හොඳ හොඳ එක්ක එකතු වෙනවා😍, නරක නරක එක්ක එකතු වෙනවා... |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 พ.ย. 2024

ความคิดเห็น • 248

  • @GameIskole
    @GameIskole ปีที่แล้ว +16

    ඔබ වහන්සේ මගේ කල්‍යාණ මිත්‍රයා ස්වාමින් වහන්සේ 🙏🙏

  • @kushanchathuranga1235
    @kushanchathuranga1235 ปีที่แล้ว +28

    බුදුවරුන් හට මාගේ නමස්කාරය වේවා ! " සාදු සාදු සාදු "
    පසේබුදුවරුන් හට මාගේ නමස්කාරය වේවා ! " සාදු සාදු සාදු "
    මහා රහතුන් හට මාගේ නමස්කාරය වේවා ! " සාදු සාදු සාදු "

  • @AnomaSamanKumari-ez1mz
    @AnomaSamanKumari-ez1mz ปีที่แล้ว +6

    ඒ කතාව නමි අැත්තම තමයි ස්වාමිනි ඒක බන කතාවක් අැහුවම පොන් ඒක පුරාම බන කතා අහන්න අහන්න අාසා හිතෙ හිතෙනවා

  • @nalindasampath241
    @nalindasampath241 ปีที่แล้ว +27

    ඔබ වහන්සේගේ බණ පදයක් ඇසුනත් හිතට මහා සැහැල්ලුවක් ඇති වෙනවා අපේ හාමුදුරුවනේ.තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට. නිදුක් නිරෝගී සුවය ලැබේවා සාදූ සාදූ සාදූ

  • @sithumisanjana8459
    @sithumisanjana8459 6 หลายเดือนก่อน +6

    ඔබ වහන්සේ ට ගොඩක් පින් .. මම මගේ ජීවිතේ දැන් හරිම සතුටුන් ගෙවෙනවා මෙ හැමදෙම අනිත්‍ය බව මම තෙරුම් ගත්තෙ 9 වසරෙදි මටත් ගොඩක් ආසයි මහන වෙන්න mat dan avurudu 15

  • @NalinravindraKumara-kq9rz
    @NalinravindraKumara-kq9rz 4 หลายเดือนก่อน +3

    Sadu,sadu sadu sadu harima lassanai hamuduruwane banatika mn hemadama ahanawa obawahansege bana harima lassanai me pina lokawasisiyaludenatada siyalu sathwayantada anomodan wewa sadu sadu sadu obawahanseta bohoma pin sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌹🌹🌹🌹🌹💐💐💐🌸🌸

  • @DeepthiKumari-g3h
    @DeepthiKumari-g3h 2 หลายเดือนก่อน +2

    Ape hamuduruvana oba vahanseta pin me dena deshanvata. Puduma sanasemak .🙏🙏🙏🙏

  • @nipunisudarsani390
    @nipunisudarsani390 ปีที่แล้ว +5

    මම හැදුනේ ඔබ වහන්සේගේ බණ අහලා

  • @مريممحمد-ح9ب9ه
    @مريممحمد-ح9ب9ه ปีที่แล้ว +20

    තෙරුවන් සරණයි පින්වත් අපේ කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේට උතුමි වු අමා මහ නිවන හේතු වේවා 🙏

  • @kavishkatheekshani5703
    @kavishkatheekshani5703 ปีที่แล้ว +27

    🙏🙏🙏🙏උතුම් බුදු දහම සැමට ඇසේවා . සාන්සාරික ගමන කෙටි කරගනිත්වා
    සාදූ සාදූ සාදූ .. 🙏☸️☸️

  • @hemalathagamage6805
    @hemalathagamage6805 ปีที่แล้ว +16

    බුදු බන සත්‍යයි ඒ සත්‍යානුභාව බලයෙන් සියලු සත්වයා නිදුක් නිරෝගී සුවපත් වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🌼🌼🌼🌼

  • @kithsirifernando8808
    @kithsirifernando8808 ปีที่แล้ว +9

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ පතමී

  • @sithuminiprabodha5
    @sithuminiprabodha5 ปีที่แล้ว +33

    මා සත්පුරුශයෙකු නමුත් මා හට ද,දරාගත නොහැකි දේ කෙතරම් ජිවිතේට ආවද පින්වත් බුද්ධ ශාසනයේ මේ ධර්මය අසා මේ සසර ගමන තේරුම් ගනිමින් යථාර්ථය තේරුම් ගත් හ.🙏🙏🙏පින්වත් ඔබ වහන්සේට නිර්වානයම අවබෝධ වේවා .🙏🙏🙏

  • @piyumisandeepani0772
    @piyumisandeepani0772 ปีที่แล้ว +4

    සියලු සත්වයො සුවපත් වෙත්ව තෙරුවන් සරනය්

  • @paytmansaeed410
    @paytmansaeed410 ปีที่แล้ว +8

    පින් වත් ලොතු සොවාමින් වහන්සෙ සද්දාසිල සවාමින් වහන්සෙ නිසයි බණ අහන්න බුදුසරනයි සාදු සාදු සාදු

