උඩ යන්න බය වුනු දිනක්ෂි 🤣 | Saranga & Dinakshie climbing a tower 🫣

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 พ.ย. 2024

ความคิดเห็น • 393

  • @asithasandumapatuna2794
    @asithasandumapatuna2794 2 ปีที่แล้ว +150

    දිනක්ශි නගිනකොට මට කලන්තෙ වගේ. 😮
    I don’t think I can do it. I’m so scared of highest points. Well done Dinakshi !❤

    • @omeli4912
      @omeli4912 2 ปีที่แล้ว +1

      Matath..😵‍💫

    • @sheyf7562
      @sheyf7562 2 ปีที่แล้ว +1

      me too so very scared

  • @ureshapremala2981
    @ureshapremala2981 2 ปีที่แล้ว +145

    මාත් අම්බුලුවාවේ ගිහින් නැහැ 😍 කොයි වෙලාවේ හරි යන්න ඕනේ 🤔 දිනක්ශි බය උනාම හරිම හුරතල් ❤ සාරන්ග පුදුම විදිහට දිනක්ශිටයි බබාටයි රැකවරනය දෙන්නේ 💕තුන් දෙනාටම බුදු සරනයි 🙏

    • @manorideepika2149
      @manorideepika2149 2 ปีที่แล้ว +1

      Ammooo.Dinakshita wada baya une mama.hariyata mama naginawa wage danuna

    • @thusithaudayakantha9119
      @thusithaudayakantha9119 2 ปีที่แล้ว +2

      එන්න ... අම්බුලුවාව ගොඩක් ලස්සනයි .... හැබැයි උදේන්ම හෝ හවස තමයි ලස්සනම... මාවනැල්ලෙන් හෙම්මාතගම පාරෙන් ඇවිත් එන්නත් පුලුවන් , ගම්පොළින් හෙම්මාතගම පාරේ එන්නත් පුලුවන් ...

  • @rukshinikuruwita1254
    @rukshinikuruwita1254 2 ปีที่แล้ว +48

    මාත් ඔයා වගේ තමයි උස තැන් වලට යද්දී කකුල් දෙක සීතල වෙලා හිරි වැටිලා පුදුම බයක් එන්නේ 😄but good job 👍

  • @Vidusha_N_Janushi
    @Vidusha_N_Janushi 2 ปีที่แล้ว +8

    අනේ මරු අප්පා දිනක්ෂි අක්කා 🤣😁❤

  • @chandrikafernando6857
    @chandrikafernando6857 2 ปีที่แล้ว +5

    ධනාව මතක් වෙනවා. හරි ලස්සනයි. ජය!බුදුසරණයි!

  • @sududhoni8763
    @sududhoni8763 2 ปีที่แล้ว +26

    ⁣දිනෙක්ශි බය උනතරමට නිකන් හිටපු මමත් 😱 උනා අදරෙයි දෙන්නටම ❤💙

  • @Aanwi2005
    @Aanwi2005 2 ปีที่แล้ว +7

    අම්මෝ නියමයි.යන්නම ඕනි තැනක්.මාත් ආසයී ඔහොම උඩ තැන් වලට නැගලා බය වෙන්න 😂❤️

  • @mangalifernando1389
    @mangalifernando1389 2 ปีที่แล้ว +33

    කොතරම් ලස්සන ratakda අපේ රට ❤️🧡❤️🧡

  • @dilshaniamandidilshaniaman5780
    @dilshaniamandidilshaniaman5780 2 ปีที่แล้ว +43

    මං ගියා නම් මගෙ කකුල් දෙකත් වෙවුලලා උඩ ඉදන් බිමටත් වැටෙනව එහෙනම්😂😂

  • @saramanthryh6247
    @saramanthryh6247 2 ปีที่แล้ว +2

    සාරංග පුතේ ඔයා පවිල රැකගන හොදින් ජිවිතයට මුහුණ දෙන්න බුදු සරණයි

  • @devikawaasala2346
    @devikawaasala2346 2 ปีที่แล้ว +13

    අනිත් පැත්තට හැරිලා නගිද්දී හිනා ත් ගියා තමයි 😁හැබැයි ඇත්තටම උඩට නගිද්දී මාත් බයයි 😊😁🤣❤😘

