බැණ බැණ ඉරිසියා කර කර වෛර කර කර ඉන්නැතුව තොපිත් මේ වගේ වවාගනිල්ලා, කාපල්ලා..

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 มิ.ย. 2022
  • බැණ බැණ ඉරිසියා කර කර වෛර කර කර ඉන්නැතුව
    තොපිත් මේ වගේ වවාගනිල්ලා, කාපල්ලා
    පහත සදහන් link එක හරහා උමංදාවේ සාමජිකයත්වය ලබාගැනිමට ,උමංදාව විධායක සභාවට ලියාපදිංචි විමට 👇👇
    forms.gle/3q2xEPiy1isEBKTm7
    විදේශගතව හා දුරබැහැර සිටින ඔබට උමංදාවාසී උභතෝ සංඝයා උදෙසා දානයන් පූජාකිරිමට 👇👇👇
    umandawa.org/umandawa-alms-gi...
    වැඩිහිටියන් සදහා නේවාසිකව ප්‍රතිකාර ගැනීමට හා පැය 24 පුරා ක්‍රියාත්මක බාහිර රෝගී ප්‍රතිකාර අංශය සමග උමංදාවේ ඉදිවෙමින් පවතින"උමංදාව මහෝෂධ රෝහල" ගොඩනැගීමට ඔබගේ සහයෝගය ලබාදීම සදහා👇👇 umandawa.org/mahosadha-geriat...
    ඔබගේ පරිත්‍යාගයන් අපගේ පහත ගිණුමට බැර කරන්න
    Acc Name: Siri Sadaham Dharma Yathra Padanama,
    People's bank dehiwala.
    Acc No: 019100130010152
    Swift Code: PSBKLKLX
    Contact Details:+94775440888
    +94773686686 (whatsapp )
    ashramayaoffice@gmail.com
    Subscribe Our Channel
    / ashramaya
    www.ashramaya.org
    www.umandawa.org
    Siri Sadaham Monastery, Bellanthara , Dehiwala, Srilanka. +9477 3 847 773
    #ashramaya
    #Siri_Samanthabhadra_Arahath_Maha_Thero
    #umandawa
    #Pitiduwe_Siridhamma_Thero
    #උමංදාව
    #ආශ්‍රමය
    #2013 #2021
    #සිරි_සමන්තභද්‍ර_අරහත්_මහා_ස්වාමීන්වහන්සේ
    #Srilanka
    #lk

ความคิดเห็น • 1.3K

  • @bwentertainment3362
    @bwentertainment3362 ปีที่แล้ว +89

    ප්‍රහාරය අශිෂ්ට නම් ප්‍රති ප්‍රහාරය ශිෂ්ට විය යුතුයි..❤..උතුම් ආදර්ශත් එක්කම ඔබ වහන්සේ රටේ මේ මිනිසුන්ට සත්‍ය පෙන්නලා දීලා උමන්දා ශ්‍රී ලංකාවක් කිරීමට මේ දරණ වෑයමට අපිත් එක සිතින්ම සවියක් වෙමු..ලංකාව අද වැටිලා තියන තැනින් ගොඩ ගන්න ශ්‍රී ලංකා වාසී සියලුම දෙනා එකතු වෙලා උමන්දා ලංකාවක් කරන්න උත්සාහ කරමු ❤🙏

    • @anojaganga3717
      @anojaganga3717 ปีที่แล้ว

      L

    • @anojaganga3717
      @anojaganga3717 ปีที่แล้ว

      Lllllllllllllllllĺlĺlllĺllllllllllllllllllllkll

    • @anojaganga3717
      @anojaganga3717 ปีที่แล้ว +2

      Lllll

    • @leelanandaherathbandaral-gl5xb
      @leelanandaherathbandaral-gl5xb ปีที่แล้ว +2

      අනුන් කරලා දෙනකම් බලාගෙන හිටියොත් හැමදාම එතනම තමයි හමුදාවෙන් වත් පොලිසියෙන් වත් කරලා දෙන්න තමන්ම කරගන්න ඕන

    • @sithananda5136
      @sithananda5136 4 หลายเดือนก่อน

      😊😊😊

  • @srishivashakthimahabaddrak2411
    @srishivashakthimahabaddrak2411 2 ปีที่แล้ว +112

    උතුම් වූ ආර්ය මහා සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා !!! සාදු සාදු සාදු 🙏🙏🙏

    • @cartoonkingdom6059
      @cartoonkingdom6059 2 ปีที่แล้ว

      th-cam.com/video/GmGyvqLmx-4/w-d-xo.html aneee puluvan udau karana one

    • @rush6335
      @rush6335 2 ปีที่แล้ว +5

      හාමුදුරුවෝ ඉන්නෙ වගා කරන්න නෙමෙ😹😹😹

    • @thefallenone6210
      @thefallenone6210 2 ปีที่แล้ว +1

      @@rush6335 උඹ හාමූදුරුවො කෙනෙක් ද

    • @thusharasanjeewa3298
      @thusharasanjeewa3298 ปีที่แล้ว +2

      උමංදාවේ ගොවිමහත්ත හාමුදුරුවෝ....

    • @rush6335
      @rush6335 ปีที่แล้ว +1

      @@thusharasanjeewa3298 සිරා 😹😹😹

  • @mwnarayana3054
    @mwnarayana3054 2 ปีที่แล้ว +48

    යැපුම් මානසිකත්ව⁣යෙන් ඉන්න මිනිස්සු ඉන්න රටක් කොන්ද පණ ඇති අදීන ජාතියක් කරන්න ඔබ වහන්සේ දරන වෑයමට නමස්කාර වේවා.. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ වේවා..

  • @dahamisathsarani-xy5ds
    @dahamisathsarani-xy5ds ปีที่แล้ว +12

    අපි නොදන්න දෙවල් අපට කියා දෙන උමංදාවේ ලොකු හාමුදුරුවන්ට තව දුරටත් මේ වගේම කර ගෙන යාමට ශක්තිය දයිර්යය ලැබේවා ....🙏🙏🙏🙏

  • @epleblomst91
    @epleblomst91 2 ปีที่แล้ว +178

    උමන්දාව රටට ආදර්සයක් ජංතියට සම්පතකි අපේ දේ මොනතරම් සුන්දරද අපේ හාමුදුරුවන්ට දිර්ඝායුෂ පතමී 🙏🏻🙏🏻🇱🇰🇱🇰

    • @slguitarists3570
      @slguitarists3570 2 ปีที่แล้ว +1

      අපේ පංසලේ ගනයො ඉතින්...

    • @priyanthahewage4390
      @priyanthahewage4390 2 ปีที่แล้ว

      තවත් මේ වගේ අයට ආවඩන්න එපා

    • @cartoonkingdom6059
      @cartoonkingdom6059 2 ปีที่แล้ว

      th-cam.com/video/GmGyvqLmx-4/w-d-xo.html aneee puluvan udau karana one

    • @rangithwijayagunarathna3369
      @rangithwijayagunarathna3369 2 ปีที่แล้ว

      ​@@slguitarists3570 o

    • @kumaralanka6735
      @kumaralanka6735 2 ปีที่แล้ว

      @Sudaththa Thilakasira anunge kunu hoyana pirimi ganikawa umba tamai.. thopilage thathalage paiyawal wala kimbawal avith.. thoge paiye kimba atha gaapan.. anunge kunu hoyana pirimi gaanu umbala tamai...

  • @kalpanigunasekara5617
    @kalpanigunasekara5617 2 ปีที่แล้ว +17

    ගිහි ජනතාව සහ සංඝයා වහන්සෙලාටත් ගොඩක් ලොකු අදර්ශයක් අපෙ හමුදුරුවො මෙ කරන ක්‍රියාව..තෙරුවණ් සරණයි ඔබ සියලුම දෙනාට 🙏🙏🙏🙏🙏

  • @mannapperumammms5018
    @mannapperumammms5018 2 ปีที่แล้ว +41

    පුලුවන් සැම කෙනක්ම වවාගනිල්ලා..ඉන් කොටසක් සත්තකින්ම දුගි ජනයාට දීපල්ලා.. කම්මලි හොරුන්ට නොදිපල්ලා..උන් වැඩකරවන්න හුරුකරපල්ලා

    • @viraj9931
      @viraj9931 ปีที่แล้ว

      Pohora tika deepallla .nathnm ubalata wi tika wawagena kanna bari wei ..deseal patrol deepalla .api wawapu tika anith minissunta bedala dennaa..pohora nathi karala dan kiyanwa wawan kannalu .kapiyaw thope ata deka wawa gena ponna heththa.

  • @CharityDeA
    @CharityDeA 2 ปีที่แล้ว +56

    උමන්දාවේ මේ වැඩසටහන් බැලුවාම දවසම ප්‍රබෝධමත් ... දවසම සිරියාවයි!! ස්වාමින්වහන්සෙට බොහෝම පින් මේ වටිනා, කාලීන දිරි ගැන්වීමට!! 🙏 මගේ රටට සෙතක්ම වේවා 🙏!!

