් කියන්න පුළුවන්.උන් ලිං මැඩියෝ..අර පක්ෂෙට මේ පක්ෂෙට කඩේ යනවා විතරයි. ගොඩ ඒමක් ගැන හිතන්නෙවත් නෑ. පට්ට වහල්ලු. ඔයා කියපු එක පට්ට ඇත්ත අය්යේ.මම Canada යන්න මෙහෙ ගොඩක් ප්‍රසිද්ධ ආයතනයකට සල්ලි දුන්න. PR හදනවා කියලා. හැබැයි හොරුනම් නෙවේ. සෑහෙන කාලයක් ගියා. වැඩේ නම් ok උන් නෑ. සල්ලි අපහු ගත්තා.මම ලබන මාසේ Dubai යනවා. ඔයා කියපුවා සහතික ඇත්ත. මම එදා එහෙම කලානම් අද මම Europe හරි Canada. ඔයා කියපු මාර්ගය try කරලා බලන්නම් අනිවා. අයියේ ඔයාගේ FB/Messenger දාන්නකෝ.

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว +2

      ඔවු මල්ලී අපේ අය පියවරෙන් පියවර තමන්ගෙ ඉලක්කෙට යන්නෙ නැතුව එක පාරටම ලෝකෙ තියෙන හොඳම රටට යන්න ට්‍රයි කරන මෝඩ හීනෙ නිසා තමයි ගොඩක් අය අමාරුවෙ වැටෙන්නෙ. ඒකෙන් හොරු උපරිම ප්‍රයෝජන ගන්නවා. මිනිස්සුන්ගෙ අසරණ හීන වලින් කැත ප්‍රයෝජන අරගෙන ඒ මිනිස්සු පවුල් පිටින් විඳවන්න දාල මිනිස්සු ඒවයින් තමන්ගෙ දරුවෙකුට කෑම වේලක්වත් දෙන්නෙ කොහොමද කියල මටනම් හිතා ගන්නම බෑ

  • @sepaliheli9361
    @sepaliheli9361 3 ปีที่แล้ว

    Ane Aiye Oya gana Mata kiyanna wachananaha. Oyata wadiwadiyen hari yanna one. Lankawe ahinsaka minissu paw. Oya loku udawwak karanne. Oba deviyek Aiye jivithaya vidina sundara manussayek oya. Budusaranai obata

  • @jayasankafdo
    @jayasankafdo 3 ปีที่แล้ว +7

    විශාල දැනුමක් ලැබුනා. Thanx

  • @liliotsenehelatha1302
    @liliotsenehelatha1302 3 ปีที่แล้ว +1

    Godak watinawa oyage maga penweema.thaman witharak.sathutin.jeewathwenna hithana aya athare oba wani.kenekge me sewaya athi vishishtai

  • @chandimasamaranayake7544
    @chandimasamaranayake7544 3 ปีที่แล้ว +9

    ඔබ උපදෙස් දෙන්න,උදව් කරන්න කැමති කෙනෙක් බව තේරෙනවා.උදව්කිරීම් වලට මැදිහත්වීම තුල ඔබෙන් එම උදව් ලබාගත් කෙනෙකුම විසින් ඔබේ හිත් රිදවීමක් වුනොත් මම හිතනවා ඔබ එය නොසලකා තවදුරටත් මෙම සේවය දිගටම සපයයි කියලා.මොකද ගොඩක් ලාංකික මිනිස්සුන්ට ලෝකය ගැන ඇති දැනුම,පෙනීම,විනය අඩුවීම ගැන ඔබ වැනි අත්දැකීම් ඇති කෙනෙකු සමාවදෙයි කියලා.
    සුබ පැතුම්.

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว

      දැනටමත් මට ෆේක් වලින් සුද්ද සිංහල ඉන්බොක්ස් එවනය ඉන්නවා. අසරණ මිනිස්සු හූරගෙන කන අය වෙන්න ඇති ඉතින් ඒ. ස්තූතියි ඔබට

  • @shiranibippus3750
    @shiranibippus3750 3 ปีที่แล้ว +1

    Hithanna bari soduru minisek oba..spe rate kalathurakin bihiwena....lankawa gana hoda awabodayak thiyanawa...me wada satahana ita wadagath....thsnks

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว

      ඔබට ගොඩක් ස්තූතියි ලස්සන කමෙන්ට් එකට

  • @lazerlight5496
    @lazerlight5496 2 ปีที่แล้ว +3

    ලොවෙත් බනින්නෑ සහෝදරයා , ඔබතුමාගේ කතාව සහතික ඇත්ත ...... ලංකාවේ මිනිස්සුන්ට අනාගතයක් නෑ හැබැයි දේශපාලනයෙන්ගේ පවුල්වලට අනාගතයක් තියනවා.....