  • @MJanaChathu
    @MJanaChathu 2 ปีที่แล้ว +1

    අම්බුලුවාව ටිකක් අමුතු තැනක්.ගුප්තයි වගේ..හැබැයි ටවර් එක උඩට නැග්ගම නම් පට්ට ෆීලින්ග් එකක් තියෙන්නේ.වටේම පේනවා මාරම ලස්සනයි.විසි වෙලා යන තරමට හුලග....ගිහින් බලන්න වටිනවා සර්ව ආගමික සිද්ධස්තානයක්...

  • @Hiruu_s_Diary
    @Hiruu_s_Diary 2 ปีที่แล้ว +6

    දිනක්ෂි අක්කාගේ මූණ 😂😂😂😂 cute 😍💕

  • @todaymeals7622
    @todaymeals7622 2 ปีที่แล้ว +4

    දිනක්ශි අක්කගේ හැසිරීම මගේ හැසිරීමටම සමානයි 🥲🥲

  • @AmaliJ83
    @AmaliJ83 ปีที่แล้ว

    මං ඉන්නෙත් අම්බුලුවාවේ පාමුලම...අපේ ගෙදර මිදුලට හොඳටම පේනවා...ඒත් දිනක්ෂි මං කවදාවත් ඕකේ උඩටම ගිහින් නෑ....ඔයා brave නංගි ❤️❤️❤️❤️

  • @nadeeshani2962
    @nadeeshani2962 2 ปีที่แล้ว +2

    දිනක්ශිබ්විතරක් නෙවෙයි මමත් උඩටම යද්දී බය උනා.උඩට ගිහින් බිම බැලුවෙ නැ .බයට ආසවට නැගලා ආවා...හරි ලස්සනයි ට්‍රිප් එක..එක මාරම දෙයක්.යන්නම ඔනි තැනක් බලන්න .හරිම ලස්සනයි .සාරන්ග නිසා තමයි දිනක්ශි ගියේ ..දගලලා කරලා ඉන්න දිනක්ශිට උන දේ..පව්..😁😁 කෙල්ල පරිස්සමින් ගොහින් අවනේ...ආදරෙයි තුන් දෙනාටම .හැම වෙලෙම ජිවිතේ විදිනවා වගේ.හැමදාම සතුටින් ඉන්න ලැබේවා ..💖💖💖

  • @vikummadusanka6858
    @vikummadusanka6858 2 ปีที่แล้ว +15

    මං හරිම ආස couple එකක් ...බුදුසරණයි දෙන්නටම

  • @jayaniharsha5590
    @jayaniharsha5590 2 ปีที่แล้ว +2

    අනේ සීසන් ටිකට් නිත්‍යායි සමීර් වගේ ☺️❤️

  • @nilanthifernando4744
    @nilanthifernando4744 2 ปีที่แล้ว +5

    මමත් නුවර දුවලා යනවා දැක්කාම අහෙ පපුව රිදෙන්න ගත්තා කකුල් දෙක ගැහෙන්න ගත්තා අපි වයසයි දැන් , අම්මා නැග්ගා ටිකක් නෙද ,anyway thankyou so much for sharing this

  • @shehanipu3895
    @shehanipu3895 2 ปีที่แล้ว +16

    නුවර ලස්සන තැන් තව තියනවා ඒවත් බලන්න යන්න අක්කි අයියා 😍😍❤️

  • @lakeshalakesha3763
    @lakeshalakesha3763 2 ปีที่แล้ว

    දිනා අක්කිගෙ හිනාව තමයි ලස්සනම,

  • @pudukuduiru
    @pudukuduiru 2 ปีที่แล้ว +2

    අපි නැග්ගෙ බඩ ගාගෙන 🤣 ඒ මතකය අලුත් කලාට ස්තූතියි 😘😍

  • @rangithchoola6335
    @rangithchoola6335 2 ปีที่แล้ว +1

    Lankawe nalu niliyangen video ekak dapu gaman api nam asawen.balanne dinakshige video witrai. Aadreii . ❤️❤️❤️

