ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අද නම් බංඩා මාමා කියන දේ විස්වස කරනවා 😂😂😂 මොකද රස නැති තැන් වලට ගිම් හෝ ගාලා බොරු කියනවා රසයි රසයි කියලා .අපි ගිම් කනකොට ලුනුත් නැ 😂😂😂 හැබැයි අද නම් රසයි කියන්නේ ඇත්තටම කියලා දන්නවා ❤❤❤❤❤
😂😂😂
අපිටත් වුනා ඕකම
සුපිරි ගේමක් ගහනවා අශේන් නියමයි දිනෙන් දින දියුණු වේවා ජයවේවා ❤️
Compare කරනවා කියලා හිතන්න එපා ඒ උනාට වස්ති විනීලට වඩා අශේන්ගේ මන් දැක්ක ලොකුම වෙනස එයාට Culinary Culture එක ගැන හොද Knowledge එකක් තියනවා ඒක + point එකක්
Pissu uttk kynwa bn.kate thynna baa eh kama sirma kthwa kiwwoth 😂😥
මොන රටක බිකක් දැම්මත් වලව් type එකටම දැම්මනම් මරුඒක වෙනම unic look එකක් තියෙනවා
මේක බලල පොල් සම්බෝලයි බතුයි කන අය මේ පැත්තට එන්න 😂😂
අවන්කෙන්ම 😊
Hee hee
Sira aaa
hehe 💔
ඔව් අයියෝ ,මන් pregnant නිසා මේවා දැක්කම😂😂😂😂😂😂
👌 සජිත් පැරදුණ, ගොට දාල ගියා. අශන් අවුරුදු තුනට game ගැහුවා Failures are the pillers of success! All the best පුතා
ඔව්වට ගිනින් බොන්නත් බයයි බන් කැමරාවක් උස්සන් රිවිව් එකකට විඩියො කරොත් වසලා හමාරයි 😂❤ සුපිරි ප්ලෙස් එක
😂😂
Meke bonna ba
බොනවනම් බොන එක දැක්කට මොකද යකෝ
අඩේ 🤩
ආහ් අයියා
😉
Aiye anuradhPurata
Ayye job nadda ayye 🙂
Gal. Bothale thahanam kare mokada kiyala hita ganna be😂
සුපිරියක් තමා අයියලා දෙන්නා ගැම්මක් තමා
18:00 ඒකටනම් දුක හිතුනා බන්ඩො 😢❤
15:14 මට දුක හිතුනා
Ow🙂.සේරටම හරි යන්න ඕනේ❤️😍
When he fed to him it shows the real Love ❤
අශේනයා දැන් උබ නියමයි බන් කොල්ලෝ උබ උබෙ නියම direction එකට වැටිලා ඉන්නෙ නියමයි බන් උබට වරදින්නෙ නැ බන් දවසින් දවස උබ දියුනු වෙන්න ඔනෙ බන්
Unfollow ashan when u start pork
පෙරුම් පුරාගෙන බිකට ගියා ගිය සතියේ. අහෝ බික වහලා. Google බලද්දී නම් open කියලා තිබුණේ. අපරාදේ three-wheeler එකට දුන්න සල්ලි.
මේ වයසට ගහපු ගේම සුපිරි අශේන් ❤
බණ්ඩා අය්යේ නැප්පිව දාල තව චැලෙජ් එකක් දාන්නකො කොත්තු චැලෙජ් එක සුපිරි 😂😂😂😂😂
In wattala atleast Saturday and Sunday open daytime 11am to 3pm and 6pm to 10pm .... Saturday and Sunday lunch a lot of people eat from out your closed everytime in daytime
වත්තල බික වලව්වෙන් බිරියානි එකක් කෑවා ගිය සතියෙ, තරහ වෙන්නෙපා කිවුවට, චිකන් කෑල්ල හින්ද කෑවා, ඇත්තටම බිරියානි එක පට්ටම චොර. අනිත් ඒව දන්නෙ නෑ, ඇත්තටම කිඋවෙ මචෝ. Anyway goodluck.
