හැමෝම කැමති ලසඤ්ඤා | Tasty chicken Lasagna (Eng Sub) | Wild Cookbook

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • #lasagna #wildcookbook #italianfood
    INSTAGRAM: / _wildcookbook_
    FACEBOOK: / wildcookbooksl
    TIkTok : vm.tiktok.com/...
    Watch all my videos (playlist) : • Wild Cookbook

ความคิดเห็น • 1K

  • @gamingkaviya___ff___6160
    @gamingkaviya___ff___6160 2 ปีที่แล้ว +3630

    ලසන්්‍යා කියනකෝට ගාර්ෆ්ඩි මතක් වුන වුන් කෝ😜😜❤

    • @Fnu..h...a
      @Fnu..h...a 2 ปีที่แล้ว +12

      Me

    • @Akith.G
      @Akith.G 2 ปีที่แล้ว +7

      Mn

    • @SLTServer
      @SLTServer 2 ปีที่แล้ว +5

      Me

    • @janithsudhewa7632
      @janithsudhewa7632 2 ปีที่แล้ว +6

      Mata mathak una 😎

    • @janithsudhewa7632
      @janithsudhewa7632 2 ปีที่แล้ว +5

      Chikan danna nathuva. Hadana kemak nedda ane.
      Mama chikan kanna nana 😕

  • @podda_4148
    @podda_4148 2 ปีที่แล้ว +762

    Lasagna නම් ඉතින් ගාෆීල්ඩ් තමා 🙂❤️‍🔥

  • @user-vp9wl1il2p
    @user-vp9wl1il2p 2 ปีที่แล้ว +466

    ලසන්නා කාපු නැති උන් කෝ😩

  • @sasindudeshan6664
    @sasindudeshan6664 ปีที่แล้ว +255

    ගාෆීල්ඩ් කියන්නෙ ලසංයා දෙවියට😊😊😊❤😂

  • @DashParrOfficial
    @DashParrOfficial 2 ปีที่แล้ว +1774

    වීටෝ තමා මේකේ හරි රෙසිපි එක දන්නේ 😂

    • @tharu9331
      @tharu9331 2 ปีที่แล้ว +28

      Anna ekay🙂😍

    • @user-gu1hc6px9z
      @user-gu1hc6px9z 2 ปีที่แล้ว +16

      😂

    • @ranudikuruppusooriya1659
      @ranudikuruppusooriya1659 2 ปีที่แล้ว +14

      Atta 😂😂

    • @sandiya3975
      @sandiya3975 2 ปีที่แล้ว +26

      vito hadanne pizza neda john thama lasagna hadanne 💖

    • @RKFකෙලවල්ලා
      @RKFකෙලවල්ලා 2 ปีที่แล้ว +75

      😂❤️අඩො එ ගැම්මට ආදරෙයි බම්.පොඩි කාලෙ ලසඣ්ඣා මොකද්ද් කියලා කියලා දැන ගත්තෙ එකෙන්

  • @Ya_Vehicle_Hub_Sl
    @Ya_Vehicle_Hub_Sl 2 ปีที่แล้ว +61

    ගාෆිල්ඩ්ව මතක් උන්නැත්තම් උ ගාෆිල්ඩ් බලපු එකෙක් නෙමෙයි 😂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂

    • @terrarajapaksha6696
      @terrarajapaksha6696 3 หลายเดือนก่อน

      හරි ඉතින් බලපු නැති අයට මතක් වෙන්නෙ නෑනේ කොහොමත්. ඔයා හරියටම කියල.😂

  • @gaganakaveen8007
    @gaganakaveen8007 2 ปีที่แล้ว +155

    ගාර්ෆීල්ඩ් දැක්කොත් අයියට වෙන්නෙත් vito ට වෙච්ච වැඩේ තමයි 😂😂😂 ❤

  • @hansierandi3228
    @hansierandi3228 2 ปีที่แล้ว +705

    ගාර්ෆිල්ඩ් හිටියනම් හරි 😃🥰🥰❤❤

  • @LeGend-dx5xg
    @LeGend-dx5xg 2 ปีที่แล้ว +329

    ගාෆීල්ඩ්ව මතක් වුනේ මට විතරද🤔🤣

  • @janakamakuloluwa6561
    @janakamakuloluwa6561 2 ปีที่แล้ว +245

    මම කැමතියි මේ presentator ට. වැඩිය කතා නැහැ වැඩේ හොදින් කරනවා.
    සමහර වීඩියෝවල කතාව අහනකොට , කඩෙන් ගෙනත් කන්න හිතෙනවා . සුභ පැතුම්

