EXCLUSIVE! 🔥 KFC Full Menu Review in Sri Lanka 🇱🇰
ฝัง
- เผยแพร่เมื่อ 2 ก.ค. 2022
- KFC landed in Sri Lanka in 1995, when the first restaurant opened its doors at Majestic City. Since then, this most loved and fastest growing retail restaurant chain in the world has expanded to over 50+ restaurants around the country and serves up nearly 11.5 million meals annually.
Open Hours: Everyday 10.00 am - 11.00 pm
Delivery Hotline: 0115 532 532
#kfc #fastfood #restaurant
------------------------------------------------
FOOD PRICES
Banda's Taste Meter (❤️ Best / 💚 Good / 💛 Average)
💚 Vegie Zinger Burger: LKR 840 (with drink)
❤️ Classic Ziger Burger: 1140 (with drink)
❤️ Double Decker Burger: 1340 (with drink)
❤️ 8PCs Chicken Bucket: LKR 3230
❤️ KFC Sawan: LKR 3520
❤️ Hot Drumlets 20 PCs: LKR 2410
❤️ Crispy Bites: LKR 1610
💚 Crispy Strips: LKR 840
💛 Twister: LKR 1100
💚 Chicken Biryani Large: LKR 780 (with drink)
❤️ Spicy Rice: LKR 960 (with drink)
💛 Snaker: LKR 580 (with drink)
** Due to the current situation prices will change without prior notice.
------------------------------------------------
CONTACT US ✉️
lankatraveltoday@gmail.com
OUR SOCIAL MEDIA 👥
Facebook: / traveltodaysl
Instagram: / traveltodaysl
CAST
Executive Producer: Lasith Weerakoon
Host : Sandaru Bandara Weerasekara
Producer: Gagana Hirusha
Assistant Producer: Nisitha Nawanjana
MUSIC
Song: Luke Bergs & LiQWYD - Good Vibes
Music provided by Vlog No Copyright Music.
Video Link: • Luke Bergs & LiQWYD - ...
Tropical Night by Roa / roa_music1031
Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0
Free Download / Stream: bit.ly/3y5X0cF
Music promoted by Audio Library • Tropical Night - Roa (...
බණ්ඩාගේ වීඩියෝ ගැන කලින්ම දැනගන්න අපේ Telegram Channel එකට සෙට්වෙන්න 😍🤘 t.me/traveltodaysl
mara badajariyekne bn uba
Thank you so much bando
Lassanai
Kanna asai
Ll
මේක බලලා, පොල්සම්බෝල බතුයි කාලා නිදා ගන්න අය කෝ 😂😂🙁
mehe
Mamath
🤧🤧
මේ ඉන්නෝ
ඇ මම වතුරත් බිවුවෙ😹😹
බන්ඩා කන හැම එකකින්ම කලා,හැම එකකටම නියමයි කියන එකනමි මට මාරම ප්‍රෂ්ණයක්....
පට්ට චාටර් බුරියානි එකනම්. චිකන් කෑල්ලත් නිසි ප්‍රමිතියට නෑ. භාගෙට තැම්බිලා ඇතුලෙ තෙත ගතිය .?
How sad.....😂හිගන්නා
ජීවිතේට KFC එකකට ගිහින් නැති මම 🙂
කවදා හරි යමු සහෝදරයා
Dannam KFC wadak na bro
මමත් නෑ...ගිහින් ගාන බලල එනවා..
යමු
Mamath🙂💔
සම්බෝලයි බතුයි කනගමන් , බණ්ඩගේ video එක බලන මම 😄
කපටි KFC බණ්ඩා ට හොඳට කන්න දීල.. අපි order කරාම එන්නෙ items උත් අඩුවෙන්, refunds උත් නෑ 🤣💔 (My Last Order: February 2022) ආයේ නම් නෑ
ඔච්චර හොදින් කතා කරන්නෙත් නෑනේ 😂😂.. උන් කතා කරන්න විදිහට බය වෙනවානෙ
Attak mekanam aduwen tama denne eyala 😞
ඔය කියන තරම් ඕක රහයිද බං 😂😂😂 කවදා හරි මේකා මැරෙන්නේ හුස්ම හිරවෙලා 😢😢😢
මේ වීඩියෝ එක බලල කෙහෙල් මුව මැල්ලුමයි හාල්මැස්සන් හොද්දයි එක්ක බත් කන්න යන්න සූදානම් වෙන මම 😂
ය්කො මම වතුර බිව්වේ
@@MPOR176 උබලට වතුර වත් තියෙනවා මං කෙල ටිකක් ගිල්ලෙ බං ..😭😭
@@bimalkahapuarachchi1936 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
@@ishugamage9908 😂😂
Rial duca
Nice vidio 😊❤ conragulation😍
18,350 අද බන්ඩා කාපු කෑමවල මිල.මං මේක හැදුවෙ discription එකේ ගනන් වලින්.