It was awful
හැම එකාටම එකම Taste එක නෑනේ බන් මටනම් පට්ට
@@kghjjay4360 That's good then. Otherwise sin people's hard earned money
මුගෙ කඩවල රෑට ගියොත් බිරියානි කන්න වෙන්නෑ කවදාවත්. දෙපාරක් ගියා දෙපාරම හැරිලා ආවා. බිරියානි ඉවරයිලු.පයිඩ් රයිස් තියනවලු. පයිඩ් රයිස් කන්න ද බං බිරියානි කඩේට යන්නේ
ඇත්ත මමත් ඊයෙ බුරියානි එකක් කෑව. කිරිබත් වගේ බෙරිවෙලා. 100 පෙප්සි එක 150/=
අම්භො බික හන්ඩියට වඩා බික වලව්ව ගැම්මක් වගෙ🙈😍🍝️
බඩගින්නෙ මේක බලන උන් කෝ😂
අශේනයා උට ගහපු ගල් වලින්ම ගෙයක් ගහලා තාප්පෙකුත් ගහපු කොල්ලෙක්😅 මට නම් සිරාවටම උගෙ වයසත් එක්ක ඌ වැඩ්ඩෙක්
Elama😊🎉❤
Salli natuvada bn uge amma saloon ekak karanawa hitannako කොච්චර salli tiyanava atda 😂😅
Plzzzz කෑගල්ලේ review එකක් ගේන්නකෝ❤❤❤❤❤❤
අශේන් මොකා උනත් Wasthi & Vini සාපෙක්ශව බික Great වගේ
තව තවත් දියුනු වේවා !
උබල අර සවාන් එක අතේ තියාගන කෙල විහි වෙනකන් කෑ ගහන්න එපා බං ප්ලිස්ස්😂 අර ඕඩර් කරපු එකා පව්
😢
බික නෙමෙයි පුක වගේ මෙලෝ රහක් නැ ඉට වැඩිය හොදයි පොල් සමිබෝලයි බතුයි අශෙන් මරැ බික 😂😂😂😂😂
ගල්ලට බිකක් ඔනේ 😁❤️
අනිවා ගාල්ලට එකක් ඕනේ.
Ha😂❤
Bika thibuna ethida
මිනුවන්ගොඩ රාධී රෙස්ටුරන්ට් එක ට්‍රයි කරලා බලමුද 😊🥰 එකෙත් සුපිරි කෑම ටිකක් තියනවා 🥰🥰 Bro Banda That's the Request 😊😊❤
Cky
බංඩා මල්ලි ඔයාගේ වෑඩසටහන් ඔක්කොම බලනවා මන් මම ත්‍රීරිකුණාමලේ බික කෑම කොලිටියක් තියෙනවා වගේ කවදා හරි එනවා බික කෑම කන්න
අනේ බංඩො නිකං ඉදිං..උමංදාවෙ කෑම රහයි කිව්ව හිංද ගිහිං කාල බැලුව..උඹට රසදිවක් නැද්ද 🤭
❤❤❤ එල එල
05:21 Cashier එකේ කොල්ලගෙ මූණ🤣
Ai mewage prices danne nethe ?
Sawan ekanam patta wage ❤❤❤. Kandy idan giyath paadu ne wage ❤❤❤ 9:55
Math inno video eka 🤭❤️
බිකේ ගිණි ගණන් වලට කව්ද බන් කන්න යන්නෙ.... හොදට සල්ලි තියන උන්ට විතරක් යන්න හොදයි☝️
Meka deliwary karan nadda??avillama kanna onida???
ගාල්ලටත් බිකක් ඕන❤😂
ashen ekale mas kana ewunata ambeneka banne nadda? Kollonta ekale boruwata banna nemeda?
බයිට් සාවාන් එක නම් පිස්සුවක්. රක්නා එකට අරන් එමුද ප්ලාස්ටික් කොප්ප ටිකක් එක්ක 😜
😪😪🖤
Foodbadaas අයියලා ❤️
Kandy dan nedda buriyani kadayak ashean aiyagen ahnnko
Vini resturent eka rallata dammata bikai wasthi resturent ekai thamai hodama
මේ කෑම කන්න ඇටයක් වත් දෙන්න වෙනවා 🥲
සල්ලි ට්කක් පොතේ දාලා තියාගන්න අයියන්ඩ් පේට්ටය ගන්න ඔච්චර තේල් කාලා😂❤
Amooo 😃😃😃🇱🇰🇦🇪
Aniwa😂
😂😂😂😂😂
අශේන් පරාට කඩයක් දැම්ම නම් - ප.කේ. ❤
බික වලව්ව cntact number එකක් නැද්ද ?
