ඔබ වෙතට මුදල් ගලාගෙන එන්න මොළය පුහුණු කරන සරල ක්‍රමයක්! | කරලා බලන්න ලැබෙන ප්‍රථිපල ඔබ මවිත වේවි!!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2022
  • මිනිස්සු ඉස්සරහා කථා කරන්න බයයි ද? යමක් කරන්න ගියා ම කරගන්න බැරිවෙයි කියලා බයයි ද? ආත්ම විශ්වාසය හීන වීම නිසා, ඉලක්ක ජය ගැනීමට නොහැකි වීමේ පීඩාව ඔබටත් තියෙනව ද? එහෙම නම් මේ විඩියෝවට සවන් දෙන්න. ආත්ම විශ්වාසය දියුණු කරන්න ක්‍රම 07 ක් මේකෙන් කියලා දෙනවා. මේ සරළ ක්‍රම 07 අනුගමනය කරලා බලන්න. ඔබ වෙනදාට වඩා ආත්ම විශ්වාසයෙන් පිරිපුන් වෙන බව ඔබට දැනේවි.
    Our Social Media:
    LIKE Us : / welawalk
    Visit :
    No copyright infringement intended. Fair use.
    Copyright Disclaimer: Under Section 107 of the Copyright Act of 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, and research
    #bhathiya_arthanayake #money.

ความคิดเห็น • 78

  • @kalpanidanthanarayana258
    @kalpanidanthanarayana258 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි ඔබ දෙපලට.මටත් මගේ ඉලක්කයට යන්න ලොකු ශක්තීයක් උනා ඔබ තුමාගෙ මේ වැඩසටහන👍👍❤️❤️

  • @prasadarachchl127
    @prasadarachchl127 ปีที่แล้ว +1

    ඔබට තුමාට ගොඩක් ස්තුතියි දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා..තෙරැවන් සරණයි

  • @nilanilanka888
    @nilanilanka888 ปีที่แล้ว +2

    බොහෝම ස්තූතියි ඔබ තුමාට ...🙏🙏🙏🙏🙂🙂🙂🙂🙂

  • @shashikagunasena782
    @shashikagunasena782 ปีที่แล้ว +4

    ගොඩාක්... ස්තුතියි ඔබතුමාටත් වෙලාවටත්..🙏🙏තෙරුවන් සරණයි 🙏🙏

  • @champikayeswijerathna6328
    @champikayeswijerathna6328 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ඔබ තුමාට

  • @chandranishriyalatha1193
    @chandranishriyalatha1193 ปีที่แล้ว +2

    ඔබතුමාට ගොඩාක්ම ස්තුතියි අපව දැනුවත් කලාට තෙරුවන් සරණයි

  • @jenatpushpakanthi6169
    @jenatpushpakanthi6169 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි ඔබ දෙනාටම තෙරුවන් සරණයි ජයවේවා

  • @waniarchigeirangani2515
    @waniarchigeirangani2515 ปีที่แล้ว +3

    ස්තුතියි දැනුවත් කලාට තෙරුවන් සරණයි දෙවිපිහිටයි !!!!

  • @thilinilakmal4273
    @thilinilakmal4273 ปีที่แล้ว +2

    ගොඩක් ස්තූතියි ඔබ දෙපලට.තෙරැවන් සරණයි .

  • @rajakaruna4825
    @rajakaruna4825 ปีที่แล้ว +8

    ඔබතුමාට ගොඩක් ස්තුතියි ගොඩක් පිං මෙවැනි උතුම් වටිනා වැඩසටහන් ඉදිරිපත් කලාට අද.සිටින දරැවන්ට ගොඩක් වටිනවා ශර්ට ඇතුලු සියලු දෙනාට බුදුසරණයි දිර්ඝ ආයුෂ ලැබේවා

  • @ashasomawansa
    @ashasomawansa ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි ගොඩක් පින් ඔබ දෙපලට. ආයු බොහෝ වේවා. තෙරැවන් සරණයි.

  • @chandimasamarasinghe4353
    @chandimasamarasinghe4353 ปีที่แล้ว +1

    ඔබ දෙපලට බොහොමත්ම ස්තුතියි...!🙏

  • @dumindawijesingha9130
    @dumindawijesingha9130 ปีที่แล้ว +1

    හොද වැඩ සටහනක්...ස්තුතී.

