පොඩ්ඩියේ | Poddiye cover by Hashen Dulanjana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ม.ค. 2025

ความคิดเห็น • 1.9K

  • @yamahafz-skaviya6702
    @yamahafz-skaviya6702 4 ปีที่แล้ว +446

    මම පිස්සෙක් වගේ උබේ සිංදුම අහනවා බන් කොයි වෙලාවෙත්..තව අලුත් සිංදු සෙට් එකක්ම කරපන් හශේන් දෙයියො...අපි ඉන්නවා උබ එක්ක හැම වෙලාවෙම...ආදරෙයි කහ කුරුල්ලා

  • @kasunpunsith
    @kasunpunsith 4 ปีที่แล้ว +232

    නියමයි සහෝදරය 🔥💖💪

    • @tharuadew1239
      @tharuadew1239 4 ปีที่แล้ว +7

      කසුන් අයියත් නැති තැනක් නැහැ .. 😁❤️

    • @nandanasenanayaka5
      @nandanasenanayaka5 4 ปีที่แล้ว

      මෙකත් බලන්නකෝ -th-cam.com/video/rcAMbxm_a9I/w-d-xo.html..

    • @ushaniratnayake1979
      @ushaniratnayake1979 4 ปีที่แล้ว

      @@tharuadew1239 ou mai

    • @nizniz3744
      @nizniz3744 4 ปีที่แล้ว +3

      අනෙ ඔය දෙන්නාත් එකට සින්දුවක් කියන්නකො

    • @deshandissanayaka3603
      @deshandissanayaka3603 4 ปีที่แล้ว

      Ubath bn hama akakama coment akak nm dala thiyenawa ne

  • @මේඝනාහංසනී-ණ6ඥ
    @මේඝනාහංසනී-ණ6ඥ 4 ปีที่แล้ว +318

    එදා සිංදු කියද්දි තිබුන හිනාව අම්මෝ තාම අමතක නෑ අයියා......සුබපතනවා ඔයාට අයියා

    • @shyamaliesiriwardhana8351
      @shyamaliesiriwardhana8351 4 ปีที่แล้ว +9

      ඒ හිනාව අපිව සෑහෙන්න පිස්සෙක් කලා නේහ්😘😂

    • @komariisinja8109
      @komariisinja8109 4 ปีที่แล้ว

      ලස්සනයි ජයවෙිවා බුදුසරණ 👍👍🌹🌹🌹❤️❤️❤️❤️

    • @rithmidisanayaka6214
      @rithmidisanayaka6214 4 ปีที่แล้ว +3

      අම්මොහ් එ හිනාව ❤️

    • @gamingsl8147
      @gamingsl8147 4 ปีที่แล้ว

      Ape chanal akatath ssahayogayak oneee denna puluwanda sri lanka set akata

    • @vishuumaxx1107
      @vishuumaxx1107 4 ปีที่แล้ว

      @@gamingsl8147 😘😘😘

  • @sachinimadhushika1931
    @sachinimadhushika1931 4 ปีที่แล้ว +83

    නියමයි හශේන් ඔයා දිනුවා.මගේ තිබුන ලොකූ බලපොරොත්තුවක් ඊයේ රෑ ඉශ්ට උනා ඒතමයි ඔයා දිනන එක💖💖💖💖💖👑👑👑👑👑👑

  • @humanity4961
    @humanity4961 4 ปีที่แล้ว +210

    කාලාන්තරයක් තිස්සේ කොල්ලො කෙල්ලො කරපු කන්නලව්ව ඉටු වූ වග! awesome! රහයි ❤

  • @venuraweeramanthree812
    @venuraweeramanthree812 3 ปีที่แล้ว +12

    My favourite..
    "තනේ කඩා විසිකර පත්තිනි වේ නම්
    අනේ හාමතේ අපි මැරිලා එහෙනම් "
    Love the voice🥰❤

  • @musicdude6939
    @musicdude6939 4 ปีที่แล้ว +209

    අහන්න කලින් ලයික් කරේ.. පට්ට මචං

  • @DS-xk2dx
    @DS-xk2dx 4 ปีที่แล้ว +159

    "යකා වැහෙන්නට පෙර උඔ අයියට" ඔයා නම් යකෙක් තමයි අයියෙ.. නියමයි!!😎

  • @hzhzhz9366
    @hzhzhz9366 4 ปีที่แล้ว +55

    අම්මා මොන වැරදි කලත් බිවු කිරිවල වටිනා කම් දන්නා පුතෙක් හරිම අර්තවත් ගිතයක්

  • @sejandissanayaka5084
    @sejandissanayaka5084 ปีที่แล้ว +12

    It's been 3 years but I'm still listening to this masterpiece ...

