Absolutely true .... I'm not a fan of TV Derana in general, not much of a fan of any of those singers came across that channel either, just leave aside most of the pretty much nonsensical teledramas telecasted in the channel too .... But, this guy seems to be an exception ..., he certainly can sing ..., he did quite remarkably well here too .... A stunning performance to say the least ....
Absolutely true. I'm not a fan of TV Derana in general, not much of a fan of any of those singers came across that channel either, just leave aside most of the pretty much nonsensical teledramas telecasted in the channel too .... But, this guy seems to be an exception ..., he certainly can sing ..., he did quite remarkably well here too .... A stunning performance to say the least ....
Cannot agree more .... I'm not a fan of TV Derana in general, not much of a fan of any of those singers came across that channel either, just leave aside most of the pretty much nonsensical teledramas telecasted in the channel too .... But, this guy seems to be an exception ..., he certainly can sing ..., he did quite remarkably well here too .... A stunning performance to say the least ....
@@exceeddjz Why you need to match? Does make any claims that he's better or equal to the original artist? He's trying to do his best as a cover artist and tribute the original artist. If you don't like the cover, you just can avoid listening. Zero shits given to your judgement. And don't forget that this is a live cover, even the original makes mistakes in live performances such like timing, pitching and breathing issues.
In my life my best singer is kasun kalhara So Lamba aiya your voice great I like it we all are praying for you and your voice. Love you all. All the best.
Such an amazing voice he has..pitching & hitting notes very clearly and on spot..compared to the other singers in the teledrama he has a steady and better voice
A masterpiece, vocals and arrangement cant get any better than this in my opinion. Not much of a mashup lover but this is an exception. Keeps making me coming back. Bravo and thank you!
Such a beautiful voice with beautiful music... best wishes to make beautiful creative meaningful great sinhala songs in the future that will last long such as pandith amaradewa.. we are lack of long lasting amazing creations in SL. Don’t bring crazy culture. Good luck
Im in india but i love sri lanka singers 🙏😘😘😘
ಕನ್ನಡಿಗಾ
I think
R u here from from kgf song ?
Then you must search 'kasun kalhara' for listen to the originals, outstanding,heaven to me, try just one time 🙂🙂
We also love hindi songs❤️
One of the best combinations I’ve ever heard till now .. Great work and keep it up ! 🤍🔥
කසුන් ගෙ ගීතය ක් වෙන් කෙනෙක් ගයල සතුටු වුන පලමු අවස්ථාව මෙය...
ඇත්තටම නියමයි...
කියන්න වචන නෑ..💯🔥
කසුන්ගෙ සිංදු වෙන කෙනෙක් කියනව ආසාවෙන් ඇහුවමද කොහෙද නියමයි...
මටත් subscribe ekak denna
thuwan feros
6 subscribe eka magen .apiwath subscribe karanna
Sira 😍
Absolutely true .... I'm not a fan of TV Derana in general, not much of a fan of any of those singers came across that channel either, just leave aside most of the pretty much nonsensical teledramas telecasted in the channel too .... But, this guy seems to be an exception ..., he certainly can sing ..., he did quite remarkably well here too .... A stunning performance to say the least ....
Siraawatama
ලැම්බා අයියට කැමති අය කෝ♥️🍃😍
දෙපාරකට වඩා අහපු අය like එකක් දාමු බලන්න ❤️😍❤️
45 wage athi😂✌🏻
Aniwa
Hamadama ahana mama🖤
දෙපාරක්?🤣🤣🤣🤣
2021 අහන කට්ටිය කෝ...