  • @priyanthebandarapriyantheb1459
    @priyanthebandarapriyantheb1459 ปีที่แล้ว +1

    Good morning barthiya sir බොහෝම ස්තුතිවන්ත වෙනවා me උදෑසනින් me desanayata sawan denna ලැබීම 🙏🙏🙏

  • @shandishandi9585
    @shandishandi9585 ปีที่แล้ว +1

    🙏ස්තුතියි සර් හරිම වැදගත් වීඩියෝ වක් තෙරුවන් සරණයි 🌹🌹

  • @sujathanahakabandara7634
    @sujathanahakabandara7634 ปีที่แล้ว

    ගොඩක් වටිනවා හොදට තේරම් ගන්න පුළුවන් විදියට කියලා දෙනවා පින් සිද්ද වෙනවා තෙරුවන් සරණයි

  • @lahiruranathunga9515
    @lahiruranathunga9515 ปีที่แล้ว

    ඔබතුමාට බොහොම ස්තුතියි 🙏

  • @annetjayasinghe1796
    @annetjayasinghe1796 ปีที่แล้ว

    ඔබතුමාට ගොඩාක් ස්තුතියි

  • @thilakaliyanage3485
    @thilakaliyanage3485 ปีที่แล้ว

    බොහෝම ස්තුතියි ඔබතුමාට

  • @pushpawijayaratne7527
    @pushpawijayaratne7527 ปีที่แล้ว

    ඵම රුසියානු කතාව හරි අගෙයි.ලමයින් කියවිය යුතු අපූරු පොත ක්.
    ඔබ ගේ අදහස් ඉතාම සාර්ථක ලෙස ඉදිරිපත් කරන වා.ජය!!⭐⭐⭐

  • @udenifernando5272
    @udenifernando5272 ปีที่แล้ว

    ගොඩාක් ස්තුතියි sir

  • @runuwanniarachchi2648
    @runuwanniarachchi2648 ปีที่แล้ว +3

    අනිවාර්යයෙන් ම ,ජීවිතයට වටිනා පාඩමක්,
    ස්තූතියි සර්,

    • @Welawa
      @Welawa  ปีที่แล้ว

      🙏🙏🙏🙏

  • @champyslifewithaerobics1218
    @champyslifewithaerobics1218 ปีที่แล้ว

    ස්තුතියි 🙏

  • @sumudurandima7613
    @sumudurandima7613 ปีที่แล้ว +2

    ස්තුතියි භාතිය සර් 🙏❤

  • @pavithramadushani2449
    @pavithramadushani2449 ปีที่แล้ว +1

    ස්තූතියි

  • @AjithKumara-yn6tt
    @AjithKumara-yn6tt ปีที่แล้ว

    Godak ස්තුතියි oba dedenatama ....

  • @SLmakeTV
    @SLmakeTV ปีที่แล้ว +1

    ස්තූතියි 🙏

  • @manikedisanayaka389
    @manikedisanayaka389 ปีที่แล้ว

    බොහොම පින් ඔබ දෙපලටම

  • @raniari6013
    @raniari6013 ปีที่แล้ว

    Bohoma stthuthi jaya wewa sir hrima asawen balanne godak watinawa theruwam saranai devi pihitai

  • @shalirajaguru4602
    @shalirajaguru4602 ปีที่แล้ว

    Thankyou obata theruwan saranai

  • @dilupadinithi5243
    @dilupadinithi5243 ปีที่แล้ว

    Godak watinawa ..Thank you 🙏🙏

  • @dushanthiherath8817
    @dushanthiherath8817 ปีที่แล้ว

    මේ දැනුම ලබාදීම ගැන ඔබතුමාට ස්තුතියි

    • @Welawa
      @Welawa  ปีที่แล้ว

      🙏🙏🙏🙏

  • @yamunaweerakoon5240
    @yamunaweerakoon5240 ปีที่แล้ว

    Godak sthuthi sir.

  • @kumari-vf3cz
    @kumari-vf3cz ปีที่แล้ว

    Stuti danuwath kireema gana..godak watinawa

  • @shalini81i
    @shalini81i ปีที่แล้ว +1

    Thanks so much 🙏.... very useful video 👍....

