Happy Hour - Dhananjaya & Shashini | Episode - 07 | 2023-02-26 | Hiru TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • Happy Hour - Dhananjaya & Shashini | Episode - 07 | 2023-02-26 | Hiru TV
    Hiru TV - Sri lanka's most watched television channel
    Watch sinhala teledramas, Music video download & Get more updates...
    Subscribe Now! - / @hirutvofficial
    Visit our official website - www.hirutv.lk
    🔴 Watch TH-cam 24x7 live - bit.ly/3HYdTer
    🔴 Watch live webast - bit.ly/3wVtTaF
    Follow us on Facebook - / hirutv
    Follow us on Instagram - / hirutvlk
    Follow us on TikTok - / hirutv
    Follow us on Twitter - / tvhiru
    අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න!
    Android - bit.ly/3HtEL4q
    IOS - apple.co/3Yn7YEX
    #hirutv #hirutvlk #hirutvsrilanka #happyhour #happyhourhirutv

ความคิดเห็น • 233

  • @ashaniathapaththu2976
    @ashaniathapaththu2976 ปีที่แล้ว +57

    මන් දැකපු නිහතමානීම චරිතයක් දනා අයියගෙ වයිෆ්.බොරු සෝබන නෑ එයාගේ.මාරම පැහැදිලි කෙනෙක් එයා.❤🥰😘😘

    • @Kumari-yz1ys
      @Kumari-yz1ys ปีที่แล้ว +1

      Ai amila aiyaaga wife ayath Maya waga

  • @menulee6279
    @menulee6279 ปีที่แล้ว +47

    My favorite actor Dananjaya❤පළවෙනි වතාවට මේ program එක බැලුවේ ධනංජය නිසා🎉ඔබ දෙපලටම සුබ අනාගතයක්🎉🎉🎉

  • @sanju4866
    @sanju4866 ปีที่แล้ว +73

    වෙන airhoster කෙනෙක් වුනා නම් බලන්න තිබුනා😂😂😂 මාර ගරැ කරනවා අන්න එ් විනීත වැදගත් කමට❤

    • @dimazdeep6464
      @dimazdeep6464 ปีที่แล้ว +14

      dinithi walgama awanam balanna thibuna moda kama

    • @maashisdiary6462
      @maashisdiary6462 ปีที่แล้ว +5

      @@dimazdeep6464 ඔයා කීයපු කතාවමයි , මට මතක් උනේත්,හරියට හරි....

    • @dimazdeep6464
      @dimazdeep6464 ปีที่แล้ว +1

      @@maashisdiary6462 samahara minissu ugath unata buddimath na saho.

    • @kumarikk5594
      @kumarikk5594 ปีที่แล้ว

      Maya අමිල aiyaga waif waga

  • @user-dg1ed3mm6u
    @user-dg1ed3mm6u ปีที่แล้ว +99

    චාටර් නොවුනු couple කීපය අතරින් එකක් මේ. අන්තිමට යුරේනිටත් සිද්ද උනා වැදගත් දෙයක් කතා කරන්න. Dhananjaya and shashini ❤❤

    • @Oshada-colo
      @Oshada-colo ปีที่แล้ว +1

      😂😂😂😂 පිටකවරයට මිනිස්සු රැවටෙන තරමක්

  • @nilukshidisanayake597
    @nilukshidisanayake597 ปีที่แล้ว +129

    Emirates වගේ highly pay කරන airline එකක air hostess කෙනෙක්ටත් පම්පෝරි නොගහ වැදගත් විදියට ඉන්න පුලුවන් කියල තේරැනේ මේක බැලුවම🤩😍

    • @sanju4866
      @sanju4866 ปีที่แล้ว +14

      අැත්තටම...සශිනි අනිත් program වලත් මම දැකලා තියෙනවා සැමියාගේ සහ අැයගේ වැදගත් කම අැය අාරක්ෂා කරන් හැසිරෙනවා වැදගත් ගැහැනියක් ලෙස❤