  • @imperialvisionoptical2020
    @imperialvisionoptical2020 4 ปีที่แล้ว +139

    මල්ලි වෙනස් වෙන්න යන්න එපා ඔයාට සුපිරිම අනාගතයක් තියෙනවා ❤️

  • @dinu598
    @dinu598 4 ปีที่แล้ว +76

    තාලෙට අත්පුඩියක් ගහගන්න බැරි මිනිස්සු මේ කොල්ලගෙ සින්දුවට මාර කථා කියලා තියෙන්නේ.සුපිරි කියන්න වචන නෑ පට්ට සිංදුව.❤️❤️

  • @pinidiyunaya1387
    @pinidiyunaya1387 4 ปีที่แล้ว +98

    අනාගතයේදී අපිට තවත් සින්දු කියන doctor කෙනෙක් බලන්න පුලුවන් නේද මල්ලියා..... හරිම ලස්සන voice එකක් මල්ලි ඔයාට තියෙන්නේ. හැම දේම කරන ගමන් හොඳින් ඉගෙන ගන්න.

  • @upendragunawardhana
    @upendragunawardhana ปีที่แล้ว +1

    සුපිරි malli 1

  • @yashliyanage1463
    @yashliyanage1463 4 ปีที่แล้ว +158

    උබ බන් කවද හරි ඉස්සරහට යනවා අනිවා..හැබැයි එදාට උබේ නිහතමානීකමත් තියා ගන්න බ්රෝ..මිනිස්සු ආදරය කරාවි තවත් එතකොට...❤️ good luck ..👊

  • @vstudio6536
    @vstudio6536 4 ปีที่แล้ว +49

    මං ආදරේ කරන එකම නව ගායකය.. හැමදාම ඔහොම හිනා වෙලා ඉන්න. අනිත් අය වගේ හරියනකොට මුල අමතක කරන්න එපා. ගොඩක් සරළව ඉන්න. හැමෝම ඔයාට කැමතියි

  • @වංශක්කාරතනුවංශක්කාරි

    ඔයා දියවන්නා කුමාරියේ සින්දුව කියද්දි තිබ්බ හිනාව නම් සුපිරි.ඔයාට ගොඩාක් හොද අනාගතයක් තියනවා අයියේ voise tens එකෙ තරුව ඔයා තමයි.සතුටින් ඉන්න
    God bless u bro😘

  • @nawoddaya2621
    @nawoddaya2621 3 ปีที่แล้ว +1

    Maru aiye mage asama singer

  • @bhagyaweerarathne811
    @bhagyaweerarathne811 2 ปีที่แล้ว +3

    wow 🤩

  • @po_ojahettiarachchi
    @po_ojahettiarachchi 4 ปีที่แล้ว +517

    හශෙන් තමා voice teen winner කියන අය කෝ බලන්න 😎😎

    • @sandalukanchana5021
      @sandalukanchana5021 4 ปีที่แล้ว +4

      Harima lassanai aiye oyage voice eka mama asai 😍😘😘

    • @Asankasp82
      @Asankasp82 4 ปีที่แล้ว +3

      අනිවා

    • @swasaroja4101
      @swasaroja4101 4 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්

    • @kingsrilanka4496
      @kingsrilanka4496 4 ปีที่แล้ว +1

      :-)¢¢

    • @lahirugunarathne
      @lahirugunarathne 4 ปีที่แล้ว +13

      Ube prediction eka hari giya neh bro 🔥🎉

  • @pasanharshana2121
    @pasanharshana2121 4 ปีที่แล้ว +27

    .poddiye තාම බලනවෝ ආයි ඉතින් සුපිරි වචනෙන් කිව්වොත් එලම කිරි
    එපා වෙන්නෙම නෑනෙ 😎😎

