යෙහොවා ශම්මා (Yehovah Shamma) | Ps. R. J. Moses | Sinhala Worship Song

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 พ.ย. 2024

ความคิดเห็น • 927

  • @lasanthikumari8415
    @lasanthikumari8415 9 หลายเดือนก่อน +26

    යෙහොවා ශම්මා... අප සමඟ සිටින දෙවිදා... //
    යොහොවා ශම්මා....////
    යෙහොවා... ශම්මා........//
    ඔබ මා සමඟ සිටින නිසා අද මා ජීවත් වන්නේ..//
    යෙහොවා ශම්මා...////
    යෙහොවා... ශම්මා..//
    තනි වී මා හැඬූ වෙලේ ඔබයි මා තනි නොකලේ...//
    යෙහොවා ශම්මා...////
    යෙහොවා ශම්මා..//
    යේසුනි ඔබේ ප්‍රේමය මට සෑහේ අන් සැමට වඩා...//
    යෙහොවා ශම්මා..////
    යෙහොවා ...ශම්මා..//
    යෙහොවා ශම්මා මා සමඟ සිටින දෙවිඳා...

    • @Deneth-xv3br
      @Deneth-xv3br 4 หลายเดือนก่อน +1

      ❤ ඔබ මා සමග සිට්න නිසා අද මා ජිවත් වන්නේ ❤ආමෙන් ජෙසු ❤

    • @nisansalasemasinghe3791
      @nisansalasemasinghe3791 2 หลายเดือนก่อน +1

      තනි වී මා හැඩූ වෙලේ ඔබෛ මා තනි නොකළේ🙏🙏🙏🙏♥️

  • @kumuduni-i8n
    @kumuduni-i8n 10 หลายเดือนก่อน +9

    ජෙසුනි මගේ ප්‍රර්තනා සියල්ල ඉශ්ට කරලා දෙන්න මගේ ජෙසුනි මම ඔබවහන්සෙගෙ පිහිට ආරක්ශාව ලබා දෙන්න

  • @ireshakumari644
    @ireshakumari644 2 ปีที่แล้ว +5

    දෙවියන් වහන්සේ ට ප්‍රශංසා වේවා

  • @shanifernando8831
    @shanifernando8831 4 ปีที่แล้ว +44

    තනි වී මා හැඩු වෙලෙ ඔබයි මා තනි නොකරෙ ස්තුතියි ජෙසුනි අනන්ත වාරයක් ❤❤අමෙන්

  • @maduliyanage7321
    @maduliyanage7321 6 ปีที่แล้ว +61

    යේසුනී ඔබේ ප්‍රේමය මට සැහේ අන් සැමට වඩා

  • @shanifernando8831
    @shanifernando8831 4 ปีที่แล้ว +52

    ජෙසු ජිවමානයි සදාකාලිකවම 🌹🌹හාලෙලුයියා ඔබට නමස්කාර වෙවා ජෙසුනි අමෙන්

  • @madushaniac3136
    @madushaniac3136 5 ปีที่แล้ว +39

    තනිවී මා සිටින වෙලේ ඔබයී මා තනී නොකලේ❤️

    • @sahelidiyanasahelidiyana3370
      @sahelidiyanasahelidiyana3370 3 ปีที่แล้ว +2

      Nubawa kauru athahera dama giyath mage dewiyan wahanse obawa athahera noyanneya viswasa karapan mage shodara sahodriyani dewidunta yachna karau kisima wasangathayak obage gedarata noyanneya mak nisada mage devidun oba samagai

    • @nirmali2921
      @nirmali2921 2 ปีที่แล้ว

      😿

  • @sisirakumarasisi8833
    @sisirakumarasisi8833 3 ปีที่แล้ว +36

    යෙහෝවා පියාණනි ඔබට සියළුම පැසසුම අයත් ✝️✝️හාලෙලූයිය.

  • @sanjeevaniudayangani7945
    @sanjeevaniudayangani7945 6 ปีที่แล้ว +65

    ඔබ වහන්සේගේ ප්‍රේමය කිව නොහැකි තරම් ස්වාමිනී... අද මා ජීවත් වෙන්නේ ඔබගේ කරුනාව ප්‍රේමය නිසයි යේසුනී....

