Amuthu Dosthara | අමුතු දොස්තර | Episode 32 | 2024-12- 31 | Rupavahini TeleDrama

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ม.ค. 2025

ความคิดเห็น •

  • @kanishkarajapaksha2761
    @kanishkarajapaksha2761 2 วันที่ผ่านมา +114

    ඔන්න ලියලා තියාගන්න...කවදා හරි සම්මාන බුරුතු පිටින් ගන්න කතාවක් මේක...පලමු සම්මානය මගෙන්❤❤❤

    • @MemesByKaama
      @MemesByKaama 6 ชั่วโมงที่ผ่านมา

      Ube smmne ghgnin pke

  • @ganiththaranga1993
    @ganiththaranga1993 2 วันที่ผ่านมา +46

    කෙටියෙන්ම කිවොත් මේ අවුරුද්දේ හරි අපේ රටේ මිනිස්සු x වගේ කාටවත් කරදරයක් නොවි ජිවත් වෙන දොස්තර චාපා වගේ අවංකව වැඩ කරන දොස්‍තර සුවාරිස් වගේ බොරු සොබන නැති තමන්ගේ ඇත්ත ජිවිතයේ ජිවත් වෙන මිනිස්සු ටිකක් හැදෙන්න ඔනේ ඒම උනානම් අපේ රටත් දියුණු රටක් වෙයි හැමොටම සුබ අළුත් අවුරුද්දක් වේවා බුදුසරණයි 🙏🙏🙏

  • @priyanthasobaniw.m529
    @priyanthasobaniw.m529 2 วันที่ผ่านมา +142

    අද 2024 වසරේ අවසන් දවස😊😊😊😊😊
    යහළුවෝ බොහොමයක් හමුවුණ වසරක් 💝💝💝💝
    එකම රසවින්දනයක් තිබෙන සෙට්එකක් අපි😊
    මෙහෙම අමුතු රසවින්දනයක් බොහෝ අය අතර නැහැ කියලා සිතුවද මුලදි , බොහොමයක් අය බලන අතිශයින්ම උදාර කතාවක් ❤
    කෝරළගේ සමන් මහතා ඇතුළු සැමදෙනෙකුටම සුභ අනාගතයක් 💖💖💖💖 ස්තුතියි මේ වැනි හරවත් රසවත් උසස් නිර්මාණයක් බලන්න ලබාදීමට 🙏🙏🙏

  • @Iskoole
    @Iskoole 2 วันที่ผ่านมา +32

    අලුත් දවුරුද්දේ දැනුන බං පට්ටම දුකක් ඒ යොහානි ඩොක්ටගේ නික්ම යෑම😢😢😢
    හොද අය ඉක්මනින් යනවා මේ ලෝකෙන්😊😊❤ එයාගෙම සොහොනේ එයාගෙම ඉටි පන්දම් වලින්😢
    අලුත් අවුරුදු දවසේ ජීවිතය ගැන පසක් කරලා අපි කවදා හරි මැරෙන මිනිස්සු කියලා මතක් කරලා දුන්නා

  • @Kushan..
    @Kushan.. 2 วันที่ผ่านมา +44

    “ඩොක්ටර්.. එක පැත්තකින් ඡිවත්වෙල ඉන්න අයට ආලෝකයක් වෙනව වගේම අනිත් පැත්තෙන් මැරිච්ච අයට ඉන්න ලස්සන තැනක් හදල දෙනව…මම එකට කියන්නෙ රෑප හදනව කියල”
    මොන එපිසෝඩ් එක බැලුවත් සුපිරි වදන් විදිනව ❤❤❤❤

  • @BuddhikaAbeyrathna5885
    @BuddhikaAbeyrathna5885 2 วันที่ผ่านมา +100

    ඩොක්ටර් යොහානි,ඩොක්ටර් චාපා හරියට නොරිකොයි,දෙවෙන්දොරා යි වගේ
    හරිම ආදරණීය සංවාදයන් තියෙන්නෙ💐❤️
    ඉතින් ආදරණීය හිතවතුන් සියලුදෙනාටම ලබන්නාවූ 2025 වසර සියලු බලාපොරොත්තු ඉටුවන වාසනාවන්තම වසරක් වේවා💐🎊❤️

  • @shehanrathnayaka-d7k
    @shehanrathnayaka-d7k 2 วันที่ผ่านมา +137

    රබර් බෑන්ඩ් එක දාපු NOKIA phone එක කියන්නෙ වෙනම සීන් එකක්❤

    • @srinathdezoysa718
      @srinathdezoysa718 2 วันที่ผ่านมา +4

      ඔව් ඈ....

    • @thusithasilva2155
      @thusithasilva2155 2 วันที่ผ่านมา +4

      යකෝ මම කියන්න ආවෙත් ඒකමයි.