    • @nilunilanthi7647
      @nilunilanthi7647 10 หลายเดือนก่อน +1

      මෙයාට හැමෝම කැමති එකයි නාකි අම්මණ්ඩිලා කියෝනව වැඩියි

    • @ashengunathilake8663
      @ashengunathilake8663 9 หลายเดือนก่อน

      මමත්‍ ....අකමැතිම නාකි හුරතල් අමිමන්ඩිලගේ කතාවට,...කන්න හිතෙන්නෙ වහ😂

  • @sithuminisawbhagya7735
    @sithuminisawbhagya7735 2 ปีที่แล้ว +321

    හැමෝම කියන්නේ වීටෝ ගැනයි ගාෆීල්ඩ් ගැනයි .කව්රුත් කියන්නේ නෑ මෙයා හදන ලසඣ්ඣා එක ගැන .මෙයා තමයි හොදටම කරේ 😌😁😂😂😂

    • @anushkabandara3978
      @anushkabandara3978 ปีที่แล้ว

      ඔයා whatsapp ඉන්නවද 🙈🙈

    • @Nokia3.2Bh
      @Nokia3.2Bh ปีที่แล้ว +1

      11:15

    • @SenuBoy-dl9fv
      @SenuBoy-dl9fv 11 หลายเดือนก่อน

      ඇයි මූ තොට ඇරියද ගොන් වෙසි

    • @mumthassalli3864
      @mumthassalli3864 11 หลายเดือนก่อน

      ​@@SenuBoy-dl9fv😂

    • @srimadassanayake9660
      @srimadassanayake9660 10 หลายเดือนก่อน

      Pasta sheets thambanna oni nadda?

  • @renukawidanapathirana2695
    @renukawidanapathirana2695 11 หลายเดือนก่อน +38

    රසට ඇති කියලා හිතෙනවා.දැකපු විශේෂම දේ තමා ඔයාගෙ වැඩ හුඟක් පිලිවෙලයි කියලා පෙනුනා.සුභ පැතුම් පුතා 💖

  • @Thakshilapriyanakara
    @Thakshilapriyanakara 2 ปีที่แล้ว +240

    ඒ අයියේ අර වීඩියෝ කරනකොට වැරදෙන කොටස් තියෙන්නේ වීඩියෝ එකේ අන්තිමට ඒ කොටසුත් දානවකෝ ටිකක් හිනාවෙන්නවත්🤣🤣🤣🤣🤣🤣

    • @user-gu1hc6px9z
      @user-gu1hc6px9z 2 ปีที่แล้ว +11

      Ow

    • @nisha1675
      @nisha1675 2 ปีที่แล้ว +8

      අනේ ඔව්😁

    • @vihuxkolla1093
      @vihuxkolla1093 2 ปีที่แล้ว +9

      හිනා වෙන්න ඕනෙ නම් joke චැනල් එකක් බලපන්කො මෝඩියේ 😏

    • @gamingi4u12
      @gamingi4u12 2 ปีที่แล้ว +1

      Me kama hadana chanel ekak wihilu chanel ekak neme hina wenna wasti hari vini hari chanel ekak balapan hina wenna

    • @hmsherath105
      @hmsherath105 2 ปีที่แล้ว +2

      ඔව් අනේ දාන්නකො

  • @productionnoize3269
    @productionnoize3269 2 ปีที่แล้ว +60

    අපේ ගෙවල් අහල පහල වත් මේ වගේ ඩයල් එකක් හිටියනම්

    • @ramindupavani9792
      @ramindupavani9792 2 ปีที่แล้ว +3

      අපේ ගෙවල් අහල පහලලු.. ඒ උනාට හොයා ගන්න බෑ කියහන්කෝ.. 🙃🙊

  • @thimirapawan2294
    @thimirapawan2294 2 ปีที่แล้ว +100

    ගාර්ෆීලුත් බලයි අනිවාරෙන්😂😂

  • @buddhikawickramasinha1401
    @buddhikawickramasinha1401 2 ปีที่แล้ว +2

    ඔී ක හරියටම හරිද බලන්න ගාපිල්ඩි ගේන්න වෙනවා

  • @masterprime5931
    @masterprime5931 2 ปีที่แล้ว +9

    Garfield mathak una aya koo balanna ,

  • @nathshasawuwandi
    @nathshasawuwandi 11 หลายเดือนก่อน +2

    කාටද ගාර්ෆිල්ඩ් මතක් වුනේ 😊😊

  • @chathurikamadhushani6797
    @chathurikamadhushani6797 2 ปีที่แล้ว +18

    Garfield තමයි රස හරියටම දන්නෙ .....

