අතට මුදල් ලැබෙනකොට වගේම වියදම් වෙනකොටත් මේ දේ සිතින් සිතන්න| දින කිහිපයකින් ප්‍රථිපල ඔබ මවිත වේවි!!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ต.ค. 2022
  • Japanese Arigato concept for money - මුදල් සඳහා ජපන් ක්‍රමය - By Mentor, Coach Bhathiya Arthanayake
    ‪@Motivationlk‬
    මුදල් ලබාගන්න ඕනෙ කරන බොහෝ දෙනෙක් මුදල් සම්බන්ධයෙන් දරණ අදහස තරමක් ව්‍යාකූල එකක්. නමුත්, ඔබ දන්නවා ද ඔබ මුදල් සම්බන්ධයෙන් දරණ අදහස් නිසා ම ඇතැම් විටෙක මුදල් ඔබ වෙත ලබා නොවෙන බව. අපි අද කතා කරන්න යන්නේ ඒ ගැන.
    Our Social Media:
    LIKE Us : / welawalk
    Visit :
    No copyright infringement intended. Fair use.
    Copyright Disclaimer: Under Section 107 of the Copyright Act of 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, and research.
    #bhathiya_arthanayake #money

ความคิดเห็น • 234

  • @laksila7367
    @laksila7367 ปีที่แล้ว +5

    මේ මාසේ මා ලැබු ආදායම ඉහලයි. විශ්වයටත් ආකර්ෂණ නි්තිය අප වෙත කියාදුන් සැමටම ස්තුතිවන්ත වෙමි!

  • @dhanushkasudarshana3955
    @dhanushkasudarshana3955 ปีที่แล้ว +5

    ස්තුතියි ඔබ දෙදෙනාටත් මේ වීඩියොව ගේන්න දායක උන හැමෝටමත්. අහම්බෙන් වගෙ මේ වීඩියෝව දකින්නට සැලැස්වීම ගැන ස්තුතියි මුළු මහත් විශ්වයටම. 💚😌🤗

  • @nathalijulen3297
    @nathalijulen3297 ปีที่แล้ว +5

    සදරු සහ බාතිය මහතා ඔබ දෙදෙනා අපිට මේ කියාදෙන යහපත් සියලුම දේවල් වලට ගොඩාක් පින් ස්තුතියි 🙏 🌹 ❤ බාතිය මහතා කියු සියල්ල සත්‍යයක් . මන් සතුටින් සතුටින් 😃 😃 😃 😃 😃 සතුටින් මට මුදල් ලැබෙනවා . විශ්වයට සොබාදහමට ස්තුතියි 🙏 🌹 ❤ 🙏 🌹 ❤ 🙏 🌹 ❤

  • @ddtech5065
    @ddtech5065 ปีที่แล้ว +2

    මේ වගේ මොල ඇත්තෝ වැඩි වැඩියෙන් ලංකාවේ බිහිවේවා.ජීවිතේට රත්තරන් වගේ වටින වීඩියෝ ගොඩක් මේ යූ ටියුබ් චැනල් එක ඇතුලේ තියනවා. Tq sir...🙏

  • @upendrakumara7634
    @upendrakumara7634 ปีที่แล้ว +1

    හොද වැඩසටහනක්.හොද අදහස් ටිකක්.ජයවේවා...!තෙරුවන් සරණයි...!

  • @Ayeshaharshani1234
    @Ayeshaharshani1234 ปีที่แล้ว +2

    බොහොම වටිනා දෙයක් ස්තූතියි ඔබ තුමාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා!

  • @Tpradeepa3333
    @Tpradeepa3333 ปีที่แล้ว +22

    ඔබ දෙපලටත් ආදරණීය විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි🙏🙏🙏

    • @Welawa
      @Welawa  ปีที่แล้ว +1

      🙏🙏🙏🙏

    • @ranjanisuneetha5143
      @ranjanisuneetha5143 ปีที่แล้ว

      @@Welawa ඖඔ

    • @Sanut7p
      @Sanut7p ปีที่แล้ว

      ​@@Welawa

    • @gaminisamaranayake5153
      @gaminisamaranayake5153 ปีที่แล้ว

      Thilini herath ඇත්තටම ඔව් විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුති වේවා.......