    • @infinitymobile9922
      @infinitymobile9922 2 วันที่ผ่านมา +2

      පින් ඒක දාලා අලුත් බෑන්ඩ් එකක් දාලා දෙන්නේ 😂

    • @malingagt
      @malingagt วันที่ผ่านมา +1

      ow machan,mata mage parana life eka mathak una eka dekala

  • @Chirana_Kalansooriya
    @Chirana_Kalansooriya 2 วันที่ผ่านมา +25

    උප්පැන්නෙ බෝසත් ,කුසල් කියලා තියෙන එවුන් පාහර වැඩ කරනවා..
    උප්පැන්නෙ කංචිපානි කියල තියෙන උන් බෝසත් වැඩ කරනවා😊

    • @samithagayashan9437
      @samithagayashan9437 วันที่ผ่านมา +2

      ඩොක්ටර් යොහානි කංචිපානි කියලා කතා කරන කොට සත්‍යාංගනී අක්කි හිනා වුනා❤

  • @sandaruwijekoon2204
    @sandaruwijekoon2204 2 วันที่ผ่านมา +15

    රංගනය අතිවිශිෂ්ටයි...❤❤❤ සුභ ගමන් ආදරණීය ඩොක්ටර් යොහානි.....හෙට

  • @gayathriperera2207
    @gayathriperera2207 2 วันที่ผ่านมา +67

    ඒ කාලේ ඔහොම දෙයක් උනා නම් ගමටම බඩ ගියත් අපට ප්‍රශ්නයක් නෑනේ...
    හැබැයි අද එහෙම දෙයක් උනාම අපට බඩ යනවා ගමකට😂

  • @backtoschool4234
    @backtoschool4234 2 วันที่ผ่านมา +427

    ඊයෙ මම මේකට කමෙන්ට් එකක් දැම්ම.ඊට පස්සෙ ටික දෙනෙක් ලයික් ගන්න බොරු දාන්න එපා කියලා දලා තිබ්බා.මම මෙකෙ ඔයාලගෙ ලයික් අරන් සල්ලි ගන්නද.😂😂😂.මන් කියුවෙ ඇත්ත දුශ්කර හොස්පිටල් වල ඉන්න අය දන්නවා ඒකෙ වෙන දේවල්.අපිට විතරක් මේක හදන්න බෑ.උඩින් ඉදන් හැදෙන්න ඕන.මෙකෙ දාලා තියේ හය වසරෙ ලමයිට සිංහල පාඩමක් උගන්නලා.ඒ මට ප්‍රී ටයිම් එකක් ආවම කරපු දෙයක්.මොකද හැමෝම පොහොසත් අය නෑ.අනුරාධපුරයට මී මුරේට ගල්ලෝඩෙ පැත්ත්ට ගිහින් බලන්න.ලංකාවෙ කොච්චර තැන් දියිනු වෙන්න ඕනිද කියලා.රටේ වෙන දේවල් දාන එකට මේ කතාවෙ ස්ක්‍රිප්ට් එක ලියපු කෙනාට ස්තුති කලේ❤❤❤

    • @ChamindalalUg-jl6ln
      @ChamindalalUg-jl6ln 2 วันที่ผ่านมา +11

      ඔවා ගැන එච්චර හිතන්න ඒපා.

    • @edmunddek6214
      @edmunddek6214 2 วันที่ผ่านมา

      සමහරු ගෙම්බෝ,දන්නේ ළිඳගැන විතරයි.රට ලෝකෙ ගැන ගිහින් දැක්ක නොබලපු උන් හිතන් ඉන්නේ ,වටපිට පේන දේ විතරක් ලෝකෙ කියලා 😭කංකා නම් බෙහෙත් දෙන රෝහලුත් බොහොම ටික කාලෙකට කලින් තිබුණා.

    • @anulabathi6088
      @anulabathi6088 2 วันที่ผ่านมา +3

      Hmm eka aettha ❤

    • @ThPraba
      @ThPraba 2 วันที่ผ่านมา +17

      ඔබතුමාගේ කතාව තමයි හරි.මොනවා කෙසේ උනත් මේ ටෙලියෙනුත් ටිකක් හරි රිදෙන මිනිස්සුන්ට රිදෙනවා.අවංකව හරියට වැඩකරන අයත් ගොඩක් ඉන්නවා.ස්ත්තුයි.ඔබට.❤❤❤

    • @071Rishi
      @071Rishi 2 วันที่ผ่านมา +11

      me teledrama eke kisima boruwak na. okkoma aththa❤

  • @induwejethunga5704
    @induwejethunga5704 2 วันที่ผ่านมา +9

    අමුතු දොස්තර ❤ඔබ සැමට සුබ නවවසරක් වේවායි පතමි

  • @SaliyaSenanayake
    @SaliyaSenanayake 2 วันที่ผ่านมา +82

    යොහානී හදට දැනුන චරිතයක්

  • @asankakumudini519
    @asankakumudini519 2 วันที่ผ่านมา +65

    Docter yohani එයාගෙ අන්තිම නවාතැන එයා ම ලස්සන නවාතැන්පොලක් කරගත්තා.

  • @samankadahettige5210
    @samankadahettige5210 2 วันที่ผ่านมา +12

    ඇස් වලට කදුළු එනවාවෙලාවකට මේ කතාව හරිම තාත්විකයි.හරිම රසවත්

  • @dsgamage7514
    @dsgamage7514 4 ชั่วโมงที่ผ่านมา +1

    මේ කතාව සම්මාන පිට සම්මාන ගන්න ඕන කතාවක්♥️♥️♥️

  • @injunjoe2866
    @injunjoe2866 2 วันที่ผ่านมา +17

    මං ආසම ලොකු සර්ට.❤ වෙලාවකට හිතෙනවා මිනිහ ක්ෂාන්ති වාදි තවුසද කියල..පට්ට ඉවසීමක්නෙ..

