ලංකාවට පිටසක්වළ යානා ඇවිත් තියනවද? | What are really UFO?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • මෑත කාලයේ සිදු වුනු සිදුවීම් කිහිපයක් නිසා වර්තමානයේ පිටසක්වළ යානා ගැන කතා බහක් සමාජයේ ඇති වී තිබේ. හදුනානොගත් පියාසර වස්තු සම්බන්ධයෙන් නාසා ආයතනය ඉදිරිපත් කළ වාර්තාවත් බොහෝ දෙනාගේ අවධානයට ලක් විය. කෙසේ නමුත් හදුනානොගත් පියාසර වස්තු යනු මොනවාද යන්න හැම දෙනාම දැන ගැනීමට කැමති දෙයකි. මේ වීඩියෝ එක ඒ ගැන.
    Follow me,
    / yfactbylahiru

ความคิดเห็น • 64

  • @warana_bandara
    @warana_bandara 11 หลายเดือนก่อน +1

    yt channel එකේ නම වෙනස් කරද , වටිනා විඩියෝවක් තර්ක එක්ක සාක්ෂි එක්ක විඩියෝවක් ඉදිරිපත් කරන නිසා හරි විශ්වසනියයි අය්යාගේ විඩියෝ ටික😍😍

    • @Constantinopalaya
      @Constantinopalaya  11 หลายเดือนก่อน

      නම වෙනස් කරන්න වුනානේ 😁 ස්තූතියි ❤️❤️

  • @jayodrashmika8327
    @jayodrashmika8327 10 หลายเดือนก่อน +1

    මමත් සමහර දවස් වලට පැය ගනන් අහස දිහා බලන් ඉන්නව ,මම දැකල තියෙනව සමහර වෙලාවට එකම තැන තියන දෙයක් එකම කාල පරතරයක් ඇතිව නිමි නිමී පත්තු වෙනව,ඒක ජියෝ සැටලයිට් එකක් වෙන්න පුලුවන් ද ,ඒත් මම එහෙම දැකපු ගොඩක් ඒව රෑ 9න් පස්සෙ වගේ දැක්කෙ,තව දැකල තියෙනව කාල පරතරයක් නැතුව එකලගම එකම දිගට 10 වතාවක් විතර පත්තු වෙලා නිමිල යනව,ආය දැක්කෙම් නෑ කොච්චර බලන් හිටියත්,ඒව මොනව වෙන්න පුලුවන් ද ?

  • @wasanaboxing
    @wasanaboxing 11 หลายเดือนก่อน +1

    Iam1st like and comment ..
    Thank for sharing Good job

  • @Anuradhapura
    @Anuradhapura 11 หลายเดือนก่อน +1

    වටිනාම තොරතුරු ටිකක්
    බොහෝ ස්තූතියි ❤❤

  • @jayodrashmika8327
    @jayodrashmika8327 10 หลายเดือนก่อน +1

    ඔයා ෆීල්ඩ් එකේ සෑහෙන්න දුර ගියපු කෙනෙක්,ඔයාට හිතෙන විදියට එයාල ඉන්නව කියල හිතෙනවද?

    • @Constantinopalaya
      @Constantinopalaya  10 หลายเดือนก่อน +2

      විශ්වයේ කොහේ හරි ඇති. පෘථිවියට ඇවිත් හැංගිලා ඇති කියලා හිතන්නේ නෑ.

  • @user-yc4ft7sy7m
    @user-yc4ft7sy7m 11 หลายเดือนก่อน +1

    UFO එකක් දැකල තියනව 2010 පස්වරු 2ට පුල්මුඩේදි . දීසියක් වගේ - අලු පාටයි - සද්දයක් නෑ - පාවෙලා ලිස්සල වගේ යන්නෙ .

    • @Constantinopalaya
      @Constantinopalaya  11 หลายเดือนก่อน +1

      ඡායාරූප නැද්ද?

    • @user-yc4ft7sy7m
      @user-yc4ft7sy7m 11 หลายเดือนก่อน +1

      @@Constantinopalaya නෑ . එතකොට හොද China camera phone එකක් තිබ්බ ඒත් දැක්කෙ කලබලේට අහම්බෙන් නිසා Record කරන්ඩ ඕනෙ කියන අදහසක් ආවේ නෑ .