කසුන් සර් ගේ සිංදු මෙච්චර සුපිරියට වෙන කෙනෙක් කියනවා ඇහුවමයි....ලැම්බා.පිස්සෙක් උබ ඕයි......ඇහුවට ඇහුවට එපාවෙන් නෑ මේකනම්...මේකනම් පිස්සුවක් බං...❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍👍
Absolutely true. I'm not a fan of TV Derana in general, not much of a fan of any of those singers came across that channel either, just leave aside most of the pretty much nonsensical teledramas telecasted in the channel too .... But, this guy seems to be an exception ..., he certainly can sing ..., he did quite remarkably well here too .... A stunning performance to say the least ....
mn ahnne 2022
2023 still going bro !! 🖤🔥🔥
2023 may
හදවතට දැනෙන, හදවතේ රැදෙන හඬක් එකතු උනු විශිෂ්ට නිර්මාණයක්! ජයග්‍රහණයක්! ❤️ ජය වේවා!
වොයිස් එක හොදයි ඉදිරියට යන්න පුලුවන්..👍
නිශානී ටීචර් ඔයා තමයි මගේ favourite සංගීතේ 😍😍❤
❤❤❤
Good luck akki
Hansini Wimalsiri mmmmmm
ලැම්බා උබ පිස්සෙක්.....උබ සිරාවටම පිස්සෙක්😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍 උබ හඩ මුලු ආත්මයක් එක්ක හා වෙනවා යකෝ😍😍😍❤❤❤❤ ආදරෙයි ඈ❤❤❤❤❤
😍😍😍😍🙈😇😇😇
Yeah
Uba hari
Aniwa
ftt bn lambaba nm
සුපිරිම වැඩ්ඩෙක්.... හැකියාව තියෙන අය ලග බොරු කැටයම් නෑ.... සුබ පැතුම් ලැම්බෝ....
ටිං බෙලෙක්ක ටකරං සින්දු ඇහෙන කාලෙක අහන් ඉන්න පුලුවන්, නැවත නැවත අහන්න පුලුවන් විදියේ නිර්මාණ කරන්න තවත් ශක්තිය ලැබේන්න ඕනේ ! ජය ❤️😍
waaaw suberb voice.gud luck...
well said bro
මන් අදමයි මේ කටහඩ ඇහුවේ. මට දැනෙන විදියට කසුන් සර් ගේ ගීතයකට උපරිම සාදාරනයක් කරල තියනව. එච්චරට ලස්සනයි . අහම්බෙන් දැකලා ගොඩ ආසාවෙන් අහන් හිටියා. සුබ පැතුම්. ලස්සන ගුණාත්ම නිර්මාණ ටිකක් කරන්න
Menaka Rodrigo ඔබට බෙහෙවින් ස්තුතියි ....
මන් කවදාවන් කසුන්ගේ සින්දු වෙන කෙනෙක් කියනවා අහන්න කැමති නෑ මොක්ද ඒ විදිහට වෙන කෙනෙක් නෑ ගයන්න. ඒත් මේක මට අහන්න හිතුනා කටහඩ දැනිලා.ඒ වගේම බෑන්ඩ් එක නිසාත් දැනෙනවා වැඩියි
Shanaka Gamage bohoma sthuthi obata. 🙏🙏🙏 mahansi wela karapu wadaka mewage hoda comments dakina kota loku sathutak danenawa...
කතාව...
Shanaka Gamage Thanks a lot ☺️❤️
එකඟයි !
Cannot agree more .... I'm not a fan of TV Derana in general, not much of a fan of any of those singers came across that channel either, just leave aside most of the pretty much nonsensical teledramas telecasted in the channel too .... But, this guy seems to be an exception ..., he certainly can sing ..., he did quite remarkably well here too .... A stunning performance to say the least ....
මොකද්ද දෙයියනේ මේ....
මුලු සරුවාන්ගෙම සීතල උනා...
වචන දෙකෙන් කියල ඉවරකරන්නම්
ඒක පට්ට.