  • @TM21907
    @TM21907 ปีที่แล้ว +131

    මහණ වෙන්න හිතෙන වාර අනන්තයි🥺🙏මේ සසරේ ඇයි තවත් අපි බැදීම් එක්ක සැරිසරන්නෙ.....මට වයස අවුරුදු 19යි...🥺බණ අහනවා ගොඩක් මම...ජිවිතේ ඉස්සරහ ගැන හිතෙද්දි "සැනසීම" බුදු සරණ විතරමයි.....🙏🥺

    • @nimanthiwm7876
      @nimanthiwm7876 ปีที่แล้ว +18

      ඇත්තටම ඔව් තෙරුවන් සරණයි ඔබට ඔබේ ප්‍රර්ථනා ඉටු වේවා නිදුක් වේවා නීරෝගි වෙත්වා සුවපත් වේවා දුකින් මිදෙත්වා සාදු සාදු සාදු තෙරුවන් සරණයි ඔබට මහණ වීම ට සිතෙන්නේ ද ඔබේම පිනකට 🙏🙏🙏🙂🙂🙂

    • @jansukadir2615
      @jansukadir2615 ปีที่แล้ว +5

      Mata aurudu 21.math bana ahanawa.gedara aya math ekka prashna hadagannnawa.ewa amathaka wena budunwahansege bana ahaddi😢

    • @lakmakaruna
      @lakmakaruna ปีที่แล้ว +2

      මාත්

    • @lakmakaruna
      @lakmakaruna ปีที่แล้ว +1

      මාත්

    • @lakmakaruna
      @lakmakaruna ปีที่แล้ว +2

      මාත්

  • @tharangasamaraweera401
    @tharangasamaraweera401 ปีที่แล้ว +4

    සියළු දේම අනිත්‍යයි අපෙ පිංවත් ස්වාමීන්වහන්ස අත් හැරීමට මා උත්සාහ ගන්නව දිනෙන් දින

  • @SadhuLakshani
    @SadhuLakshani ปีที่แล้ว +2

    Lowa siyalu sathwayo neerogi wethwa....🙏🏻🙏🏻🙏🏻🏵🏵

  • @Harshana1
    @Harshana1 ปีที่แล้ว +4

    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @janakaweerasingha5577
    @janakaweerasingha5577 4 หลายเดือนก่อน +2

    මම මෙ බුදු බන අහලා මගෙ වැරදි දෙවල් වලින් ගොඩක් මිදිලා හිතෙ සැනසිම උදා කර ගත්තා .. ඉස්සරහට තව තවත් බන අහල නිවන අවබෝධ කර ගන්න මම අධිෂ්ඨාන කර ගන්නවා

  • @NishanthaAkapuge
    @NishanthaAkapuge 5 หลายเดือนก่อน +2

    හාමුදුරුවනේ ඔබ වහන්සේ දේශනා කරන බණ කනට මී පැණි වක්කරනවා වගේ.ඒ තරමටම මිහිරියි.ඔබ වහන්සේට දීර්ගායු වේවා.ධර්මය දේශනා කිරීමේ පිනෙන් ඔබ වහන්සේට මේ ආත්මයේම සංසාරය නතර කරගැනීමට හැකි වේවා.ඔබ වහන්සේට තෙරුවන් සරණයි🙏🙏🙏

  • @lasiniherath6764
    @lasiniherath6764 หลายเดือนก่อน

    සියලු ලෝක සියලු සත්වයෝ සංසාර දුකින් මිදෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා 🙏🙏🙏🙏

  • @nirmalaekanayaka1001
    @nirmalaekanayaka1001 ปีที่แล้ว +11

    සාදු සාදු සාදු!!!පින්වත් ස්වාමින්වහන්සේට අපගේ නමස්කාරය වේවා!!!🌷🌷🌷🌷නමෝ බුද්ධාය!!!🙏🙏🙏🙏🙏🙏

    • @NimnaPiyumi
      @NimnaPiyumi 7 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @malkigunarathne9199
    @malkigunarathne9199 ปีที่แล้ว +5

    නමෝ බුද්දාය 🙂❤️

  • @sudarshanidiluni6598
    @sudarshanidiluni6598 8 หลายเดือนก่อน +3

    හිතට සැනසීමක්,දුකක් දැනුන වෙලාවට මම ඔබ වහන්සේගෙ බණමයි අහන්නෙ හාමුදුරුවනේ.ඔබ වහන්සේට ගොඩාක් පින්.🙏🙏🙏🙏

  • @isharasilva4974
    @isharasilva4974 ปีที่แล้ว +4

    මේ නිර්මල වු ශ්‍රී සද්දර්මය ශ්‍ර්‍රරවනය කිරිමේ කුසල බලයෙන් මා සසර වසනා තුරුම කල්‍යාණ මිතුරන්ම මුන ගසේවා සාදු සාදු සාදු 🙇🙇🙇🙇🙇🙇❤️

