Kirubai - Sinhala - කරුණාව - Karunawa / Original Tamil song by Pas Darwin Ebenezer

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.พ. 2025
  • සියලු ගෞරවය, ප්‍රශංසාව, පැසසුම් හා මහිමය අහස පොළොව මැව් දෙවියන් වහන්සේටමය!
    All Praise and Glory : God.
    ORIGINAL TAMIL SONG BY : Pastor Darwin Ebenezer
    Worship Leader : Tyrone Michael Enas.
    Backup Vocals : Sudesh, Malki, Kenya, Kalpadi, Stella
    Band: Pas. Deeshan(Guitar) Thilina(Drums), Mishen (Percussion) Vinoth(Synth), Shalomi(Piano), Yohan(Bass)
    Sound Engineer: Dharshana Perera.
    Song Translated : Tyrone Michael Enas.
    Video Credits : Peoples Church Assembly of God - Narahenpita (media Crew)
    Video Editor : Denci,
    The purpose of uploading this video, is to make this new song available and reachable to everyone. And you are free to use this song at your Church.

ความคิดเห็น • 1.4K

  • @Pastortyrone
    @Pastortyrone  9 หลายเดือนก่อน +42

    අලුත් ගීතිකාව අහන්න ...👇🏽👇🏽
    th-cam.com/video/A4Xdk1mN90Y/w-d-xo.htmlsi=224WepvcU8UVfYxE

    • @HlNishanthi
      @HlNishanthi 8 หลายเดือนก่อน +4

      මම බුුද්දගමෙ එත් ජෙසු ට ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤

    • @prasannaPrasanna-u8k
      @prasannaPrasanna-u8k 4 หลายเดือนก่อน

      8:36 8:36 8:36

    • @s.praduksh7698
      @s.praduksh7698 3 หลายเดือนก่อน

      W

    • @HlNishanthi
      @HlNishanthi 14 วันที่ผ่านมา

      ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන්

  • @sithumsandeepa5264
    @sithumsandeepa5264 2 ปีที่แล้ว +84

    මා මේ ගීතිකාව අහන්නේ රැකියාව පවා අහිමි වි සිටින විටයි නමුත් මට මේ ගීතිකාව මාව ශක්තිමත් කරනවා ජේසුනි......

    • @Pastortyrone
      @Pastortyrone  2 ปีที่แล้ว +8

      Amen

    • @dedunudedunu8710
      @dedunudedunu8710 5 หลายเดือนก่อน +1

      මගෙත් රැකියා අහිමි වෙලා ඉන්නේ

    • @Geethika-pi2wk
      @Geethika-pi2wk 18 วันที่ผ่านมา

      Amen amen

  • @udeshika2386
    @udeshika2386 3 ปีที่แล้ว +66

    මම බෞද්ධ එත් මන් ආදරෙයි ජෙසු තුමාට.... අහම් බෙදයක් ඔන නැ .... හැම අගමකටම ගොඩාක් ආදරෙයි ...❤️❤️❤️❤️❤️😘😘🙏🙏❤️

    • @mihiranalin1160
      @mihiranalin1160 ปีที่แล้ว

    • @shaniamarasekara8942
      @shaniamarasekara8942 ปีที่แล้ว +1

      💖

    • @vimalchandana1375
      @vimalchandana1375 11 หลายเดือนก่อน +2

      මමත් ෙබෟද්ධ මමත් ජේසු පියානන්ට ගොඩ අාදරේ

    • @Pastortyrone
      @Pastortyrone  11 หลายเดือนก่อน +8

      උන්වහන්සේ කුරුසියේ මියැදුනේ ඔයාට ආදරේ නිසා, ඔයාගේ කර්මය උන්වහන්සේ උසුලා ගත්තා. අපි හැමෝවම නිදහස් කරන්නයි 🙏🏼♥️

    • @H.MSumanawathi-o5d
      @H.MSumanawathi-o5d 5 หลายเดือนก่อน

      ​@@Pastortyroneamen ❤

  • @shashinifernando5890
    @shashinifernando5890 3 ปีที่แล้ว +164

    මෙම ගීතිකාව මා අසමින් සිටියේ අසනීපයෙන් සිටින අවස්තාවේදීය.. දෙවියන් වහන්සේට ස්තූති වේවා දැන් මගේ ශරීරයට විශාල සුවයක් දැනෙනවා..🙏

  • @Gemingmliya
    @Gemingmliya 3 ปีที่แล้ว +24

    යේසුස් වහන්සේ මට හුගාක් කරුණා කරලා තියෙනවා ✝️ උන් වහන්සේගෙන් මන් ඉල්ලපු හැමදේම මට දීලා තියෙනවා ✝️ ජේසු පිහිටයි

