𝐒𝐚𝐬𝐡𝐢𝐤𝐚 𝐍𝐢𝐬𝐚𝐧𝐬𝐚𝐥𝐚 (සශිකා නිසංසලා) | 𝐈𝐝𝐞𝐚 𝐅𝐮𝐧 𝐍𝐢𝐠𝐡𝐭 - 𝐑𝐚𝐠𝐚𝐦𝐚 𝐖𝐢𝐭𝐡 𝐅𝐥𝐚𝐬𝐡𝐛𝐚𝐜𝐤 𝟐𝟎𝟐𝟑

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 มี.ค. 2023
  • Event Organized by Idea Aken Entertainment
    All Copyrights Reserved
    #jayasri #ideafunnight #flashbackmusic #dilkiuresha #ranjanramanayake #sashikanisansala #roshanfernando #thiwankadilshan #senanayakaweraliyadda #sajithaanthony #srilanka #ragama #piyamanne #sheela #suduadumin #modgoviya #pitaratawisthara #jayasrisong #sinhalasongs #srilankasong #sinhala #ideaakenentertainment #ideaakenapparel

ความคิดเห็น • 390

  • @ideaakenentertainment
    @ideaakenentertainment  10 หลายเดือนก่อน +30

    Idea Aken Office wear ගෙදරටම ගෙන්න පහත දුරකථන අංකයට ඇමතුමක් හෝ Whatsapp පණිවිඩයක් යොමු කරන්න..
    (076) 418 5554
    Facebook : facebook.com/ideaclassy?mibextid=9R9pXO
    Instagram : instagram.com/idea_classy?igshid=MzRlODBiNWFlZA==

  • @sadaruniroshan6505
    @sadaruniroshan6505 3 หลายเดือนก่อน +17

    මට දැනුනු සුන්දරම ලංකාවේ අග්‍රගන්‍ය ගායිකාව කීවොත් මා නිවැරදියි 👈 👍 හැමදාමත් ආදරෙයි සශිකා අක්කේ 💕
    ෆ්ලෑෂ් බැක් සමඟින් හැමදාමත් ඔබ දකින්නට ආසයි. මියුරු හඬ 🤗 flash back නිරෝ 🥁 නාලක 🥁 සුරන් 🎸 සුපර් බැකින් 👈👌
    ඔබට ආදරෙයි හැමදාමත් flash back 💕

  • @PushpaDamayanthi-ec4jq
    @PushpaDamayanthi-ec4jq 6 วันที่ผ่านมา +3

    මා දුටු ලංකාවේ වැඩි ම ගරුත්වය ලබන නිහතමානී සුපිරි ම ගායිකාව සශිකා නිසංසලා ඔබයි.....💝💝💝🔥🔥🔥🌹🌹🌹

  • @manolivera4813
    @manolivera4813 11 หลายเดือนก่อน +34

    දක්ෂතාවය , දැනුම, හැකියාව , චාම් රූපය, සුපිරි කටහඩ, ලස්සන නිර්මාණ ගොන්න.... ❤❤✌️. ලංකාවේ අංක එකේ හදවතේ ගායිකාව.... ❤❤🎼✌️

  • @nsmusic8874
    @nsmusic8874 ปีที่แล้ว +93

    මා දුටු ලංකාවෙ වැඩිම ගරුත්වය ලබන නිහතමානී සුපිරිම ගායිකාව.... ❤❤❤❤💚💚💚❤️❤️❤️❤️❤️❤️

    • @kdgimhank
      @kdgimhank 8 หลายเดือนก่อน

      අනිවා

  • @hirushanawodya8458
    @hirushanawodya8458 ปีที่แล้ว +161

    බැකින්නම් දෙනවා සැපටම ❤️ ශශිකා උනත් සින්දු කියන්නෙ පට්ට ආසාවෙන් මුනෙ තියෙන හිනාවෙන් පෙනවා 💝 දැන් ෆ්ලැශ් බෑක් එකෙ ආසම රහ දිනෙශ් 🤟