  • @dilanthamaduranga7883
    @dilanthamaduranga7883 ปีที่แล้ว +8

    මෙවැනි දහම් දේශනා ඇසීමට සියලු සිත් පැහැදේවා.. 🙏🙏🙏 ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🌸

  • @مريممحمد-ح9ب9ه
    @مريممحمد-ح9ب9ه ปีที่แล้ว +4

    නමෝ බුද්ධාය

  • @nilanganithusharika525
    @nilanganithusharika525 ปีที่แล้ว +8

    Sadu sadu sadu 🙏🙏🙏🌼🌼🌼

  • @ImeshaChathumini-g4v
    @ImeshaChathumini-g4v ปีที่แล้ว +3

    ඔබ වහන්සේ මේ විදියට හිත සනසන විදියට බන පද දේශනා කරන්න ඔබ වහන්සේගෙන් මේවිදියට බන අහන්න අපිත් කොතැනක හරි පින් කරල ඇති අපෙ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏

  • @thashmikoshila4707
    @thashmikoshila4707 ปีที่แล้ว +16

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ.ප්‍රශ්න පිට ප්‍රශ්න ගොඩක හිටියත් ඔබවහන්සේගේ මේ ධර්ම දේශනාව ඇහුවම හිතට සැනසීමයි අපේ හාමුදුරුවනේ. ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා. සාධු සාධුහ් සාධු !!

  • @SayuriNisansala-t5x
    @SayuriNisansala-t5x 5 หลายเดือนก่อน +2

    ඔබවහන්සේ නිසා මගේ ජිවිතේ ගොඩාක් දෙවල් වෙනස් වුනා ❤😊 බොහොම ස්තුතිය 🙏❤

  • @DilhaniMaheema-wq9oy
    @DilhaniMaheema-wq9oy ปีที่แล้ว +5

    Saddaseela hamuduruvange ban ahanne mama danaurudu 2, ho thunak thisse .mage jeevitheTa sanaseema labenava.swaminvahanseata dirgayusha veava,

  • @KaushiSewwuandi-cy5mg
    @KaushiSewwuandi-cy5mg ปีที่แล้ว +3

    ඒ වචන ටික...🙏අනේ හිත නිවෙන්න එක තප්පරෙත් ඇති.නිදුක් වේවා ස්වාමීන් වහන්ස.🙏

  • @menakasurangisurangi1075
    @menakasurangisurangi1075 ปีที่แล้ว +3

    පිංවත් අපේ ස්වාමීන් වහන්සේ නිදුක් වේවා නීරෝගී⁣ වේවා .නිවන් අවබෝධ කරගනිත්වා.සාදු සාදු සාදු .

  • @NurryBbh
    @NurryBbh 5 หลายเดือนก่อน

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @migaradhananjaya5690
    @migaradhananjaya5690 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු 🙏 🙏 🙏

    • @sathpurushaasura7641
      @sathpurushaasura7641  ปีที่แล้ว

      තෙරුවන් සරණයි...! 🙏☺️ පින්වත් ඔබට නමෝ බුද්ධාය...!🙏

  • @lumbini-co9ce
    @lumbini-co9ce ปีที่แล้ว +2

    හිතට පුදුම සැනසීීමක් දැනෙන්නේ. 🙏❤️🙏

  • @thannagesanju1627
    @thannagesanju1627 ปีที่แล้ว +3

    සියලු සත්වයෝ සුවපත් වෙත්වා...තෙරුවන් සරණයි...සාදු සාදු සාදු...🙏🙏🙏🌼🌼🌼🌸🌸🌸🌸

  • @HeshanMadhushanka-s7t
    @HeshanMadhushanka-s7t ปีที่แล้ว +2

    මෙම උතුම් වු ධර්මය සියලුම සත්වයින්ට අවබෝධ වෙත්ව 🙏🙏🙏🙏😊තෙරුවන් සරණයි

  • @niroshagamasinghe8894
    @niroshagamasinghe8894 ปีที่แล้ว +4

    ගෞරවනීය ස්වාමීන්වහන්සේට නිදුක් නීරෝගී සුවපත්භාවය දීර්ඝායුෂ සම්පත්තියම ලැබේවා .
    සියලු සත්ත්වයෝ සුවපත්වේවා .

  • @priyakahawala7512
    @priyakahawala7512 ปีที่แล้ว +3

    සසර ය!න ගමනේ නිවන් දකිනා තුරු උපත්, විපත් වලට මුහුන පාමින් යන මේ ගමන කෙට් වේවා!! මාර්ග ඵල අවබෝධ වේවා ! සත්පුරුෂ ඇසුරම ලැබේවා !! මහනදම් පුරන්නට සිත් ඇති වේවා!!