සවාන් එකට ඔච්චර ලොකු චිකන් හම්බෙනවද 😅මන් කෑවෙ එතකොට සවාන් නෙවෙයිද😂
Original KFC recipe එක ලංකාවෙ නෑ.KFC ලංකාවට ආව මුල් කාලෙ තිබ්බෙ ඒක.ඒත් ඒක එච්චර අල්ලල නෑ අපේ අයට,දැං ස්පයිසි Recipe එක්ක් තියෙන්නෙ ඒකයි.
Ykkjy
Ahhh ekai... srilankan KFC buns srilanka taste ekak thiyenawa
බංඩා කන්ඩ නැති කාලේ ඔවා දාන්ඩ එපා බං..☺☺😀
Aniwa.. 👍. Muu hora ජාවාරම් karayekda koheda
@@Prasadvlogs230 meyata owwa free
මුට බඩේ අමාරුවක් හැදියං
@@user-ir4xy4mh4g ah ehemada . 👍👍❤️
@@twistedracer9612 aniwa
සුපිරියක් තමයි ❤️😍🤟
සාමාන්‍ය ගෙදරක විඩියෝ එකක් කරන්න දැන් කන විදිය...🙏
As you can see Banda people don't get treated like how you get treated, so make sure to mention them to give you the same way they give to customer.
Agreed
Yes true
නියමයි 💎😃
අනේ අපිත් ගියා ලමයින්ගෙ ආසාවට .ඔච්චර ලොකුවට නම් අපිට දුන්නෙ නැහැ 😒😄😄😄
බන්ඩා අකමැත්තෙන් කරපු review එකක් කියලා හිතෙන්නේ මට විතරද?? 🤔😂
Niyama vidiyo ekak. Jayaveva, thava video ona, math balan hitiya thanak kfc
ඇත්තටම මට හැමදාම තියන ලොකු ප්‍රශ්නයක් .කැමරා කරන කෙනාට කැම පොඩ්ඩකවත් දෙන්නේ නැද්ද 😁👍🤭❤
uta denna koheda bn ithuru wenne..😆😆😗😆
ඒක එයාල බලාගනී
මමත් සෑහෙන KFC ෆෑන් කෙනෙක්. ඒත් ලගදි දවසක Kegalle outlet එකේ මන් Double Decker Combo එකකුයි තව මොනා හරි දාලා ගෙන්නුවා.. ඇත්තටම මට හිතුනෙ චිකන් එක නිකන් පිටි එකක ඔබලා තෙලට දාලා වගේ. පෙනුම එකමයි. එත් පිටි රහට විතරයි තිබුනේ. මට සෑහෙන්න අප්සට් ගියා. කෑවෙත් නෑ. කන්න බෑ. අප්පිරියයි. ඉතින් මන් එකට කතා කරල විස්තරේ කිවුවා. කෑ ගහන්න මොකුත් කරන්න ගියෙ නෑ. මන් තීරණය කලා KFC එකෙන් නොකන්න. 😑
Mth ehmai.lagadi gatta kalin kfc eke rasa dan naha
මටත් ඕක උනා අන්තිම පාර යාලුවෝ සෙට් එකක් එක්ක ගිහිං මෙලෝ රහක් නෑ එපා උනා...💔
Kegalle aka hoda na math me lagadi aran ohoma una complaint akak danna ona.
Respect bro
දැන් නන් KFC අන්තිමයී....
