Slab Conduit Laying || Working Process Sinhala || Electrical Conduit Pipe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 เม.ย. 2022
  • #SlabConduit
    When placing the conduit we must be careful about how the pipe is laid. The pipe should be laid above the bottom net of the slab and below the top net.
    More Details..
    • Slab Reinforcement pro...
    • RCC Slab/How To Make C...
    • Slab concreting | Slab...

ความคิดเห็น • 20

  • @sameeraidunil7789
    @sameeraidunil7789 ปีที่แล้ว +4

    මෙික වැරදියි

  • @dilshanbandara3396
    @dilshanbandara3396 2 ปีที่แล้ว +1

    ගොඩක් වටිනව සර් දිගටම මෙිවගේ prcticaly වටින videoes කරන්න

  • @nithunithursan3049
    @nithunithursan3049 ปีที่แล้ว +2

    Great sir.

  • @ajithnandanaudawatta1011
    @ajithnandanaudawatta1011 23 วันที่ผ่านมา +1

    කම්බි එලන්න කලින්ම නිවැරැදිව මිනුම් බලලා බට සම්බන්ධ කරන්න ඕනෑ. හැකිතාක් මේ බොක්ස් සියල්ල එකිනෙකට සම්බන්ධ කරන්න ඕනෑ අවහිරතා ඇති උනොත් එතකොට විකල්ප මාර්ගයක් දිගේ වයර් ගේන්න පුලුවන් විශේෂයෙන් බල්බ් වලට නියුට්‍රල් සම්බන්ධය ගන්න කෙටිම මාර්ග එමගින් සැකසෙනවා. කම්බි වලට උඩින් දැම්මාම බොක්ස් ගැ‍‍ඹුරින් පිහිටන නිසා වයර් ඇතුළු කිරීම දුෂ්කර වෙනවා. උඩින් දැම්මාම කොන්ක්‍රීට් දානකොට කම්කරුවන් වීල් බැරෝ වලින් කොන්ක්‍රීට් ගෙනියන කොට බට වලට හානි වෙනවා මේ කියන ක්‍රමය වැරැදි. ඔය ජන්ෂන් බොක්ස් හදලා තියෙන්නේ යටින් දාන්න සුදුසු මිනුම් වලට උඩින් දාන්න නම් ඒවා ඔයිට වඩා ගැඹුරු කරලා හදන්නේ

  • @nuwansampath7348
    @nuwansampath7348 ปีที่แล้ว +4

    සර් වැඩිපුරම දැනගන්න ඔින දේ තමයි වයරින් කරන්න සැලැබි එකට කන්ඩියුටි පැලැන් එකක් අදින හැටි.පුලුවන් නමි මෙි පිලිබදව විඩියෝ එකක් කරන්න.බොහොම ස්තුතියි.

  • @karunajayantha1263
    @karunajayantha1263 ปีที่แล้ว +7

    කොන්ක්‍රීට් දානකොට බට කම්බියට හිරවෙලා කැඩෙනව.මේකවැරදියි.

  • @suthansuthan7435
    @suthansuthan7435 2 ปีที่แล้ว +1

    Vatinawa adahasa.thank you

  • @karunajayantha1263
    @karunajayantha1263 ปีที่แล้ว +5

    මේක වැරදියි.නෙට් එක යටින් දාන්ඩ ඕන.

    • @Supun.
      @Supun. ปีที่แล้ว

      ඔව්.

    • @susithnilanka5681
      @susithnilanka5681 ปีที่แล้ว

      na standard udin dana eka namuth lankawe concrete dana vidiya anuwa bata dana vidiya wenas wenne loku project waladi athin danne nane okkoma machine walin dana nisa aulak na ewaladi bata yatin dammama concrete eka pass karanne na udinma danna one

  • @pushpanandatennakoon217
    @pushpanandatennakoon217 ปีที่แล้ว +4

    ,මෙම ක්‍රමය ප්‍රායෝගික නැත මොකද කොන්ක්‍රීට් දමන විට කොන්ක්‍රීට් දමන අය වීල් බැරෝ අරන්‍ යන්නෙ ඔසවාගෙන ද ? ,අන්තිමට ඔක්කොම ව්දල උඩින් තමා වයරින් කරන්න වෙන්නේ ඉතාම පැහැදිලි ව කියන්න පුලුවන් ඒත් යන ක්‍රමයත් එක්ක කරන්න බැහැ ,පම්ප් එකකින් දානවනම් ප්‍රශ්නයක් නැහැ මිනිසුන්ගේ ආර්ථික යත් එක්ක ගලපන්න බැහැ ?.

  • @baticpatchwork3212
    @baticpatchwork3212 3 หลายเดือนก่อน

    උඩින් දානකොට ලොකු හානියක් net එකට වෙනවා..juncion box ළඟ තියෙන net පරිසරයට විවෘතයි...කොතරම් ප්‍රමාණයක් box අතරින් පෙනෙන්න තියෙනවද....වාතය සමග ප්‍රතික්‍රියා කරලා ඉතා ඉක්මනින් කම්බි දීරාපත්වෙනව...(මල බැඳෙනවා)

  • @niroshbamunuarachchi137
    @niroshbamunuarachchi137 11 หลายเดือนก่อน +1

    Oka hariyanne na ban...

  • @farsinaimthiyas_
    @farsinaimthiyas_ 2 ปีที่แล้ว +1

    Useful video

  • @selesma_lk
    @selesma_lk 2 ปีที่แล้ว +1

    Great explanation

  • @chandikawijerathna6108
    @chandikawijerathna6108 ปีที่แล้ว +1

    මෙක හරියන්නැ

  • @Supun.
    @Supun. ปีที่แล้ว +1

    වැරදි ක්‍රමය හොදයි.😁