  • @priyanirajaguru1125
    @priyanirajaguru1125 ปีที่แล้ว +1

    Oba wahansege darma deshanawa ahanakota danenne hithata puduma sanaseemak...oba wahanseta namaskara wewa..🌼🌼🌼

  • @kaushalyand09
    @kaushalyand09 ปีที่แล้ว +6

    සාදු...සාදු...සාදූ....🙏🌼

    • @sathpurushaasura7641
      @sathpurushaasura7641  ปีที่แล้ว +3

      තෙරුවන් සරණයි...! 🙏☺️ පින්වත් ඔබට නමෝ බුද්ධාය...!🙏

  • @amilaamiii2074
    @amilaamiii2074 ปีที่แล้ว +3

    පින්වත් ස්වාමින් වහසේට මාගේ නමස්කරයවේවා බොහෝ පින් රැස් වේවා !!!!!!!!

    • @Shanthisanthi-zn9qk
      @Shanthisanthi-zn9qk 5 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි ඔබ වහන්ස 4:26

  • @shitashit5523
    @shitashit5523 ปีที่แล้ว +5

    🙏 සාදු 🙏 සාදු 🙏 සාදු තෙරුවන් සරණයි පින්වත් සුවාමින්වහන්සේට මාගේ නමස්කාරය වෙිවා 🙏🙏🙏

  • @weerakoondona5317
    @weerakoondona5317 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් පින්වත් ඔබ වහන්සේටත් මාගේ නමස්කාරය වේවා නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි නමෝ බුද්දාය .

  • @sankaaherath1310
    @sankaaherath1310 หลายเดือนก่อน

    ඔබ වහන්සේ ගේ දේශනා අහලා මම දැන් අදිශ්ඨානයෙන් පන්සිල් රකිනවා නරක දේවල් බලන එක සම්පුර්ණයෙන් ම නවත්තලා තියෙනවා ඔබ වහන්සේ ට පිං අත්වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @anomikaekanayaka4684
    @anomikaekanayaka4684 6 หลายเดือนก่อน

    🙏🙏🙏 ඔබ වහන්සේට මගේ නමස්කාරය. සාදු සාදු

  • @nirmalimudannayaka2384
    @nirmalimudannayaka2384 5 หลายเดือนก่อน +1

    මම මේ සද්ධර්ම ය අහන්න පුරුදු වුනේ මාඅ ආදරේ කරන කෙනා නිසාමයි. මා ධර්මාලෝකන් සැනසීමක් ලබන සෑම විටම ඔහුටත් මා මේ ලෝකෙට බිහි කරපු දෙමව්පියන් ටත් , මට ශිල්පය දුන් ගුරුවරු න්ටත් මාගෙ මාගේ පෙම්වතාගේ දෙමාපියන් ටත් පින් සිද්ද වේවා . මුළු ලෝකෙම නිවී සැනසෙත්වා 🙏

  • @nirmalimudannayaka2384
    @nirmalimudannayaka2384 5 หลายเดือนก่อน

    ඔබ වහන්සේ ට දීර්ඝායුෂ ලැබේවා 🙏

  • @predeeppredeep7895
    @predeeppredeep7895 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි.

  • @NalinravindraKumara-kq9rz
    @NalinravindraKumara-kq9rz 4 หลายเดือนก่อน +1

    Me sasaragamanin etherawenna harima asai hamuduruwane

  • @ricecocker4528
    @ricecocker4528 29 วันที่ผ่านมา

    බුදු සරණයි...!!!
    නමෝ බුද්ධාය...!!!
    තෙරුවන් සරණයි...!!!
    මෙම ධර්ම දේශනාව උතුම් ධර්ම දානයක් ම වේවා...!!!
    ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ මෙන්ම ඔබ වහන්සේට නිර්වාන අවබෝධය ලැබෙත්වා...!!! 🙏🙏🙏

  • @SusanthaDamayanthi-l5l
    @SusanthaDamayanthi-l5l 28 วันที่ผ่านมา

    බුදු සරණයි සාදු සාදු සාදු

  • @sunilananda8716
    @sunilananda8716 6 หลายเดือนก่อน

    Me Sasara Keti. Karagannata ...me darmaya upakari wewaa!🙏🙏🙏

  • @sandhiyasepali2228
    @sandhiyasepali2228 ปีที่แล้ว +3

    පින්වත් අපේ ස්වාමීන් වහන්සේට දීර්ගායු වේවා මෙවැනි දර්ම දේශනා අසන්නට හේතු වාසනා වේවා තෙරුවන් සරණයි

  • @nileshanirmani8346
    @nileshanirmani8346 ปีที่แล้ว +1

    Sadu sadu sadu... ad ape hamuduruwanwa sihinenut dakka... ape hamuduruwange bana sanaseemakmay...

  • @nimmik5648
    @nimmik5648 10 วันที่ผ่านมา

    මගේ බුදුරජාණන්වහන්සේ දේශනා කරා මේ ශාසනය පවතින්නෙම කලයාණ මිත්‍රයන් නිසා කියලා...ඒ බුද්ධ වචනය අදටත් එසේමයි.. ඔබවහන්සේ තමා මගේ ජීවිතය වෙනස් කල කල්‍යාණ මිත්‍රයා... අනේ ඔබවහන්සේට නිර්වාණය අවබෝධ වේවා !! 🙏🙏🙏

  • @KumuduPerera-sb2se
    @KumuduPerera-sb2se 6 หลายเดือนก่อน

    Saadu... saadu.... oba. Wahanseata. Theruwan. Saranai...

