Roast Chicken Fried Rice in Thihariya 🔥

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ธ.ค. 2021
  • 🔴 DO NOT FORGET TO SUBSCRIBE TO MY CHANNEL 🔥🙏
    🔴 DAILY VLOGS බලන්න TH-cam Channel එක සබ්ස්ක්‍රයිබ් කරන්න 🙏
    ► SHOP ASHEN'S MERCH -
    ► අශේන්ගේ සුදු ඇදුම් ගන්න -
    👉WhatsApp Ashen 💬 : +94 77 258 42 42
    ► Instagram :
    / ashensrilanka
    ► Facebook :
    / ashensenarathnalk
    ► Tiktok :
    / ashensrilanka
  • บันเทิง

ความคิดเห็น • 342

  • @silva8214
    @silva8214 2 ปีที่แล้ว +78

    රිෆ්කාන් අයියා කන විදියට බලාගෙන ඉන්න හිතෙන්වා...අශේන් හැමදාම රිෆ්කාන් අයියා එක්කන් යන්න❤😅✌️❤

  • @dulshanbandaranayake814
    @dulshanbandaranayake814 2 ปีที่แล้ว +139

    අඩ්ඩෙහ් තිහාරි ආවද 👌👌 තිහාරිය අවට ඉන්න උන් කෝ බලන්න 👀 👍😅

  • @cakebash8862
    @cakebash8862 2 ปีที่แล้ว +41

    Love the unity 😍
    This is REAL BROTHERHOOD 💙

  • @shehanzoysa4491
    @shehanzoysa4491 2 ปีที่แล้ว +28

    මෙන්න මෙහෙමයි කන්න ඕනෙ සෝබන නැතුව✋😌❤️

  • @pavanathukorala6467
    @pavanathukorala6467 2 ปีที่แล้ว +34

    රිෆ්කාන්ට මල පැන්නා සෝස් වැටුනාම පසිඳු අතින්😂පසිඳු බයෙ වගෙ ඉන්නෙ රිෆ්කාන් මොනවහරි කියයි කියලා.පස්සෙ රිෆ්කාන්ගෙ අතින් වතුර වැටුනාම පසිඳුට අහින්සක සතුටක් ආවේ"හොඳ වැඩේ මුගේ අතිනුත් වැටුනා "කියලා😅😅😅😅😅

  • @chaminichathurangi1106
    @chaminichathurangi1106 2 ปีที่แล้ว +55

    රිෆ්කාන් තමයි හොඳටම කන්නේ

  • @Bima-e3e
    @Bima-e3e 2 ปีที่แล้ว +29

    යාලුවොත් එක්ක කද්දි තමා ආතල්ම❤️

  • @lokatharanaya7744
    @lokatharanaya7744 2 ปีที่แล้ว +46

    පසිදු අයියා rifkhan අයියා දිහා අමුතු විදියට බලනව වගේ පෙනුනෙ මට විතරද🤣🤣🤣🤣

  • @desandutech
    @desandutech 2 ปีที่แล้ว +22

    පැත්තෙනුත් සවල් ගහනවනේ😁😛

  • @shakeelameyer1964
    @shakeelameyer1964 2 ปีที่แล้ว +7

    Oh my god mouth watering food i miss those 26 years .we are waiting until juli enjoy all the food . Salam to every one ashen i respect you eat togeather its means peace
    Rifkan is good battel in sawan

  • @m.nadeesadeshanidesilva8386
    @m.nadeesadeshanidesilva8386 2 ปีที่แล้ว +78

    රිෆ්කාන් අයියා කෑම කන විදිය බලන් ඉන්න ආසයි ❤️ හොඳටම කන්නේ එයා තමයි 😍❤️❤️❤️😍

    • @SachinthaSubasinghe
      @SachinthaSubasinghe 2 ปีที่แล้ว +1

      Eeka nm aththa kathwa 🤞

    • @ruwindulakshitha703
      @ruwindulakshitha703 2 ปีที่แล้ว +1

      😹😹

    • @deshansandumina1408
      @deshansandumina1408 2 ปีที่แล้ว +2

      මාත් ඒක දිහා බලන් හිටියේ 😁

    • @ch2rlly454
      @ch2rlly454 2 ปีที่แล้ว +1

      කැප් එක දාගෙන ඉන්න බුවාට කතා කරන්න බැරිද?

