I Need You More - Sinhala - Oba One - ඔබ ඕනේ - Tyrone Michael Enas

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ธ.ค. 2024

ความคิดเห็น • 418

  • @nethminimasha444
    @nethminimasha444 ปีที่แล้ว +15

    මට විස්වාසයි මාත් එක්ක දෙවියන් වහන්ස මා සමග සිටින බව ..................... ආමෙන් ✝️✝️✝️

  • @alasom6636
    @alasom6636 2 ปีที่แล้ว +32

    ඔබ ඕනේ තාත්තේ. මේ ගමන කොතරම් අමාරු වුවත් ඔබ සමග සිටිනවා පියාණනි. .මාත් එක්කම ඉන්න ජේසුනි..

  • @udithapeirisudithapeiris9182
    @udithapeirisudithapeiris9182 3 ปีที่แล้ว +16

    ස්වාමීන් වහන්සේ ජීවමානයී.ඔබට ප්‍රසන්සා වේවා මගේ ආදර ජේසුනේ

  • @srilankachristiancongregat2809
    @srilankachristiancongregat2809 2 ปีที่แล้ว +40

    ඔබ ඕනේ පෙර දිනයටත් වඩා ඔබ ඕනේ
    කිව හැකි තරමටත් වඩා ඔබ ඕනේ
    පෙර සිටියටත් වැඩ ඔබ ඕනේ
    ඔබ ඕනේ
    මා ගන්නා හුස්මටත් වඩා
    මා ගයනා ගීයටත් වඩා
    මා හද ගැස්මටත් වඩා
    සියලු දේටත් වඩා
    මා දිවි තිබෙනා තුරා
    ඔබ හා මා සිටිමි
    පෙර සිටි ජිවිතයට නැවතත් නොයන්නේ මා
    ඔබ ඕනේ

  • @sitharadissanayaka6168
    @sitharadissanayaka6168 3 ปีที่แล้ว +16

    මා ගන්නා හුස්මටත් වඩා ඔබ ඕනි මගේ ස්වාමිනි🙏🙏🙏🙏

  • @greshiladeckker384
    @greshiladeckker384 4 ปีที่แล้ว +8

    ඔබ ඕනේ පෙර දිනයටත් වඩා
    ඔබ ඕනේ කිවහැකි තරමටත් වඩා
    ඔබ ඕනේ පෙර සිටියටත් වඩා
    ඔබ ඕනේ ඔබ ඕනේ///🙏🙏🙏❤❤❤

  • @VmMishu
    @VmMishu 4 หลายเดือนก่อน +1

    Mage jivithe man waten hamawelawem mg jesu mawa shakthimth karanawa ❤ හාලේලුයියා අමේන්.. මට ජේසුනි ඔබ ඔනේ පෙර සිටියටත් වඩා මට ඔබ ඔනේ..❤

  • @MANOJ-ci3xv
    @MANOJ-ci3xv 2 ปีที่แล้ว +14

    ඔබ ඕනේ
    පෙර සිටියාටත් වඩා
    ඔබ ඕනේ ජෙසුනේ 🙏🙏🙏

  • @tharu5412
    @tharu5412 2 ปีที่แล้ว +8

    Those who walk with God always reach their destination …💥🌟❤️ Jesus , I need u more and I love u so much 😊❤️

  • @sashininayanathara5042
    @sashininayanathara5042 5 ปีที่แล้ว +15

    Hema thapparayakama obawa onee swaminii...
    Oba මාගේ ශක්තියයි. පියානනී

  • @fatmhfatmh9476
    @fatmhfatmh9476 4 ปีที่แล้ว +5

    පෙරසිටි ජීවිතයට නැවතත් නොයන්නෙ මා....දෙවි පියානෙනි ඔබට ස්තුති ප්‍රශංසා කරමි

  • @wasanthichathurani4174
    @wasanthichathurani4174 2 ปีที่แล้ว +6

    පෙර සිට්යටත් වඩා අන් සැමට වඩා ඔබ ඔනි මගේ ආදර දෙවිඋුනි ❤️🙏🙏🙏

  • @වංශක්කාරතනුවංශක්කාරි

    යෙසුස් වාහන්සෙ අපිව අමතක කරන්නෙ නැත Amen

  • @mishelperera7916
    @mishelperera7916 ปีที่แล้ว +5

    මාගේ දෙවියන්වහන්ස,ඔබවහන්සේ මා සමඟ සෑම මොහොතකම සිටින නිසා ස්තුතියි ස්වාමීනි...මා අමාරු කාලයක ගමන් කරත්..ඔබවහන්සේ නිරන්තරයෙන් මා සමඟ සිටිනවා🥺♥️✝️ දෙවියන්වහන්සේට මහිමය වේවා !