  • @user-mz1ki7on5k
    @user-mz1ki7on5k 3 ปีที่แล้ว +12

    මිනිසුන්ගේ දුක හදුනන මිනිසෙක් ඔබ 💖💖

  • @UAE-vq8yq
    @UAE-vq8yq 3 ปีที่แล้ว +6

    ඇත්තටම අයියා ඔයාට ගොඩක් පින් ,අපි නොදන්නා දේවල් ගැන දැනුවත් කරනවාට

  • @bandarajayathilaka9795
    @bandarajayathilaka9795 ปีที่แล้ว

    සුදන්තක මහත්තයෝ ඔබ වගේ සේස්ට මිනිසුන් අපගේ මව් බිමට බිහි වන්නේ කලාතුරකින් මෙම උතුම් මිනිසාට අති උතුම් නිවන් අවබෝධ කරගන්න ලැබේවා කියලා මම නමස්කාර කරමි සාදු සාදු සාදු ඔබ හිත හොඳ කෙනෙක් හදවතින්ම කථාකරනවා

  • @ryanhasantha1043
    @ryanhasantha1043 3 ปีที่แล้ว +18

    අනිවාර්‍යෙන්ම අය්‍යෙ තිත්ත උනත් ඇත්ත එකයි අපේ ලංකාව නැති කලේ දේශපාලනය එකයි අපි උනත් වෙන රටවල ජිව්ත් වෙන්නෙ

  • @nadeekarathnayake7381
    @nadeekarathnayake7381 2 ปีที่แล้ว

    Godak sathutui oba gana budu saranai

  • @devakasisira8681
    @devakasisira8681 3 ปีที่แล้ว +4

    ගොඩක් ස්තුතියි මහත්මයා මම ඉන්නෙ බහරේන් මමත් ආසයි යුරෝප් රටකට යන්න .මේ වීඩියෝ එකෙන් ගොඩක් කරුනු ඔබතුමා පැහැදිලි කලා

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว +1

      ස්තුතියි ඔබට 🌹

    • @upulindrajith3271
      @upulindrajith3271 ปีที่แล้ว

      අයිය ඹබට ගොඩක් පීන් මම ලබන සතියෙ Dubai yanawa oya kiyan widiyata tai karanawa

  • @mountbit2712
    @mountbit2712 3 ปีที่แล้ว

    Supiri ..Mr..Wow.. I will definitely try...definitely come Mr ...

  • @srilankantravelingchef
    @srilankantravelingchef 3 ปีที่แล้ว +3

    බොහොම ස්තුතියි අයියේ ඔයාගෙ වැඩසටහන ...මම ඉන්නේ රුමේනියාවේ ...රුමේනියාවේ සිට ෂෙනගන් රටකට යන විදිහත් කියන්න පුළුවන් ලොකු දෙයක්....මොකද මෙහෙ ගොඩක් අය අනාත වෙනවා හොරෙන් ඉතාලි යන්න ගිහින්....

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว +1

      ොයාට මම ලිව්ව නේද මල්ලි. නැත්නම් මගේ ෆේස්බුක් ඉන්බොක්ස් ලියන්න

  • @palithasamarakoon1632
    @palithasamarakoon1632 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි ඔබ තුමාට. තෙරුවන් සරණයි.