    • @winterwolf565
      @winterwolf565 2 ปีที่แล้ว

      සිරාවටම ඔව්.👌

  • @saneer_akbar
    @saneer_akbar 2 ปีที่แล้ว +1

    |Another Great video, I missed Sri Lanka lol.. Thank you and Merry Christmas Brother, God Bless

  • @geethmasenuri6077
    @geethmasenuri6077 2 ปีที่แล้ว +36

    ම්ම්ම් නියමයි Rice එක.හදිසියේ වුනාට වීඩියෝ එක සුපිරියි .👌💖

  • @fatinaz1191
    @fatinaz1191 2 ปีที่แล้ว +17

    Happy to see how you three eating in one plate. This is how it should be among the people of Srilanka. Stay blessed ♥️

  • @srilankanfoodwithkoshi1628
    @srilankanfoodwithkoshi1628 2 ปีที่แล้ว +23

    අශේන් ❤️👊 රිෆ්කාන් කියන්නෙ ඉතින් ❤😍❤️👊👊

    • @srilankanfoodwithkoshi1628
      @srilankanfoodwithkoshi1628 2 ปีที่แล้ว +1

      @lisara sathisa අනිවාර්යයෙන් 👊

    • @mfyhartcv254
      @mfyhartcv254 2 ปีที่แล้ว

      Mixfruit channel th-cam.com/video/IIWhHHa18Uw/w-d-xo.html

  • @sajnaseneshi8467
    @sajnaseneshi8467 2 ปีที่แล้ว +1

    වෙනදා වගේම අදත් මරු... දැන් නම් බඩගින්න ඉවසන්න බෑ.. 😂 good Job ashen..congratulations ❤

  • @raayinrahman4065
    @raayinrahman4065 2 ปีที่แล้ว +1

    I went there, apparently it was too crowded so didnt have the chance to eat.
    It was highly recommended place by the locals.

  • @kalpanichathurya6719
    @kalpanichathurya6719 2 ปีที่แล้ว +4

    විඩියෝ එකක් දානකන් හිටියේ.පසිදු අයියා ❤️අශේන් අයියා ලස්සනයි අදත් විඩියෝ එක❤️

  • @shashikasathsara9187
    @shashikasathsara9187 2 ปีที่แล้ว +74

    රිෆ්කාන් අයියට කරදර කරන්න එපා කන්න දෙන්න😌කැමරාවක් නෑ කියලා හිතන් ගෙදර වගේ කන්නෙ පොර🙂🔥නෝ කතා පොර කනකොට😅

    • @treX119
      @treX119 2 ปีที่แล้ว +2

      හා සහෝදරයා 🤣🤣

    • @chanakasadaruwan7783
      @chanakasadaruwan7783 2 ปีที่แล้ว

      හ්ම්.පෝරගේ.ආතල් එක.පෝර ගන්නවා

  • @dressedtokillwithnal2249
    @dressedtokillwithnal2249 2 ปีที่แล้ว +11

    අශේන් ..
    සාමාන්‍ය මිනිස්සු කන බොන තැන් මෙහෙම පෙන්නන එක හොඳයි ...සාමාන්‍යයෙන් තිහාරියේ තමයි රෑ එළිවෙනකන් කඩ ගොඩක් වෙලා ඇරලා තියෙන්නේ... කෑම කන වෙලාවට කැප් එක ගලවන්න කියන්න ... මුස්ලිම් අය සාමාන්‍යයෙන් ඇඟිලි ලෙවකනවා ඒගොල්ලන්ට කියලා තියෙනවා කෑම විසි කරන්ඩ එපා කියලා කුරනයෙ .... විහාරිය තියෙන එකම ප්‍රශ්නේ තමයි portions හරි පුංචියි ...හැබැයි customer service එක නියමයි ... සිංහල කඩේකට ගියාම අපි පඩේකට ගනන් ගන්නෑ ....