  • @Gimhanikavindya559
    @Gimhanikavindya559 6 หลายเดือนก่อน +1

    ඔබවහන්සේට නිදුක් නිරෝගී දීර්ගායුෂ ලැබේවා පිංවත් ස්වාමින්වහන්ස 🙏🙏💐🏻🏻

  • @EulinSuduwadewa
    @EulinSuduwadewa 8 หลายเดือนก่อน

    Pinwat,sawamin,wansa,mamat,loki,karadara,godaka,inner,eet,obawansege,bana,ahpuwama,sits,sanasenawa,teruwan, saranai,

  • @Akalanka-r2n
    @Akalanka-r2n ปีที่แล้ว +2

    ඔබ වහන්සේ බුදු වේවා 🙏🙏

  • @nilanthinawanandana1624
    @nilanthinawanandana1624 ปีที่แล้ว +2

    Sadu sadu sadu namo buddaya
    Pinwath suwamin wahanseta mage namas karaya wewa

  • @vimalpriyantha7438
    @vimalpriyantha7438 ปีที่แล้ว +4

    සාදු!සාදු!සාදු! තෙරුවන් සරණයි!!!
    පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!අනන්ත බුදුගුණ බලයෙන් ඔබ වහන්සේගේ සසර ගමන කෙටි වේවා!!! මාද සියලු සත්වයෝ ද සසර දුකින් අතමිදේවා!!!සත්පුරුෂ අැසුර ලැබේවා!!!
    නමෝ බුද්ධාය!!!
    නිවනම වෙත්වා!!!

  • @SamanKumari-p7x
    @SamanKumari-p7x 5 หลายเดือนก่อน

    සියලු සත්වයො සුවපත් වෙත්වා

  • @LakminiAbeykoonPathiraja1991
    @LakminiAbeykoonPathiraja1991 ปีที่แล้ว

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏❤🙏🙏🙏

  • @AsenaAsena-z6i
    @AsenaAsena-z6i 6 หลายเดือนก่อน

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරයම වේවා සාදු සාදු සාදු

  • @silvaads3285
    @silvaads3285 ปีที่แล้ว +3

    Namo buddaya teruwan saranai pinwath swameenwahanesta

  • @dilansamarakoon2408
    @dilansamarakoon2408 ปีที่แล้ว +4

    බුදු සරණයි

  • @paytmansaeed410
    @paytmansaeed410 ปีที่แล้ว +4

    ඔවිි මට හැම වෙලාවෙම මතක්වෙනව ඔබවහසේ දේසනා කරන දහමි කරැනු බොහොම හොදට තේරැමි කරලා දෙනවා බුදුසරනයි කේ එ පත්මාවති මුකලාන පාර ඉහල ගලයාය පන්නල අබුඩාබි 2023/4/22සෙනසුරාද

  • @HPGAnulawathi-ju6lt
    @HPGAnulawathi-ju6lt ปีที่แล้ว +2

    සාදු සාදු සාදු නමෝබුද්ධාය!!!

  • @SachiShehara
    @SachiShehara ปีที่แล้ว +1

    Sadu sadu me pinen nirwana awboda වේවා 🙏🙏🙏🙏

  • @nawodyaheshaka1863
    @nawodyaheshaka1863 ปีที่แล้ว +23

    ජිවීතේ හැම පශ්නෙකදීම එකෙම සැනසීම උනේ බුදු දහම විතරයි ....... 🙏 ______ ඒ බුදුරජාණන් වහන්සේගේ දර්මය නිසැකයෙන්ම අපට සැනසීමක් ගෙන දෙනවා .. අපගේ භාග්‍යවත් බුදුරජාණන් වහසේට මගේ.නමස්කාරය වේවා 🙏🙏🙏

    • @sathpurushaasura7641
      @sathpurushaasura7641  ปีที่แล้ว +3

      තෙරුවන් සරණයි...! 🙏☺️ පින්වත් ඔබට නමෝ බුද්ධාය...!🙏

    • @nawodyaheshaka1863
      @nawodyaheshaka1863 ปีที่แล้ว +3

      ඔබටත් තෙරුවන් සරණයී _____•• යහපතක්ම.වේවා... _________••• 🙏🙏🙏

    • @SL-mc7gk
      @SL-mc7gk ปีที่แล้ว

      DutrrsszSSZzswgjkfd57ykkIHH&ytyt3regt4yuuyhrerthy on b u on the phone 🙂😅📱📷 on my phone with me and you tube with me know what hvferuhgrtuihgrtujh on b my pla on b u 😅😋😁😆📱📷☎️😴 hiking trails near bhnhyyuuiijhhyuuuhhhbvghyuhb the same time zone as new 🆕 6hjhgyjjjhhyy by the phone 🙂😅tgguuddtyl on my pla see if I could see if you tube on b on the way home 🏠 on the earliest 🤣on my pla see if I have any questions let try using a great 😃👍 on the