  • @duanaruth2357
    @duanaruth2357 4 ปีที่แล้ว +19

    තනිවී මා හැඩූ වෙලේ ඔබයි මා තනි නොකලේ යෙහොවා ශම්මා💪❤️

  • @chanchalaperera4477
    @chanchalaperera4477 6 ปีที่แล้ว +37

    ඔබ මා සමග සිටින නිසා..
    අද මා ජීවත් වන්නෙ.. යෙසුනී .

  • @akashtharu5765
    @akashtharu5765 4 ปีที่แล้ว +1

    Jesu balawanthayi...obawa alepa lrana sekawa thawa thawath.... oba noweyi e gayana kranne....dewiyan mayi obawa mwheyawanne amen....

  • @gayanikgamage6886
    @gayanikgamage6886 6 ปีที่แล้ว +67

    ඔබ මා සමග සිටින නිසා අද මා ජීවත් වන්නේ... යොහොවා සම්මා..

    • @kaluarachchigamagechandani4083
      @kaluarachchigamagechandani4083 5 ปีที่แล้ว +2

      Vv

    • @janakbandara6265
      @janakbandara6265 4 ปีที่แล้ว +2

      ඔබට මහිමය වෙිවා යොහා සමිමා

    • @Sheen-movie
      @Sheen-movie 9 หลายเดือนก่อน

      Man dannathi nisa ahanne.....mokakda me yohova shamma kiyanne

  • @thilinishanika8245
    @thilinishanika8245 6 ปีที่แล้ว +19

    ජේසුනි මගේ සිතේ තියේන දුකට පිලිතුරක් දේන්න ....මගේ ජේසුනි ....හලේලුයියා ...අමෙන්

  • @isurumadhusanka6234
    @isurumadhusanka6234 ปีที่แล้ว +3

    මේ .ගිතිකා.අහන්න .අහන්න .දෙවියන් වහන්සේට .ලන්වෙන්න.පුළුවන්

  • @surangasuranga7424
    @surangasuranga7424 7 ปีที่แล้ว +44

    ඔබ මා සමග සිටින නිසා අද මා ජිවත් වන්නේ

    • @nsjsmmxixj9575
      @nsjsmmxixj9575 5 ปีที่แล้ว +1

      ඔබ මා සමග සිටින නිසා අද මා ජීවත් වන්නෙ
      අපෙ ජෙසු ජිව මානයි

    • @nsjsmmxixj9575
      @nsjsmmxixj9575 5 ปีที่แล้ว +1

      ජේසු ජිවමානයි අමේන් අමේන් අමේන්

    • @voiceofgod1247
      @voiceofgod1247 4 ปีที่แล้ว

      th-cam.com/channels/_tEgYXglDa_j7CEAJLfe9g.html

  • @nuwanthikadananjani3431
    @nuwanthikadananjani3431 6 ปีที่แล้ว +53

    මගේ කදුලු පිස ද මුවෙ ඔබයි ජේසුනි

  • @jinalilk1525
    @jinalilk1525 4 ปีที่แล้ว +71

    මගේ දේවියන්වහන්ස ඔබ නිසයි මන් අදටත් ජිවත් වෙන්නේ 🌍❤️

  • @sunilponnmperuma9695
    @sunilponnmperuma9695 6 ปีที่แล้ว +25

    යෙහොවා ෂම්මා ගීතිකාව මගේ කැමතිම ගීතිකාවලින් එකක් මෙහි ගායනයත් ඉතා හොදට කරලා

  • @kumudunigunasakara8210
    @kumudunigunasakara8210 5 ปีที่แล้ว +1

    ma hamadama me getikawa ahanawa mata hithata puduma sanasimak danenne adarei jesuni....

  • @chathurimadushika8861
    @chathurimadushika8861 4 ปีที่แล้ว +18

    යෙසුනි ඔබ මා සමග සිටින නිසා අද මා ජීවත් වන්නේ...