    • @MinoliNish
      @MinoliNish 2 วันที่ผ่านมา

      එයාගෙ වොයිස් එක හරිම ලස්සනයි .කතාකරන විදියත් 🙂

  • @MaduShanka-y8r
    @MaduShanka-y8r 2 วันที่ผ่านมา +76

    හෙටින් උදාවන 2025නව වසර මගේ රටට ලංකාවාසී සියලු දෙනාට සුභ නව වසරක් වේවා.!!!

  • @theruwansaranai6029
    @theruwansaranai6029 2 วันที่ผ่านมา +48

    මේ කමෙන්ට් එක බලන නොබලන හැමෝටම වාසනාවන්ත සුභ අලුත් අවුරුද්දක් වේවා..!!!
    හිතේ තියෙන සෑම යහපත් බලාපොරොත්තුවක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා ඒවගේම නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා.. ලස්සන සිනහවක් මුව අග රැඳේවා ❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @lakshinishehara3668
    @lakshinishehara3668 2 วันที่ผ่านมา +37

    යොහානිගෙ චරිතෙට කළණි තරම් ගැලපෙන කෙනෙක් නෑ ❤

    • @sandaruwijekoon2204
      @sandaruwijekoon2204 2 วันที่ผ่านมา +1

      ඉහළින්ම එකඟයි

  • @shanumunasinghe5228
    @shanumunasinghe5228 2 วันที่ผ่านมา +25

    "එන්නෝ ද එති එන තැන ද නොදනිති "
    "යන්නෝ ද යති යන තැන් ද නොකියති " 😕
    බදලා අල්ලා ගන්නවා වගේ හරිම වෙලාවෙදී අත අරින එකත් ජිවිතේ කොටසක්...🙂

  • @tharanganayanakantha
    @tharanganayanakantha 2 วันที่ผ่านมา +8

    දෙවෙනි ඉනිම ,සංගීතේ වගේ 2.50 සමනල කතා බලන උන්ට මේ වගේ next level මට්ටමේ කතා සෙට් වෙන්නෙ නෑ...අනික ඇතුලාන්තයෙන් කියවෙන ගැඹුරු ඇත්ත තේරුම් ගන්න බෑ සමනල කතා බලන උන්ට....💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @buddhikapradeep3584
    @buddhikapradeep3584 2 วันที่ผ่านมา +27

    අනේ යොහානි....ආසාවෙන් බැලුවෙ එයාගෙ කොටස්.😢❤

  • @ThPraba
    @ThPraba 2 วันที่ผ่านมา +104

    අමුතු දොස්තර බලන මගේ යාලුවනේ ඔබ සියලුදෙනාට 2025 නව වසර සතුටුමත් වසරක් වේවා❤❤❤

    • @anuraranaweera2683
      @anuraranaweera2683 2 วันที่ผ่านมา +4

      ඔබටත් එසෙම වෙවා යහපතක්ම වන අළුත් අවුරුද්දක් වේවා ❤❤❤❤

    • @renukagunawardana8335
      @renukagunawardana8335 2 วันที่ผ่านมา +4

      ඔබටත් එසේම වේවා

    • @ChamindaKumara-ut9ui
      @ChamindaKumara-ut9ui 2 วันที่ผ่านมา +2

      Obatat ❤️👍

    • @ChandraThrimawithana-r7w
      @ChandraThrimawithana-r7w 4 ชั่วโมงที่ผ่านมา +1

  • @amilajayawardane8743
    @amilajayawardane8743 2 วันที่ผ่านมา +30

    මද්දලේනාගේ තරම් ආදරයක් ලබන්න ....පිරිමියෙක් මෙච්චර ප්‍රමාද උනේ ඇයි.....❤

    • @erangaJayasinge
      @erangaJayasinge 2 วันที่ผ่านมา +4

      වැරදි තැන් වල මල් පිපුනම ගොඩක් හොඳ අය දකින්නෙ නෑ

  • @AselaSilva-m8o
    @AselaSilva-m8o วันที่ผ่านมา +2

    මේක හරිම ආදරනිය
    කතවක් ඒ වගෙම හොඳ ආදර්ශයක් දෙනවා

  • @Sanumusic-q4t
    @Sanumusic-q4t 2 วันที่ผ่านมา +4

    ටැංකිය ගාව ඉදන් කුසල්ට බනින්නෙ මේ කතාවෙ Art director . ඒත් සුපිරි නලුවෙක් 👍👍👍

  • @dinanjasenaka3077
    @dinanjasenaka3077 2 วันที่ผ่านมา +8

    ❤❤❤❤ ස්තුතියි oyala okkotoma... congratulations Saman

  • @gayanlalantha8756
    @gayanlalantha8756 2 วันที่ผ่านมา +35

    මේ කතාවට ආස කරන රස විදින අමුතු සෙට් එකට ආදරේයි....😍😍😍

  • @නිශානවරත්න-ඤ1ණ
    @නිශානවරත්න-ඤ1ණ 2 วันที่ผ่านมา +9

    මාර රගපෑමක් ඒක නම් යොහානී ❤

  • @wandanaminoliirugalbandar
    @wandanaminoliirugalbandar 2 วันที่ผ่านมา +15

    ඩොක්ට චාපට හොස්පිට්ල් එකේ හිටපු ලොකුම හයිය ඈ.යොහානී.
    ඉතින් යාලුවනේ 2025 අවුරුද්ද💐 සියලු සිත්වල බලාපොරොත්තු ඉටුවන සුභ අලුත් අවුරුද්දක් වේවා! කියලා ප්‍රර්තනා කරනවා.❤