  • @shenayavanhoffsv
    @shenayavanhoffsv 2 ปีที่แล้ว +4

    නියමයි අෂේන් අයියේ 🤗

  • @manushiireshika4604
    @manushiireshika4604 2 ปีที่แล้ว +13

    රිෆ්කාන් තමයි හොදටම කරෙ

  • @gamingwithonetap8281
    @gamingwithonetap8281 2 ปีที่แล้ว +15

    ගැම්මක් අයියේ පට්ට

  • @HM-ou3ke
    @HM-ou3ke 2 ปีที่แล้ว

    Who ever eat Shawn kema try it that is the best. look at this guys how they are eating. This is blessing

  • @ishfanirshad5982
    @ishfanirshad5982 2 ปีที่แล้ว +2

    Thank you ashen ❤️

  • @pasan00
    @pasan00 2 ปีที่แล้ว +5

    ලංකාවට අපු දවසක මටත් අසයි රිෆ්කන් එක්ක කන්න එන්න ❤️❤️

  • @nethminimasha7258
    @nethminimasha7258 2 ปีที่แล้ว +3

    රිෆ්කාන් අයියා තමා හොදටම කරන්නේ... 👍👍

  • @thuvanhassim3735
    @thuvanhassim3735 2 ปีที่แล้ว +11

    Welcome to thihariya අශේනයා❤️😍

  • @heshanitharuka571
    @heshanitharuka571 2 ปีที่แล้ว

    හොද කුකුලා.😋
    මරු අසාවේන් බලනවා vidiyos..❤

  • @sithijawanniarachchi2942
    @sithijawanniarachchi2942 2 ปีที่แล้ว +3

    ගැම්මක් තමයි දකුණේ පොරවල් කනවා වගේමයි කන්නේ🤘✌️

  • @ishfanirshad5982
    @ishfanirshad5982 2 ปีที่แล้ว +1

    For recommending our place ❤️

  • @imrds_0160
    @imrds_0160 2 ปีที่แล้ว +2

    01:50 😅😂 දිඟටම කෑම video ඕනෙ (06)..

  • @lemonjoong1365
    @lemonjoong1365 2 ปีที่แล้ว +3

    Hi big fan from thihariya 💜

  • @lahirumadhushan7525
    @lahirumadhushan7525 2 ปีที่แล้ว +3

    යාලුවොත් එක්ක කද්දි උන්ගෙන් මස් කෑල්ල බේරගන්න මාස්ටර් plan එකක් ගහන්න ඕනෙ..🤣🤣❤️‍🔥

  • @kavinduakalanaka3971
    @kavinduakalanaka3971 2 ปีที่แล้ว +2

    පසිදු අයිය තමා හොදටම කරේ,සෝස් බෝතලේම හැලුව

  • @ShashiFernando-xw2xg
    @ShashiFernando-xw2xg 11 หลายเดือนก่อน

    Ashen aiyt pasidu aiyy thm hriynnh 😅 ekm බෝට්ටුවේ 😊 rifkan kana vidiy maru

  • @kavinduweerasinghe5592
    @kavinduweerasinghe5592 2 ปีที่แล้ว +1

    සුපිරි මචන් දැන් ගේන වීඩියෝ 😘🥰

  • @n4tec7
    @n4tec7 2 ปีที่แล้ว +20

    දෙහිඅත්තකණ්ඩිය ගිහින් එන ගමන්ද කොහෙද😘😘😘නියම වැඩක් කරේ නත්තලට❤❤❤❤අයියේ...godd luck කියන්න වචන නෑ...ආසම vloger😍😍😍

  • @sulo5628
    @sulo5628 2 ปีที่แล้ว +1

    Your friend knows how you eat ,, hikzz he helps yu to eat

  • @niroofoods6872
    @niroofoods6872 2 ปีที่แล้ว +1

    Mata witharada meka balala ayeth dawalta kanna hithenne...☺️☺️

  • @binuk_yethmin
    @binuk_yethmin 2 ปีที่แล้ว +2

    අපිත් තිහාරිය ලග තමයි කවදද තිහාරියට ආවෙ

  • @gadgetspodda
    @gadgetspodda 2 ปีที่แล้ว +61

    මොකද්ද බන් සෝස් බෝතලේම හලාගන්නේ..... 🤣
    මුන් තුන්දෙනා චිකන් කට්ටක්වත් අතාරින්නෙ නෑ....ගේම දෙනවා අවසන් මස් කෑල්ල තෙක්...😁

