බම්බලපිටියේ බුරියානිය 🇱🇰

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 พ.ย. 2021
  • DO NOT FORGET TO SUBSCRIBE TO MY CHANNEL 🙏
    DAILY VLOGS බලන්න TH-cam Channel එක සබ්ස්ක්‍රයිබ් කරන්න 🙏
    SHOP ASHEN'S MERCH -
    අශේන්ගේ සුදු ඇදුම් ගන්න -
    WhatsApp Ashen 💬 : +94 77 258 42 42
    Follow Me on Instagram : / ashensrilanka
  • บันเทิง

ความคิดเห็น • 455

  • @gayeshadharmasri99
    @gayeshadharmasri99 2 ปีที่แล้ว +177

    🙉 බිත්‍තර කහ මදය ඉතුරු කරන්නන්ගේ සංගමයට ජය !

    • @true7290
      @true7290 2 ปีที่แล้ว +18

      යකෝඒකනෙ රස😜

    • @ITsMI1107
      @ITsMI1107 2 ปีที่แล้ว +7

      Api nm ithuru krnne sudu made

    • @anonymous-rj4wm
      @anonymous-rj4wm 2 ปีที่แล้ว +2

      @@ITsMI1107 kaah madeh sili rahai neh. Eeeya 🤢🤮kohoma kanwad mand

    • @ITsMI1107
      @ITsMI1107 2 ปีที่แล้ว +1

      @@anonymous-rj4wm sili raha kiynne mokkda. Thamblane knne amuwenye.sudu mde melo rahak ne

    • @ravishkadeshan943
      @ravishkadeshan943 2 ปีที่แล้ว +1

      @@ITsMI1107 සිරා කතාව

  • @akalankaskapuwella8227
    @akalankaskapuwella8227 2 ปีที่แล้ว +177

    ගොඩක් හොඳයි ලංකාවේ මේ වගේ තැන් පෙන්වන එක.. දිගටම බලනවා ඉතින්.. කෑමනේ මොනා වුනත්..😁

  • @JaniDu_G
    @JaniDu_G 2 ปีที่แล้ว +72

    මේ Vlog සෙට් එක මරූ....දිගටම කරන් යමූ....සුභ පැතුම් අලුත් එකට......❤️🔥

  • @nethmipramodya241
    @nethmipramodya241 2 ปีที่แล้ว +195

    කොරෝනා වලින් පීඩා වෙන😭 සියලුම දෙනාට "නිරෝගී සුව" අත් වේවා !!✋

    • @dammia5993
      @dammia5993 2 ปีที่แล้ว +2

      මිනිසුන්ට බඩගින්න තදින් දැනෙනවා. සිරි ලංකාවේ.

  • @shashikavlogs9919
    @shashikavlogs9919 2 ปีที่แล้ว +76

    අශේන් ලංකවේ පොඩි කඩ promate කරන්න බොරුවට ලොකු ලොකු hotel වලට යන්නේ නැතුව මේ wage patta තැන් වලට යන්න අශේන්... මාත් lankanwata ආවම ආසම බුරියානි රොටි කන්න thamai 😂🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰niyamai මේ wage vlogs thamai ඕනේ 👍👍👍👍
    Habai උනු කිරි tea ekak ගහන්න ඕන දෙකට යනවා 😂😂

  • @apikoreangia
    @apikoreangia 2 ปีที่แล้ว +9

    වෙනස නියමයි ..වීඩියෝ සුපිරියි...අසරණ අයට උදව්කරන ඒවත් ඕන..යහපතක්ම වේවා..අපේකමට කොරියාවේ සිට

  • @george-jd3ho
    @george-jd3ho 2 ปีที่แล้ว +1

    Maru Ashen ayya, api food vlogs walata wada kamathi ara* asarana minissunta udaw karana vlogs* walata, kohoma unath jaya wewa !