    • @shehanrasindu7463
      @shehanrasindu7463 ปีที่แล้ว

      Mn kohomda hoyaganne..... jesuuwa

    • @uthpalaabhayawardana3724
      @uthpalaabhayawardana3724 ปีที่แล้ว

      @@shehanrasindu7463 oya hoyaganna deyak na.yesus wahanse oyawa hoyagena atte.danna widihakata pray karanna.yanna puluwan christian sabawakata yanna.

  • @rukmalgregory210
    @rukmalgregory210 ปีที่แล้ว +3

    Amen දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා

  • @Dananjanadesilva
    @Dananjanadesilva 2 ปีที่แล้ว +5

    ගන්නා හුස්මටත් වඩා ඔබ ඔනේ මගෙ පියාණනි ❤️

  • @WiniFernando-uc7ss
    @WiniFernando-uc7ss 3 หลายเดือนก่อน +1

    ේසුනේ මගේ දනිස් අමාරැව ඉවත් කරන්න යේසුනේ හිට සැනසිම ඔනැමට මේ ජිවිතයට වඩා ඔබඔනැ

  • @alasom6636
    @alasom6636 2 ปีที่แล้ว +8

    Pastor. Tiron නිසා ඔබට ස්තූතියි ඔහුව ඇදහිල්ලෙන් ගෙන යන්න තාත්තේ. .ආදරෙයි ඔබට ගොඩාක් 💙💙💙

  • @w.gnilukshiwasanaw.gwasana108
    @w.gnilukshiwasanaw.gwasana108 7 ปีที่แล้ว +28

    ඔබ ඔනේ සමිදුනි ඔබ ඔනේ පෙර සිටියටත් වඩා ඔබ ඔනි........ Amen

  • @SheharaMaduwa
    @SheharaMaduwa 7 หลายเดือนก่อน

    ඔබ වහන්සේගේ බලයෙන් මා සුවය ලැබුවෙමි මන් ආදරෙයි මගේ ජේසූනී

  • @lahiruudayanga8594
    @lahiruudayanga8594 ปีที่แล้ว

    ජිවනයේ අධිපති වු සර්වබලධාරී සර්වබලප්‍රරාක්‍රම අති ශුද්ධ බලවන්ත ජීවමාන දෙවියන් වහන්ස ඔබ වහන්සේට නමස්කාර වේවා .... මහිමය වේවා.. ගෞරවය වේවා ..ස්තුතියි වේවා ...// හාලේලුයියා...
    Praise the lord 💞🙏💞

  • @shamilkapeterson54
    @shamilkapeterson54 6 หลายเดือนก่อน

    පෙර සිටියටත් වඩා ඔබ ඕනේ...
    කිව හැකි තරමටත් වඩා ඔබ ඕනේ.....ජේසුනී ඔබ ඕනේ...

  • @udanadeshan4713
    @udanadeshan4713 2 ปีที่แล้ว +5

    Thank god in the name of Jesus 😇🙏🙌👑

  • @lahirukodithuwakku2684
    @lahirukodithuwakku2684 4 ปีที่แล้ว +44

    පෙර සිටි ආකාරය මතකද? විශ්වසයි උන්වහන්සෙ අත් ඇර යන්නෑ කියලා .මොකද උන්වහන්සෙව මට ඔනෙ. ඔබ ඕනෙ පියානනි♥️✝️💞

    • @malshiwathsala8570
      @malshiwathsala8570 3 ปีที่แล้ว

      Amen🙏

    • @deepashyamali5336
      @deepashyamali5336 3 ปีที่แล้ว

      ඔබ ඕනේ....සමිදුනී....ඔබ ඕනේ ...ආමෙන් ❤️🌹✝️

    • @alasom6636
      @alasom6636 2 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම තාත්තේ

  • @malekawejesinghe7246
    @malekawejesinghe7246 ปีที่แล้ว +1

    ජේසුනි මගේ පවුල ආරක්ෂා කරනු මැන 🙏🙏🙏 මගේ නෑ න්දාම්මා එක තැන කන්නෙ බොන්නේ නෑ ජේසුනි අමේන්

  • @sadunisaththaranisadunisat6412
    @sadunisaththaranisadunisat6412 3 ปีที่แล้ว +2

    මේ ජීවීතේ හැම දේකටම වාඩා ඔබ ඕනේ ස්වාමීනී...