    • @cartoonkingdom6059
      @cartoonkingdom6059 2 ปีที่แล้ว

      th-cam.com/video/GmGyvqLmx-4/w-d-xo.html aneee puluvan udau karana one

    • @harshabasnayaka
      @harshabasnayaka 2 ปีที่แล้ว +2

      @Sudaththa Thilakasira උබ කොහෙන්හරි පඩියටද ඔහොම එක එක කමෙන්ට් වසුරු කර කර ඉන්නෙ බන් මොනා නැතත් දෙන එකාට පුක දිගැරලම දෙන ඩයල් එකක් උබ සතුටුයි බ්‍රෝ පට්ට 🤣🤣🤣

    • @harshabasnayaka
      @harshabasnayaka 2 ปีที่แล้ว +1

      @Sudaththa Thilakasira ලැජ්ජ වෙය බුරුවො තොව රුන්නෙ මොන විසිද බල්ලො හිරිකිතයි යකො එක එකාගෙ කමෙන්ට් අස්සෙ රිංගල වසුරු ගාන තොවගෙ හරක් එක්ක මෙහෙම හරි කතා කරන්ඩ වෙන එකත් පවක් වෙන්ඩ ඔනෙ අමු ගවය 🤣

    • @harshabasnayaka
      @harshabasnayaka 2 ปีที่แล้ว

      @Sudaththa Thilakasira ලැජ්ජ නැති අවජාතක නාකි සුනකයෙක් එක්ක කමෙන්ට් කරන්නත් උනානෙ බොලේ 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣👍

    • @jayashanfernando835
      @jayashanfernando835 2 ปีที่แล้ว

      hina yanawa bn eeta wada hondai cartoon ekak baluwanam

  • @malikakumudu6903
    @malikakumudu6903 2 ปีที่แล้ว +28

    මේ තමයි රටේ සම්පත උමංදාව ගොඩක් පින් ස්වාමින් වහන්සේ ඇතුළු හැමෝටම තෙරුවන් සරණයි 🙏🙏🙏

    • @cartoonkingdom6059
      @cartoonkingdom6059 2 ปีที่แล้ว

      th-cam.com/video/GmGyvqLmx-4/w-d-xo.html aneee puluvan udau karana one

  • @srishivashakthimahabaddrak2411
    @srishivashakthimahabaddrak2411 2 ปีที่แล้ว +121

    උතුම් වූ මහා සංඝරත්න මූලික කරගෙන මේ රට ගොඩගන්න බැරි නෑ..ඔබ වහන්සේ නිවැරදි..සිතුවොත් අපට කල නොහැකි දෙයක් නොමැත..මේ ලංකා පොලොව අපිට මහා නිධානයක් ...

    • @travellerSS1733
      @travellerSS1733 2 ปีที่แล้ว +5

      @Sudaththa Thilakasira ඔයාගේ ස්වාධීන මතයට එකගයි ..මෙයාගේ වගා කරන ඒවා, අලුත් ඒවා හොයාගන්න එක නියමයි .. මොකද මෙයාගේ Microbiology දැනුම නිසා.. මස් කාල , drink එකක් දාල , fk එකක් දැම්මට කමක් නැ බුදුහාමුදුරුවොයි සිවුරයි විකුණන් කන්නේ නැතුව .. මොකද මොන talk දුන්නත් තාමත් ආධාර ඉල්ලනවා , එකතු කරනවා මිනිස්සුන්ගෙන්.. ඉන්දියාවේ Gaur Gopal Das වගේ කහපාට / තැබිලි පාට රෙද්දකින් වෙන පහසු ඇදුමක් ඇදල තමන්ට හිතෙන අලුත් ආගමක් preach කරා නම් කිසිම අවුලක් නැ මොකක් කරත්..

    • @samithwijesooriya1844
      @samithwijesooriya1844 2 ปีที่แล้ว +1

      හොදටම ඇරියේ සංඝරත්නය තමා.

    • @cartoonkingdom6059
      @cartoonkingdom6059 2 ปีที่แล้ว

      th-cam.com/video/GmGyvqLmx-4/w-d-xo.html aneee puluvan udau karana one

    • @cartoonkingdom6059
      @cartoonkingdom6059 2 ปีที่แล้ว

      @@samithwijesooriya1844
      th-cam.com/video/GmGyvqLmx-4/w-d-xo.html aneee puluvan udau karana one

    • @cartoonkingdom6059
      @cartoonkingdom6059 2 ปีที่แล้ว

      @@travellerSS1733 th-cam.com/video/GmGyvqLmx-4/w-d-xo.html aneee puluvan udau karana one

  • @kolithamendis2780
    @kolithamendis2780 2 ปีที่แล้ว +8

    කොසොල් රජු දුටු සිහින සහ බුදුන් වහන්සේ ගේ විග්‍රහය අප අද අත්දකිමින් සිටිමු. සාසනෙයි පඬු හැළියයි කම්මුතුයි.

    • @subadil
      @subadil 2 ปีที่แล้ว

      මොකක්ද හීනේ කියන්න බලන්න? උඹලා වගේ එවුන් තමා හතර වටේට ණය වෙලා කිසිම දියුණුවක් නැතුව අර නැවයි මේ නැවයි එනකම් ගෙවල් අස්සේ බුදියගෙන දියව් දියව් ගගා ඉන්නෙ. කාලකණ්ණි හැත්ත

    • @sasindukeshara4167
      @sasindukeshara4167 2 ปีที่แล้ว

      pau bn ubanam.uba me loke ekek newei wage mandamanasika thathwa walin ipadunama ohoma wenawa

    • @subadil
      @subadil 2 ปีที่แล้ว

      @@sasindukeshara4167 ok 😂 mn ahuwe kosol rajuge heene gana. Danne nattam dnne na kypam. Hoda deyak dkkama agaya krnna purudu weyam kosol labbak kywanne natuwa.

  • @upekaaberathna1482
    @upekaaberathna1482 2 ปีที่แล้ว +41

    අවසරයි !!!අපේ ස්වාමීන්වහන්ස ඔබ වහන්සේ වැනි පිනැති උතුමන් වහන්සේලා මේ මාගේ පින්බ්මට පහල උනේ අපේ රටේ සියලු දෙනාගේම පෙර පිනකටමයි. ඔබ වහන්සේට මා ඇතුළු රටේ සියලුම පුරවැසියන්ගේ නමස්කාරය වේවා !!!

    • @cartoonkingdom6059
      @cartoonkingdom6059 2 ปีที่แล้ว

      th-cam.com/video/GmGyvqLmx-4/w-d-xo.html aneee puluvan udau karana one

    • @upalimarasinghe557
      @upalimarasinghe557 2 ปีที่แล้ว +1

      උරො හරක් ටික ඉවරයි තව මුවගේ 10ක් හිටියොත්

    • @sasindukeshara4167
      @sasindukeshara4167 2 ปีที่แล้ว

      @@upalimarasinghe557 ane gotha ponnayek uba.bena benama idapan anunta thaman badaginne idapan.anith unta irisiya karapan

    • @spritmax4949
      @spritmax4949 2 ปีที่แล้ว

      @@upalimarasinghe557 uba ithin umabala kada kallak wath kanne nathi miniha newa aneda kiyanne

  • @sewwandijayawardana8767
    @sewwandijayawardana8767 2 ปีที่แล้ว +105

    දැන් ඉතින් මේවා දැකලා වවාගනිල්ලා.නැත්නම් ස්වාමින්වහන්සට බැන බැන බඩගින්නේ තමයි ඉන්න වෙන්නේ.මාගේ නමස්කාරය සමිදුනි🙏🙏🙏

    • @p.j.osegamanasingha3708
      @p.j.osegamanasingha3708 2 ปีที่แล้ว +6

      ඔව් ඔව් හෙට අනිද්දාට කොල අතු ඇඳුම් ඇඳ ගෙන යන්න කිවහොත් ඒකත් කරමුද.

    • @zorroesclito5286
      @zorroesclito5286 2 ปีที่แล้ว +2

      Dakkama wawaganna puluwanda uru mas kohomada wawanne ane yanawa manussayo yanna

    • @thewhitesaucecompany
      @thewhitesaucecompany 2 ปีที่แล้ว

      @@zorroesclito5286 bola wage gon hutto innawa neda hoda deyak kiwwahama wahen oro kiyawana, ubalata jeewithe ochcharama thamayi.

    • @AS-ot4pn
      @AS-ot4pn 2 ปีที่แล้ว

      @@p.j.osegamanasingha3708 අනේ කටපියන් හිටපන් කැරි බල්ලෝ . ගොබ්බ හුත්තක් .අම්මට හුකන්න හදනවා.තොපි මහ සාප යකෝ මේ රටට.

    • @xoxo-rb8yz
      @xoxo-rb8yz 2 ปีที่แล้ว +2

      @Sudaththa Thilakasira owa karanne boru sill pennan inna eun 😂 specially thopi wage un

  • @hashananuruddha
    @hashananuruddha 2 ปีที่แล้ว +23

    හදා ගනිල්ල වවා ගනිල්ල කාපල්ල. නැත්නම් බඩ ගින්නෙ මැරෙන්න තමයි වෙන්නෙ

  • @maheshchinthaka6193
    @maheshchinthaka6193 2 ปีที่แล้ว +6

    අනුරාධපුර , පොලොන්නරු යුගවලට හිත ඇදීල යනව හාමුදුරුවනේ.. ඔබවහන්සේ නැවත ඒ යුග වල රටේ තිබුණු ආර්ථික සමෘද්ධිය විදහා පෙන්නනව. ඔබවහන්සේ ට මාගේ නමස්කාරය 🙏🙏🙏🙏

  • @kalinduanjana9723
    @kalinduanjana9723 2 ปีที่แล้ว +7

    සාසනයේ පිරිහීම ආරම්භ වෙමින් පවතී..

    • @rushanrathnayake
      @rushanrathnayake ปีที่แล้ว

      ආ ඇත්තද කොහෙද දෙන්නෙ නෑ

    • @rose-bl5cz
      @rose-bl5cz ปีที่แล้ว

      මොකද්ද මෙතන තියන පිරිහිම. වැදි බන කියන හාමුදුරුවෝන්ට වඩා මේ හාමුදුරුවෝ ඇත්තටම වටිනව

    • @rushanrathnayake
      @rushanrathnayake ปีที่แล้ว

      @@rose-bl5cz උන්ට ඕව කියල වැඩැක් නෑ බං බොරුවට ලේ පුච්චගන්න එපා මේදේවල් වලට බනින උන් බොරු නමට සිංහලයො මේ හාමුදුරුවන්ගෙ වටිනාකම මුන් දන්නෙ නෑ

    • @isurupremadasa2530
      @isurupremadasa2530 ปีที่แล้ว +1

      aniwa kohewath budu hamuduruwo pork kawa kiyala naha darmaya wikurthi karanawa ochchra osthar damma vijaya hamuduruo laga abaruna gota wage harakekta rawatuna meeharak inna rataka me samantha badda ta andenne natguwa idi da 😢😂😂 ehenam eka loka pudumayak

    • @rushanrathnayake
      @rushanrathnayake ปีที่แล้ว

      @@isurupremadasa2530 පෝක් නෙවේ මහත්තයෝ කෑවෙ ඌරුමස් උබ එහෙම කෑවෙ නෑ කියන්න උබ කාලයහරහ ගිහින් බලුවද උබල තමයි දර්මය විකෘති කරන්න කාලකන්නි හැත්ත කැම්‍රි පොම්නයා

  • @avadhi4315
    @avadhi4315 2 ปีที่แล้ว +12

    ඉතා වටිනා වැඩ කොහොමත් අපේ හාමුදුරුවෝ කරව..