අම්මෝ 😋😋 හැබැයි අපි ගන්නකොට නම් එච්චර ගොඩක් බත් නෑ🤭🤭
Sirwt bn
Ow eeka munge kapatikama.. බොරුවට youtube eken nisaa advertise කරන්න ඕන හින්දා මුට මේ ගොඩක් දීල තියෙන්නෙ... එතකොට බලන මිනිස්සු රැවටිලා එනවනෙ... කපටි හැත්ත... foreign countries වල එහෙම නෑ.. ඒගොල්ලො Ads වලට දාන විදිහටම ඇත්තටත් දෙනවා.. අපේ රටේ කාලකන්නි තමා මෙහෙම.
@@ubt325 foreign countries walath ehema thama
@@pixelmagicbeat8131 Oya inna country eka mokdda?
prize list ekai bestma rasama monada kyala dana ekai godak watinawa. ❤❤❤ me vedio balala rasama hodama de aran apita kanna puluwan. thanx.. 🔥
Oya gaththa okkoma thaniyama kaawe nane. Ehenam world record ekak. Good job.
එනකන් balan හිටපු වීඩියෝ එක බණ්ඩා ❤
අර කෑගහන එකී නිකන් උසාවියෙ නඩු අංකෙ කියන එකී වගේ😂
සිරාවට 😂😂
KFC මම ආසම ❤
ඒත් අපි ගන්නකොට ඔය තරම් නෑ
සවන් එක ඕකෙන් බාගයක් වගේ.. චිකන් පීසස් ඔච්චර ලොකුවට නම් නෑ..
කියන්න තියෙන්නෙ
ලංකාවෙ තරම් කෑම වලින් කපටිකම් කරන්නැතුව ඇති කොහේවත් 😊😊😊
ආසම තැනක් KFC පට්ට.... බලාපොරොත්තු උන වීඩියෝ එකක් බන්ඩා...
Tho kala nathi ekak gotaya uba danna quality
මුගේ මේ ගොන් ආතල් මේ වෙලාවේ market කරන්න එපා........මේ වෙලාවේ රටේ කන්න නැති පොඩි දරුවෝ ඉන්නවා ඕනේ තරම් අඩුම තරමේ උන්ට යමක් කරපල්ලා
@@supunmahendra8388 ඇයි ප්‍රාථමික මෙච්චර 😄
@@sadeepa6988 ekane😂
@@supunmahendra8388 ekanam aththa muuu nam kala nathi ekek
Good luck banda
bro when we take chicken bucket most are bones🥲 if u could pls suggest them to increase the size
regards.
මං මේ වෙනකන් KFC එකෙන් 300 වතාවක් විතර කාලා ඇති, අන්තිමේට කෑවේ 2022 මැයි, ඒත් දැන් ආයේ කන්න වෙන්නේ නෑ, මාර ගණන්නේ දැන් 🥺🥺
Siravata ☹️
දුක🥲
හොද වැඩේ ලංකාවේ සල්ලි 300 පාරක් නැති කරාට 😆
@@manuranaproduction8308 ඔව්, මේ ඔයා හැමදාම මතක සිත්තම් බලන යාළුවා නේද?
@@ropektaprint1674 මං ආයෙත් කනවා 🤣
KFC එකෙන් කන එකත් අපිට හීනයක් බණ්ඩෝ ....🥲🥲🥲🥲
ඒක තමයි මම ත් ඔයා ගෙ බෝට්ටුවේ ම තමයි ඉන්නේ
@@sejithathisal6604 බලද්දි අපි ඔක්කොම එකම බොට්ටුවේ බ්‍රෝ ..🤣🤣
@@surangadilruk8229 ඒක තමා බං 🤣🤣🤣
@@dilan4111 ඒක තමයි බ්‍රෝ ..🤣🤣
මමත්...අම්මගෙයි තාත්තාගෙයි පඩියෙන් ඒව කරන්න බෑ...අය්යගේ අනාගත පඩියෙන් පුලුවන්...මටත් පුලුවන් වෙයි....🙂💚
Burger King, Subway, Dinemore වගේ Food Chains වලත් Full menu reviews දාමු 😋
It looks better than are KFC here in the U.K. luckily il be joining you in Sri Lanka in a few days 😊
great. :)
Oya ohma kana welwe kannthi nethi ayta kema tikk dunnnm godk pin❤👍
අපිට නම් ආයුබෝවන් කිව්වෙ නෑ 😂 අපිත් කන්න අරන් ආවා
😁🤭
Sirawata eeka nam aththa. Bummatto wage inne kfc greeting anthimai.