    • @SL-mc7gk
      @SL-mc7gk ปีที่แล้ว

      Jjj u ft usorbdjsksmddllsslvssjsksnsbssghdueiwjsjsjsjsbsgdgshjwhssvywhwnsvssvgeuwuwgddgehehehheu2iwoskdmnfrjwwq HBO max and ruby ʘ⁠‿⁠ʘʘ⁠‿⁠ʘʘ⁠‿⁠ʘʘ⁠‿⁠ʘʘ⁠‿⁠ʘʘ⁠‿⁠ʘ(⁠人⁠ ⁠•͈⁠ᴗ⁠•͈⁠)(⁠ʘ⁠ᴗ⁠ʘ⁠✿⁠)(⁠ʘ⁠ᴗ⁠ʘ⁠✿⁠)(⁠ʘ⁠ᴗ⁠ʘ⁠✿⁠)(⁠ʘ⁠ᴗ⁠ʘ⁠✿⁠)(⁠人⁠ ⁠•͈⁠ᴗ⁠•͈⁠)(⁠✷⁠‿⁠✷⁠)(⁠ʘ⁠ᴗ⁠ʘ⁠✿⁠)(⁠θ⁠‿⁠θ⁠)(⁠◕⁠ᴗ⁠◕⁠✿⁠)(⁠ʘ⁠ᴗ⁠ʘ⁠✿⁠)(⁠ʘ⁠ᴗ⁠ʘ⁠✿⁠)(⁠ʘ⁠ᴗ⁠ʘ⁠✿⁠)(⁠≧⁠▽⁠≦⁠)(⁠ʘ⁠ᴗ⁠ʘ⁠✿⁠)ʘ⁠‿⁠ʘ(⁠ʘ⁠ᴗ⁠ʘ⁠✿⁠)(⁠ʘ⁠ᴗ⁠ʘ⁠✿⁠)(⁠ʘ⁠ᴗ⁠ʘ⁠✿⁠)(⁠づ⁠。⁠◕⁠‿⁠‿⁠◕⁠。⁠)⁠づʕ⁠っ⁠•⁠ᴥ⁠•⁠ʔ⁠っ(⁠っ⁠.⁠❛⁠ ⁠ᴗ⁠ ⁠❛⁠.⁠)⁠っ(⁠っ⁠.⁠❛⁠ ⁠ᴗ⁠ ⁠❛⁠.⁠)⁠っ(⁠⊃⁠。⁠•́⁠‿⁠•̀⁠。⁠)⁠⊃(⁠o⁠´⁠・⁠_⁠・⁠)⁠っ(⁠⊃⁠。⁠•́⁠‿⁠•̀⁠。⁠)⁠⊃~⁠(⁠つ⁠ˆ⁠Д⁠ˆ⁠)⁠つ⁠。⁠☆(⁠⊃⁠。⁠•́⁠‿⁠•̀⁠。⁠)⁠⊃(⁠つ⁠✧⁠ω⁠✧⁠)⁠つ(⁠っ⁠.⁠❛⁠ ⁠ᴗ⁠ ⁠❛⁠.⁠)⁠っ(⁠つ⁠✧⁠ω⁠✧⁠)⁠つʕ⁠っ⁠•⁠ᴥ⁠•⁠ʔ⁠っ(⁠o⁠´⁠・⁠_⁠・⁠)⁠っʕ⁠っ⁠•⁠ᴥ⁠•⁠ʔ⁠っ(⁠o⁠´⁠・⁠_⁠・⁠)⁠っ(⁠つ⁠✧⁠ω⁠✧⁠)⁠つ(⁠っ⁠.⁠❛⁠ ⁠ᴗ⁠ ⁠❛⁠.⁠)⁠っ(⁠つ⁠✧⁠ω⁠✧⁠)⁠つ(⁠o⁠´⁠・⁠_⁠・⁠)⁠っ(⁠⊃⁠。⁠•́⁠‿⁠•̀⁠。⁠)⁠⊃(⁠o⁠´⁠・⁠_⁠・⁠)⁠っ(⁠つ⁠✧⁠ω⁠✧⁠)⁠つ(⁠つ⁠✧⁠ω⁠✧⁠)⁠つ(⁠っ⁠.