Priyankara Weerawansa මමත් තම අහනවා මචන් එපා වෙන්නෙ නෑ
@@eshanfernando7338 👍👍👍
විශිෂ්ඨයාගේ ගීත විශිෂ්ඨ ලෙසම ගායනා කලා🖤
මටත් subscribe ekak denna yaluwa
අඩේ ලැම්බා අයියා ඒක මරු❤️😍❤️😍👍👍😀😀
Thank you Manula.. Stay tuned for more sessions :)
මටත් subscribe 1 denna yaluwa
අඩේ ලැම්බා 😲 කවුද හිතුවේ ලැම්බෝගිනියක් කියලා 👍
කොහොමත් සංගීතේ සෙට් එක ගායනයට දක්ෂයි 💕💐
ඒ අතරින් ලැම්බා මෙච්චර දක්ෂයෙක් කියලා හිතුනෙම නෑ
ඔබට හොඳ අනාගතයක් තියනවා රඟපෑමට වඩා ගායනය පැත්තෙන් මේ mushap එක හොඳ සංධිස්ථානයක් 💪💪
හොටු පෙරාගෙන නාහෙන් අඬාගෙන නලියන සිංදු වලින් තොරව හරවත් ගුණවත් රසවත් මෙවන් ගීත සමඟින් සංගීත ගමන් මඟේ පෙළහර පාන ලැම්බෝගිණියක්ම වේවා කියලා සුබ ප්‍රාර්ථනා කරනවා 💐💐
ජයෙන් ජයම වේවා!
Pleasure!
කසුන්ගෙ සිංදුවලට මේ තරම් සාධාරණයක් කරල නෑ වෙන කව්රුවත්. පට්ට ❤️❤️❤️
Pleasure!
සිංදුවක් කියද්දි,ඒක අහන කෙනාගෙ හිතේ ලස්සන කතාවක් පිලිවෙලට මවන්න හැමෝටම බෑ. මේ සින්දුවට අහපු හොදම කවර් එක🖤
I cannot understand I can feel love from india
When we listening to the indian hindi & TAMIL song we feel the same.. ❤
❤️❤️❤️
නැගෙනහිර ජැටිය දෙන්නෙ නෑ යකොව්.
ඒ පාර යූ ටියුබ් එකෙන් එනවද ජැටිය ඉල්ලන් මෙතන ඕවා කරන්නෑ පල ආවා මෙතන බොරුවට සින්දුවක් අහලා බටර් ගාලා නැගෙනහිර ජැටියට කෙලින්න 😄🤣we also love hindi songs love from srilanka🇱🇰 arjit is our favourite❤️
😀😀😀😀
ලැම්බා සින්දු කියනවා මං අද දැක්කේ සිරාවටම
Thisara Udayanga මාත් දැක්කෙ අද..පිස්සුවක් වුනා
මාත්....😍😍
Ekane mara lassanai
Kauda lamba kiyanne😋😋😋😋
Mth . Elhm
මේක තාමත් අහන අය කෝ! 🙂❤
මංම තමා ❤🙂
👋🏻
@@kdilanprasanna8159 🙂💓
Thank You ❤️
🙋♂️
පුතා ලැම්බෝ හරිම ලස්සනයි.අති විසිස්ටයි පුතා සුබ පතනවා 🙏🙏🙏
නිහතමානිකමයි දක්ෂකමයි එකතු උනාම හරිම ලස්සනයි
ඇයි බන් මෙහෙම හැකියාවක් තියාගෙන අර ගොන් කතාවක රගපාන්නේ. Anyway හොද ගමනක් යන්න ලැබේවා.
කතාව..🙌🏼
ඒක හින්දා නේ ගොඩක් අය දැන ගත්තේ
Sirawat oya gon kathawalin ain weyan ban... Patta voice eka.. Good job...
Eka nam atta
Blpn..lemba kiyala kiyanne gon ktawa nisa kiyla
කටහඩත් සුපිරි😍.ඒවගේම තමා බෑන්ඩ් එකෙ බැකින් එකත් පට්ට❤️
Keep it up❤️
❤️❤️❤️
Thank you so much!