  • @DilipKumar-cu5xd
    @DilipKumar-cu5xd ปีที่แล้ว +47

    විනාශවී නෑ මම
    පරාද වී නෑ මම
    තවමත් ජීවත් වන්නේ ඇයි
    පොරබැඳීම් ඉවර නෑ
    අමාරුකම් ඉවර නෑ
    තවමත් ජීවත් වන්නේ ඇයි
    කරුණාව - /// - කරුණාව -///
    මා නොව මගෙ බලය නොව
    හැකියාව නොව
    ඔබගේ කරුණාවයි
    කරුණාව - 3 කරුණාව - 3
    කරුණාව - 3 කරුණාව -3
    ඉගෙන ගත්තේ නෑ මම
    උපාදියක් නෑ මට
    තවමත් ජීවත් වන්නේ ඇයි
    විනාශයේ සිටිය මා
    දැන් ගැලවී සිටින්නේ
    තවමත් ජීවත් වන්නේ ඇයි
    කරුණාව - /// - කරුණාව -///
    මා නොව මගෙ බලය නොව
    හැකියාව නොව
    ඔබගේ කරුණාවයි
    කරුණාව - 3 කරුණාව - 3
    කරුණාව - 3 කරුණාව -3
    හාස්කම් සිදුවෙති
    පුදුමදේද සිදුවෙති
    රෝගීන් සැම සුව වන්නේ ඇයි
    පාපයට කමාවද
    ශාපයට මිදීමද
    ශුද්ධවන්තයෙක් වුනානෙ ඇයි
    කරුණාව - /// - කරුණාව -///
    මා නොව මගෙ බලය නොව
    හැකියාව නොව
    ඔබගේ කරුණාවයි
    කරුණාව - 3 කරුණාව - 3
    කරුණාව - 3 කරුණාව -3

  • @DonElisha-m1m
    @DonElisha-m1m ปีที่แล้ว +20

    යෙහෝවා දෙවිදුන් හට ප්‍රශංසා වේවා. මං කොච්චර වැරදි කළත් ඒ හැම දෙයක්ම මගෙන් උදුරා ගෙන මට කමාව දුන්නා. මගේ ශක්තිය ඔබයි යේසුනි.❤❤

  • @niroshanirosha1243
    @niroshanirosha1243 5 ปีที่แล้ว +10

    Mage විනාශ වෙන්න ගිය mage ජීවිතය un වහන්සේi ගලවා gathte.mage jesu thaththta mage මුළු හදවතින්ම ආදරෙයි .thank you jesus.frashansa වේවා මහිමය වේවා deviduni

    • @Pastortyrone
      @Pastortyrone  3 ปีที่แล้ว

      Check the new verse/ කැරුණාව 2 අළුත් පද මාලාව අසන්න 🤩 th-cam.com/video/mupNAEEfdqU/w-d-xo.html
      Pls SUBSCRIBE කරන්න 🙏🏼

  • @darshikadarshi5961
    @darshikadarshi5961 4 ปีที่แล้ว +5

    Mage piyanan jivamanai mata hemadeyakma laba dunna thaththe amen mage maththayawath mata laba dunna uwa suwa karata deviyan wanseta sthuthii

  • @nishifernando8517
    @nishifernando8517 3 ปีที่แล้ว +7

    මා නොව මගේ බලය නොව හැකියාව නොව ඔබගේ කාරැනාවයි.

  • @lakshmisubashini4978
    @lakshmisubashini4978 3 ปีที่แล้ว +70

    මම කැමතිම ගිතිකාව 🌺... මගේ ජෙසු තාත්තාට මන් ගොඩක් අදරේයි ..🌹😍

  • @MayumiSuwaris-iu1on
    @MayumiSuwaris-iu1on ปีที่แล้ว +10

    මේ ගීතිකාව අපි මුලින් ඇහුවේ මගේ ස්වාමියා මත්ද්‍රව්‍ය වලින් නිදහස් වේලා ආව දවසෙයි.ස්තුතියි ජේසුනේ 🙏🙏🙏

  • @kaashawaru8572
    @kaashawaru8572 5 ปีที่แล้ว +40

    මාව මුදාගත් දෙවියන් වහන්සේට ස්තුති .

    • @Pastortyrone
      @Pastortyrone  3 ปีที่แล้ว +2

      Check the new verse/ කැරුණාව 2 අළුත් පද මාලාව අසන්න 🤩 th-cam.com/video/mupNAEEfdqU/w-d-xo.html
      Pls SUBSCRIBE කරන්න 🙏🏼

  • @sadamalicool5199
    @sadamalicool5199 5 ปีที่แล้ว +5

    හාලිලොයීයා....ස්තුතිය ...ප්‍රශංසාව ...ඔබට ජෙසුණී ..

    • @Pastortyrone
      @Pastortyrone  3 ปีที่แล้ว

      Check the new verse/ කැරුණාව 2 අළුත් පද මාලාව අසන්න 🤩 th-cam.com/video/mupNAEEfdqU/w-d-xo.html
      Pls SUBSCRIBE කරන්න 🙏🏼

  • @nirashanurani1187
    @nirashanurani1187 6 ปีที่แล้ว +102

    ⁣දේව තාත්තාට ස්තුති,ඔබ වහන්සේට පුශංසා වෙවා,මහිමය වෙිවා,ගෞරව වෙිවා.ආදරෙයි ජේසුනි.🙏🙏🙏🙏🙏

    • @niluka1238
      @niluka1238 4 ปีที่แล้ว +3

      Sthuthi piyanani

    • @Pastortyrone
      @Pastortyrone  3 ปีที่แล้ว +2

      Check the new verse/ කැරුණාව 2 අළුත් පද මාලාව අසන්න 🤩 th-cam.com/video/mupNAEEfdqU/w-d-xo.html
      Pls SUBSCRIBE කරන්න 🙏🏼

  • @AchalaUdeni-bw6qq
    @AchalaUdeni-bw6qq 9 หลายเดือนก่อน +7

    මම.මෙමගිතිකාවලට.ආදරෙයි.මගෙප්‍රර්ථනාව.ඉස්ටවෙවා.ජෙසුනි.