    • @Welawa
      @Welawa  ปีที่แล้ว

      🙏🙏🙏🙏

  • @samudrikaherath2258
    @samudrikaherath2258 ปีที่แล้ว

    Godak pin obathumata

  • @geethasamaranayake277
    @geethasamaranayake277 ปีที่แล้ว

    ස්තූතියි සර්

  • @ramyaperera6675
    @ramyaperera6675 ปีที่แล้ว +1

    ස්තුතියි ඔබ දෙපලට

    • @Welawa
      @Welawa  ปีที่แล้ว

      🙏🙏🙏🙏

  • @wallabygirl2175
    @wallabygirl2175 ปีที่แล้ว

    Thank you

  • @tharukaherath2078
    @tharukaherath2078 ปีที่แล้ว

    Siya wathawak kiyewwath apahu kiyawanna hithena pothak සැබෑ මිනිසෙකු ගේ කථාව ක්...❤️❤️❤️❤️

  • @indranipadmaperuma824
    @indranipadmaperuma824 ปีที่แล้ว

    Thanks

  • @dewminawodya5825
    @dewminawodya5825 ปีที่แล้ว

    Thank you sir kiyavimata sudusu poth monada iyannako

  • @nermalignermalig8222
    @nermalignermalig8222 ปีที่แล้ว +1

    Sadaru Amavi Lassana Namak ❤

  • @youcantoopagelk
    @youcantoopagelk ปีที่แล้ว +1

    Arigatho 🙏

  • @gayaniliyanage3176
    @gayaniliyanage3176 ปีที่แล้ว

    Thank you❤️sir

  • @saduniruwanthika5884
    @saduniruwanthika5884 ปีที่แล้ว

    Thanks sir

  • @madukamadu6630
    @madukamadu6630 ปีที่แล้ว

    Thanks ser❤❤❤Ser

  • @chaminirajashilpa5576
    @chaminirajashilpa5576 ปีที่แล้ว

    ❤❤❤sathuti ahanawa sir❤

  • @indragechandrakanthi292
    @indragechandrakanthi292 ปีที่แล้ว +1

    Thanks thanks thanks!!!

    • @Welawa
      @Welawa  ปีที่แล้ว

      🙏🙏🙏🙏

  • @tironsooriyaarachi3668
    @tironsooriyaarachi3668 ปีที่แล้ว

    සමිමාසමිබුදු සරණයි ඹබතුමාට .

  • @dulajdhananjaya4403
    @dulajdhananjaya4403 ปีที่แล้ว

    Mage jivithaya hoda guruvrayack oba thuma dirga ayusha labava oba thumata

  • @krishanthikrish4036
    @krishanthikrish4036 ปีที่แล้ว

    Math asai businesses ekek keranna,eth mudal godak ne.podi adahasak dennako sir

  • @noone-ge7hx
    @noone-ge7hx ปีที่แล้ว

    Sththuthiy

  • @samindawijayalath5447
    @samindawijayalath5447 ปีที่แล้ว

    Sir akka sambanda wenna puluwanda

  • @tharangakashyapa131
    @tharangakashyapa131 ปีที่แล้ว

    Godak isthuthi

  • @chamaradeshan9903
    @chamaradeshan9903 ปีที่แล้ว

    සර් උදාහරන හා වීරයින් ගැන කියද්දි දේශීය දේවල් ම ගන්න.

  • @thilinitharaka5675
    @thilinitharaka5675 ปีที่แล้ว

    👍

  • @niroshinipathirana6097
    @niroshinipathirana6097 ปีที่แล้ว

    Isthuthi isthuthi isthuthi

  • @sathsarastudio4357
    @sathsarastudio4357 ปีที่แล้ว

    Supar

  • @indragechandrakanthi292
    @indragechandrakanthi292 ปีที่แล้ว

    Where is that simple brain training method that keeps the money flowing?

    • @Welawa
      @Welawa  ปีที่แล้ว

      🙏🙏🙏🙏

  • @chaminda.wow6262
    @chaminda.wow6262 ปีที่แล้ว

    👊👊👊

  • @hansikasooriyabandara1486
    @hansikasooriyabandara1486 ปีที่แล้ว +1

    Kalekin neda? Hamadamath kamathi speach ekak.

  • @prophesyhouse9377
    @prophesyhouse9377 ปีที่แล้ว +1

    අරගල කරල System Change කරල රනිල් ජනාධිපති කලාට ස්තූතියි 👍👌😁🤣

    • @Welawa
      @Welawa  ปีที่แล้ว

      🙏🙏🙏🙏

  • @manojaniroshini7970
    @manojaniroshini7970 ปีที่แล้ว

    Thank you sir

    • @Welawa
      @Welawa  ปีที่แล้ว

      🙏🙏🙏🙏

  • @chaminda.wow6262
    @chaminda.wow6262 ปีที่แล้ว

    👊👊👊