ane mage jesus wahansa mage mathttaya sanjuwa ayt mage lagta hamadtma jiwath wenna math mage lagata ikmanata genwala denna..oba wahnse gana wishwasaya ati karala denna mage sanjuwa apasu magema karala denna..obata godak thank mage sanjuwa ayth mata laba dunnot godak pin mn me muna dena prshnath ekka jiwithema kala kirila inne jesus wahansa mata pihita wenu manawa!
Siualla kala haki Dewi piye thuthi wewa 🙏🙏🙏🙏🙏🙏melo siualla gema sahanaya oba mai jesu ne matath mulu lokayageth jiwitha alokamath karanna jesuniii 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
praise the lord .....
සියල්ල කල හැකි ඔබට (4)
මගේ පර්වතයක් ඔබවේ
බලකොටුවත් ඔබවේ
රක්ෂස්ථානයත් ඔබ වේ
දුර්වලවූ අපට ශක්තිය ඔබවේ
අසරණවූ මට සහනය ඔබවෙ
ප්‍රේමේ තෙවින්දේ
මගේ මිතුම් කරුවෙ
මගේ විශ්වසේ පර්වතේ ඔබයි
හාලේ හාලෙලුයා - මගේ
යෙසුස්ට ස්තුතී වේවා
පව්කාර ජීවිතෙන් ගැලවේ ඔබයි
රෝග සැම සුවකලේ ත් ඔබයි
ලේ වල බලයෙන් මට ජය ලැබුණා
මා නමතිමි තිවිය පුරා
හාලේ හාලෙලුයා - මගේ
යෙසුස්ට ස්තුතී වේවා
ජෙසු තාත්තාට සියල්ලක හැකි අදරෙයි ජෙසු තාත්තෙ අදරෙයි මා 😍😍😍😍😍😍😍😍😍😍
❤❤❤❤❤❤❤❤❤❤❤💞💞💞💞💞
Aman
ජසුපිහිටයි
God bless you❤️✝️
මේ ගීතිකාව ඇසෙන මොහොතක් පාසා මට අලුත් බලාපොරොත්තුවක් එනව යේසුනේ.බය නැතිවෙනව.ඒ මගෙ ජේසු නිසා.🙏🙏🙏🙏🙏මම මැරුනත් ජීවත් උනත් ඔබ සමගයි මගෙ ජේසුනේ.මගෙ පර්වතයත් බලකොටුවත් රක්ෂස්තානයත් ඔබයි ජේසුනේ..🙏🙏🙏🙏🙏🙏
හලේලු හලේලුයා...මගේ ජේසුස්ට ස්තුති වේවා.....මගේ ජේසුස්ට ස්තුති වේවා....❤🥺
Amen ලේ වල බලයෙන් මට ජය ලැබුනා, මා නමදිමි දිවිය පුරා Amen Amen Amen thank you lord 🙏🙏🙏
මගේ ඇස් වල සුදු ඉවත් කරන්න ඔබට භාරයි ජෙසුනි පියතුමෙනි ඔබතුමා යත් නිරොගි සූවය ලැබේවා ❤❤🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
සියල්ල කල හැකි දෙවියන්වහන්සෙට ❤️ ඔබ වහන්සෙගෙ අරාක්ශාව පතන ඔබ වහන්සෙගෙ පිහිට පතන සෑම දෙනාටම සරන වෙනු මැනවි පියානනි 🙏🙏
God is always with us.