  • @nishadisanjana3856
    @nishadisanjana3856 2 ปีที่แล้ว +6

    අනේ අපෙ ලංකාවේ කොච්චර ලස්සන තැන් තියනවද😔 මාත් ගිහින් නෑ තවම😍

  • @sadaruwanfernando9875
    @sadaruwanfernando9875 2 ปีที่แล้ว +1

    දිනක්ශි අකකි මාත් ගිහින් තියනවා හැබැයි උඩටම යන්න බැරිවුනා හැබැයි ආයේත් යනවා දිනක්ශි අක්කි ඔයා බයවුනාම හරිම ලස්සනයි මම ඔයාලාගේ විඩීයෝස් වලට හරි ආසයි අක්කේ තව විඩීයෝ කරලා දාන්න මම ඔයාට හරිම ආදරේයි බුදු සරනයි😘😘😘😘😘😘😘😘😘😘💗💗💗💗💗❤❤❤❤❤❤

  • @nimashakavindi6420
    @nimashakavindi6420 2 ปีที่แล้ว +1

    Ammo apith gya ambuluwawe maru habai tikk baya hithuna pase hri gya dinakshi akki baya unama marama cutr🙈🙈🙈💞💞💞

  • @anulakmini2904
    @anulakmini2904 2 ปีที่แล้ว +10

    මාත් දෙපාරක් ගියා..ඒකත් පහලම පාරෙ ඉඳන් උඩට ගියෙ පයින්..ඒ ගිහින් ටවර් එකෙත් උඩටම නැග්ගා..හොඳම දේ කියන්නේ අන්තිම එකට යන්න බෑ සද්ධන්න කුලේ නිසා 😁😁

  • @manojrasangi8773
    @manojrasangi8773 2 ปีที่แล้ว +9

    අපි ගියේ 2016 අම්මෝ අපි දෙන්නගේ first trip... මාරම ලස්සනයි ❤❤දිනක්ෂි බය උනාම මාරම ගති ❤

  • @Tv-ot2to
    @Tv-ot2to 2 ปีที่แล้ว +2

    අනේ ඊලග විඩියෝ එකේදිවත් සාරංයාගෙ මූණ පෙන්නන්නකෝ දිනා අක්කි & සාරංග අයියේ please පෙන්නන්නකෝ 🥺❤️🥰

  • @ramyamunasinghe6537
    @ramyamunasinghe6537 2 ปีที่แล้ว +26

    අම්මෝහ් ...වීඩියෝ එක බලනකොට මගේ කකුල් වෙව්ලුවා..මට නම් යන්න බැහැ ඔය වගේ තැන් වල..

    • @chamodadulshani4581
      @chamodadulshani4581 2 ปีที่แล้ว

      Ammoh matath ehemai,mokadda una wage

    • @prabuddhiwijesooriya
      @prabuddhiwijesooriya 2 ปีที่แล้ว +1

      මමත් කීයටවත් යන්නෙ නෑ.බයේ මැරෙනවා

    • @nilanialawaththa8061
      @nilanialawaththa8061 2 ปีที่แล้ว +1

      මගෙත් කකුල් ගැහෙනවා මටත් හරිම බයක් ආවා දිනක්ෂි උඩ නගිනවා දැකලා

  • @amilasampath9724
    @amilasampath9724 ปีที่แล้ว

    අනේ දිනක්ශි අක්කියෝ ඔයා මාර හුරතල්

  • @LOKKA_putha
    @LOKKA_putha 2 ปีที่แล้ว

    අනෙ අම්මෝ මගේ කකුල් දෙකට දාඩිය දානවෝ මම ලිස්සනවා වගේ මට දැනුණා 👍👍

  • @nalijay9461
    @nalijay9461 2 ปีที่แล้ว +1

    ගිහින් නම් නෑ. . Photos වලින් දැකලා තිබුණට අද තමයි හරියටම දැක්කේ කොහොමද කියලා .අම්මෝ දැක්කම මටත් බය හිතුණා😮 ෂෝයි ඔය දෙන්නා ❤❤