  • @paramisandaleka1835
    @paramisandaleka1835 2 ปีที่แล้ว +2

    හදවතට dhnunu supiri සින්දුවක් hashen අයියෙ

  • @artmusic3772
    @artmusic3772 4 ปีที่แล้ว +69

    මේ දවස් වල මන් කැමතිම ඩෑල් එක තමා තව වැඩ ඔනේ ඉස්සරහට

  • @tharangatheshani6380
    @tharangatheshani6380 4 ปีที่แล้ว +1

    Niyamai hashen

  • @tmjayalath3966
    @tmjayalath3966 3 ปีที่แล้ว +22

    සාදර සර්ගෙ ඔරිජිනල් සින්දුවට කරපු හොඳම කවර් සෝන්ග් එක.. ❤️💪🔥

  • @hashmikayoshanka6452
    @hashmikayoshanka6452 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ගොඩාක් වටිනා සිංදුවක්

  • @ayeshadulanjani2418
    @ayeshadulanjani2418 4 ปีที่แล้ว +32

    කතන්දර එපා වැඳපන් අම්මාට🙏😍❤

  • @upendragunawardhana
    @upendragunawardhana ปีที่แล้ว +1

    සුපිරි කටහඬක්

  • @lakshanierandika0612
    @lakshanierandika0612 4 ปีที่แล้ว +38

    අයියෝ මල්ලි දැන් ඔයාගෙ වොයිස් එකට පිස්සු වැටිලා ඉන්නෙ. Wish u gd luck malliyo❤️❤️💐

  • @kavindugallage8938
    @kavindugallage8938 2 ปีที่แล้ว +1

    eeeeeeeka maarama lassai brother

  • @knowledgewithpj2106
    @knowledgewithpj2106 4 ปีที่แล้ว +91

    මල්ලි මගේ ඉල්ලීම ඉටු කළාට ගොඩක් සන්තෝසයි .... ඊලග වටේදී මේක කියන්න ..සුපිරි බ්‍රෝ

    • @Promosha_shavindi
      @Promosha_shavindi 4 ปีที่แล้ว

      Meka kiyanna next time.aniwa jaya bro oyt

  • @wasanthaherat
    @wasanthaherat 2 ปีที่แล้ว +1

    Attama adenawa ekata 🙏🙏🙏🙏🙏

  • @sajimahee421
    @sajimahee421 4 ปีที่แล้ว +5

    Super dude.. I am really like you ❤️💕😘❤️😘

  • @kasunkalhara794
    @kasunkalhara794 4 ปีที่แล้ว +2

    Maru aiya

  • @bhawani__27
    @bhawani__27 4 ปีที่แล้ว +18

    දැක්ක ගමන් ඇහුවෙ අය්යෙ එච්චරටම සුපිරි
    මේ අය්යා voice teen දිනනව
    අනිව?
    එහෙම නෙද👍👍🏻👍🏼👍🏽

  • @udeshikaushalya9837
    @udeshikaushalya9837 ปีที่แล้ว +1

    😍😍 lassanaiii mlli

  • @senadithesanya6725
    @senadithesanya6725 4 ปีที่แล้ว +9

    අයියේ දැන්නම් ඔයාගේ voice එක අහන්නැතුව ඉන්න බෑ ඒ voice එකට පිස්සු හැදෙනවා බන් අයියේ තව අලුත් සින්දු ටිකක් ඕනේ..... කහ කුරුල්ලෝ
    A/L හොදට pass වෙන්න අපි හැමෝම ඔයාට ශක්තිය දෙනවා බොක්කෙන්ම

  • @AaronBandara
    @AaronBandara 4 ปีที่แล้ว +1

    Superb broo 😍

  • @lahirusandeepaweerarathne5409
    @lahirusandeepaweerarathne5409 4 ปีที่แล้ว +22

    නියමයි මල්ලි .උබේ හැකියාව අති විශිෂ්ඨයි❤️❤️❤️💪💪💪

  • @ranjithashoka8476
    @ranjithashoka8476 2 ปีที่แล้ว +3

    Harima lassanai voice eka 😍

  • @viharakavindi8097
    @viharakavindi8097 2 ปีที่แล้ว +1

    Wowo your proud of our country 👍👍👍All the very best aiya I wish your future and Mey the good blles you