@@pippo2005 ❤️👥
මම අසම ගිතිකවක් ජේසුනි .ආදරෙයි ජේසු දුර්වලවු මට ශක්තිය ඔබයි ජේසු.ආමෙින් ..😢😢👍😘❤💐
අමේන්
Amen
Amen 🙏🙏
දුර්වල වූ අපට ශක්තිය ඔබ වේ අසරණ වූ අපට මට සහනය ඔබ වේ ❤ආමේන් ඔබටයි ආදරේ ජේසුස් නි 💒
සියල්ල කල හැක්කේ දෙවියන් වහන්සේටම පමණයි ආමෙන්
මේ ගීතිකාව තරම් මා ශක්තිමත් කරන දෙයක් තවත් නෑ ලොබ නැතුව සියල්ලම දුන්නේ ඔබයි මගේ ජේසුනේ ආමේන් 🙏🙏🙏🙏🙏🙏❤️❤️
අමෙන් අමෙන්
මගේ ආදරවන්ත ජේසු තාත්තේ ඔබ වහන්සේගෙන් තොර ආදරක් නෑ පියානනේ 🖤🌍❤️🌹🌹
🌍❤️
🙏🙏🙏
ඔබට සියල්ල කල හැකියි ස්වාමීනි ආමෙන් ආමෙන් 🇱🇰👏👏❤❤❤❤🙏🙏🙏🙏😋😋😋😍😍
මාර්ගයද සැබෑවද ජීවනයද ඔබයි සමිදුනී ශුද්ධ ඔබගේ නාමයට මහිමය වේවා🙏❤️💫
ආමේන් ආමේන් 🙏❤ කිසිම දෙයක් නැතිව සිටි මම අසරණ වෙලා වෙලා සිටි mama .හැම දෙනාම mama පහත් කරමින් 😥 මගේ විනාශ කරා යද්දී ඔබ වහන්සේ mama jiwanayata කැඳවා ගනිමින් නැති උ සියල්ල ඔබ වහන්සේ මට දුන් ජීවමාන දෙවියන් වහන්සේ ඔබම පමණයි 🙏 ස්මිනි ඔබ වහන්සේට අනෙක වාරයක් ඉස්තුති වේවා 🙏
මගේ පර්වතයතත් ඔබවේ මගේ බලකොටුවත් ඔබවේ මාගේ රක්ෂාතනයත් ඔබවේ මාගේ මීදුම් කරුනේ මගේ විස්වාසේ 👼 දෙවිදු ඔබ්වේ🌍😘😍😍😍😍😍😍
දුර්වල වූ අපට ශක්තිය ඔබ වේ
අසරණ වූ මෙමට සහනය ඔබ වේ
........
මේ ගීතිකාව තරම් මා ශක්තිමත් කරන අන් කිසිවක් නොවේ.
හාලේලුලා..... යේසුස්ට ස්තුති වේ...🙏🙏🙏🙏
මන් බුදුරජාණන් වහන්සේගේ බුදු දරුවෙක් ඒත් ඒ ලෙසටම ජේසු පියාණ්නි ඔබ වහන්සේටත් මා ගෞරව කරනවා බුදු සරණයි ජේසු පියාණ්න්ගේ පිහිට ආරක්ෂාව සියල්ලන්ටම හිමි වේවා සාධු` සාධු` සාධු` ,ආමේන් ආමේන් ආමේන් ,වරදක් කිය වුනානම් සමාවෙන්න
சியால கல ஹஹி ஒபற்ர (4)
மகே பர்வதயாத் ஒபவே
பலக்கொட்டுவாத் ஒபவே றக் ஷத்தானயத் ஒபர் வே
துர்வலவு அபற்ர சக்தியத் ஒபர்வே
பிரேமயே டெவின்தே மகே மிதும் கருவே
மகே விஸ்வாச பர்வதே ஒபய்
ஹலேலு ஹலேலூயா இயேசுஸ்டே ஸ்துதிவேவா
ஹலேலு ஹலேலூயா மகே இயேசுஸ்டே ஸ்துதிவேவா
பவ்கார ஜிவித்தேன் கலவே ஒபய்
ரோக சமா சுவ கலேத் ஒபய்
லே வெல பெலஜன் மட்ட ஜய லபுனா
மா நமதிமிய திவ்ய புறா
ஹலேலு ஹலேலூயா இயேசுஸ்டே ஸ்துதிவேவா
ஹலேலு ஹலேலூயா மகே இயேசுஸ்டே ஸ்துதிவேவா
සියල්ල .kala .හැකි maga.jasu පියා .mawa.ගලවා .gath..Abba.පියාණන් ..ඔබ .maga.පර්වතයක් .ඔබ්බට .ස්තුතිවන්ත .wawa .Aman
