KFC Chicken ඔරිජිනල් රෙසිපිය | වැඩි කැටයම් වැඩි දේවල් මොකුත් එපා | KFC CHICKEN RECIPE

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 มี.ค. 2023
  • KFC CHICKEN RECIPE | KFC FRIED CHICKEN
    චිකන් කකුල් 4ක්
    සුදුලූනු පේස්ට් තේ හැදි එකක්
    විනාකිරි තේ හැදි එකක්
    බේකින් පව්ඩ්‍ර් තේ හැදි එකක්
    මිරිස් කුඩු
    ගම්මිරිස් කුඩු
    ඉගුරු කුඩු
    ලුනු
    ( මේ දේවල් ඔයාලගෙ රස අනුව දාගන්න)
    බැටර් එකට
    පාන් පිටි කෝප්ප බාගයක්
    කෝන් පිටි කෝප්ප බාගයක්
    රස අනුව ලුනු
    බිත්තරයක්
    කිරි හෝ වතුර පදමට (ටිකක් ගොරෝසු බැටර් එකක් හදාගන්න.)
    පිටි මිශ්‍රණයට
    පාන් පිටි කෝප්ප එකක්
    කෝන් පිටි මේස හැදි හතරක්
    ලුනු ටිකක්
    කිරි ස්වල්පයක්
    චිකන් ටික බැදගන්න අවශ්‍ය තරමට පොල්තෙල්
    #kfcchickenrecipe #Kfcchicken #FamilyKitchen
    Kfc Chicken Sinhala ,Kfc style Chicken Recipe Sinhala,Kfc Chicken Recipe In Sri Lanka ,Kfc Fried Chicken, How to make Kfc Chicken,Kfc Chicken

ความคิดเห็น • 220

  • @FamilyKitchenSL
    @FamilyKitchenSL  ปีที่แล้ว +72

    චිකන් කකුල් 4ක්
    සුදුලූනු පේස්ට් තේ හැදි එකක්
    විනාකිරි තේ හැදි එකක්
    බේකින් පව්ඩ්‍ර් තේ හැදි එකක්
    මිරිස් කුඩු
    ගම්මිරිස් කුඩු
    ඉගුරු කුඩු
    ලුනු
    ( මේ දේවල් ඔයාලගෙ රස අනුව දාගන්න)
    බැටර් එකට
    පාන් පිටි කෝප්ප බාගයක්
    කෝන් පිටි කෝප්ප බාගයක්
    රස අනුව ලුනු
    බිත්තරයක්
    කිරි හෝ වතුර පදමට (ටිකක් ගොරෝසු බැටර් එකක් හදාගන්න.)
    පිටි මිශ්‍රණයට
    පාන් පිටි කෝප්ප එකක්
    කෝන් පිටි මේස හැදි හතරක්
    ලුනු ටිකක්
    කිරි ස්වල්පයක්
    චිකන් ටික බැදගන්න අවශ්‍ය තරමට පොල්තෙල්
    🙈🖤🖤🖤🖤🖤🖤🖤🖤

  • @sakunthalaliyanaarachchi9068
    @sakunthalaliyanaarachchi9068 ปีที่แล้ว +10

    කෑල්ලක් කන්නම හිතෙනවා. එහෙත් දුවෙ, මගෙ අත දිග මදිනෙ. ලස්සන වැඩසටහනක්., ලස්සන දරුවෙක් ගෙන්.. අම්මටයි, පූතාටයි දෙන්නටම බූදූ සරණයි.

  • @eshandias7796
    @eshandias7796 ปีที่แล้ว +115

    අලුත් recipe නම් ඉතින් Family Kitchen තමයි ❤❤❤❤

  • @chamilfernando9296
    @chamilfernando9296 ปีที่แล้ว +4

    Corn flour වෙනුවට නොදැන custord powder දැම්මා. ඒත් හොදට ආවා!