  • @MaheshWijesekara-g7z
    @MaheshWijesekara-g7z 2 วันที่ผ่านมา +10

    අපි31 වෙනිදා අමුතු දොස්තර ගේ 32 බලනවා .........
    හිතන අය හිත්න්න අලුතෙන් හිතන්න🎉🎉🎉?හිතන්න ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dilhaniwickramarathna4711
    @dilhaniwickramarathna4711 2 วันที่ผ่านมา +3

    අම්මෝ..coming කෑලි ටික දැකලා තාම හුස්ම හිරවෙලා වගේ..😥😥😥😥

  • @s.w.jayakody6286
    @s.w.jayakody6286 2 วันที่ผ่านมา +64

    අනේ ඩොක්ටර් යොහානි 💔

  • @rajasamaranayaka274
    @rajasamaranayaka274 2 วันที่ผ่านมา +55

    මෙම දූෂිත රොහල සහ පරිවාර ජනයා = අපේ මව්බිම අමුතු ඩොක්ටර් = A k d

  • @priyanthasobaniw.m529
    @priyanthasobaniw.m529 2 วันที่ผ่านมา +35

    ඊළඟ කොටස ලබන අවුරැද්දෙ බලමු 😊🙏🙏🙋🙋

  • @Dilshanpick
    @Dilshanpick 2 วันที่ผ่านมา +24

    ඔක්කොම බැලුවා එක දවසින් ❤
    රුපවාහිනිය දිලා තියනවා හේදිලාම යන්න මේ පාර❤

    • @erangaJayasinge
      @erangaJayasinge 2 วันที่ผ่านมา +4

      නාට්ටිය හරි නෑ එපා කියපු itn එකට ගෞරවයෙන් බුදු සරණයි

  • @samuduragunathilake5881
    @samuduragunathilake5881 วันที่ผ่านมา +1

    හැමෝම චරිතයක් රගපානවා🔥 අතිවිශිෂ්ටයි අමුතු දොස්තර 🫡

  • @yazuto1372
    @yazuto1372 2 วันที่ผ่านมา +9

    අපේ ජනාධිපතිතුමා දැන් ඉස්පිරිතාලෙ අඩුපාඩු ගැන ගොඩාක් දුරට හදාගෙන යනවා ඒ ගැන සතුටුයි අනික ටෙස්ට් සේරම ඉස්පිරිතාලෙන් කරගන්න පුලුවන් ❤❤❤

  • @KaushadhiMapamudiyanselage
    @KaushadhiMapamudiyanselage 2 วันที่ผ่านมา +10

    Lipstick ටිකක් වත් ගාන්නෙ නැති ඩොක්ටර් කෙල්ලෙක් දැක්කමයි.❤

    • @erangaJayasinge
      @erangaJayasinge 2 วันที่ผ่านมา +2

      ලමා රෝහලේ ඉන්නව සිංහල නෙමෙයි දෙමල ඩොක්ටර්ස්ල. ගිහින් බලන්න

    • @RKBasnagoda
      @RKBasnagoda 2 วันที่ผ่านมา +4

      Colombo aya lipstic gewata,gidak hospitals wala doctors lata lipstic gagaa inna time ekak nehe,,,general clinics opd gihin balanna dekala netnam,,,sinhala ,tamil,muslim kiyala nehe,,godak doctors la eva karanne nehe main cities wala inna keepa denek fashion kalaata,,,,,mage wife doctor kenek,,eyath owa karanna taram time ekak nehe,,saha ona kamakuth nehe.

  • @rohanhettiarachchi4799
    @rohanhettiarachchi4799 2 วันที่ผ่านมา +17

    සුපිරියි මං බලන්නෙ රුපවාහිනියේ කතා විතරයි

  • @manikebmunuge2889
    @manikebmunuge2889 2 วันที่ผ่านมา +6

    ඉතින් යාලුවනෙ..ඔයාල..සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ලබන්නාවූ නවවසර සතුටින් සාමයෙන් ඉන්න lebewa ..teruwan සරණයි .ඔයාලට ..මම ඩුබායි .සිට..prattana කරමි ..🙏..❤️❤️❤️❤️❤️❤️❤️

  • @MaryTheres-br9ul
    @MaryTheres-br9ul 2 วันที่ผ่านมา +22

    2024 නිමාවී ලබන්නාවූ 2025 වසර සෞභාග්‍යයමත් නව වසරක් වේවා ඔබ සැමට ❤❤❤❤

    • @wijebandaraamarasingha1559
      @wijebandaraamarasingha1559 2 วันที่ผ่านมา +1

      ඔබටත් 2025 නව වසර ජයග්‍ර්‍රාහි නව වසරක් වේවා .

    • @ChamindaKumara-ut9ui
      @ChamindaKumara-ut9ui 2 วันที่ผ่านมา

      Obatat ❤️👍

  • @kavindyadesilva
    @kavindyadesilva 2 วันที่ผ่านมา +14

    හෙටින් උදාවන ලෝකය සැමට ම සුවදායක කරමු.