  • @chathurikaliyanage7553
    @chathurikaliyanage7553 2 ปีที่แล้ว +36

    කියවන එක අඩුයි..වැඩේ යනවා..එහෙම තමයි හොද මල්ලි 💕💕💕නියමයි

    • @anushkabandara3978
      @anushkabandara3978 ปีที่แล้ว

      ඔයා whatsapp ඉන්නවද 🙈🙈

  • @Civiclovers-f4g
    @Civiclovers-f4g 11 หลายเดือนก่อน +9

    ලසඤ්ඤා කියද්දි ගාර්ෆීඩ්ව මතක් උනු අය ඉන්නවද❤

  • @nimasanimasa4349
    @nimasanimasa4349 2 ปีที่แล้ว +127

    අවන් එකක් තිබුනා නම් මාත් හදනවා අයියේ,වැඩේ සුපිරි,දිගටම ඔයාගේ වීඩියෝස් බලාපොරොත්තු වෙනවා ☺😜

    • @kumududayani8149
      @kumududayani8149 2 ปีที่แล้ว +15

      Oven natuwa hadanna puluwan. Lipe steam karanna puluwan widi tienawa 'ape amma' channel eke balanna. Meke lasagna sheets tika 5 minutes boil karala ganna. Aragena me ayya kiana wdhata danna. Lipe steam karanna 15 minutes wage😊

    • @thoshithoshi5622
      @thoshithoshi5622 2 ปีที่แล้ว +3

      @@kumududayani8149 Thank you so much

    • @yasminkerawalla6057
      @yasminkerawalla6057 3 หลายเดือนก่อน +1

      You can put in tandoor vessel or on coal also

  • @Shehara_17
    @Shehara_17 2 ปีที่แล้ว +6

    නම දැක්ක ගමන් ගාෆීල්ඩ්ව මතක් උන මා වැනි අය තවත් සිටීද 🥲

  • @dilhaniekanayaka6919
    @dilhaniekanayaka6919 2 ปีที่แล้ว +2

    ගාෆීල්ඩ් ලඟ පාතක ඉන්නවදෝ..........

  • @viruboy4972
    @viruboy4972 2 ปีที่แล้ว +3

    Garfield eken ahalyi dakalayi thibbata....... ada thamayi monada kiyala haiyatama dana gaththe.😂

  • @sodesh169
    @sodesh169 ปีที่แล้ว +1

    රෙසිපි එක මුලට දීලා හදන වෙලාවට ඒ ගැන කතා නොකරන එක වරදක් .එතකොට කොහොමද හදන විදිහ තේරුම් ගන්නේ මටනම් මෙලෝ දෙයක් තේරුන් නැහැ .අනෝමනම් කෑම හදන වෙලාවටත් ඒ ගැන සාකච්ඡා කරනවා .එතකොට තමයි තේරුම් ගන්න පුළුවන් .ඔයා බඩු ටික කියලා නිකං ඔහේ හදනවා .වළඳට මොනව හලනව ද කියල දෙයියො තමයි දන්නෙ ඒ වරද හදාගන්න මල්ලි .