    • @Constantinopalaya
      @Constantinopalaya  11 หลายเดือนก่อน +1

      @@user-yc4ft7sy7m අයියෝ

  • @kamaldilshan4125
    @kamaldilshan4125 11 หลายเดือนก่อน

    ❤️💯👍🏻

  • @pandaofficial6598
    @pandaofficial6598 9 หลายเดือนก่อน

    Mexico 🇲🇽 wa dan saddayaka na ne

  • @sithumsadaruwan9930
    @sithumsadaruwan9930 11 หลายเดือนก่อน

    වටින Video එකක් ❤

    • @Constantinopalaya
      @Constantinopalaya  11 หลายเดือนก่อน

      ස්තූතියි ❤️❤️❤️❤️

  • @user-kv8yq4uy6j
    @user-kv8yq4uy6j 11 หลายเดือนก่อน +3

    චිචිගෙ රොකට් එක දැක්ක කවුරුත් ඉන්නවද

    • @lasantha.rathnayaka
      @lasantha.rathnayaka 11 หลายเดือนก่อน

      මිනිස්සු සිංහරාජ අබියසදී ගිනිතිබ්බේ ඒකට තමයි 😂❤

    • @Constantinopalaya
      @Constantinopalaya  11 หลายเดือนก่อน

      ඒක චන්ද්‍රිකාවක්. අභ්‍යවකාශයේ තියනවා.

    • @user-kv8yq4uy6j
      @user-kv8yq4uy6j 11 หลายเดือนก่อน +1

      @@Constantinopalaya ඔයා දැක්කද

    • @sakuntharanaweera2457
      @sakuntharanaweera2457 11 หลายเดือนก่อน

      ​@@user-kv8yq4uy6j මෝඩ ප්‍රශ්නයක් ඔයා අහලා තියෙන්නෙ.. ඒක තියෙනවා.. ඒකෙන් තමයි supreme tv එකේ telecommunication සිද්ද කරන්නෙ.. මිනිස්සුන්ගෙ සල්ලි නාස්ති කරලා විශාල මුදලකට සාමාන්‍ය satellite එකක් යවපු එක ගැන මටත් තියෙන්නෙ පුදුම කේන්තියක් උන් එක්ක.. හෙන ගහනවා සාටකයොන්ට..

    • @user-yc4ft7sy7m
      @user-yc4ft7sy7m 11 หลายเดือนก่อน +1

      @@Constantinopalaya🤭🤭

  • @shanwolf5790
    @shanwolf5790 11 หลายเดือนก่อน +4

    mee octomber sky krn ayyage katahadamai

    • @haritharathnayake2173
      @haritharathnayake2173 11 หลายเดือนก่อน +1

      eyage anith channel eka meka

    • @Constantinopalaya
      @Constantinopalaya  11 หลายเดือนก่อน +1

      මගේ අනිත් චැනල් එක 😁😁

    • @shanwolf5790
      @shanwolf5790 11 หลายเดือนก่อน

      @@Constantinopalaya

  • @samindasandaruwan1174
    @samindasandaruwan1174 11 หลายเดือนก่อน

    ස්තූති ❤❤❤❤

  • @SasinduNethmina-vt4bw
    @SasinduNethmina-vt4bw 11 หลายเดือนก่อน +2

    Api nam oyagen oya vage deyak danagaththoth thama nathnam apith 😨this UFO...

  • @kaveeshgeesara4517
    @kaveeshgeesara4517 11 หลายเดือนก่อน

    Niyamai

  • @darkStar.000
    @darkStar.000 11 หลายเดือนก่อน

    Api ina locetion ekath eka. Ra ahse wena dewal balana puluwan app ekak ehema nada

    • @Constantinopalaya
      @Constantinopalaya  11 หลายเดือนก่อน

      Stellarium හොඳ app එකක්. තරු සහ ග්‍රහලෝක පෙන්නනවා.

    • @Constantinopalaya
      @Constantinopalaya  11 หลายเดือนก่อน

      ❤️❤️

  • @kaveeshgeesara4517
    @kaveeshgeesara4517 11 หลายเดือนก่อน

    1:08 kanata gahuva vage.😂😂

  • @Cart45
    @Cart45 11 หลายเดือนก่อน

    Yes aliens are not real. ❤

    • @Constantinopalaya
      @Constantinopalaya  11 หลายเดือนก่อน

      We cannot say that. This video is about referring UFOs as alien ships. That is stupid.

  • @tiktok.1368
    @tiktok.1368 11 หลายเดือนก่อน

    මෙ ලගදි චිනෙ හෙන සින් එකාක් වෙලා තිබ්බා නෙ මලු ගොඩ ගාහාලා ,එක එක එලි පෙන්න ඇවිල්ලා .එ ගැන මොකද කියාන්නෙ.

    • @Constantinopalaya
      @Constantinopalaya  11 หลายเดือนก่อน

      ලින්ක් එකක් එවන්න පුළුවන්ද?

  • @dilhanwijenayake6383
    @dilhanwijenayake6383 11 หลายเดือนก่อน

    Chichiya dakalath naha uge rocket eka😂

    • @Constantinopalaya
      @Constantinopalaya  11 หลายเดือนก่อน

      ඒක චන්ද්‍රිකාවක්. ඒක තියනවා.

