අජිත් මාමගෙ ගමේ නිදහසේ තනියම ඇවිදින වාසනා අජිත් මාමා බබා ඒන්න කිව්ව විතරයි ගෙදරටම ආපු හැටි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • #kataragamawasana
    #වාසනා
    #කතරගම_වාසනා
    #kataragama
    #nadungamuwe

ความคิดเห็น • 166

  • @lakshikasewwandi813
    @lakshikasewwandi813 ปีที่แล้ว +70

    අනේ එයා එච්චර හුරතල් කියලා මන් අද දන්නේ, ශොක් එයානම්❤❤❤ආදරෙයි ගොඩක් අපේ වාසනා බාබාට...😘😘😘😘😘😘😘😘😘😘පරිස්සමින් ඉන්න මැණික...❤❤❤

  • @annetjayasinghe1796
    @annetjayasinghe1796 ปีที่แล้ว +151

    වාසනා හරිම වාසනාවන්ත යි..ගමේ ඇවිදිමින් කිසිවෙක් හට කරදර නොකර ජිවත් වෙන වාසනාට නිදිකින්,නිරොගිව ජිවත් වෙන්න ලැබේවා !

  • @sriyajayasinghe5309
    @sriyajayasinghe5309 2 ปีที่แล้ว +192

    අද මම video එකක් දැක්ක අලියෙක් කුලප්පු වෙලා එයාවම බලාගන්න ඇත් ගොව්වාව මරනවා පුදුම නපුරු හැසිරීමක් එයාගෙන් දැක්කේ අපේ හදවත් වලින් සදා කාලයටම ඈත් නොවෙන විදිහට අපේ ආදරය ගෞරවය නොවඩුවම ලැබූ නැදුන් වගේම වාසනාගෙනුත් අපි කිසි දවසක අකීකරු කමක් දඩබ්බර කමක් දැකලා නෑ අනේ වාසනා ඔයා අජිත් මාමා ගේ විතරක් නෙවෙයි අපෙත් හුරතල් බබා තමයි හැම දාම ඔය වගේම ආදරෙන් කීකරු කමින් ඉන්න තෙරුවන් සරනයි ප්‍රවේසමෙන් ඉන්න

    • @preethieapasingha452
      @preethieapasingha452 2 ปีที่แล้ว +18

      Aliya kiyanne hari buddhimat satek nikam minissu maranne ne, Bala ganna minissu wada dena nisa tamai maranne. Wasanata me manussaya salakana widiya harima maanusheeyai eka wasanata danenawa. Adaren Bala gannawa nam Ali minissu maranne ne lesiyen.

    • @sriyajayasinghe5309
      @sriyajayasinghe5309 2 ปีที่แล้ว +9

      @@preethieapasingha452 mama hithanne onima sathekta aadaraya karunawa dakwanawanam apita eyalagen karadara na thamai comment ekata sthuthi

    • @p.n.s.pathirana2238
      @p.n.s.pathirana2238 2 ปีที่แล้ว +3

      @@preethieapasingha452 අනිවාරෙන්

    • @preethieapasingha452
      @preethieapasingha452 2 ปีที่แล้ว +1

      @@sriyajayasinghe5309 Of course 👍

    • @oshanakalanka3344
      @oshanakalanka3344 ปีที่แล้ว +3

      Hama sathekutama oni adaraya. adare thiyana thana eyala keekarui karadarayak karanne na.

  • @user-sb7uf5bk1q
    @user-sb7uf5bk1q ปีที่แล้ว +44

    සමහරු කියනවා හෙන්ඩුව නැත්නම් බලාගන්න පුලුවන්ලු අලින්ගේ කීකරු කම දැන් හෙන්ඩුවක් තිබිලද අච්චර ආදරයෙන් කතා කරනකොට අර අහිංසකයා ආවේ ඇගෙන් තරබාරු උනත් ඒත් ආදරය දැනෙන හදවත් පුන්චි ලමයි වගේ. මේ මාමටයි වාසනා පැංචටයි දීර්ඝායුෂ ලැබේවා. කැලේට යවන්න කතා කරනවා සමහරු සත්ව කරුණාව පහල වෙලා. ඒ සත්ව ආදරය නෙවෙයි. බලන් ඉන්න බැරුවට කියන ඒවා. සෑම හස්තියෙක්ම බුදුන්ගේ සරණින් සමන් දෙවියන්ගේ පිහිටෙන් ආරක්ෂා වේවා මනුෂ්‍යන් වුනු අපට වඩා හස්තියන් උනු ඔබලා පින්වන්තයි වාසනාවන්තයි❤