    • @christineperera1355
      @christineperera1355 ปีที่แล้ว

      @@Welawa kkkk99p9p9988i9ioui87

  • @isharanuwan5962
    @isharanuwan5962 ปีที่แล้ว +2

    විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ....මාවෙත නිරන්තරයෙන් මුදල් ගලාගෙන එනවා..ඒ මුදල් වලට ස්තුතියි ස්තුතියි ස්තුතියි ....❤️🙏

  • @nonstopable313
    @nonstopable313 ปีที่แล้ว +2

    සත්‍ය වචන.ස්තූති වේවා!!!තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @chaminda.wow6262
    @chaminda.wow6262 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තුතියි 🙏
    ඉතාමත් හොඳ පැහැදිලි කිරීමක් 👊

  • @krishanimanjula4974
    @krishanimanjula4974 ปีที่แล้ว +3

    විශ්ව මාතාවටත් ඔබ දෙපලටත් ගොඩක් ස්තුතියි තෙරුවන් සරණයි❤🙏

  • @nimalwickramatunge3989
    @nimalwickramatunge3989 ปีที่แล้ว +1

    Superb motivation speeches and videos. I regularly listen to your speeches. Thank you very much.

  • @rathnayaykamudiyanse
    @rathnayaykamudiyanse ปีที่แล้ว +1

    බොහෝම ස්තූතියි ඔබතුමාට. ආදරණීය විශ්වයට ස්තූතියි.

  • @charlesdesilva6402
    @charlesdesilva6402 ปีที่แล้ว +3

    පිවිතෙට වටින ගොඩක් පොඩි කාලයකදි දැණුවත් කිරිම ගැන ඔබ දෙපලැට බොහොම පිං වගෙම ස්තුතියි

    • @Welawa
      @Welawa  ปีที่แล้ว

      🙏🙏🙏

  • @yasanthajayawardena5931
    @yasanthajayawardena5931 ปีที่แล้ว +2

    Great lessons learned. Highly valuable advice

  • @kapilahiikapila6013
    @kapilahiikapila6013 ปีที่แล้ว +3

    මේ හත්තයාත් ඔබ තුමියත් දිවුනුවෙන් දිවුනුවටම පත් වේවා 🙏

  • @dulmikasongs4921
    @dulmikasongs4921 ปีที่แล้ว +1

    ස්තුතිය් වටිනා දැනුවත් කිරීමත්

  • @mashisherath
    @mashisherath ปีที่แล้ว

    විශ්වය පුදුමාකරයි...ඊයෙ රෑ හිතපු දේට උදේ වෙදි පිලිතුරු ලැබුනා..ස්තූති විශ්වය..ඔබ දෙපලටත් ස්තූති

  • @thilakasarojani7632
    @thilakasarojani7632 ปีที่แล้ว +1

    ඔබ දෙන්නටම ගොඩක් ස්තුතියි 🙏බුදුසරණයි 👍

  • @chandrathrimawithana5257
    @chandrathrimawithana5257 ปีที่แล้ว

    ඔබතුමාට බොහොමත්ම ස්තූතියි ජයවේවා දෙපලටම,බුදුසරනයි

  • @e.d.madhushani6961
    @e.d.madhushani6961 ปีที่แล้ว +1

    Very useful content! Thank you sir!

  • @kamalananayakkara4709
    @kamalananayakkara4709 ปีที่แล้ว

    මටත් ඔය ගැටළුව තිබුනා.ඇත්තෙන්ම වියදම් වෙන හැමදෙයක්ම සටහන් කලාම, එදිනෙදාට වියදම් වුනු අනවශ්‍ය දේවල් බලාගන්න පුළුවන්.

  • @malkanthijayasekara9230
    @malkanthijayasekara9230 ปีที่แล้ว +3

    Thank you so much for your great conversation. It would be helpful for our lives.