  • @LathaKumari-sx7ld
    @LathaKumari-sx7ld 6 หลายเดือนก่อน +1

    Obage premaya katath wada apata labadhunnata sthuthi wewa jesuni

  • @Rajikarashmi792
    @Rajikarashmi792 3 ปีที่แล้ว +4

    Mava thani okale obayi piye .oba vahanseta anika varayak sthuthi veva .oba vahanse me polavata ave nathinam api thamath papaye

  • @hgperera6038
    @hgperera6038 5 หลายเดือนก่อน

    ජේසුනි ඔබේ ප්‍රේමය
    මට සෑහේවි අන් සැමට වඩා .... 🙏❤

  • @sandunniroshan9718
    @sandunniroshan9718 5 ปีที่แล้ว +5

    මා ජීවත් වන්නේ ඔබ නිසයි ස්වාමීනි ඔබගේ ප්‍රේමයට සීමාවක් නෑ ස්වාමීනි

  • @දෙවිමිණිඅශෝකා
    @දෙවිමිණිඅශෝකා 5 หลายเดือนก่อน

    යෙහොවා ෂමිමා ආමේන්🙏🙏👏👏මගේ දෙවිපියාන්නනි තනි නොකර මගේ දෙවිදුන් ස්තුති

  • @Junglefear422
    @Junglefear422 5 ปีที่แล้ว +101

    මේවගේ ගීතිකා තව ගායනා කරන්න පාස්ටර්.. හදවතටම දැනෙනවා පාස්ටර්.. ආදරෙයි දෙවිදුන්ට ගායනා කරන ඔබටත් මගේ අබ්බා පියානන්ටත්... ආශිර්වාදවේවා! පාස්‍ටර් ඔයාට..

  • @thusharipriyangi9701
    @thusharipriyangi9701 ปีที่แล้ว +1

    ජේසුනි මාගේ ආත්මය නනැවත පානවත් කරන්න නැවත මාව ඔබගේ තුරු ලට ගන්න පියානනි මම තනි වෙලා තාත්තේ

  • @nisansalakaushani9128
    @nisansalakaushani9128 3 ปีที่แล้ว +5

    තනි වී මා හැඩූ වෙලේ ඔබයි මා තනි නොකලේ

  • @malamhk85mahaton92
    @malamhk85mahaton92 5 ปีที่แล้ว +1

    Mage thanikama oba wahanse nati karana nisa sthuti swamini

  • @prashansacommunicationscre7842
    @prashansacommunicationscre7842 4 ปีที่แล้ว +14

    යෙහෝවා ෂම්මා මා සමග සිටින දෙවිදා.😍✝️❤️මා තනි නොකළ දෙවිදුන් ,රජිදුන්,✝️❤️

  • @premakongahage8063
    @premakongahage8063 ปีที่แล้ว +1

    Jesuni ma ada jeewathwanne oba nisaiy me geethikawa venuwenma dewidunhata prasnsaweva

  • @nilukapriya1122
    @nilukapriya1122 2 ปีที่แล้ว +8

    යෙහොවා ශම්මා ,අප සමග සිටින දෙවිදුන් නිසා ඔබට ස්තුති වේවා 🙏🙏🙏🙏

  • @harshamaliudayangani8274
    @harshamaliudayangani8274 2 ปีที่แล้ว +1

    Mage Jesu thaththage adare hodatama denuna .hitata wadina lassana githikawak .

  • @sahanprabath7219
    @sahanprabath7219 4 ปีที่แล้ว +25

    💞💞Jesus 💖💖💖අනිත් හැම කෙනෙක්ටම වඩා ඔබවහන්සේව විශ්වාසයි ස්වාමිනි💝❤️💚යොහොවා ශම්මා❤️
    ඔබයි මා තනි නොකලෙ දෙවිදුනි.
    ඔබවහන්සේට ගෞරව වේවා😘❣️💞💞💞💞💖

  • @HasangiKaushallya
    @HasangiKaushallya ปีที่แล้ว +1

    Jesu pihitai ..mama bauddagamikayaku unath hadwathinma adare agama.🙏🙏🙏

  • @nuwanthikadananjani3431
    @nuwanthikadananjani3431 6 ปีที่แล้ว +36

    ජෙසු තනි නොකරයි

  • @සකුන්තලාසකු
    @සකුන්තලාසකු 3 ปีที่แล้ว

    Yesuni mage sahodarayata ..obage gelaveema denna yesuni.thank you Jesus...