  • @sachirathnayaka9499
    @sachirathnayaka9499 2 ปีที่แล้ว +10

    අපි ගියා දැන් දවස් කිපයක් ඇති. පට්ට ලස්සනයි උඩ ❤️💚😍

  • @gayanikotudura8692
    @gayanikotudura8692 2 ปีที่แล้ว

    dinakshie is scared of dogs. This is so beautiful. I love you both

  • @niroshachandani9444
    @niroshachandani9444 2 ปีที่แล้ว

    Dinakshige amma හරිම අහිංසක kenak 🙏🙏🙏

  • @nelkagamage1326
    @nelkagamage1326 2 ปีที่แล้ว +3

    අපෝ මං බයවුන දිනක්ෂිට කලන්තේ වෙයිද කියලා. මටත් බැහැ උඩ ඉදල බිම බලන්න, මං වැඩ කරන්නේ මෙහෙ 16 වෙනි තට්ටුවේ, ජනෙල් ලගට ගිහින් පහළ බලන කොට මාව ගැහෙනවා 🤔, බුදුසරණයි දිනක්ෂි දූ ඔයාලට. මං කුවේට් සිට 🥰🥰🌹🌹💕🥰🥰😍

  • @misdyaa7620
    @misdyaa7620 2 ปีที่แล้ว +26

    happiness is seeing their vlogs ❤️

    • @dhsolutions4606
      @dhsolutions4606 2 ปีที่แล้ว +5

      මේ වගේ තැන් වලට ගිහිල්ල. English වලින් කරල අප්ලෝඩ් කරන්න. Would be a great help to improve tourism in Sri Lanka. As celebrities you guys can do this easily.

  • @COINAGE369
    @COINAGE369 ปีที่แล้ว +1

    අපිත් ගියා හරිම ශෝක් අපි උඩටම නැග්ග.💖💖💖💖

  • @madushishashikala8809
    @madushishashikala8809 2 ปีที่แล้ว +3

    අම්බුලුවාව මතක ගොඩාක් තියන ලස්සන තැනක්

  • @devikalakmali7531
    @devikalakmali7531 2 ปีที่แล้ว

    ලස්සනයි..baya හිතෙනවා.....බිම dakinakota....

  • @nethminawoda7381
    @nethminawoda7381 2 ปีที่แล้ว

    Math nenge puduma bayakin 😥eka e gaman harima sundarai ..😍❤️

  • @anusharajapaksha3044
    @anusharajapaksha3044 2 ปีที่แล้ว

    Ane nangiya math palaweni para oya widihatamai negge. Baya hituna. Hebei ayemath serayak giya.. adarei..❤️❤️❤️

  • @karunarathnaanoma4152
    @karunarathnaanoma4152 2 ปีที่แล้ว

    මම ගමෙ වෙලත් උඩට ගියෙ නැ බුදු අම්මො කකුල් වෙවුලනවා👌💖💖

  • @pdwdahanayaka870
    @pdwdahanayaka870 ปีที่แล้ว

    Yana thana namagama hariyata pahadiliwa dunnoth godak lassanai thawath

  • @ramanifernando9939
    @ramanifernando9939 2 ปีที่แล้ว

    අම්මො බලන් ඉන්න මටත් බයයි අනේ පරිස්සමින්❤❤

  • @tilakagardy7137
    @tilakagardy7137 2 ปีที่แล้ว

    saranga hamadanama parassaman budusaranai

  • @chandiferdinandusz8586
    @chandiferdinandusz8586 2 ปีที่แล้ว +5

    Happy to see all as well ! God Protect them 🙏

  • @Pubudunadeesh
    @Pubudunadeesh 2 ปีที่แล้ว +6

    අපේ ගම පූරාම රවුම් ගහලා අනේ අපි දන්නවා නම්... චූටි මැණිකගේ මූණ බලලා යන්න එනවා..අලිපේරත් අරන්

  • @surangikakulasekara
    @surangikakulasekara 2 ปีที่แล้ว

    good job dinakshi..😃 අම්මෝ සාරංග අයියා උඩ ඉදන් පහල පෙන්නද්දි 😮..