    • @danushkaweerasinghe8941
      @danushkaweerasinghe8941 ปีที่แล้ว +4

      really yes. Thats what you call quality

    • @ishini.a2831
      @ishini.a2831 ปีที่แล้ว +4

      Oww dinithi ta igena ganna godak thiyenawa

  • @user-wg7fu1if6d
    @user-wg7fu1if6d ปีที่แล้ว +5

    මමත් අනිවාර්යයෙන් දවසක ඔයා වගේ බුද්ධිමත් ගැහැණියක් වෙන්න උත්සහා කරනවා අක්කේ ....!!! ❤ මං හරිම ආසයි අක්කී ඔයාගේ personality එකට !!!
    Pink room ❤
    Stay happy forever akky
    සදූ !!!

  • @swarnadealwis1231
    @swarnadealwis1231 ปีที่แล้ว +48

    අද හරිම ලස්සනයි 💗.
    මම හරිම කැමතියි යුරේනිට.
    ඇත්තටම ඇත්ත කතාකරන...

  • @Nsew-hx3tl
    @Nsew-hx3tl ปีที่แล้ว +19

    ආසම රෙස්පෙක්ට් කරන කපල් එකක් මන්....♥️ යුරේනි අක්ක ඔයා නම් program එක කරනවා පට්ට අනේ 👌

  • @pradeepramanayake9653
    @pradeepramanayake9653 ปีที่แล้ว +26

    මේ දෙන්නනං වැදගත් විදියට හිටිය. අන්තිමර දනංජය කිව්ව දේ මාර වටිනව. මේ වැඩසටහනේ ඒ වගේ වැදගත් දෙයක් කිව්වමද කොහෙද..

  • @TanshiVlogsSl
    @TanshiVlogsSl ปีที่แล้ว +36

    මෙච්චර කල් තිබ්බ ලස්ස්ස්සනම program 1 ❤ හරිම decent lovely admirable understanding couple 1ක්.. ❤ ඒ වගේම මං ආස කරන ගරු කරන පොලොවේ පය ගහල ඉන්න නලුවෙක්.... ❤❤❤

  • @kaushalyasewwandi3007
    @kaushalyasewwandi3007 ปีที่แล้ว +21

    Shashini akka harima නිහතමානී kenek ❤

  • @mudithadealwis7600
    @mudithadealwis7600 ปีที่แล้ว +10

    Best episode so far! Enjoyed it throughly. Very mature couple and their honesty is amazing!!

  • @nalikadamayanthi7019
    @nalikadamayanthi7019 ปีที่แล้ว +3

    මම කැමතිම රංඟන ශිල්පියා .ධණංජයට සහ ශශි..සහ දොණිට ජේසු සමිඳුන්ගේ ආශිර්වාදය රැකවරණය නිරතුරුවම හිමිවේවා ...❤️🙏

  • @maashisdiary6462
    @maashisdiary6462 ปีที่แล้ว +12

    හරිම වැදගත් , open , නිරහන්කාර couple එකක්....

  • @_HansiniPerera_
    @_HansiniPerera_ ปีที่แล้ว +27

    වැදගත් අය ලග ඕන කෙනෙක් ඒ තැනට හැඩ ගැහෙනවා.වැඩසටහන මැද වෙද්දි යුරේනිත් එහෙම වුනා❤️

  • @danushkaweerasinghe8941
    @danushkaweerasinghe8941 ปีที่แล้ว +21

    A real good couple with no big show. Simple n smart.