  • @Абейсекара
    @Абейсекара 3 ปีที่แล้ว +7

    අපි ඔයාගේ විඩියෝ දකිද්දි ගොඩක් පරක්කුයි හැමොටම අහුවෙලා ඉවරයි සල්ලි නාස්තිකරගේන ඉවරයි ඒත් අනික් අය වෙනුවෙන් ඔයා මේ කරන දේ අගය කරනවා අයියේ ගොඩක් දේවල් ඉගනගත්තා ඔයාගේන් මේවා ගැන දන්න කෙනෙක් ලේසියෙන් කියන්නේ නෑ ඉතින් ඒ අතින් ඔයා ගොඩක් නිහතමානි අවන්ක චරිතයක් ඉතින් හදවතින්ම ආදරේයි අපිට මේවගේ උපදෙස් ගොඩක් වටිනවා දිගටම කරන්න

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว +3

      ගොඩාක් දුකයි මල්ලී. අමාරුවෙ වැටුන මිනිස්සු මට ලියන ඒව දැක්කම අපි ඉපදුනේ මනුස්සයො ඉන්න රටකද කියල ලැජ්ජ හිතෙනවා. ඒ තරමටම අසරණ අයව සූරා කනවා.

    • @hasiniyamasinghege1396
      @hasiniyamasinghege1396 2 ปีที่แล้ว

      Plz e ahu una agency eka kiynna mkd apith nththm ahu wenwa...plz

    • @hasiniyamasinghege1396
      @hasiniyamasinghege1396 2 ปีที่แล้ว

      Mkd matath ehema thnk labuna 35laks gnwa azerbaija gihin europ country ekt ynna

    • @Абейсекара
      @Абейсекара 2 ปีที่แล้ว +1

      @@hasiniyamasinghege1396 එජන්සි එකක් නෙවේ එක එක මිනිස්සුට. පුලුවන්නම් වැඩේ ඉවර උනහම සල්ලි දෙන්න කතාකරන්න නැත්නම් සල්ලිත් නෑ වැඩෙත් නෑ

  • @janithakannangara9191
    @janithakannangara9191 3 ปีที่แล้ว +1

    ඔබ තුමා නියම මනුස්සයෙක් ගොඩාක් ස්තුතියි, ගොඩාක් වටිනවා

  • @dunuwilagelushan5159
    @dunuwilagelushan5159 3 ปีที่แล้ว +4

    I remember I crossed the river between chisonow & maladova, then reached up to Bucharest. Journey ends in 1992. Unforgettable experience.

  • @srilanka.1195
    @srilanka.1195 ปีที่แล้ว +1

    Aiye me video eke thiyana karunu vala dan pavathina thathveya gana aluth video 1 karanna.bohoma sthuthi

  • @chamindujayasanka5928
    @chamindujayasanka5928 3 ปีที่แล้ว +18

    ඇත්තම කතාව ☝❤ පුලුවන්ම් අයියේ student visa ගැන විඩියෝ එකක් කරන්න සිංහල කවුරැවත් කරන්නේ නැැ

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว +6

      ඔවු ඒක මේ රැකියා වීසා කතා වලින් පස්සෙ කියන්නම්

    • @dilusankhapramod6950
      @dilusankhapramod6950 3 ปีที่แล้ว

      meke kalin video ekankoo eka hoya ganna bane..

  • @priyankawanigasinhe5217
    @priyankawanigasinhe5217 2 ปีที่แล้ว +1

    ජේසු පිහිටයි ඔබ‍ට කිසිම ලෙඩක් දුකක් කරදරයක් නොවේවා ❤️🌹🙏 සීයක් රටවලට නොවේ තව බොහොම රට වලට යන්න ලැබේවා මෙවැනි බොහොම අයට පිහිට වෙන පිණිස ඔබ‍ට ශක්තිය ලැබේවා ❤️🌹🙏

  • @chandanajayalal4327
    @chandanajayalal4327 3 ปีที่แล้ว +3

    Good videos. Thanks You Very much Sir. I Am Try. Chandana Bah Rain.

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว

      Yes in my whatsapp group there are all useful information. Send me your number and I will add you.

  • @tharangapushpadewa6735
    @tharangapushpadewa6735 ปีที่แล้ว

    ස්තුතියි උපදෙස් වලට අයියා ....

  • @chandanaathukorala1317
    @chandanaathukorala1317 3 ปีที่แล้ว +4

    පැහැදිලි කිරිමනම් හරිම ලස්සනයි ඊලග විඩියෝව ඉක්මනින් කරන්න

  • @tikiriwijetilaka325
    @tikiriwijetilaka325 3 ปีที่แล้ว +1

    You are very good person. God bless you. Theruwan saranai.