  • @mhdashkar3084
    @mhdashkar3084 2 ปีที่แล้ว +1

    Good you came back with a new thing✌️...keep on rocking

  • @prabuddham.wijesingheprabu8222
    @prabuddham.wijesingheprabu8222 2 ปีที่แล้ว +1

    niyamai den bn uba. Respect travel vlog karannath ganna ohommama... jaya

  • @salingadileep5082
    @salingadileep5082 2 ปีที่แล้ว +1

    Concept eka hondai..digatama oya wage vlog karanawa nam sub 1M gahanawa.❤️🔥

  • @sampathsilva224
    @sampathsilva224 2 ปีที่แล้ว +2

    Good one ashen now you are in right track. 👍👍

  • @blackbird1963
    @blackbird1963 2 ปีที่แล้ว +13

    Ashen if you’re focusing on food, be more descriptive about the dishes… love the new vlogs 👌🏻

  • @thimiradeshan
    @thimiradeshan 2 ปีที่แล้ว +75

    ට්‍රයි කරන්න මරදානේ බුහාරි එකේ බිරියානිය ✌️
    Best ever had ✌️

    • @dhanukadineth5987
      @dhanukadineth5987 2 ปีที่แล้ว +6

      දැන් අව්ල් බන්

    • @thimiradeshan
      @thimiradeshan 2 ปีที่แล้ว +3

      ගිය සුමානෙත් කෑවා හොදට තිබ්බානේ

    • @gayannavaratne7462
      @gayannavaratne7462 2 ปีที่แล้ว +5

      ඒ ඉස්සර බන් දැන් අවුල්

    • @anupanimsara338
      @anupanimsara338 2 ปีที่แล้ว +2

      ada kewa matanm set naha 🤕

    • @mherath5902
      @mherath5902 2 ปีที่แล้ว +1

      Apo dan aul

  • @damirusenjitha9495
    @damirusenjitha9495 2 ปีที่แล้ว +3

    අයියාගෙ වීඩියෝ මම බලන්න ගත්තේ ලගදී මාරම ලස්සනයි දිගටම කරගෙන යන්න❤️❤️❤️❤️

  • @dinushashibly9847
    @dinushashibly9847 2 ปีที่แล้ว +2

    Thank you so much for coming to our restaurant and having a meal with us and giving a lovely feedback .. hope to see you again 👏👏👏👏 from : New banana leaf Restaurent team ..

  • @nazeesfoodnation4
    @nazeesfoodnation4 2 ปีที่แล้ว +4

    Wow superb vlog, keep it up your good work. Stay blessed and greetings from Dubai 🇦🇪

  • @lovepolly9800
    @lovepolly9800 2 ปีที่แล้ว +11

    My dad took me to this place since I was 7 years old now I’m 27 years old living in France my dad passed away a month ago
    Well Banana leaf will never grow old either that recipe remained the same for years
    I never forget to hop into this place whenever I go to SL
    What I can’t bare today is my dad wouldn’t be there to go with me anymore.
    Thanks Ashen for taking me through a memory lane.

    • @virusfounds2021
      @virusfounds2021 2 ปีที่แล้ว

      Agreed my dads fav place..used to go when i was 6 n now im 38 lol...May you Dads soul rest in peace..

  • @ChrisBing1
    @ChrisBing1 2 ปีที่แล้ว +9

    I love Sri Lankan food :) Thank you Ashen for video.❤️

  • @sammanipathirana5414
    @sammanipathirana5414 ปีที่แล้ว +1

    මේ වීඩියෝ එක නම් මාර ලස්සනයි අශේන් අයියේ.. ඉක්මනින් ම අලුත් වීඩියෝ එකක් ඕනේ...💖💖💖💖