  • @cykthomas6600
    @cykthomas6600 4 ปีที่แล้ว +2031

    කෝ බලන්න මේක trending වෙනවා බලන්න ආස අය..👍👍👍👍👍

  • @nishshankaudayaofficial741
    @nishshankaudayaofficial741 2 ปีที่แล้ว +1

    Supiriyak thamai👌❤️

  • @Shanapereira29
    @Shanapereira29 4 ปีที่แล้ว +66

    හම්බේ කොල්ලෝ එක 😍😍😍😍 දවසට එක පාරක් හරි දියවන්නා කුමාරියේ බල බල හිටියෙ, දැන් තව එකක්. අනාගතේ සුබ වෙවා පොඩ්ඩෝ😍😍😍

    • @KavindaMadhushanCOVERS
      @KavindaMadhushanCOVERS 4 ปีที่แล้ว

      th-cam.com/video/Ujtjx6s7ssU/w-d-xo.html Cover Songs බලන්න කැමති අයට 😎❤️👆 අනිවාර්යයෙන් ම Subscribe කරන්න 👊😻

  • @rameshamadusanki4536
    @rameshamadusanki4536 3 ปีที่แล้ว +1

    Ptta 😍

  • @hasarindahirushan
    @hasarindahirushan 4 ปีที่แล้ว +42

    මරු බන්. ඒකනම් අහල වැඩිවුන පාර ඩව්න්ලෝඩුත් කරා😍
    මේ වගේ වැඩ තවත් ඉස්සරහට ඕනේ..🙂

  • @basehospitaldehiattakandiy8765
    @basehospitaldehiattakandiy8765 4 ปีที่แล้ว +1

    daruwan thama jeewithaya se salaka thama athmayama ukasata thabana ammawarun wenuwen obey hada upaharayakma wewa!well done hashen

  • @mashi131
    @mashi131 ปีที่แล้ว +3

    Wow bro❤ keep going ✨️

  • @shanvideo2005
    @shanvideo2005 3 ปีที่แล้ว +2

    Maru supiri ❤

  • @polacreation8227
    @polacreation8227 4 ปีที่แล้ว +64

    තාම බලන වුන් ලයික් කරන් පලයන් 💪❤

  • @praveensandeepa2363
    @praveensandeepa2363 3 ปีที่แล้ว +1

    Oya tamai ayya best.Hadawatata danana pattama voice akak.

  • @nimaliwijegunawardhana9341
    @nimaliwijegunawardhana9341 4 ปีที่แล้ว +4

    ලස්සනයි මල්ලි. සැබෑම දක්ෂයෙක් ඔයානම්. ඔයාගෙ ඔය නිහතමානීකමත් දිගටම තියාගෙන මේ ගමන ඉස්සරහටම යන්න. සුබ පතනවා ඔයාට.

  • @Charmingdarlingv
    @Charmingdarlingv ปีที่แล้ว +2

    Woooooooooooooooow bro...❤

  • @pasiyayt3053
    @pasiyayt3053 4 ปีที่แล้ว +108

    එලම මචන්......උබෙ සිංදුව 100 පාරක් විතර ඇහුව යකෝ😍❤️

    • @kavindushavinda8799
      @kavindushavinda8799 4 ปีที่แล้ว

      Oya voice teen comments wala hamadama dakinawa bro👍

    • @gamingsl8147
      @gamingsl8147 4 ปีที่แล้ว +1

      Ape chanal ekath sub karala ssahayogayak denno

    • @pasiyayt3053
      @pasiyayt3053 4 ปีที่แล้ว

      @@kavindushavinda8799 hee hee😊😊❤️

  • @senuragayashanwickramasing22
    @senuragayashanwickramasing22 4 ปีที่แล้ว +2

    Best of luck 👍👍🎤🎤

  • @janithdesilva7802
    @janithdesilva7802 4 ปีที่แล้ว +4

    සුපිරි... අනිවාර්යෙන් voice කිරුල ඔයාට hashen..