    • @buddhikaherath9514
      @buddhikaherath9514 ปีที่แล้ว +8

      ඒක නම් ඇත්ත ඔය සත්ත්ව කරුනාව තියෙන මිනිස්සුන්ට හිතෙන්නෙ නැද්ද දන්නෑ දවස ගානේ පොලවට සමතලා වෙන සද්ධන්ත ජීවිත බේරගන්න ඕනෙ කියලා.

    • @champaperera8487
      @champaperera8487 ปีที่แล้ว

      @@buddhikaherath9514 ඇත්තටම ප්‍රශ්නය වෙලා තියෙන්නේ අවිධිමත් සංවර්ධනයට සීග්‍රයෙන් වනාන්තර විනාශ කිරීම . ගෘහස්ථව අලියෙක් තබා ගැනීම පොහොසතෙකුට පමනයි කරන්න පුලුවන් .මොකද අලියාට විශාල ඉඩක් ඕන ,පලපුරුදු කාරුණික ඇත් ගොව්වෙක් ඕන ,අලියාට අවශ්‍ය ආහාර දිනපතා අවශ්‍යයි .අසනීප වලට බෙහෙත් කරන්න ඕන .ස්වාභාවික පරිසරය ඒ කියන්නෙ ඝන වනාන්තර මේ සතුන්ට අවශ්‍යයි .අනාදිමත් කාලයක්තිස්සේ මේ සතුන් ස්වාභාවික ව්‍යසනයන්ට මුහුණ දෙමින් තම රැල සමග ජීවත් වුනා . දැන් දශක තුනක් තිස්සේ සංවර්ධන ව්‍යාපෘති කියමින් කලේ රක්ශිත වනාන්තර විනාශ කිරීම් . අලිමංකඩ අහුරලා වනාන්තර විනාශ කරලා අසරණ සතුන්ට නිදහසේ ජීවත් වෙන්න ඉඩ නැහැ . බහුජාතික සමාගම් වලට අක්කර දහස් ගනනක් බදු දෙනවා,වනාන්තරය විනාශ කරලා අලින්ට යන එන මං නැහැ ,ඉතින් ඔවුන් ගම් වදිනවා ,මිනිස්සු වෙඩි තියෙනවා ,කරන්ට් වද්දනවා ,හක්කපටස් තියනව ,මොනවද නොකරන්නෙ .මේ අවිධිමත් සංවර්ධන ව්‍යාපෘති වලට අනුමැතිය දුන් ලොක්කෝ කොලඹට වී සැපසේ ඉන්නවා . ඕකයි තත්ත්වය . ඇත්තටම අතීතයේ රජවරුන් මෙන් ජීවත් වූ අපේ රටේ හස්ති පරපුර අද පුදුම විදියට දුක් විදිනවා . අලි ඇතුන් වෙනුවෙන් ඔබත් ඔබේ හඩ අවදි කරන්න .

    • @Skwsamanthi
      @Skwsamanthi 6 วันที่ผ่านมา

      කොහොම උනත් හෙණ්ඩුව තියෙන්න,ඕනී..අලි හැමෝටම හීලැ වෙන්නෙ නෑ..එයාලට ගුණ සුවද දැනෙනවා..හෙණ්ඩුවට බයයි..

  • @nalinkaweerasinghe9546
    @nalinkaweerasinghe9546 2 ปีที่แล้ว +51

    රත්තරනේ ...එන්න බබා. දළදා සමිදු පිහිටයි රැකවරණයි අපේ වාසනා බබාට. අජිත් මල්ලීටත් .