    • @Welawa
      @Welawa  ปีที่แล้ว

      🙏🙏🙏🙏

  • @shamaleejayasiri1216
    @shamaleejayasiri1216 ปีที่แล้ว +1

    හරිම වටිනවා මොනතරම් සිතුවිලි යහපත් ද ගොඩක් ඉස්තුතියි ❤️❤️❤️ ඉස්තුතියි ඉස්තුතියි ඉස්තුතියි ඉස්තුතියි ඉස්තුතියි ඉස්තුතියි ඉස්තුතියි ඉස්තුතියි ඉස්තුතියි ඉස්තුතියි ඉස්තුතියි

  • @suwarnamallika164
    @suwarnamallika164 ปีที่แล้ว +3

    ඔබතුමාටත් නිවේදිකාවට ස්තුතියි

  • @chandrahe4108
    @chandrahe4108 ปีที่แล้ว +4

    ඔබ දෙපලට බොහොම ස්තුතිය බොහොම වටිනා සකච්චාවක්

    • @Welawa
      @Welawa  ปีที่แล้ว

      🙏🙏🙏🙏

  • @nelumamugoda127
    @nelumamugoda127 ปีที่แล้ว

    Very nice THANK YOU VERY MUCH.

  • @sethamasajani8638
    @sethamasajani8638 ปีที่แล้ว

    ඔබතුමා ගෙ වටිනා අදහස් වලට
    ගොඩක් ස්තුතියි

  • @hansinigunawardana3050
    @hansinigunawardana3050 ปีที่แล้ว

    great.brilliant and excellent .i highly motivated

  • @sadunakalanka6922
    @sadunakalanka6922 ปีที่แล้ว

    Godak wadagath video ekak ස්තුති

  • @kithsiri3101
    @kithsiri3101 ปีที่แล้ว +1

    ඔබතුමාගේ පැහැදිලි කිරීමට බොහෝම ස්තුත්යි. සදක් වගේ ලස්සන සදරුටත් ස්තුතියි.

  • @pushpakumari6623
    @pushpakumari6623 ปีที่แล้ว

    ඇත්ත හරිම ලස්සන විඩියෝ එක්ක බුදු සරනයි

  • @oleenahouse1094
    @oleenahouse1094 ปีที่แล้ว +1

    හැමෝම හිතන්න මා වෙනුවෙන් හිතන්න දිනෙන් දින මා දියුණු වේවා මුදල් ආකර්ෂණය වේවා

  • @sudarshanigunawardhana7142
    @sudarshanigunawardhana7142 ปีที่แล้ว

    Super 👌, Thanks, All The best 👍 👌

  • @getrelax893
    @getrelax893 ปีที่แล้ว

    හරිම ලස්සනයි හැම දෙයක්ම

  • @mssuranga6511
    @mssuranga6511 ปีที่แล้ว +3

    හරිම වැදගත් දෙයක් ඉගෙනගන්ඩ ලැබුණේ 🙏🙏🙏

    • @Welawa
      @Welawa  ปีที่แล้ว

      🙏🙏🙏

  • @swarnadias5846
    @swarnadias5846 ปีที่แล้ว

    Stutiiiiiii godak .obadepalata.....වැදගත් පණිවුඩයක් stutiiiiiii

  • @pulinasathsara2420
    @pulinasathsara2420 ปีที่แล้ว

    ස්තූතියි මහමයානෙනි..බොහොම ස්තූතියි ඔබ දෙපලට සහ වෙලාවට..

  • @chamilakumuduni3793
    @chamilakumuduni3793 ปีที่แล้ว +1

    ගොඩක් වටිනාවා .ගොඩක් ස්තුතියි

    • @Welawa
      @Welawa  ปีที่แล้ว

      🙏🙏🙏

  • @wavweerasingha7226
    @wavweerasingha7226 ปีที่แล้ว

    Mama gas lipatath wandinawa paththu karanna kalin. Sthuthi karanawa uyala iwara unama.

  • @pgallaheweetasinha2347
    @pgallaheweetasinha2347 ปีที่แล้ว +1

    Budu AMMO MAMA DENA TARAM janatawata daunt ME badu Pettis purawala TIYENNE MATA kawadawat HITUNA NAHA rattarane kiloganan tiyanawa

  • @jayam1429
    @jayam1429 ปีที่แล้ว +10

    බොහොමත්ම වටිනවා මේ උපදෙස් අපේ ජීවිතයට ...
    හදවතින්ම ස්තුති ඔබ දෙපලට වගේම උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදය ද ප්‍රාර්ථනය කරනවා !