  • @aushi1172
    @aushi1172 3 ปีที่แล้ว +1

    Edat adat mama thaama ahanawa mee sinduwa alut lokk ekak maarama lassani

  • @DulminWickramasinghe
    @DulminWickramasinghe 4 ปีที่แล้ว +20

    The best cover bro.
    Good luck bro.
    ♥️♥️♥️

  • @_ks_2053
    @_ks_2053 4 ปีที่แล้ว +2

    Wow hashen wow wow wow ada thma me cover song eka dakketh 💚💚💚💚💚💚💚

  • @DilaUK
    @DilaUK 4 ปีที่แล้ว +4

    Amazing talent bro . Best wishes from 🇬🇧

  • @dimuthunawarathne6037
    @dimuthunawarathne6037 4 ปีที่แล้ว +1

    Ayiye ubanam patta aa

  • @VIMUKTHISRISAMPATH
    @VIMUKTHISRISAMPATH 4 ปีที่แล้ว +8

    දියවන්නා කුමාරි 200 වතාවක් බැලුව.. ෆට්ට.. හොල්ලපන් සහෝ මුලු දෙරනම උබේ හඬින් ♥️♥️

  • @wasanapremathilaka5803
    @wasanapremathilaka5803 4 ปีที่แล้ว +3

    Voice teens you are the best malli..wish you all the best for you.

  • @dihara_r
    @dihara_r 4 ปีที่แล้ว +1

    Wooooooooow........... Amazing.

  • @Aki_N-n2v
    @Aki_N-n2v 4 ปีที่แล้ว +6

    මල්ලියො ඔයාගෙ voice එක මාරම ලස්සනයි...100 පාරකට වඩා ඇහුවා මේ සින්දුව.....good luck.😘😘😘.

  • @pinidiharinsa549
    @pinidiharinsa549 4 ปีที่แล้ว +1

    woow ayye maru

  • @rhythm5303
    @rhythm5303 3 ปีที่แล้ว +3

    හශේන් මල්ලි 😍😍😍+ ශිහාන් අයියා 😍😍 රටෙ සම්පත්

  • @LieLawLa
    @LieLawLa 4 ปีที่แล้ว +1

    Hashen ඇයියේ ජය වෙවා

  • @samangirasamangira4920
    @samangirasamangira4920 4 ปีที่แล้ว +9

    මල්ලි ..උඹ නියම වැඩ්ඩෙක් ..උඹේම නිර්මාණ කරගෙන ඉදිරියට එන්න පුලුවන් ඉස්සරහට ..ජය වේවා .

  • @dulanjanifernando318
    @dulanjanifernando318 4 ปีที่แล้ว +1

    All the best

  • @samanthaindrani5416
    @samanthaindrani5416 4 ปีที่แล้ว +13

    Hashen aiye kiynn deyak na dn oya thmay ithin ape hith wala udinma inna singer....😘

  • @sameeperera5210
    @sameeperera5210 ปีที่แล้ว +1

    Man me song eka ahanna asama oyage hadin..eka ei taram hagum barai .. hashen oya lankawata labuna eka sampatahak eka tawa ediriyata hamoma kiyawe..❤

  • @nadeeshpeiris7496
    @nadeeshpeiris7496 4 ปีที่แล้ว +53

    අඩේ උඹේ voice teen video එක මම මේ ළඟදී අහුවෙ. පස්සේ මට හිතුනා මූ සාරදගෙ "පොඩ්ඩියේ" කිව්වා නම් කොහොම කියාවිද කියලා. දැන් මේ video එක මම අහම්බෙන් දැක්කෙ 😀. ඔහොම යමන් මල්ලි. පට්ට 👍

  • @harshanichamalya2527
    @harshanichamalya2527 4 ปีที่แล้ว +1

    Oyage voice ekanm supiri👌👌👌👌👌.ahnna ahnna asa hithenw.oya anagatha wada katayuthu sarthk wenna kiyl.wish krnw.GOOD LUCK

  • @k.k.s.dhananjaya963
    @k.k.s.dhananjaya963 4 ปีที่แล้ว +130

    කෝ බලන්න දින්නම පස්සෙ බලපු අය...

  • @mudithanayanajith9915
    @mudithanayanajith9915 3 ปีที่แล้ว +2

    Super💕

  • @Sathyasoyair
    @Sathyasoyair 4 ปีที่แล้ว +7

    මං ආසම සින්දුවක් ,උබත් ඒක පට්ටට කියෝනවා බම් , ආදරේ යි සහෝදරයා , ඉදිරියට යන්න සුබ පතනවා.........❤❤❤❤👍👍👍👍