  • @deepashyamali5336
    @deepashyamali5336 2 ปีที่แล้ว +30

    යේසුගේ කරුණාව නිසා අද මා ගැලවී සිටින්නේ❤

  • @ishufdo5737
    @ishufdo5737 5 ปีที่แล้ว +4

    මා නොව ම⁣ගේ බලය නොව , හැකියාව නොව ඔබගේ කරැනාවයි... අමේන් ....

  • @Mahesh-v5d
    @Mahesh-v5d หลายเดือนก่อน +3

    ජේසු පියාගෙ කරුනාවෙන් අපි ජිවත් වෙනවා.සියලුම ප්‍රශන්සාව ගෞරව මහිමය උන්වහන්සේටම ඔසවන්නෙමි🙏🙏🙏🙏🙏🙏

  • @ytnuwan9685
    @ytnuwan9685 4 ปีที่แล้ว +52

    මා නොව මගේ බලය නොවේ හැකියාව නොවේ උබගේ කරුණාවයි

  • @manuumanuu9529
    @manuumanuu9529 5 ปีที่แล้ว +29

    Prasethe Lod,,,,,,ස්වාමීන් වහන්සේ ට ප්‍රශංසා වේවා ,,,මගේ ජේසු ජීවමානයි ❤❤❤❤

    • @Pastortyrone
      @Pastortyrone  3 ปีที่แล้ว

      Check the new verse/ කැරුණාව 2 අළුත් පද මාලාව අසන්න 🤩 th-cam.com/video/mupNAEEfdqU/w-d-xo.html
      Pls SUBSCRIBE කරන්න 🙏🏼

  • @pinibidu7941
    @pinibidu7941 6 ปีที่แล้ว +148

    ජීවමාන දෙවියන් වහන්සේගේ කරුණාව නිසයි අපි හැම කෙනෙක්ම ජීවත් වෙන්නේ 😗😗😗🌹🌹🌹🌹🌹🙌🙌🙌🙌

  • @සප්නාසප්නා-ග6ය
    @සප්නාසප්නා-ග6ය 6 ปีที่แล้ว +51

    හිතට ගොඩක් හයිය ක් වාගේ දැනුනා ජෙසුනේ

    • @Pastortyrone
      @Pastortyrone  3 ปีที่แล้ว +2

      Check the new verse/ කැරුණාව 2 අළුත් පද මාලාව අසන්න 🤩 th-cam.com/video/mupNAEEfdqU/w-d-xo.html
      Subscribe කරන්න 🙏🏼

    • @Bufee25273
      @Bufee25273 3 ปีที่แล้ว +1

      @@Pastortyrone amen

    • @merygamagefernando2704
      @merygamagefernando2704 3 ปีที่แล้ว +1

      JESUNI ISTUHTI abba piyaneni

    • @KysumaLatha
      @KysumaLatha 2 หลายเดือนก่อน +1

      Ok pastor

  • @davidemanjula6976
    @davidemanjula6976 3 ปีที่แล้ว +15

    ඔබගේ කරුණාව මට ඕනේ සමිදේ. ඔබ‍ට ස්තුති ස්තුති ස්තුති ස්තුති සමිදේ

  • @Ramesh-t8g6n
    @Ramesh-t8g6n ปีที่แล้ว +5

    කරුණාවෙන් ලෙඩ සුවයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😁

  • @nishadilakshani58
    @nishadilakshani58 3 ปีที่แล้ว +6

    මා නොව මගේ බලය නොව ඔබගේ කරුණාවයි.... මගේ ජේසුනි ස්තූතියි ස්වාමීනි....

  • @ishaninimansala7404
    @ishaninimansala7404 3 ปีที่แล้ว +21

    ඔබ වහන්සෙගෙ කරුනාවෙන් බලමහිමයෙන් මුලු ලොකයා සුවපත් වේවා 🙏❤️🥺

  • @lathahoothi7182
    @lathahoothi7182 5 ปีที่แล้ว +8

    මගේ⁣ දෙවියන් වහන්සේ කොයිතරම් බලවත්ද අමෙින් 🙏🙏🙏✝️✝️✝️ අමෙින්

    • @Pastortyrone
      @Pastortyrone  3 ปีที่แล้ว

      Check the new verse/ කැරුණාව 2 අළුත් පද මාලාව අසන්න 🤩 th-cam.com/video/mupNAEEfdqU/w-d-xo.html
      Pls SUBSCRIBE කරන්න 🙏🏼

  • @pn.nfaranando8198
    @pn.nfaranando8198 6 ปีที่แล้ว +53

    හාලේලූයියා ස්තුතියි වේවා පියාණනී 👏👏👏👏👏👏
    කරුණාව කරුණාව කරුණාව

    • @vgffshhshs9592
      @vgffshhshs9592 5 ปีที่แล้ว +1

      Amen

    • @manjulanadeeshsa1954
      @manjulanadeeshsa1954 4 ปีที่แล้ว +1

      👏

    • @Pastortyrone
      @Pastortyrone  3 ปีที่แล้ว

      Check the new verse/ කැරුණාව 2 අළුත් පද මාලාව අසන්න 🤩 th-cam.com/video/mupNAEEfdqU/w-d-xo.html
      Pls SUBSCRIBE කරන්න 🙏🏼

  • @malysrellnka3906
    @malysrellnka3906 7 ปีที่แล้ว +48

    දෙවියන් වහන්සේට ස්තුති වේවා,,

  • @dilrukshidilrukshi4845
    @dilrukshidilrukshi4845 5 หลายเดือนก่อน +1

    Me githikawe man ahanne කුවේට් rate idan ජීවිතය watila duk ගොඩක් ekka eth දෙවියන් වහන්සේගේ adera danuna me githikawa ahanekot amen amen ❤❤❤❤❤

  • @vijithamallika9382
    @vijithamallika9382 6 ปีที่แล้ว +47

    ස්තුති වේවා ජේසු ..අමෙන් ..