@@user-tw7kb1hn5s ow 👍👍
KFC LOVER 😍❤️😍
බණ්ඩෝ, වෙනද නම් මාසෙකට පාරක් kfc එකෙන් කනවා, කාලා ගෙදර ත් අරන් යනවා ගෙදර අයට, දැන් නම් යන්න පුළුවන් තරම් වාතාවරණයක් නැ, අතේ සල්ලි ත් නෑ 🥲🥲🥲🥲🥲
මන් කුරුනැගල බම්ලෙක් හැටියට ඔයාට එකගය්..
@@bjs1984 hm
Rajapaksala thamai hondatama kaeve
@@dineshjay8979 hm
Kannt epa rasana dn issra wge
සුපිරි බංඩො 😋😋😋
Mac Donalds eke full video ekak please because I was a 1 year old fan and your videos are fire
ඉස්සර banda kfc එකට කියෙව්වා 😂. ඒත් දැන් kfc එක උඩ තියලා කියන්න වෙනවා. ❤️.
දියුණු වෙයං උබ බැනපු තැන් වලින් උබව ගෙන්නලා සල්ලිත් දීල කන්නත් දෙන තැනට 😼💪🏻💓
Other countries they have a gravy for chicken, and smash potatoes. Hope will have them in future too
Mashed potatos have...
@@luffyff6679 I haven’t seen it though.
"Hope we'll get it in further"😅
Are u a Sri Lankan?
@@abdulrahmannizar7256 yes I am.
they had mashed potato in the past
Thank you so much bando
Most welcome
Patta brooo..
🥺💛
අනේ මන්ද... බණ්ඩව දන්න නිසා දෙනව ඇති ඉතිං... හැම එකම ඔහොම හදන්නෙ නෑ... mage experience eka anuwa nm.. crispy chicken nuth ehemai.. issara quality eka nam dan na.. රස එක එක්කෙනාට වෙනස් නිසා ඒකට නම් මුකුත් කියන්න බෑ.. මට නම් 50 50.. e hati hodakut na, narakat na.
මම තුන් වෙලම කැවේ KFC ඉත පස්සේ doctor ලා කිව්වා කන එක නවත්ත කියලා එ හින්දා නැවැත්තුව මම අයි ගන්න ගත්තා එක පාරයි කැවේ දැන් කන්නැ ඉස්සර තරම් රහනැ දැන් ජාරාවක්🤢
Supiri banda malli
Best review 👌
Apeta හීනයක් පමණි ...😁😁😁
බණ්ඩ අයියා යවලා kfc එකෙන් කෑම ගෙන්න ගන්න තිබ්බ නම් අපිටත් ඔහොම රහ දැනෙයි.නැත්නම් කැමරාවක් අටවන් යන්න ඕනි ආයෙත් යන වෙලාවක
Super 💓💓
මම දවස් 2ක් සවාන් ගත්තා . ඒ දවස් දෙකේම පැලවත්තෙ එකෙන් තයි පීස් නැතුව තමයි එවලා තිබ්බෙ. පලවෙනි දවසෙ නම් මම ඔන්න ඔහේ කියලා හිටියා.
දෙවෙනි දවසෙ ඇහුවා කථා කරලා ඇයි මල්ලි හරියට ඔඩර් එක එවන්නෙ නැත්තෙ, ඔයාලා කන්නද තියාගතතෙ කියලා,
එදා බත් එක හොදටම අමුයි. එයාලා එවෙලෙනම් රිටන් කරන්න කැමැතතක් තිබ්බෙ නෑ.
ඊලග ඕඩරේ දෙද්දි මේ බව කියන්න කියුවා එතකොට එයාලා චිකන් පීස් හරියට බලලා දාන්නම් කියුවා.
මාස ගානකින් ඔඩර් කගේ නෑ මම ඊට පස්සෙ තවම.