  • @Sinu6300
    @Sinu6300 6 หลายเดือนก่อน +1

    Thankyou අනේ.හැමදාම මේ වගේ recipes ඕනි.❤❤❤👍👍

  • @pushpabusch5966
    @pushpabusch5966 ปีที่แล้ว +2

    ගොඩක් පැහැදිලිව කියා දෙනවා 😊 ස්තූතියි ඔයාට ❤

  • @nirashathilakarathne848
    @nirashathilakarathne848 3 หลายเดือนก่อน

    ලස්සනයි wede.. oyathh ලස්සනයි . Puthath shoi... mn beluwa. Oyage clip eka. Niyamai

  • @user-eu2hm9ej3i
    @user-eu2hm9ej3i 9 หลายเดือนก่อน +1

    ගොඩාක් ආසාවෙන් බැලුවේ අක්කේ මාත් හදනව thanks අක්කේ

  • @hashinidulanjana321
    @hashinidulanjana321 ปีที่แล้ว

    Akki Maru...lassanata programe ekak wage karanawa.babath shoke.

  • @samanthafernando4196
    @samanthafernando4196 ปีที่แล้ว +1

    Thanks just discovered your channel. Thanks for the great resapee

  • @chandanapushpakumara9100
    @chandanapushpakumara9100 ปีที่แล้ว +1

    thank you dear ඔයාගේ රෙස්ට් එක මං හැදුවා

  • @kamanireeta9882
    @kamanireeta9882 ปีที่แล้ว +1

    Godak dewal dana gaththa thanks❤❤❤

  • @kaanthiperera6277
    @kaanthiperera6277 ปีที่แล้ว +4

    Thank you so much for your detailed recipe. Actually it looks delicious and sounds very accurate. Can’t wait to try.

    • @FamilyKitchenSL
      @FamilyKitchenSL  ปีที่แล้ว +1

      Hope you enjoy ❤️❤️❤️🥰

  • @perera9535
    @perera9535 2 หลายเดือนก่อน +1

    අනාගත chef puncha.❤❤❤

  • @rohansunimal3306
    @rohansunimal3306 5 หลายเดือนก่อน +2

    Watin video akak ❤

  • @yvonnedilkusha7829
    @yvonnedilkusha7829 ปีที่แล้ว +2

    Your the best 🎉 my family love it ❤️

  • @nilukalu
    @nilukalu ปีที่แล้ว +1

    sweet kollek..so helpful to mom.. He will be a good cook in the future!!! Very good recipe ...thanks for sharing. You explained so well step by step...Thank you so much and God's blessings !!!😍❤

  • @sangeethaherath6919
    @sangeethaherath6919 ปีที่แล้ว +5

    හරිම පැහැදිලිව කියලා දුන්නා .බොහොම ස්තූතියි ඔයාට .අනිවාර්යයෙන්ම හදනවා ❤️❤️❤️❤️

  • @senanayekajp7102
    @senanayekajp7102 ปีที่แล้ว

    Lunu thiyana nisa aduwen danna lkiwe mata ethana gataluwak una lunuwala issrla danawada attama hoda resapiekak thanks oyata

  • @nataliedunuwille4023
    @nataliedunuwille4023 ปีที่แล้ว +1

    I made this and the rice also.It was sooo good

  • @kumudinirathnayake2023
    @kumudinirathnayake2023 2 หลายเดือนก่อน +1

    බොහොම ස්තුතියි 🌹😊

  • @ishararathnayka1377
    @ishararathnayka1377 ปีที่แล้ว

    konflower nthuwa hdnn pluwnd.thanxs vidio digtm krn ynn.👍

  • @sweethome7551
    @sweethome7551 ปีที่แล้ว +21

    කඩෙන් ගිනි ගණන් දීලා එකම තෙල් එකේ බැද බැද දෙන කෑම ගන්නවට වඩා ගොඩක් හොදයි මේ වගේ පිරිසිදුව ගෙදරදීම පහසුවෙන් කෑම හදා ගන්න එක පොඩි අයට වුණුත් බය නැතුව දෙන්න පුළුවන් ❤️ ස්තූතියි ♥️ ඇත්තටම වීඩියෝ එක බලන් ඉන්න ආසයි පොඩි පැටියා නිසා තවත් ආස හිතුනා♥️ බුදු සරණයි 🌺🙏

    • @FamilyKitchenSL
      @FamilyKitchenSL  ปีที่แล้ว +3

      Ekanee ❤️❤️❤️🥰

    • @thewoksl
      @thewoksl ปีที่แล้ว +1

      අනිවාරයෙන්ම

  • @madushanisamanmali-yp3xj
    @madushanisamanmali-yp3xj 2 หลายเดือนก่อน +1

    Supiri ❤❤❤❤

  • @pushpakumaribatagalla238
    @pushpakumaribatagalla238 ปีที่แล้ว +1

    ස්තුතියි ..., හරිම පැහැදිළි ව අලුත් දේවල් කියලා දෙනවා...
    හදලා බලන්න ආසයි...
    මං ඔයාගෙ Date Bar recipe එක ත් හැදුවා .. නියමයි ...
    .💖

  • @jasinthafernando5861
    @jasinthafernando5861 ปีที่แล้ว

    කියලා දුන්නාට ස්තූතියි.