⁠❛⁠ ⁠ᴗ⁠ ⁠❛⁠.⁠)⁠っ(⁠つ⁠✧⁠ω⁠✧⁠)⁠つ(⁠o⁠´⁠・⁠_⁠・⁠)⁠っ(⁠o⁠´⁠・⁠_⁠・⁠)⁠っ(⁠つ⁠✧⁠ω⁠✧⁠)⁠つ(⁠o⁠´⁠・⁠_⁠・⁠)⁠っ(⁠つ⁠✧⁠ω⁠✧⁠)⁠つ(⁠o⁠´⁠・⁠_⁠・⁠)⁠っ(⁠つ⁠✧⁠ω⁠✧⁠)⁠つ(⁠っ⁠.⁠❛⁠ ⁠ᴗ⁠ ⁠❛⁠.⁠)⁠っ(⁠つ⁠✧⁠ω⁠✧⁠)⁠つ(⁠o⁠´⁠・⁠_⁠・⁠)⁠っ(⁠つ⁠✧⁠ω⁠✧⁠)⁠つ(⁠o⁠´⁠・⁠_⁠・⁠)⁠っ(⁠つ⁠✧⁠ω⁠✧⁠)⁠つ(⁠o⁠´⁠・⁠_⁠・⁠)⁠っ(⁠つ⁠✧⁠ω⁠✧⁠)⁠つ(⁠o⁠´⁠・⁠_⁠・⁠)⁠っ(⁠つ⁠✧⁠ω⁠✧⁠)⁠つ(⁠っ⁠.⁠❛⁠ ⁠ᴗ⁠ ⁠❛⁠.⁠)⁠っ(⁠つ⁠✧⁠ω⁠✧⁠)⁠つ~⁠(⁠つ⁠ˆ⁠Д⁠ˆ⁠)⁠つ⁠。⁠☆⊂⁠(⁠•⁠‿⁠•⁠⊂⁠ ⁠)⁠*⁠.⁠✧~⁠(⁠つ⁠ˆ⁠Д⁠ˆ⁠)⁠つ⁠。⁠☆~⁠(⁠つ⁠ˆ⁠Д⁠ˆ⁠)⁠つ⁠。⁠☆(⁠つ⁠✧⁠ω⁠✧⁠)⁠つ(⁠つ⁠✧⁠ω⁠✧⁠)⁠つ~⁠(⁠つ⁠ˆ⁠Д⁠ˆ⁠)⁠つ⁠。⁠☆(⁠つ⁠✧⁠ω⁠✧⁠)⁠つ(⁠っ⁠.⁠❛⁠ ⁠ᴗ⁠ ⁠❛⁠.⁠)⁠っ(⁠つ⁠✧⁠ω⁠✧⁠)⁠つ(⁠っ⁠.⁠❛⁠ ⁠ᴗ⁠ ⁠❛⁠.⁠)⁠っ(⁠つ⁠✧⁠ω⁠✧⁠)⁠つ(⁠っ⁠.⁠❛⁠ ⁠ᴗ⁠ ⁠❛⁠.⁠)⁠っ(⁠つ⁠✧⁠ω⁠✧⁠)⁠つ(⁠っ⁠.⁠❛⁠ ⁠ᴗ⁠ ⁠❛⁠.⁠)⁠っ(⁠つ⁠✧⁠ω⁠✧⁠)⁠つ(⁠っ⁠.⁠❛⁠ ⁠ᴗ⁠ ⁠❛⁠.⁠)⁠っ(⁠っ⁠.⁠❛⁠ ⁠ᴗ⁠ ⁠❛⁠.⁠)⁠っ(⁠⊃⁠。⁠•́⁠‿⁠•̀⁠。⁠)⁠⊃(⁠o⁠´⁠・⁠_⁠・⁠)⁠っ(⁠⊃⁠。⁠•́⁠‿⁠•̀⁠。⁠)⁠⊃(⁠o⁠´⁠・⁠_⁠・⁠)⁠っ(⁠つ⁠≧⁠▽⁠≦⁠)⁠つ(⁠っ⁠.⁠❛⁠ ⁠ᴗ⁠ ⁠❛⁠.⁠)⁠っ(⁠っ⁠.⁠❛⁠ ⁠ᴗ⁠ ⁠❛⁠.⁠)⁠っ(⁠⊃⁠。⁠•́⁠‿⁠•̀⁠。⁠)⁠⊃