කන්න ආසම තැනක්. එපා වුනා තාම ඕඩ කරන්න හිතුනෙ නෑ.
එලම ❤
KFC ගිහින් තියනවද
මම: ජීවිතේට නෑ බන් ජීවිතේට නෑ
හැබැයි මෙහෙමයි
පුලුවන් නම් සමහර අය ඉන්නවා එදා වේල හොයාගන්නවත් බැරුව ගොඩක් දුක් විදින අසරන මිනිස්සු .. ඔයා ගන්න කෑමෙන් ඔයාට පුලුවන් විදියට ඒ අයටත් පොඩි හරි උදව්වක් කරලා එක වේලක් හරි සතුටින් කන්න අවස්තාවක් හදල දෙනවනම් ඔයාට මිට වඩා මිනිසුන්ගේ අදරෙත් වැඩිවෙයි
1st❤😋
මෙහෙම කන්න නම් ගොවිසෙත වත් ඇදෙන්න ඕන
සතියකට බඩු ගත්තත් ඔච්චර වියදමක් නෑ බොලේ...
Hope that all the meals look and taste similar like shown in the video... We need real in the reality as well !
Yes it does!
Veg burger ekata mayonnaise add karama eka veg burger ekak wenawada mayonnaise hadanna egg yolks danawa ne
Bk eka thama superb 👌
300k soon ❤️
දැන් මේ videos ලංකාවට ගැලපෙන්නෙ නෑ කන්න බොන්න නැති අපේ රටට මොන KFC ද අයියෝ🙏
Kiyala wedak ne
Mae complete full menu eke dan prices total eka guess karala , watina gas cylinder ekak saha. Petrol 2 liters dinaganna......
I thunk thats where you can find the great humanity🙏
KFC 🤤🤤🤤🤤
KFC එකේ දැන් ගනන් වල හැටියට බර්ගර් එක රු 940. මට හිතෙන්නේ දැන් චිකන් ග්‍රෑම් 500ක් වගේ අරගෙන බර්ගර් බන් එකක් ගත්තා නම් ඔයිට ලාභයි කියලා. කුකුලත් ඉම්පොර්ටඩ් ගානටනේ දැන් තියෙන්නේ...
අඩු තරමෙ ලූනු කෑල්ලක් වත් නෑ.
Ow ape ofz eke lunch ekta Eka park genath dunna. Eka kala badata Hina bn. Aparade lunch packets keeyak kanna tibba da.
@@solotraveller6094 sirawata. Ara anthimata gaththa loonu samboleth hena gaanak athi... 🤭🤣 Loonu gediyak gihin denna thiyenne...
@@pataleed anith tika ban gedarin aran yanna one api.. pissu magulak ban... Oke thibba Submarine ekak (awuruddakata kalin 700+ gaanak wage mathaka. Ita passe giye nh) e magula api normal kana egg bun ekak size. Chicken kali deka thunak dala sauce dala.. uta eken moonata gahala enna hithuna... Ra 11ta wage.. kanna thanak nathima thana mai wiperei giye gedara yana gaman... Aye gedara gihin noodles ekakuth hadan kawa.. labba...
@@ChanukaHemachandra3 eeka nam aththa
Mcdonalds full menu review please.
Crispy bits ekanm sahena watinwamee dws wela restaurant welta ynwate wada 😁😚🍗🥃🍻💯🔥
ඈපෝ දැන් පට්ට පාඩුයි ගනන් වැඩි කරලා කොලිටි අඩුකරලා. චිකන් නිකන් කුරුමිනි අඩු වගෙ drumlet වල නම් කන්නම දෙයක් නෑ. සාවාන් එකෙත් outlet එකෙන් outlet ප්‍රමානය වෙනස්
ehema ekak nm na. 3200 tad kohed tyn Bucket eka arn ava lokuma pieces tibba.