  • @shklasith
    @shklasith 2 ปีที่แล้ว +7

    මේ වගේ Food Vlog දිගටම ඕන ❤️

  • @sriyaniliyanage7050
    @sriyaniliyanage7050 2 ปีที่แล้ว +5

    කටට කෙලත් එනවා. ...උපන් දිනේ දවසට එනවා බුරියානි කන්න. ...Thank You

  • @dashanthihara846
    @dashanthihara846 2 ปีที่แล้ว +1

    Jaya wewa ashen bro.... හරි පාර තොරගත්තට... 👊👊❤🙏

  • @ihshanhussain6170
    @ihshanhussain6170 2 ปีที่แล้ว

    අළුත්කඩේ Night Street Food review ekakui Negambo wala thani video set ekak karanna with Seafood restaurants

  • @sasindusanjula6165
    @sasindusanjula6165 2 ปีที่แล้ว +8

    ගොඩක් කාලෙකට කලින් බනානා ලීෆ් එකෙන් කෑම කෑවා ... පුදුම රහක්... ලඟදි නම් කෑවෙ නෑ...මේක බැලුවම ආයෙ කන්න ආස හිතුනා....😋😋😋😋

  • @sam-d6614
    @sam-d6614 2 ปีที่แล้ว +3

    සුපිරි වීඩියෝ එක මල්ලි ඔයා පට්ට වැඩ්ඩෙක් හැමෝම ඔයාට ආදරෙයි ආයෙ කවදාවත් හිගන දේශපාලුවන්ට යූස් වෙන්න එපා ඔයාගෙ ගමන ඔයා යන්න මම මෙහෙම කියන්නෙ චන්දෙ නිසා ඔයාගෙ චැනල් එක ඩීලීට් කරපු වෙලේ ගොඩක් දුක් උන මනුස්සයෙක් විදිහට ජයවේවා ❤️

  • @mr.wiksith5091
    @mr.wiksith5091 2 ปีที่แล้ว +7

    මාතර හෙල රැවුලයි කටගැස්මෙන් කන වීඩියෝ එකකුත් ඕන 😍

  • @unilife8830
    @unilife8830 2 ปีที่แล้ว +75

    මිනිස්සුන්ට බලු වැඩ කරන්නේ නැතුව මේ වගේ වැදගත් දෙයකට යොමු උන එක ගැන හදවතින්ම සුබ පතනවා😎

  • @dushansalinda9659
    @dushansalinda9659 2 ปีที่แล้ว +2

    දැන් වෙනස්ම ගමනක් යන්නේ,,,,,
    ඒ වෙනස සුපිරි .....
    සුබ පැතුම් ..

  • @danny0915
    @danny0915 2 ปีที่แล้ว +1

    Presenting මරු !

  • @sonalperera5008
    @sonalperera5008 2 ปีที่แล้ว

    Supiri ashen ayya 😁💯 digatama food vlogs ma karanna❤

  • @truth1840
    @truth1840 2 ปีที่แล้ว +2

    aparade mehen giye....good video Ashen!!!

  • @slanuproductions5547
    @slanuproductions5547 2 ปีที่แล้ว +1

    Ashen oyage videos nam maru.niyamai hode.❤🙏 Adarei.❤

  • @yousufrasak3807
    @yousufrasak3807 2 ปีที่แล้ว

    SUPER VERY GOOD FOOD PROGRAM WOW WELDONE WONDERFUL BEAUTIFUL ASHEN SENATATNA THANKS.. FROM SAUDI ARABIA AND SRILANKA ❤️❤️

  • @shehandezoysa3065
    @shehandezoysa3065 2 ปีที่แล้ว

    Onna bn dan umba patta. balanna hithenawa padaththala line nathi nisaa. ohoma karan yaman. jaya wewaa.

  • @anjanakurppu3984
    @anjanakurppu3984 2 ปีที่แล้ว

    Good luck .Ashen.

  • @rizlanmohamedkuwait9604
    @rizlanmohamedkuwait9604 2 ปีที่แล้ว

    Machan visit Acropol restaurant.for arabic food..specially try mix grill platter..shawarma..its best tasty food coll petty near to amana taka ful bank

  • @janseersalman4403
    @janseersalman4403 2 ปีที่แล้ว +2

    නියමයි.🥰🥰..ජයවේවා 🙏🙏🙏

  • @akila90821
    @akila90821 2 ปีที่แล้ว +1

    Machan ara dubai wala kapu mutton eka kohomada lankawe ewata wada rasai da?