අම්මෝ මේක අහලා මට පිස්සු වගේ ❤❤❤❤ ආදරෙයි මචන් අසන්ජය 😘😘😘😘
මල් සින්දු කියලා ඔය වටිනා කම නැති කරගන්න එපා. දැන් බය නෑ බං අනාගතේ ගැන උබලා ඉන්නවනේ අහන් ඉන්න පුලුවන් විදිහේ නිර්මාන දෙන්න.💜
හදවතේ පතුල සොයා කිමිදෙන ඒ හඩ නැවුම් ජීවයක් ගෙන දෙනවා...❤
එකඟයි ❤️
අද දවසට විතරක් මේ mash up එක අහන 8 වෙනි සැරේ 🤘
අහපු වාර ගාන මටවත් මතක නෑ.. පිස්සුවෙන් වගේ අහන්නේ... 🔥🔥🔥 ලැම්බෝ... තව cover songs කරපන්කෝ....🙏🙏🙏🙏
පිරිමි රළු කටහඬක්
හිතම නිවන පද පෙලක්
ඇත්තමයි
සත්තයි
මුලු හිතම පිරෙනවා
මේ සරින්😍👌🌹
අඩෝ අයියේ උඹට තියෙන්නේ සුපිරි වෙයිස් එකක් ඕයි..❤ මේ විඩියෝ එක දාලා මේ වෙද්දී මේ සින්දුව 100 වතාවකට වඩා ඇහුවා,හදවතට දැනෙන්නම සින්දුව කියුවා,මම comment එකක් දන්නේ ගොඩක් අඩුවෙන්,ඒත් මේකටනම් comment ඒකක් නොදා යන්නම බෑ.අද බිහිවෙන සින්දුව කියන ගායකයන්ට යන්න බැරි දුරක් උඹ යයි. සුපිරිම වැඩ්ඩෙක් ඒ වගේම සුපිරි වැඩක්. හදවතින්ම සුභ පතනවා❤❤❤
කසුන්ව අතික්‍රමණය කරන්න පුළුවන් කෙනෙක්නම් නැ ලංකාවේ.කසුන් ගේ සිංදු වෙන කෙනෙක් කියනවට කසුන්ට addict වෙච්ච මිනිහෙක් කැමති නැ.මොකද කසුන්ගේ සිංදු එහෙමත් මිනිහෙක්ට කියන්න බැ.කසුන් ළඟට කිට්ටු වෙන්න බැ එහෙමත් කෙනෙක්ට.ඒත් මේක පොඩි අසාවක් ඇති කරවනවා අහන්න.කසුන්ගේ ළඟට යන්න බැරි උනත් කසුන්ගේ සිංදු ටිකට සාධාරණයක් කරා.keep it up brother 🖤
well said
Sira kathawa bn
@@exceeddjz Why you need to match? Does make any claims that he's better or equal to the original artist? He's trying to do his best as a cover artist and tribute the original artist. If you don't like the cover, you just can avoid listening. Zero shits given to your judgement. And don't forget that this is a live cover, even the original makes mistakes in live performances such like timing, pitching and breathing issues.
Niranga Pramodya
6 subscribe eka magen .apiwath subscribe karala support ekak denna
Well said bro......👌🙏
අහපු වෙලේ ඉදන් පිස්සෙක් වගේ තාම අහනවා...
ඔව් අප්පා.❤️😍
same here 😁😁
Math ehmama thma machn
Ptta voice eka👍👌👌👌
කසුන්ගේ 'රැඩිකල් ප්‍රේමය' ඇල්බම් එක හොයාගෙන අහපන්..උඹව පිස්සන්කොටුවටම දාන්න වෙයි..
which language it is
සුදුසු තැන මේකයි කොල්ලෝ... හාර්මනි එකත් ගලාගෙන යන විදියත් සුපිරි...
sirawatama..