    • @cartoonkingdom6059
      @cartoonkingdom6059 2 ปีที่แล้ว

      th-cam.com/video/GmGyvqLmx-4/w-d-xo.html aneee puluvan udau karana one

  • @CharityDeA
    @CharityDeA 2 ปีที่แล้ว +38

    රට වැටිලා එරෙනකම් නොඉවසිල්ලෙන් බලාගෙන ඉන්න අය කැමති නැහැ මේ වගේ ධනාත්මක දේට රට්ටු දිරි ගන්වනවට ... විශේෂයෙන්ම බෞද්ධ භික්ශුවකගේ මෙවැනි එඩිතර ආදර්ශමත් මග පෙන්වීම ඔවුන්ගේ වැඩසටහනට/agenda එකට අහිතකරයි වගේම බාධාවක්!
    ස්වාමින්වහන්සේට යෝධබල ශක්තියම ලැබේවා සියලු බාධා මැඩලගෙන එඩිතරව ඉදිරියටම රට්ටු සමග මේ උතුම් වැඩපිලිවෙල ගෙනියන්න...🙏

    • @ranjanik9774
      @ranjanik9774 2 ปีที่แล้ว +1

      Hariyatama Hari Meka wena agamatika nayakayek kalanam baninne penawaneda ape hamuduruwo pinbarh gilinawa mewage deyak karanawada kiyala Dan Ara nadayata swaminwahansege me puduma hitena dewal ahata katu anenawa ekai

    • @user-jy5es9kg5z
      @user-jy5es9kg5z 2 ปีที่แล้ว

      ඔහොම ලිව්වාම අංගවිකල එඋන්ට රිදෙනවා ආයුබෝවන් 😂😂

    • @sasindukeshara4167
      @sasindukeshara4167 2 ปีที่แล้ว

      @Sudaththa Thilakasira renna pako

    • @thefallenone6210
      @thefallenone6210 2 ปีที่แล้ว

      @Sudaththa Thilakasira උඹට වෙන කියන්න දෙයක් නැද්ද මෝඩ මූසල අවජාතක දීන නීච බලු කැරි වලින් ජාතක වෙච්චි කාලකන්නි අධම වේස හුත්තො. ගණයා කියල ලියගන්නවත් බැරි කඩ්ඩෙන් ගේම් දෙන්න හදන පොශ් පිම්පියා.

    • @amilaranasingha4079
      @amilaranasingha4079 2 ปีที่แล้ว

      @Sudaththa Thilakasira ගූ ගොඩක් දෙස බලන බල්ලෙකු හැඟීම් පහල කරන්නේ යම්සේද උඹත් එවැනි අදහස් පහල කරන්නෙකි

  • @donamalaweerakoon5012
    @donamalaweerakoon5012 2 ปีที่แล้ว +42

    උමන්දාව. රටට. ආදර්ශ යති. ජාතීයට. සම්පතක්. දියව් දියව් දියව් කියන්නේ නැතුව. හැමෝම. උනන්දුවෙන් රටට ආදර්ශයක් වෙන්න තෙරුවන් සරණයි ❤️❤️❤️❤️❤️

    • @cartoonkingdom6059
      @cartoonkingdom6059 2 ปีที่แล้ว

      th-cam.com/video/GmGyvqLmx-4/w-d-xo.html aneee puluvan udau karana one

    • @amilasilva2408
      @amilasilva2408 ปีที่แล้ว

      Ara ratatama bath denava kiyapu senadera koluva penna neththe ai 😆😆😆

    • @mahesdilsan2510
      @mahesdilsan2510 ปีที่แล้ว

      උබ ගිහින් උට #ක දියන්...🤣🤣🤣

    • @viraj9931
      @viraj9931 ปีที่แล้ว

      Oya ganayai .oke weda karana rajaye sewakayo tikai ekka ghin ubath weda karapn

  • @ruvishandissanayake7344
    @ruvishandissanayake7344 2 ปีที่แล้ว +25

    හරි අපේ හාමුදුරුවනේ අපි ගෑස් වැල් ටිකකුයි,තෙල් ගස් ටිකකුයි වවල තියෙන්නෙ.ඔබවහන්සේගෙ මඟ පෙන්වීමට ස්තූතියි..🥴

    • @chamidhusandheep2615
      @chamidhusandheep2615 ปีที่แล้ว

      😅ගොන් කතා කියන්න එපා බන්

    • @rv2572
      @rv2572 ปีที่แล้ว +1

      ගෑසුයි තෙලුයි මොකටද බයියො කලු සුද්දොන්ගෙ ජානද වලින්ද තෝ හැදුනේ ලoකාවෙ සිස්ටම් එකට ජීවත් වෙයන්

  • @Road_Trip.
    @Road_Trip. 2 ปีที่แล้ว +15

    තමන් දීලා තියෙන විදියට තමයි තමන්ට ලැබෙන්නේ..❤️❤️🙏🙏

    • @aluck6293
      @aluck6293 2 ปีที่แล้ว +1

      ඒ ගැන දන්නේ නැති අය තියන අයට ඉරිසියා කරනවා

  • @utharabope3891
    @utharabope3891 2 ปีที่แล้ว +11

    එහුනා නේද කාටවත් බයින්න යන විනාඩි කීපයත් වත්තේ වෙඩක් කරන්න පුරුදු වෙන්න . සාදු සාදු සාදු නමස්කාර වේවා උතුම් සන්ගරත්නයට .💐🙏

  • @user-wp1rc7qk8q
    @user-wp1rc7qk8q 2 ปีที่แล้ว +40

    සමිමාසමිබුදුසරණීන් පින්වත් ස්වාමින් වහන්සේ ටතේරැවන්සරනයි දේවිපිහිටයි ලෝකවාසී සියලුමදේනාටම නිදුක්නීරෙගීවෙව සුවපත් වේවා 🙏🙏🙏🙏

    • @yuganudayanga866
      @yuganudayanga866 2 ปีที่แล้ว

      Attamai wtina adwal danganna puluwani budusaranai

    • @mudithakumara4120
      @mudithakumara4120 2 ปีที่แล้ว +1

      @Sudaththa Thilakasira Gon kama pradarsanaya karanna apa.ona kenekuta adahas dakvanna aytiyak tiyenava. comment valata oba tumage heluva pennanna yanna apa.

    • @cartoonkingdom6059
      @cartoonkingdom6059 2 ปีที่แล้ว

      th-cam.com/video/GmGyvqLmx-4/w-d-xo.html aneee puluvan udau karana one

    • @cartoonkingdom6059
      @cartoonkingdom6059 2 ปีที่แล้ว

      @Sudaththa Thilakasira th-cam.com/video/GmGyvqLmx-4/w-d-xo.html aneee puluvan udau karana one

    • @cartoonkingdom6059
      @cartoonkingdom6059 2 ปีที่แล้ว

      @@yuganudayanga866 th-cam.com/video/GmGyvqLmx-4/w-d-xo.html aneee puluvan udau karana one

  • @rahalrajapakse9636
    @rahalrajapakse9636 2 หลายเดือนก่อน

    නමෝ බුද්ධාය ! 🙏🏻
    බුදු සසුන බැබලේවා ! 🙏🏻
    ධර්ම දානයක්ම වේවා ! 🙏🏻
    සාදු සාදු සාදු ! 🙏🏻
    මම මෙම සමාජ මාධ්‍ය ජාලවෙහි පරිශීලක සටහනක් මෙලෙස පලකරමින්, උතුම්,පිවිතුරු,නිර්මල බුදු දහම ප්‍රචාරණය කරමිනුත්,මා ඇතුළත්ව
    මාගේ උතුම් දෙමාපිය දෙපලත්,පවුලේ සියළුම අයත්, කල්‍යාණ මිත්‍රයන් සියළුම අයත්, ලෝකවාසි සියළුම අයත් බැති සිතින් මේ උතුම් පිනට අනුමෝදන් කරගනිමි,
    අනුමෝදන් වේවා ! 🙏🏻
    මා ඇතුළුව,ලෝකවාසි සියළුම අයට
    තෙරුවන් සරණයි ! 🙏🏻

  • @royalbreederfarms410
    @royalbreederfarms410 ปีที่แล้ว +6

    You are amazing and good example in front of all religious people. I'm Tamil Christian but i always repect this honorable thero and appreciate his wondrous agriculture methods. Also as new generation we have to learn lots of new things from this honorable thero and team.

  • @prasannalakmal3437
    @prasannalakmal3437 2 ปีที่แล้ว +7

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🏼

  • @ghncathuranganuwancathuran4416
    @ghncathuranganuwancathuran4416 2 ปีที่แล้ว +6

    අපේ පිංවන්ත වාසනාවන්ත හාමුදුරුවනේ ඔබ වහන්සේ මේ කියලා දෙන ඒවා අපේ රටට සමිපතක් ආදර්ශයක් අපි හැමෝම මෙිවගෙ වවා ගෙන කමු බුදු සරණයි සියලු දෙවියන් ගේම පිහිටයි අපේ ගරැ උමංදාවෙිි සමන්ත බද්ර ස්වාමීන් වහන්සේ ට 🌹🌹🏵️🏵️🏵️🏵️🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🏵️🏵️🏵️🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💙💛💚💜️🌹💕💖👍🤙💎💎

    • @cartoonkingdom6059
      @cartoonkingdom6059 2 ปีที่แล้ว

      th-cam.com/video/GmGyvqLmx-4/w-d-xo.html aneee puluvan udau karana one

    • @cartoonkingdom6059
      @cartoonkingdom6059 2 ปีที่แล้ว

      th-cam.com/video/GmGyvqLmx-4/w-d-xo.html aneee puluvan udau karana one

  • @wajirarathna3609
    @wajirarathna3609 2 ปีที่แล้ว +1

    ඇත්තටම ඔබවහන්සේ වවලා තියෙන දේවල් දැක්කාම ආසයි.තෙරැවන් සරනයි

  • @desilva381
    @desilva381 2 ปีที่แล้ว +2

    අත්තටම අපේ හමුඩූරුවනෙ ඔබලා අපේ රටට අදර්ශයක් .ඔබට තුනුරුවන්ගෙ සරනයි

  • @mannapperumammms5018
    @mannapperumammms5018 2 ปีที่แล้ว +47

    සෑම නිවසක්ම උමන්දාවක් කරන්න බැරිවුනත් එසේ කලහැකි නිවාස ප්‍රමාණය 75% වඩා තිබේ...තොපි බඩගින්නේ මැරෙනවනම් ඒ එසේ වන්නේ..කම්මැලි හිගන්නම්ම පමනි..