Onion සම්බල් එක වෙනම සල්ලි දීල ගන්න ඕන කිව්වම ohh wow 🤣🤣🤣
Mewa dakala pilikul bawanawa kranna hithenawa...mehemath perethakamata kanna puluwandoooo
😂😂😂😂😂
බණ්ඩාට මොන්ගල්😂
බහුතරයකට ආස දෙයක් කන්න වත්කාක් නෑ මාසේ අනෙකුත් වියදම් එක්ක අසදෙයක්කන්නවත් බැරි රටක පුරවැසියෙක් මං🖐️
WOW😋
❤️😍😍
Bro I'm in Australia and Australian kfc or American kfc is nothing compared to Sri Lanka kfc 🔥💫
Screen eken atha dala ekak kanna asay. Niyama video eka. Tawa owage video karanna. Ekenma sub kala onna
Jaya wewa bro..
Yum 😋
Rs. 1800/= 10 pcs Chicken Bucket එක කාලා,1550/= swan එක කාලා 380/= spicy rice එක කාලා ඉද්දී(Nov.2019)
සමහරක්ට ඕනේ උනා කන්න නැතත් ඉන්න රටක්.
දැන් කන්නත් නෑ රටකුත් නෑ. ඔහොම වෙලා මදි 😂
ඒ ගැන නම් මතක් වෙද්දීත් දුකයි.. 😥
දැන් Swan එකක් 3000 ගානක් වෙනව 😢
@@kisandusworld6698 Ow nee Normal price 3520/=
Offer 2950/= 🙁💔
සිරා බන්
2021 anthimath kawa yakuuu 🥺🥺
ඔවා හොඳයි ආයුෂ කෙටියි. තව කාපන්..
Arangala Ryan's eke review ekak karanna ko❤
Polonaruwe kfc ekh n supri 👍😊
බන්ඩෝ අපිට තබේ නැති ඉන්න කාලේ බඩ අවුස්සනවා ලෙසටම🤧
Kfc එකෙන් මොකුත් කාලා නැති මම 🥲
අවුරුදු විසි හතක් උනා තාම කේ එෆ් සී ගිහින් නෑ 😂
My favorite😃🤤
Yummy food & fv 😋kfc🙈💖
මගේ බඩේ කෙල ලීටරයයි බන් , කටේ කෙලත් නෑ 😹💔
කන්න ආසම තැනක් 😋☺️
Nice place my favorite ❤
Berger king ekei piza hut ekith onee 😍💫
second view from me
දැන් ඉස්සර තරම් ප්‍රමෝෂන් දෙන් නෑ.කොලිටි එකත් මදි.මන් ගොඩක්ම යන්නෙ ලිබටි එකේ outlet එකට.
Apita kanna beri unata moko,kana ayawa dekkath puduma sathutak matanam,mama nam deparak beluwa video eka😋🌹
රෑට අඹරැල්ල එක්ක කිරි හොඳියි බතුයි කෑවා මේක බල බල. 👍
කොස් තම්මබලා ..මාළු හොදිත් එක්ක කනගමන්😌😌😌
@@sharangashamal2213 very healthy
@N.imantha de silva strong foods
ඊලඟ Video එක pizza hut එකට යමු😋❤
KFC...❤❤❤
veggie burger , classic zinger burger and twister 🔥
Oya nang original vedak nang wennama bey.
KFC ගිය කාලයක් මතක නෑ 🥺🥺
ada cle knw thiya hithanawath be
මම අන්තිමට ගියේ 2019 අගෝස්තු 26
මම අන්තිමේට ගියේ 2022 මැයි, සවානක් ගත්තේ, ඒත් ආයේ සවාන් කන්න වෙන්නේ නෑ 🥺🥺
උබලා එක පාරක් හරි කාලා තියෙනෙ බන් 😅 මන් එක පාරක්වත් kfc ගිහිල්ලවත් නෑ බන් 🤭😅
@@ashenkavinda1294 මාත් බන්🤣
Kfc කනවා තියා,දැකලවත් නැති මන්.😪😂
Town ek ndd 🥲
Lmfao 😂
Bugger King eketh gennako 🥺💯
Crispy + jusy 😂👍
Most people don't even have food to eat in our country. My guy here is eating everything from KFC, how iconic.
damn
nice comment
Dude they're doing a commercial do you think that KFC would let a random guy do a food review inside them with a bunch of cameras here and there.
No men... You think banda is having all these and cameraman, also other guys are ordering again from KFC?
So what ?
That's right