  • @heshandenessha
    @heshandenessha 7 หลายเดือนก่อน

    පාස්ට ඔයාලාට බොහෝම ස්තුතියි අසරන මාවෙනු වෙනුවෙන් දෙවියන් වහන් සේ ඉදිරියේ මරදි වන කිසා❤❤❤❤

  • @indushani1
    @indushani1 3 ปีที่แล้ว +10

    මා ගන්නා හුස්මටත් වඩා.....ඔබ ඕනේ🙏❤

  • @chamodagimhani3576
    @chamodagimhani3576 11 หลายเดือนก่อน

    මට ඔබව ඕනේ ජේසුනි.මන් ඉන්න ප්‍රශ්නවලින් මිදෙන්න මට ඔබව ඕනේ ස්වාමිනී.පෙර සිටියටත් වඩා මට ඔබ ඕනේ

  • @Shasheeanne
    @Shasheeanne 3 ปีที่แล้ว +3

    I need you Lord I can't live without you you are my all in all 🙏🙏

  • @lalanidesilva4941
    @lalanidesilva4941 3 ปีที่แล้ว +1

    Pera dinayatath Wada,pera sitaytath wada,siyalu detamath Wada oba one swamini.amen..prasansawewa dayabara piyanani................ Thank you Paster.god bless you..

  • @anishkaoshadhi976
    @anishkaoshadhi976 3 ปีที่แล้ว +8

    i need you more jesus🙏🙏🙏🙏🙏

  • @uthpalaabhayawardana3724
    @uthpalaabhayawardana3724 ปีที่แล้ว +10

    මට මගේ අම්මටයි තාත්තටයි වඩා මගේ යේසුස්වහන්සේව මට විශ්වාසයි❤

  • @priyanthisilva8597
    @priyanthisilva8597 3 ปีที่แล้ว

    Jesuni oba one mage jivitheta nethuwa mata issarahata yanna be

  • @SampathPrasad-y2x
    @SampathPrasad-y2x 7 หลายเดือนก่อน +1

    අනේ මගේ ජේසුනි .මේ ප්‍රශ්න සියල්ලෙන් මාව නිදහස් කළ මැන .

  • @sarawijekumara4496
    @sarawijekumara4496 3 ปีที่แล้ว +1

    Mata oba one piyani......Oba nathuva mata ediriyata yanna ba.....thaththe.
    Mata adareya kale ,mava suva kale obay...................mama mage panatath vada........obakta adarey.............😘😘😘😘
    .

  • @OmanOman-sb9wl
    @OmanOman-sb9wl 2 ปีที่แล้ว

    Amen amen amen haleluya mage adara jesune obatan prasansawewa

  • @dishnukakavinda5606
    @dishnukakavinda5606 ปีที่แล้ว

    මට ඔබව ඔන මගෙ පියානනි මගෙ ජිවිතෙ මෙ මොහොතේදී වෙන කිසි කෙනෙක්ටත් වඩා ඔබව ඔනා ජේසුනෙ. මං තනි වෙලා මගේ තත්තේ මට ඔබව ඔනා ජේසුනී.

  • @shenelrozanna6257
    @shenelrozanna6257 4 ปีที่แล้ว +4

    Dewiyan wahanse jeevamanai ♥️

  • @ilekacute5524
    @ilekacute5524 4 ปีที่แล้ว +3

    හාලේලුයියා ආමෙින් ඔබ ඔනෙ ජේසුනි මාගේ මිනුරය හාලේලුයියා

  • @kumaridisanayaje9946
    @kumaridisanayaje9946 9 ปีที่แล้ว +16

    Awesome worship service. Jesus we need deeply..