  • @tharindhujayasekara8478
    @tharindhujayasekara8478 11 หลายเดือนก่อน

    විඩියෝ එකක් කරද්දි දෙපැත්තටම කරැණු දාපන් කොහොන් හරි හොයාගෙන උඹ බක පණ්ඩිතයා වගේ මේක අරක අරක මේකක් කියන්ඩ එපා කැමරා ලෙන්ස් වල දෝශ කියන්ඩ උඹට තියෙන සාක්ශි මොනවාද aarow එකට පයිලට් ලා රිපෝට් කරපු විඩියෝ කරපු සිද්ධි වලින් 4ක් හැර අනිත් එකක් වත් උඹ කියපු දේවල් වලින් විග්‍රහ කරනඩ බැරි ඒවා උඹ මේක අරක කියලා විඩියෝ හැදුවට වැඩක් නෑනේ අර චන්දන ජයරත්නයා වගේ

    • @Constantinopalaya
      @Constantinopalaya  11 หลายเดือนก่อน +1

      ඉතින් හඳුනානොගත් දේවල් කියන්නේ හඳුනානොගත් ඒවා කියලා කීවේ 🤔 හඳුනාගන්න බෑ කියලා පිටසක්වළ යානා කියන්න බෑ කියලා කීවේ 🤔 that's the whole point. මම කියන ඒවා නෙමෙයි, මේ විෂය ගැන දන්න අති බහුතරයක් මිනිස්සු කියන්නේ ඕක. වෘත්තිමය තාරකා විද්‍යාඥයෙක්ගෙන් අහන්න ඕනේ නම්.

  • @user-yc4ft7sy7m
    @user-yc4ft7sy7m 11 หลายเดือนก่อน +1

    බොරු වීඩියෝ හදල TH-cam දාන්ඩ එපා . 20m ලග ඉදන් UFO එකක් දැක්ක කිව්වමත් මූ කියනව ඒකත් බොරුයිලු . දැක්ක දෙයක් බොරු වෙන්නෙ කොහොමද තව ටිකකින් කියයි UFO එකක් දැකල තියනවනන් එකෙ රවුමක් ගිහින් තියෙන්ඩ ඕනෙයි කියලත් . යකෝ ගුලි කාලද මෝඩ කථා දොඩවන්නේ . මූ දෙමව්පියොත් කව්ද කියල Sure නැතුව DNA Test කරල Report එක බලන එකෙක් .

    • @Constantinopalaya
      @Constantinopalaya  11 หลายเดือนก่อน +1

      මෙහෙමයි ඔයාට සිංහල තේරෙන්නේ නැති ගැටළුවක් තියෙන්නේ.
      UFO කියලා දෙයක් නෑ කීවේ කවුද 🤣 UFO කියන්නේ "හඳුනානොගත් පියාසර වස්තු". ඒ කියන්වේ අහසේ පේන මොකක් හරි දෙයක් මොකද්ද කියලා හඳුනාගන්න බැරි නම් ඒකට කියන්නේ UFO. ඒක නමක් විතරයි. ඔයා දැක්කා නම් අහසේ මොකක් හරි, ඒක මොකක්ද කියලා හඳුනාගන්න බැරි නම් මොකද්ද කියලා, ඒකට කියන්නේ හඳුනානොගත් පියාසර වස්තුවක්, නැත්නම් UFO එකක් කියලා.
      ඒක තමයි වීඩියෝ එකේ මුලදිම විස්තර කරන්නේ. එච්චර සරලව කියලත් තේරෙන්නේ නැද්ද බං 🤷
      ඊට පස්සේ ඔයා දැක්කා නම් මීටර් 20 ක් ළඟ ඉඳන් UFO එකක්, ඒකේ තේ⁣රුම ඔයා මිටර් 20 ක් ළඟට දැක්ක වස්තුව හඳුනා ගන්න බැරි වුනා කියලා. UFO වචනයේ U කියන්නේ Unidentified, හඳුනානොගත්.
      ඔයාට මේ කියන දේ තේරුම් ගන්න අපහසුවක් තියනවා කියලා තේරෙන්නේ කමෙන්ට්වල හැටියට නම් 🤷
      වීඩියේ එකේ සාරාංශය මෙච්චරයි.
      UFO කියන්නේ අහසේ පේන හඳුනාගන්න බැරි දේවල්. ඒ කියනනේ මොනවද කියලා දන්නේ නැති දේවල්. නැතුව UFO කියන්නේ පිටසක්වළ යානා නෙමෙයි.
      ඊට පස්සේ ගොඩක් දෙනෙක් හඳුනාගන්න බෑ කියලා වාර්තා කරන වස්තු පස්සේ ඒ ගැන අවබෝධය තියන මිනිස්සු සොයා ගන්නවා මොනවාද කියලා. ගොඩක් වෙලාවට මේ දේවල් එක්කෝ තාරකා විද්‍යාත්මක වස්තුවක්, නැත්නම් රොකට් එකක්, චන්ද්‍රිකාවක්, ගුවන් යානයක් නැත්නම් වායුගෝලීය සංසිද්ධියක්. ඒ ගැන තමයි වීඩියෝ එකේ මැද විස්තර කරන්නේ.
      අන්තිමට කියන්නේ අහසේ පේන දේවල් ගැන අවබෝධයක් තියන මිනිස්සුන්ටත් හඳුනාගන්න බැරි වස්තූන් තියනවා. ඒවා පිටසක්වළ යානා කියලා හඳුනාගන්නත් බෑ. ඒකයි හඳුනානොගත් කියන්නේ. ඒවා හඳුනාගන්න බැරි වෙන්න ලොකුම හේතුව ඒ ගැන තියන දත්ත ප්‍රමාණවත් නොවීම.
      ඔන්න ඔය ⁣දේ තමයි වීඩියෝ එකේ විස්තර කරන්නේ.