  • @ASHpodda
    @ASHpodda 11 หลายเดือนก่อน +7

    ගාෆිල්ඩ් ලසන්ඤ්‍රා වලට කැමති විච්ච හේතුව දැං තේරෙනවා😂

  • @nimasanimasa4349
    @nimasanimasa4349 2 ปีที่แล้ว +49

    අපේ වීටෝ ඔයා තමයි😁

  • @lalithlalith2873
    @lalithlalith2873 2 ปีที่แล้ว +10

    ගාෆිල්ඩ් එහෙම ලග පාත නෑනේ . නැත්නම් ඔක උස්ස ගන යයි වීටෝ ගේන් වගේ

  • @shevon908
    @shevon908 2 ปีที่แล้ว +5

    එකපාරට ගාෆිල්ඩ්ව මතක් උනේ

  • @pasindumadhuranga3572
    @pasindumadhuranga3572 2 ปีที่แล้ว +9

    Thumbnail එක දැක්ක ගමන් ගාර්ෆීල්ඩ්ව මතක් උනේ කාටද 😂💔

  • @upulnishantha8015
    @upulnishantha8015 ปีที่แล้ว +2

    මටත් ගාර්ෆිල්ඩ්ව මතක් වුණා

  • @priyadarshaniweerathunga4332
    @priyadarshaniweerathunga4332 ปีที่แล้ว +66

    ඇත්තටම වැල්වටාරම් පම්පෝරි නැතුව අදාල දේ කතා කරලා වැඩේ හරියට කියලා දෙන එක මාර වටිනවා..
    දිගටම රස රස කෑම වට්ටෝරු හදන්න ශක්තිය ලැබේවා !! ජය !!

    • @lakshmiabedeera45
      @lakshmiabedeera45 ปีที่แล้ว +2

      සත්තකින්ම ඊටත් වඩා වටිනවා හිනාව

    • @anushkabandara3978
      @anushkabandara3978 ปีที่แล้ว +1

      ඔයා whatsapp ඉන්නවද 🙈🙈

    • @chandrakanthi6921
      @chandrakanthi6921 11 หลายเดือนก่อน

      ස්තුතියි.නියම.විදියට.කියලා.ෙදනවා😊😅

  • @dileeshasithum15
    @dileeshasithum15 2 ปีที่แล้ว +5

    ඔහොම බෑ... ලූණු ගෙඩි එහෙම උඩ දාලා ගන්ට ඕන.

  • @nirmaniayeshma5885
    @nirmaniayeshma5885 2 ปีที่แล้ว +42

    බොහොම ස්තූති චෙෆ් ..... හරිම සරලයි පැහැදිලි ....👍💐❤

  • @akila2668
    @akila2668 2 ปีที่แล้ว +25

    අවශ්‍ය කරන ද්‍රව්‍ය ටික මුලදිම ලිස්ට් එකක් වගෙ දාන්නකො❤❤

  • @sddnethsara5003
    @sddnethsara5003 2 ปีที่แล้ว +10

    ගාර්ෆීල්ඩ් මතක් උනා ........😊

  • @lomnthigoonetilleke6405
    @lomnthigoonetilleke6405 2 ปีที่แล้ว +19

    මම හැදුවා හොදට ආවා 😃🙏 Thank you.

  • @janithawadasinghe8731
    @janithawadasinghe8731 2 ปีที่แล้ว +20

    මම කාලම නැ හදල බලන්න ඕන ❤️❤️

  • @chathuralakshan-kc7ob
    @chathuralakshan-kc7ob 11 หลายเดือนก่อน +4

    අයියෙ, අර පොල් සම්බෝලයක් හදාගන්න දන්නෙ නැති කෙනාට ඒකත් කියා දෙන්න.
    ඔය වගේ ලස්සන, රස බේරෙන කෑම හදන්නෙ කොහොමද, සමහරු පොල් සම්බෝලයක් හදාගන්න දන්නෙ නැති කොට. 😅
    අපි නම් ඉතින් අයියගෙ කෑම ගොඩක් හදලා තියෙනවා. ආයෙ ඉතින් සුපිරි. ❤🎉

    • @SasiruAnjana
      @SasiruAnjana 11 หลายเดือนก่อน +1

      උගෙ කමෙන්ට් එක හොයන්න ආවෙ නෑනෙ 😂😂

  • @Sithuum
    @Sithuum 2 ปีที่แล้ว +6

    ගර්ෆිල්ඩ් තමා මතක් වෙන්නේ

  • @sithmakaudan2323
    @sithmakaudan2323 2 ปีที่แล้ว +18

    ජෝන් තමයි හරිම රෙසිපි එක දන්නෙ😅

  • @meriyanwarnakulla8034
    @meriyanwarnakulla8034 ปีที่แล้ว +25

    මේ කෑම පුතා ක්‍රම ගනනාවකට හදන්න පුළුවන් මම chief කෙනෙක් නෙමෙයි. නමුත් cyprus අය ගොඩක් ක්‍රම වලට හදනවා 😍

  • @cuteideas1661
    @cuteideas1661 2 ปีที่แล้ว +2

    ගාෆීල්ඩ් බලපු අය මේ කොනට

  • @YAAN_FERdiNaNDO
    @YAAN_FERdiNaNDO 2 ปีที่แล้ว +23

    මෙක මම හදනවා තව විදියකට වම්බටු දිගට කපලා දලා..
    ගෙදර හද්දි හුගක් දුරට තක්කලි සොස් එක ඇසිඩ් ගතිය වැඩි වෙයි එකට සිනි සහ ලුනු චට්ටක් දලා රහ බලලා එත් ඇසිඩ් ගතිය වැඩිනම් පොඩි අල පෙත්තක් දලා සොස් එක හද ගන්න.