සියල්ල කල හැක්කේ ඔබ වහන්සේට පමනි දෙවිදුනි ඔබට ඉස්තුතියි ඔබට නමස්කාර වේවා ප්‍රනාමය වේවා මට දුන් සියලුම දේවල් වලට ඉස්තුතියි ආමේන් ආමේන් ආලොයියා
මේ ගිතිකාව අසන විට හිතට දැනෙන ශක්තිය ගනනින් කි🙏🙏🙏න්න බෑ...සියල්ල පුලුවන් ඔබටම විතරයි මගෙ ජේසුනේ.👍👍👍පවුකාර මට උපකාර කලේ ඔබයි ජේසුනේ.🙏🙏 ස්තුතියි සතුතීයි ස්තූතියි..🙏🙏🙏🙏✝
සියලු දේ වෙනස් කල හැක්කේ ඔබ වහන්සේට පමණයි haleloja.🙏🙏
Amen 🙏
දුර්වල වූ අපට ශක්තිය ත් ඔබමයි අසරණ වූ අප ට සහනයත් ඔබමයි පව්කාර ජීවිතේ න් ගලෙව්වෙත් ඔබයි ජේසුනි Thank you ජේසුස්. ✝️✝️✝️✝️
ඔබට සියල්ල කල හැකි යේසුනේ ඔබටස්තුතියි ඔබ කල නිසා යේසුනේ
සියල්ල කල හැකී ස්වාමීනී ඔබ වහාන්සෙට🌍❤️✝️
හලෙලුයා හලෙලුයා මගෙ ජීසුස්ට ස්තූති වේවා.... ඔබව විස්වසයි පියානෙනි ඔබට සියල්ල කල හැකී😘😘😘😘😘😘
මෙම ගිතිකාව කැරොකි ලෙස හැඳින්වේ තත්ත්ව තිබෙනවාද අපිටත් දෙවියන් වහන්සේ ට ස්තූතිය කර ගයන්න පුළුවන් වෙයි.
Praise the Lord...
ආමෙන් ආමෙන් ජේසුනි ඔබට හලෙලුයියා 😋🙏❤❤👏👏👏🇱🇰
මේ අන්තිම කලය දේවියන්වහන්සේට කීකරු වන්න ජේසුපිහිටයිඔබසියථදේනාටම
🙏🙏🙏
Thank you lord Jesus for everything that you've done in my life. ❤
ලේ වල බලයෙන් මට ජය ලැබුනා මගේ යෙසුස්ට ස්තුති වේවා 🙏🙏 සියල්ල කල හැකි එකම දේවියන්වහන්සේ ඔබමයී දේවිදේ 🙏❤🙏
Amen ❤️🙏
❤️✝️
ආදරෙයී..මගෙ ජේසුනී...🤲
ආමේන් ! හලෙලුයා ! සියල්ල කල හැකි ඔබට .❤️🤗🇮🇱🕎✝️👑😇🙏
සියල්ල කලහැකි ඔබටමතමා දෙවිදුනි
Amen✝️ ජේසුනේ මං ඔබගේ උපකාර ඉල්ලා සිටිනවා මා ඔබ කෙරේ ගොඩක් විශ්වාස තබනවා. මේ අද දිනයේ වැසිබර කාලගුණයක් හේතුවෙන් අපේ පහළ ඇල්ල කඩාගෙන ගිහිල්ලා තියෙනවා. ඒ හින්දා අපිට ලක්ෂ ගාණක පාඩුවක් සිද්ධ වෙලා තියෙනවා මං හිතනවා එයත් මොකක් හරි හාස්කමක්ද? දෙයක් නැති වෙන්නේ දෙයක් ලැබෙන්නනේ.හැමදේම වෙන්නේ හොදටනේ.ඔබ අපගේ පියාණන් වී අපගේ යහපත සඳහා අපගේ ඉදිරියෙන් ගමන් කරමින් සිටිනවා හැමදාමත් එනිසා ප්‍රශංසා වේවා.Amen✝️♥️.
So be praised. Amen♥️✝️
ජේසුනේ .ඔබ වහන්සේ .මගේ ජීවිතයයි .ආමෙන්
දෙවියන්සෙට සියල්ල කළ හැකි
හිතට සැනසීමක් දැනෙනවා මේ ගීතිකාව අහනකොට .....