  • @edwardprasannahettiarachch334
    @edwardprasannahettiarachch334 4 หลายเดือนก่อน

    Excellent quality presented

  • @udeshvimukthi1476
    @udeshvimukthi1476 ปีที่แล้ว +1

    mama mechchara kal hithagena hitiye oya recipy eka hadanna amarui kiyala eth oya kiyala dena vidiyata hari lesi💖❤😇

  • @user-wo9rr8dq8s
    @user-wo9rr8dq8s ปีที่แล้ว +7

    Woow කන්න හිතෙනවා අක්කී.ගෙදර තියන දේවල් වලින් රසට කෑම හදන්න ඔයා හැමදාම කියලා දෙනවා.තව ඉස්සරහටත් මේ වගේ රසම රස recipe කියලා දෙන්න ❤️❤️❤️❤ 🐔 🐔 🐔 🍟

  • @ruhansa7174
    @ruhansa7174 ปีที่แล้ว

    Akki can you please do some videos about your skin care, hair care products & food suppliments

  • @wasanthanthilak2701
    @wasanthanthilak2701 ปีที่แล้ว

    Lovely පොඩිඩා.....🥰

  • @Ravindi_00
    @Ravindi_00 ปีที่แล้ว

    Akki ane oya hrima lassanaii.. Video ekatath thanks ❤ Akki ge hair eka natural da kiyannko

  • @rahinijayakody9813
    @rahinijayakody9813 ปีที่แล้ว

    Wathurai linui dala fridge ekeda thiyanna one akka..

  • @ranimalkanthi5809
    @ranimalkanthi5809 ปีที่แล้ว

    Tks dear

  • @daisy-pb8qj
    @daisy-pb8qj ปีที่แล้ว

    It looks very nice. (Hot oil and children should not be closer each other, also keep the saucepan handle out of your way, )

  • @ravinufernando7993
    @ravinufernando7993 ปีที่แล้ว

    Wow looks delicious ❤

  • @mayurafernando6792
    @mayurafernando6792 ปีที่แล้ว

    Help ekata inna ekkena maru😅😅

  • @thanurideshika7144
    @thanurideshika7144 ปีที่แล้ว +1

    මාත් ඔයාගෙ recipe එක බලලා පලවෙනි පාරට හැදුවා.හරිම රසයි.Thanks Dear.❤❤❤

  • @SanuliAbith-xv4rg
    @SanuliAbith-xv4rg 9 หลายเดือนก่อน

    Thank you

  • @ApeMSKitchen
    @ApeMSKitchen ปีที่แล้ว +3

    ඔයාගෙ ඉදිරිපත් කිරීම හරිම පැහැදිලියි

  • @sachiniumesha9095
    @sachiniumesha9095 5 หลายเดือนก่อน

    Rasa patai.hebei kfc recipe eknm neme akka.ekama wen one kiyala neni.oya hodata heduwa ekai wedagath wenne..piti walta kiri dala kta hadan one ne.ibema eka hedenawa.❤❤

  • @harshimunasinghe8523
    @harshimunasinghe8523 ปีที่แล้ว +1

    ekanam niyamai akke.man kisima channel ekaka me widiyata hadanawa dakala na

  • @chrishantidewapura2324
    @chrishantidewapura2324 ปีที่แล้ว

    Thank you ❤️

  • @sisirakamendra7328
    @sisirakamendra7328 ปีที่แล้ว

    Thankyou soo much

  • @thisarisamadi9545
    @thisarisamadi9545 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුති මිස් ❤❤❤❤

  • @inokaino8506
    @inokaino8506 ปีที่แล้ว +2

    Niyamai.. 👍💐❤️TNKS..... ANU.. AKKI...

  • @iyanthiupeksha3448
    @iyanthiupeksha3448 ปีที่แล้ว

    Supperb .. Thanks for this recipe ...❤

  • @nilaksivanniah582
    @nilaksivanniah582 ปีที่แล้ว +6

    Very neatly prepared and properly explained the recipe for the viewers.
    Even the recipe given on the description box is properly written.
    Truly appreciate your cooking talent and best wishes on your TH-cam channel.
    Your son's presence makes it more wonderful to watch...