    • @mahisen3478
      @mahisen3478 2 ปีที่แล้ว +4

      ලොකුවට කියවන්නෙ නැතිව උබ වවන එකෙන් ඉතිරිය දුගී දුප්පත් උදවිය ට බෙදපිය

    • @harshabasnayaka
      @harshabasnayaka 2 ปีที่แล้ว +11

      @@mahisen3478 නොදකින්වත් තොවගෙ අමු ගවයෙක් බොල උ කියල තියනදෙ හරි එක හරි කියන්ඩ තොවගෙ කුහක බුරුවෙක්ට වැඩි උදාහරණ ඔනෙ නැ බැලපිය උගෙ අදහසට අදහසක් දාල නැති උනාට ලයික් එකක් හරි දාන් ගිහිල්ල් තියනව තොවගෙ අමු ගවයෙක්ට කතා කරල වැඩක්නැති හන්ද උ සද්ද නැ බුරුවො ලොකුවට කියවන්ඩ හරි කමක්නැ හරිදෙට හොද දෙට එක අගයපිය නිකන් අම්ම අප්පගෙ පුරුද්දට හැම තැනම වසුරු කරන්නෙ නැතිව රට විනාසවෙලා තියෙන්නෙ තොපි වගෙ කුහක අමන හැත්ත නිසයි බොල බුරුව ලැජ්ජ වෙය තිරිසන්නා දුකයි යකො රට ජතියගැන මිනිස්සු ගැන එ ආස්සෙ තොපිවගෙ අමු හරක් දැක්කම මෙහෙම නොකියබැ දැන් පරය

    • @cartoonkingdom6059
      @cartoonkingdom6059 2 ปีที่แล้ว

      th-cam.com/video/GmGyvqLmx-4/w-d-xo.html aneee puluvan udau karana one

    • @cartoonkingdom6059
      @cartoonkingdom6059 2 ปีที่แล้ว

      @@mahisen3478 th-cam.com/video/GmGyvqLmx-4/w-d-xo.html aneee puluvan udau karana one

    • @cartoonkingdom6059
      @cartoonkingdom6059 2 ปีที่แล้ว

      @@harshabasnayaka th-cam.com/video/GmGyvqLmx-4/w-d-xo.html aneee puluvan udau karana one

  • @power_lion1717
    @power_lion1717 2 ปีที่แล้ว +4

    ඔබවහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏

  • @barneycasting8331
    @barneycasting8331 ปีที่แล้ว +6

    මුළු ලංකාවම උමන්වදාවක් වේවා!

  • @malesunahtrah8008
    @malesunahtrah8008 2 ปีที่แล้ว +15

    උගන්ඩාවේ අපේ ලොකු ස්වාමින් වහන්සේට සහ සියලුම ස්වාමින්වහන්සේලාට මාගේ නමස්කාරය වේවා...🙏🙏🙏🙏🇱🇰🇱🇰🇸🇦🇸🇦

    • @Kavindya40
      @Kavindya40 2 ปีที่แล้ว +2

      😂😂😂😂😂

    • @minokadesilva9347
      @minokadesilva9347 2 ปีที่แล้ว +2

      🥴🥴🥴

    • @vidurangarajapaksha1980
      @vidurangarajapaksha1980 ปีที่แล้ว

      උගන්ඩාව?????????

    • @nperera4844
      @nperera4844 ปีที่แล้ว

      උගන්ඩාවේ 🙄🙄🙄🙄🤔🤔 උගන්ඩාවේ නෙමෙයි උමන්දාවේ 🙆

    • @susanthakannangara9764
      @susanthakannangara9764 9 หลายเดือนก่อน

      Umandawa yakooooooooo

  • @chamarajeewantha3139
    @chamarajeewantha3139 2 ปีที่แล้ว +5

    අපට ගත හැකි දේ බොහෝමයි...
    තෙරුවන් සරණයි !

  • @samanthisamanthi7563
    @samanthisamanthi7563 2 ปีที่แล้ว +3

    නියමයි හාමුදුරුවනේ ..අවසාන ටික හොදටම කිව්වා ...ඒ වචන ටිකේ අර්ථයෙන් මුලු ලංකාවම උමන්දාවක්ම වේවා ....

  • @ishani5290
    @ishani5290 2 ปีที่แล้ว +3

    Budusaranai to this venerable thera who is a great pride to our nation !!! 🙏🏿🙏🏿🙏🏿🇱🇰🇱🇰🇱🇰💐💐💐🌱🌱🌱🌏

  • @sugathjayasinghe7987
    @sugathjayasinghe7987 2 ปีที่แล้ว +2

    ගොඩක් හොඳයි තෙරුවන් සරණයි.

  • @traveltosihinalokaya8959
    @traveltosihinalokaya8959 2 ปีที่แล้ว +8

    ජය භූමි ❤🙏💪

  • @naveenhalwathura4414
    @naveenhalwathura4414 2 ปีที่แล้ว +2

    🙏 මව් බිමට වාසනාව ගෙනෙන උමන්දාව

  • @nethminisilva7555
    @nethminisilva7555 2 ปีที่แล้ว +5

    හරිම සතුටුයි හාමුදුරුවනේ අපිට පුළුවන් අපේ රට වෙනුවෙන් දෙයක් කරන්න 🙏🙏

    • @cartoonkingdom6059
      @cartoonkingdom6059 2 ปีที่แล้ว

      th-cam.com/video/GmGyvqLmx-4/w-d-xo.html aneee puluvan udau karana one

  • @thamarajayasiri416
    @thamarajayasiri416 2 ปีที่แล้ว +2

    ඔබ වහන්සේට පිං අත් වේවා!

  • @thumdasun4033
    @thumdasun4033 2 ปีที่แล้ว +16

    රටම උමන්දාව විය යුතු කාලය ප්‍රමාද වී හමාරය. එහෙත් උමන්දාව මෙන් උත්සාහ වීම කළ යුතුමයී.... සියලු දෙනාටම යෝධ බල යෝධ ශක්තිය ලැබේවා ජය ශ්‍රී ....

  • @priyanthypriyanthy7778
    @priyanthypriyanthy7778 2 ปีที่แล้ว +3

    බුදුසරණයි අපේ හාමුදුරුවන්ට සාහා උමංදාවේ වැඩ කට යුතු වලට දායක වන සියලුම දෙනාටම

    • @amilasilva2408
      @amilasilva2408 ปีที่แล้ว

      NASA eke karapu parikshanaya mokada vune ganayo eka eththada 😆😆😆

  • @d.d4505
    @d.d4505 2 ปีที่แล้ว +2

    ස්වාමීන් වහන්ස රටේ පවතින තෙල් අර්බුදය සහ බස් ගාස්තු ඉහළ යාම හේතුවෙන් උමන්දාව විහාරස්ථානයට පැමිණීම ට නොහැකි වී තිබෙනවා මේ ආහාර සාදාගන්නා ආකාරය යූ ටියුබ් එක හරහා සමාජය දැනුවත් කර හොත් එය අපට ඉදිරියට කරගෙන යාමට පහසුවක් මෙන්ම පුහුණු වීමට ද පහසුවක් වේවි, එසේ කිරීමට පුලුවන් නම් ගොඩක් වටිනවා ස්වාමින් වහන්ස...🙏🙏

  • @jayam1429
    @jayam1429 2 ปีที่แล้ว +3

    උම්ංදාව මුළු ලෝකයටම ආදර්ශයක් වගේම මානව සංහතියටම සම්පතක් ..
    තුණුරුවන්ගේ සරණයි හිමියණි ඔබ වහන්සේට ..
    🌼🌼🌼🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌼🌼🌼

  • @seelapathiraja12
    @seelapathiraja12 2 ปีที่แล้ว +9

    උත්තමයන් වහන්සේලාට මගේ නමස්කාරය සාදු සාදු සාදූ

  • @geethasangeetha1799
    @geethasangeetha1799 2 ปีที่แล้ว +2

    තෙරැවන් සරණයි අපේ හාමුදුරුවන් 🙏🙏🙏🙏

  • @sriyanidunhingala8609
    @sriyanidunhingala8609 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු. උතුම්වූ. මහා සංඝරත්නය. ට. මාගේ නමස්කාරය වේවා. 🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼

  • @sdrruwani
    @sdrruwani 2 ปีที่แล้ว +3

    ගොඩක් වටිනව අපෙ හාමුදුරුවනේ.මේවැනි දෙයක් පෙන්නලා හරි අපේ රටේ මිනිසුන්ව දිරිමත් කරනවට..උස්සාවන්ත කෙනාට කරන්න බැරි දෙයක් නෑ ..ඔනේ කමක් තියෙනවා නම්..ඔබ වහන්සේට දිර්ගායුශ පතනවා..බුදු සරණයි ..🙏🙏🙏 සාදූ සාදූ සාදූ

    • @sese522
      @sese522 2 ปีที่แล้ว

      Hari viyadan athi neda tikak hoyala balanna kohoma kale kiyala

  • @madushabandara6360
    @madushabandara6360 2 ปีที่แล้ว +12

    උමංදාව රටට ආදර්ශයක් 🙏🙏 අන්තිම වචන සෙට් එක නම් මරු 🤣🤣🤣🤣🤣🤣

  • @kapilarathnedissanayake9425
    @kapilarathnedissanayake9425 2 ปีที่แล้ว +1

    ඇත්තට ඔබවහන්සේ ලංකාවේ මිනිස්සුන්ගේ රෙදි ගලවලා නිරුවත් කරන හැටිනම් හොද මදියි වගෙයි..ඔය විදියටම තමයි රෙදි ගැලවෙන්න ධර්මය දේශනා කරන්නෙත්... හැබැයි මතක තියාගනිල්ලා ගැලවෙන්නේ රෙදි නෙවෙයි කෙලෙස් බව..මට මතක් වෙන්නෙ සල්ලේක සුත්‍රය හා වමන සුත්‍රය..ස්විමිනි ඔබවහන්සේ නම් ජීවමාන බුදුන් වහන්සේම තමයි හරියට රහතුන් වහන්සේලා දහම් ගැට කියන්නෙත් මෙහෙම වෙන්න ඈති පිට සක්වල සිට සත්‍යයේ පණිවිඩය රැගෙන අහසින් පොළවට වැඩම කළ ඒ අසිරිමත් පරමාදර්ශි මහා මුනීනද්‍රයන් වහන්සේට සෙංකඩගල රාජකීය ශ්‍රී දළදා පර්ශදයේ සිට අප නමස්කාර කරමු අපගේ නමස්කාරය වේවා... නමාමි බුද්ධං ගුණ සාගරං තං...සාධු සාධු සාධු..