  • @lakshami9215
    @lakshami9215 2 ปีที่แล้ว +38

    පලවෙනි කමට් එක ❤️🥰

    • @siromapriyadarshani8536
      @siromapriyadarshani8536 2 ปีที่แล้ว +2

      බුදුසරණයි පරිස්සමින් පුතා

    • @lakshami9215
      @lakshami9215 2 ปีที่แล้ว +1

      @@siromapriyadarshani8536 ❤️🥰

  • @shaznayoutube6488
    @shaznayoutube6488 2 ปีที่แล้ว +1

    පුංචි කාලේ ආසම තැනක්..ඉස්සර පුදුම රසක් වගේම සුවදක් තිබුනා බත් එකේ ..full එකක් කන්න අමාරුයි තනියම...දැන් නම් ඒ කොලිටි එක නැහැ .. ගානට සාදාරන නැහැ ..කෙසෙල් කොලෙත් නෙවෙයි කෑම දෙන්නේ..දුකයි ඉස්සර quality එක නැති එක..

  • @Hirushika11111
    @Hirushika11111 2 ปีที่แล้ว +1

    හැමදාම මේ වගෙ vlog කරමු 👀❤..👍

  • @thamalsuraweera3000
    @thamalsuraweera3000 2 ปีที่แล้ว

    Kolla danuai hariyatama set unee...gd luck

  • @RPSTUDIOofficial
    @RPSTUDIOofficial 2 ปีที่แล้ว

    මේ Vlog සෙට් එක මරූ....දිගටම කරන් යමූ.

  • @dewakafernando8616
    @dewakafernando8616 2 ปีที่แล้ว +1

    Vedi eka record karana camera eka mokoda bro

  • @mahigamage23
    @mahigamage23 2 ปีที่แล้ว +2

    අඩේ සුපිරියි අයියේ ඔයා කන විදිය තාමා මරු👌👌👌👌

  • @zackymohamed6069
    @zackymohamed6069 2 ปีที่แล้ว

    Machan Ashen adare machan a kale indam ma ube vedios supiri lassanai ubeta patta talent ekak tynwa machan Supiri machan Machan Aluth kade review ekak one uben

  • @nimeshmaduranga6092
    @nimeshmaduranga6092 2 ปีที่แล้ว +1

    මේ...වගේ....food...vlog...නම් සුපිරි ..........

  • @daybyday9260
    @daybyday9260 2 ปีที่แล้ว

    Ashen ayya kema kaddi cool bonne nh qwa eka nm hodai aththatma eka gdk healthy ❤ good luck

  • @sandaruwijekoon2204
    @sandaruwijekoon2204 2 ปีที่แล้ว +1

    Aaa kolla..aye awane parissamen....e athi..