  • @Lakeylove
    @Lakeylove 11 หลายเดือนก่อน +1

    අපේ අම්මාට මොනවද අර කලේ.අර මනුස්සය ගස් නග්ගල මරන්නද?හදන්නෙ.😅😅😅

  • @lasindugayashana4184
    @lasindugayashana4184 2 ปีที่แล้ว +6

    කෝ මේ අපේ ගාර්ෆීල්ඩ්😌

  • @n.karunarathna9161
    @n.karunarathna9161 ปีที่แล้ว +2

    මං හිතුවේ ලසංංඣා කියන්නේ පුසන් ගේ කැමක් කියලා 😑😓

  • @song-cs1dk
    @song-cs1dk 2 ปีที่แล้ว +41

    ගාර්ෆීඩ් මතක් වුනා 😁😋

  • @EveryTHinG-xy7sm
    @EveryTHinG-xy7sm 2 ปีที่แล้ว +2

    මේකෙ අයිය ගැන නෙමෙ වැඩියෙන් කතාව ගාර්ෆීල්ඩ් ගැන 🥲🤭🤭🤭🤭🔥

  • @lakshanrpdt6994
    @lakshanrpdt6994 2 ปีที่แล้ว +3

    ගොඩක් හොඳයි මෙහෙම කියලදෙනඑක. ඉංග්‍රීසියෙන් කියන කුලුබඩු සමහරක්ඒව දන්නෙ නෑ. පුලුවන්නම් ඒව සිංහලෙන් කියන විදිය වීඩියෝ එකක් කරන්න.. දුප්පත් අපිට ලේසියෙන් හදන්න පුලුවන් එතකොට

  • @binethdamhiru6471
    @binethdamhiru6471 2 ปีที่แล้ว +2

    Meka baluwama garfieldva mathak vana kattiya ko balanna

  • @abcd-td1vm
    @abcd-td1vm 2 ปีที่แล้ว +55

    මමත් හැදුවා සති තුනකට විතර කලින් මට lasagna sheets හොයගන්න බැරි උන ඒ වෙනුවට maccaroni තමයි use කලෙ හුගාක් රසට ආවා මේකත් හුගාක් රසයි වගෙ thanks මල්ලි මම හැදුවෙත් ඔය විදියටමයි

    • @PrinczAzula
      @PrinczAzula 2 ปีที่แล้ว +1

      macaroni සාමාන්‍ය විදියටම තම්බලා අරන් ලේයර් එකක් දාගන්නවද?

    • @malrenumaleen9116
      @malrenumaleen9116 2 ปีที่แล้ว +2

      ලසාන්‍ය සීට් නැත්නම් පෑන් කේක් වලට හදන තුනියට හදලා ගන්න පුලුවන්

    • @PrinczAzula
      @PrinczAzula 2 ปีที่แล้ว +1

      @@malrenumaleen9116 thank you dear.

    • @MadhuMadhu-bj7vw
      @MadhuMadhu-bj7vw ปีที่แล้ว

      මැකරෝනා දාල හදන එකට කියන්නෙ බෙශමේල් කියල

  • @nniroshan9933
    @nniroshan9933 2 ปีที่แล้ว +17

    අම්මෝ මගේ ඉල්ලීම ඉශ්ට කරලා ❤️

  • @Tharindu.Korala
    @Tharindu.Korala 2 ปีที่แล้ว +1

    ගාර්ෆිල්ඩ්🤪

  • @shenayaa.8332
    @shenayaa.8332 2 ปีที่แล้ว +10

    ජෝන් අයියාගෙන් නේද අහගත්තේ රෙසිපිය....😏👊❤️

  • @Travelwithkids_Venice
    @Travelwithkids_Venice 2 ปีที่แล้ว +73

    අම්ම්මෝ මන් ආසම කැමක් ....
    😋😋😋😋😋
    දවසක් frige එකෙ තියලා රත් කරලා කද්දි තමයි රස
    😋🥰

    • @ndteamwork1780
      @ndteamwork1780 2 ปีที่แล้ว

      th-cam.com/video/njOw5F15nTc/w-d-xo.html

    • @tharulchenitha
      @tharulchenitha 2 ปีที่แล้ว +1

      aththada ?