  • @madushanthilakarathna2547
    @madushanthilakarathna2547 2 ปีที่แล้ว +38

    වාසනා මැණික ❤️❤️❤️❤️ නිදුක් නීරෝගී සුවය ලැබේවා 🙏🙏🙏

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 2 ปีที่แล้ว +68

    හරිම සතුටුයි වාසනා ගැන වාසනාගේ අජිත්මාම හරිම පින්වත් .ඒකනේ වසෙනාට සැප

  • @Suwahasrasidu2820
    @Suwahasrasidu2820 2 ปีที่แล้ว +58

    අපි හැමෝගෙම චූටි බබා..❤️

  • @lakshikanadeeshani6469
    @lakshikanadeeshani6469 ปีที่แล้ว +24

    අපේ පිංකඳ.... ආදරෙයි වස්තුව දීගායු වේවා ඔබට ❤️❤️🙏🙏🙏

  • @mervynfernando2169
    @mervynfernando2169 11 หลายเดือนก่อน +16

    නමේ හැටියටම වාසනාවන්ත ඇතෙක්, දම්වැල් විලංගු නෑ නිදහසේ ඉන්නවා මනුස්සයින්ගෙ ආදරේ කරුණාව ලබනවා.

  • @EekanayakaThilina
    @EekanayakaThilina หลายเดือนก่อน +6

    අපේ ගමට කිට්ටු ගමක ඇතින්නක් හිටියා එයා බලා ගත්තේ තාත්තයි පුතයි දෙන්නෙක්.එයාගෙන් ඒ කාලේ වැඩ ගත්තේ දවල් දොලහා වෙනකම් විතරයි.ඊට පස්සේ ඇලට දාලා නාවලා අතු කැමට දාලා එයාව බැදලා දෙන්නා යනව⁣ා.එයාලා පහුවදා උදේ එනකම් එතන ඉන්නවා.දවසක් කිතුල් ගහක් කපද්දි දෙබර කුඩයක් ඇවිස්සිලා බලා ගන්න අත්තා ගෝනියට බැහැලා ඇතින්න ගෝනිය හොඩින් අරන් ගෙදරම ගිහින් ඇතින්නටත් දෙබරු අනිද්දි තමයි එහෙම කරලා තිබුනේ ගෙදර අයට බය හිතිලා ගෝනිය බිම තිබ්බම ඒ අත්තා එලියට ආවට පස්සේ තමයි කට්ට්යට බය නැතිවෙලා තියෙන්නේ.ඉස්සර අය වගේනෙවේ දැන් ඉන්න මිනිස්සු බිලා හොද සිහියෙන් නෙවි සතා ගාවට යන්නේ .වාසනා හස්තියාටත් ඒ වගේම ආදරයක් ලැබෙනවා

  • @gayanagamage6692
    @gayanagamage6692 ปีที่แล้ว +15

    වාසනාවන්ත වාසනා .බුදු සරනයි පැටියෝ ❤️❤️❤️❤️❤️❤️❤️

    • @niroshapri1672
      @niroshapri1672 ปีที่แล้ว

      රෙදි පටියක් දාල නම් ඉතින් මෙයාලව මෙල්ල කරන්න අමාරුයි ටිකක් කල් යනකන් හරි දම්වැලක් දාන්න වෙනව

  • @aziskitchenandgarden
    @aziskitchenandgarden 2 ปีที่แล้ว +35

    හරිම ශෝක්. තාය්ලන්තයේ මෙහෙම තමයි ගෘහස්ත අලි ජීවත් වෙන්නේ. නිදහසේ පාඩුවේ ඉන්න ගමන් අවශ්‍ය වැඩත් කරලා දෙනවා. මේවගේ හීලැය්. වසනා හරියට දඟ නමුත් කීකරු පොඩි ළමයෙක් වගෙයි. අජිත් මාමයි, වසනය් හොඳටම ගැලපෙනවා.