  • @vikumbihaga9908
    @vikumbihaga9908 2 ปีที่แล้ว +6

    විනාශවි නැමම
    පරාදවානැමම තමත් ජිවත් වන්නේ අැයි අැයි කරුනාව කරුනාව කරුනාව

  • @rhythmoflife5275
    @rhythmoflife5275 7 ปีที่แล้ว +77

    මගේ ජේසු ජීවමානයි...

    • @gracegrace2392
      @gracegrace2392 4 ปีที่แล้ว +3

      Iyeth adath hetath sadakaletama jiiwamanaiiiii

    • @Pastortyrone
      @Pastortyrone  3 ปีที่แล้ว +1

      Check the new verse/ කැරුණාව 2 අළුත් පද මාලාව අසන්න 🤩 th-cam.com/video/mupNAEEfdqU/w-d-xo.html
      Pls SUBSCRIBE කරන්න 🙏🏼

  • @disandisan1455
    @disandisan1455 4 ปีที่แล้ว +21

    දෙවියන්ගේ ආශිර්වාදය ලබා ගැනීමට සමත්

  • @manojmana8064
    @manojmana8064 6 ปีที่แล้ว +3

    Ma nowa mage balaya nowa hekiyawa nowa obage KARUNAWAI......😍😍😍😍😍

  • @nalinkaweerasinghe9546
    @nalinkaweerasinghe9546 5 ปีที่แล้ว +2

    දෙව් පියාණෙනි ...ඔබ වහන්සේට මහිමය වේවා ! ස්තුති වේවා ! ජීවමාන ජේසුස් වහන්සේගේ නාමයෙන් .🌹🌹🌹✝️✝️✝️

    • @Pastortyrone
      @Pastortyrone  3 ปีที่แล้ว

      Check the new verse/ කැරුණාව 2 අළුත් පද මාලාව අසන්න 🤩 th-cam.com/video/mupNAEEfdqU/w-d-xo.html
      Pls SUBSCRIBE කරන්න 🙏🏼

  • @lochanapriyahansajith3899
    @lochanapriyahansajith3899 ปีที่แล้ว +5

    මගේ ආසම ගීතිකාව ♥️✝️😍

  • @niroshanirosha1243
    @niroshanirosha1243 5 ปีที่แล้ว +1

    සැමදා දෙවියන් වහන්සේ මුළු හදවතින්ම vishwasa කරන්න .un වහන්සේ යහපත්ya

    • @Pastortyrone
      @Pastortyrone  3 ปีที่แล้ว

      Check the new verse/ කැරුණාව 2 අළුත් පද මාලාව අසන්න 🤩 th-cam.com/video/mupNAEEfdqU/w-d-xo.html
      Pls SUBSCRIBE කරන්න 🙏🏼

  • @chutidoni6126
    @chutidoni6126 3 ปีที่แล้ว +15

    මගෙ ජේසු ජිවමනයි.අමේන්

  • @SeeranganSaroja
    @SeeranganSaroja 5 หลายเดือนก่อน +2

    මෙම ගීතිකාව හරි ම ලස්සන යි 😍😍😍😍😍

  • @danushikakarunarathna8035
    @danushikakarunarathna8035 3 ปีที่แล้ว +5

    මං ආදරෙයි ජේසු... ❤️
    මේ සැමටම පිහිට වන්න ජේසුස් වහන්ස...
    අප සැමට කරුණා කරන්න ආදර ජේසුස් වහන්ස... 🙏
    ආශිර්වාද කරනු මැනව ජේසුනී...
    මා නොව මගේ බලය නොව ඔබගේ කරුණාවයි... 🙏❤️
    ආමේන්... 🙏❤️

  • @user-du2xNalin
    @user-du2xNalin 5 หลายเดือนก่อน +1

    මම බෞද්ධ කෙනෙක් අතීතයේ ,ඒත් දැන් මම සම්පූර්ණයෙන්ම යේසුස් අදහනවා, විශ්වාස කරනවා, හඳවතින්ම ඒ කරැණාවට ආදරෙයි, ආමේන් ⁣ස්වාමීනී, මම අද ජීවත් වෙන්නෙ' මගේ දරැවට අද තාත්තා කෙනෙක් ඉන්නෙ අබ්බා තාත්තේ ඔයා නිසා.. ආදරෙයි පියාණෙනි.❤

  • @mohandasilva7987
    @mohandasilva7987 3 ปีที่แล้ว +13

    කරුණාව කරුණාව මගෙ දෙවිදුගෙ ප්‍රේමය 🍃❤️

  • @niroshanirosha1243
    @niroshanirosha1243 5 ปีที่แล้ว +3

    Obai jesuni mage mulu දිවියම වෙනස් kale ඔබයි jesu තාත්තේ

    • @Pastortyrone
      @Pastortyrone  3 ปีที่แล้ว +1

      Check the new verse/ කැරුණාව 2 අළුත් පද මාලාව අසන්න 🤩 th-cam.com/video/mupNAEEfdqU/w-d-xo.html
      Pls SUBSCRIBE කරන්න 🙏🏼