    • @Travelwithkids_Venice
      @Travelwithkids_Venice 2 ปีที่แล้ว

      @@tharulchenitha yes 😋

    • @tharulchenitha
      @tharulchenitha 2 ปีที่แล้ว +1

      @@Travelwithkids_Venice Mama labana sathiye hadanawa try karala balanna one nx

    • @Travelwithkids_Venice
      @Travelwithkids_Venice 2 ปีที่แล้ว

      @@tharulchenitha රසම රස කැමක් තමයි ඉතිම් 🔥

  • @chanduim8501
    @chanduim8501 2 ปีที่แล้ว +8

    මම දැන් 1 week ago ඉල්ලුවා , thank you oyata 💜️

  • @dileeparyavartham3011
    @dileeparyavartham3011 5 ชั่วโมงที่ผ่านมา

    Dear brother, your laughter transcends the boundaries of language. Wishing you all the love and support. With love from Sri Rama's Bharat.

  • @sumihiruchandrasekara4879
    @sumihiruchandrasekara4879 2 ปีที่แล้ว +3

    ගාෆීල්ඩ්

  • @Veneeshaofficial3239
    @Veneeshaofficial3239 2 ปีที่แล้ว +11

    ගාෆිල්ඩ් ව මතක් උන අය කෝ😂😂😂

  • @sujanijayaweera6749
    @sujanijayaweera6749 ปีที่แล้ว +9

    අනේ අපේ ගාෆීල් හරි පෙරේතයෙක් .එයාට තුත්තක් යවන්න අමතක කලන්න අපා...කට්ටිය.😔🥰

  • @vinodyasenevirathna4239
    @vinodyasenevirathna4239 2 ปีที่แล้ว +3

    ගාර්ෆීල්ඩ් මේක බැලුවොත් අයියව හොයාන ඒවී 😅❤️

  • @shameennethsara4619
    @shameennethsara4619 ปีที่แล้ว +3

    lasagna kiyapu gaman ගාෆීල්ඩ් මතක් උනා💯💦💓

  • @ClassicClassc
    @ClassicClassc 11 หลายเดือนก่อน +1

    Shaaa. පුතේ නියම keamak. අරාබි rata වල් වල හදන සුපිරි..දෙයක් thank you පුතා...මම kuwait සිට

  • @lakeshmitamilvioce2802
    @lakeshmitamilvioce2802 2 ปีที่แล้ว +4

    நன்றாக சமையல் செய்கிறீர்கள் 👨‍🍳ஆனால் சாப்பிடுதா தர மாட்டீர்கள் 😇😋

  • @ivannawtv8240
    @ivannawtv8240 ปีที่แล้ว +1

    ගාර්ෆ්ල් අයියො 😁😁😁😁😁😂🤣 ඔයා ආදරෙයි.....ලසන්නයා 🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒😁😂🤣🤣🤣🤣🤣🤣🐒🐒🐒🐒🐒🐒🐈🐈🐈🐒🐒🐒🐈🐈🐈🐈🐈🐈🐈🐒😁🤣🤣🇳🇵🇱🇰🇳🇵🇱🇰🇳🇵🐈🐈🐈🇳🇵🇳🇵🇱🇰🇱🇰🇳🇵🇳🇵🐒😁😂😂🤣😂💪🌹🐱🎉🎉🐱🐱✋🇳🇵

  • @pujitharajapakshe2801
    @pujitharajapakshe2801 2 ปีที่แล้ว +6

    Lasagna නම් ගාෆීල්ඩ් තමා ..