  • @dananjayabandara9648
    @dananjayabandara9648 ปีที่แล้ว +1

    ඔබ වහන්සේට දීර්ඝායු ලැබෙවා

  • @indranipushpa1438
    @indranipushpa1438 2 ปีที่แล้ว +3

    ලක්වැසි යන්ට,හොදවටිනාආදර්ෂයක්,ස්වාමින්, වහන්ස ට තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @gayannadeesha4442
    @gayannadeesha4442 2 ปีที่แล้ว +212

    අපේ ගොවියන්ට කොහෙන්ද හාමුදුරුවනේ නොමිලයේ හමුදාවේ ශ්‍රමය.. ඔබ වහන්සේට නොමිලයේ ලැබෙන සම්පත් අපේ අහිංසක ගොවියන්ට ලැබෙන්නේ නෑ...❤

    • @s.n383
      @s.n383 2 ปีที่แล้ว +26

      ඔයා හරි. 55 ක් රාජ්‍ය සේවකයෝ තියන් ඉන්නේ. දේශපාලඥයෝ සපෝට්. අපේ පර්චස් 15 අපි ගෙවල් හදලා. කඩෙන් කමු බං

    • @malishaperera5790
      @malishaperera5790 2 ปีที่แล้ว +7

      කියල වැඩක් නෑ මේව අහල ගොවින්ට කාබනික වගාව කරන්න කියපු මිනිස්සුත් ඉන්නවා. කෑමට එහෙම වගා කරගන්න පුළුවන් වුනත් commercial purpose හදන්න බෑ. පිටරටවල වුනත් organic foods කියල වෙනම තියෙනවා.ලංකාවෙත් තියෙනවා super market වල ගන්න. ඒත් ගනන් වැඩියි අනිත් ඒවට සාපේක්ෂව.

    • @pushpafernando5232
      @pushpafernando5232 2 ปีที่แล้ว +1

      මටත් මුනම් දිරවන්නේ නෑ. වංචනික කපටියා මුන්ට සොබහා දහම දඩුවම් දෙන හැටි බලාන ඉදහල්ල. දේශපාලුවෝන්ට පස්සේ හිරලුවෝ විදවන්න ගන්නේ

    • @thotupitiyageranjith5860
      @thotupitiyageranjith5860 2 ปีที่แล้ว +1

      Ape rate ponna wahallu innakam mewa balaporoththuwanna..

    • @slpropertycollection
      @slpropertycollection 2 ปีที่แล้ว +14

      පිස්සෙක් ...නිකම් අක්කර ගනන් වවන්න අපිට කවුරුත් අරන් දෙන්න නැහැ නෙ බන්...නිකම්ම සල්ලි ලැබෙනවා නම් කරන්න පුළුවන් නෙ අපිට ත් ඕවා ...මූ බය ඉස්සරහට හරි ආණ්ඩුවක් ආවම ශාසනය හරහා මුදල් වංචා කරන්න බැරි වෙන නිසා..කහ සිවුරු තමා රටම කෑවේ.බහුතරයක්

  • @malanirathayake9121
    @malanirathayake9121 2 ปีที่แล้ว +2

    බුදුසරණයි අපේ හාමුදුරුවට

  • @chandralatha68
    @chandralatha68 2 ปีที่แล้ว

    තෙරැවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වාහන්සෙට

  • @ajithvitanage3259
    @ajithvitanage3259 2 ปีที่แล้ว +56

    උඩ කට ඇරගෙන අනුන්ට බැන බැන ඉන්නැතුව වාවාගෙන හාදාගෙන කාපල්ලා👌👌👌💛💙

    • @cartoonkingdom6059
      @cartoonkingdom6059 2 ปีที่แล้ว

      th-cam.com/video/GmGyvqLmx-4/w-d-xo.html aneee puluvan udau karana one

    • @prarthanamadushani590
      @prarthanamadushani590 2 ปีที่แล้ว +1

      අපිත් එක දන්නවා එත වගා කරන්න ඉඩක්

    • @ajithvitanage3259
      @ajithvitanage3259 2 ปีที่แล้ว

      ගොල්ෆෙස් ගමේද ඉන්නෙ ඔයා

    • @prarthanamadushani590
      @prarthanamadushani590 2 ปีที่แล้ว

      @@ajithvitanage3259 naha wawanna idak one eka nathiwa kuliyata inna minissu mokada karanne kiyannako

    • @ajithvitanage3259
      @ajithvitanage3259 2 ปีที่แล้ว +3

      කුලියට ඉන්නවනම් මල් පොච්චි හරි තියෙන බකට් ටයර් ඒ වගේ හිටවගන්න පුළුවන් එදාවේල කන්න හරි පැලේ පැලේ හිටවගත්තත් මොකද වේන්නෙ හලෝ

  • @galappaththiguruge7701
    @galappaththiguruge7701 ปีที่แล้ว +3

    උමංදාව රටටම ආදර්ශයක් අපේ හාමුදුරුවනේ .ඔබවහන්සේට බැණ බැණ ඉන්නේ නැතුව රටම එකතු උනොත් කවදාවත් ආහාර හිගයක් නම් එන්නේ නෑ .අනික අමාරුවෙන් හම්බකරන එක පිටරටට පුදන්න ඕනිත් නෑ .අපේ ශ්‍රීලාකීය ජාතියටම ඉදිරියට යන්න පුළුවන් මෙහෙම කළොත් .ඔබවහන්සේට බැරිද මේ හීන සමාජයක ඉන්න අයව හරිගස්සවන්න රට එක අවුරුදු 5 කට භාරගන්න අපේ හාමුදුරුවනේ .නැත්තන් මේ ශ්‍රීලාකීය ජාතිය නැති වෙයි ටික දවසකින්.ඔබවහන්සේට දීර්ඝායුෂ .බුදුසරණයි .

  • @ishanudith8581
    @ishanudith8581 ปีที่แล้ว +1

    වැඩකරන සෙවකයන්ට ස්තූතියි මෙයා කකා බිබී ඉන්නවා වැඩකරන්නෑ පුරාජෙරුව විතරයි හොර රහතන්වහන්සෙ

  • @normcrisnormcris5694
    @normcrisnormcris5694 2 ปีที่แล้ว

    බුදුසරණයි ඔබ වහන්සේට

  • @vimukthishanuka2567
    @vimukthishanuka2567 ปีที่แล้ว +6

    පොර නිකන් හම්බ කරලා ඒ සල්ලි වලින් වවනවා වගේ කියවන්නේ.කිසි දෙයක් නොකර වටේම මෝඩ හැත්ත දෙන සල්ලි වලින් වගා කර කර හෙන talk දෙනවා. ඒ මදිවට කියනවා ලංකාවේ ගොවියෝ කම්මැලීලු. ඒ මිනිස්සුන්ට සල්ලි වලින් කොච්චර දේවල් කරන්න තියනවාද.😂. මුගේ බන අහන සෙට් එකත් නියමයි හැබැයි. කටින් රහත් ✋

    • @hirandesilva1019
      @hirandesilva1019 8 หลายเดือนก่อน +2

      ඉතිං උබත් මේ බණ අහලා නෙහ් පොර talk දෙන්නේ...අකමැති නම් බලන්න එපා...😂😂😂

    • @maduranganiwitharana6407
      @maduranganiwitharana6407 8 หลายเดือนก่อน

      අනෙ තොපි වගෙ හරක් තොපිට කරන්න පුලුවන් ද මෙ හාමුදුරුවෝ කරන්න දෙවල්

  • @virajsadaruwan2636
    @virajsadaruwan2636 2 ปีที่แล้ว +4

    හාමුදුරුවන්ට මුදල් ආදාර වගේම සේවා දායකයොත් ඉන්නවා වවාගනිල්ල කාපල්ලා කිඋවට ඔය දෙකම අසරණ මිනිස්සුන්ට නෑ අපේ හාමුදුරුවනේ

  • @newvision3441
    @newvision3441 ปีที่แล้ว

    බොහොම අගෙයි අපෙ හාමුදුරුවනේ හැදෙන මිනිසුන්ට පමණයි

  • @eamarasiri3563
    @eamarasiri3563 หลายเดือนก่อน

    🎉🎉🎉
    JAYAWEWA Umandawa

  • @ventnarada5896
    @ventnarada5896 2 ปีที่แล้ว +7

    ස්වාමීන් වහන්සේ මේ වැඩපිළිවෙළ රට පුරා ව්‍යාප්ත කරමුද

  • @anudelthalawa8093
    @anudelthalawa8093 2 ปีที่แล้ว +7

    හදාගනිල්ලා වවාගනිල්ලා කාපල්ලා ඒ වචන ටික කොච්චර ආදරණීයද 😊😊
    නමස්කාර වේවා අපේ මුනින්ද්‍රයන් වහන්සේට 🙏🙏

    • @kaveenathula5094
      @kaveenathula5094 2 ปีที่แล้ว

      මුනීන්ද්‍රයන් වහන්සේ කියන්නෙ බුදුරජාණන් වහන්සේට පමණයි.