ආදර ජේසු ඔබ ආරක්ෂා kara දෙන්න අපිව ජේසු පිහිටයි ආමෙන්
මේ ගීතිකාවට අන්ලයික් කෙරුවේ දෙවියන්වහන්සේ ගැන දන්නේ නැති අය,,,,,, දෙවියන්වහන්සේ විශ්වයේ රජ්ජුරුවෝයි,,,, දෙවියන්වහන්සේ තාමාත් එතුමාගේ මැවිල්ල වන මනුෂ්‍යයාට අනුකම්පා කරනවා
Pi
Gonnuth innawa
Jesus balawath kriya hemadama ad dakinna lebewa
දෙවියන් වහන්සේ ඇත්තයි , හැමෝටම තේරෙන් නැ ,,ඒ අයට දවසක තේරේවි,,,
God Balls you
මගෙ පර්වතයත් ඔබ වේ දෙවියන් වහන්සේනි
Love you gesuse 😘😘😘❤❤❤❤❤❤❤
Ane mage deviyanta kala nohaki deyak na siyallama kala hakiy ❤️❤️❤️mage jivithayama obai jasune ❤️❤️❤️
මගේ පර්වතයත් ඔබයි මග බල කොටුවත් ඔබයි මගේ එකම දෙවියන් වහන්සේ ඔබයි ස්තූතියි මගෙ ජේසුනේ🙏🙏🙏🙏
හලේලුයා හලේලුයියා අමේන් අමේන් අමේන් අමේන් 👼🌍
Mage jesuta hamadeyakma karanna puluwam. ❤️❤️❤️
amenn.mage vishvase parvate obai devidunii🙏🙏🙏🙌🙌
පවු කාර ජීවිතෙන් ගලෙවුවේ ඔබයි
රෝග සැම සුව කලෙත් ඔබයි
ලේ වල බලයෙන් මට ජය ලැබුනා
මම නමදිමි දිවිය පුරා
ආදරෙයි මගේ ජෙසුනේ ♥♥♥
සියල්ල kala හැකිය ඔබට රෝග suwa කළෙත් ඔබයි mage alelui aleluiya isthuthi වේවා
ane mage jesus wahansa mage mathttaya sanjuwa ayt mage lagta hamadtma jiwath wenna math mage lagata ikmanata genwala denna..oba wahnse gana wishwasaya ati karala denna mage sanjuwa apasu magema karala denna..obata godak thank mage sanjuwa ayth mata laba dunnot godak pin mn me muna dena prshnath ekka jiwithema kala kirila inne jesus wahansa mata pihita wenu manawa!
සියල්ල කලහැකි එකම දෙවිදානන් ඔබමය මා සමිදෙ ආමෙන්
හාලේලූයියා ///🙏💐🔔📖️🙏ආමේන්
පුදුම හාස්කම් කලා වු කරන්නාවු දෙවිදුන්ට ස්තුති වේවා.....
,ඔබට.සියල්ලකලහැකිවෙ🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අන්ලයික් ක,ඉන්නෙ පවා කාරයො දෙවියො දන්නැති
සියල්ල කල හැක ඔබට
සැබෑ වු දෙවිදුන් ඔබයි යේසුනි .ඔබට ස්තුති වේවා .ප්‍රසංසා වේවා .මහිමය වේවා .ගෞරව වේවා .ආමෙන් 🙏🙏🙏🙏❤️❤️❤️❤️
Siualla kala haki Dewi piye thuthi wewa 🙏🙏🙏🙏🙏🙏melo siualla gema sahanaya oba mai jesu ne matath mulu lokayageth jiwitha alokamath karanna jesuniii 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Thank you jesus Lord Amen
Halleluya Halleluya Halleluya ❤
Good bless you jesus
ඔබවහන්සේ ට කරන්න බැරි කිසිවක් නැහැ...... ආමෙන්.....
ජේසුස්ට ප්‍රශාන්සා වේවා 🙏
ආමේන් 🙏ආමේන්🙏
Amen Jesus. Amen. Amen.
Jesuni obata siyalla kala haki samidhe... oba hara an saranak mata natha... 🙏🙏
Mage hitha kadagena wetunama mawa newatha sakthimath karanne mage jesus.
Me githika wa hamotama ahanna labewa hitha niwana bawanawak 🙏🙏🙏🙏🙏🙏🙏🙏jiwithe mage oba jesu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මගේ විශ්වාසෙ පර්වතේ ඔබයි..