    • @gadgetspodda
      @gadgetspodda 2 ปีที่แล้ว

      @lisara sathisa මොනවාද කරන්නේ ඔයාගෙ චැනල් එකේ ?

    • @gadgetspodda
      @gadgetspodda 2 ปีที่แล้ว +6

      @lisara sathisa ඔයා අනික් අයට වටිනාකමක් තියන දෙයක් කරන්න ... එතකොට මිනිස්සු හොයාගෙන ඇවිත් බලයි.. අනුන්ගේ දේවල් යූටියුබ් එකට දාලා වැඩක් නෑ ..ඔයාගෙ දෙයක් කරන්න...එතකොට මෙහෙම කමෙන්ට් දදා සබ් ඉල්ලන්න ඕනි නෑ..

  • @chathuraprasad1690
    @chathuraprasad1690 2 ปีที่แล้ว +3

    අපේ ගෙවල් කිට්ටුව ටම ඇවිත් .😍

  • @janiyassvlogs7453
    @janiyassvlogs7453 2 ปีที่แล้ว +1

    Ashen malli wadak karoth super

  • @champrikagallage5077
    @champrikagallage5077 2 ปีที่แล้ว

    Good luck 👍👍👍👍 ashen 💙💙

  • @kaviharihaputhanthry
    @kaviharihaputhanthry 2 ปีที่แล้ว +2

    මරු මරු 👍

  • @daranipranama4906
    @daranipranama4906 2 ปีที่แล้ว +5

    සෝස් බෝතලයත් හලා ගත්තා හදිස්සියට..😉😉😉

  • @akalankaskapuwella8227
    @akalankaskapuwella8227 2 ปีที่แล้ว +1

    නියමයි...🥰

  • @shiranisilva1255
    @shiranisilva1255 2 ปีที่แล้ว +1

    ඔයාලනම් හොදටම කනව....❤❤❤❤❤❤❤👍👍👍👍👍👍

  • @uditharangana4603
    @uditharangana4603 2 ปีที่แล้ว +8

    Rifkan ta mala penala wage ai 😅

  • @erangamadujeewani2018
    @erangamadujeewani2018 2 ปีที่แล้ว +23

    රිෆකාන් කන විදියට නැති බඩගින්නක් එනවා. කරවල තෙල් දාල පොල් සම්බෝල තියෙන්නේ. රෑ ට කන්නේ නෑ කියලා හිතුව. හපොයි බඩගිනි අප්පා. බත් ටිකක් උයන්න ම වෙනවා. 😂😂😂😂