  • @wasanthakumara1460
    @wasanthakumara1460 ปีที่แล้ว +2

    ම්ම්ම් රසට ඇති මමත් හදනවා ස්තුතී ඔයාට ඩිය ❤️❤️❤️❤️❤️👍

    • @FamilyKitchenSL
      @FamilyKitchenSL  ปีที่แล้ว

      Hadala balala kiyannako ❤️🤗🥰

  • @user-tm9mx2md3s
    @user-tm9mx2md3s 7 หลายเดือนก่อน

    Wow looks yummy ❤

  • @thanujaimali3245
    @thanujaimali3245 ปีที่แล้ว +1

    දැන් හැදුවේ මාත් .රසයි

  • @ghthamara6545
    @ghthamara6545 ปีที่แล้ว +1

    සරලයි....💖💖

  • @chamudi12
    @chamudi12 ปีที่แล้ว

    Ane shok akke atthamai podi ekath podi kale idanma igena gannawa kama hadanna harima sathuthui oyala wage demawupiyo atthathama adui oya e athin hoda amma kenek akke❤❤❤❤

  • @user-id8hx4nf8z
    @user-id8hx4nf8z 10 หลายเดือนก่อน +1

    Hadannama oni ❤❤❤

  • @dggffvxc5570
    @dggffvxc5570 ปีที่แล้ว

    බොහොම ස්තුතියි .

  • @tharumedhanirajapaksha
    @tharumedhanirajapaksha ปีที่แล้ว

    Woow superb thank you...

  • @nilanthisamarakoon835
    @nilanthisamarakoon835 ปีที่แล้ว +3

    Thank you very much dear. Math heduwa hodata awa ❤❤❤

  • @wasanaboxing
    @wasanaboxing ปีที่แล้ว

    Thank for sharing

  • @sumithanurakumara9056
    @sumithanurakumara9056 9 หลายเดือนก่อน +1

    Wow

  • @NadunLakmal
    @NadunLakmal ปีที่แล้ว +2

    අක්කෙ පිට්ස එකක් ගෙදරදිම හදා ගන්ඩ වීඩියෝ එකක් ඩාකෝ plzz😊

  • @user-dl6oz8fv6p
    @user-dl6oz8fv6p 8 หลายเดือนก่อน

    Thanks oyata. ...🌿

  • @kalanavimukthiseram159
    @kalanavimukthiseram159 ปีที่แล้ว

    සුපිරි

  • @whpsanjeewa
    @whpsanjeewa 2 หลายเดือนก่อน

    Asai kanna hithenawa.hadala balalala rasa kiyannam

  • @nihalperera4360
    @nihalperera4360 2 หลายเดือนก่อน

    How can you give the original recipe of KFC when it is patent protected?????

  • @hiru6353
    @hiru6353 ปีที่แล้ว

    Dear, marinate වෙන්න fridge එකේ නොතියා හදන්න බැරිද? පැය බාගයක් වගේ marinate වෙන්න තියලා බැරිද?

  • @niroshahewawasam3211
    @niroshahewawasam3211 ปีที่แล้ว +1

    Thank you dear. I tried it several times but cudnt success. Have to try on yr one...

  • @d.exe.1260
    @d.exe.1260 7 หลายเดือนก่อน

    I don't know what is ur language but those KFCs are really so good

  • @athuaprasanna8685
    @athuaprasanna8685 ปีที่แล้ว

    Mewa adala vikunanna puluwanda

  • @inokabandara3348
    @inokabandara3348 ปีที่แล้ว +2

    Thanks nangi ❤

  • @ayeshafernando3453
    @ayeshafernando3453 9 หลายเดือนก่อน

    Wow nice food ❤😍😍🙏🙏

  • @shahanyaganeshan5815
    @shahanyaganeshan5815 ปีที่แล้ว

    Akki oya lassanai habai babata tikak sarai neda....🤪

  • @NuvanJamesWickramasinghe
    @NuvanJamesWickramasinghe 2 หลายเดือนก่อน

    Hoda amma kenek

  • @nishanvlogs2399
    @nishanvlogs2399 10 หลายเดือนก่อน

    Kolla maru

  • @shanthapathiraja8753
    @shanthapathiraja8753 ปีที่แล้ว

    Thank you😊

  • @sisirakamendra7328
    @sisirakamendra7328 ปีที่แล้ว +1

    Thankyou dear

  • @crazybearop7bg
    @crazybearop7bg ปีที่แล้ว +1

    Wow, so yummy 😍😋

  • @chamaramadusanka4646
    @chamaramadusanka4646 ปีที่แล้ว

    Maru niyamai a kema

  • @mudithadealwis7600
    @mudithadealwis7600 ปีที่แล้ว

    What a cute lil son you have!!!