  • @nuwanbalasooriya5663
    @nuwanbalasooriya5663 2 วันที่ผ่านมา +26

    නිර්මාණය ඉතා ඉහළයි
    පසුබිම් සoගීතය වෙලාවකට වදයක්...volume වැඩියි...

    • @sureshachala736
      @sureshachala736 วันที่ผ่านมา

      ඒක ඇත්ත. දෙබස් කියන ඒවා ඇහෙන්නෙ හරිම හෙමින්. පැහැදිලි නැහැ

  • @Priyantharathnaweera-ol6ow
    @Priyantharathnaweera-ol6ow 2 วันที่ผ่านมา +1

    ආදරණිය බව ගරැ කිරිම පොදු මහජන තාව වෙනුවෙන කැපවුනු ඔබට සුභ ගමන් ඩොක්ටර් යොහානි

  • @TopZone.k
    @TopZone.k 2 วันที่ผ่านมา +13

    මං මුල ඉදන්ම බැලුවා ලස්සන Drama එකක් ❤

  • @හීංමල්ලි
    @හීංමල්ලි 2 วันที่ผ่านมา +77

    අඩේ යොහානි නැතුව කතාව බලලා වැඩක් නෑ.ඈ බාවනාවක්.හිත් සුවපත් කරන

    • @tanujalanka4024
      @tanujalanka4024 2 วันที่ผ่านมา

      ඒක නේන්නම්

    • @djb5486
      @djb5486 2 วันที่ผ่านมา +4

      මට හිතෙනව ඒ මරණෙ යොහානිගෙ නෙවෙයි කියල , එහෙම උනොත් හොදයි

    • @KasunMaduranga-i7i
      @KasunMaduranga-i7i 2 วันที่ผ่านมา

      Heenayak

    • @yashodhasamaradheera7475
      @yashodhasamaradheera7475 2 วันที่ผ่านมา

      මටත්😢

    • @sampathdananjaya8571
      @sampathdananjaya8571 วันที่ผ่านมา

      Kauda hine dakinne

  • @GreshananandaHettiaracchi
    @GreshananandaHettiaracchi 2 วันที่ผ่านมา +4

    අදින් පස්සේ යොහානි දකින්න වෙන්නේ නැද්ද මේකේ 🥺🥺

  • @sajeewaniwijesinghe
    @sajeewaniwijesinghe 2 วันที่ผ่านมา +2

    අනේ අනේ කුසල්😅 එදා දුන්න talk එකටත් ලැජ්ජයිනෙ අද.

  • @dkanchana6493
    @dkanchana6493 วันที่ผ่านมา

    මම මේ කතාව බලන්න ආවේ සේමිණි දැකලා. හරිම ලස්සනයි සේමිණිගේ රගපෑම්❤

  • @krishokkv1907
    @krishokkv1907 2 วันที่ผ่านมา +7

    ඔබ අප නැවත හමුවෙන්නෙ 2025❤❤ඔබ සැමට ලබන්නා වූ නව වසර සෞභාග්‍ය පිරිස් සුභම සුභ නව වසරක් වේවා❤❤ 🙏🙏

  • @AndyHerath
    @AndyHerath 2 วันที่ผ่านมา +7

    ආදරණීය ඔබ සැමට සුබ නව වසරක් වේවා ❤❤
    කුවේට්.

  • @wijerathnakns251
    @wijerathnakns251 2 วันที่ผ่านมา +20

    මේ කවුරු හරි දකින සිහිනයක් විය හැකිය .කතාව අවසන් වෙන්නේ යොහානියි අමුතු දොස්තර විවාහ වෙලා .

    • @shadiraamani2466
      @shadiraamani2466 2 วันที่ผ่านมา +3

      මාත් හිතනවා

    • @samanaleejayasingha5357
      @samanaleejayasingha5357 2 วันที่ผ่านมา +5

      අනේ හීනයක්ම උනොත් හොඳයි.නැත්නම් වැඩක් නෑ කතාව

    • @KhemindaSubasinghe
      @KhemindaSubasinghe วันที่ผ่านมา +1

      අනේ එහෙම වෙන්න නැත්තම් දුකයි...

  • @RenukaSenarath-we3jd
    @RenukaSenarath-we3jd วันที่ผ่านมา +2

    අද රටේ වර්තමාන තත්ත්වය පැහැදිලි කරන කතාවක්,පරන මජර පාලනය නිසා රාජ්‍යය සේවය වෙනස් කරන්න තියෙන අමාරුව රටේ මිනිස්සු තේරුම් ගනියි ,මේ කතාවෙන්

  • @itz_oniki
    @itz_oniki 2 วันที่ผ่านมา +2

    අප්‍රකාශිත ආදරය ❤❤

  • @SubhashiniSuseema
    @SubhashiniSuseema 20 ชั่วโมงที่ผ่านมา

    ඇයි බන් පොලිස් කාරයෙක් බඩුවක් ඉල්ලුවාම අනිකාගෙ මුණ බලන්න එපා.මන් ගෙවනවා
    අම්මො මරු පහර පොලිසියට 😂😂😂

  • @krishperera5050
    @krishperera5050 2 วันที่ผ่านมา +26

    මෙන්න සම්මාන දෙන්න ඕනේ රංග න ශීල් පීයෝ
    Dr යොහානී /කලනී
    Dr. චාපා /සමන්
    මද්ද ලේනා /සේමනී
    සෙසු චරීත ඒ වගේ මයි පට්ට 👍.මුළු නාට්‍ය යේ ම රගපාන චර්තවලට දුන්නත් වට් න වා අප්පා.

