KFC - ක්‍රිස්පි චිකන් හදන ලේසිම ලාබම හොඳම විදිහ - KFC Hot & Crispy Fried Chicken - best quality

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024

ความคิดเห็น • 115

  • @අටම්පහුර
    @අටම්පහුර หลายเดือนก่อน +3

    මාත් මේක කරලා බැලුවා .... පට්ටයි

    • @cookingwithroshi799
      @cookingwithroshi799  หลายเดือนก่อน +1

      ගොඩක් සතුටුයි , බොහොම ස්තුතියි ❤❤

  • @SThennakon
    @SThennakon 4 หลายเดือนก่อน +12

    හැදුවා 👍👍 ප්‍රරතිචාර ඉහළයි👌👌👌👌ඔයා සුපිරි සුපවෙදනියක් 👑️👑️ ගුරු මුශ්ටිය නැතුව ලොබ නැතුව ඔක්කොම හරියටම කියල දෙනවා දැන් මටත් ඔයා වගෙම රසට කැ⁣ම හදාගන්න පුළුවන් ඔයාට හුගාක් ස්තුතියි රත්තරන් දුව ❤❤❤❤❤❤❤💯💯💯💯

    • @cookingwithroshi799
      @cookingwithroshi799  4 หลายเดือนก่อน +5

      අනේ කොහොම ස්තුති කරන්නද ඔබ තුමියට ..ඒ ප්‍රසන්සාවට ඉතාමත් ගරු කරනව ඔබට ! අනේකවාරයක් බොහොම ස්තුති වන්ත වෙනව ඔබ තුමියට !ආදරෙයි ! ජය වේවා !💐❤❤

  • @seeladesilva6098
    @seeladesilva6098 3 หลายเดือนก่อน +10

    මම දැක්කෙ දැන් .හරිම රස පාටයි ..දවසක හදනවාමයි...

    • @cookingwithroshi799
      @cookingwithroshi799  3 หลายเดือนก่อน +2

      හොඳමයි .. හදල බලන්නකො ..බොහොම ස්තුතියි ❤❤

  • @Shanu93661
    @Shanu93661 2 หลายเดือนก่อน +20

    චෙෆ් කෙනෙක් වෙන මම මේ අක්කගේ මේ රෙසිපියට ගරු කරනවා.එකම රෙසිපියෙන් බැහැරව බුද්දිමත් විදියට හදපු සුපිරි විදියක් අකුරක් නෑ ඇර ඇත්තම විදිය මිනිස්සුන්ට කියලා දුන්නට ඔබට හැම අතින්ම හරියන්න ඕනේ කියලා ප්‍රාර්ථනා කරනවා ❤🎉

    • @cookingwithroshi799
      @cookingwithroshi799  2 หลายเดือนก่อน +5

      ආදරණීය සොයුරිය ,ඔබගේ මේ ඉතාමත් ආදරණීය වචන ටික දකිනකොට මට දැනුනේ ඉමහත් හර්ද්‍යානගම බවක් සතුටක්.. ඔබ ගැන Dear ..ආඩම්බරයිි මට.. ප්‍රාර්ථනා කරනව ඔබටත් එලෙසම සියල්ලම සර්වප්‍ප්‍රකාරයෙන් සාර්ථක වේවා ! ❤❤❤💐

    • @shaniperera7834
      @shaniperera7834 2 หลายเดือนก่อน +4

      හැමදේම කියල දෙනව.