කාලාම මැරෙන එක හොදයි..ජය වේවා🎉❤
ඒක මරු ♥️
kandy wlth outlet ekk oniii 😢
අපිට ඕවා කන්න වෙන්නෙ බික පල්ලට දීලා තමයි😊
Amor ykuuu😂
😂😂😂👋
Bika pallata paka billata😂😂😂😂🤗🤗🤗🤗🤗😅😅😅😅😅😅😂😂👉👉👉👉🌝
අඩෝ😂
😹😹😹😂😂😂
Oyge video eken hodata bika gana dana gththa ayye.godk hoda video akk
හම්බන්තොටටත් එන්න.අපිටත් ආසයි කන්න
පාන් කඩේ😂😂😂💜
Bite Sawan takeaway puluwanda
7 denek ta ayi omblet 4k denne .ashen ta ganan barida🤔🤔
කළුතර ta bika nadda
Ashen supiri🎉 dinen dina diyunu wewaa❤❤❤❤
Hope they will put gloves while cooking to maintain a higher hygiene standards so a foreigner can come and experience the cuisine!
Bika ,Hanwellata gennakooo💖💖💖💖💖💝💝💝💝💝👍 Mokada hodata,😋😋😋Rasata kanna Kama kadayak🤔🤔🤔 na ban ,😭😭😭😭 Ane bando, Mallita msg akak denna. Hanwella hodatama hodai😋😋😋
I love Banda and ashen Super super nice food reviews and ashen kadi neyami pattaathal
Kandy walth outlet ekk ona machn 💙
Price kohomada bro
Come to food park Al maas Mabola
Location ewanna puluwan da
Asen kandy walata බික එන්නේ කවදද?
Waththala, seeduwa biriyani kawa. Kiyanna tharan rasak na
අශේන් ට දර පෝරනු පාන් කඩේකුත් දාන්න කියමු බි.ක වගේ short name කරලා 👌🥲
අයියේ කුලියපිටියෙ එක දාන්නෙ නද්ද
❤ශාහ් මරුහ් ආ
මොකද යකෝ ගල් බොන්න තහනම් කරන්නේ,ලන්කාවේ ජනප්‍රියම පානය
ගල් බිව්වොත් නවතිං නැති හින්දා 😄
Congratulations ❤❤👌
ලංකාවෙිම පුකවල් දාලා වගේ අහුවෙන්න ඵපා
අැයි දැන් නගරයක් ගානේ ගිහින් මිනිස්සුන්ට උදවි කරලා සලලි නැද්ද ඒකද පුක දැමිමේ
අද නයට හෙට මුදලට නැැද්ද 😅😅😅😅😅😅
Avissawelle nadda appa😊😊😊
උ20:32
ඩුබායි කොහෙටද අනෙ ඔයාලා එන්නේ
රත්නපුරේටත් ඕනි
බිකෙ හාමු මහත්තයා වලව්ව ඇතුලෙ දාන් මැ කොට ඇරියා නොමිනෙසන් කොලෙන් දාතු පිහුවා 😊
නුවරටත් බි.ක. ඕනෙ🙂❤🖇️
Sawan eka kiyada
Sawan 1 keyda?
bite sawan eka keeyada
Niyamai aiyaaa ❤❤ sawan akkiyadaaa
Bite sawan eka price wadi nath d banda 8:47 10,000
15:36 me kolla pau vde bn😂❤💀21:40 😂
ඔවු ඕයී මොනා උනත් කෑල්ලක් හරි කවන්න තිබ්බා 😢😅
Bait savan eke mila kiyada
Aththamai malli bike biriyani kiyana tharam gewana tharam watinna 🐔 nisa kawa
බයිට් සවාන් එක කීයද..
Kesema service ekak nate,pelewalak,nate,parebogikayawa ganan ganne nate,Ashenge wattala බි.ක වලව්ව
මුගෙ නම් බඩක් නෙමේ කල්දේරමක්ද කොහෙද. කනවා කනවා ඉවරයක් නෑ ජාති 10,15ක් කෑවා කොහෙ යනවද මංදා 😂😂😂
Pissuda meka poddak kanne ithuru okkoma waste
Trust me this ashen guy will go next level. Good luck brother. Pissu brand 1 knwei බික❤️❤️❤️
Onnna mama thama 1st
කුරුණෑගලට නැද්ද බොසා 🥲
Pissu hedenawa ane balan iddi...😋😋😋 kanna asa hithenawa e tharamata...