    • @madushikagunathilaka2628
      @madushikagunathilaka2628 2 วันที่ผ่านมา +1

      meyalata sammana denna nemei sammana walata meyalawa denna one. ❤

    • @prasadwickramasekara
      @prasadwickramasekara 2 วันที่ผ่านมา +4

      ලොකු සර්....අනිවාර්යයෙන්ම සම්මානයක් ලැබිය යුතුයි.

    • @ලක්ෂාන්96
      @ලක්ෂාන්96 2 วันที่ผ่านมา +1

      ලොකු සරුත් සපිරි

    • @krishperera5050
      @krishperera5050 2 วันที่ผ่านมา

      @@prasadwickramasekara අම්මෝ ඔව් කියලා වැඩක් නැහැ. සාමන්‍ය ජීවිතේ වගේ 👍.

  • @IsuruDilshan-n9b
    @IsuruDilshan-n9b วันที่ผ่านมา

    අම්බෝ මේ කතාව බලන්න ගිහින් හුස්ම හිරවෙනවා කොයි වෙලේහරි...😮😮😅

  • @sandaruwijekoon2204
    @sandaruwijekoon2204 2 วันที่ผ่านมา +5

    12:21 ආදරණීය චාපා සහ ආදරණීය යොහානි....❤❤❤

    • @chandikaniroshan
      @chandikaniroshan 19 ชั่วโมงที่ผ่านมา

      ❤ Aeththatama lassanai me kathawa

  • @johnwick3112
    @johnwick3112 2 วันที่ผ่านมา +7

    Adds බලන්න ආවේ..... මෙන්න ඒ අස්සේ #කතාවකුත් යනවා 😅🔫

  • @indikamunasinghe3630
    @indikamunasinghe3630 2 วันที่ผ่านมา +1

    ඩොක්ටර් යොහානිගෙ මරණය අමුතු දොස්තර වෙනස්ම වූ මානයකට ප්‍රේක්ෂකයා ගෙනයන බව හරිම අමුත්තක් සේ දැනෙනවා...😢❤

  • @JanakaChandana-f8i
    @JanakaChandana-f8i วันที่ผ่านมา +1

    what a relax job . No patients to see. Even enough time to make candles.

  • @BasnayakaWipula
    @BasnayakaWipula 2 วันที่ผ่านมา +4

    යාම හොදය.....!
    ගොස් ඒ මද හොදය....!
    ඉක්මනින් ගියහොත්......! ඉක්මනින් ආ හැක..!
    නොගියොත් යළි ආ නොහැක....!
    ලොව ඇත්තේ යාම් ඊම් පමණි....!

  • @rushanudawatta8665
    @rushanudawatta8665 2 วันที่ผ่านมา +18

    Quality ඇගට දැනෙන කතාවක් නම් ඒ...රූපවාහිනියෙන්ම ව්තරයි😊

    • @erangaJayasinge
      @erangaJayasinge 2 วันที่ผ่านมา

      රූපවාහිනියට ලැබුනෙ ITN එක නාට්ටිය හොඳ නෑ කියල රිජෙක්ට් කරපු නිසා

  • @kapilagunarathne1178
    @kapilagunarathne1178 2 วันที่ผ่านมา +63

    යොහානිගෙ මරණය හදවතටම දැනුනා😢😢 කතාවකට උනත් පව් ..

    • @djb5486
      @djb5486 2 วันที่ผ่านมา +3

      මට හිතෙනව ඒ මරණෙ යොහානිගෙ නෙවෙයි කියල , එහෙම උනොත් හොදයි

    • @nuwanthiprarthana6227
      @nuwanthiprarthana6227 2 วันที่ผ่านมา +2

      ඔව් අනේ...😢ඒක කතාවක් උනත් යොහානි මැරිල බෑ..එයා ඉන්න ඕනි..ඒ චරිතෙන් ඉගෙන ගන්න තියන දේවල් බොහොමයි

    • @sachithpl
      @sachithpl 2 วันที่ผ่านมา +1

      මැරුණෙ එක්ස් වෙන්න පුළුවන්...