    • @cookingwithroshi799
      @cookingwithroshi799  2 หลายเดือนก่อน +3

      බොහොමත්ම ස්තුතියි ඔබට !❤❤

    • @අටම්පහුර
      @අටම්පහුර หลายเดือนก่อน +3

      සහතික ඇත්ත ...මාත් මේක කරලා බැලුවා .... පට්ටයි

    • @cookingwithroshi799
      @cookingwithroshi799  หลายเดือนก่อน +2

      මට ලොකු සතුටක් දැනුණා, ඒ ගැන බොහොම ස්තුතියි ඔබට !❤❤

  • @yellowgarnet7976
    @yellowgarnet7976 4 หลายเดือนก่อน +8

    Aththatama e wagema penawa hodatama hodai kiyala hithenawa..hemoma hadanawa wage newei me aluth widihak neda miss. Eka ekkenage video balala hadala thiyanawa.. kfc wage nam naha. Me widihata hadalama mista kiyannam. Bohoma sthuthiy me aluth kfc recipe eka hadanna kiyala dunnata.👌💯👍

  • @nayananayananani9897
    @nayananayananani9897 หลายเดือนก่อน +3

    Oya kiyala dena widiha aththatama hodai peheddli... theruwan sarani

    • @cookingwithroshi799
      @cookingwithroshi799  หลายเดือนก่อน +1

      Bohomathma sthuthiy dear ❤❤🥰 *theruwan saranai obata !

  • @vino8980
    @vino8980 3 หลายเดือนก่อน +7

    ඒකනම් පට්ට Qolity.
    Dear,
    මැද අමු වෙන්නෙ නැද්ද ?
    චිකන් ටික තම්බලා හැදුවොත් අව්ල් ද?

    • @cookingwithroshi799
      @cookingwithroshi799  3 หลายเดือนก่อน +2

      බොහොමත්ම ස්තුතියි Dear , මැද අමු වෙන්නෙ නැහැ dear , චිකන් තම්බලා ගන්න එපා. පොඩි කෑලි නම් විනාඩි 10 - 12, ලොකු කෑලි නම් විනාඩි 12 - 14 medium heat එකේ බදින්න High flame එකේ බදින්න එපා..

  • @dammiwijesena7824
    @dammiwijesena7824 3 หลายเดือนก่อน +4

    Hii roshi..air fryer eke danna puluwan weii neda..

  • @ramaniperera212
    @ramaniperera212 2 หลายเดือนก่อน +4

    Oya hari lassanata kiya dunna thanku so much

    • @cookingwithroshi799
      @cookingwithroshi799  2 หลายเดือนก่อน +1

      Sathutui 🥰😊 bohomathma sthuthiy dear ❤ ❤

  • @chandrasenak.mudiyanse7598
    @chandrasenak.mudiyanse7598 3 หลายเดือนก่อน +5

    Good job chef. thank you for sharing with us

    • @cookingwithroshi799
      @cookingwithroshi799  3 หลายเดือนก่อน +1

      My pleasure! Thank you too so much dear ❤ ❤💐

  • @imalkadilrukshi3849
    @imalkadilrukshi3849 3 หลายเดือนก่อน +2

    Pol kiri wenuwata water pawichchi karanna berida..??

    • @cookingwithroshi799
      @cookingwithroshi799  3 หลายเดือนก่อน +1

      Owu aniwaryen puluwan dear , polkiri pawichchi karanne wedi rasayak ekathu karanna thamai , ❤

    • @imalkadilrukshi3849
      @imalkadilrukshi3849 3 หลายเดือนก่อน +1

      @@cookingwithroshi799 ok thank u dr..😘

    • @cookingwithroshi799
      @cookingwithroshi799  3 หลายเดือนก่อน +1

      @@imalkadilrukshi3849 yr welcome dear ❤

  • @animalart2281
    @animalart2281 2 หลายเดือนก่อน +4

    I made this crispy chicken as per your directions. They were so crispy and delicious. Thanks for sharing this valuable video. Keep it up!