  • @premdevisser1443
    @premdevisser1443 9 ปีที่แล้ว +4

    AMEN..... THIS SONG IS TO ME.... I NEED JESUS MORE THAN BEFOR.... AMEN... I NEED YOU JESUS...

  • @rishanfernando589
    @rishanfernando589 3 ปีที่แล้ว +18

    පෙර සිටියටත් වඩා, අන් සැමටත් වඩා ඔබ ඕනේ ජේසුනී!

  • @nishadilakshani58
    @nishadilakshani58 2 ปีที่แล้ว +3

    ආමේන් ස්තූතියි ස්වාමීනි ආදරෙයි මගේ ජේසුනි

  • @FfDd-zd3oy
    @FfDd-zd3oy ปีที่แล้ว

    මට ඔබවහන්සේ ඔිනේ සමිදුනි 🙏🙏🙏🙏🙏🙏❤❤❤❤

  • @skvlogs489
    @skvlogs489 4 ปีที่แล้ว +1

    Hamadetath wada mata oba wahanse one. Jesuni ashirwada karanna. Amen.

  • @veronasdiary5343
    @veronasdiary5343 7 ปีที่แล้ว +15

    Wonderful words... and god bless all...

  • @shashinidisanayake2362
    @shashinidisanayake2362 2 ปีที่แล้ว

    Mam baudda .namuth mam asarana una hema thpparekam ma lagin hitiye jesu samidun...aththatam unwahanse thamai mawa rekagaththe...unwahanse jiwamani....

    • @Pastortyrone
      @Pastortyrone  2 ปีที่แล้ว

      Unwahanse obata sebawinma Prema karana dewiyan wahanseya! Obama Jesu pihitayi

  • @mishelperera7916
    @mishelperera7916 ปีที่แล้ว

    මට ඔබවහන්සේ ඕනේ ස්වාමීනි 🥺♥️

  • @anjaleenavijebahu...2576
    @anjaleenavijebahu...2576 6 ปีที่แล้ว +5

    Ow jesuni Pera sitiyatath wada oba oni...
    Ma ganna husmatath wada mata oni...
    Me siyalu detath wada ma jivath wela inna Thura mata oba oni Mage piyanani jesus
    Mage jivithaya obai Mage jesuni....

    • @santhidoughter6055
      @santhidoughter6055 5 ปีที่แล้ว

      Jesus loves you 😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘 mava galava gaththe obs pamanai jesuni♥♥♥♥♥⛪

  • @nishaniahinsaa3527
    @nishaniahinsaa3527 3 ปีที่แล้ว

    Jeesuni....saaama mohothakama mata...oba oone mage jeesuni...aamen....

  • @shalini8706
    @shalini8706 7 ปีที่แล้ว +9

    puduma lassanai.mage jesu piyananta prasansawewa

  • @PathumBandara-s8b
    @PathumBandara-s8b 5 หลายเดือนก่อน

    දෙවියන් wahasewa one ඔබ oeneee🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dilhanideepika8155
    @dilhanideepika8155 7 ปีที่แล้ว

    mage jesu balawanthai.unwahanse sabawinma jeewamaanai.mage jesu thaththa nathiwa apita mokuth karanna ba.aththatama ape jesus wahanse apita oneeee

  • @Dilki1995
    @Dilki1995 ปีที่แล้ว

    Oba one pera sitiyatat wadha oba one piyanani🙏🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️

  • @desahandeshapriya1196
    @desahandeshapriya1196 5 ปีที่แล้ว +1

    Jesus balawanthai samadama .............oba oniiii.......kiwahaki tharamatath Wada oba oniiiiii............mage jewethe Tath wada obawa onii jesuniiii ..........love me Jesus

  • @kniroshan4165
    @kniroshan4165 4 ปีที่แล้ว +1

    Oba one deviduni hama mohothe . Hama detamath wadiyen mage jivitheta oba one deviduni.

  • @meherancuttilan9478
    @meherancuttilan9478 5 ปีที่แล้ว +5

    oba one hemadeyakatath wada jesu thaththe

  • @maheshikabandara6337
    @maheshikabandara6337 3 ปีที่แล้ว +1

    oba one mge swamini........hemadetama wada owa one...mge swamini...oba wahansege premaya mta sehe an semadetama wada...🙏🙏🙏

  • @roshanmadushanka3151
    @roshanmadushanka3151 4 หลายเดือนก่อน

    සියලුම දෙටවාඩා ඔබ ඕනෙ..