    • @sasi_x
      @sasi_x 2 วันที่ผ่านมา

      @@sachithplx innwah anthimt

    • @නිශානවරත්න-ඤ1ණ
      @නිශානවරත්න-ඤ1ණ 2 วันที่ผ่านมา +1

      @@sachithplx නෙවෙයි යොහානී මැරුනේ

  • @viyathmawanniarachchi93
    @viyathmawanniarachchi93 2 วันที่ผ่านมา +1

    Doctor Yohani has true beauty. No extentions no lip fillers no botox!😊

  • @UshanJayathissa-lo7jv
    @UshanJayathissa-lo7jv 2 วันที่ผ่านมา +1

    මට හිතෙන්නෙ මුන් ඉවසලා ඉවසලා මොකුත්ම කරගන්න බැරිවෙන සීන් එකක් තියෙන්නෙ 😢

  • @DineshRukmal-o7p
    @DineshRukmal-o7p 2 วันที่ผ่านมา +1

    යොහානි ඩොක්ටර් ❤❤
    ඒක මට නම් දැණුනා හදවතටම 😢

  • @menewc1858
    @menewc1858 2 วันที่ผ่านมา +2

    යොහානි නැතුව කතාවත් එපා වෙනවා.. අපරාදේ 😢😢😢

  • @Earthmy4195
    @Earthmy4195 2 วันที่ผ่านมา +2

    එයාගෙම ඉටි පන්දම් එයාගෙම සොහොනෙ😢

  • @DamithGurusingha
    @DamithGurusingha 2 วันที่ผ่านมา +5

    කොටස් ඔක්කොම ඇස් දෙකෙන් බලන අය කෝ😂

  • @kalanadisanayaka8725
    @kalanadisanayaka8725 2 วันที่ผ่านมา +11

    පසුබිම් සංගීතය මාර වදයක්😒

  • @SampathKumara-q6n
    @SampathKumara-q6n 2 วันที่ผ่านมา +4

    සුභ නව වසරක් වේවා හැමෝටම❤❤❤❤❤❤❤

  • @ssMaldamandeniya
    @ssMaldamandeniya 2 วันที่ผ่านมา +2

    හොඳ නිර්මාණයක්, කාලීනයි

  • @inokasandamaliariyarathne8262
    @inokasandamaliariyarathne8262 2 วันที่ผ่านมา +3

    කතාව පැහැදිලිව ඇහෙන්න නැති එක තමා ලොකුම අවුල

  • @vikingjapan
    @vikingjapan วันที่ผ่านมา

    කලණි දොඩන්තැන්න නැති උනා කියන්නේ ආයී මේ කතාව බලන්නේ නෑ Dr: Yohani ❤

  • @Dedenu-TDR
    @Dedenu-TDR 2 วันที่ผ่านมา +1

    අනෙ දැන්ම ඩොක්ටර් යොහානි අයින් කරෙ ඇයි සිරාවටම කතාවක් උනත් දුක හිතුනා ඒකට 🥺

  • @indranialwis2124
    @indranialwis2124 2 วันที่ผ่านมา +14

    පසුබිම් සබ්ද බොහොම වැඩියි
    එ්ක ලොකු බාදාවක්...

    • @priyanthasobaniw.m529
      @priyanthasobaniw.m529 2 วันที่ผ่านมา +1

      @@indranialwis2124 ඒ සංගීතය අමුතුයි 😀😀😀 ඒත් අමුතු මිහිරක් 💖💖💖

    • @Hemanthi-xc8hj
      @Hemanthi-xc8hj วันที่ผ่านมา +1

      අමුතු දොස්තර නිහඩ කතාවක්.ඒ කතාව ඔපමට්ටම් කරන්නේ ඒ සංගීතයෙන්.ඒක බාධාවක් නෙමේ.රසයක්❤

    • @priyanthasobaniw.m529
      @priyanthasobaniw.m529 วันที่ผ่านมา

      @Hemanthi-xc8hj ඒක තමයි

  • @anushawijesinghe1087
    @anushawijesinghe1087 2 วันที่ผ่านมา +84

    වටපිටාවෙ තියෙන සද්ද නිසා කතාකරන දෙබස් clear නැ නිතරම වගේ

    • @jayasinghekumara8904
      @jayasinghekumara8904 2 วันที่ผ่านมา +4

      තාත්වික භාවය

    • @NalinPrasanna-oz5fw
      @NalinPrasanna-oz5fw 2 วันที่ผ่านมา +3

      කතාවට අලවල තියන්න ඒම වෙන්නෙ.

    • @aravindakumarasiri9575
      @aravindakumarasiri9575 2 วันที่ผ่านมา +6

      ඔව්..එකනම් ඇත්ත.දෙබස් පැහැදිලි මදිගතිය තියෙනවා.

    • @nuwankumara8894
      @nuwankumara8894 2 วันที่ผ่านมา +2

      මමත් කියන්නෙ ඒකයි

    • @sumalidissanyake8359
      @sumalidissanyake8359 2 วันที่ผ่านมา +2

      කුසල් දොස්තරට බනින ඒවා ඇහුනෙම නෑ😔

  • @dilasjourney923
    @dilasjourney923 2 วันที่ผ่านมา +4

    ලැබුවා වූ 2025 නව වසර සැමට ජයග්‍රාහි වසරක්ම වේවා 🎉❤

  • @sameerakarunaarachchi7067
    @sameerakarunaarachchi7067 วันที่ผ่านมา

    රාජ්‍ය සේවය පිණිසයි😊

  • @jayanthisiriwardhana2161
    @jayanthisiriwardhana2161 2 วันที่ผ่านมา +4

    යොහානි මෙච්චර ඉක්මනට අපෙන් සමුගන්නෙ නෑ,එයාටයි ඩොක්ට චාපාටයි කලපුව රෝහල වෙනුවෙන් තව කොයිතරම් වැඩ කරන්න තියෙනවාද ?අපි මෙච්චර ආදරය කරන චරිතයක් කතාවෙන් අයින් කලාම කතාවෙ ජනප්‍රිය තාවයට ඒක ලොකුවට බලපානවානෙ.