  • @navidudilshan6378
    @navidudilshan6378 3 ปีที่แล้ว +24

    විනාශවි නෑ මම පරාදවි නෑ මම තාමත් ජීවත් වන්නේ ඇයි පොරබැදීම් ඉවර නෑ අමාරුකම් ඉවර නෑ තාමත් වන්නේ ඇයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️ස්වාමිනි මා ජිවත් වන්නේ ඔබ වහන්සේගේ නිමක්නැති ❤️❤️කරුණාව නිසයි ..... ඔබ වහන්සේ ට මහිමය වේවා .ගෞරව වේවා .. ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @dinushikasenarath1124
    @dinushikasenarath1124 2 ปีที่แล้ว +4

    විනාශ වී නෑ මම පරාජ වී නෑ මම.........yesuge karunawa nisa jiwath wenawa.......Thank you jesus ❤️💖

  • @DanushkaKarunarathna-zb7td
    @DanushkaKarunarathna-zb7td 6 หลายเดือนก่อน

    ස්තුතී වේවා..👏
    ප්‍රශංසා වේවා..👏
    මහිමය වේවා.. 👏
    නමස්කාර වේවා.. 👏
    ගෞරව වේවා පියාණෙනි..👏
    ආමේන්.. 👏♥️

  • @w.gnilukshiwasanaw.gwasana108
    @w.gnilukshiwasanaw.gwasana108 8 ปีที่แล้ว +97

    Amen ......... අහම්බෙන් දුටු මෙ මෙහේය සුවාමින් වාහන්සේ විසින් මට පෙන්වා වදාල මැනව. ආමෙන්.... දුක තුතිවිය

  • @sashininayanathara5042
    @sashininayanathara5042 5 ปีที่แล้ว +1

    Amen. Halaluuiya. Jesuge adare kiyala nima kranna be

  • @NeymarJr-vr4nu
    @NeymarJr-vr4nu 3 ปีที่แล้ว +9

    May Lord Jesus Bless You All
    My Dear Brothers And Sisters
    From Tamil Nadu.

  • @lakshanfrancisco
    @lakshanfrancisco 5 ปีที่แล้ว +2

    ❤ දෙවියනි ඔබගේ දයා කරුණාව තුල අප එකත්වයකට පැමිණුව මැනව !!

    • @nilushikanilushika1956
      @nilushikanilushika1956 5 ปีที่แล้ว +2

      karunawa karunawa karunawa dewa karunawa karunawa karunawa .ma nowa mage balaya nowa hakiyawa nowa obage karunaway..... i love my jesus

  • @awchampikarasanjalichampik3070
    @awchampikarasanjalichampik3070 6 ปีที่แล้ว +75

    මානෝවේ,මගේබලයනොවේ,හැකියාවනෝව,ඔබගේ කරුණාවයි

    • @Pastortyrone
      @Pastortyrone  3 ปีที่แล้ว +6

      Check the new verse/ කැරුණාව 2 අළුත් පද මාලාව අසන්න 🤩 th-cam.com/video/mupNAEEfdqU/w-d-xo.html
      Subscribe කරන්න 🙏🏼

    • @lakmalimethusala2198
      @lakmalimethusala2198 ปีที่แล้ว

      Pasta koheda vishesha dheyakata kata karanna ona mata

  • @ashadewminiasha1443
    @ashadewminiasha1443 3 ปีที่แล้ว +2

    මගේ ජීවමාන දෙවි පියානෙනි ඔබට තුති කරමි❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ඔබ වහන්සේ පමනයි මට ප්‍රෙම කරන්නේ❤️❤️❤️❤️❤️❤️❤️

  • @pradeepapathirana2701
    @pradeepapathirana2701 2 ปีที่แล้ว +8

    මගේ ආසම ගිතිකාව 💖 ජේසුස් වහන්සෙට ආදරේයි 😘 ආමේන්

  • @hgperera6038
    @hgperera6038 8 หลายเดือนก่อน +1

    කරුණාව කරුණාව කරුණාව ....
    ජීවමාන ජේසුනී ඔබගේ කරුණාව නිසාමයි අදටත් මාත් දරු දෙදෙනාත් ජීවත් වන්නේ ස්තූතියි ජේසුනි ❤🙏

  • @ratnaindrani793
    @ratnaindrani793 7 ปีที่แล้ว +38

    ඔබ. වහන්සේ ට ප්‍රශංසා වේවා ආමේන්

    • @sumithmanjul5702
      @sumithmanjul5702 5 ปีที่แล้ว

      jesuge adare mahapudumai.mage mulu hadawatinma jesta adarei.....

  • @ferandoashuntha192
    @ferandoashuntha192 3 ปีที่แล้ว +1

    අපව මේච්චර දුර ගේනාවට දේවිපියණනි ඔබට අනෙක වරයක් ස්තුතියි නසරෙත් හි යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ලේවල බල මහිමයෙන් අපට ලැබේවා ආමේන්

    • @Pastortyrone
      @Pastortyrone  3 ปีที่แล้ว

      සියලු මහිමය දෙවියන් වහන්සේට!!!
      Subscribe කර අපේ සේවය සමග සම්බන්ධවී සිටින්න 😊 ඔබට යේසු පිහිටයි!

  • @mdesilva4942
    @mdesilva4942 7 ปีที่แล้ว +20

    mage podi durwala kamakadi kaurun ma atahara giyath jesuni oba ma atahar giyena
    thank you jesas...