    • @RawanaMayadunna-pz9ny
      @RawanaMayadunna-pz9ny ปีที่แล้ว +1

      තාය්ලන්තයේ දල බිස්නස් ඕපනින් නේද,,,

    • @aziskitchenandgarden
      @aziskitchenandgarden ปีที่แล้ว +2

      @@RawanaMayadunna-pz9ny Thailand permits the domestic trade of ivory from domesticated elephants. They have tusk cutting ceremony in some parts of Thailand. Not everywhere.
      In India it is illegal to trade any sort of ivory. But I've seen that both countries have had cut off a part of their long tusks. Sometimes to make it easier for eating purpose. Sometimes, after the animal hits the tusks on the ground when bearing pain during musth period. But it is a sad situation.
      In Africa tusk trade is called blood ivory because in the process the elephant bleeds to death. The tusks has a nerve running to its brain. Anyway we all must avoid buying carvings and ornaments made from ivory. Lets also pray that Muthuraja's tusks doesnt get damaged or cut. ❤️
      ගෘහාශ්‍රිත අලි ඇතුන්ගෙන් ඇත් දළ වෙළඳාම් කිරීමට තායිලන්තය අවසර දීලා තියෙනවා. තායිලන්තයේ සමහර ප්‍රදේශවල දළ කැපීමේ උත්සවයක් පවත්වනවා . හැමතැනම නැහැ.
      ඉන්දියාවේ ඇත් දළ වෙළඳාම් කිරීම නීති විරෝධී ය. නමුත් මම දැක්කා රටවල් දෙකේම ඔවුන්ගේ දිග දළවලින් කොටසක් කපා දමා තිබෙනවා. සමහර විට ආහාර ගැනීමේ අරමුණ පහසු කිරීම සඳහා. සමහර විට, මද කාලය තුළ වේදනාව දරා සිටින විට සත්වයා ඇත් දළ පොළොවට ගහා ඒවා කැඩෙන නිසාත්. එහෙත් එය කනගාටුදායක තත්ත්වයක්‌.
      අප්‍රිකාවේ ඇත් දළ වෙළෙඳාම ලේ ඇත්දළ ලෙස හඳුන්වනු ලබන්නේ එම ක්‍රියාවලියේදී ඇතා ලේ ගලලා මිය යන නිසා. ඇත් දළවල මොළයට දිවෙන ස්නායුවක් තියෙනවා.
      කොහොම නමුත් ඇත් දත් වලින් සාදන ලද කැටයම් සහ විසිතුරු භාණ්ඩ මිලදී ගැනීමෙන් අප සැවොම වැළකිය යුතුය. ඒවගේම අපේ මුතුරජගේ දළට කිසිම හානියක් වෙන්න එපා කියලාත් ප්‍රර්ථනා කරමු.❤️

  • @oshiniwickramaratne9762
    @oshiniwickramaratne9762 2 ปีที่แล้ว +20

    අනේ අම්මේ හුරතලේ... කොයිතරන් තේජවන්ත හස්ති රාජයෙක්ද මේ බබා වගේ එන්නේ

  • @neranjalanikalas8331
    @neranjalanikalas8331 ปีที่แล้ว +4

    Srilankan cute baby.වාසනාgod bless 🙏

  • @jeewanthawijesinghe4793
    @jeewanthawijesinghe4793 ปีที่แล้ว +18

    තනියම රවුමක් ගහන්න ගිහින්.බෝල ගෙඩියා.ආදරෙයි දෙයියෝ.

  • @gnanarathnayakagnana2647
    @gnanarathnayakagnana2647 2 วันที่ผ่านมา

    අනේ වාසනා ඔයාට ගොඩාක්ම ආදරෙයි ❤❤❤❤❤❤❤

  • @roseroe5099
    @roseroe5099 ปีที่แล้ว +5

    මෙ අජිත් මාමා හොද කෙනෙක් එක වාඝනාට හොදටම හිතට වැදිලා තියෙන්නේ එකයි එයා අජිත් මාමාට අාදරේ මිනිඝුන්ගේ හොද නරක ගතිගුන හොදින් වටහා ගන්න හොද බුද්දිමත් නෙකෙක් තමා අලියා කියන ඝතා අලියට හිරිහැර නොකර හොදින් බලා ගත්තොත් එයාව බලන කෙනාව කවදාවත් අලියා ව බලාගන්න කෙනාව මරන්නේ නැහැ හොදින් බලා ගන්නවට අජිත් මාමාට පිං🙏🙏🙏🙏🙏👍💗💗💞💞💞