  • @thakshila5450
    @thakshila5450 ปีที่แล้ว +3

    👍👍

  • @sumitharanabahu1924
    @sumitharanabahu1924 ปีที่แล้ว

    ❤thanks

  • @priyanthidhammika1819
    @priyanthidhammika1819 ปีที่แล้ว +1

    Nice

  • @chandimachandima2135
    @chandimachandima2135 ปีที่แล้ว

    👍👍👍

  • @nishamalinadeeshani8353
    @nishamalinadeeshani8353 5 หลายเดือนก่อน

    Eweletamada hadala ganna oni...kalin hadagena fridge eke thiyala awashya welawata fry karaganna berida

  • @sididi8960
    @sididi8960 ปีที่แล้ว

    Hi menika,how are you. Adarei hemadamath, satutin neada.🎉🎉🎉🎉🎉🎉❤❤❤❤💙💙💙💙🌹🌹🌹🌹🙋🏻‍♂️🙋🏻‍♂️🙋🏻‍♂️🙋🏻‍♂️🙋🏻‍♂️🙋🏻‍♂️good bless you.

  • @susanthadesilva1909
    @susanthadesilva1909 ปีที่แล้ว

    Waw

  • @udeshasanga9004
    @udeshasanga9004 ปีที่แล้ว

    Top

  • @nuwansameera8988
    @nuwansameera8988 ปีที่แล้ว +2

    අක්කි නිසා videos එක බැලුවා ලස්සනයි

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 9 หลายเดือนก่อน

    Chuti Rasa parikshakata ❤❤

  • @boommiusic9065
    @boommiusic9065 ปีที่แล้ว

    🤗 yamm

  • @premodanisilva309
    @premodanisilva309 8 หลายเดือนก่อน

    👍

  • @Snuu123
    @Snuu123 ปีที่แล้ว +2

    මේක ඔරිජිනල් රෙසිපි එක නෙවෙයිනෙ. ඒත් මෙ රෙසිපි එකත් මරු

  • @THOZ__________
    @THOZ__________ 9 หลายเดือนก่อน

    ගුඩ් ලුක් අක්කා

  • @kpop9216
    @kpop9216 ปีที่แล้ว +5

    බබා ෂෝයි 😊♥️

  • @ganashalambiyas8810
    @ganashalambiyas8810 9 หลายเดือนก่อน

    ❤❤

  • @nilminibandara8016
    @nilminibandara8016 ปีที่แล้ว +2

    Shaaaaa niyamai හදලා බලන්න පුළුවන් මටත් පුතා ඉන්නවා නේද බුදු saranai පුතේ

  • @Marufm
    @Marufm ปีที่แล้ว +1

    apith hadala balannam..thank you recipe akata akki

    • @ashokajayasinha725
      @ashokajayasinha725 ปีที่แล้ว

      Oooooooooooooooooooooooooooooooooooooooooooooooioioooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooiiiiiooooo oof ooi oops i ioooo

    • @FamilyKitchenSL
      @FamilyKitchenSL  ปีที่แล้ว

      ❤❤❤

  • @dilushasumuduni415
    @dilushasumuduni415 ปีที่แล้ว

    Rasa patai❤️❤️❤️

  • @sudathanura158
    @sudathanura158 ปีที่แล้ว

    😋😋😋❤❤❤❤

  • @jasinthagunawardana328
    @jasinthagunawardana328 ปีที่แล้ว

    Looks delicious 🌹☘️

  • @nethuemalka3098
    @nethuemalka3098 ปีที่แล้ว +1

    Woooow Anu eka nam hadannama oonaa😍😍😍 badaginnakuth haduna eka balan indala😅

    • @FamilyKitchenSL
      @FamilyKitchenSL  ปีที่แล้ว

      Hadalama rasa kiyannako🫶❤️❤️