    • @Pastortyrone
      @Pastortyrone  3 ปีที่แล้ว

      Check the new verse/ කැරුණාව 2 අළුත් පද මාලාව අසන්න 🤩 th-cam.com/video/mupNAEEfdqU/w-d-xo.html
      Pls SUBSCRIBE කරන්න 🙏🏼

  • @LataAm
    @LataAm 10 หลายเดือนก่อน +1

    මගේ පවුලේ සමාදානය ලබාදෙන්න ❤පියාණනි.❤ මගේ මහත්තයා ගේ ❤ අරක්කු බිම.නතරකර.දෙන්න❤ජෙසු නි

  • @chathugirl1492
    @chathugirl1492 4 ปีที่แล้ว +11

    Hamadama ahanawa me geethikawa godak asai mn ekta. Pastor Tyrone godak lassanata sing krnawa ❤

    • @Pastortyrone
      @Pastortyrone  3 ปีที่แล้ว

      Check the new verse/ කැරුණාව 2 අළුත් පද මාලාව අසන්න 🤩 th-cam.com/video/mupNAEEfdqU/w-d-xo.html
      Pls SUBSCRIBE කරන්න 🙏🏼

  • @jayamalijayamali9034
    @jayamalijayamali9034 6 ปีที่แล้ว +56

    ආදරෙයි ජේසු තාත්තේ මුළු ලෝකෙටත් වඩා I LOVE YOU

    • @ffloverhermon6640
      @ffloverhermon6640 5 ปีที่แล้ว +2

      Jesus oba lagamai😀😊😋😊😎😊😊😄😄😘😘😉

    • @Pastortyrone
      @Pastortyrone  3 ปีที่แล้ว +1

      Check the new verse/ කැරුණාව 2 අළුත් පද මාලාව අසන්න 🤩 th-cam.com/video/mupNAEEfdqU/w-d-xo.html
      Pls SUBSCRIBE කරන්න 🙏🏼

  • @nailmarmi6076
    @nailmarmi6076 8 ปีที่แล้ว +40

    දේවියන් වහන්සේට තුති වෙිවා ...

  • @ireshamaduwanthiperera476
    @ireshamaduwanthiperera476 3 ปีที่แล้ว +3

    මා නොව මගෙ බලය නොව හැකියාව නොව ඔබගෙ කරුණාවයී🙏❤️

  • @ayeshalakmali8502
    @ayeshalakmali8502 2 ปีที่แล้ว +2

    සර්ව බලදාරි දෙවිදුනි මේ තරම් ප්‍රශ්න තිබුනත් අපි ඉස්සරහට ගියේ නෑ ස්වාමිනි ඔබවහනසේම අපිව අරන් ගිය නිසත් උදයෙන් උදය ඔබවහන්සේගේ කරුනාව අලුත් කරන නිසා ස්තූතියි මගේ දෙවිදුනි 🙏🙏❤️❤️

  • @jayalathrrd5268
    @jayalathrrd5268 7 ปีที่แล้ว +22

    obege karunawa nisa .. ma ada prithiyen sitimi poyaneni .. I love you jesus

    • @jayalathrrd5268
      @jayalathrrd5268 6 ปีที่แล้ว +1

      Amen

    • @sashininayanathara5042
      @sashininayanathara5042 5 ปีที่แล้ว +1

      Amen ❤️❤️

    • @Pastortyrone
      @Pastortyrone  3 ปีที่แล้ว +1

      Check the new verse/ කැරුණාව 2 අළුත් පද මාලාව අසන්න 🤩 th-cam.com/video/mupNAEEfdqU/w-d-xo.html
      Pls SUBSCRIBE කරන්න 🙏🏼

    • @manjumuthukumar4596
      @manjumuthukumar4596 3 ปีที่แล้ว

      @@sashininayanathara5042 🙏🙏🙏🙏🙏🙏

  • @rajithabiyanvilage5034
    @rajithabiyanvilage5034 5 ปีที่แล้ว +2

    Adarei piyaneniiii oba wahansege ashirwadaya nisai ada mama metharam lassanata jewath wenne ස්තුතියි පියානෙනි ආමෙන්...

    • @Pastortyrone
      @Pastortyrone  3 ปีที่แล้ว

      Check the new verse/ කැරුණාව 2 අළුත් පද මාලාව අසන්න 🤩 th-cam.com/video/mupNAEEfdqU/w-d-xo.html
      Pls SUBSCRIBE කරන්න 🙏🏼

  • @danushasriyani4375
    @danushasriyani4375 3 ปีที่แล้ว +3

    ආමෙන්

  • @sheharakavishka5672
    @sheharakavishka5672 2 ปีที่แล้ว +1

    උදේට නැගිට්ට ගමන් අහන්නෙ මෙ ගිතිකාව I ❤ you jesus mage mulu jiwothayama jesus ❤

  • @IndraniPadmawathi-je4od
    @IndraniPadmawathi-je4od 4 หลายเดือนก่อน +4

    ජේසු ජීවමානයි

  • @vimalchandana1375
    @vimalchandana1375 11 หลายเดือนก่อน +1

    මම ෙබෟද්ධ එත් මම හැම දාම මෙි ගිතිකාව අහලා නිදියගන්නේ යෙසුට අාදරේ ප්‍රසන්සා වෙිවා

    • @Pastortyrone
      @Pastortyrone  11 หลายเดือนก่อน +1

      යේසුස් ඔයාට ගොඩාක් ආදරෙයි 🙏🏼 උන්වහන්සේව අතින් නෙවෙයි, හිතින් අල්ලා ගන්න 🙏🏼🙏🏼🙏🏼😊

  • @Smigglebyjoa
    @Smigglebyjoa 4 ปีที่แล้ว +6

    මං ජෙසුට ගොඩක් ආදරෙයි..ජෙසු මාව දරුවෙක් ලෙස මව් කුසේදි තෝරගෙන මේතාක් දුරට රැගෙන ආවා..ආදරෙයි මගේ හදපත්ලින් මගේ තාත්තට..මගේ හැමදෙකදිම මා ලගින් සිටින නිසා ස්තූති දෙව්පියේ..
    ආදරෙයි හැමදෘම..ආමේන්