  • @umanthasanith7757
    @umanthasanith7757 3 ปีที่แล้ว +5

    මම රුමේනියා වල ඉන්නෙ. ඔබතුමාගෙ සෑම වීඩියෝවක්ම බලනවා.ඔබතුමාගෙ අදහස් ගොඩක් වටිනවා👍❤️

    • @nisansalasamarakoon3106
      @nisansalasamarakoon3106 3 ปีที่แล้ว +2

      Hi aiya, me welawe Rumeniya enna puluwanda?plz contact me 0775852577

    • @umanthasanith7757
      @umanthasanith7757 3 ปีที่แล้ว

      Puluwan sis..hari තැනකින් enna ona ithin.

    • @nishanthadisanayaka2655
      @nishanthadisanayaka2655 3 ปีที่แล้ว

      රැමේනියා කොහෙද ඉන්නෙ මමත් රැමේනියා වල ඉන්නෙ

    • @hzbzbbsbzbzbbs4707
      @hzbzbbsbzbzbbs4707 2 ปีที่แล้ว

      ani.apitat.anna.oni.avit.job.ekak.hoya.ganni.komada.api.enni.godak.parsnna.maddi.libanon.ana.vidya.kiyanako

    • @hzbzbbsbzbzbbs4707
      @hzbzbbsbzbzbbs4707 2 ปีที่แล้ว

      umantha.santa.malli.piliss.ponno.danko.api.libanon

  • @chinthakajayanada3538
    @chinthakajayanada3538 3 ปีที่แล้ว +1

    ස්තුතියි අයියේ දැනුවත් කිරිම මම දැනුවත් උනෙත් යාලුවේක්ගෙ මාර්ගයෙන්

  • @yk3017
    @yk3017 3 ปีที่แล้ว +6

    100% I agree with you sudanthaka. I'm trying the same thing for my family.

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว

      Ooo wonderful you welcome I wish you all the best. If you need to know anything write me.

  • @thusharinirmala3638
    @thusharinirmala3638 3 ปีที่แล้ว

    ඔබගේ දැනුම ඇත්තටම ආඩම්බරයක් .aath ගොඩාක් පරිස්සං වෙන්න irisiya karaingen.

  • @mfernando4126
    @mfernando4126 3 ปีที่แล้ว +7

    Good advice sir.. happy to hear this kind of word from a srilankan.. God bless you..👌

  • @irenohewa6346
    @irenohewa6346 3 ปีที่แล้ว

    Harema lassanai budusarani ,lot of thank's 🌷 me wedehata kiya denna wen kawruthma naa.

  • @buddikarajapaksha
    @buddikarajapaksha 3 ปีที่แล้ว +3

    නියමයි අයියේ රට ගියත් නැතත් ගොඩක් දේවල් ඔයා ලස්සනට කියලා දෙනවා බුදු සරණයි

  • @gayankanishka6433
    @gayankanishka6433 3 ปีที่แล้ว +1

    ඇත්තටම ජීවිතේ විඳින්න මේ අමුතු ඇටෙන් එළියට ඇවිත් ආසියාවෙන් එහා හොද යුරෝපා රටකට යන්න ඕනේ. බුදු සරණින් රටවල් 200 ට ම යන්න ලැබේවා!

  • @පොඩිබැසිල්
    @පොඩිබැසිල් 3 ปีที่แล้ว +28

    රටවල් කාපු ඩයල් එකක් 😋 good job ayye😍

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว +8

      කාල වතුරත් බීල නේද

  • @srilanka332
    @srilanka332 3 ปีที่แล้ว +1

    බුදු සරණයි ජේසු පිහිටයි අයියේ..
    ඔබට ජයෙන් ජයම වේවා ,,
    බන ටිකක් ඇහුවා වගේ තෙරුවන් සරණයි ,,🙏🙏

  • @sinethgunaratna5533
    @sinethgunaratna5533 3 ปีที่แล้ว +6

    Good news ! Thankyou

  • @SujithAshen-v1g
    @SujithAshen-v1g หลายเดือนก่อน

    ඇත්තටම ඔයා ගැන ගොඩාක් ආඩම්බරයි අයියේ❤❤❤❤

  • @alstoncleoford2381
    @alstoncleoford2381 3 ปีที่แล้ว +4

    hi thank you sir great helpful video bless you

  • @walkwithdila
    @walkwithdila 3 ปีที่แล้ว

    Dupath manasikatwaya... Amboooo ekanm mechchara kalekata ahapau supirima katawak. Attatama satutui mehema hitana aya inna eka gna.❤️