    • @cookingwithroshi799
      @cookingwithroshi799  2 หลายเดือนก่อน +1

      I am very happy , thank you so very much for appreciating me! Good Luck to you too dear 🙏💐❤❤

  • @Olalife00
    @Olalife00 2 หลายเดือนก่อน +4

    Good explanation ❤

  • @vinodhineekumaravelu9847
    @vinodhineekumaravelu9847 3 หลายเดือนก่อน +6

    Supiri recepie eka❤️ definitely I'll try it sister😄🌹

    • @cookingwithroshi799
      @cookingwithroshi799  3 หลายเดือนก่อน +2

      You're most welcome sister. Please try !❤❤😊

  • @SThennakon
    @SThennakon 4 หลายเดือนก่อน +10

    ස්තුතියි ඔයාට දුව මෙ ⁣kfc හදන විදිහට. මගෙ පුතාලාගෙ ඉල්ලීමට දැන් මම හදනවා ඉතින් ප්‍රරතිචාර කොහොමද කියල පසුවට ඔයාට කියන්නම්⁣ කෝ දුව 👍👍👍❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @cookingwithroshi799
      @cookingwithroshi799  4 หลายเดือนก่อน +2

      හොඳමයි , බොහොම ස්තුතියි ඔබ තුමියට .❤

  • @hawatalk07
    @hawatalk07 4 หลายเดือนก่อน +14

    දැකපු හොඳම crispy chicken video එක ❤

    • @cookingwithroshi799
      @cookingwithroshi799  4 หลายเดือนก่อน +2

      ඔබට ඉතාමත්ම බොහොමත්ම ස්තුතියි ! ආදරෙයි ජය වේවා 💐💐💐❤❤❤

  • @Zircon998-mo6jh
    @Zircon998-mo6jh 4 หลายเดือนก่อน +7

    This is the best KFC style chicken recipe i hv never found on internet ,so i tried it today..the taste ,smell crunchy outside n soft inside almost same.😋😋😋 everything is perfect 💯💯💯💯💯👍👍👍👍💐💐💐💐💐❤️❤️❤️❤️😘😘😘😘 thank you take care.

    • @cookingwithroshi799
      @cookingwithroshi799  4 หลายเดือนก่อน +2

      Thank you thank you thank you sooo much 🙂❤❤

  • @charithdananjaya2309
    @charithdananjaya2309 3 หลายเดือนก่อน +1

    akke paya dekak fridge eke thiyala aran ayeth chicken wala cool yanakn thiyanna oneda?

    • @cookingwithroshi799
      @cookingwithroshi799  3 หลายเดือนก่อน +3

      Owu malli, winadi 20k withara cool gathiya yanakan eliye thiyala ganna..❤

  • @sadalitv210
    @sadalitv210 2 หลายเดือนก่อน +4

    Nangiii godak sthuthi ❤

  • @nadunc8124
    @nadunc8124 2 หลายเดือนก่อน +2

    A akke godak kalakin ne man oyage resapi vitharai godak welawata balanne ❤❤

    • @cookingwithroshi799
      @cookingwithroshi799  2 หลายเดือนก่อน +2

      Ane .. ehemada , owu dear lagadi aluth video gennam,bohoma sthuthiy ❤❤🥰

    • @nadunc8124
      @nadunc8124 2 หลายเดือนก่อน +1

      ❤❤

  • @marycolombage3026
    @marycolombage3026 2 หลายเดือนก่อน +4

    Thank you very much ❤

  • @manjulajagath8047
    @manjulajagath8047 3 หลายเดือนก่อน +6

    එකනම් මරු🎉

    • @cookingwithroshi799
      @cookingwithroshi799  3 หลายเดือนก่อน +1

      බොහොමත්ම ස්තුතියි ඔබට ❤❤😊

  • @fathimareema231
    @fathimareema231 3 หลายเดือนก่อน +1

    Isnt this too much flour? Bajji wage wennadhdha?

    • @cookingwithroshi799
      @cookingwithroshi799  3 หลายเดือนก่อน +1

      piti vedi unama hodata coating eka හදාගන්න පුලුවන් , ehema godaak piti allanne nehe,oyata kamathinam piti aduwen ganna puluwan dear ..