  • @anjanadilshani8934
    @anjanadilshani8934 3 ปีที่แล้ว +4

    ඇත්තටම මං ජීවත් වෙන්නේ ඔබ නිසයි ජේසුනි. ආදරෙයි මගේ ජේසුනි.

  • @sunitalanka3102
    @sunitalanka3102 ปีที่แล้ว +1

    Halleluya yehowa deviduni oba wahanseta sthuthi🤲🤲🤲🤲

  • @prashansacommunicationscre7842
    @prashansacommunicationscre7842 5 ปีที่แล้ว +13

    යේසුනි ඔබ මා සමගද,පවුල සමගද වන සේක්වා.❤️

  • @royk2448
    @royk2448 2 ปีที่แล้ว +1

    Amen hallelujah 🙏❤️😍 glory to God only 😍😍🤩 oba ma samaga stinanisa 🙏😭😭😭🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @gamingpasi51
    @gamingpasi51 5 ปีที่แล้ว +16

    Oba ma samaga sitina ada ma jeewat wanne jesuni🌷🌷

  • @chamiladasanayake4014
    @chamiladasanayake4014 4 ปีที่แล้ว +1

    Mage jivithe wenash kala sudda u devi piyanene. Obata gaurawa wewa amen ❤❤❤

  • @renudisanayaka5983
    @renudisanayaka5983 2 ปีที่แล้ว +8

    මගේ දෙවියන් වහන්සේ ට මහිමය වේවා ❤️❤️❤️

  • @akskweerasinghe9807
    @akskweerasinghe9807 3 ปีที่แล้ว +1

    Oba ma samaga sitina nesha ada ma jewath wanyea jesuni

  • @PastorAvishka
    @PastorAvishka 7 ปีที่แล้ว +30

    ස්තුති දේවිදුනි මෙ හැමදෙටම.... හලේලුයියා සමිදුනි....

  • @IroshaniIroshani-tm4fr
    @IroshaniIroshani-tm4fr 9 หลายเดือนก่อน +2

    Adarei mage jesuni obata ❤❤❤Amen Halaluiya sthuthi mage dewiyan wahansa oba ma samaga nisa
    Geethika wa harima lassanai pastor ❤❤❤

  • @AaGg-js4vb
    @AaGg-js4vb 5 หลายเดือนก่อน +17

    Jesus loves me ❤❤❤❤❤❤❤

    • @RechalMalshani
      @RechalMalshani 3 หลายเดือนก่อน +2

      ❤❤❤❤❤❤❤😔😔❤❤😔😔❤

    • @nirashaawanthi3537
      @nirashaawanthi3537 23 วันที่ผ่านมา +2

      ❤❤❤❤❤❤❤❤❤😊😊😊

    • @PriyaNarendaran
      @PriyaNarendaran 18 วันที่ผ่านมา +1

    • @PriyaNarendaran
      @PriyaNarendaran 18 วันที่ผ่านมา +1

      ​❤
      @@RechalMalshani

  • @Pradeep-cb3oz
    @Pradeep-cb3oz 3 ปีที่แล้ว +1

    Thani una hama welawakama mage jesus mawa ath ariye na .... Apa samaga hama welawema sitina dwvidun

  • @shanthish4416
    @shanthish4416 6 ปีที่แล้ว +20

    OBA MAA SAMAGA SITINA NISA... ADA MAA JEEWATH WANNE... ADAREI JEAUNI..