  • @memes-dm5yy
    @memes-dm5yy 3 ปีที่แล้ว +3

    සර් මේ වගේ දේවල් ගැන නොදන්න කරුනු ඉගෙනගන්න.අනිත් අයත් එක්ක බෙදාගන්න වගේම ඔබතුමාගේ සංචාර පිලිබද විස්තර දැනගන්න ඒ ගැන අදහස් බෙදාගන්න facebook group එකක් හදන්න..

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว

      Lokewate Sudanthaka කියල පේජ් එකක් තියනවා. ගෲප් එකකුත් හදන්නම්. ඔබේ අදහසට ස්තුතියි 🙏

  • @asbgroup6359
    @asbgroup6359 3 ปีที่แล้ว

    වැදගත් වීඩියෝ එකක් බොහොම ස්තූතිය....ඔබතුමාට..

  • @nishanthagamage9575
    @nishanthagamage9575 3 ปีที่แล้ว +4

    very nice program sudanthaka keep it up

  • @donpra8418
    @donpra8418 3 ปีที่แล้ว +1

    Niyamai oya dipu guide lines velete godak pinsidde veneva mame 10 years try keruva. Teruvan sarenai

  • @udarabuk6521
    @udarabuk6521 3 ปีที่แล้ว +4

    Tnx ayia....Mama inne Dubai...I will try this and I will tell about this my uae friends

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว +1

      හරි මල්ලී

    • @sharmaljayasinhe6216
      @sharmaljayasinhe6216 3 ปีที่แล้ว

      Math enne dubai, math try ekak danawa, Mr udara mokak hari information ekak ganna mata oyage number eka danna puluwanda, meka mage number eka pls send me whatsapp massege 00971589220156, Thanks a lot sudath ayya 🙏🙏🙏

  • @piumi7092
    @piumi7092 3 ปีที่แล้ว

    Mahathya ඔයා deviyek
    කුහක කමකින් torawa
    Kiyaduna සුන්දර මනසක්
    Tiyena mahathmayek
    Budu saranai

  • @warunadissanayake
    @warunadissanayake 3 ปีที่แล้ว +21

    ඔබ හරි ලංකාවෙන් පිට හිටපු කෙනෙක් ලංකාවට සහ අනාගතයක් තව ආත්ම ගානනකින්වත් නැ කියල දන්නවා

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว +4

      ඒකනේ 👍👍🌹❤️

    • @nishan6875
      @nishan6875 3 ปีที่แล้ว

      😅

    • @chandumadurangadias2916
      @chandumadurangadias2916 3 ปีที่แล้ว

      Definitely

    • @layanalpremathilka3609
      @layanalpremathilka3609 3 ปีที่แล้ว

      Wehesa Mahansiya Nobala Torathuru Kiyadenavata Obata Godaak Pin Siduvenava .. Obathumage Aluth videova Eeyae 06/18 Dina Sajeevva Bluva..(school Gena)..Etha Duraka Hitiyath Mavbima Gena Sithana Obanam Sathya,, Sabama Deshapremiyeki..lankavata avashya Obavage Aya Tavath Hitiyanam...mm. Upan Bimata Jaya!!!!!!... isthuti Sir .....

  • @Priyadarshi89722
    @Priyadarshi89722 2 ปีที่แล้ว

    aththa oba thumata pin godaaak.

  • @kalanajayasekara3877
    @kalanajayasekara3877 3 ปีที่แล้ว +63

    Unlike කරලා තියෙන්නෙ හොර වීසා කාරයොද කොහෙද 😹

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว +1

      😃😃😂😂❤️👍

    • @pradeepawijesena1169
      @pradeepawijesena1169 3 ปีที่แล้ว +1

      NAHA EE RATAWALA RAKIYAAWAL NAM MEE WELAAWE HITHANNA EPAA... EUROPE KEEWATA AARTHIKAYAK NATHI RAKIYAWAK NATHI RATAWAL WENNA PULUWAN..