    • @vinivida8636
      @vinivida8636 2 ปีที่แล้ว +3

      ඒක කෙසේ වෙතත් රහත් ගගා නටන එකනම් හරි නෑ...

  • @dantidanti1017
    @dantidanti1017 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි සැමට 🙏🙏🙏🙏🙏🙏

  • @54jayarathnahm
    @54jayarathnahm 2 ปีที่แล้ว +1

    ඉතාමත් හොඳ කටයුත්ත ක්‌, ආදර්ශයක්.

  • @always2533
    @always2533 2 ปีที่แล้ว +4

    කොහොමද උමන්දාවේ ආසිරිය මාත් යන්න ඉන්නේ.හරිම ලස්සනයි අලප් ස්වාමීන් වහන්සේට තවතවත් ධෛර්යය වීර්‍යය ලැබේවා
    දීර්ඝායුස වේව්.තෙරුවන් සරනයි ...!!!!

    • @cartoonkingdom6059
      @cartoonkingdom6059 2 ปีที่แล้ว

      th-cam.com/video/GmGyvqLmx-4/w-d-xo.html aneee puluvan udau karana one

    • @thilakarathnapallek9037
      @thilakarathnapallek9037 2 ปีที่แล้ว

      ටිබෙට් නාහිමි, වැනි වීරෝදාර හිමිවරු අද සිත්යිඅ නම් සමන්ත බ්බද්දලටත්, තක්කඩි රට කපු රජප්ක්ස්හලත් හොර නඩයටත් රෙදි ගැලවී දුවන්නට පරුෂ වචනයෙන්ම කියන්නේය. රටේ ජනතාව සිගා කමින් ජිවත්වන ජාතියක් නොවනබව පිටිදුවේ සිරිදම්මට මතක් කරමි. රාජපක්ෂලාගේ සහ වුන් සමග රටකපු තක්කඩි හොරුන්ගෙන් ලැබෙන දේවල ආම්හ ප්‍රදර්ශනා ලෙසින් මද්දයට දක්වා කරන්නාවූ මෙමපහත් වාදය ඉතාමත් නින්ද සහගතය. රාජපක්ෂලා දෙෂප්ප්රෙමය නාමයෙන්, සාටකය දක්වමින්, සහ අපේ හාමුදුරුවෝ කියමින් බුදුන්ගේ දර්මයද නිගාවට පත්කරමින් රටත් ජනතාවත් වලපල්ලටම දක්වන ලද්දේය. එම තැනට රට පත්කරන්නට විශාල මෙහයක් කරපු සමන්ත බද්දලා දන දන්සල්වලින් අහිංසක ජනතාවට කන්නට දෙන එක මහා උජාරුවෙන් රටටම පෙන්වන එක මොන තරම් නින්දා සහගතද. වතුර ඉල්ලපු අහිංසක ජනතාවත්, ඉන්දන ඉල්ලපු දීවරයත්, සත්‍ය යුක්තිය කතාකළ උගතුන් වියටුන්ද, කප්පම් ගැනීමට අහිංසක සිසුන්ද ගාතන කරපු රජප්ක්ෂලා දැන දැනම ජරවා කමින් රහත් කියන නමටත්, සාසනයටත් නිගා දෙමින් රාජපක්ෂල්ගේ පස්ස දර්මයෙන් ශෝදන්නට ගොස් දැන් අසුචී නාගනිමින් කල් ගෙවන්නේය. අහිංසක ජනතාවට දෝසෙ පවරමින් කිසිදා රට කාපු තක්කඩි දෙෂප්ලුවන්ට එලෙසින් නොබනින්නේය. බුදු නාහිමි දානයට මස් මාලු දෙනු ලැබුවොත් වලදලීම ප්‍රතික්ෂේප නොකළෝය. නමුත් බුදු නාහිමිගේ දර්මයේ කොතනද තිබෙන්නේ අහිංසක තිරිසන් සතුන්ගේ මාංශ පන්සලට ගෙනවිත් ප්‍රසිද්දයේ ප්‍රදර්ශනය කරමින් දෙන්නට කීවේ කවදද? මේවගේ බුද්ද පුත්‍රයන්ට අයත් නොවන රටේ දෙෂප්ලුවන් කලයුතු දේවල් කරන්නට යාම සස්න්යත් විනාශයට දැක්වීමක් නොවේද?

    • @hilareedanwatta8806
      @hilareedanwatta8806 10 หลายเดือนก่อน

      මෙහෙම දෙයක් තමයි මෙයාට ගැලපෙන්නේ…😂😂

  • @vision2096
    @vision2096 ปีที่แล้ว +11

    Its so heartening to see that majority of the population is giving positive comments. This gives me hope for a better, self sufficient Sri Lanka 👏🇱🇰

  • @shantigamage353
    @shantigamage353 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට
    🙏🙏🙏🙏🙏🙏

  • @rosesaparamadu8365
    @rosesaparamadu8365 2 ปีที่แล้ว

    උමන්දවට ජයවේවා. අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී බාවය ලැබේවා 🙏🙏🙏🙏

  • @luckayliyanaarchchi3929
    @luckayliyanaarchchi3929 2 ปีที่แล้ว +4

    මුළු රටම උමන්දාව වක් කරන්නට අපේ හාමුදුරුවන්ට දීර්ඝායුෂ ලැබේවා

    • @nishelsavinka8944
      @nishelsavinka8944 ปีที่แล้ว

      Rate wargapalaya gana hithapn poddak 🤔

    • @lakshidissanayake2017
      @lakshidissanayake2017 ปีที่แล้ว

      ඒ කියන්නෙ අනික් මිනිස්සු තමන්ගෙ රස්සාවෙන් අයින් වෙලා වවලා කලා දඩයමක් කරගෙන හිටියාම හරි...ඕකටද ඕයි අර පහුගිය කාලේ දැවැන්ත සංවර්ධනයක් කලා කිව්වෙ...

  • @Sriidea-rf3jo
    @Sriidea-rf3jo 2 ปีที่แล้ว +5

    හැමෝම මේ වැඩපිළිවෙළ සමග එකතු වෙන්න .නැත්නම් වාසනාවන්ත ජාතියක අවාසනාවන්ත මලගම මෑතකදීම අත්බලාගන්න පුලුවන්❤️🙏

  • @vinivida8636
    @vinivida8636 2 ปีที่แล้ว +1

    මේ ක්‍රියාවලිය කෙසේ වෙතත් රහත් ගගා නටන එකයි ,තමන් බුදුහාමුදුරුවන්ට සමාන බව පෙන්වන්න දගලන එකයි නැවැත්තුවනම් හරි.....

  • @piyalsanjaya894
    @piyalsanjaya894 5 หลายเดือนก่อน

    ආදර්ශය උතුම්. අගය කරනවා. Eth anyagamikayek සිවුරු දරාගෙන උතුම් බුදු දහම විකෘති කරන්න දරණ වෑයම පිළිකුලෙන් හෙළා දකිනවා

  • @cargo57
    @cargo57 2 ปีที่แล้ว +27

    සිංහලයන් කරි කම්මැලි ජාතියක්.කම්මැලි අමතක කලානම් ජාතියක් විදියට නැගිටින්නට ⁣කොච්චර පුලුවන්ද 🙏🙏

    • @cartoonkingdom6059
      @cartoonkingdom6059 2 ปีที่แล้ว

      th-cam.com/video/GmGyvqLmx-4/w-d-xo.html aneee puluvan udau karana one

    • @sujathaprashanthi9366
      @sujathaprashanthi9366 2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏

    • @lakshidissanayake2017
      @lakshidissanayake2017 ปีที่แล้ว +1

      කොහෙද යකෝ සිංහල මිනිස්සු කම්මැලි... තොපි මෙච්චර දවසක් කෑවෙ මොනවා කියලද හිතාගෙන ඉන්නෙ...ගොන් පාලකයෙක් ඇවිල්ලා කෘෂිකර්මාන්තය විනාශ කරපු එක පේන්නෙ නෑ....
      උබලා කියන්නෙ ලංකාවෙ ගොවියො කොච්චර නම් අමාරුවෙන්ද අපිට කන්න දෙන්නෙ... එක පැත්තකින් අලි ගහනවා අලි වැටක් දෙන්නෙ නෑ... එක කන්නයි වැඩ කරන්න පුලුවන් අනික් කන්නෙට වතුර නෑ...රටේ නායකයෝ වැව් පිලිසකර කරන්නෙ නෑ...නමුත් ඒවට නිලධාරීන් සහ ඇමතිලා ටොන් ගනන් ඉන්නවා.... අවශ්‍ය වෙලාවට පොහොර ලැබෙන්නෙ නෑ සල්ලි වලටවත්... මේ පුංචි රටේ හරක් ගොම ගන්න තරම් හරක් හදන්න ඉඩ තියෙනවද??? ගොවියා නැත්ත්ටම නැති කරලා අමාරුවෙන් උදේ හවා බස් වල කෝච්චිවල එල්ලිලා වැඩට යන මනුස්සයා පෝලිම් වලත් ඉන්න ගමන් වවන්නත් ඕනි.... ඔය සිහින ලෝක වලින් එලියට එන්න...