  • @100dineshyou
    @100dineshyou ปีที่แล้ว +2

    ස්තූතියි ඔබ සියළුම දෙනාටම

    • @Welawa
      @Welawa  ปีที่แล้ว

      🙏🙏🙏🙏

  • @kaligumalaka8571
    @kaligumalaka8571 ปีที่แล้ว +4

    සුපිරි වැඩසටහන ඇත්තම කතාව.😁😁

    • @Welawa
      @Welawa  ปีที่แล้ว

      🙏🙏🙏

  • @deepikamadushani8397
    @deepikamadushani8397 ปีที่แล้ว +12

    ඔබදෙපලටත් විශ්ව මාතාවටත් අනේකවාරයක් ස්තුතියි🙏

  • @dasunpriyaranga4285
    @dasunpriyaranga4285 ปีที่แล้ว +1

    ස්තුතියි ...🙏🙏🙏🙏❤❤❤❤❤

  • @rukshanweeraman8201
    @rukshanweeraman8201 ปีที่แล้ว

    බොහොම ස්තුතියි

  • @nilanthikodagoda920
    @nilanthikodagoda920 ปีที่แล้ว

    Oba depatama ස්තුති .🙏arigatho🙏🙏🙏

  • @dimuthusandaruwan6411
    @dimuthusandaruwan6411 ปีที่แล้ว +8

    බොහොම ස්තුතිය සර් මට මුදල් ආකර්ෂණය වෙනවා ඒ සියලු දේට විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 🌍🙏

    • @Welawa
      @Welawa  ปีที่แล้ว

      🙏🙏🙏🙏

    • @gresfernando1623
      @gresfernando1623 ปีที่แล้ว

      Thank you so much sir

    • @manjulaamarasena9086
      @manjulaamarasena9086 5 หลายเดือนก่อน

      විශ්වයට ස්තුතිවේවා. මට හිතා ගන්න බැරි විදියට මුදල් ආකර්ෂණය වෙනවා. නොහිතපු විදිහට මගේ ව්‍යාපාරය දියුණු උනා. මුදල් මගේ අතේ අවශ්‍ය ප්‍රමාණයට ඉතිරි උනා. ස්තුතියි විශ්ව මාතාවනි.

  • @pulinasathsara2420
    @pulinasathsara2420 ปีที่แล้ว +1

    ඔය කියන වියදම් කතාව ඇත්තටම ඇත්තයි..මොකද මමහැමදාම ඒ වරදම කලා..නිතරම ඒකම කලා..නමුත් ගිය මාසෙ එක්තරා විශෙෂ හේතුවක් නිසා මට ඒවා ලියන්න උනා..මටම හිතා ගන්න බෑ....හොඳ වෙලාවට ලිව්වෙ හිතුනා..නැත් නම් 62000/=කට මොකද උනේ කියලා කිහිප දෙනෙක් අතරෙ ප්‍රශ්නයක් වෙන්නත් තිබුනා..හරියටම හරි..ලියන්න ඕනි වීල් එකට දුන්නා නම් ඒකත් ලිව්වා .බිස්කට් ගෙනත් දුන්නා නම් ඒකත් ලිව්වා..එහෙම..ඒක හරි වැදගත් කාටත්..ස්තූතියි ..

  • @abdulgaffarmohammedshafee9333
    @abdulgaffarmohammedshafee9333 ปีที่แล้ว

    Dear Mr.Prabath .Could you please explain or advice me how to removeclaim from a person who lend loan from me. Thank you

  • @sachababa3192
    @sachababa3192 ปีที่แล้ว

    ස්තුතියි ඔබතුමාට තේරුවන් සරනයි හරිගතෝ මනි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ajiththudawa9024
    @ajiththudawa9024 ปีที่แล้ว

    ස්තුතියි ඔබ දෙන්නට

  • @priyangani2549
    @priyangani2549 ปีที่แล้ว

    Mamanm siyaluma viyadam liyanava dawasak game a nisa 0alansyakaraganna pahasui nethnm gedarinm a ahanava hambakara0uwa monada kale kiyala

  • @madusankalive5065
    @madusankalive5065 ปีที่แล้ว

    oba depalata godak pan man wagei minisunge wesi thiyana es pada denawata me viswayatath sobawa darmayanantath pin bohoma isthuthi

  • @DotPramo
    @DotPramo ปีที่แล้ว

    ස්තූතියි ඔබට..