  • @lakpriyamadushanka2189
    @lakpriyamadushanka2189 ปีที่แล้ว +153

    පැත්තට වෙලා පාඩුවේ පට්ට ගෙමක් ගහන නාලක.❤ respet

    • @shanakakaushalya3566
      @shanakakaushalya3566 ปีที่แล้ว +8

      චරිතයක් 😎

    • @INZIBUSKINGDOM
      @INZIBUSKINGDOM ปีที่แล้ว +3

    • @shan-max97
      @shan-max97 ปีที่แล้ว +3

      ආදරෙයි තට්ටයෝ😂. නියම වැඩ්ඩෙක් ❤❤

    • @maduwa3780
      @maduwa3780 10 หลายเดือนก่อน

      ❤❤❤

    • @nalakapushpakumara8496
      @nalakapushpakumara8496 9 หลายเดือนก่อน

      Aniwa brother .. mita wadiya sadaranayak thiyeda machn . Balanna artist unath koi tharam happy ekeda sing karanne kiyala . ..superrrb backing flash back .. ❤❤🇱🇰

  • @thilinisadamali291
    @thilinisadamali291 ปีที่แล้ว +47

    තව දවස් 2යි........ මින්නෙරියට එනවා......Flash back රහට ආසම ගායිකාව සශිකා නිසංසලාවිය..................🤩🤩

  • @user-jp2rb5el6q
    @user-jp2rb5el6q ปีที่แล้ว +134

    ලංකාවෙ ඉන්න ගැහැනු ළමයින්ට ආදර්ශයට ගත හැයි කාන්තාවක් ❤❤❤❤

    • @ayeshamadushani5571
      @ayeshamadushani5571 ปีที่แล้ว +9

      එක නම් ඇත්ත කතාව 👍👍🥰

    • @upulnishansonglane9238
      @upulnishansonglane9238 ปีที่แล้ว +4

      අනිවාර්යයෙන්ම ❤

    • @kani..
      @kani.. ปีที่แล้ว +4

      අනිවාර්යයෙන්ම

    • @sapumalkumara9626
      @sapumalkumara9626 ปีที่แล้ว +5

      ape ගෑනු දරුවෝ hoda දේවල් agata daganne නැහැ broo...හරි අමාරු වැඩක් ...විනයක් නැති ratak තම ඉතුරු වෙන්නේ අපිට broo

    • @lasithheshan5241
      @lasithheshan5241 11 หลายเดือนก่อน +3

      අනිවාර්යයෙන් ම ❤❤

  • @PasinduAbesinghe
    @PasinduAbesinghe 5 หลายเดือนก่อน +10

    ❤️❤️ ලංකාවේ ඉන්න විනය අතින් සුපිරිම ගායිකාව ❤️❤️......

  • @Danie5828
    @Danie5828 ปีที่แล้ว +64

    Keyboard එක දිහා බලන්නෙවත් නැතුව අමාරැ tone ගහන්නෙ.දිනේශ් කියන්නෙ පට්ටම වැඩ්ඩෙක් 👍❤️

    • @user-mm5qo7ks7c
      @user-mm5qo7ks7c 4 หลายเดือนก่อน

      Music aul kawa sinduwama

    • @user-mm5qo7ks7c
      @user-mm5qo7ks7c 4 หลายเดือนก่อน

      A unata sindu kanawa

  • @shan-max97
    @shan-max97 ปีที่แล้ว +17

    දිනේෂ් උබ පිස්සුවක් බං. ඒ රහ කොහෙවත් දැකලා නෑ බං. ඒකයි මෙච්චර පිස්සුවෙන් බලන්නේ අහන්නේ. ❤