  • @PriyankaManel2
    @PriyankaManel2 3 หลายเดือนก่อน +5

    Sha rata endi kfc kapu kale matak una.aniwaryenma hadanawa meka ❤❤❤🎉👑️

    • @cookingwithroshi799
      @cookingwithroshi799  3 หลายเดือนก่อน +1

      Hodamai hadala..balannako kohomada kiyala..🥰❤❤ thank you so much dear !

  • @JasinthaGunawardena
    @JasinthaGunawardena 2 หลายเดือนก่อน +4

    Looks delicious 🌹🇺🇸

  • @MadukaJayalath
    @MadukaJayalath 3 หลายเดือนก่อน +6

    ස්තුතියි 😋

    • @cookingwithroshi799
      @cookingwithroshi799  3 หลายเดือนก่อน +1

      ස්තුතියි ඔබටත් ♥️

  • @hemamalifernando5346
    @hemamalifernando5346 2 หลายเดือนก่อน +4

    ❤thanks

  • @TaaliahHajireen-g1p
    @TaaliahHajireen-g1p 4 หลายเดือนก่อน +7

    👌 superb thanks

  • @nuwanthihettiarachchi2333
    @nuwanthihettiarachchi2333 2 หลายเดือนก่อน +1

    ලංකාවෙන් ඔරිගානෝ ගන්න තියෙන්නෙ කොහේද? Supermarketsවල නෑනේ...

    • @cookingwithroshi799
      @cookingwithroshi799  2 หลายเดือนก่อน

      Dear ගම් පළාත්වල තියන පොඩි cargillls food city වල අඩු ඇති, කොළඹත් එහෙමයි ටිකක් ලොකු cargills වලනම් තියනව .. රු. එකසිය ගාණක් තමයි වෙන්නෙ ,

  • @KumaraPerdeep-zp7vx
    @KumaraPerdeep-zp7vx 4 หลายเดือนก่อน +7

    Thanks lot oyata me wage supirima DeWa apita denawata❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SujivaaSujivaa-l9o
    @SujivaaSujivaa-l9o 2 หลายเดือนก่อน +4

    අනේ. මම ඉන්නේ සෞදි. මට pol කිරි සහ hal පිටි නෑ නංගී. Fresh milk තියෙනව. ඒකට මොකද කරන්නේ

    • @cookingwithroshi799
      @cookingwithroshi799  2 หลายเดือนก่อน +1

      එහෙමද , ඉතින් මොනාද කරන්නෙ..ඒව නැතුව තමයි හදාගන්න වෙන්නෙ Dear , පුලුවන් උණ දවසක ඒව එකතු කරල හදන්න ..Dear , fresh milk dala hadanna.

  • @RenkaRenka-p7t
    @RenkaRenka-p7t 2 หลายเดือนก่อน +3

    👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻

  • @PraveenKeerthik-wd2ei
    @PraveenKeerthik-wd2ei 3 หลายเดือนก่อน +6

    Kalin weda kary kfc ekay tha akka 😮😊

    • @cookingwithroshi799
      @cookingwithroshi799  3 หลายเดือนก่อน +1

      Ane neha malli.. kiyanna puluwanda ehema ahanna hithune ai kiyala malli..

  • @candyisland2056
    @candyisland2056 3 หลายเดือนก่อน +4

    Thankyou

  • @Ashwin-it8gc
    @Ashwin-it8gc 3 หลายเดือนก่อน +5

    How talent are sri Lankan ❤

    • @cookingwithroshi799
      @cookingwithroshi799  3 หลายเดือนก่อน +2

      I am very proud to mention my country ! I appreciate it very much ! Thank you very much Dear !🙏💐❤❤