  • @dilshanilakshika2609
    @dilshanilakshika2609 6 ปีที่แล้ว +4

    Lord JESUS i am so sorry for all my sins ,Thank you JESUUUUUUUUUUUUUUUUUs, God bless you Pastor!!!!

  • @HinahemuSamada-hj4wk
    @HinahemuSamada-hj4wk ปีที่แล้ว

    ඔබ ඕනේ ජේසුනි මට ...මන් ගාවින්ම ඉන්න ජේසුනි ...🥺😫❤

  • @manjutv5687
    @manjutv5687 3 ปีที่แล้ว +2

    amen hallelujah praise the loard my jesus i love you. I. Want you loard father

  • @k-poplove1659
    @k-poplove1659 3 ปีที่แล้ว +2

    ඔබ ona

  • @shermilashermi4218
    @shermilashermi4218 2 ปีที่แล้ว +1

    ජේසු පිටයි ❤️❤️❤️

  • @shriyaperera2841
    @shriyaperera2841 ปีที่แล้ว

    Swami pawukara Mata obawahansege aadaraya Mata one Swamini!

  • @shamshehan3115
    @shamshehan3115 6 หลายเดือนก่อน +1

    Amenn❤❤❤

  • @shalini8706
    @shalini8706 7 ปีที่แล้ว +37

    mama bauda agamin apu kenek.eth mge dewiyan wahanse mawa atha ariye na.mata hadema dunne mage jeewithe jaya gaththe piyanan nisa.sthuthi pudami.

    • @shaneranda110
      @shaneranda110 7 ปีที่แล้ว +1

      dawiyan wahansege karunawa hamadamat tiyeii

    • @pathumchathuranga769
      @pathumchathuranga769 5 ปีที่แล้ว +1

      Mamat Ahemay.. Praise the Lord 💐 💐 💐 💐 💐 💐

    • @chathuminiliyanage5805
      @chathuminiliyanage5805 4 ปีที่แล้ว

      My kind of story.. obe mahimayen maa husma gannawa swameeni🙏🏼🙏🏼🙏🏼

  • @akashahemachandra236
    @akashahemachandra236 3 ปีที่แล้ว +1

    who is the highest king will welcome u.please guide me
    i konw you love me than anyone
    you loyal my jesus

  • @aogdehiattakandiyamountzio2399
    @aogdehiattakandiyamountzio2399 2 ปีที่แล้ว +1

    🙏oba one pera sitiyatath wada swamini🙏

  • @malekawejesinghe7246
    @malekawejesinghe7246 ปีที่แล้ว

    ජේසු පිහිටයි 🙏🙏🙏 අමේන්

  • @herbertmercyjoy2005
    @herbertmercyjoy2005 5 ปีที่แล้ว +1

    Aie jesune..ma nisa me tharam prema kale..

  • @shelomineha3149
    @shelomineha3149 4 ปีที่แล้ว +1

    Adarei Jesu oba one piyanani👏

  • @subanethu7847
    @subanethu7847 6 ปีที่แล้ว

    jesus. priyanani oba one diwiyatath wada oba one.......thank.tyrone

  • @sSsS-tu2cl
    @sSsS-tu2cl 7 ปีที่แล้ว +1

    පේසු මගේ අදරෙයායි පේ සුපිහිටයි අමො අමො

  • @niclasniki99
    @niclasniki99 3 ปีที่แล้ว +1

    ඔබ ඔනි සමිදානන් වහන්සේ

  • @lahirukodithuwakku2684
    @lahirukodithuwakku2684 4 ปีที่แล้ว +3

    God bless you St.Anthonions very proud of you

  • @KalinduAragorn
    @KalinduAragorn 9 ปีที่แล้ว +5

    THIS is worship!
    Awesome song... This makes me remember how much more I need God... Thank you.