  • @sandudew4267
    @sandudew4267 2 ปีที่แล้ว

    ඔයාලට නම් ආදරෙයි ඉතිම් හැමදාමත්, ❤️😘😘

  • @chathurikagunasekara2862
    @chathurikagunasekara2862 2 ปีที่แล้ว +1

    අක්කි ඔයාත් දැන් ශලනි අක්ක වගේ ...තවත් ලස්සන වෙලා

  • @kalyanirajapaksha7680
    @kalyanirajapaksha7680 2 ปีที่แล้ว

    අම්මෝ ....බය හිතෙනවා .
    ගියා වගේ දැනුණා.👍😍

  • @malsriamarasinghe4240
    @malsriamarasinghe4240 2 ปีที่แล้ว +8

    ඉස්කෝලේ යන කාලේ ගියා, බඩ ගාගෙන බැස්සේ. ආයි ජීවිතේට යන්නේ නෑ , හේතුව මං බයයි😶

  • @shayamihindle8281
    @shayamihindle8281 2 ปีที่แล้ว

    I felt dizzy watching you climb it, you're great Dinakshie 👍

  • @shashinishashini3294
    @shashinishashini3294 2 ปีที่แล้ว +1

    අපිත් ගියා මාරම ලස්සනයි මේ තැන.

  • @buddhinihiroshima812
    @buddhinihiroshima812 2 ปีที่แล้ว

    Amboo dinakshi akkith mn wgemai udawal walata bayai me video eka baladdith mta baya hithenwa

  • @gangaranatunga6430
    @gangaranatunga6430 2 ปีที่แล้ว

    Ammo, baladdi ape kakuluth hiriwetunaa. Budu saranai hemotama.

  • @kavidunimaheesha6634
    @kavidunimaheesha6634 2 ปีที่แล้ว

    අම්මෝ එකපාරයි ගියෙ අයෙනම් යන්න බයයි

  • @lakshika9175
    @lakshika9175 2 ปีที่แล้ว +6

    ගම්පොළ ඉන්න අපිට අම්බුළාව මොනාද? ගිහින්ම එපා වෙලා😂🥴✋

  • @rashmisachethani475
    @rashmisachethani475 2 ปีที่แล้ว +1

    Ai ane mek dnn parakku une. March 16 ne awe. 🤪 ape yaluwo set ekt ekkmi udt gy. . Kello set ekk. mtkad dnna😍❤️🤗

  • @mishagamage4197
    @mishagamage4197 2 ปีที่แล้ว

    Paw ane.dukath hithuna.hebei lassanai.dawasaka aniwaryenma yanawa.lankawata awama.

  • @yn0506
    @yn0506 2 ปีที่แล้ว

    Ha..ha..Dinakshie same like me scared for dogs. Beautiful place😊. oh...poor Dinakshie,how ever you made it such a brave☺👍

  • @ChathuJay
    @ChathuJay 2 ปีที่แล้ว +3

    I've never been this place before. But I had a curious about this place. This is a very detailed video to get an clear image, how this place is. Thank you dinakshi & Saranga for sharing this. ❤

  • @suzetteabeysekera9179
    @suzetteabeysekera9179 2 ปีที่แล้ว +8

    Thanks so much for sharing, as we would never be able to go see these places. Dinakshie you were as always so sweet and unpretentious. God bless you and your little and big family always 💖

  • @sanjana2511
    @sanjana2511 2 ปีที่แล้ว +1

    අක්කී.. කූරගලත් එන්න.. 💖

  • @saramanthryh6247
    @saramanthryh6247 2 ปีที่แล้ว

    සාරංග සහ දිනක්සි දු පැටියට සියළු දෙවි රැකවරනයි

  • @sajika137
    @sajika137 2 ปีที่แล้ว

    Dinakshi akki same as my husband. He was also so scared to climb that tower. Yes, you must visit. Nice experience ever had.👍👍👍