    • @kaushalyaabeysundara9769
      @kaushalyaabeysundara9769 ปีที่แล้ว +3

      ​@@sathpurushaasura7641 🙏

  • @RanilChathuranga-w9v
    @RanilChathuranga-w9v 6 หลายเดือนก่อน

    පින්වත් ස්වාමීන් වහන්සෙට නිදුක් නිරොගි සුවය ලැබේවා

  • @piyumivinz4879
    @piyumivinz4879 6 หลายเดือนก่อน

    නිවනම වේවා

  • @n_a_v_o__07
    @n_a_v_o__07 ปีที่แล้ว +1

    සාදූ සාදූ සාදූ මාගේ නමස්කාර වේවා 🙏🙏🙏🙏🌼🌼

  • @silvaads3285
    @silvaads3285 ปีที่แล้ว +1

    Buduguna anantai appramanai parama satyai sadu sadu sadu

  • @sunithaqa7547
    @sunithaqa7547 5 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි පින්වත් අපේ ස්වාමින්වහන්සේ උතුම් වු අමා මහ නිවනහේතු වෙිවා තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏 මාගේ නමස්කාර වෙිවා

  • @maheshikadilrukshi2105
    @maheshikadilrukshi2105 9 หลายเดือนก่อน

    පින්වත් ස්වාමින් වහන්සේ ට නමස්කාර වේවා මම ගොඩක් ආසයි ඔබ වහන්සේ ගෙ බන අහන්ට ජීවතේ වැරදෙන තැන් හාදාහෙන ඉදිරියට යන්ට මට වාසනාව තියනවා ඒක මට ලැබුන ලොකු ම වාසනාව ක් කියලා මන් හිතනවා

  • @shashikalaedirisinha1182
    @shashikalaedirisinha1182 11 หลายเดือนก่อน

    P
    පින්වත් අපේ ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගි සුව ලැබේවා තෙරුවන් සරනයි දීර්ගායුශ ලැබේවා

  • @komarik4660
    @komarik4660 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻

  • @nadeeshalakshan6200
    @nadeeshalakshan6200 ปีที่แล้ว +1

    අමා මහ නිවනම අපේ පින්වත් ස්වාමීන් වහන්සේ ට ලැබේවා 🙏

  • @PMTVPrabodhani
    @PMTVPrabodhani ปีที่แล้ว

    සාදූ... සාදූ ....සාදූ....

  • @gsjjawaher5085
    @gsjjawaher5085 ปีที่แล้ว

    සාධු සාධු සාධු මෙම බණ අසන සියළු දෙනාට සංසාර ගමන කෙටි වේවා යි! මම ප්‍රර්ථනා කරමි සියළු දෙනාට තෙරුවන් සරණයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sarikasandamali5245
    @sarikasandamali5245 ปีที่แล้ว +4

    වටිනවා දර්මදේශනයක්. බුදු සරනයි 🙏 🌼🙏🌼🙏🌼සාදූ සාදූ සාදූ!!!

  • @HomHom-os3oy
    @HomHom-os3oy 6 หลายเดือนก่อน

    Sadu. Sadu. Sadu tharuwan. Saranai🙏🙏🙏🙏🙏🙏🙏

  • @rehaninethunsa4125
    @rehaninethunsa4125 10 หลายเดือนก่อน

    Sadu sadu me සංසාren ethera wanna pana thiyena amma thththata niwan dakinna me pinama හේතු වාසනා වේවා බුදු ගුණ saththayai dam guna saththayai saga ගුණ saththayai me ahana pinama apaye ගින්දර thapparayakata hari newewa

  • @amitsumana1214
    @amitsumana1214 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු පින්වත් හාමුදුරුවන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🌸🌸🙏🙏🌼🌼🙏🙏💐🙏🙏🌼🌼🙏🙏💐💐🙏🙏🌼🌼🙏🙏

  • @buddinikanchana984
    @buddinikanchana984 ปีที่แล้ว +1

    🙏🙏🙏 සාධූ සාධූ සාධූ

  • @sawmyakalhari6707
    @sawmyakalhari6707 ปีที่แล้ว +2

    Sadu sadu🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @DilushaRansika
    @DilushaRansika 5 หลายเดือนก่อน

    සාදු ..🙏🪷☸️ සාදු ..🙏🪷☸️ සාදු ..🙏🪷☸️සාදු ..🙏🪷☸️ සාදු ..🙏🪷☸️ සාදු ..🙏🪷☸️සාදු ..🙏🪷☸️ සාදු ..🙏🪷☸️ සාදු ..🙏🪷☸️

  • @SandayaPushpakumari-o7h
    @SandayaPushpakumari-o7h 3 หลายเดือนก่อน

    man prassna godaka hitiyath oba wahansege bana ahala man sanaseema labagannawa.budusranai ape hamuduruwane.

  • @මදුවන්තිමදුවන්ති
    @මදුවන්තිමදුවන්ති 6 หลายเดือนก่อน

    හිතට ලොකු සැනසීමක් 🙏🌼

  • @dinugeesara5886
    @dinugeesara5886 ปีที่แล้ว

    පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝ ආයු ලැබේවා.

  • @NilushaSubashini-v7j
    @NilushaSubashini-v7j หลายเดือนก่อน

    මමත් ගොඩක් කරදර මැද්දේ පිං කරන කෙනෙක් ස්වාමීන් වහන්ස.ඔබ වහන්සේගේ බන අහලා මටත් හිතෙනවා මෙි සසරෙ ඇයි අපි තවත් බැදිිමි ඇති කර ගන්නේ කියලා.ඔබ වහන්සෙට ගොඩක් පිං දීර්ඝායුෂ ලැබෙිවා

  • @arawaththedhammarakkhithat4936
    @arawaththedhammarakkhithat4936 ปีที่แล้ว +3

    අපූරු දේශනාවක් 🙏

  • @lankalanka6592
    @lankalanka6592 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🙏🙏🙏 මේ උතුම් දෙසනය සැමටම ඇසේවා...

  • @hemanthajayalal6626
    @hemanthajayalal6626 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු

  • @amaljamalwaththa8111
    @amaljamalwaththa8111 ปีที่แล้ว +1

    සාදු ! සාදු !! සාදු !!!