  • @kdgimhank
    @kdgimhank 8 หลายเดือนก่อน +11

    නිසංසලා අක්කා සිංදු කියද්දි එ ඇස් දිහා කෙලින්ම බලන් ඉන්න එක වෙනම එකක්😍😍🥰

  • @sanathkumara7925
    @sanathkumara7925 10 หลายเดือนก่อน +21

    දැන් ඉන්න ගායකයෝ වගේද. ශෂිකා නිසංසලා හදවතේ ගායිකාව ❤

  • @InduwaraBandara-bz4wc
    @InduwaraBandara-bz4wc 4 หลายเดือนก่อน +8

    දැකපු හැම ෆ්ලෑශ්බැක් ශෝ එකකම ශෂිකා නිසංසලා හිනාවෙන් පිරිලා ඉන්නේ ❤😍

  • @dhanaa817
    @dhanaa817 ปีที่แล้ว +44

    බේස් ඇදිල්ල නම් කියල වැඩක් නෑ....ෆ්ලෑශ්බැක් බැකින් කියන්නෙම අධිමාත්‍රාවක්♥️♥️♥️😍

    • @shan-max97
      @shan-max97 ปีที่แล้ว +5

      ඒක ඇත්ත මචං. හැබැයි සෑම් ලිවේරා තරම් රිදෙන්න ගැහුවේ නෑ බං කව්රුත්. දුකයි අද නෑ.❤❤

    • @dhanaa817
      @dhanaa817 ปีที่แล้ว +2

      @@shan-max97 සිරා කතාව

  • @traveling_lanka
    @traveling_lanka 10 หลายเดือนก่อน +13

    නිහතමනි ගායිකාව ලංකාවේ ඉන්න වැඩිය විච්චුරන නැති එකම ගායිකාව ❤🎤🥺

  • @prasannafashion9720
    @prasannafashion9720 ปีที่แล้ว +30

    හදවතින්ම flashback style පමණමයි"
    ආදරෙයි ❤️❤️❤️ අනෙ මන්ද දිනෙෂ් ගෙ නැලවිල්ල පිස්සු වක් 😊😊😊😊😊👌👌👌👌👌👌👌 ආදරෙයි ෆ්ලැෂ්බෑක් ආයතනයේ හැමොටම ❤️ එ ආයතනයේ හැමොගේම කැපවීම නිසයි හොදම රහා අපිට දැනෙන්නෙ 👌👌👌👌❤️❤️❤️❤️❤️❤️❤️

  • @nipuwa6894
    @nipuwa6894 ปีที่แล้ว +38

    මෙයාගෙ සින්දු ටික එනකන් බලන් හිටියෙ මන් විතරද 🥺❤️

    • @nalakapushpakumara8496
      @nalakapushpakumara8496 9 หลายเดือนก่อน +1

      Ai apith balan unne . Supeerr songs & superrb backing .

  • @chamarasahan645
    @chamarasahan645 ปีที่แล้ว +52

    Flashback එකේ audio mixing කරන පොර තමා හොදටම කරන්නෙ😊😊
    Well done flashback.....❤❤❤

  • @shamikasuresh9673
    @shamikasuresh9673 3 หลายเดือนก่อน +4

    ඒ රුපය්යටම කැපෙන හැඩ හඩ.....❤❤❤

  • @akalankaprabath6898
    @akalankaprabath6898 ปีที่แล้ว +75

    සශිකා ආසාවෙන් sing කරන්නේ music හොදට තිබුනොත් විතරයි සශිකාගේ හිනාවෙන් පෙනවා music වල කම්ප්ලීට් එක 😍☘️

    • @nalakapushpakumara8496
      @nalakapushpakumara8496 9 หลายเดือนก่อน

      Aniwa .. backing nam backing ..man mee kiweni parada song tika ahanne . Koi tharam ahuwath athi wenne naa . A tharam backing ekata pissuwen wagee .❤️❤️❤️❤️💪💪💪💪💪💪