  • @pathiragapriyanga4016
    @pathiragapriyanga4016 2 ปีที่แล้ว

    Oyalage family ekanm maru ane

  • @Nadeew
    @Nadeew 2 ปีที่แล้ว +12

    අක්කි මම ගම්පොළ අම්බුලාවේ ගියපු හැමදාම ඔතන උඩටම ගියා..ඒත් ඇත්තමයි කියන්⁣නෙ අද අක්කි යන දිහා බලාගෙන ඉදලා මට බය හිතුනා 😂😂😂

  • @sawee6874
    @sawee6874 2 ปีที่แล้ว +1

    I too wanna go and see this place.keep doing videos like these it adds some color to these gloomy days.
    Enjoy watching videos

  • @maaliamelangi1523
    @maaliamelangi1523 2 ปีที่แล้ว +2

    Dinakshi නගින විදිහ දැක්කම මගේ කකුල් දෙකත් වෙවුලනවා... 😦🥶

  • @malakoman8057
    @malakoman8057 ปีที่แล้ว

    බුදුසරණයි පරිස්සමින්

  • @sanulyadishka9117
    @sanulyadishka9117 ปีที่แล้ว

    Oya baya වුණාද .mm giye mt waywsw 17di.hari lassanai .☺️☺️☺️

  • @annpereira5289
    @annpereira5289 2 ปีที่แล้ว

    maath giya deparakma. ewunata akki maath maarama bayai. steps 20 k wath nagaganna bariwa man bassa... ambooo

  • @samadhiprabhashani2701
    @samadhiprabhashani2701 2 ปีที่แล้ว

    Ammoo අක්කි නගිද්දි මටත් බය හිතුනා ඒ යන විදියට් නම්..මාත් බයයි ඔහොම උඩට නගින තැන් වල යන්න නම් අම්මෝ...😁😁 අනේ ඔයාලගෙ Trip vidios වලට තමයි මන් ගොඩක් ආස හරි ආසාවෙන් බලනවා මන් නම් ❤️❤️ගුඩ් ලක් සාරංග අයියා&දිනක්ශි අක්කා 😘😘

  • @Hirumini_Maheshika
    @Hirumini_Maheshika 2 ปีที่แล้ว

    maath gihin thiynwa. harima lassanai..

  • @anuththararathni9397
    @anuththararathni9397 2 ปีที่แล้ว

    Parissmata. Budusaranai oyalata❤

  • @sandanisarukgoda1717
    @sandanisarukgoda1717 2 ปีที่แล้ว

    Mam gihin tiyanwa marama lassnai math otanata malli geya akke aiye ..ammoooo bayai mathk wenkota a unta harima shok

  • @ishidayarathne7749
    @ishidayarathne7749 2 ปีที่แล้ว +1

    අපිත් ගියා අම්බුලුවාවේ උඩටම..

  • @poornimapavithrani_028
    @poornimapavithrani_028 2 ปีที่แล้ว +1

    ඔතනට ගියාම තමා ඔය බය හොඳට තේරෙන්නෙ...🙁😌

  • @surekadissanayaka224
    @surekadissanayaka224 2 ปีที่แล้ว

    අයියේ oyalta රවුම් gahana තෙල් thiynwada.....

  • @udanigunarathne6693
    @udanigunarathne6693 2 ปีที่แล้ว

    Small tip: dogs can sense if u r afraid of them, so they may try to attack u… if u r afraid of them, just ignore them, do not panic… 👍

  • @sandudew4267
    @sandudew4267 2 ปีที่แล้ว

    අම්මෝහ් 🥺🥺.මට මේ වීඩියො එක දැක්කාම කැරකිල්ල ආවා 🙄🙄🙄🙄🙄🙄

  • @thushiperera2850
    @thushiperera2850 2 ปีที่แล้ว +1

    Math kawadwath ambuluwawe pansalata gihin na harima asawen ennwa me para lankawata awith yanna bs oyala hamotama parissamen gihin anna adarei oyala hamotama ❤❤❤❤❤