  • @ruchirafernando1019
    @ruchirafernando1019 2 วันที่ผ่านมา +11

    කතාව ලස්සනයි. පසුතල සද්ද නම් අන්තිමයි. ඇහෙනවා අඩු මදිවට ඕන එකටයි එපා එකටයි ඔක්කොටම මියුසික් දාලා

    • @eyeapple4593
      @eyeapple4593 2 วันที่ผ่านมา +1

      True

    • @ShanayaHandCraft
      @ShanayaHandCraft 2 วันที่ผ่านมา

      aniwaren, therenne na kiyna erwa

  • @chintana1267
    @chintana1267 2 วันที่ผ่านมา +1

    The vision which the writer try to socialiize is so amazingly fabricated i like it. I hope that almost all fana will surely catch the meaning of the stoty.

  • @NalinSuranga-qv1pk
    @NalinSuranga-qv1pk 2 วันที่ผ่านมา +4

    හරි අපහසුවෙන් මේ දෙබස් අහන්නේ.....

  • @gamaralagedon-yg6un
    @gamaralagedon-yg6un 2 วันที่ผ่านมา +2

    ඒ කතාවේ භාවාන්විත බව තව තවත් වැඩිඋනේ යොහානි නිසා... ඒ චරිතයට මම සෑහෙන්න ආදරේ කලා. ඒත් දැං හිතකින් බලන්න බෑ ඒ කතාව. ආයෙ බලන් නෑ. එයා නැතුව .....😢... ඒත් ජීවිතේ එක්ක හැප්පෙන අපිට reality එක තේරුම් ගන්නම වෙනවා... එයා වගේම දවසක අපිටත් යන්න වෙනවා ජීවිතෙන්. ඒක තමා ඇත්තම reality එක. ඒ නිසා දොස්තරගේ ජීවිතේට මුහුණදීම බලන්නම වෙන නිසා බලනවා. ඒත් යොහානිට මම ආදරෙයි. තුමිඳු මට ඒ කෙල්ලව දීපං බං. උඹ දන්නවනෙ මම "දොස්තර හොඳහිත බං"

  • @janithchathuranga7658
    @janithchathuranga7658 วันที่ผ่านมา +1

    Dr යොහානිගෙ දෙබස් අනිත් අයගෙ වගේ ඇහෙන්නෙ නෑ

  • @malinduhasaranga3504
    @malinduhasaranga3504 2 วันที่ผ่านมา +5

    මේක අමුතු කතාවක් 💝

  • @KhemindaSubasinghe
    @KhemindaSubasinghe 2 วันที่ผ่านมา +1

    අනේ යොහානි.... ❣❣

  • @travelWorld-4K
    @travelWorld-4K 2 วันที่ผ่านมา +2

    එසේම වේවා ඔබ සැමට.❤

  • @rmadushan1
    @rmadushan1 2 วันที่ผ่านมา +1

    සුබ අලුත් අව්රුද්දක් වේවා 😍🎊💪

  • @LeninRohana-yd2ur
    @LeninRohana-yd2ur 2 วันที่ผ่านมา +1

    ඩොක්ටර යොහානි මරන්න එපා .එයා දිගටම තියන්න

  • @AnushkaSamarathunga-i1f
    @AnushkaSamarathunga-i1f 7 ชั่วโมงที่ผ่านมา

    Background music නිසා දෙබස් ඇහෙන්නෙ නැ 😢

  • @sumalidissanyake8359
    @sumalidissanyake8359 2 วันที่ผ่านมา

    දෙබස් ඇහෙන්නේ නැති එක රසවින්දනයට බාදාවක් කියලා කොච්චර කිව්වත් අහන්නෙ නෑ 😔

  • @shanthasilva9587
    @shanthasilva9587 2 วันที่ผ่านมา +5

    2025 හැමෝටම සූභ නව වසරක්ම වේවා!!
    මැදපෙරදිග සිට සුභ පැතුම්❤❤❤

    • @anuraranaweera2683
      @anuraranaweera2683 2 วันที่ผ่านมา +1

      ඔව් සියළු මැද පෙරදිග හිතවතුනි ලබන්නාවු වසර ඔබගෙ සිතුම් පැතුම් මල් පැල ගන්නවන සතුටම, පිරුණු නව වසරක්ම වෙවා දයාබර හිතවතුනි❤❤❤❤❤

    • @manggalikadamyant3950
      @manggalikadamyant3950 2 วันที่ผ่านมา

      🎉🎉🎉🎉🎉❤❤❤

  • @sandaruwankumara9165
    @sandaruwankumara9165 18 ชั่วโมงที่ผ่านมา

    පොලිසියක් තියෙනවා සාජන් මහත්තයෙක් ඉන්නවා.😅😅😅😅😅😅

  • @delminafernando5947
    @delminafernando5947 2 วันที่ผ่านมา +3

    සීයලුම ලෝ වාසින්ට සතුට සැමදා රැදේන සුභම සුභ නව වසරක් වේවා❤

  • @RedconLIFESPORTS
    @RedconLIFESPORTS 4 ชั่วโมงที่ผ่านมา

    පොඩ්ඩක් මෙකේ සමහර තැන වල කතාව ඇහෙන්න්නැ..😢

  • @sinethadeesha2620
    @sinethadeesha2620 2 วันที่ผ่านมา +8

    මියයන්නේ යොහානි නම් කතාව බලන්නේ නැහැ මින් පසු කොටස්..👉

    • @supunsandeepa6597
      @supunsandeepa6597 2 วันที่ผ่านมา

      😂😂😂

    • @inokaperera1
      @inokaperera1 2 วันที่ผ่านมา

      අම්මපා කියහං 😂