    • @PrathibaSarojani-ts4dn
      @PrathibaSarojani-ts4dn 2 หลายเดือนก่อน

      ඔව් ඒක ඇත්තක්.❤

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 ปีที่แล้ว +23

    ගායන ක්ෂෙත්‍රයේ දිගු ගමනක් යන්න ඔබට සක්තිය දයිරිය ලැබේවායි මම හදවතින්ම පාර්තනා කරනවා ශෂිකා නිසංසලා මිස්

  • @anushkamanjula4645
    @anushkamanjula4645 4 หลายเดือนก่อน +4

    ආදරනීය voice eka.
    රැකදේවා හමදාමත් A හන්ඩ

  • @kchannel1018
    @kchannel1018 4 หลายเดือนก่อน +4

    ශෂිකට ඉතින් එකෙන්ම ආදරෙයි❤

  • @sachithdilanka8405
    @sachithdilanka8405 ปีที่แล้ว +46

    ආසම ගායිකාවයි ආසම බෑන්ඩ් එකයි 😍❤️

  • @kavindalakshan5711
    @kavindalakshan5711 ปีที่แล้ว +8

    ශශිකගේ සින්දු කමෙන්ට් බැන්ඩෙකට..flashback කියන්නේ පිස්සුවක් 😍😍 බැකින් 😘

  • @upulnishansonglane9238
    @upulnishansonglane9238 ปีที่แล้ว +28

    මේ රටේ පඳුරක් පඳුරක් ගානෙ Beat Band බිහි උනත් Flashback ලාගෙ Artists Backing වලට ලං වෙන්නවත් බෑ 😍❤

    • @rumeshshamika6160
      @rumeshshamika6160 11 หลายเดือนก่อน

      😅😅😅😅😅අනිත් බෑන්ඩ් ප්ලේ කරනවා ඔයා දැකලා නෑ 😅😅😅😅😅😅

    • @GK_tinu
      @GK_tinu 11 หลายเดือนก่อน

      @@rumeshshamika6160 මීට වඩා clear backing එකක් දෙන outdoor play කරන band එකක් කියන්නකො එහෙනම්..

    • @maduwa3780
      @maduwa3780 11 หลายเดือนก่อน

      Aniwa

    • @maduwa3780
      @maduwa3780 10 หลายเดือนก่อน

      ​@@rumeshshamika6160දැකලා තියෙනවා මට සෙට් නැ 🙂👍 බැකින් සෙට් නැ

    • @user-mp3fd6ow7q
      @user-mp3fd6ow7q 10 หลายเดือนก่อน

      ​@@rumeshshamika6160දැකලා තියෙනවා😂

  • @PrathibaSarojani-ts4dn
    @PrathibaSarojani-ts4dn 2 หลายเดือนก่อน +2

    එදා ඉඳල අද වෙනකං අඩුවක් නැතුව ප්‍රේක්ශක ආදරය නොඅඩුව ලබන සංවරම,කිසිම කෙනෙක්ගෙන් වචනයක් නොඅහන, දක්ශම ගායන ශිල්පිණිය.❤
    හදවතින්ම ගරැ කරනව.❤❤❤❤❤❤

  • @imeshmadurange4814
    @imeshmadurange4814 ปีที่แล้ว +24

    11:31 අඩෝ එතන keyboard පාට් එක😍❤️ dinesh aiya maru❤️

  • @prihanchithara5924
    @prihanchithara5924 ปีที่แล้ว +7

    කිරි වෙහෙරට . සින්දුවට දෙන බැකින් එක.❤️❤️❤️

  • @aroshadilneth
    @aroshadilneth ปีที่แล้ว +16

    මේ පාර මහරගම...ඒකටත් එනවා.. 🥺♥️✨️

  • @WORLDmovie903
    @WORLDmovie903 8 หลายเดือนก่อน +4

    ආසම song එක වින්දේ නුඹයි

  • @nsmusic8874
    @nsmusic8874 ปีที่แล้ว +9

    සුරා වෙනමම ලෝකයක් ගේනව baking එකට ආදරෙයි.....flashback❤❤❤💗

  • @duleekashamal4438
    @duleekashamal4438 ปีที่แล้ว +12

    flash back shashika nisansala එ රහ වෙන බෑන්ඩ් වලින් ගන්න බෑ ඒ බැකින් කොලිටි එක...❤😮