  • @lawee-pc7wq
    @lawee-pc7wq ปีที่แล้ว

    I have visit 20 time cuz its soo close to our village its so close to gampola 🙂

  • @dilshanirashmika5290
    @dilshanirashmika5290 2 ปีที่แล้ว

    Aiyoo dina akki. Paww Hebei. Adareiiiii

  • @chamindakumara8190
    @chamindakumara8190 ปีที่แล้ว

    මත් ගියා අනේ හරිම බයයි

  • @saranga-dinakshie
    @saranga-dinakshie  2 ปีที่แล้ว +16

    මේ වීඩියෝ එකේ දිනක්ෂි භය වුනේ උඩ යන්න විතරක් නෙමෙයි... අනිත් ඒවා මොනවද ? 🤣

    • @Rose-xo8mx
      @Rose-xo8mx 2 ปีที่แล้ว +4

      Uda idan bima balnna.saha bawwata

    • @gebriela5247
      @gebriela5247 2 ปีที่แล้ว +2

      ඇයි බිමට බහින්නත් බයවුනා 🤣

    • @suharithalgaspitiya1856
      @suharithalgaspitiya1856 2 ปีที่แล้ว +1

      Bawwata😁

    • @ureshapremala2981
      @ureshapremala2981 2 ปีที่แล้ว +1

      බව්වන්ට බයයි කියලා කලින් video එකකත් කිව්වා 👍

    • @chamodisansala7104
      @chamodisansala7104 2 ปีที่แล้ว

      Bauwata🐶

  • @thilinilakmalie1789
    @thilinilakmalie1789 2 ปีที่แล้ว +7

    I like both of you.stay happy forever ❤️🙏😊.

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 ปีที่แล้ว +1

    අපිත් අම්බුලුවාගල ගියා උඩටම ගියා

  • @apekshaadhikari70
    @apekshaadhikari70 2 ปีที่แล้ว

    Shok shok❤️ ane hand bag eka gatta thana kiyanakoooo akka😁❤️

  • @kavisk3732
    @kavisk3732 2 ปีที่แล้ว

    Mageth kakul pana natiwa giya wage 😂 I'm also fear of heights😭 but the view is amazing!

  • @vinuvlogs8975
    @vinuvlogs8975 2 ปีที่แล้ว +2

    අම්මෝ එ බය නම් ... මාත් ගිහින් තියෙනවා.... දිනකශි අක්ක වගෙ තමයි මමත් නැග්ගේ.... මාරම බයකින්😀😀

  • @udithaprasad788
    @udithaprasad788 2 ปีที่แล้ว

    Math giya hodak lassanai.yannama one thanak

  • @pubudusubashani9800
    @pubudusubashani9800 2 ปีที่แล้ว

    😂😂😂 dina gihin awata passe lory talk 😂😂😂

  • @yenuliyehansa8291
    @yenuliyehansa8291 2 ปีที่แล้ว

    අම්බුළුවාවට මම ගිහින් තියෙනවා ඔකේ මුදුනටම නැගලා තියෙනවා බාගෙට හදලා තිබුනේ දැන්නම් ගොඩක් ලස්සනයි එයාලත් ලස්සන බලන්න

  • @rbsri6532
    @rbsri6532 2 ปีที่แล้ว

    වේලාවක යන්න කඅලෑ බොක්ක .ගොඩක් ලස්සනෛ

  • @kumari123andalous5
    @kumari123andalous5 2 ปีที่แล้ว

    ඒ. උනාට. උඩ ට. කම්බි වලින් ගිර්ල් ටිකක් ගැව්ව. නම්. ගොඩක් වටිනවා ආරක්ෂා ව මදි වගේ කියලා මට හිතුනා

  • @anushkajayarathna2039
    @anushkajayarathna2039 2 ปีที่แล้ว +2

    Ammo vidiowa balana matath baya hethuna 🤣🤣🤣🤣sarange hodai sapotin aka 👍