Aka apita genna ganna berida baita sawana
Ashen oya nisama enawa aniwarenma oyage welcome ekatama minissu enna asa athi thama nm awith nea eth aniwarenma enawa oyage kathawa piliganima salakana widiha hamadema patta ❤
Congratulations ❤❤❤❤❤🎉🎉🎉
මරු
අසේන්ගෙ බික ලෝකෙ හැම තැනම කිකී ගරුකෙ 🤣🤣
Rice eka kanakota ismurutawata wage ekiyala podak penawa
Ayyge vidiyo ekak kranna kiyk innod
අශේන් ඔහොම යං හොද ගමනක් මල්ලි
Kalutarata enna
අද නම් බංඩා මාමා කියන දේ විස්වස කරනවා 😂😂😂 මොකද රස නැති තැන් වලට ගිම් හෝ ගාලා බොරු කියනවා රසයි රසයි කියලා .අපි ගිම් කනකොට ලුනුත් නැ 😂😂😂 හැබැයි අද නම් රසයි කියන්නේ ඇත්තටම කියලා දන්නවා ❤❤❤❤❤
😂😂😂
අපිටත් වුනා ඕකම
සුපිරි ගේමක් ගහනවා අශේන් නියමයි දිනෙන් දින දියුණු වේවා ජයවේවා ❤️
Compare කරනවා කියලා හිතන්න එපා ඒ උනාට වස්ති විනීලට වඩා අශේන්ගේ මන් දැක්ක ලොකුම වෙනස එයාට Culinary Culture එක ගැන හොද Knowledge එකක් තියනවා ඒක + point එකක්
Pissu uttk kynwa bn.kate thynna baa eh kama sirma kthwa kiwwoth 😂😥
මොන රටක බිකක් දැම්මත් වලව් type එකටම දැම්මනම් මරු
ඒක වෙනම unic look එකක් තියෙනවා
මේක බලල පොල් සම්බෝලයි බතුයි කන අය මේ පැත්තට එන්න 😂😂
අවන්කෙන්ම 😊
Hee hee
Sira aaa
hehe 💔
ඔව් අයියෝ ,මන් pregnant නිසා මේවා දැක්කම😂😂😂😂😂😂
👌 සජිත් පැරදුණ, ගොට දාල ගියා. අශන් අවුරුදු තුනට game ගැහුවා Failures are the pillers of success! All the best පුතා
ඔව්වට ගිනින් බොන්නත් බයයි බන් කැමරාවක් උස්සන් රිවිව් එකකට විඩියො කරොත් වසලා හමාරයි 😂❤ සුපිරි ප්ලෙස් එක
😂😂
Meke bonna ba
බොනවනම් බොන එක දැක්කට මොකද යකෝ
අඩේ 🤩
ආහ් අයියා
😉
Aiye anuradhPurata
Ayye job nadda ayye 🙂
Gal. Bothale thahanam kare mokada kiyala hita ganna be😂
සුපිරියක් තමා අයියලා දෙන්නා ගැම්මක් තමා
18:00 ඒකටනම් දුක හිතුනා බන්ඩො 😢❤
15:14 මට දුක හිතුනා
Ow🙂.සේරටම හරි යන්න ඕනේ❤️😍
When he fed to him it shows the real Love ❤
අශේනයා දැන් උබ නියමයි බන් කොල්ලෝ උබ උබෙ නියම direction එකට වැටිලා ඉන්නෙ නියමයි බන් උබට වරදින්නෙ නැ බන් දවසින් දවස උබ දියුනු වෙන්න ඔනෙ බන්
Unfollow ashan when u start pork
පෙරුම් පුරාගෙන බිකට ගියා ගිය සතියේ. අහෝ බික වහලා. Google බලද්දී නම් open කියලා තිබුණේ. අපරාදේ three-wheeler එකට දුන්න සල්ලි.