  • @nishapereranisha7581
    @nishapereranisha7581 3 ปีที่แล้ว

    Jesu tatteee mta phita wennaaaaa..seylu dentma.amennn

  • @randikaperera7231
    @randikaperera7231 7 ปีที่แล้ว +14

    Adarei jesuni... Obage karunawa semada mawa raki... Sthuthi piyanani

    • @Pastortyrone
      @Pastortyrone  3 ปีที่แล้ว +1

      Check the new verse/ කැරුණාව 2 අළුත් පද මාලාව අසන්න 🤩 th-cam.com/video/mupNAEEfdqU/w-d-xo.html
      Pls SUBSCRIBE කරන්න 🙏🏼

  • @solomonjayasena1005
    @solomonjayasena1005 ปีที่แล้ว +2

    No any other way. Only you are the solution. Im living with your mercy and Grace. Your name is above all the names. Evey glories goes to My GOD. Praise the Lord ❤

  • @sunithasunitha6807
    @sunithasunitha6807 7 ปีที่แล้ว +6

    mage jesu nisai mama jeewath wenne

  • @chathurangasilva9193
    @chathurangasilva9193 3 ปีที่แล้ว +1

    අප සැමට ඔබගේ කරුණාව නිරතුරුව ලබා දුන මැනවි මගේ දෙවිඳුනි අමෙන්

  • @tianming4964
    @tianming4964 7 ปีที่แล้ว +20

    God bless from Canada !

  • @lalanidesilva4941
    @lalanidesilva4941 4 ปีที่แล้ว

    Harima lassana geethikawak Paster.deviyan wahansege karunawen hadawatha purawana nisa hithata sanaseemak denenawa.dewipihitai.amen..

    • @Pastortyrone
      @Pastortyrone  3 ปีที่แล้ว

      Check the new verse/ කැරුණාව 2 අළුත් පද මාලාව අසන්න 🤩 th-cam.com/video/mupNAEEfdqU/w-d-xo.html
      Pls SUBSCRIBE කරන්න 🙏🏼

  • @nalakapushpakumara7031
    @nalakapushpakumara7031 3 ปีที่แล้ว +4

    මගේ දුක නිවන්නේ මගේ ජේසු තාත්තා .....අදරෙයි ජ්ස්නී....☺️❤

  • @MrMax-l3h
    @MrMax-l3h หลายเดือนก่อน +1

    God bless you🙏

  • @reshinerebekila2240
    @reshinerebekila2240 6 ปีที่แล้ว

    කදුලෙන් පිරිලා ඉන්න වෙලාවක දැක්ක මෙ ප්‍රශංශාව දෙවියන් වහන්සේ මේ මොහොතේ මාව දුකින් මිදෙවුවා😪😪 THANK YOU JESUS උන්වහන්සේගේ ඒ කරුනාව විතරයි

    • @Pastortyrone
      @Pastortyrone  6 ปีที่แล้ว

      Reshine Rebekila ශක්තිමත් වෙන්න සහෝදරිය! ගේ කුරුල්ලෙක් වැටෙන එකත් දෙවියන් වහන්සේ දන්නවානම්, ඔබ ඉන්න තත්වය ගැන දෙවියන් වහන්සේ දන්නවා විතරක් නෙවෙයි, උන්වහන්සේ ඔයත් එක්ක ඉන්නවා!

    • @reshinerebekila2240
      @reshinerebekila2240 6 ปีที่แล้ว

      @@Pastortyrone devian wahanse me mohotheth mage prashneta pilithuru denawa oba weni sahodara dewa gethi warayek un wahanse api udesa ape kadulu shakthimath karanna dunna nisa unwahanseta anika warayak isthuthi

  • @bindulanka8719
    @bindulanka8719 5 ปีที่แล้ว +3

    ඔබකතාකරේ.මටද.හදට..වැදුනා..පියානනි..මහත්වු..තැනන්.වහන්සේට.ස්තුති..වෙිලා..😔😔😔😔😔

    • @Pastortyrone
      @Pastortyrone  3 ปีที่แล้ว

      Check the new verse/ කැරුණාව 2 අළුත් පද මාලාව අසන්න 🤩 th-cam.com/video/mupNAEEfdqU/w-d-xo.html
      Pls SUBSCRIBE කරන්න 🙏🏼

  • @malinimalini8146
    @malinimalini8146 หลายเดือนก่อน

    ආමෙන්⁣ ආමෙන්⁣ දෙවියන්වහන්සේට මහිමය ගෞරවය වේවා ආමෙන්⁣

  • @AmalAmal-kb2kf
    @AmalAmal-kb2kf 7 ปีที่แล้ว +6

    Amen glory to Jesus in Cyprus

  • @gayansalinda3564
    @gayansalinda3564 6 หลายเดือนก่อน

    කියාගන්න බැරි පස්න ගොඩක ජිවත්වෙිනවා........ජෙසුනේ....මං....❤❤

  • @matheshadissanayake5256
    @matheshadissanayake5256 7 ปีที่แล้ว +10

    Karunawa obe mage jeevithaye jayagrhanayai jesune...