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani1994 ปีที่แล้ว +5

    ආදරෙයි වාසනා..❤❤❤❤

  • @peaceofmind7303
    @peaceofmind7303 2 ปีที่แล้ว +13

    දන්වැලක්වත් කකුල් වල නැතිව තනිවම එන ලස්සන අනෙ වාසනා

  • @upekshahettiarachchi1487
    @upekshahettiarachchi1487 2 ปีที่แล้ว +7

    අපේ මැණික ❤❤❤❤

  • @Mar-mf8oo
    @Mar-mf8oo ปีที่แล้ว +3

    Meya dakkhama mat mari asawak athi wanane badagaena umma akak dena atnsm dari manika ❤❤❤😚😚😚

  • @dulminichamari6720
    @dulminichamari6720 2 ปีที่แล้ว +4

    Ape manikane...kohomamath ethin babek ne..😍😍😍😍

  • @kliyanage211
    @kliyanage211 ปีที่แล้ว +4

    පිංකදක් වාසනා ,අජිත් මහත්තයා ⁣හෙදෙටම බලා ගන්නවා

  • @ajithkumara2401
    @ajithkumara2401 2 วันที่ผ่านมา

    Adaraya Karanna Hama minihekutama BAHA Akata Wasanawa. Thiyenne. ONA ❤

  • @eshanimadushi6908
    @eshanimadushi6908 หลายเดือนก่อน

    Ape wasana menika❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ theruwan saranai siyalu devi pihitai🙏🙏🙏

  • @nimalbalasooriyan4232
    @nimalbalasooriyan4232 ปีที่แล้ว +2

    Ane wasana atulu shiyaluma atunhata teruwan saranai

  • @magieranga3245
    @magieranga3245 2 ปีที่แล้ว +22

    මෙයාට තියෙන නිදහස අනිත් අයටත් තියෙනවනම්

  • @kularathnakodithuwakku8823
    @kularathnakodithuwakku8823 ปีที่แล้ว +4

    දැන් මේ විදියට නගරවල නිදැල්ලෙ.බල්ලො පූසො මුවො එහෙම ඉන්නෙ....ඒ වගෙ.අලිත් තියන්න තියෙන්නෙ.............හැබැය් .කුලප්පු වෙලා හතර වටේටම දුන්නු දවසට...ඉස් ඉස්සෙල්ලාම විරෝදෙ.දාක්වන්නෙ මේ "" එන්න බබා""කිව්ව....කෙනය් හැමදේටම බුදු සරනය් කියන අයය් තමය්......ඊට වඩා නරකද අලින්ට අලින්ගෙ පාඩුවෙ කැලේම ඉන්න දුන්නානම්..

    • @bluebird.wuaze.com1
      @bluebird.wuaze.com1 ปีที่แล้ว +5

      අන්න කැලේ හිටපු අග්බෝට කවුදෝ වෙඩි තියලා දවස්ගානක් බෙහෙත් කරනවා.ඒවාට මොකද කරන්නෙ.ඒවා දන්නෙවත් නෑනෙ ඔයාලා.අනික එයාට කැලේට යන්න ඕනෙනම් උබ කියන්න ඕන නෑ.මාමව හොයන් එන්නැතුව කැලේට යන්න තිබ්බනෙ

    • @kularathnakodithuwakku8823
      @kularathnakodithuwakku8823 11 หลายเดือนก่อน

      ​@@bluebird.wuaze.com1මෝඩ.හැතිකරේ.

    • @OmanOman-kd3qh
      @OmanOman-kd3qh 4 วันที่ผ่านมา

      එහෙම නිදැල්ලේ ඉන්න අලි මද කිපුනම ගම්වල මිනිස්සු ඉවර යි හැබැයි මේ හදන අලි අවශ්‍ය වෙලා වට අවශ්‍ය පියවර ගන්නවා නෙ

  • @user-uy4qw6bm2f
    @user-uy4qw6bm2f ปีที่แล้ว +5

    මෙ ඉන්නෙ 👍 මිනිසුන් ❤🎉 සතුන් බලන්ඩ 👌 හදවතක් තියෙන්න ඔනෙ

  • @g.w.langani7500
    @g.w.langani7500 ปีที่แล้ว +2

    අජිත් මාමා නම් හරිම ආදරෙයි වාසනාට

  • @krishaniimalsha609
    @krishaniimalsha609 ปีที่แล้ว +2

    Budusaranai manikata.