මේ වයසට ගහපු ගේම සුපිරි අශේන් ❤
බණ්ඩා අය්යේ නැප්පිව දාල තව චැලෙජ් එකක් දාන්නකො කොත්තු චැලෙජ් එක සුපිරි 😂😂😂😂😂
In wattala atleast Saturday and Sunday open daytime 11am to 3pm and 6pm to 10pm .... Saturday and Sunday lunch a lot of people eat from out your closed everytime in daytime
වත්තල බික වලව්වෙන් බිරියානි එකක් කෑවා ගිය සතියෙ, තරහ වෙන්නෙපා කිවුවට, චිකන් කෑල්ල හින්ද කෑවා, ඇත්තටම බිරියානි එක පට්ටම චොර. අනිත් ඒව දන්නෙ නෑ, ඇත්තටම කිඋවෙ මචෝ. Anyway goodluck.
It was awful
හැම එකාටම එකම Taste එක නෑනේ බන් මටනම් පට්ට
@@kghjjay4360 That's good then. Otherwise sin people's hard earned money
මුගෙ කඩවල රෑට ගියොත් බිරියානි කන්න වෙන්නෑ කවදාවත්. දෙපාරක් ගියා දෙපාරම හැරිලා ආවා.
බිරියානි ඉවරයිලු.පයිඩ් රයිස් තියනවලු. පයිඩ් රයිස් කන්න ද බං බිරියානි කඩේට යන්නේ
ඇත්ත මමත් ඊයෙ බුරියානි එකක් කෑව. කිරිබත් වගේ බෙරිවෙලා. 100 පෙප්සි එක 150/=
අම්භො බික හන්ඩියට වඩා බික වලව්ව ගැම්මක් වගෙ🙈😍🍝️
බඩගින්නෙ මේක බලන උන් කෝ😂
අශේනයා උට ගහපු ගල් වලින්ම ගෙයක් ගහලා තාප්පෙකුත් ගහපු කොල්ලෙක්😅 මට නම් සිරාවටම උගෙ වයසත් එක්ක ඌ වැඩ්ඩෙක්
Elama😊🎉❤
Salli natuvada bn uge amma saloon ekak karanawa hitannako කොච්චර salli tiyanava atda 😂😅
Plzzzz කෑගල්ලේ review එකක් ගේන්නකෝ❤❤❤❤❤❤
අශේන් මොකා උනත් Wasthi & Vini සාපෙක්ශව බික Great වගේ
තව තවත් දියුනු වේවා !
උබල අර සවාන් එක අතේ තියාගන කෙල විහි වෙනකන් කෑ ගහන්න එපා බං ප්ලිස්ස්😂 අර ඕඩර් කරපු එකා පව්
😢
බික නෙමෙයි පුක වගේ මෙලෝ රහක් නැ ඉට වැඩිය හොදයි පොල් සමිබෝලයි බතුයි අශෙන් මරැ බික 😂😂😂😂😂
ගල්ලට බිකක් ඔනේ 😁❤️
අනිවා ගාල්ලට එකක් ඕනේ.
Ha😂❤
Bika thibuna ethida
මිනුවන්ගොඩ රාධී රෙස්ටුරන්ට් එක ට්‍රයි කරලා බලමුද 😊🥰 එකෙත් සුපිරි කෑම ටිකක් තියනවා 🥰🥰 Bro Banda That's the Request 😊😊❤
Cky
බංඩා මල්ලි ඔයාගේ වෑඩසටහන් ඔක්කොම බලනවා මන් මම ත්‍රීරිකුණාමලේ බික කෑම කොලිටියක් තියෙනවා වගේ කවදා හරි එනවා බික කෑම කන්න
අනේ බංඩො නිකං ඉදිං..උමංදාවෙ කෑම රහයි කිව්ව හිංද ගිහිං කාල බැලුව..උඹට රසදිවක් නැද්ද 🤭
❤❤❤ එල එල
05:21 Cashier එකේ කොල්ලගෙ මූණ🤣
Ai mewage prices danne nethe ?
Sawan ekanam patta wage ❤❤❤. Kandy idan giyath paadu ne wage ❤❤❤ 9:55
Math inno video eka 🤭❤️
බිකේ ගිණි ගණන් වලට කව්ද බන් කන්න යන්නෙ.... හොදට සල්ලි තියන උන්ට විතරක් යන්න හොදයි☝️
Meka deliwary karan nadda??avillama kanna onida???
ගාල්ලටත් බිකක් ඕන❤😂
ashen ekale mas kana ewunata ambeneka banne nadda? Kollonta ekale boruwata banna nemeda?