  • @Nisansala-c9v
    @Nisansala-c9v 2 ปีที่แล้ว +2

    කෑම විඩියෝ එකක් එනක්ම් බලාගෙන හිටියේ💜️💜️💜️wow super👍

  • @ykyasith3445
    @ykyasith3445 2 ปีที่แล้ว +1

    Pasinduge hinawa lassanai ane 😊❤️

  • @kavingagunarathna5374
    @kavingagunarathna5374 2 ปีที่แล้ว +11

    Rifkaan අය්යාගේ කෑම තමා maruma 😅😍

  • @sanjusupun9957
    @sanjusupun9957 2 ปีที่แล้ว

    Need more food vlogs continuesly

  • @fazminahashimdeenfazmina5926
    @fazminahashimdeenfazmina5926 2 ปีที่แล้ว +1

    Niyamaii Ayya..oyanag maru ayya

  • @Galappattidilshara
    @Galappattidilshara 2 ปีที่แล้ว

    Niyamai ammo kana vidihata badagini enoooo😀

  • @dilleelarathna271
    @dilleelarathna271 2 ปีที่แล้ว +8

    බඩගිනි හැදෙනවා අශේන්ගේ විඩියෝ බලනකොට 🙊❤❤

  • @dahamsachinthaka2963
    @dahamsachinthaka2963 2 ปีที่แล้ว

    Supiri aiye ❤🤘

  • @srilankanfoodwithkoshi1628
    @srilankanfoodwithkoshi1628 2 ปีที่แล้ว +14

    දෙහිඅත්තකණ්ඩිය ඉදන් එනගමන් නේද මේ 😄😊😊 ❤️👊ගොඩක් මහන්සි උනා ඔයා 😥❤️ අශෙන්

    • @gadgetspodda
      @gadgetspodda 2 ปีที่แล้ว +2

      ඔයාලගෙ පෙරපාසලටද තෑගි ගෙනාවේ..

    • @srilankanfoodwithkoshi1628
      @srilankanfoodwithkoshi1628 2 ปีที่แล้ว +2

      @@gadgetspodda ඔව් .. මම පොඩි teacher 😊

    • @nuone_9636
      @nuone_9636 2 ปีที่แล้ว +1

      @@srilankanfoodwithkoshi1628 sechsy❤😌

    • @kenzoyt5657
      @kenzoyt5657 2 ปีที่แล้ว +1

      කස්ටිය පොඩි ටිචර් ගේ චැනල් එකටත් සහයෝගක් දෙන්න ❤️

    • @srilankanfoodwithkoshi1628
      @srilankanfoodwithkoshi1628 2 ปีที่แล้ว +1

      @@kenzoyt5657 ❤️😊👊

  • @maleeshaperera3012
    @maleeshaperera3012 2 ปีที่แล้ว +4

    අපොයි රිෆ්කාන්ට කුකුල් කොටුවක් දුන්නත් කයි😂😂😂🤭🤭පව් අර කොල්ලො දෙන්නා..

  • @lahirumadhushan7525
    @lahirumadhushan7525 2 ปีที่แล้ว +1

    අපිත් නිට්ටඹුවෙ තමා..🤟❤️‍🔥❤️‍🔥

  • @anuradasathsarani1553
    @anuradasathsarani1553 2 ปีที่แล้ว +3

    එකට කන කොට නියමයි 🥺🖤

  • @dileepasandaruwan8153
    @dileepasandaruwan8153 2 ปีที่แล้ว +2

    අපේ පැත්තෙනේ❤️

  • @Rashini06
    @Rashini06 7 หลายเดือนก่อน

    අශේන් කන විදියට තමා ආසම😌

  • @sllowata1212
    @sllowata1212 2 ปีที่แล้ว +6

    නත්තලට නියම වැඩක් කරේ ❤️❤️❤️ පුංචි දරුවන් වෙනුවෙන් ❤️❤️❤️

  • @lahirudperera5891
    @lahirudperera5891 2 ปีที่แล้ว +2

    ම්ම්ම්ම්ම් බොඩරේ... 😋😍

  • @udeeshpradeepamohottala4114
    @udeeshpradeepamohottala4114 2 ปีที่แล้ว +19

    රිෆා කද්දි කනවා විතරයි වෙන වැඩ නැ.පොරට කැම් එක තියෙද්දි කම්ෆටබල් නෑ වගේ 😅

  • @sunildissanayake
    @sunildissanayake 2 ปีที่แล้ว

    Location please

  • @thusharilakmali1912
    @thusharilakmali1912 2 ปีที่แล้ว

    Superb aiyaa

  • @sachethanachamathkara1330
    @sachethanachamathkara1330 2 ปีที่แล้ว

    Maru patta..😋❤️

  • @nemithchandrawansha6404
    @nemithchandrawansha6404 2 ปีที่แล้ว +1

    eat with ashen kiyala meka maaru karnna barida

  • @shahamshamil6456
    @shahamshamil6456 2 ปีที่แล้ว +2

    රිෆ්කාන් ඔයා තමා හොඳටම කරේ

  • @methubro4464
    @methubro4464 2 ปีที่แล้ว +2

    Rifkan lankawe thiyana Hodama phone shop ekak wena idealz pvt limited kiyana shop eke owner