  • @kasunchanuka1063
    @kasunchanuka1063 3 ปีที่แล้ว +1

    Mage malliwath mage paule sewoma denawath araksha karanna jesuni

  • @renuekanayake68
    @renuekanayake68 8 ปีที่แล้ว +43

    my lord jesus ur great , i love u so much,

    • @kumarimax6473
      @kumarimax6473 5 ปีที่แล้ว +1

      Renu Ekanayeka j
      Vinosh

  • @shehanoshen6383
    @shehanoshen6383 3 ปีที่แล้ว +1

    OBA MA SAMAGA SITINA NISA ADA MA JIVATH WANNE AMEN

  • @ishaninimansala7404
    @ishaninimansala7404 3 ปีที่แล้ว +5

    ඔබ මා සමග සිටින නිස යෙසුනේ අද මා ජිවත් වන්නෙ 🥺❤️

  • @lakshisarona1153
    @lakshisarona1153 3 ปีที่แล้ว +1

    Oba ma samaha sitana nisha athan ma jeevath vane sumani🙏🏻

  • @anaruddikanishanthi1750
    @anaruddikanishanthi1750 6 ปีที่แล้ว +27

    ජේසු ජීවමානයි...

    • @kapilapremasinghe3711
      @kapilapremasinghe3711 5 ปีที่แล้ว

      mage jesuge pemaya athi vsalawe .amen .❤

    • @sahanprabath7219
      @sahanprabath7219 4 ปีที่แล้ว +1

      💖💖💖

    • @gracegrace2392
      @gracegrace2392 4 ปีที่แล้ว +1

      Sadakalika jiwanaya JESU pamani

    • @uapasaman1375
      @uapasaman1375 4 ปีที่แล้ว +1

      😃😃😃😃

    • @darmasirisenanayka4992
      @darmasirisenanayka4992 3 ปีที่แล้ว +1

      මම කිසිම ධර්මයකට විරුද්ධ නැත. එහෙත් මට එක වෙලාවකට සිතෙනවා මේ ආගම් කතෘ වරුන්ව විජ්ජාකරුවන් වශයෙන් නිර්මානය කරල මිනිසුන්ගේ ඔලු කුරුවල් කරල තියෙන බවක් පේනවා.ආගමක් දේශනා කරන අය මිනිසුන්ට හොද න‌‌‌රක කියාදී ඔවුන්ව යහපත් මාර්ගයට ගන්න එකනේ කරන්නේ එහෙම අයව විජ්ජාකරුවන් ලෙස හැදින්වීම මහ වැරැද්දක් ලෙසයි මම දකින්නේ

  • @pahandidihara1543
    @pahandidihara1543 5 ปีที่แล้ว +2

    Swamini balaporththuwak nathi thaniwi asarana unu mohethe obai mata jivithe dunne.mahimaya wewa swaminta

  • @shiranthiwelegodage789
    @shiranthiwelegodage789 8 ปีที่แล้ว +25

    Thank you lord Jesus your my life and all in all .I love you my Jesus forever and ever

    • @lakmalperera1081
      @lakmalperera1081 6 ปีที่แล้ว

      Shiranthi Welegodage
      Shanthi
      PLEASE call me
      0775314256

    • @chandrakumuduni4679
      @chandrakumuduni4679 2 ปีที่แล้ว

      ස්වාමිනී ඔබ මා සමග සිටින නිසා ඔබට ස්තුති

  • @NethmiKaushalya-xw3se
    @NethmiKaushalya-xw3se 9 หลายเดือนก่อน +2

    Oba.nathi lovak.apita na.mage.thathe ❤❤

  • @m.k.pradeepthilakasiri566
    @m.k.pradeepthilakasiri566 7 ปีที่แล้ว +10

    Foever loved song>.....>>>always listening.thank you for this song.god bless you.

  • @shashiperera9317
    @shashiperera9317 3 ปีที่แล้ว +1

    Thani wi maa hedu weleee.. obai maaa thani nokalee ... ❤️❤️❤️❤️

  • @ishaninimansala6746
    @ishaninimansala6746 2 ปีที่แล้ว +9

    යෙහොවා ශම්මා අප සමග සිටින දෙවිදා❤️✝️🌍

  • @chamidudesilva272
    @chamidudesilva272 ปีที่แล้ว

    Amen mage devi thaththe 🙏✝️🙏✝️🙏❤️ hale luya.... oba jeewamanai mage devi thaththe 🙏🙏🙏

  • @upekshasrimali4850
    @upekshasrimali4850 7 ปีที่แล้ว +19

    Apa samaga sitina dewida. Praise the lord

  • @tharinduudayakumara6372
    @tharinduudayakumara6372 2 ปีที่แล้ว +2

    මම දන්නෙ නැති නිසා අහන්නෙ යෙහුවා ශම්මා කියන්නෙ ජෙසුටද මන් බවුද්ද මම දන්නෙ නැ එකයි ඇහුවෙ ගිතිකාව ලස්සනයි ❤️❤️❤️

    • @rjmoses
      @rjmoses  2 ปีที่แล้ว

      යෙහොවා ශම්මා කියන්නේ දෙවියන්වහන්සේට. එකේ තේරුම දෙවියන්වහන්සේ අප සමඟයි කියන එක. God bless you.