Praise the Lord 🙏🙏
Mage jiwithe wenas kala.ma adatath vishwasa karana nokadawa namadina namaya premaye dewidun saha puthra u jesus ...amen
AmenAmen AmenAmen Amen ❤🙏❤🙏❤🙏AmenAmen Amen AmenAmen
Mage wishwase parwathaya obai piyanani. Amen
God bless you pastor Moses beautiful song
Keep it up Pastor,,,
සියල්ල කල හැකි ස්වාමිනී ඔබට ❤️
සියල්ල කල හැක්කේ ඔබට පමණයි සමිදුනී . ඔබට මහිමය වේවා...ගෞරවය වේවා....ස්තුතියි වේවා.....ආමෙන් ❣
Hallelujah thank you my Lord Jesus
Shuddai oba athi shuddai piyanani. ♥️♥️♥️♥️♥️👍👋👋👋👋👋
Mage ප්‍රසංසා කාලය තුළ මේ ගීතිකාව මන් දානවා.... Jesu pihitai paster
ෙමය ඉවර ෙවනතුරැ බලන්න ෙජ්සු පිහිටයි
Mage wishwashaye පර්වතය obai.....
Praise the LORD JESUS
Mage putha loku karadarayakata muhuna dunna, mama widesha gatha wela enne,mata me githikawa loku samadanayak shakthiyak dunna ,puthawa niwasa ekkagea awa, amen❤❤❤❤❤❤❤❤❤❤❤
මගෙ ජෙසූනී ඔබයි මගේ ජීවිතේ ආමෙන්
ආමෙන්..... ❤️❤️❤️
Praise the lord .god bless you pastor
Nothing is Impossible with God AMEN!!
Amen amen pastor jesu pihitai 🙏 🙏 🙏 🙏 🙏 💙 💙
Mage jivithe ma lada ekama ashirwadaya thamai deviyan wahanse puduma shakthiyak me githikaawa amen haaleluyiya God bless you pastor
ආලේලුයා
සියල්ල කළ හැකි දෙවියන් වහන්සේට ස්තූතියි......ස්තූතියි..
very very very nice jesus song😷😷😷😷😷😷
Obat pamanai mage thaththe siyall kala hakke🙏♥️
සියල්ල කළ හැක ජේසුනි ඔබට
Amen......
පියතුමනේ දෙවි සමින් තුළ ඔබ.........................................අභිසෙස් ලබා............................
පැළදි කිරැළෙහි................................ආලෝක රැස් කදම්භයන්...........දිලිදිලී.........අප මත.......................................පතිත වනු ........දකිමි අද තුටු සිතින් වැගිරැ කදුළු දුක් සංකා මතින් එදා හදවත් තුල ඇවිලි ගිනි සිළු.........නිවා දමමින්.සමිදුනි දරැ අප රැගෙන ගියමැන සිත්සේ ඔබහෙලිකල මග පමනක්මය පා ඔසවන්නේ අත්වැල නම් අපේ ආත්මික පියා නන්මයි..ඒ මගේ.............
May our God, who can make all things good, praise you and happiness forever be your love. ♥️✝️
Mama baudda kenek ath Mata pihita wanna jesuni.mata hari maga penwanna.amen
"1ස්වාමීන්වහන්සේ නිතරම නුඹට මගපෙන්වා, වියළි තැන්වලදී නුඹේ ප්‍රාණය තෘප්තියට පමුණුවා, නුඹේ ඇටද ශක්තිමත්කරනසේක; නුඹ වතුර ඇති උයනක් මෙන්ද දිය සිදී නොයන උල්පතක් මෙන්ද වන්නෙහිය." - (යෙසායා 58:11 )
හලෙ..හලේ..ලුයිඉඉයා.🌹🌹🌹🌹🌹✝️✝️✝️✝️✝️🙏🙏🙏🙏🙏
මගෙ ජේසුස්ට ස්තුති වේවා❤️❤️
Le wala balayen mt jaya labuna ❤️✝️ halelu haleluuuuuya nge jesust sthuthi wewa❤️✝️
Hiiii.pastor..mama..sahodariyak...........pipasayen..hitiya.dividun..hoyalaa.....dunna..dividun..oba.pawulata.............ashirwada..karana..sikwa.....
..hàleluyaaa..amen..j...p......
මගේ ජේසුට ස්තූති වේවා 🙏
praise the lord i love you father amen