  • @kaviharihaputhanthry
    @kaviharihaputhanthry 2 ปีที่แล้ว +16

    බුරියානි 😍

  • @niloshrenesha451
    @niloshrenesha451 2 ปีที่แล้ว

    Suppre vlog akk bro

  • @malijayaraj7130
    @malijayaraj7130 2 ปีที่แล้ว

    Looks yummy thank you

  • @udeshikasadruwani814
    @udeshikasadruwani814 2 ปีที่แล้ว

    Maru ashen aiya, aye kawadada dubai ynneee bs jaya wewa

  • @sriyanifernando404
    @sriyanifernando404 2 ปีที่แล้ว

    Niyamai .math food lover kenek.digatama me wage than penwanda.😋

  • @prageethmalshan3962
    @prageethmalshan3962 2 ปีที่แล้ว

    Armour Street - The Biriyani Restaurant
    Pattama Recommend For Biriyani ❤

  • @AathifAhamed456
    @AathifAhamed456 2 ปีที่แล้ว +1

    Ashen we love you 😘 as always you are real superb blogger ❤️😘❤️🇱🇰🇱🇰

  • @thusheera
    @thusheera 2 ปีที่แล้ว +2

    දැං උබට ආදරෙයි.... ඒ ආදරේ නැති කරගන්න එපා අශේන් මල්ලී... 😘😍

  • @maleeshachamikara8183
    @maleeshachamikara8183 2 ปีที่แล้ว +7

    දැන් නම් තව්සෙගෙ විඩියො මරු ඔයි😍

  • @maduwithcountryfoods3054
    @maduwithcountryfoods3054 2 ปีที่แล้ว +1

    ඩුබායි සිට බම්බලපිටියට පැමිණී අශෙන්
    🤩
    මේ MADU with country foods එකෙත් තියෙනවා කෑම හොදේ,,,?
    Sorry ඔයාට කලින් කියන්න බැරිඋනා 😒
    ජයවෙවා 👊

  • @anuradasathsarani1553
    @anuradasathsarani1553 2 ปีที่แล้ว +1

    මේ වීඩියෝ ශෝයි.බලන්න ආස හිතෙනවා 🖤❤️🔥

  • @slpsychogaming1608
    @slpsychogaming1608 2 ปีที่แล้ว +2

    Aiye Buhari restaurant eka try karala balanna

  • @cakeitbyshainy6099
    @cakeitbyshainy6099 2 ปีที่แล้ว +2

    Bro, ගානත් mention කරපන්, ජය වේවා

  • @yousufrasak3807
    @yousufrasak3807 2 ปีที่แล้ว

    How much prices explain brother 🙏❤️

  • @roshanweerasekara3431
    @roshanweerasekara3431 2 ปีที่แล้ว

    එල එල දිගටම කරගෙනයන් 👍👍

  • @anulaamarasooriya4546
    @anulaamarasooriya4546 2 ปีที่แล้ว

    Api lankawata awama Kamu . 😋 thawa game kama video karanam asai balanna. Good luck guys 😍👌💖💖

  • @kavinduhasantha569
    @kavinduhasantha569 2 ปีที่แล้ว +1

    Today වීඩියෝවත් හොඩයි අයියා.❤❤🔥🌯🌯

  • @zoonetv9719
    @zoonetv9719 2 ปีที่แล้ว

    Kalutara patteth avith video ekak oniii

  • @jalithaupendrafernando2710
    @jalithaupendrafernando2710 2 ปีที่แล้ว +1

    Oya use karana cam eka mokak da (මේසේ උඩ තියන)

  • @ovinduyehan8857
    @ovinduyehan8857 2 ปีที่แล้ว

    Good luck!