    • @ApiYanMachan
      @ApiYanMachan 3 ปีที่แล้ว +1

      අනිවා

    • @lankashama124
      @lankashama124 3 ปีที่แล้ว +1

      ඒ ක නම් ඇත්ත😂😂😂😂

    • @nishanthalakpriya7922
      @nishanthalakpriya7922 3 ปีที่แล้ว

      Eyath Visa Nathiwe ithali Giye Kenek

  • @janathnawarathne3686
    @janathnawarathne3686 3 ปีที่แล้ว +2

    ඔබට ගොඩක් ස්තුතියි.ඇත්තටම දැන ගත යුතු ඒත් නොදන්නා ගොඩක් දේවල් දැනගත්තා.

  • @chamathlasantha4787
    @chamathlasantha4787 3 ปีที่แล้ว +30

    ලන්කාවෙ ඉපදුනා කියන්නෙ සදා අදුරෙ,ලිදේ ඉන්න ගෙම්බො වගේ අන්ද සතුටකින් ඉන්න පුලුවන් ඉතින් 😅

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว +7

      "ලිඳේ ඉන්න ගෙම්බො වගේ අන්ධ සතුටක්" ඒ වචන ටිකේ ලොකු ගැඹුරු අරුතක් තියනවා. ඔබේ ඒ අවබෝධයට සතුටුයි

    • @chamathlasantha4787
      @chamathlasantha4787 3 ปีที่แล้ว +4

      @@lokewatesudanthaka ඒකෙ ගැඹුර ඔබතුමාට තේරුම් ගියාට සිරි ලන්කාවෙ අතිබහුතරයට කිසිදා තේරුම් යන්නේ නැ.මොකද උන්ට තේරුම් යන්න දෙන්නෙත් නැ අහුරලා හැමපැත්තෙන්ම,හිර ගේ ඉපදිලා හිරබත්ම කාල හිර ගෙදරම මැරිලා යනවා

    • @lankashama124
      @lankashama124 3 ปีที่แล้ว +1

      @@chamathlasantha4787 ඔව් අපේ කට්ටිය වහල් කමෙන් නේ ජීවත් වෙන්නේ .එක දේශපාලන පක්ශ යක් බදාගෙන මැරෙන කම් කඩේ යන වා😂😂😂😂

    • @nishanthalakpriya7922
      @nishanthalakpriya7922 3 ปีที่แล้ว

      @@lankashama124 Bayyo kiyannai Un Thama

    • @nishanthalakpriya7922
      @nishanthalakpriya7922 3 ปีที่แล้ว +1

      @@rohanwijesingha7554 Palayan Huththo Yanne Prebakaran Marela Kochchere Kalde?Ubela Niyeme Wahal Bayyo. Rajapakshala Thaame Yuddai Wikunam Kanewa. Yako Sarath Fonseka Mahaththeyawe Rajapakshala Yude Hamudapethi Kerai Nathnam Okkome Rajapakshalagai Pukai Prebakeren Arinewa. Hodete Matheke Thiya Ganin Sarath Fonseka Mahatha Hitiyai Nathnam Gotabaya Aniwaryen Yuddai Paredinewa. Hariyete Yuddeye Mehewwai Sararath Fonseka Mahatha. Gotabaya Wade Bari Tarsan Ban. Dan Penewanai Aurududdai Maase 4 Mulu Paleneyeme Ana Gene innai. Gotabaya kiyannai Pradesheeye Sabaweke Hitiye Nathi Gon Buruwek Ban. Ute Puluwande Ban Ratak Palene Kereanne? Gothaya fail Ban. Ubela Wagai Ponne Wahal Bayyo Thama Rajapakshalgai Puke Lewe Kannai. Thuk Nodekin Ubela innekam Mai Rate Hadanne Puluwande Mee Hareko?🐃🐃🐃🐃🐃🐃🐃

  • @sanjudisanayak9370
    @sanjudisanayak9370 ปีที่แล้ว

    Ane ayya eda idala horunta ahuwenwa uropayata yanna Heena Saba karaganna godaak mahansi wenawa oyata pin sidda wenawa wachanayaki n hari udaw karata

  • @sepalikaamarakanthi3406
    @sepalikaamarakanthi3406 3 ปีที่แล้ว +4

    Oba tumage Kathawa 100% Attha, mama inne Cyprus lankawata yanna hitennema Nee. Lankawa jeewath Wenna Wenna goda amarui.