  • @sanjulasammani7060
    @sanjulasammani7060 ปีที่แล้ว +52

    මේක පට්ට.ඉරිසියාව තියෙන අය වචන කියයි.ඒ උනාට මේක සුපිරි ❤️❤️👌👌👌👌👌👌👌👌👌👌👌

  • @Hashi48
    @Hashi48 ปีที่แล้ว +10

    Ada thama hodama program eka tbune! Enjoyed a lot! 🤗🤗❤️❤️❤️❤️❤️

  • @ayeshaayesha3306
    @ayeshaayesha3306 ปีที่แล้ว +16

    යුරේනි 👍 නියමයි ......හමේ පාට ලස්සනයි

  • @ISHANI_B
    @ISHANI_B ปีที่แล้ว +8

    Absolutely enjoyed the whole conversation ❤ love all three of them

  • @madushanilokuhewa7105
    @madushanilokuhewa7105 ปีที่แล้ว +53

    ලස්සනයි අද program eka.. ❤️❤️

  • @mvajithpriyantha909
    @mvajithpriyantha909 ปีที่แล้ว +18

    යුරේනි අක්කි ඔයා නිසාමයි මෙ program එක,බලන්නෙ.හරිම ලස්සනයි ❤️❤️

  • @Oshada-colo
    @Oshada-colo ปีที่แล้ว +47

    විහිලුවෙන් උනත් යුරේනි කියන දේ ඇත්ත. මැරි කරල ලමයි හම්බවුනාට පස්සෙ මිනිස්සු ගෑනු අතාරිනවා, ගෑනු මිනිස්සු අතාරිනවා. ඉතින් ගොඩක් මගුල් කැඩෙනවා ඒ නිසාම. ඒක යුරේනි කෙලින්ම sex life එකක් කියල කතා කලාම ශශිනි කියනවා ටීක් අම්මල බලන් ඉන්නවා කියල. එහෙම උනාම යුරේනි නරක් වෙලා ශශිනි වගේ අය වැදගත් කියල හිතන සමාජයකයි අපි ඉන්නෙ. නමුත් ඒක එහෙම නෙවෙයි. කසාද බැදපු කපල් එකක් sex කරනවා කියන එක අම්මල නොදන්නවා නෙවෙයිනෙ. ඒක ගැන කෙලින්ම කතා කරන කරන යුරේනි වගේ මිනිස්සු වැදගත් ශශිනි වගේ pretending අයට වඩා මට නම්.කොහොමත් අමුවෙන් කතා කලාම අවැදගත් වෙලා වටෙන් කතා කලාම වැදගත් වෙන ගොබ්බ සමාජයකනෙ අපි ඉන්නෙ😂

    • @RusiruPerera
      @RusiruPerera ปีที่แล้ว +2

      Nelum mal yata gihin Goma riti udata ena me kaale Yurenita wadagath kiya Shashini wage gahaniyakata apahasa karana aya innawamai

    • @Lazy570
      @Lazy570 ปีที่แล้ว +4

      Ow godak awun hithanne open katha karama eka hari na kiyala🤣🤣sex munta magic🤣🤣

    • @Oshada-colo
      @Oshada-colo ปีที่แล้ว

      @@RusiruPerera ඔයා යුරේනි අවැදගත් කියා ශෂිනි වැදගත් කියන එක සාධකයක් කියන්නකො නෙලුම් මල මට😂😂😂

  • @oselaamarasinghe7523
    @oselaamarasinghe7523 ปีที่แล้ว +14

    Yureni ගේ skin එක💜️🖤

  • @dloved4456
    @dloved4456 ปีที่แล้ว +17

    Kauru monawa kiwwath yureni kiyanne hoda knk. Oya brand ekak yureni akke. Oya marry karala lassanata innawa dakinna api hari asai

  • @Thimothyyyy
    @Thimothyyyy ปีที่แล้ว +27

    පොලොවෙ ජීවත්වෙන ගුවන් සේවිකාවොත් ඉන්නව

  • @randimatharangani6851
    @randimatharangani6851 ปีที่แล้ว +17

    ලස්සනයි වැඩසටහන ❤❤❤

  • @dilshanudara183
    @dilshanudara183 ปีที่แล้ว +19

    Yurenige katata lankawe kollek lesiyakata yalu vei d itn 😂

  • @dtennakoon3715
    @dtennakoon3715 ปีที่แล้ว +10

    හරිම ලස්සනයි

  • @sanjulasudarshani7346
    @sanjulasudarshani7346 ปีที่แล้ว +11

    Yureni akke shoi ane adareiiiii🌹🌹🌹

  • @udarishanika4108
    @udarishanika4108 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි අදමයි බැලුවේ... 👍👍👍👍👍