Very good singing with a good perception of the meaning.Good luck to the singer and the band ✌🏿 Keep rocking
Shehan Kaushalya Wickramasinghe Thanks a lot brother. Much love ❤️❤️❤️
Oyath ae wagema waddek thama
I don't know how many times I have watched this video. just to listen "Mela" song.. I'm in Love with your voice Asanjaya.. good work.. keep it up
I listined this more than thousand times. Love this heart touching mashup!
Glad you like it!
දිව්‍යලෝකයට ගියා වගේ දැනුනේ❤️❤️❤️❤️
Voice, Music හරිම ලස්සනයි. හිතට මාර නිදහසක් දැනෙනව අහද්දී.. Keep it up ❤️❤️
ලැම්බා පට්ට එත් ලංකාවේ කොච්චර වැඩ්ඩො හිටියත් කසුන් ලගින් වත් යන්න බැ කාටවත්🔥♥️😘
:)
මේ ලස්සනට ගිහින් තියෙන්නේ.
ලංකාවේ දැක්ක සුපිරිම වැඩක්... හදවතට දැනෙන ලස්සන කටහඬක්... Good luck
Zero One thank u very much
මෙයාව දකින්න තියන අමාරුවක්😘😘😘😘 මං මේ පළමු වතාවට ද කොහෙද මෙයා සිංදු කියනවා දැක්කෙ. ඒ වොයිස් එක නම් පුරුදු ගැස්මම තමයි❤️
In my life my best singer is kasun kalhara
So Lamba aiya your voice great I like it we all are praying for you and your voice. Love you all. All the best.
Wow ලැම්බා අයියේ ඒක 🎙️🎙️😍😍😍😍😍😍අනේ මේ වගේ දක්ෂයෙක්.....සුභ පතනවා ලැම්බා අයියේ ඔයාට.......ඔයාගේ අනාගතයට සුභ පතනවා
Irandi Rathnayake ❤️
පට්ට ආ
Lassana wedak
Voice eka nam 👌
love from India :)
🤘
No this sri lanka 🇱🇰
කසුන්ගෙ කටහඩට සාධාරණයක් කරලා තියෙනවා ❤❤
Such an amazing voice he has..pitching & hitting notes very clearly and on spot..compared to the other singers in the teledrama he has a steady and better voice
Thank you Kavisha.. Stay tuned for more sessions :)
Agreed!💪
Totally agreed ❤
Totally agree❤❤ excellent pitching👍👍
Lambaa r u kidding meee
What a heart touching performance...
Woow!
ලැම්බා තමුසෙ සිංදුවක් කරනවකො plz
Pemwanthiye pera athmaye....
සංසාර් මේ ..පුරුදු හමුවීමකී
අඩෝ ලැම්බට්. ඒක පට්ට යකෝ. පට්ටම වොයිස් එකක්. ගුඩ් ජොබ් මචන්ලා. සුපිරි! 💓💓💓💓💓💓
අඩෝ පිස්සු හැදුනෝ ❤️❤️❤️❤️😍😍😍😍😍😍
Akila Aroshana සිරාවට
මටත් subscribe ekak denna යාලුවො
ලස්සනයි ලැම්බා අයියේ
May all your wishes & dreams come true ❤️❤️❤️
ඒ හඬ මාව වෙනම ලෝකයකට ගෙන ගියා...
හිත් සුවපත් වන හඬක්....
දුක තුනී වෙන හඬක්....
ජය වේවා සහෝ ඔබ ඇතුලු සියලුම ගායක හා වාදන මණ්ඩලයට
♥️
Dulana Liyanage godak sthuthi obata. Apith ekka inna. Loku sathutak danenawa...
Thanks a lot ❤️
Chandana Sameera ❤️
WINGS ❤️
මේ කටහඩ , බෑන්ඩ් එකේ බැකින් .. කසුන් කල්හාර කියන මහා දැවැන්තයගේ ගීය මේ ලස්සන කටහඩත් එක්ක හිතේ ලස්ස්න කතාවක් මැවෙනවා... විශිෂ්ට ගැයුමක් ... උපරිමයෙන් හිතට දැනෙනවා.... කසුන් වගේ මේ වගේ හිතට දැනෙන නිර්මාණ කරන්න.. සුබ පැතුම්.. ❤️❤️❤️❤️ දවසකට සිය පාරක් විතර මේක අහනවා.. මේලා නම් පිස්සුවක්..