  • @sandukitchen6406
    @sandukitchen6406 2 ปีที่แล้ว +1

    Good luck congratulations😘 හදවතින්ම සුභ පැතුම්❤️

  • @sameersstyle7269
    @sameersstyle7269 2 ปีที่แล้ว

    Your both friends "eating brother's
    Ashen eating slowly

  • @malith1478
    @malith1478 2 ปีที่แล้ว +5

    සෝස් බෝතල් left 👍🏻😂

  • @dimuthusandaruwan7451
    @dimuthusandaruwan7451 2 ปีที่แล้ว

    Ayye math nittambuwe inne.. kohe hotel ekad ayye

  • @Imeth_Mandiv
    @Imeth_Mandiv 2 ปีที่แล้ว +4

    රිෆ්කාන් අයියා තරම් හොදටම කලේ නෑ කවුරුත්😅

  • @SahanRandeniya
    @SahanRandeniya 3 หลายเดือนก่อน

    Best place❤

  • @mohamedaroozzain4172
    @mohamedaroozzain4172 2 ปีที่แล้ว

    Ur all video so nice oya video patan ganne kotema keyane eka etha suntharai

  • @nature2941
    @nature2941 2 ปีที่แล้ว +1

    කාල ඉවරයි මන්...
    ඒත් තවම මන් කනවා 🤣🤣👍👍

  • @kavindubashitha3696
    @kavindubashitha3696 2 ปีที่แล้ว

    Keep it up 🔥

  • @user-tl9ic6yr9i
    @user-tl9ic6yr9i 2 ปีที่แล้ว +2

    නියමයි සුපිරි

  • @heartbeat8464
    @heartbeat8464 2 ปีที่แล้ว +1

    සුපිරි අහ්හ්

  • @shadowgamer31376
    @shadowgamer31376 2 ปีที่แล้ว +5

    මමයි අයියායි ඕක කෑව‍නම විනාඩි පහෙන් රයිස් එක හිස් වෙනවා 😂

  • @trexff5061
    @trexff5061 2 ปีที่แล้ว +2

    කන්නෝනි බොන්නෝනි ආතල් එකේ ඉම්න් ඕනි😂👍

  • @pushpamalkanthi3917
    @pushpamalkanthi3917 2 ปีที่แล้ว +3

    Brothers😍

  • @sandakelummadhusanka7085
    @sandakelummadhusanka7085 2 ปีที่แล้ว +4

    රිෆ්කාන් තමා හොදටම කරන්නෙ🙂

  • @tribezero1415
    @tribezero1415 2 ปีที่แล้ว +1

    ගැම්මක් තමා

  • @heshan578
    @heshan578 2 ปีที่แล้ว +4

    රිෆ්කාන් අශේනයාවත් කයි කියලා හිතුනා...😅

  • @rukshaniraveena1454
    @rukshaniraveena1454 2 ปีที่แล้ว

    Oya ape paththe awith.❤❤❤❤

  • @manuranaproduction8308
    @manuranaproduction8308 2 ปีที่แล้ว

    Gammak bro 😋

  • @CanadaSLVlogs
    @CanadaSLVlogs 2 ปีที่แล้ว

    පට්ට පට්ට 🥰🥰🔥🔥

  • @sithummaleesha8465
    @sithummaleesha8465 2 ปีที่แล้ว +2

    Christmas vlog eka ko

  • @dinethnethmikafernando.
    @dinethnethmikafernando. 2 ปีที่แล้ว +3

    පුල්මෙත්ලගේ ගෙදර ක්‍රිස්මස් පාටි එක කෝ

  • @sachithishara6670
    @sachithishara6670 ปีที่แล้ว

    Toppi dalada kanne

  • @KG-ps5xd
    @KG-ps5xd 2 ปีที่แล้ว +1

    1:49 හොඳටම කරනවා 😹

  • @rami6044
    @rami6044 2 ปีที่แล้ว

    Back to food vlogs ❤

  • @dinuvlogs6792
    @dinuvlogs6792 ปีที่แล้ว +1

    අපේ ගම