  • @sachinisachini3780
    @sachinisachini3780 ปีที่แล้ว +9

    මරු වැඩසටහන ...🥰🥰

  • @rasadaripeiris2518
    @rasadaripeiris2518 ปีที่แล้ว +15

    wow favorite couple ❤❤❤❤
    ගොඩක් ආසාවෙන් බලපු episode එක

  • @kgliyange6852
    @kgliyange6852 ปีที่แล้ว +5

    WoooW great couple and wonderful program 🧡🧡 2023/02/26 congratulations

  • @madhuwansinishara-cn4bi
    @madhuwansinishara-cn4bi ปีที่แล้ว +1

    Ane harima shoiiii. Man asama naluwek. Meken thamai danagaththe badala kiyala. Aththatama sathutui a gana mokada mechchara daksha lassana naluwek ai hamadaama thaniyen kiyala man hithala thiyenawa thaniyama. Naluwo niliyo gdk ayata man asai habai me naluwatath gdk asai. Mokada eya harii dakshai hari lassanai. Mulin api podi kaale dakaou kenaamai adatath ekai. Eyawa man issaralaama dakke "sada rajiniye...." kiyala theem song ekak giye anna eken. Ithin harima sathutui eyala gana. Happy family life! Oyage wifeth harima lassanai 2natai patiyatai gdk subha pathanawa! 💗

  • @iukguy1
    @iukguy1 ปีที่แล้ว +8

    Ara wal therawili ahapu nathi eka gana godak thx. Eka ain karalama danna.

  • @sitharapalliyaguru9000
    @sitharapalliyaguru9000 ปีที่แล้ว +4

    හිනා වෙලා පණ ගියා අනේ.

  • @dewikadilrukshi4406
    @dewikadilrukshi4406 ปีที่แล้ว +7

    අද නම් හරි ම ලස්සනයි 💘

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 ปีที่แล้ว +56

    යුරේනිගෙ හමේ පාට මාර ලස්සනයි සුදු වෙච්ච නිලියො වගේ නෙවෙයි.

    • @Nisansala-c9v
      @Nisansala-c9v ปีที่แล้ว +2

      අනේ ඔව් .මාත් ඒ ගැන කියලා මැසේජ් එකක් දාන්න හැදුවේ .යුරේනි මාරම ලස්සනයි .

    • @sanju4866
      @sanju4866 ปีที่แล้ว

      ❤🌼

    • @ruchirasurangika6644
      @ruchirasurangika6644 ปีที่แล้ว

      ලස්සනයි

  • @nandam9079
    @nandam9079 ปีที่แล้ว +4

    හායි යුරේනී, ඔයාගේ වැඩ සටහන් බලන් ඉන්න ආසයි.ඔයා ඒවා ලක්සණට කරනවා.වැඩ සටහනට එන අයට වඩා ඒක කරන ඔයාගේ දිහා තමයි මම බලාගෙන ඉන්න කැමති.ඔබට ජය.....

  • @ireenj6593
    @ireenj6593 ปีที่แล้ว +22

    Favourite couple ❤

  • @pramudiheshani7622
    @pramudiheshani7622 ปีที่แล้ว +5

    හරිම ආසාවෙන් බැලුවේ ❤️

  • @thilinimadhushani557
    @thilinimadhushani557 ปีที่แล้ว +19

    අනේ අද නම් මරු දනා,ශශිනි
    බෝරින්ග් නෑ😍

  • @samansaman8199
    @samansaman8199 ปีที่แล้ว +6

    අද බලන්නේ දනා හින්දා

  • @kaushikaushalya2926
    @kaushikaushalya2926 ปีที่แล้ว +5

    Mn meka balannema yureni akki nisa...oya loke widinawa..boruwa na oyage..verry funny woman...congratulations akki...and goad bless you

  • @prasadsanjeewa3961
    @prasadsanjeewa3961 ปีที่แล้ว +1

    Shashini akkawa attatama dakinna asa hithuna. Kisima kenek gana ehema hithila ne. What a ❤ couple