  • @dilshanilakshika2609
    @dilshanilakshika2609 6 ปีที่แล้ว +10

    Thank you Lord Jesus , I Love you with all my heart ✝✝✝✝✝🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙌🙌🙌🙌🙌👏🏻👏🏻👏🏻👏🏻👏🏻🔥🔥🔥🔥💪🏾💪🏾💪🏾💪🏾👍👍👍👍👍😂😂😂😂😂💗💗💗💗💗🌹🌹🌹🌹🌹💗💗💗💗💗

    • @poplove6082
      @poplove6082 4 ปีที่แล้ว +1

      😂😂😂😂😂😂😂😉😂

  • @SandaliHirunya-qv7xl
    @SandaliHirunya-qv7xl ปีที่แล้ว +1

    හැමොම ඉදිරියේ අසරණව තනි වේලා අඩනකොට මේ ගීතිකාව මගේ හිත නිවනවා....ඉස්තූති ජේසුනි ප්‍රේශංසා වෙවා...මහිමය වෙවා......ආරක්ෂා කරන්න මාවත් මගේ දරු පැටියවත්.....❤️✝️🙏

  • @sachini692
    @sachini692 3 ปีที่แล้ว +7

    ඔබ මා සමග සිටින නිසයි අද මා ජීවත් වන්නෙ😣😣😣 තනි වී මා හැඩූ වෙලේ ඔබයි මා තනි නොකලේ😣😣 මාත් එක්ක ඉන්න නිසා ස්තූතියි මගෙ තාත්තෙ😣😣 තාත්තේ ගොඩක් ආදරෙයි😣 මගෙ ජීවිතේ කරලා තියෙන හැමදේකටම ස්තූතියි තාත්තේ😣😣😣

  • @malamhk85mahaton92
    @malamhk85mahaton92 5 ปีที่แล้ว +1

    Yesune thawa thawat oba wahanseta lan wennata mata shaktiya denna

  • @pradeeppradeepan4006
    @pradeeppradeepan4006 8 ปีที่แล้ว +6

    thanivi mha adu wele obai maha thani nokale samidune obata suthie

  • @lakshijayasekara1382
    @lakshijayasekara1382 3 ปีที่แล้ว

    Thani vi ma hadu vele obai ma thani nokale. ow jesune ❤️❤️

  • @jinalilk1525
    @jinalilk1525 4 ปีที่แล้ว +9

    🙏 ස්තුති දේවිදේ.✝️

  • @amilaasanka1390
    @amilaasanka1390 5 ปีที่แล้ว +1

    Mathloliyek uu mawa sparsha kara gelaveema du dew thaththe obage anagi pramayata prasansa wewaa.. haleluiyaa

  • @ishaanmcruz2209
    @ishaanmcruz2209 5 ปีที่แล้ว +21

    තව ගිතිකා ටිකක් කරන්න ප්ලීස් 😫

  • @DineshaDinesha-d9g
    @DineshaDinesha-d9g 9 หลายเดือนก่อน

    යෙහොවා ශම්ම.අප සමග සිටින දෙවිදා.❤❤❤❤

  • @angles117
    @angles117 3 ปีที่แล้ว +11

    Jesus Christ in my life,thank you my Jesus ✝️🙏🙏🙏🙏

  • @slmobile7475
    @slmobile7475 9 หลายเดือนก่อน

    මගේ පියා න නි ඔබ මා සමග සිටින දෙවි දු ඔබයි සමිදෙ අමෙත් අමෙන් අමෙන්🙏🙏🙏🙏🙏🙏

  • @gayanikgamage6886
    @gayanikgamage6886 6 ปีที่แล้ว +14

    යෙහොවා සම්මා අප සමග සිටිනා සමීදා..