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว

      Cyprus walin yanna epa. Langadima Schengen wenawaa. ethakota oyaalata thawath honda wewi

    • @sepalikaamarakanthi3406
      @sepalikaamarakanthi3406 3 ปีที่แล้ว

      @@lokewatesudanthaka Bro mama danne neti nisa ahanne Schengen unama monawada wasi please kiyanna

  • @cliffedethmadalage3239
    @cliffedethmadalage3239 3 ปีที่แล้ว

    Sudantha .. Oba etthatama bohoma hoda mahatthayek.. Sundara.. Aadaraneeya minisek.. Obata godak pin.. Thanks..

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි ඔබේ ලස්සන කමෙන්ටුවට

  • @dineshkumara4700
    @dineshkumara4700 3 ปีที่แล้ว +7

    නියමයි සර්.. ඒත් එකම ප්‍රශ්නය මැද පෙරදිග ගොඩක් කම්පැනි වල වෙන රටවල් වලට exit දෙන්නෙ නෑ. ඒකයි අවුල.. නැත්නම් වැකේශන් එකට යනව වෙන රටකට😥

  • @nishanthaanton9320
    @nishanthaanton9320 3 ปีที่แล้ว

    Niyamai aiya awoth oya lagata awilla wadinna hithenwa

  • @malkanthieamarathunga3789
    @malkanthieamarathunga3789 3 ปีที่แล้ว +3

    අැත්තටම දැනුවත් කිරිම ඉතා වටිනවා..කිසිම කෙනෙක් මෙහෙම කියලා දෙන්නේ නෑ

  • @padminichandralatha246
    @padminichandralatha246 3 ปีที่แล้ว

    minisun athara uthum manushya rathnayak obatuma budusaranai

  • @dumalihewavithana3867
    @dumalihewavithana3867 3 ปีที่แล้ว +4

    Great ayye. Keep it up. 👍👍👍

  • @dimuthupushpakumara7319
    @dimuthupushpakumara7319 ปีที่แล้ว

    Obanam maarama manussayek mahathmaya.. Meya ahamben dekke meya.. Mama dubai inne. Me dawaswala dubai taxi corporation ekata aply karanawa driving walata. Bohoma sthuthuy obathumaata mage future ambition ekata sahaya unaata..

  • @bindubindutharaka844
    @bindubindutharaka844 3 ปีที่แล้ว +3

    Sir ඔබගේ අදහස් ටික හිත පුදුමාකාර සතුටක් දැනෙනවා ..

  • @maliduliyanage3675
    @maliduliyanage3675 ปีที่แล้ว

    Adarei sudantha ayyee... lankawe idan jeewithee nethikaraganna taram aulen hitapu mata me vedio eka loku aswesillak..❤️❤️❤️❤️

  • @gamithawanasinghe4096
    @gamithawanasinghe4096 3 ปีที่แล้ว +4

    Nice video.Great

    • @gamithawanasinghe4096
      @gamithawanasinghe4096 3 ปีที่แล้ว +4

      I will come to Switzerland after my O/L in March.That means I wanna travel Switzerland .Man hithan inne sathi 2k withara ehe inna.Aththatama godak lassana ratak Switzerland kiyanne.Unclege okkoma swiss video baluwa.Again,I thank you and your channel a lot

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว +1

      Wish you all the best ❤️

  • @gameingflash6101
    @gameingflash6101 2 ปีที่แล้ว

    oba tumata godak pin mahattaya me wage api nodanna de pahada denawta

  • @wasanthaindika7816
    @wasanthaindika7816 3 ปีที่แล้ว +4

    I am living at Czech . Srilankan curry house Prague. I am the owner.

    • @gaminipathiregeperera864
      @gaminipathiregeperera864 3 ปีที่แล้ว +1

      NIYEMAIY GODAK SATHUTUIY
      JAYEN JAYEMA WEWAA OBETA
      NIDUK NIROGI DEERGAUSE LABEEWA BUDUSARENAIY

    • @wmnwijasundara7702
      @wmnwijasundara7702 3 ปีที่แล้ว +1

      Hi how are you sir,, PLZ can you give me ur contact number,, I like work in Czech in saloon,, PLZ HELP me,, if u can,,

    • @wasanthaindika7816
      @wasanthaindika7816 3 ปีที่แล้ว

      @@wmnwijasundara7702.Demuni indika wasantha. Face book.