  • @Oshada-colo
    @Oshada-colo ปีที่แล้ว +13

    ඔයා විතරක් නෙවෙයි යුරේනි මමත් දන්නවා ධනා නටපු නැටුම්. වොල්ගා කල්පනීවත් සෙට් කරන් හිටිය ඒ කාලෙ ආතල් එකට මේ ධනංජය.තව ඉතින් කීයක් ද? ගියපු ගියපු සෙට් එකේ කෙල්ලෙක්ව සෙට් කරන් කෙලින්න try කරපු එක තමා කලේ නුගේගොඩ නතර වෙලා හිටපු අපාර්ට්මෙන්ට් එකට ගෙන්නගෙන.. අනික කට ඇරියොත් කුණුහර්ප.ඔය බොරැ වැදගත්කමක් ලෝකෙට පෙන්නගෙන ඉන්නෙ😂 මිනිස්සු ඉතින් වචන වලට, ඇදුම් වලට හරියට රැවටෙනවනෙ වැදගත් කියල.. එත් ආශ්‍රය කරල බලන්න ඕන වැදගත්කම😂 හැබැයි පස්සවල් ඉස්සරහවල් කෙසේ වෙතෙත් ධනංජය කැමති එක දෙයක් ඔයාට තියනවා යුරේනි. ඒ තමයි ටෑන් කලර්. ධනංජයගෙ කටින්ම ධනංජය කෙල්ලෙක්ට කියනවා මට ඇහුන එයා කැමති ටෑන් කලර්, සෙක්සි looking කෙල්ලන්ට කියල😂

    • @RusiruPerera
      @RusiruPerera ปีที่แล้ว +1

      Danawa set karaganna beri una ganiyekta mehema irisiya duka enna puluwan ithin

    • @Oshada-colo
      @Oshada-colo ปีที่แล้ว +1

      @@RusiruPerera 😂😂😂😂 නිකන් දුන්නත් එපා.. ධනංජය කියන්නෙ සෙට් කරගන්න අමාරැ එකක් නෙවෙයි. ඔය ශෂිනි රට ගිහින් affair එක මගදි break වෙල තිබුන කාලෙ එයා අහුවෙන ඕන එකකට try කලා😂 මම ඒ සෙට්ස් වල හිටපු කෙනෙක්. මම දන්නවා ඒ ගැන හොදටම. කට ඇරියොත් කුණු හර්ප. කිසිම වැදගත්කමක් නෑ. අනික පුදුම විදිහට කේන්ති යනවා. එහෙම මනුස්සයෙක් මට එපා. අනික මම නොකිව්වට ඔය ටෑන් කලර් කතාව එයා මට කිව්වෙ මම ඒ පාට ඒ විදිහ නිසා😂😂

  • @chanchalaabeysinghe
    @chanchalaabeysinghe ปีที่แล้ว +1

    Sha dananjaya me thram funny relax knk kiyala danne adane dennama maru

  • @Nisansala-c9v
    @Nisansala-c9v ปีที่แล้ว +22

    යුරේනි ඉන්න නිසා මාරම ලස්සනයි ප්‍රෝගෑම් එක

  • @hirushikandebadda521
    @hirushikandebadda521 ปีที่แล้ว +2

    Dananjaya ayya aththatama samajaya gana godak danumak thiyena kenek respect dana

  • @dhananjayagayashan8503
    @dhananjayagayashan8503 ปีที่แล้ว +1

    Adareieee bng dana ubata ❤ couple is very kind ❤Lu uu both bro 😎

  • @lakshikaprasdinin9230
    @lakshikaprasdinin9230 ปีที่แล้ว +17

    Shanui dineshui gennakooo😍

  • @krishanthigayani3479
    @krishanthigayani3479 ปีที่แล้ว +1

    අනේ සෝක් මන් කැමතිම දෙන්නෙක්..ආදරෙයි ගොඩාක්❤️❤️eඒ වගෙම යුරේනි අක්කටත්.❤️

  • @dianahysinth7788
    @dianahysinth7788 ปีที่แล้ว +16

    Kavinga wai shanayawai genna,
    හිනහ වෙන්න වෙනසකටත් එක්ක program එක හොඳයි

  • @panchanigamage5392
    @panchanigamage5392 ปีที่แล้ว +1

    Such a nice couple love you both and wish you both a happy happy happyyyy life together forever ❤️❤️❤️

  • @shanudhikavithma
    @shanudhikavithma ปีที่แล้ว +1

    Sashini akki man oyata mara asai aththatama oyata hoda personality ekak thiyenawa

  • @shaini3175
    @shaini3175 ปีที่แล้ว +9

    full matured couple ❤

  • @cgeneration1962
    @cgeneration1962 ปีที่แล้ว +2

    The best out of the ones you've done so far.