Pleasure!
2050දි අහන සෙට් එක කෝ?
👇🖤
Thank you for the love!
හරිම ලස්සනයි..සංගීතයනම් මෙයය..හදවත ස්පර්ෂ කරනවනම් එයයි නියම සංගීතය..බුදුසරණයි..සැමදාම දිනන්න ලැබේවා.
Dulani Ayesha ගොඩාක් සතුටුයි මෙහෙම දෙයක් අහන කොට. අපිත් සමඟ දිගටම ඉන්න..
අම්මා , අපේ සර් ගේ සින්දු ටිකක් පට්ටෙටම කිව්ව බ්‍රෝ සුපිරි
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ ❤️👌👌
Meeta wada kisima deyak ona ne! Me hodatama ethi ❤️
eka nm supiri.. Asanjaya good luck malli & wonderful harmonies by back singers.. woow. good luck Ambient Luxe..
Sasitha Senanayake thank u very much brother...
I have already fallen in love with your healing voice ♡♡♡
ලැම්බා.. ඒක මරු බං 🔥 ආදරෙයි එකෙන්ම ❤️ keep it up n gud luck guys 👏👏👏
ඇක්ට්න් පස්සෙ කරාන් හොඳ සින්දු ටිකක් කරල ඉදාන් මචන් ෆට්ටම වොයිස් එකක් උඹට තියෙන්නෙ ආදරෙයි ♥️♥️♥️
Thank you!
ලස්සනයි.
Real Dream Stars.ආදරෙයි පැලෙන්න❤❤❤❤❤
Great Work Brothers. Thanks for recalling Memories of Kasun Kalhara.
Ashanjaya putha හරිම ගැඹුරු කටහඬක් පුතාට tiyenne..හරිම ආසාවෙන් අහගන හිටියේ ,,, all the best පුතා ,,, good luck ... god bless you...
Thank you for this Kasun-Kalhara themed episode! Enjoyed much! 😇💫
Chirath Harshane thank u very much for u r support. Keep in touch with us...
Thank you Charith.. Stay tuned for more sessions :)
වෙනම ekak ❤ amazing voice saho. Band also superb🤩.#1👌
Amazing bro. U have proved your different taste to all of us as a musician n actor
🤘🏻🎧
නියමයිනේ bro....10 සැරයකට wadaa ahuwa....❤️😍😍😍
මේලා...සිංදුව කල්හාරගෙන් පස්සෙ සුන්දර රහකින් ඇහුවෙ අසන්ජයගෙන් ❤️
Hitha nathara una hadak.. all the best aiya.. eka marama maraii..
A masterpiece, vocals and arrangement cant get any better than this in my opinion. Not much of a mashup lover but this is an exception. Keeps making me coming back. Bravo and thank you!
Pleasure! Thank you for the words!
අපූරුවට ගායනා කළා, ඉදිරියටත් මෙවන් නිර්මාණ කිරිමට සුභ පතනවා ඔබට ජය! ❤💕
ගැම්මටම .. it’s gotta goose bump.. mind blowing.. just love it ,love it 😍😍😍😍😍
මාර ලස්සනයි අයියෙ..සංගීතෙ tele drama එකෙන් වත් ඔච්චර talent එකක් අපි ඔයාගෙන් දැක්කේ නැ...කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ අයියෙ..voice එක නම් ආයෙ සුපිරි ...ඔයාගෙ හැම දෙයක්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා අයියෙ...❤️👌😍😍😍......
where is these guys now , i wanna more songs from you guys its awsome ambient luxe we wanna hear more songs.music band also doing their job perfectly
hi now we are in production period of season 2...keep touch with us.thank you...