    • @nilanthinilanthi7257
      @nilanthinilanthi7257 6 ปีที่แล้ว +1

      Kalindu Aragorn ඔබ ඔනි ඔබ ඔනි සුවමිනි

  • @suppaiyamanohari2456
    @suppaiyamanohari2456 2 ปีที่แล้ว

    Jesus is my peace 🕊️ love & my everything I love you Jesus your only god in the world 🙏🙏🙏🙏✝️✝️💟💟☮️☮️☮️

  • @pathumchathuranga769
    @pathumchathuranga769 7 ปีที่แล้ว +8

    Amen.praise the lord.

  • @sinhalageethika3842
    @sinhalageethika3842 4 ปีที่แล้ว +1

    ආමෙින් ආමෙින් ආමෙින් හලේලුයා👏👏👏👏 හලේලුයා👏👏👏👏 හලේලුයා👏👏👏👏

  • @dilshanilakshika2609
    @dilshanilakshika2609 6 ปีที่แล้ว +2

    Thank you my Lord, God bless you Pastor!!!!!

  • @anneannetnxumiakki4649
    @anneannetnxumiakki4649 8 ปีที่แล้ว +4

    amennnnnn mage jesune mage husmatath wada mata mage jesu thathtawa mata oniiiiiiiiiiiiiii aleluiya

  • @kandinadilrukshika9152
    @kandinadilrukshika9152 6 ปีที่แล้ว +1

    Ow jesuni Mata oba oni pera sitiyatath wada oba oni mage husmatath wada Mata oba oniiiiiiiii

  • @nimshirashinika3865
    @nimshirashinika3865 3 ปีที่แล้ว +2

    Amen amen♥️♥️♥️♥️

  • @sandyasumali242
    @sandyasumali242 ปีที่แล้ว +1

    Thank you jesus for everything

  • @anishkaoshadhi976
    @anishkaoshadhi976 3 ปีที่แล้ว +3

    i love that song god bless

  • @NimashaMaduwanthi-gf3ze
    @NimashaMaduwanthi-gf3ze ปีที่แล้ว

    Hallelujah dewiyan wahanseta siyalu mahimaya ❤️🔥

  • @shamilkapeterson54
    @shamilkapeterson54 6 หลายเดือนก่อน

    සියලු දේටත් වඩා ඔබ ඕනේ....

  • @dilshanilakshika2609
    @dilshanilakshika2609 6 ปีที่แล้ว +2

    God bless you Pastor, Thank you JESUUuuuuuuuuuuuuuuu s

  • @dilshanilakshika2609
    @dilshanilakshika2609 6 ปีที่แล้ว +1

    Every Body needs God, i love it soooooooooooooooooooo much, God bless you Pastor!!!!!

  • @amilapriyangani4183
    @amilapriyangani4183 26 วันที่ผ่านมา

    God bless you paster❤❤❤❤❤❤❤❤❤

  • @user-DOni-v2l
    @user-DOni-v2l 9 หลายเดือนก่อน

    Ane mata asai me paster ekka swayan karanna
    Me yathnaya aga hiriwattanawa......
    Ayya bhashawa❤

  • @crystal8277
    @crystal8277 4 ปีที่แล้ว +2

    Hallelujah!!!, amen!!!, God bless you brother 🙏🙏🙏🙏🙏

  • @dilshanilakshika2609
    @dilshanilakshika2609 6 ปีที่แล้ว +2

    Yeeeeeeeeeeeeeees my Lord, i Need to you Lord, God bless you Pastor!!!!!!!

  • @jja4583
    @jja4583 6 ปีที่แล้ว +2

    Deviyanwahanse ape awashathawaya aduranawa unwahanse hadawatha vimasana thenanwase..amen

  • @sharonsharo4683
    @sharonsharo4683 7 หลายเดือนก่อน

    Thanku JESUS oba one I LOVE YOU SO MUCH JESUS

  • @subahemachandra2263
    @subahemachandra2263 4 ปีที่แล้ว +1

    පියාණනි ඔබ ඔනේ

  • @jinalilk1525
    @jinalilk1525 4 ปีที่แล้ว +3

    Oba one piyanani ✝️✝️✝️✝️✝️✝️❤❤❤❤❤❤❤🙏🙏🙏

  • @dilshanilakshika2609
    @dilshanilakshika2609 6 ปีที่แล้ว +1

    JESUS JESUS Thank you my Lord , God bless you Pastor!!!!!!