බයිට් සාවාන් එක නම් පිස්සුවක්. රක්නා එකට අරන් එමුද ප්ලාස්ටික් කොප්ප ටිකක් එක්ක 😜
😪😪🖤
Foodbadaas අයියලා ❤️
Kandy dan nedda buriyani kadayak ashean aiyagen ahnnko
Vini resturent eka rallata dammata bikai wasthi resturent ekai thamai hodama
මේ කෑම කන්න ඇටයක් වත් දෙන්න වෙනවා 🥲
සල්ලි ට්කක් පොතේ දාලා තියාගන්න අයියන්ඩ් පේට්ටය ගන්න ඔච්චර තේල් කාලා😂❤
Amooo 😃😃😃🇱🇰🇦🇪
Aniwa😂
😂😂😂😂😂
අශේන් පරාට කඩයක් දැම්ම නම් - ප.කේ. ❤
බික වලව්ව cntact number එකක් නැද්ද ?
කාලාම මැරෙන එක හොදයි..ජය වේවා🎉❤
ඒක මරු ♥️
kandy wlth outlet ekk oniii 😢
අපිට ඕවා කන්න වෙන්නෙ බික පල්ලට දීලා තමයි😊
Amor ykuuu😂
😂😂😂👋
Bika pallata paka billata😂😂😂😂🤗🤗🤗🤗🤗😅😅😅😅😅😅😂😂👉👉👉👉🌝
අඩෝ😂
😹😹😹😂😂😂
Oyge video eken hodata bika gana dana gththa ayye.godk hoda video akk
හම්බන්තොටටත් එන්න.අපිටත් ආසයි කන්න
පාන් කඩේ😂😂😂💜
Bite Sawan takeaway puluwanda
7 denek ta ayi omblet 4k denne .ashen ta ganan barida🤔🤔
කළුතර ta bika nadda
Ashen supiri🎉 dinen dina diyunu wewaa❤❤❤❤
Hope they will put gloves while cooking to maintain a higher hygiene standards so a foreigner can come and experience the cuisine!
Bika ,Hanwellata gennakooo💖💖💖💖💖💝💝💝💝💝👍 Mokada hodata,😋😋😋Rasata kanna Kama kadayak🤔🤔🤔 na ban ,😭😭😭😭 Ane bando, Mallita msg akak denna. Hanwella hodatama hodai😋😋😋
I love Banda and ashen Super super nice food reviews and ashen kadi neyami pattaathal
Kandy walth outlet ekk ona machn 💙
Price kohomada bro
Come to food park Al maas Mabola
Location ewanna puluwan da
Asen kandy walata බික එන්නේ කවදද?
Waththala, seeduwa biriyani kawa. Kiyanna tharan rasak na
අශේන් ට දර පෝරනු පාන් කඩේකුත් දාන්න කියමු බි.ක වගේ short name කරලා 👌🥲
අයියේ කුලියපිටියෙ එක දාන්නෙ නද්ද
❤ශාහ් මරුහ් ආ
මොකද යකෝ ගල් බොන්න තහනම් කරන්නේ,ලන්කාවේ ජනප්‍රියම පානය
ගල් බිව්වොත් නවතිං නැති හින්දා 😄
Congratulations ❤❤👌
ලංකාවෙිම පුකවල් දාලා වගේ අහුවෙන්න ඵපා
අැයි දැන් නගරයක් ගානේ ගිහින් මිනිස්සුන්ට උදවි කරලා සලලි නැද්ද ඒකද පුක දැමිමේ
අද නයට හෙට මුදලට නැැද්ද 😅😅😅😅😅😅
Avissawelle nadda appa😊😊😊
උ
20:32
ඩුබායි කොහෙටද අනෙ ඔයාලා එන්නේ
රත්නපුරේටත් ඕනි
බිකෙ හාමු මහත්තයා වලව්ව ඇතුලෙ දාන් මැ කොට ඇරියා නොමිනෙසන් කොලෙන් දාතු පිහුවා 😊
නුවරටත් බි.ක. ඕනෙ🙂❤🖇️
Sawan eka kiyada
Sawan 1 keyda?
bite sawan eka keeyada
Niyamai aiyaaa ❤❤ sawan akkiyadaaa
Bite sawan eka price wadi nath d banda 8:47 10,000
15:36 me kolla pau vde bn😂❤💀
21:40 😂