  • @Kaou99
    @Kaou99 ปีที่แล้ว +2

    Shoi ada program eka.. math shashini akkge channel eka blnwa issr idnma.. Good luck✨

  • @eslacademy-nz4nd
    @eslacademy-nz4nd ปีที่แล้ว

    Thanks. ධනංජ had given great message and Glad it.

  • @chandichandi7173
    @chandichandi7173 11 หลายเดือนก่อน

    Thawa daruwek hadannaaa. Nethnam a duwata oyala nethi dawasata sahodarayek ho sahodariyak innawa nam watinawaaaa

  • @hashanchinthaka757
    @hashanchinthaka757 ปีที่แล้ว +2

    23:20 මගේ එකී

  • @sanjulasudarshani7346
    @sanjulasudarshani7346 ปีที่แล้ว +3

    shoiiii Dana aiyai eyaga wife godak lassanai shoiii dennam

  • @hirunilakshika5209
    @hirunilakshika5209 ปีที่แล้ว +2

    Dananjaya Aiya hithana widhihata godak kemethi

  • @nilanisiriwardena5019
    @nilanisiriwardena5019 ปีที่แล้ว +2

    BEAUTIFUL AS USUAL. THANK YOU YURENI. LOVE YOUR GUEST TODAY. AWESOME.

  • @user-fo7eq3dl9u
    @user-fo7eq3dl9u ปีที่แล้ว +1

    Samajayata adarshamath paulak. Adarei

  • @Nisansala-c9v
    @Nisansala-c9v ปีที่แล้ว +9

    Hiru eken mole thiyena program ekak kalaamada kohedo

  • @littlemermaid5921
    @littlemermaid5921 ปีที่แล้ว +6

    මන් දන්න girl කෙනෙක් ඉන්නවා dancing team එකක ඉන්නෙ . Tv chanell එකක 31 night program එකේ dance කරන්න එයාල හිටියා ගිය අවුරුද්දෙ. එයා කිව්වා ධනංජයගෙනුයි හේමාල්ගෙනුයි කෙල්ලන්ට බේරෙන්න බැරිලු. එයා එක්කත් set වෙන්න try එකක් දුන්නලු. දෙන්නම කුකුල්ලු කියලා කිව්වා 🤣🤣🤣🤣 . මොනවා උනත් ශශිනිට නම් මන් මාර ආසයි .හරිම වැදගත් girl කෙනෙක්. And educated . Program එක බැලුවෙ ශශිනි නිසාමයි ❤❤

  • @thiliniranathilaka709
    @thiliniranathilaka709 ปีที่แล้ว +2

    Kalin ewata wada ada nam program eka niyamai

  • @aadya168
    @aadya168 ปีที่แล้ว

    Haras para ,telidrama eke dananjayage hair style eka nisa thavath lassana una . E vidiyata hair style eka hadagaththanam dananjaya , shok . Dananjaya Obata hoda kala nirmana labenna kiyala prarthana karanava . depalata suba pathum . 🏵🌹🌸💐

  • @jayanierandika1618
    @jayanierandika1618 ปีที่แล้ว +2

    Shashini akka pink room ekay di kiyan nathi ewa ada dana gatthe😍😍

  • @pravferna4481
    @pravferna4481 ปีที่แล้ว +3

    Classy couple ❤️❤️

  • @chandrikapriyadharshani6356
    @chandrikapriyadharshani6356 ปีที่แล้ว +12

    Amila abesekara & wife gennanna

  • @madhuwansinishara-cn4bi
    @madhuwansinishara-cn4bi ปีที่แล้ว +1

    Ane ureni akki oyath marry karannako viluwata vageee hariii... eka maru eka maru..... 😂😂😁😁

  • @nethmidissanyake7318
    @nethmidissanyake7318 ปีที่แล้ว +5

    Beautiful chat❤️

  • @dineshadinesha410
    @dineshadinesha410 ปีที่แล้ว

    Hai ureni akki oya harima lassanata program aka karanava.oya nisa hina vela meka badante.ada program aka godak lassanai.❤❤❤

  • @prasadsanjeewa3961
    @prasadsanjeewa3961 ปีที่แล้ว +1

    Balapu superma programm eka..