  • @nalakapriyadarshana450
    @nalakapriyadarshana450 2 ปีที่แล้ว +4

    වාසනා menika ආදරෙයි

  • @miraniwijesekera544
    @miraniwijesekera544 2 ปีที่แล้ว +1

    Oba 2ntama jesu pihitai Budusaranai prissamin inna

  • @shanakadevinda632
    @shanakadevinda632 ปีที่แล้ว +8

    ආදරය කළාට සැලකුවාට මෙයාගේ කකුල් වල දම්වැලි පාරවල් තියෙනවා. සතාට සතාගේ ලෝකේ ඉන්න දෙන එක තමයි හොඳටම.

    • @mr.t2993
      @mr.t2993 ปีที่แล้ว +3

      LANAKAWE ehema una nam melahata marala.. dala deka aran.

  • @thushankalana4940
    @thushankalana4940 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ඇත් රජුනි ❤️❤️❤️🙏🙏🙏

  • @sumedawimalarathne8984
    @sumedawimalarathne8984 ปีที่แล้ว +1

    Theruwan saranai wasana.

  • @amiladilshan3225
    @amiladilshan3225 ปีที่แล้ว +2

    Budusaranai eth rajanani...🙏🙏🙏

  • @srimathiehaddala6518
    @srimathiehaddala6518 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @renukasamarasekara5926
    @renukasamarasekara5926 4 วันที่ผ่านมา

    වාසනා ශෝක් අලි බබා.ආදරෙයි මැණික

  • @kalpaniniranjala181
    @kalpaniniranjala181 2 ปีที่แล้ว +5

    bola gediyawa thaniyen yawanna epa eyata karadarayak wei❤️❤️

  • @sugathbandara6680
    @sugathbandara6680 ปีที่แล้ว +1

    Satha unath Athma gananawak pin karala tiyenda ona Ajith Ayya wage kenek labanda
    Budu saranay 🙏😊

  • @inokaweragamage5126
    @inokaweragamage5126 ปีที่แล้ว

    Balu naidege saddeta thamai wata pita bala bala inne. Budu saranaiii oba samata ❤❤❤❤

  • @asokakusumalatha2372
    @asokakusumalatha2372 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි පින්වත් ඇත් රජුට

  • @parakramaperera1866
    @parakramaperera1866 ปีที่แล้ว +1

    Theruwansarani🙏❤ ptha

  • @bishekad6074
    @bishekad6074 ปีที่แล้ว +14

    එයාගේ කකුල්වල ඇයි මේ තුවාලවගේ...😢

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV 2 ปีที่แล้ว +8

    බබා එන්නකු 🤗🤗🤗

  • @wmdananjanilakshani6437
    @wmdananjanilakshani6437 2 ปีที่แล้ว +3

    Rosa mala❤️😍🙏

  • @sriyanidammika2481
    @sriyanidammika2481 ปีที่แล้ว +1

    Budusaranai❤

  • @malathiniwarthana1647
    @malathiniwarthana1647 ปีที่แล้ว +1

    Theruwan saranai oyata

  • @dulikadamayanthi4582
    @dulikadamayanthi4582 ปีที่แล้ว +1

    සාදු 🙏🙏🙏 සාදු 🙏🙏🙏 සාදු 🙏🙏🙏 ❤

  • @parakramaperera1866
    @parakramaperera1866 ปีที่แล้ว +1

    Theruwansarani🙏❤ putha

  • @NadikaKumuduni-yq9jf
    @NadikaKumuduni-yq9jf 7 วันที่ผ่านมา

    Ape vasana meniko.adarei menika godak.

  • @manulimudiyanselage8746
    @manulimudiyanselage8746 11 หลายเดือนก่อน +1

    echchara saddanthayek wachanen mella karanna ba meka ajith mamagei wasanagei sansara gatha badimak

  • @anushabatepola3521
    @anushabatepola3521 2 ปีที่แล้ว +1

    Ape bola baba.
    Budu Saranai manika.