  • @bunnycaetoons3d293
    @bunnycaetoons3d293 2 ปีที่แล้ว +4

    Garfield

  • @deepikaweerasinghe1991
    @deepikaweerasinghe1991 ปีที่แล้ว +3

    අදත් සුපිරි ... කාලෙකට පස්සෙ ගාෆිල්ඩ් මතක් උනේ...😅

  • @PODDA_625
    @PODDA_625 9 หลายเดือนก่อน +1

    ගාෆීල්ඩ් මතක් උන අය කෝ

  • @shenuprashaya2287
    @shenuprashaya2287 2 ปีที่แล้ว +8

    ගාර්ෆීල්ඩ් හිටියනං මරු හැබැයි😌❤️

  • @nilushinilushi5707
    @nilushinilushi5707 ปีที่แล้ว +1

    Puta oyata godak pin godak istuti mewage recipe walin hamadenawa danuwat Kalata oyata pute deviphiten teruwansaranin kisiduvipatak karadarayak Novi niduknirogi suwaya nwaghaapala duruwi aswakatawaha dos duruwi dirgausa labewa!!!🙏🙏🙏❤️❤️💐💐👍

  • @nelumfernando8197
    @nelumfernando8197 ปีที่แล้ว +3

    අනේ ගොඩක් ආසයි පුතේ උයන විදියට තව තවත් ජිවිතේ ජය ගන්න ලැබේවා කියා ප්‍ර්‍රාර්තනා කරනවා ❤❤❤❤

  • @kavyanethushan3588
    @kavyanethushan3588 2 ปีที่แล้ว +2

    Oya vitoge malli vage

  • @Newcreation381
    @Newcreation381 ปีที่แล้ว +5

    විටො තමා නියම රෙසිපිය දන්නෙ

  • @vimu4759
    @vimu4759 ปีที่แล้ว +1

    ගාර්ෆීල්ඩ්ව මතක් වෙන්නෙ යකූ😁😂🥰💗

  • @velidahmohamed4859
    @velidahmohamed4859 2 ปีที่แล้ว +27

    Thank you Chef for acknowledging a request from your subscriber & sharing your yummy,creamy, delicious Lasagna recipe,Stay blessed & Successful too. 👍😊😋😋😋😋🌿🌺🌿🌺🌿

  • @GoldenEagle_DanceStudio
    @GoldenEagle_DanceStudio 9 หลายเดือนก่อน +1

    recipe එකෙ පොඩි note එකක් දාගෙන, හරිම qulity එක ගන්න මට දවස් 5 ගියා.. දවස් 5 තිස්සෙ lasanga කන්න සිද්ද උනා වැඩෙත් qulity සුපිරි රසත් මරු කියන්නෙ ඉතින් ටොප්...🤤❤

  • @jennathulmursala3062
    @jennathulmursala3062 2 ปีที่แล้ว +12

    Ur recipes are awesome..the way you cooking is aa big motivation for boys... Keep posting 👍👍

  • @GunarhmanikeWeerasinghe-fh9ll
    @GunarhmanikeWeerasinghe-fh9ll ปีที่แล้ว +1

    ගාෆිල්ඩ් තමා හොඳටම කලෙ

  • @chamalkanchana
    @chamalkanchana 2 ปีที่แล้ว +12

    ගාර්ෆීල්ඩ් තමා හොදටම කරේ 😂😂🤩

  • @boonyt110
    @boonyt110 2 ปีที่แล้ว +1

    ගාෆීල් දැක්කොත් ඉවරයි

  • @ZebunHarunani
    @ZebunHarunani ปีที่แล้ว +4

    Hi sorry i don’t know your language but your recipes oh my God wonderful 👍
    I love your all recipes 😘

    • @ZebunHarunani
      @ZebunHarunani ปีที่แล้ว

      Thank you for your recipes 👌

    • @ravindrapriyalal5181
      @ravindrapriyalal5181 11 หลายเดือนก่อน

      He speak in sinhala.. He is a Sri Lankan.. Thank you for your comment. Much love ❤️❤️

  • @pgchamode4260
    @pgchamode4260 หลายเดือนก่อน

    හැඩදාල වැඩදාල උයන ඔයාවගේ .චෙප් කෙනෙක් මන් දැක්කමයි .ඔයා ලස්සනයි ,කතාවත් මරු .රසටම ඇති .😋 ඔයා ඔය උයන විදියට මන් හරිම ආසයි අයියේ . ඔයාගෙ වැඩ කටයුතු සාර්ථකව කරගන්න ලැබේවා කියල මගේ හදවතින් සුබ පතනව .ජේසුපිහිටයි ❤❤❤❤