  • @malee2237
    @malee2237 ปีที่แล้ว +1

    ධනා & ශෂිනි❤️

  • @janakiperera4892
    @janakiperera4892 10 หลายเดือนก่อน

    Dananjaya so funny හරිම හොඳයි මෙච්චර හොඳ කෙනෙක් කියලා දන්නේ නැහැ sachcini හරිම හොඳයි

  • @booklover4977
    @booklover4977 ปีที่แล้ว +1

    හරිම real ❤️

  • @chrishanifernando4437
    @chrishanifernando4437 ปีที่แล้ว +2

    Dekapu hodama couple eka❤️

  • @nishanthijayasuriya1169
    @nishanthijayasuriya1169 10 หลายเดือนก่อน

    යුරේනි ,ආසම චරිතයක්❤

  • @Samu_21_
    @Samu_21_ ปีที่แล้ว +15

    Yureni maru neda 😂😂❤

  • @nejaroshani202
    @nejaroshani202 ปีที่แล้ว

    One of the best episodes so far

  • @samadhiprabhashani2701
    @samadhiprabhashani2701 ปีที่แล้ว +2

    මන් ආසම Cuple එකක් 💞Best

  • @Cricketpisso1234
    @Cricketpisso1234 ปีที่แล้ว +5

    Hamoma hangi hangi karana dewal යුරේනි එළිපිට kiyana eka තමයි waradda minissu kamathima hangila dewal karala eliyata paththi wenna ne

    • @xgamer660
      @xgamer660 ปีที่แล้ว

      ඔයත් හැංගි හැංගිද කරන්නේ

  • @aesthetic_GIRlie1347
    @aesthetic_GIRlie1347 ปีที่แล้ว +1

    Really nice interview

  • @chameeradasanayake7441
    @chameeradasanayake7441 ปีที่แล้ว +1

    superb..

  • @nadeekakumari1541
    @nadeekakumari1541 ปีที่แล้ว

    Balapu lassanama program eka.

  • @dileeksdissanayake6056
    @dileeksdissanayake6056 ปีที่แล้ว

    Hodata therum gaththa yuwalak.program eka maru yureni akki i like you

  • @iukguy1
    @iukguy1 ปีที่แล้ว +8

    Me program eka wenama vibe ekak.

  • @charusenuri5562
    @charusenuri5562 ปีที่แล้ว +8

    යුරෙනි කතා කරනවට වඩා එන ආරාධිතයාට අවස්තාව දෙනව නන් තවත් ලස්සනයි

  • @RASEEKADEEPANI-ov4gh
    @RASEEKADEEPANI-ov4gh 11 หลายเดือนก่อน

    Dananjaya. ❤❤❤❤❤❤

  • @janakiperera4892
    @janakiperera4892 10 หลายเดือนก่อน

    අපි කොච්චර අසයි da sachcinige video බලන්න

  • @nbandara5219
    @nbandara5219 ปีที่แล้ว +1

    Very Good program 🌹🌹🌹🌹❤️❤️❤️

  • @champikal
    @champikal ปีที่แล้ว +1

    තාදී මතක් උනා 👍

  • @ruchirasurangika6644
    @ruchirasurangika6644 ปีที่แล้ว

    ලස්සනයි family aka

  • @maashisdiary6462
    @maashisdiary6462 ปีที่แล้ว +2

    Good job yureni 👍

  • @widushikarukshanisilva3342
    @widushikarukshanisilva3342 ปีที่แล้ว +3

    ❤❤

  • @sherikacader7859
    @sherikacader7859 ปีที่แล้ว

    lovely couple💗💗💗