    • @user-mz1me1xr9z
      @user-mz1me1xr9z ปีที่แล้ว

      ඈ ඔටු ලබ්බෝ 2012 2014 දික් ලංකාව අසියාවේ කෘෂිකර්මාන්තේ මුල්තැන .
      ජාතියේ අවුල තියෙන්නේ එතන නෙමේ කඩේ යන එකේ.
      බල්ලෝ රැලකට සිංහයෙක් නායකත්වය දුන්නොත් උන් ඔක්කොම සිංහයෝ වගේ සටන් කරනවා ඒත් බල්ලෙක් සිංහ රැලකට නායකත්වය දුන්නොත් ඔක්කොම බල්ලෝ වගේ මැරිලා යනවා

    • @cargo57
      @cargo57 ปีที่แล้ว

      @@user-mz1me1xr9z ඒක නම් ඇත්ත. පෝසට් එකක් දාලා තද පොරක් වෙන්න හදන්න. එතකොට ජාතියක් විදියට අපි ලැජ්ජ වෙන්න ඕනා. මොකද අපිනේ ජන්දය දිලා මේ රැල පත්කරේ

  • @teenahansani7928
    @teenahansani7928 2 ปีที่แล้ว +12

    දැන්වත් සිංහලයෝ නැගිටින්න ඕන කාලේ ඇවිත් අතපය ගැටගහගෙන කටට කෑම ටික වැටෙනකන් බලන් ඉන්නේ නැතිව අතපය මහන්සි කරලා කෑම ටික හොයාගන්න ඒකට ඇති හොදම ආදර්ශය උමංදාවයි🙏

    • @lakshidissanayake2017
      @lakshidissanayake2017 ปีที่แล้ว

      කාගෙවත් නිකන් කටට කෑම වැටුනෙ නෑ අවුරුදු 20 ක් 25 ක් මහන්සිවෙලා ඉගෙන ගෙන හොද වැටුපක් ගත්තා ඒ වැටුපෙන් ජීවත් වුනේ මිනිස්සු...නැත්නම් ජීවිතය කැපකරලා ව්‍යාපරක් කරලා බඩ පුරෝගත්තෙ... නැත්නම් ගොවිතැන් කරලා බඩ පුරෝගත්තෙ.... සිංහලයෝ නැගිටින්න ඕනි උන්ව රවට්ටන උන්ව හොරා කාපු උන්ව එලවලා රට ඉස්සර තිබුනා වගේ ගේන්න... කවදා වෙනකල් ඕවා කරන්න..අපේ තරුණ කාලේ ඔහොම දියකරලා යවන්නද???? අනික් රටවල උන් විනෝදෙන් ඉන්නකොට.....ඔය කවුරුවත් කියන්න ඕනි නෑ මිනිස්සු කොහොමත් වවනවා...

  • @preethiperera9261
    @preethiperera9261 2 ปีที่แล้ว +1

    ස්තුති දානය පෙන්නුවාට

  • @user-mh6kb1cn6m
    @user-mh6kb1cn6m 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @cartoondeshaya8639
    @cartoondeshaya8639 2 ปีที่แล้ว +11

    මාගේ ස්වාමී වූ බුදු පියානන් වහන්සේ කිසිම විටක මස් මාන්ශ වැලදුවේ නැත ... 🙏🙏 🙏

    • @isurudasanayake3845
      @isurudasanayake3845 2 ปีที่แล้ว

      අංගුත්තර පඤ්චක නිපාතයේ මනාපදායී සූත්‍රයේ දැක්වෙන පරිදි උග්ග ගෘහපති තුමා තමා අනුභව කිරීමට කැමති ඌරුමස් භෝජනයක් පිළිගන්නා ලෙස භාග්‍යවතුන් වහන්සේට ඇරයුම් කළේය. භාග්‍යවතුන් වහන්සේ උග්ග ගෘහපති තුමා කෙරෙහි අනුකම්පාවෙන් පිළිගත් සේක. එසේම විනය පිටකයේ පාරාජිකපාළි චීවර පටිග්ගහණ සිකපදයේ දැක්වෙන පරිදි උප්පලවණ්ණා රහත් මෙහෙණී තොමෝ තමා ලද මාංශයක් භාග්‍යවතුන් වහන්සේ උදෙසා පිළියෙල කර පිළිගැන්වීමේ සිදුවීමක් හමුවේ. මේ අනුව භාග්‍යවතුන් වහන්සේ ද එකල භික්ෂූන් වහන්සේලාද මස්මාංශ වැළඳූ බව ප්‍රකට වේ. එසේම මස්මාංශ වැළඳීම ධර්මානුකූල නොවේ නම් ඒ පිළිබඳව භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවක් ත්‍රිපිටකයේ හමුවිය යුතුය. එහෙත් ඒ කිසිදු සඳහනක් හමු නොවීමෙන් ප්‍රකට වන්නේ ද මස්මාංශ වැළඳීම භාග්‍යවතුන් වහන්සේ අනුමත කළ බවකි. එහෙත් තමන් උදෙසා කළ මාංශය නොවැළඳිය යුතු බවට සූත්‍ර පිටකයේ මජ්ඣිම නිකායේ, මජ්ඣිම පණ්ණාස පාළියේ එන ජීවක සූත්‍රයේ මෙන්ම විනය පිටකයේ, මහාවග්ගපාළි භේසජ්ජක්ඛන්ධකයේ සීහ සේනාපති වස්තුවේ ද දැක්වේ. (අඞ්ගුත්තර අට්ඨක නිපාතයේ, සීහසේනාපති සූත්‍රයෙන්ද මේ බව හෙළිවේ).
      “න භික්ඛවේ ජානං උද්දිස්සකතං මංසං පරිභුඤ්ජිතබ්බං. යො පරිභුඤ්ජෙය්‍ය ආපත්ති දුක්කටස්ස. =මහණෙනි, දැන දැන තමන් උදෙසා කළ මාංශය නොවැළඳිය යුතු, යම් භික්ෂුවක් වළඳන්නේ නම් දුකුලා ඇවතකට පැමිණේ.”.ඒ අනුව තමන් උදෙසා මැරූ සතකුගේ මාංශය හැර කැප සරුප් ක්‍රමයකට ලද මාංශය අනුභව කිරීම අධර්මානුකූල නොවේ.
      මෙහිදී බොහෝ දෙනෙකුට ඇති වන ගැටළුව වනුයේ මාංශ අනුභවයෙන් තමා ප්‍රාණඝාතයට අනුබල දෙන්නේද යන්නයි. ඒ අනුව මාංශ අනුභවයෙන් ප්‍රාණඝාත අකුසලය සිදුවන්නේ ද යන්නයි. මෙයට දිය යුතු කෙටිම පිළිතුර නම්, මාංශ අනුභවයෙන් ප්‍රාණඝාත අකුසලය සිදු නොවන බවයි. “අත්තනාච පාණාතිපාතී හොති, පරඤ්ච පාණාතිපාතෙ සමාදපෙති, පාණාතිපාතෙච සමනුඤ්ඤො හොති, ඉමෙහි ඛො භික්ඛවෙ තීහි ධම්මෙහි සමන්නාගතො යථාභතං නික්ඛිත්තො එවං නිරයෙ” යැයි වදාළ ආකාරයට ප්‍රාණඝාතයට අනුබල දීමක් මාංශ අනුභවයෙන් සිදු වේ නම්, සියල්ල දන්නා, සියල්ල දක්නා සර්වඥ බුදුපියාණන් වහන්සේ පළමු කොටම ඒ බව දේශනා කරන සේක. එහෙත් ප්‍රාණඝාතය වළක්වමින් ගිහියන්ට හා සාමණේර මහණුන්ට “පාණාතිපාතා වෙරමණී” යනාදී ලෙසත් උපසපන් භික්ෂූන්ට “යොපන භික්ඛු ජානං සඤ්චිච්ච පාණං ජීවිතාවොරොපෙය්‍ය පාචිත්තියං” යනුවෙන්ද සිකපද පැනවූ භාග්‍යවතුන් වහන්සේ මාංශ අනුභවය වළක්වමින් සිකපද නොපැණවූ සේක.

    • @shagikolla822
      @shagikolla822 2 ปีที่แล้ว +2

      Ai urumas kawe.

    • @shagikolla822
      @shagikolla822 2 ปีที่แล้ว

      Uba mokedda

    • @cartoondeshaya8639
      @cartoondeshaya8639 2 ปีที่แล้ว +1

      @@shagikolla822 පිස්සුද තොට ... ඒ වැලදුවේ සූකර මද්දව කියල හතු වර්ගයක් .. ඌරන් තමා ඒ හතු වර්ගය හාරල මතු කරන්නෙ ... කට තිබ්බට වල් කතා කියවන්න එපා... භාග්‍යවතුන් වහන්සේට අපහාස කරන්න එපා ...

    • @dilinahewagodage3557
      @dilinahewagodage3557 2 ปีที่แล้ว +1

      @@shagikolla822 නොදකින් විතරක් කාලකන්නියා.. දන් නැත්තන් කට වහගෙන හිටපම් .. ඌරු මස් කෑවද අහනව එක්කො අහපම් ඌරු මස් වැලදුවද කියාල... බුදුන් වහන්සෙ කල්ප ගානක් දුක් වින්දෙ මේ වගේ මෝඩ සක්කිලින්ගෙන් අපහාස විදින්නද ... 😥😥

  • @priyanthahewage4390
    @priyanthahewage4390 2 ปีที่แล้ว +19

    හරී හොදයි හාමුදුරුවෝ කියන්ඩත් පවු කතාවනම් ශෝක් එතන්ටත් බුදු චරිතේ මතක් කරලා මස් උයනවා ඔබ වහන්සේලා වගේ අය කොහේ යයිද නේද

    • @upalimarasinghe557
      @upalimarasinghe557 2 ปีที่แล้ว +1

      තමන් කරන දේ වැරදි බව හිත දන්නවා. එතකොට බුදුහාමුදරුවොත් මෙහෙම කරා කියනවා. බෞද්ධයෙක් පන්සලකට අමු උරු මස් ගෙනිහින් දෙන්නෑනේ. පෙරේත කමට මස් ගෙනල්ලා උයලා මමමයි ඊවේ කන්න රසයි කියල ගිහියන්ටත් කවනවා. හොඳ වැඩ කරල ඒ අස්සේ තමුන්ගෙ ආශාව ඉෂ්ඨ කරගන්න ඔය වගේ වැඩ කරන එක මෙයාලගෙ හැටි.

    • @subadil
      @subadil 2 ปีที่แล้ว +1

      ඔයාට එහෙමවත් කන්න නෑනෙ නේද? ජෙලද?