  • @seyiyaofficial5265
    @seyiyaofficial5265 ปีที่แล้ว +9

    කීබෝඩ් ඒක නලවනවා 😍

  • @manolivera4813
    @manolivera4813 11 หลายเดือนก่อน +5

    ශෂිකා , සුභානි , උරේශා කියන්නේ ඉතින් නම තියන් ඩීසන්ට් පිට ඉන්න සුපිරිම ගායිකාවෝ තුනක් තමයි.... ❤❤🎼✌️

  • @LiveBeat-NaLi
    @LiveBeat-NaLi ปีที่แล้ว +12

    ශශික මිස් එක්ක දකින්න ආශම බෑන්ඩ් එක ෆ්ලෑශ් බැක් විතරමයි 💜️💜️💪💪

  • @pasindumihiran3841
    @pasindumihiran3841 ปีที่แล้ว +13

    Backing and sound Qulity 100%❤️😍
    Well done Flashback ❤️❤️

  • @kavindupunsara6154
    @kavindupunsara6154 ปีที่แล้ว +13

    ශා ලස්සනයි . Flashback 100% perfect 🎉😊

  • @RubanYasas-ch2yt
    @RubanYasas-ch2yt ปีที่แล้ว +8

    Flashback බැවින් නම් මරු දිනෙස් අයියා දෙනවා නලොලා බලන්න ආසයි ❤❤❤

  • @ashanivimesha6651
    @ashanivimesha6651 ปีที่แล้ว +10

    හැමදාමත් ආසම ගායිකාව ❤️

  • @upulnuwan9541
    @upulnuwan9541 11 หลายเดือนก่อน +2

    ,ලස්සනයි සශිකා නිසංසලා එවගේම flash back

  • @shasinthaprabath229
    @shasinthaprabath229 10 หลายเดือนก่อน +4

    මාර ලස්සන කටහඩක්.. ❤️
    ශශිකා නිසන්සලා.❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @shalikads6827
    @shalikads6827 ปีที่แล้ว +8

    Charls 😍 BASS 😍😍😍😍

  • @AH-pf8dd
    @AH-pf8dd ปีที่แล้ว +85

    දිනේෂ් නම් පිස්සුවක් බන් 🤟💥

    • @ruchiralakshan528
      @ruchiralakshan528 ปีที่แล้ว +1

      නලෝනවා❤❤

    • @naveeneranga8529
      @naveeneranga8529 ปีที่แล้ว +1

      Sirwt bn❤️

    • @samithalakshan5238
      @samithalakshan5238 ปีที่แล้ว +2

      සිරාවටම ❤

    • @shan-max97
      @shan-max97 ปีที่แล้ว +1

      කාලෙකින් දැකපු නියම වැඩ්ඩා. මුට ගහන්න එකෙක් නෑ. ❤

  • @isurujayakodi5430
    @isurujayakodi5430 ปีที่แล้ว +6

    Backing නම් Backing පිස්සුවක් Flashback ❤❤❤❤

  • @prasannafashion9720
    @prasannafashion9720 ปีที่แล้ว +30

    ගායක ගායිකාවන් හරිනම් band ekata ස්තුති කරන්න ඔනි කිසිම ප්‍රශ්නයක් නැතිව රහට backing එක දෙන එකට. ඒකට respect කරන්න ඔනීමයි. පොඩි අතලොස්සක් විතරයි එහෙම ස්තුති කරලා යන්නෙ 😥