Will do stay in touch with us!
Such a beautiful voice with beautiful music... best wishes to make beautiful creative meaningful great sinhala songs in the future that will last long such as pandith amaradewa.. we are lack of long lasting amazing creations in SL. Don’t bring crazy culture. Good luck
perfect voice ❤ 🎶
music ,voice all are superb....
After a while , I heard a beautiful relaxing song...
Best Of Luck Ayye .....👌👌👌👌
Thank you Dinakshi.. Stay tuned for more sessions :)
Thanks a lot ❤️
Marama ලස්සන wadak.සුපිරි.
Good luck! Ayye, great voice. From ragama, relation sister
great gob buddy 😘.violin part එක සුපිරියටම තිබ්බා 🏆️🌟🌟
harima lssnaiiiiiiiiiiii😘❤️heart touching🥰love this crew and song .......
nirosha jayathilaka thanks a lot ☺️
Love you Asanjayaaa !!!😍I couldn't find even a single note that I wasn't satisfied with !! *Pure Talent* ♥
Budu ammooo..
Marenakan unath ahan inna puluwn mek..
I have no words to express that feel.. 😍😍
Quality wedak guys ජයවේවා 👌
anuranga iroshan bohoma sthuthi obata...
පාඩම් කරන වෙලෙකට පැත්තෙන් දාන් ඉන්න මරු .දැනුත් ඒම ඉන්න ගමන්
සුපිරි කටහඩක්.බෑන්ඩ් එකත් සුපාර්බ්.නියමයි දරුවෝ ජයවේවා 💜💐
Pleasure!
Asanjaya uba (lamba)newei...perfect bro❤️
Mn nm hithuwe n mechr dakshai kylaa...issrhtama ynn....budu saranaiiii.♥️
Thank you!
Omg his voice....breathtaking ❤️🤙🏻
සුපිරි වැඩක් .....
කලාත්මක මනස ඔපනම්වන්න ගත්තු ලොකු ම ලොකු උත්සහයක්....
නොනවත්වාම මෙම වැඩසටහන කරගෙන යන්න....නියමයි ....සුභපැතුම්......!!!!
bohoma sthuthi obage adahasata..obata jaya
අනිවාරෙන්ම
ලැම්බා අයියා ඒකහ් පට්ට..🖤😍🌍😍😍🌍😍🖤🖤🖤🖤
Thank you.. Stay tuned for more sessions :)
😍😍😍🤩🤩🤩🤩❤️..superb.... ahddi seethala wela ynw..maaram lssanai ...😇
අසංජයගෙ වොයිස් එක 😍❤️
කසුවා පට්ටනේ🙌🙌🙌😙😙😝😝😙😙 ලස්සනයී සෝන් එකනම්.
😘😘😘❤️😘😘😘
Mela ekata kalin yana fluet part eka. Pattaaaaaaaaaaaa
කාලෙක ඉදන් මේක අහනවා ඒත් මේකට comment එකක් දාන්නේ. මම කසුන්ගේ උග්‍ර රසිකයෙක්. කසුන්ගේ සිංදුවක් පාසා අහනවා. ඒ වගෙම ඕන තරම් කසුන්ගේ සිංදු වෙන අය කියනවා අහලා තියෙනවා ඒ එකකවත් අහලා ඒ අයට කසුන්ට කිට්ටු වෙන්නවත් පුලුවන් කියලා හිතිලා නැ. ඒත් මේ සිංදු දෙක තුනෙන් මට කවදාවත් නැතු තරම් දැනුනා. මම හිතන්නේ කසුන්ගේ සිංදු ටිකකට මම අහපු හොදම කවර් එක මේක. ඇත්තටම මරු. සංගීතේ වගේ drama එකකට වඩා සුර ගමනක් උබට තියෙනවා .ජය
Thank you for the love!