    • @user-yc4ft7sy7m
      @user-yc4ft7sy7m 11 หลายเดือนก่อน +1

      @@Constantinopalaya අංගොඩ Hospital එකෙන් බෙහෙත් ගන්ඩ බලන්ඩ .

    • @Constantinopalaya
      @Constantinopalaya  11 หลายเดือนก่อน +2

      ආයෙත් 1 වසරේ ඉඳන් ඉස්කෝලේ යන්න

  • @user-yc4ft7sy7m
    @user-yc4ft7sy7m 11 หลายเดือนก่อน +1

    මූට පිස්සු මම දන්න 20ක් විතර ඉන්නව UFO දැක්ක .

    • @Constantinopalaya
      @Constantinopalaya  11 หลายเดือนก่อน +1

      ඉතින් අඳුරගන්න පුළුවන් වුනාද මොනවද කියලා?

    • @user-yc4ft7sy7m
      @user-yc4ft7sy7m 11 หลายเดือนก่อน +1

      @@Constantinopalaya ඔව් එකෙන්ම මමත් දැක්ක 2010 පුල්මුඩේදි Apostate නිධියට 200m කිට්ටුව . පොල් ගහක මට්ටමේ උසකින් යද්දි විනාඩි 10ක් විතර .

    • @Constantinopalaya
      @Constantinopalaya  11 หลายเดือนก่อน +1

      @@user-yc4ft7sy7m ඒක මොකද්ද?

    • @user-yc4ft7sy7m
      @user-yc4ft7sy7m 11 หลายเดือนก่อน +1

      @@Constantinopalaya ( UFO එකක් ) පියාඹන පීරිසියක් පෙනුමෙන් ඒ තරම් ලොකු නෑ . සද්දයක් නෑ . මම හිතන්නෙ සමාන්තර විශ්වයකින් එන්නේ .

    • @Constantinopalaya
      @Constantinopalaya  11 หลายเดือนก่อน +2

      UFO කියන්⁣නේ හඳුනානොගත් පියාසර වස්තු 😁 පියාඹන පීරිසියක් කියලා හඳුනා ගත්තා නම් ඒක හඳුනානොගත් පියාසර වස්තුවක් වෙන්නේ නෑ. 😁

  • @Still_Learning-dhamma
    @Still_Learning-dhamma 11 หลายเดือนก่อน

    oya kiyapu ekak vath th-cam.com/video/tbqMtV6haCA/w-d-xo.html mekeata samana nane

    • @Constantinopalaya
      @Constantinopalaya  11 หลายเดือนก่อน

      ඒකත් වාණිජ ගුවන් යානයක් වගේ කියලා නාසා ආයතනයේ වාර්තාවේ තියනවා

  • @tiktok.1368
    @tiktok.1368 11 หลายเดือนก่อน

    මෙ ලගදි චිනෙ හෙන සින් එකාක් වෙලා තිබ්බා නෙ මලු ගොඩ ගාහාලා ,එක එක එලි පෙන්න ඇවිල්ලා .එ ගැන මොකද කියාන්නෙ.

    • @Constantinopalaya
      @Constantinopalaya  11 หลายเดือนก่อน

      ලින්ක් එකක් එවන්න පුළුවන්ද?

    • @tiktok.1368
      @tiktok.1368 11 หลายเดือนก่อน

      @@Constantinopalaya මම මුලින් දැක්කෙ මෙ ගැන lanka A news යුටුයුබ් චැනල් එකෙ. ඉටපාස්සෙ ගොඩක් වෙබ් සයිට් වල තිබ්බා.