    • @Ashwin-it8gc
      @Ashwin-it8gc 3 หลายเดือนก่อน +3

      @@cookingwithroshi799 god bless you. Keep it up sister. From sri Lanka Colombo 6

    • @cookingwithroshi799
      @cookingwithroshi799  3 หลายเดือนก่อน +2

      @Ashwin-it8gc thank you for strengthening me. God bless you too dear , 💐❤❤

    • @Ashwin-it8gc
      @Ashwin-it8gc 3 หลายเดือนก่อน +1

      @@cookingwithroshi799 do some more cooking videos akki

    • @cookingwithroshi799
      @cookingwithroshi799  3 หลายเดือนก่อน +2

      @Ashwin-it8gc I will definitely bring dear ❤ thank you ❤

  • @guru5632
    @guru5632 3 หลายเดือนก่อน +1

    Polkiri . Nethuwa e wenuwata beer eggs ekka hodatama blend karala aran eke chicken eka obala piti dewatuwama crispy eka soft gathiyata Ganna puluwan

    • @cookingwithroshi799
      @cookingwithroshi799  3 หลายเดือนก่อน +1

      Ehemada dear , bohomathma sthuthiy ❤❤

  • @shehanPremarathne
    @shehanPremarathne 4 หลายเดือนก่อน +7

    🔥🔥

  • @austinwal3337
    @austinwal3337 2 หลายเดือนก่อน +2

    Me ingredients eka chicken one kg ekatada

  • @buddhikagajanayake6394
    @buddhikagajanayake6394 2 หลายเดือนก่อน +5

    🙏❤

  • @brijetfernando9833
    @brijetfernando9833 3 หลายเดือนก่อน +6

    Tahks❤

  • @Jan-lr8iy
    @Jan-lr8iy 3 หลายเดือนก่อน +5

    Isthuthi

  • @SulochanaSanjiwani
    @SulochanaSanjiwani 3 หลายเดือนก่อน +1

    origano kiyanne monawda mn danne nathi nisai ahanne mata hina wenna epa aththenma mn danna dakalathna😢😢😢

    • @cookingwithroshi799
      @cookingwithroshi799  3 หลายเดือนก่อน +1

      Ane ehema hinawenna kisi deyak naha nanga , Oregano , kiyanne Pita rata kulu badu wargayak dear , Cargills food city , Keels super market wala ganna thiyanawa, Rupiyal 200. katath wada adu mudalakin packet ekak ganna puluwan .❤

    • @SulochanaSanjiwani
      @SulochanaSanjiwani 3 หลายเดือนก่อน +1

      thanks oyata

    • @cookingwithroshi799
      @cookingwithroshi799  3 หลายเดือนก่อน +1

      @SulochanaSanjiwani You're welcome dear ❤

  • @m1976nuw
    @m1976nuw 3 หลายเดือนก่อน +4

    ❤❤❤❤❤❤❤

  • @ChaminduDilshan-v1o
    @ChaminduDilshan-v1o 3 หลายเดือนก่อน +6

    😝👍

  • @menakawanigasekara715
    @menakawanigasekara715 3 หลายเดือนก่อน +4

    iye heduwa mn

  • @liyanageliyanage6195
    @liyanageliyanage6195 2 หลายเดือนก่อน +3

    🩷🩷🩷

  • @OmiruAdeesha
    @OmiruAdeesha 3 หลายเดือนก่อน +1

    Polkiriwala dawatanne ai

    • @cookingwithroshi799
      @cookingwithroshi799  3 หลายเดือนก่อน +1

      Samahara aya dawatanna fresh milk pawichchi karanawa, mama pol kiri pawichchi kare eken amathara rasak ekathu karaganna adahasin dear , kemathi nam polkiri nathuwa wathura unath pawichchi karanna puluwan .

    • @OmiruAdeesha
      @OmiruAdeesha 3 หลายเดือนก่อน +1

      Tnx

    • @cookingwithroshi799
      @cookingwithroshi799  3 หลายเดือนก่อน +1

      Welcome ❤❤

  • @rgsaliya
    @rgsaliya 3 หลายเดือนก่อน +1

    කොත්තමල්ලි කනවද කෙන්ටකි ප්‍රාන්තයේ මිනිස්සු ..😅