  • @sudesh8653
    @sudesh8653 ปีที่แล้ว

    පට්ට ගැම්මක් 🙏👍

  • @CHAMPIZKITCHEN
    @CHAMPIZKITCHEN ปีที่แล้ว +4

    Great explanation 🙂

    • @Welawa
      @Welawa  ปีที่แล้ว

      🙏🙏🙏

  • @darshanikadarshanika4970
    @darshanikadarshanika4970 ปีที่แล้ว

    ස්තුති ඔබ දෙපලටම...

  • @shandishandi9585
    @shandishandi9585 ปีที่แล้ว

    🙏ස්තුතියි සර් දීර්ගායු වේවා 🌹🌹🌹

  • @udarasaranga3589
    @udarasaranga3589 11 หลายเดือนก่อน

    Video එක ඉතා වටිනවා .Back ground music එ⁣ක කිසිම ගැලපීමක් නෑ.

  • @shamikagamlath8518
    @shamikagamlath8518 ปีที่แล้ว

    Thank to both of you

  • @niluilukgoda8092
    @niluilukgoda8092 ปีที่แล้ว

    Thank you universe athtatama godak watinawa sir

  • @sixpack3420
    @sixpack3420 ปีที่แล้ว

    Me vidio eka ahanna salassuwata wishwayata anekawarayak sthuthi wewa 🙏🙏

  • @user-yd4hv8cb3x
    @user-yd4hv8cb3x ปีที่แล้ว

    Thank you...

  • @raniari6013
    @raniari6013 ปีที่แล้ว +2

    Bohoma stthuthi jaya wewa sir

  • @gayansanjeewa3009
    @gayansanjeewa3009 ปีที่แล้ว

    ස්තූතියි. ....

  • @danushkakarunarathna6497
    @danushkakarunarathna6497 ปีที่แล้ว

    Thank you... 🙏

  • @pavisenarath2420
    @pavisenarath2420 ปีที่แล้ว +3

    Thank you very much..

    • @Welawa
      @Welawa  ปีที่แล้ว

      🙏🙏🙏

  • @h.wimalavansa
    @h.wimalavansa ปีที่แล้ว

    වටිනා උපදෙස් ටිකක්

  • @chandrikapriyadarshani5947
    @chandrikapriyadarshani5947 ปีที่แล้ว

    ඒකනම් ඇත්ත කතාව 💞💞💞💞🌺🌺🌺🌺

  • @indunilrathnayake4753
    @indunilrathnayake4753 ปีที่แล้ว

    බොහොම ස්තූතියි

  • @prasadmanjuon367
    @prasadmanjuon367 ปีที่แล้ว +3

    සුපිරිම සුපිරි

    • @Welawa
      @Welawa  ปีที่แล้ว

      🙏🙏🙏🙏

  • @antonyfernando1441
    @antonyfernando1441 ปีที่แล้ว

    Thank you 😊

  • @kusummenikemenike7671
    @kusummenikemenike7671 ปีที่แล้ว

    බොහොම ස්තුතියි බුදු සරණයි

    • @Welawa
      @Welawa  ปีที่แล้ว

      🙏🙏🙏

  • @maheshnishan8582
    @maheshnishan8582 ปีที่แล้ว +1

    Thanx.. Bs.

  • @indranibamunuge667
    @indranibamunuge667 ปีที่แล้ว +3

    Thank you very much

    • @Welawa
      @Welawa  ปีที่แล้ว

      🙏🙏🙏

  • @sudharmachandika
    @sudharmachandika ปีที่แล้ว +1

    ගොඩක් වටින හරවත් කතාවක් .බොහොම ස්තුතියි sir ව සම්බන්ධ කලාට.🙏👏👏

  • @khdmakhdma7106
    @khdmakhdma7106 ปีที่แล้ว

    Sthuthi dennatama budusarani 🙏💗💗🇦🇪

  • @dineshikasandamali3875
    @dineshikasandamali3875 ปีที่แล้ว

    ස්තූතියි

  • @lifelivefree8952
    @lifelivefree8952 ปีที่แล้ว +1

    Thanks sir,thanks welawa...channel

    • @Welawa
      @Welawa  ปีที่แล้ว

      🙏🙏🙏🙏

  • @Beatit11
    @Beatit11 ปีที่แล้ว

    ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @AjithKumara-yn6tt
    @AjithKumara-yn6tt ปีที่แล้ว +2