  • @MalithfdoBGM
    @MalithfdoBGM 2 ปีที่แล้ว +7

    Bro meat sauce eka tikak wet widiyata gathoth odai ne lasagna sheet eka cook wenna 🙂

  • @asankarathnayake764
    @asankarathnayake764 2 ปีที่แล้ว +1

    ගාර්ෆීල්ඩ් මතක් උනා

  • @user-gu1hc6px9z
    @user-gu1hc6px9z 2 ปีที่แล้ว +9

    ගාෆීල්ඩ් ව මතක් වුනෙ😹

  • @slcreation7553
    @slcreation7553 2 ปีที่แล้ว +2

    මේක බලද්දි පූසෙක්ව මතක්උනේ නැත්තම් උබ තිරිසනෙක්😂

  • @slspider7955
    @slspider7955 2 ปีที่แล้ว +24

    ඕකේ නියම රෙසිපි එක දන්නේ වීටෝ විතරයි😁❤

  • @neelakusum7806
    @neelakusum7806 หลายเดือนก่อน

    අනෙ මල්ලි ඔයාගේ වීඩීයෝස් හැමදාම මම බලනවා ඔයාගේ කෑම වට්ටෝරු ව හදන්න හැමදාම හිතන් ඉන්නවා ඒත් ඉතින් වෙලාවක් නෑ ? කෑම හැදුවේ නැතත් ඔයාගේ වීඩ්හොස් හැමදාම බලනවා

  • @cutework3896
    @cutework3896 2 ปีที่แล้ว +9

    😍😍Wow ... Superb 👌
    Thank u chef 🌸

  • @Beginner6305
    @Beginner6305 11 หลายเดือนก่อน

    ඕවා pitarata kam e dannako ලංකාවේ kawrut කන්න kamati ගුණාත්මක රසවත් kamak හදන හැටි අපේ අම්මා වගේ koccara asada balagana ඉන්න oyat copi kale eyagenne

  • @hansimuthu6432
    @hansimuthu6432 2 ปีที่แล้ว +3

    ගාර්ෆීල්ඩ් fav 🌟❤

  • @yaraaldossry7264
    @yaraaldossry7264 11 หลายเดือนก่อน +1

    අවශර කුලුබඩූ ටිකේ නමි සින්හලේන් කිවුවානමි තවත් හොදයී හැමෝම ඉංගිරිසි දන් නැනේ .අපිට නමි ලසඤ්ඤා නැ රොටී කැල්ලක් තේ එකේ පෝගවගෙන කාලා දවස ගෙවන්නේ මැදපෙරදිග අපි ❤❤❤❤❤

  • @Thakshilapriyanakara
    @Thakshilapriyanakara 2 ปีที่แล้ว +13

    පට්ට අයියේ මරු හදලා බලන්න අවන් එකක් නෑනේ.........😥😥😥ඒකයි හිතට 😭 දුක

    • @dulaff4340
      @dulaff4340 2 ปีที่แล้ว

      Apithath 😟

    • @chamindapushpakumara8287
      @chamindapushpakumara8287 2 ปีที่แล้ว

      අපිටත් නෑ බන්☹️☹️☹️

    • @sasankarambukwella1257
      @sasankarambukwella1257 2 ปีที่แล้ว

      ඉක්මනින් ලැබෙයි 🥰💖

    • @kumududayani8149
      @kumududayani8149 2 ปีที่แล้ว

      Oven natuwa hadanna puluwan. Lipe steam karanna puluwan widi tienawa 'ape amma' channel eke balanna. Meke lasagna sheets tika 5 minutes boil karala ganna. Aragena me ayya kiana wdhata danna. Lipe steam karanna 😊

  • @South_Korea_01
    @South_Korea_01 2 ปีที่แล้ว +1

    වීටෝ ගෙ එක තමා ඔරිජිනල් එක

  • @NIGHTWATCHMAN_YouTube
    @NIGHTWATCHMAN_YouTube 2 ปีที่แล้ว +4

    ගාර්ෆීල්ඩ්🙂❤️

  • @yamunamalani8153
    @yamunamalani8153 ปีที่แล้ว +1

    මම බහරේන් වල නිතරම වගේ කන කෑමක්

  • @MadhuriKumariOfficial
    @MadhuriKumariOfficial 2 ปีที่แล้ว +3

    ගාෆීල්ඩ් ට අහු උනා නම් ඕක එක කටට කාල දායි... 😁😁😁