  • @nadeeshan
    @nadeeshan 2 ปีที่แล้ว

    පට්ට සුපිරි එල...👍 ♥️♥️♥️

  • @saheesl9699
    @saheesl9699 2 ปีที่แล้ว +20

    Banana Leaf මම ආසම restaurant එකක්..🔥😍❤️ පට්ට රහයි කෑම..😍🔥

  • @dasunmusics2434
    @dasunmusics2434 2 ปีที่แล้ว +1

    Gammak ayyye. Good job

  • @mr_keviya
    @mr_keviya 2 ปีที่แล้ว +2

    අශේන් අයියා තමයි හොදටම කරන්නේ 😁❤️🔥

  • @punsaranimnada2531
    @punsaranimnada2531 2 ปีที่แล้ว

    අයියේ ඔය කෑම වල price එකත් දාන්න discription ekee

  • @thanujanayani3414
    @thanujanayani3414 2 ปีที่แล้ว

    Good work

  • @piuminisewwandi1741
    @piuminisewwandi1741 2 ปีที่แล้ว

    Dubai wage travelling videos krnna. Api asai blnna.😍

  • @dilleelarathna271
    @dilleelarathna271 2 ปีที่แล้ว +1

    මේක නම් නියමයි 👌

  • @gihanthasanjana1697
    @gihanthasanjana1697 2 ปีที่แล้ว

    Dehiwala Al mass eketh hodai loku menu ekak thiyenawa eketh video ekak one

  • @mihiranisiriwardana6775
    @mihiranisiriwardana6775 2 ปีที่แล้ว

    Thank you ♥️💖🌹

  • @raayinrahman4065
    @raayinrahman4065 2 ปีที่แล้ว

    Food at that branch is good. I didnt enjoy the food in their wellawatte marine drive wasnt great.

  • @gayanfanendo1663
    @gayanfanendo1663 2 ปีที่แล้ว +4

    අඩො මගෙ අසම තෙනක්. සතියකට දෙපරක් විතර කනව පට්ට ❤️❤️❤️❤️❤️❤️

  • @pubuduchamara2496
    @pubuduchamara2496 2 ปีที่แล้ว +10

    කොත්තුවක් කමු ඊලගට 🤤❤️

  • @sisirapriyantha6569
    @sisirapriyantha6569 ปีที่แล้ว

    ජයවෙිවා අෂේන්

  • @jeewanijeewani1653
    @jeewanijeewani1653 2 ปีที่แล้ว

    Ashen aiya video akak danakm balan inna mn ...🤔😊❤️balapu video th aye balano,comment nokarata like karanawa hema video akatam...👍🤜🤛🤗

  • @saliyawitharanage6459
    @saliyawitharanage6459 9 หลายเดือนก่อน

    My favorite place❤

  • @malakaimalsha3399
    @malakaimalsha3399 2 ปีที่แล้ว

    Nice one bro ❤💪

  • @shashikavlogs9919
    @shashikavlogs9919 2 ปีที่แล้ว +2

    නියමයි නියමයි 👍👍👍

  • @hirankosala3079
    @hirankosala3079 2 ปีที่แล้ว

    Jafna wala food vlog ekak karanna bro

  • @Nisansala-c9v
    @Nisansala-c9v 2 ปีที่แล้ว

    Dubai video balala dan nam ashen nodaka innama ba wage,👍

  • @gayansameera9319
    @gayansameera9319 2 ปีที่แล้ว

    patta bro 👍

  • @erabaduvillage6105
    @erabaduvillage6105 2 ปีที่แล้ว +3

    නියමයි නියමයි

  • @isurukalum3666
    @isurukalum3666 2 ปีที่แล้ว

    Nuwara haguranketh kolla.. ❤️

  • @abeyrathnaranasingha6862
    @abeyrathnaranasingha6862 2 ปีที่แล้ว

    Mama bananaleaf ekata giye 1993 aurudde December mase dawaska Ranjan ramanayaka mahatath ewith hitiya matakai eda keselkole tamai a dawaswala tibune ....

  • @dewmethcreations1611
    @dewmethcreations1611 11 หลายเดือนก่อน

    මල්ලියෝ උබ පට්ට කොල්ලේක්.... සදා ජයේන් ජයම ලැබෙනු ඇත ...😍😍

  • @damithdepapriya4828
    @damithdepapriya4828 2 ปีที่แล้ว

    food vlog digtma oni .❤️

  • @Yashabe
    @Yashabe 2 ปีที่แล้ว +1

    සුපිරි💖

  • @udaanskitchen8840
    @udaanskitchen8840 2 ปีที่แล้ว +1

    Ashen uncle maharagamath thiyenawa kadayak supiri kama.😉😁😎

  • @JesusInsights-s7x
    @JesusInsights-s7x 2 ปีที่แล้ว

    Video eka patta aiye

  • @udayaellepola4787
    @udayaellepola4787 2 ปีที่แล้ว

    Quality you can taste....😋

  • @explorationknowledge392
    @explorationknowledge392 2 ปีที่แล้ว +1

    🇱🇰 ලංකාවට ආවද bro..✌❤️💯