    Godak ස්තුතියි ...oba dedenata ma....wishvayata ස්තුතියි

    • @Welawa
      @Welawa  ปีที่แล้ว

      🙏🙏🙏🙏

  • @amitsumana1214
    @amitsumana1214 ปีที่แล้ว +2

    ඔබ දෙපල්ට බොහොම ස්තුතියි 🙏🙏🙏

    • @Welawa
      @Welawa  ปีที่แล้ว

      🙏🙏🙏🙏

  • @vitharanachami4001
    @vitharanachami4001 ปีที่แล้ว +4

    Thank you💜

    • @Welawa
      @Welawa  ปีที่แล้ว

      🙏🙏🙏🙏

  • @gayanrupasinghe5953
    @gayanrupasinghe5953 ปีที่แล้ว +1

    ස්තූතියි…🙏🏻

    • @Welawa
      @Welawa  ปีที่แล้ว

      🙏🙏🙏

  • @komalravat404
    @komalravat404 ปีที่แล้ว

    ඔබට බොහොම ස්තුතියි ස්තුතියි ස්තුතියි,, විෂ්වමාතාවට අනෙකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි,, මම මධුෂානි කුවේට් සිට

  • @nilukshipriyalanka7878
    @nilukshipriyalanka7878 ปีที่แล้ว +3

    Viswa mathawata aneka warayak sithutihi oba depalata the aneka warayak sithuti theruwan saranai 🙏🙏🙏🙏

    • @Welawa
      @Welawa  ปีที่แล้ว

      🙏🙏🙏🙏

  • @nadeeegodawaththa1092
    @nadeeegodawaththa1092 ปีที่แล้ว

    Thank you sir

  • @samansenavirathna5814
    @samansenavirathna5814 5 หลายเดือนก่อน

    Thanks ❤

  • @introsl7748
    @introsl7748 ปีที่แล้ว

    🙏Thank you sir

  • @nerenjalanerenjala6965
    @nerenjalanerenjala6965 ปีที่แล้ว

    thank you

  • @dylansyakkaggalaravanalage180
    @dylansyakkaggalaravanalage180 ปีที่แล้ว +2

    අප්පට සිරි වැඩසටහන ඉවර වුනා දැනුනෙත් නැහැ කියපු දේවල් මතකත් නැහැ, දැන් දැන් මේ Beauty Sadhru හරිම ලස්සන වෙලා 😍😍😍!!! එයා දිහාම බලාගෙන හිටියා කොහේ අහගන්නද 🤗🤗🤭🤭... සර්ගේ TH-cam Channel එකටම ගිහින් අහගන්න එක හොඳයි වගේ!!!

  • @chanakasandaruwan7544
    @chanakasandaruwan7544 11 หลายเดือนก่อน

    Thanks❤️❤️

  • @chandradasakulathunga1198
    @chandradasakulathunga1198 ปีที่แล้ว

    කුඩා දෙය වුණාට ඉතා වැදගත් sthuthi

  • @sepalikafernando2190
    @sepalikafernando2190 ปีที่แล้ว

    Obathumata godak sththi

  • @khdmakhdma7106
    @khdmakhdma7106 ปีที่แล้ว

    Vishva mathavata hodak sthuthi 🙏🙏🙏🙏🙏🙏🙏💗💗💗🌹🌹🌹🌹🌹🙏

  • @samanthidilrukshi797
    @samanthidilrukshi797 ปีที่แล้ว

    True story 100%💐

  • @premapathirana3499
    @premapathirana3499 ปีที่แล้ว

    ඔබතුමාට.ස්තුතී

    • @Welawa
      @Welawa  ปีที่แล้ว

      🙏🙏🙏🙏

  • @thilakaliyanage3485
    @thilakaliyanage3485 ปีที่แล้ว +1

    බොහෝම ස්තුතියි ඔබතුමීයට සහ ඔබතුමාට