    • @sasindukeshara4167
      @sasindukeshara4167 2 ปีที่แล้ว +1

      irisiyakara moda huththala

    • @rushanrathnayake
      @rushanrathnayake ปีที่แล้ว +3

      ඔයා බුදුදහම ගැන බිංදුවක්වත් දන්න කෙනෙක් නෙවෙයි

    • @dhanadaherath543
      @dhanadaherath543 ปีที่แล้ว +1

      😂ube irisiyava Hodata penava.

  • @nethunethu3370
    @nethunethu3370 2 หลายเดือนก่อน

    මම ඔබ වහන්සෙගේ වැඩ සටහන් නිතරම බලනවා හාමුදුරුවනේ සමහරක් දෙවල් උත්සාහ කරනවා

  • @kalugalagemargret2611
    @kalugalagemargret2611 2 ปีที่แล้ว +2

    බුදුසරණයි හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏👍👍

  • @hiruu9002
    @hiruu9002 ปีที่แล้ว +6

    මේ වෙලාවේ කරන්න තියෙන්නේ,වවාගෙන හරි කාල මැරෙන්නේ නැතුව ජීවත් වෙන එක තමයී.
    ඒත් මිනිස්සු ජිවිත කාලය පුරාම දුක් විඳල හම්බ කරන්නෙ ඒ මිනිස්සු කැමති විදියට ජීවත් වෙන්න ඕනේ නිසා.ඒ මනුස්සය හම්බ කරගත්ත සල්ලි වලින් අවශ්‍ය දේ මිලදී ගෙන නිදහසේ සතුටින් ඉන්න.වගා කරන එක හැමෝගෙම කැමැත්ත නෙවේනේ.
    මෙහෙම කියල පාලකයොන්ගේ වැරදි සාධාරණීකරණය කරන්න බැහ.
    අනික ඉතින් පැය 12 ක් රස්සා කරන මනුස්සයෙක් කොහොමද වගා කරන්නේ??ඒ මදිවට දවස් ගාණක් පෝළීම් වල ඉන්නත් ඕනේ.
    වගා කරන එක හොඳයී,,ඒත් මිනිස්සුන්ට කැමති විදියට ජීවත් වෙන්න තියෙන්න ඕනේ,ඒකටයී පාලකයෝ පත් කරලා තියෙන්නේ.නැත්තං ඔච්චර වියදම් කරලා පාර්ලිමේන්තු පවත්වන්න අවශ්‍ය නෑනේ.ගල් යුගයේ වගේ මිනිස්සු වගා කරලා,දඩයම් කරලා ජීවත් වෙයී.පාලන තන්ත්‍රයක් ඕනෙ නෑ😂

  • @krishanthiperrera551
    @krishanthiperrera551 2 ปีที่แล้ว +53

    😂🤣😂 කනවා...කනවා...හොදටම. ඔබ වහන්සේ රටේ ජනතාවට දෙන වචනවලින් මිනිස්සු වෙනස් නොවුනොත් උන් මහා අවාසනාවන්ත ජාතියක්. මම ඊශ්‍රායලයේ සිට. මගේ අදහස අපි තවම දුප්පත් නෑ, පරාද නෑ...

    • @cartoonkingdom6059
      @cartoonkingdom6059 2 ปีที่แล้ว

      th-cam.com/video/GmGyvqLmx-4/w-d-xo.html aneee puluvan udau karana one

    • @kirigor1150
      @kirigor1150 2 ปีที่แล้ว +7

      @Sudaththa Thilakasira ඇයි අනුන්ට ඊර්ෂ්‍යාව ඔච්චර . ඔයාට මැරෙනකම් හරියන්නෙ නැ ලියාගෙන තියා ගන්න

    • @amanda-qx6nh
      @amanda-qx6nh 2 ปีที่แล้ว +1

      @@kirigor1150 irisiyawa newe aththane me kiyanne.. Wawaganin kaapalla kiyanne e hamuduruwanta wage idam thiyenwada. Hamudawen daala apita wawala denawada. Apitanam kisima irisiyawak naa namuth rate amaru kaaleka pradana prashna yata gahanna me widihata minissu pattata waradda patawanna yana ekai prashne

    • @sasindukeshara4167
      @sasindukeshara4167 2 ปีที่แล้ว +1

      @Sudaththa Thilakasira ammo uba wage mandamanasika hipatu ponna pakayek hemathenama renawa gadai bn uba

    • @sasindukeshara4167
      @sasindukeshara4167 2 ปีที่แล้ว

      @@amanda-qx6nh epa bn hemadema nikan denakan uda balan idapan

  • @DA-xf5wf
    @DA-xf5wf 2 ปีที่แล้ว

    Excellent services !
    Theruwansarani !!!

  • @laxmanparara3998
    @laxmanparara3998 2 ปีที่แล้ว

    තව තවත් දියුණු වේවා

  • @pasangathuru1416
    @pasangathuru1416 ปีที่แล้ว +3

    හමුදාවෙි එවුන් කොහෙද අපට නිකං වැඩ කරල දෙන්නෙ

  • @lahirukavinda1015
    @lahirukavinda1015 2 ปีที่แล้ว +10

    සමන්තභද්‍ර හිමි කියන්නේ බ්‍රෑන්ඩි එකක්💪👌

  • @sithasamarasekara7665
    @sithasamarasekara7665 2 ปีที่แล้ว +1

    ඔබ වහන්සේ ඔය ආයතනය පවත්වාගෙන යන ක්‍රමය ගැන හරි සතුටුයි. ඔබ වහන්සේ ලාගේ පිංමහිමයට ගොඩක් අය අනුග්‍රහය දක්වනවා. ඒත් අපේ ගම්බද ,නගරබද මිනිස්සුන්ට අනුග්‍රහය දක්වන්නට කෙනෙක් නැහැ . සමහරුන්ට ඉඩම් නෑ.මුදල් නෑ.ඒ අයට මුලින් රජයෙන් හෝ,පිටරට අපේ අයගෙන් හෝ අනුග්‍රහයක් ලැබිය යුතුමයි..යම් යම් ගම් තෝරා ගෙන ඔබ වහන්සේ කාරුණිකව මැදිහත් වී "වවාපල්ල කාපල්ලා"යන ඔවදන පෙරදැරිව යම් වැඩ පිළිවෙලක් සකස් කරන්නෙනම්,මේ විදිහට ගොඩාක් වටින බවයි හැගෙන්නෙ .

  • @seelaw7498
    @seelaw7498 2 ปีที่แล้ว +1

    Very beautiful village and nice budusaranai 👏👏👏🌺

  • @kanishkadevinda1048
    @kanishkadevinda1048 2 ปีที่แล้ว +11

    කෘශිකර්ම ඇමතිට ඔබවහන්සේ උපදෙස් දීල ඔලුව පාදන්න ගොන් හරක් පත්වෙන්නෙ ඇමතිකන්වලට තෙරුවන්සරනයි රටටම ආදර්ශයක්

  • @priyahudeni3779
    @priyahudeni3779 2 ปีที่แล้ว +4

    හාමුදුරුවන්ගේ කතා වලට හිනා යනවා වවා ගනීන් කපා ගනීන් උයා ගනී කාපල්ලා

  • @komarik4660
    @komarik4660 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏 ගොඩක් ආසාවෙන් බලන්න

  • @kalyaniihalagama2326
    @kalyaniihalagama2326 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි

  • @Keshal568
    @Keshal568 2 ปีที่แล้ว +9

    ඔයා තමයි ඔනෙ මේ රට ගොඩ දාන්න හමුදුරුවනේ 💪💪 ඔයාට සියලු බලතල ලැබුනනම් සතියෙන් හදනවා මේ රටෙ මී හරක්ගෙ මොල ටික ,ඔයාට විතරයි පුලුවන් මේ රට ගොඩ දාන්න පාර කියලා දෙන්න වෙන එකෙක්වත් බෑ ,😎😎

    • @srilankasgottalent3683
      @srilankasgottalent3683 2 ปีที่แล้ว +1

      ඔයා ඔයා ගාන්න තෝ කව්ද?

    • @tommy-hw1op
      @tommy-hw1op 2 ปีที่แล้ว

      @@srilankasgottalent3683 oyata mokada une 🤣🤣

    • @sasindukeshara4167
      @sasindukeshara4167 2 ปีที่แล้ว

      @Sudaththa Thilakasira rena pako

    • @sasindukeshara4167
      @sasindukeshara4167 2 ปีที่แล้ว

      @Sudaththa Thilakasira ubage ammage jathake hoyala balapan ponna wesige putha thoge amma wate gihin badu gahala tho wage ponna wesige puthek ipadila thiyenne kawalam DNA mandamanasika huththige putha

  • @Silithaa
    @Silithaa ปีที่แล้ว +3

    ඌර ඉබේ මැරුණු එකෙක්ද? සතෙක්ව කෑලි කපල උයලා දෙන එක පිනක්ද? මහන වෙන්න යන්නෙ සියලු දේ අතහැරලා එහෙම යන අයටවත් මස් නොකා ඉන්න බැරිද? ඇයි සමාජෙට මෙහෙම වැරදි දේ පෙන්නන්නේ දැන් කලේ මස් නොකන මිනිස්සු න්ට දාන දෙන්න බෑ ඇයි හාමුදුරුවෝ මස් ඉල්ලනවනේ එහෙම දාන දෙනවට වඩා හොදයි ඒ සත්තුන්ට දවසක් හරි ජීවත් වෙන්න දෙන එක.😢 දහ දුක් දීල මරපු සතුන්ගේ මස් දානෙට දෙනවට වඩා. හැම සතාටම මැරන කොට අදික වේදනාව විදින්න වෙනවා.තුනපහ දාල කන්නෙ ඒ වේදනාව 😢

  • @yashodhalakshani3793
    @yashodhalakshani3793 2 ปีที่แล้ว

    උමන්දාව🙏🙏🙏❤️

  • @thaksilamadampe7562
    @thaksilamadampe7562 2 ปีที่แล้ว

    ඒකනම් සහතික ඇත්ත අපේ හාමුදුරුවනේ.. අපේ මිනිස්සු හරි කම්මැලි කාගෙන් හරි නිකන් ඉඳන් කන්න තමයි බලාගන ඉන්නෙ