  • @chandrikaperera5522
    @chandrikaperera5522 2 ปีที่แล้ว +1

    Amen amen haleluya sovamini උබට prsansaveva amen ... උබ vahanseta sthuthi samide

  • @nipunidorinclement5205
    @nipunidorinclement5205 7 ปีที่แล้ว +11

    me githikawa mata ashirwadayak....
    amen..

  • @yamunayamuna8340
    @yamunayamuna8340 4 ปีที่แล้ว +1

    Mage jesune mama oba pamule wada watem

  • @banduniwelhenage7075
    @banduniwelhenage7075 8 ปีที่แล้ว +11

    thank u god father
    lord jesus our refuge .
    most pry is oney christian pry.
    special .for hiling .
    i see most pry like t,v joshua is power ful . so i give thank to the father god
    olso thank for pastor t v joshua
    god bless youuuiii

  • @ridhmashashinadeera9133
    @ridhmashashinadeera9133 2 ปีที่แล้ว +1

    Mage. Kamathima githikawak. ❤️❤️❤️🙏🙏🙏🙏

  • @sureshfdo2165
    @sureshfdo2165 4 ปีที่แล้ว +5

    මගේ ජිවිතේ ගැලවිම

  • @sewwandiashen5221
    @sewwandiashen5221 3 ปีที่แล้ว +1

    යෙහෝවා දෙවිදුනි ඔබ වහන්සේ අපිට අනුකම්පා කර මැනව දෙව් පියාණනි✝️🙏❤️

  • @dissanayakamenike6269
    @dissanayakamenike6269 3 ปีที่แล้ว +6

    ආමෙන් ස්තුති ජිවමානදෙවිදුනී

  • @pathumperera2588
    @pathumperera2588 4 ปีที่แล้ว +1

    Jesuni obe premeye mate sahe an samete wada

  • @Junglefear422
    @Junglefear422 6 ปีที่แล้ว +5

    යෙහොවා ෂම්මා.. ආමේන්

  • @welusamishashikala5028
    @welusamishashikala5028 2 ปีที่แล้ว +1

    ,obai mage mulu jeewithe samiduni
    alleluya

  • @singithisingithi6218
    @singithisingithi6218 4 ปีที่แล้ว +3

    Oba ma samaga sitina nisa ada ma jewath wanne🙏🙏🙏🌷🌷🌷🌷

  • @kavidakavida8667
    @kavidakavida8667 3 ปีที่แล้ว +1

    Mage asama geethaya God bless you ,💕💕💕💕💕

  • @banduniwelhenage7075
    @banduniwelhenage7075 8 ปีที่แล้ว +14

    praise the lord
    jesus is my life .because he change my eVERY single thing .i am with hem. he is the jesus .i love lord jesus .

  • @Iresha2002-mk9kd
    @Iresha2002-mk9kd ปีที่แล้ว +2

    Thani vee ma handoo wele obai ma thani nokale ❤❤❤❤shthuthi piyanani obata ❤❤

  • @a.deepthi2903
    @a.deepthi2903 7 ปีที่แล้ว +3

    apiwa thani nokarana mage jasune. oba hata gawurawa wewa.isthuthi mage jasune.

  • @shashika3900
    @shashika3900 3 ปีที่แล้ว +1

    Jasuni Oba ma samagath,maga Paula samagath sitiya manawa maga jasuni 🙏

  • @saumyavaduthanthrige8405
    @saumyavaduthanthrige8405 8 หลายเดือนก่อน +7

    මාගේ දෙවියන් වහන්සේට මහිමය වේවා 🙏🙏🙏🙏

  • @davidemanjula6976
    @davidemanjula6976 4 ปีที่แล้ว +7

    Thank you jesus.you always with us.amen

  • @shehanoshen6383
    @shehanoshen6383 3 ปีที่แล้ว +1

    yeowa shamma obai swamini prashansa wewa

  • @chandvh
    @chandvh 10 ปีที่แล้ว +19

    I Love JESUS... Amen..