  • @deshikanethsara9379
    @deshikanethsara9379 4 ปีที่แล้ว +1

    Patta hashen ayye. Digatama karanna .api support ekata innawa. Aniva patta. Kiyala wadak naha katha karalath wadak naha pattama patta
    oyage voice ekata mama harima asai. hoda aluth sinduwak karanna. Ape kollo okkoma support ekata innawa.!!!😗😙😘😚🙌🙌🙋💕👍

  • @nayomiwijerathna842
    @nayomiwijerathna842 4 ปีที่แล้ว +39

    One day u will become a great artist and already you are❤

  • @lishani2dissanayake55
    @lishani2dissanayake55 4 ปีที่แล้ว +1

    Lassanai malli heart touching .kiyanna wachana na

  • @jayumivihansa8001
    @jayumivihansa8001 4 ปีที่แล้ว +12

    මේ මන් වගේ හැමදාම අහන අය කෝ 😍 හශේන් නම් සුපිරි brand එකක් වෙනවා අතුරුදන් වෙන්න නම් එපා.... ශිහාන්ලා වගේ නියම චරිතයක් වෙන්න 🤗🤗❤️❤️❤

  • @sandaligeethma6368
    @sandaligeethma6368 4 ปีที่แล้ว +2

    Mara lassani ayiye . All the best

  • @Imasha_Welivita
    @Imasha_Welivita 4 ปีที่แล้ว +8

    හැමදාම නිදාගන්න කලින් අහනවා හදවතේ පතුලටම කාවැදෙනවා ඔයාගෙ කටහඩේ ගාම්භීරත්වය . ජය වේවා කොල්ලෝ 💙ආදරෙයී .

  • @harshanethranjalee912
    @harshanethranjalee912 4 ปีที่แล้ว +1

    Oya nam marai hashen

  • @tn_545
    @tn_545 4 ปีที่แล้ว +3

    Hashen ela 😘😊🤟👍

    • @tn_545
      @tn_545 4 ปีที่แล้ว

      ❤️❤️❤️

  • @hashinishalika503
    @hashinishalika503 4 ปีที่แล้ว +21

    "ලස්සන කටහඬක් තියෙනවා"
    "ලංකාවෙ හොඳ brand එකක්"
    "වැරදි නෙවෙයි improvements"
    උපුටා ගැනීම.

  • @ssmusiclite1556
    @ssmusiclite1556 3 ปีที่แล้ว +2

    මරු අය්යෙ

  • @ishaniprarthana7510
    @ishaniprarthana7510 4 ปีที่แล้ว +3

    Mn aasama song eka aiye ❤

  • @kavithalakshani8374
    @kavithalakshani8374 4 ปีที่แล้ว +1

    wow ayiye oyage voice eka maru...

  • @Chocolate-mj1ok
    @Chocolate-mj1ok 4 ปีที่แล้ว +8

    අමුතුම තේරුමක් තියෙන ලස්සනම සින්දුවක්...Best of luck හශේන්..😊🌼

  • @niroshanimudannayake6131
    @niroshanimudannayake6131 3 ปีที่แล้ว +1

    Niyamai kaha kurulla

  • @nipunbandara521
    @nipunbandara521 4 ปีที่แล้ว +4

    Ado ube voice eken ahannamai hitiye👌💪❤

  • @nirochathuranga4582
    @nirochathuranga4582 4 ปีที่แล้ว +1

    Niyamai malli

  • @AweSamTravelWorld
    @AweSamTravelWorld 4 ปีที่แล้ว +173

    කහ කුරුල්ලො උඹ කොහොමද කොල්ලො කෙල්ලන්ගෙ හිත මේ තරම් හොරා ගන්නෙ

  • @_rehansath8351
    @_rehansath8351 ปีที่แล้ว +1

    ලස්සන අරුත්බර සිංදුවක් ❤❤❤
    සුපිරි voice එකක් 🥺🥺💖💖💖

  • @sanjuboy2083
    @sanjuboy2083 4 ปีที่แล้ว +4

    Malli Supiriy bn❤🌼

  • @Ayshcharya
    @Ayshcharya 4 ปีที่แล้ว

    Good luck machan

  • @lahiruschintha696
    @lahiruschintha696 4 ปีที่แล้ว +4

    එක පට්ට අයියේ සුපිරියටම ගැහුවා ❤️❤️❤️❤️😘😘😘😘😘

  • @srimalimiranda9118
    @srimalimiranda9118 3 ปีที่แล้ว +1

    Wow love from USA