    • @vishwagihan6606
      @vishwagihan6606 3 หลายเดือนก่อน

      ඇත්ත ...එහෙම කලානම් ගොඩක් වටිනවා..ගායක ගායිකාවන් ට චෝදනා කරන්න කිසිම දෙයක් නෑ ..අගය කරන්න විතරයි තියෙන්නෙ ..ඒත් එහෙම කරන්නෙ අතලොස්සක් විතරයි

  • @sashilasandaruwan7974
    @sashilasandaruwan7974 5 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි ඔයා ගේ කටහඩ මම ඔයා ගෙ ගීත අහනව වගේම ඔයා ගෙ ගීත කිපයක්ම මමත් හරිම ආසාවෙන් ගායනා කරනවා ඔයා ගෙ කටහඩ හැම දාම ලස්සන ට තියෙන්න කියලත් ප්‍රාර්ථනා කරනවා බොහොම ස්තූතියි සුබ පතනවා ඔයාට මම අගුනුකොලපෑලැස්සෙන් සොයුරියක් 🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️

  • @dulanlakshtha1903
    @dulanlakshtha1903 ปีที่แล้ว +4

    බැකින්නම් ගැම්මක් තමා.ජය ජය falsh back❤️😍😍🤗🤗

  • @nimalbandara1925
    @nimalbandara1925 11 หลายเดือนก่อน +2

    ඔබ ලෝකෙටම අදර්ශයක්.

  • @dinushkadinushka7876
    @dinushkadinushka7876 4 หลายเดือนก่อน +1

    Oyage songs harima ලස්සනයි mama අසයි oyage සිංදු ahanna ❤❤❤❤❤

  • @KaizTv23
    @KaizTv23 ปีที่แล้ว +47

    Flashback බැකින් එකට ශසිකා නිශංසලා සෙට් උනා කියන්නේ වෙනම එකක් ❤️

    • @imeshkalhara3680
      @imeshkalhara3680 ปีที่แล้ว +1

      ඒක වෙනම රහක් මචං ❤️👌

  • @amiladulanjith9070
    @amiladulanjith9070 หลายเดือนก่อน +1

    ශශිකා මිස් සිදුව කියන්නේ . පට්ට අසාවකින් වගේ මට පෙන්වා . එ baking හින්දා වෙන්න පුලුවන් සුවර් එකට

  • @chathuranga1421
    @chathuranga1421 ปีที่แล้ว +1

    Patta akki eka ආදරෙයි katha na

  • @nethunethu697
    @nethunethu697 ปีที่แล้ว +1

    ලස්සනයි akki ගොඩක් ආදරෙයි akki ❤️❤️❤️

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 ปีที่แล้ว +5

    මම ආසම ගායිකාව ශෂිකා නිසංසලා

  • @supundulanga6131
    @supundulanga6131 ปีที่แล้ว +4

    Dines ela ela wachana nh .kiyana adareiiii flashback ..😘😘

  • @slmaster32
    @slmaster32 ปีที่แล้ว +5

    අන්න ගැහිලි ❤

  • @kasunekanayake
    @kasunekanayake ปีที่แล้ว +101

    1) චන්ද්‍රා පායන්න 1:05
    2) වින්දේ නුඹයී 4:55
    3) මල්සර හීසරෙන් 8:26
    4) දඟකාර හීනේ 10:44
    5) සඳේ කැළුම් 14:05
    6) කිරිවෙහෙරට 16:29

  • @rumeshcahmiya5172
    @rumeshcahmiya5172 ปีที่แล้ว +10

    ආසම band එකයි ආසම ගායිකාවයි.😍💛

  • @AnjanaDeshan-vt3fh
    @AnjanaDeshan-vt3fh 6 หลายเดือนก่อน +1

    Niyama hekiyawak eka pissuwak man asama gaikawa shashika ms ❤❤

  • @vishwagihan6606
    @vishwagihan6606 3 หลายเดือนก่อน +1

    මේ ලංකාවේ ඕනම කොලිටි ,ලොකු ශෝ වලට හරියන්නෙ වගේම ගැලපෙන්නෙම flshback විතරයි ..ඒක ඔප්පු වෙනවා..organiz කරන ශෝ වලින්...ගහන්නෙ ෆ්ලෑශ්බෑක් ...❤