  • @preethieapasingha452
    @preethieapasingha452 2 ปีที่แล้ว +3

    Hi baba enna....🥰🥰🥰🥰🥰🐘💕💕🇬🇧

    • @danisasri2043
      @danisasri2043 2 ปีที่แล้ว

      ඔන්න.අජිත්.මාමාගේ.වාසනා.බබා.කතා.කරද්දි.ආවා.අනේ.පවි.බුදුසරණයි.🥰🥰🥰🥰🥰🥰

  • @user-kn1ve8ob5n
    @user-kn1ve8ob5n หลายเดือนก่อน

    බුදුසරණ petiyo....

  • @sajinisulakshani6191
    @sajinisulakshani6191 11 หลายเดือนก่อน +1

    Mn hithana widiyata piti passe kakul wala ehema thuwala athi wenna aththe, mada kipunu kaleta pitipasse kakul walatath meyalawa balaganna aya damwal daana nisa wenna athi, e kaleta sathathath control nathi nisa ehema eyala damwal daanawa athi, eka nisama sathage dagalillata thuwala wenawa athi🥺

  • @sandyarajapaksa3889
    @sandyarajapaksa3889 2 ปีที่แล้ว +2

    වාසනාවක් දකින විට ත‍්.

  • @KumariKumari-dk3ix
    @KumariKumari-dk3ix ปีที่แล้ว +2

    ❤️

  • @nadikamathukadage9741
    @nadikamathukadage9741 ปีที่แล้ว +1

    Hari hoda ali hamiya

  • @achalamadawaththa2486
    @achalamadawaththa2486 ปีที่แล้ว +1

    මැනිකක්

  • @madhusankakumarage5502
    @madhusankakumarage5502 11 วันที่ผ่านมา

    නිදහසේ ඉන්නේ කොහෙද පෙන්නේ නැද්ද දම්වැලක් දලා බැඳලා තියෙනවා😢😢😢😢😢😢

  • @arsujeewa
    @arsujeewa ปีที่แล้ว +1

    ❤❤

  • @8balllodge1672
    @8balllodge1672 2 ปีที่แล้ว +2

    Mathak wenanawa nadungamuwa 😥😥

  • @ranuranu529
    @ranuranu529 ปีที่แล้ว

    Ape nadugamuwe rajata passe inna wasanawanta ata stage wasanawa tiyenna one aeyata adare atgouweak labanna kslumamawsgethma ajiat aiyat mutu rajage atgouwat waradi kiyanna baa aeya muturajata hirihara kalanam subawaya aeyata daduwam deai adarei godak wasana ta api parissamen ❤❤❤❤😂

  • @RohiniWeerasekara
    @RohiniWeerasekara 29 วันที่ผ่านมา

    ❤❤❤wasana🎉🎉🎉

  • @erandadeshan1215
    @erandadeshan1215 ปีที่แล้ว +2

    🔥❤👍😊

  • @user-wx1yz9xx9y
    @user-wx1yz9xx9y 2 ปีที่แล้ว +2

    මැණිකේ......

  • @imeshamadushani5245
    @imeshamadushani5245 2 ปีที่แล้ว +1

    Wasana ape menika

  • @kwkw7563
    @kwkw7563 11 หลายเดือนก่อน

    අනෙ මමනම් කොච්ච ර හිලැවුනත්අලින්ට බයයි එඋනට අලින්ට අාදරෙයි බුදුෂරනයි

  • @chathukichathuki7117
    @chathukichathuki7117 11 หลายเดือนก่อน

    Mewage saddanthayek gane mehema nidahase awidinawa kiyanne ayagen kaatawath anathurak ne kiyanekai .wasana pin saagarayak

  • @sobhadaham3883
    @sobhadaham3883 ปีที่แล้ว +4

    නිදහසේ නම් කරේ දන්වැල් ඇයි
    කකුල් වල දන්වැල් පාරවල් දැක්කෙ මං විතරද?