    • @Pastortyrone
      @Pastortyrone  3 ปีที่แล้ว

      Check the new verse/ කැරුණාව 2 අළුත් පද මාලාව අසන්න 🤩 th-cam.com/video/mupNAEEfdqU/w-d-xo.html
      Pls SUBSCRIBE කරන්න 🙏🏼

  • @nirugosips582
    @nirugosips582 6 ปีที่แล้ว

    Amen....obage karunawa piyaneni....amen

  • @maxsujith5179
    @maxsujith5179 7 ปีที่แล้ว +12

    mage jesu thaththe godak aderei.me wage dewa daruwo bihi karana nisha.I love u mage jesu thaththe....

    • @saduabesekara24
      @saduabesekara24 5 ปีที่แล้ว

      Max Sujith 😊

    • @Pastortyrone
      @Pastortyrone  3 ปีที่แล้ว

      Check the new verse/ කැරුණාව 2 අළුත් පද මාලාව අසන්න 🤩 th-cam.com/video/mupNAEEfdqU/w-d-xo.html
      Pls SUBSCRIBE කරන්න 🙏🏼

  • @bhanukashenalbhanukashenal7349
    @bhanukashenalbhanukashenal7349 6 ปีที่แล้ว

    OBAGE KARUNAVA NISAI SVAMINI.....JESUS IS MY LORD...

  • @madhushanadeeshani7106
    @madhushanadeeshani7106 7 ปีที่แล้ว +13

    ඔබ වහන්සේගේ කරුණාවත් යහපත් කමත් මට ලබා දුන්නාට ස්තුතියි මගේ යේසුනි

    • @koshilamadurangi630
      @koshilamadurangi630 5 ปีที่แล้ว +1

      Nambare poddak denna puluwanda pasto

    • @lakshanjayawardana4335
      @lakshanjayawardana4335 5 ปีที่แล้ว +1

      Kristhuswahansege midime sabahavada jaelata laga koheda palliyak tiyenne

  • @dananjalisenarath8318
    @dananjalisenarath8318 6 ปีที่แล้ว

    Amen .. Mage suwamini mage Jesus piyanani mata oba ashirwada karanna mage budu piyanani amen amen amen

  • @Pastortyrone
    @Pastortyrone  3 ปีที่แล้ว +157

    Check the new verse/ කැරුණාව 2 අළුත් පද මාලාව අසන්න 🤩 th-cam.com/video/mupNAEEfdqU/w-d-xo.html

  • @mangalamadu1479
    @mangalamadu1479 ปีที่แล้ว

    ආදරෙයි මගෙ ජේසු දෙවිදුනි .ඔබ වහන්සේට ප්‍රසන්සා වේවා ...ආමෙන් .❤❤❤

  • @dmjohnson9779
    @dmjohnson9779 7 ปีที่แล้ว +4

    This Worship sing changed my Life and I felt so bad about my self and I am back on track . Praise the Lord , Thank you Jesus

    • @Pastortyrone
      @Pastortyrone  3 ปีที่แล้ว

      Check the new verse/ කැරුණාව 2 අළුත් පද මාලාව අසන්න 🤩 th-cam.com/video/mupNAEEfdqU/w-d-xo.html
      Pls SUBSCRIBE කරන්න 🙏🏼

  • @sandaniravihansika722
    @sandaniravihansika722 5 หลายเดือนก่อน +1

    මම දුකින් ඉන්න හැම වෙලාවකම වගෙ මේ ගීතිකාව අහනව හරිම පුදුමයි හිතේ දුක අඩු වෙලා යනව

  • @chaturikaseneviratne9277
    @chaturikaseneviratne9277 6 ปีที่แล้ว +4

    lassana dawsak dunna dewa taththage karunawata mulu hadawatinma stuti karami. ada dawase siyalla obata abimata paridi sidu wewa. ape ash balaporothu one namen itu wewa. yesusge karunawanta namen. ameeeen!

    • @Pastortyrone
      @Pastortyrone  3 ปีที่แล้ว

      Check the new verse/ කැරුණාව 2 අළුත් පද මාලාව අසන්න 🤩 th-cam.com/video/mupNAEEfdqU/w-d-xo.html
      Pls SUBSCRIBE කරන්න 🙏🏼

  • @SKumarii
    @SKumarii 8 หลายเดือนก่อน

    ගිතිකාවඇගට අල්ලලා ගියා❤❤❤❤❤

  • @j.sooriyaarachchirathnayak9673
    @j.sooriyaarachchirathnayak9673 7 ปีที่แล้ว +12

    Karunawa..karunawa... Amen.god bless fhather

    • @Pastortyrone
      @Pastortyrone  3 ปีที่แล้ว +1

      Check the new verse/ කැරුණාව 2 අළුත් පද මාලාව අසන්න 🤩 th-cam.com/video/mupNAEEfdqU/w-d-xo.html
      Pls SUBSCRIBE කරන්න 🙏🏼

  • @saliqatravels9940
    @saliqatravels9940 3 ปีที่แล้ว

    දේව තාත්තාට ස්තුති,ඔබ වහන්සේට පුශංසා වෙවා,මහිමය වෙිවා,ගෞරව වෙිවා.ආදරෙයි ජේසුනි.🙏🙏🙏🙏🙏
    58
    Tyronne Michael Enas