  • @lakshmanchathuranga3822
    @lakshmanchathuranga3822 ปีที่แล้ว +2

    Denesh ayya supiri okkmth niymi adrei flash back

  • @gayansampath8774
    @gayansampath8774 ปีที่แล้ว +4

    Sasika akkage hada maru❤❤❤

  • @kis5976
    @kis5976 ปีที่แล้ว +13

    ඔබ මයි පතන්නේ උමතුවකින් වගේ ආත්මයේන් ආත්මයේන් මන්...ලස්සනයි❤❤❤❤❤

  • @crickstatus.9100
    @crickstatus.9100 4 หลายเดือนก่อน +1

    ෆ්ලෑශ් බැක් එක්ක ශශිකා මිස් කියන්නෙ ආයෙ පිස්සුවක් ❤️

  • @SSM600
    @SSM600 ปีที่แล้ว +3

    Band eka uparima sadaranayak karanawa❤️❤️ sindu walata ewagema sound engineer welldone🔥

  • @chathuzlakshi5687
    @chathuzlakshi5687 ปีที่แล้ว +4

    වීඩියෝ ටීම් එක මරු 🧡

  • @buddikasampath3032
    @buddikasampath3032 24 วันที่ผ่านมา +2

    Shashika voice 🎉🎉❤❤❤❤❤

  • @slpigeonshow8639
    @slpigeonshow8639 ปีที่แล้ว +1

    Dineshge නාඩගම්කාරයෝ tone ටික පට්ට

  • @kaviya9532
    @kaviya9532 ปีที่แล้ว +31

    දිනේෂ් අයියනම් එකෙන්ම පිස්සුවක් ඈ.. 11:31 කීබෝඩ් පාට් එක. තව රහ තැන් ගොඩක් දැක්ක. ආදරෙයි එකෙන්ම..❤️‍🔥

    • @prasannafashion9720
      @prasannafashion9720 ปีที่แล้ว +4

      අම්මො සහො ඒක ඇත්ත 👌👌👌👌👌

    • @vijayagetamanna4395
      @vijayagetamanna4395 ปีที่แล้ว +1

      @@prasannafashion9720 පිසසුවක් ඒ්ක

    • @Marinedriveplay4590
      @Marinedriveplay4590 ปีที่แล้ว +2

      ඒ පාර්ට් එකටනන් ආසයි..❤️

    • @gooddays1136
      @gooddays1136 ปีที่แล้ว

      Dinesh ayye oyta flash back ekka lokuu gamank ynna thynwa

  • @Naveen_Shanaka
    @Naveen_Shanaka ปีที่แล้ว +1

    Shashika Akke Me sinduTika Harima Lassanai

  • @Technicvideofornew
    @Technicvideofornew ปีที่แล้ว +1

    අන්තිම එක ❤️‍🔥

  • @ShimalkaRushh
    @ShimalkaRushh 6 หลายเดือนก่อน +15

    Niro 😌🫶🏼🔥

  • @user-nn1dk2gf5k
    @user-nn1dk2gf5k ปีที่แล้ว +2

    අති විශිෂ්ඨයි ❤️

  • @Sahan_Madhawa
    @Sahan_Madhawa ปีที่แล้ว +5

    Baking nm 🔥🔥 good job flashback. ❤

  • @nuwanchinthaka178
    @nuwanchinthaka178 ปีที่แล้ว +4

    නියම හාමනි එකක් දෙනවා රෝස්

  • @hira1946
    @hira1946 3 หลายเดือนก่อน

    Ohhh
    Woooowwwwwww
    Allmost lovely
    Crazy ❤❤❤❤

  • @kdgimhank
    @kdgimhank 8 หลายเดือนก่อน +3

    99 එකෙක් උනත් මගෙත් හදවතේ ගායිකාව ශශිකා නිසංසල අක්කා අදරේයි ඔයාට සම කරන්න තව කෙනෙක් නැ