  • @nipunbandara619
    @nipunbandara619 ปีที่แล้ว +1

    ❤❤❤❤❤😍😍😍😍😍

  • @dilinidilrukshi6139
    @dilinidilrukshi6139 หลายเดือนก่อน

    Wasana menika ❤❤❤

  • @shameeramaduwanthimatarage6632
    @shameeramaduwanthimatarage6632 ปีที่แล้ว +1

    🐘 සුදු මැණික

  • @p.n.s.pathirana2238
    @p.n.s.pathirana2238 2 ปีที่แล้ว +6

    බෝල බබා 😗

  • @dilkushifonseka190
    @dilkushifonseka190 ปีที่แล้ว +1

    ❤❤❤❤

  • @liyanagedilhani1644
    @liyanagedilhani1644 2 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤

  • @nadirakaluarachchie
    @nadirakaluarachchie ปีที่แล้ว

    Ahishaka muthutath, Ajith mama,kalu,mala wage kenek lebunanam, adath apea ratea ennawanea

  • @user-mi5ip3qd1y
    @user-mi5ip3qd1y 6 หลายเดือนก่อน

    Rosa mala ape❤❤❤❤❤

  • @piyanthaweerashingha7816
    @piyanthaweerashingha7816 ปีที่แล้ว +1

    ❤❤❤❤❤

  • @sajeewaperera9615
    @sajeewaperera9615 ปีที่แล้ว +1

    ❤❤❤

  • @namadinidureksha8894
    @namadinidureksha8894 11 หลายเดือนก่อน +1

    💙🐘

  • @ruwangunawardana9829
    @ruwangunawardana9829 ปีที่แล้ว +1

    👍👍👍👍🙏🙏🙏🙏

  • @kumaridisanayaka4088
    @kumaridisanayaka4088 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV 2 ปีที่แล้ว +2

    🤗🤗🤗🤗

  • @user-xl6zn7fr3i
    @user-xl6zn7fr3i 11 หลายเดือนก่อน

    රස්තියාදු වාසනා 🤗🤗🤗🤗

  • @nadirakaluarachchie
    @nadirakaluarachchie ปีที่แล้ว +1

    Ajith mama akka Game,gihin apea wasana

  • @dilaniudenika2653
    @dilaniudenika2653 2 ปีที่แล้ว +1

    🤗🤗🤗💖

  • @user-nk8il4et7h
    @user-nk8il4et7h ปีที่แล้ว +13

    සත්ත්තුන්ට කැළේ නිදහසේ ඉන්න දෙන්න. ස්වභාව දර්මයට ආදරේ කරන්න.

    • @amazing6357
      @amazing6357 ปีที่แล้ว +4

      හක්ක පටස් ටිකයි , වෙඩි තියලා උන්ට දස වද දෙන මිනිස්සු ටිකයි ඔයාට අයින් කරලා දෙන්න පුළුවන්ද?

    • @crazybro2597
      @crazybro2597 ปีที่แล้ว

      @@amazing6357 sira kathava mchn. Agbo athata wela thiyena de penavane. Samahara atthu athurudahan

  • @lankalankalankagamage9868
    @lankalankalankagamage9868 2 ปีที่แล้ว +2

    ඉක්මනින් මග බලාගෙන මම ඉදිමි

  • @fathimafathi1931
    @fathimafathi1931 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏😘😘

  • @kingphone8251
    @kingphone8251 ปีที่แล้ว +2

    අපුරුවට දකුණු පැත්තෙන්ම ගෙදර ආව

  • @SujithaSoysa
    @SujithaSoysa ปีที่แล้ว +1

    👍👌😍♥️🐘

  • @himalirullz2668
    @himalirullz2668 2 ปีที่แล้ว +7

    බුදු සරනයි..වාසනාව හරිම පිංවන්තයි..

  • @kumarapperumathilakarani9500
    @kumarapperumathilakarani9500 ปีที่แล้ว +1

    😍😍❤️❤️😍

  • @user-hp6zl5bl5w
    @user-hp6zl5bl5w 11 หลายเดือนก่อน +1

    Kakulkapila naha ehatiethana ajithmamata baninnaepa

  • @chathuokid6920
    @chathuokid6920 2 ปีที่แล้ว +2

    😲😲😲😲

  • @mayanthigaragoda9638
    @mayanthigaragoda9638 หลายเดือนก่อน

    පව් සතාගෙ කකුල් දම්වැල් වලට කැපිලා..😢 මේ සතුන් අයිති එයාලගෙ වාසස්ථාන වලටයි..