    • @wmnwijasundara7702
      @wmnwijasundara7702 3 ปีที่แล้ว

      Sorry I don't have fb,,

    • @wasanthaindika7816
      @wasanthaindika7816 3 ปีที่แล้ว

      @@wmnwijasundara7702 +420731014389

  • @PrasadRadio
    @PrasadRadio 3 ปีที่แล้ว

    Oba wage minisek mama meeta kalin dekala na. Awankawama sthuthi oba wage minisek inna eka gena. Aththa kiyana manussayek. Lankawe inna horu athare oba deviyek wage europe ena vidiya kiyala denawa. Mama paudgalikawa obathumawa aduranne na eth aththatama sathutui oba me wage video aragena enawata. Kawadaka hari hamba unoth awankawama oya ekka VLOG ekak karanawa. Europe idalama. Thank you.

  • @nirogayan
    @nirogayan 3 ปีที่แล้ว +3

    Great advice brother thanks 🙏

  • @hirunianjalie2609
    @hirunianjalie2609 3 ปีที่แล้ว +2

    හදවතට දැනෙන්නම කියනවා සර් .

  • @nelumsanjay4696
    @nelumsanjay4696 3 ปีที่แล้ว +3

    very good one, thanks

  • @TomJerry_8899
    @TomJerry_8899 ปีที่แล้ว

    Thank you very much brother for your video... Very very important thanks a lot again. Your ever talking is daman true 😍😍

  • @asankapradeep5
    @asankapradeep5 3 ปีที่แล้ว +3

    ඔයා පට්ටම මොල කාරයෙක් අයියෙ. ඇත්තටම මටත් මගෙ රට ගැන ගොඩක් කලකිරිලා ඉන්නෙ.

  • @technologyshop3726
    @technologyshop3726 3 ปีที่แล้ว +1

    බොහොම හොද අදහස් ටිකක් කුහක කමක් නැතුව විස්තර . කියල දෙනවා මෙහෙම අය ඉන්නේ කලාතුරකිනි ඔයාට බොහොම ස්තුතියි රටකට යන්න හිතන් ඉන්න අයටහරිම වැදගත් බුදුසරණයි දෙවියන්ගේ ආරක්ෂාවයි ❤👍👍

  • @janakakumara8967
    @janakakumara8967 3 ปีที่แล้ว +5

    Niyama denuwath kereemak!!!"

  • @tharidumadushanka1677
    @tharidumadushanka1677 3 ปีที่แล้ว

    Hari lassany balapu palamu para hemadama balanawa den.tamange sinhala kamata hodata garu karanawa.

  • @darshanamadushanka7930
    @darshanamadushanka7930 3 ปีที่แล้ว +6

    ලස්සනයි ❤️❤️❤️නියමයි

  • @yuderishen3790
    @yuderishen3790 3 ปีที่แล้ว

    Oyata godak sthuthi me අදහස් වලට jesu pihitai obata

  • @rashidahamed8969
    @rashidahamed8969 3 ปีที่แล้ว +6

    Thank u 👍👍

  • @chandanipriyadarshani4818
    @chandanipriyadarshani4818 2 ปีที่แล้ว

    ගොඩක් අගය කරනවා.මෙහෙම විස්තර කරන එක ගැන.

  • @sanjayanilanthajayasundara6377
    @sanjayanilanthajayasundara6377 3 ปีที่แล้ว +6

    ඔබ තුමා මිහි පිට දෙවි කෙනෙක්

  • @srilanka.1195
    @srilanka.1195 ปีที่แล้ว +1

    Aiye me video 1 thiyana visthara tikama dala aluth video 1 karanna please 🙏

  • @amilashehan6469
    @amilashehan6469 3 ปีที่แล้ว +3

    Niyamai ayye ❤️❤️

  • @TharushiKavindu-q6w
    @TharushiKavindu-q6w 10 หลายเดือนก่อน

    අපිත් අසායි උදව් කරන්න කර අයියෝ ඔයා ගොඩාක් හොඳයි