  • @chanakagunarathne2359
    @chanakagunarathne2359 2 หลายเดือนก่อน +1

    4:48 ආසම ගායිකාවක් 💖✨️

  • @tharakawickramasingha3652
    @tharakawickramasingha3652 ปีที่แล้ว +2

    Niyamai 😍😍😍😍flash back😍🙏

  • @ideagems20
    @ideagems20 ปีที่แล้ว +5

    එදානම් පට්ටම රාත්‍රියක් (2023/1/21)a👑️👍👍😎🧡🎶🎶🤛🔊🎹🎼🎵🎶🎶🥁

  • @Marinedriveplay4590
    @Marinedriveplay4590 ปีที่แล้ว +4

    Key bord එක නලවනවා....👌👌

  • @RohanRohanpramod
    @RohanRohanpramod 11 หลายเดือนก่อน +1

    Sashika nisansala nam flash back thama❤❤❤

  • @VDBLACK1999
    @VDBLACK1999 ปีที่แล้ว +1

    ආසම ගයිකාව..💞

  • @dilushshasiranga3956
    @dilushshasiranga3956 ปีที่แล้ว +1

    Asama gaikawaa ♥️♥️

  • @prabhathakalanka4958
    @prabhathakalanka4958 ปีที่แล้ว +4

    ආදරනීය කාන්තා කටහඩ ..❤😊

  • @AnjanaMadusanka-yt4zz
    @AnjanaMadusanka-yt4zz ปีที่แล้ว +1

    පිස්සුවක් බන්. Flashback

  • @sameeramusic685
    @sameeramusic685 ปีที่แล้ว +2

    Dinesh nam pissuwak ammo 🥰

  • @shehannadishka
    @shehannadishka ปีที่แล้ว +5

    දිනේෂ් අය්යා නම් පිස්සුවක් 😍

  • @pathumrukmal3145
    @pathumrukmal3145 ปีที่แล้ว +2

    Ammo backing ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @chinthakadamith1051
    @chinthakadamith1051 ปีที่แล้ว +3

    All mostly crazy ❤

  • @nuwangiyashoda7847
    @nuwangiyashoda7847 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤Adarei.akkiyooo

  • @guitarcoverssl7947
    @guitarcoverssl7947 ปีที่แล้ว +3

    දිනේශ් අයියා 🔥❤️

  • @ruchiralakshan528
    @ruchiralakshan528 ปีที่แล้ว +2

    දිනේශ් අයියණ්ඩි නලෝලා දෙනවා අම්මෝ❤❤❤

  • @chalakadilshan9332
    @chalakadilshan9332 ปีที่แล้ว

    සුපිරියක් ❤🤘

  • @GamingLakiya696
    @GamingLakiya696 8 หลายเดือนก่อน +2

    Keybord maru

  • @upulnishansonglane9238
    @upulnishansonglane9238 ปีที่แล้ว +32

    ලංකාවෙ මොන තරම් බෑන්ඩ් බිහිඋනත් Flashback ලා වගේ Artists Backing දෙන්න තරම් නම් බෑ. ❤
    ඉස්සර නම් ඇන්ටන් රොෂාන් ඉන්න කාලෙ සන්ෆ්ලවර්ස්ලා. 😥

  • @pradeepmadushanka3855
    @pradeepmadushanka3855 ปีที่แล้ว +5

    16:23 මේවා ඉතින් නිරෝ ගෙන්ම විතරයි..