පව් කරන අය ම, සැපසේ ඉන්නේ ඇයි...? 🥺 | අනුන්ට දෙන ගින්දර තමන්ට එනවා. | Ven.walimada saddhaseela thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 พ.ค. 2023
  • පව් කරන අය ම, සැපසේ ඉන්නේ ඇයි...? | අනුන්ට දෙන ගින්දර තමන්ට එනවා. | Ven.walimada saddhaseela thero
    #walimadasaddhaseelathero #sathpurusha#asura #paukaranaayama #sapase

ความคิดเห็น • 196

  • @user-sf9vf4ee3q

    ස්වාමීන්වහන්ස මම සවුදි අරාබියේ ගෙදරක වැඩ.ධර්ම දේසනා අහනවා දැක්කොත් වද දෙනවලු.මම ක්‍රිස්තියානි කියලා කිව්වා.මම හිතුවා මාව මැරුවත් කමක් නෑ බණ පදයක් අහල කියලා හිතාගෙන ඔබ වහන්සේලාගේ ධර්ම දේසනා අහනවා.ඔබ වහන්සේලාට මාගේ නමස්කාරය වේවා!!!.නමෝ බුද්ධාය ...!!!.

  • @lasanthikabaddewithana5923
    @lasanthikabaddewithana5923 ปีที่แล้ว +32

    මේ ධර්මනුභෝදනාවෙන් මට ද සියලු සත්වයන්ට මෛත්‍රී බුද්ධ සාසනේ ශාවකයකු වී නිවන් ලැබීමට හැකියාව ලැබේවා 🙏

  • @nisansalasanjeewani7857
    @nisansalasanjeewani7857 ปีที่แล้ว +39

    හාමුදුරුවනේ බණ අහනකොට හිත නිවෙනවා.අහන් ඉන්න ආසයි

  • @user-sadani

    ඔබ වහන්සේගේ බණ පදයක් ඇසීමෙන් පවා මේ සිත නිවෙනවා..තව තව බණ ඇසීමට හිත හැදෙනවා ...ඒ පින ඔබ වහන්සේටත් අනුමෝදන් වේවා..🙏🙏🙏

  • @user-de6ue1uw7b

    ❤❤❤❤❤❤❤❤❤ අපි කොච්චර පිං කරලා ඇතිද මෙ වගෙ දර්ම දේශනා අහන්න❤️❤️❤️❤️❤️❤️❤️

  • @user-hr8jk1hg2x

    ඔබ වහන්සේගේ ධර්මය අහල ,mama mage හිත hadagannawa.bana ahanda,ahanda asa හිතෙනවා .ඔබ වහන්සේට e pina ලැබේවා ..........sadu sadu

  • @user-px6mn1hy6c

    අනේ අපේ හාමුදුරුවනේ මගේ ජීවිතේ මම ගොඩාක් වැරදි හදාගත්තේ ඔබවහන්සේ ගේ ධර්ම දේශනා අහලමයි....

  • @user-kj9zw9td1i

    ස්වාමීන් වහන්ස ඹබ වහන්සේගේ බණ අහලා තමයි මම ගොඩක් හිත හදාගන ඉන්නේ තව තව ඔබ වහන්සේගේ බණ අහන්න ලැබෙිවා ඔබ වහන්සේට ගොඩක් පිං තෙරැවන් සරණයි ස්වාමින් වහන්සේට🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nadeeraheshani1866

    මම ඔබ වහන්සේගේ බණ අහන්න අහන්න පුදුම වෙනසක් මාගේ ගැනම දැනෙනවා .පින් සිදු වේවා ඔබ වහන්සේට 🙏

  • @nilminiwalisundara8200
    @nilminiwalisundara8200 ปีที่แล้ว +5

    ඔබ වහන්සේට උතුම් අමා මහ නිවන් සුව ලැබේවා ලැබේවා ලැබේවා සාධු සාධූ සාදූ 🙏🙏🙏🙏

  • @RamyaRamya-fd5rr
    @RamyaRamya-fd5rr 2 ชั่วโมงที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🙏💖

  • @HiruniRansika
    @HiruniRansika 19 ชั่วโมงที่ผ่านมา

    Sadu🙏🙏🙏

  • @ruparathnayaka999
    @ruparathnayaka999 21 ชั่วโมงที่ผ่านมา

    නමෝ බුද්ධාය🙏🙏🙏🙏🙏

  • @roshanwarakagoda4807
    @roshanwarakagoda4807 14 วันที่ผ่านมา

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @user-mo7rd7ei4u
    @user-mo7rd7ei4u 14 วันที่ผ่านมา

    පින්වත් ස්වාමීන් වහන්ස

  • @wajirakumara2187
    @wajirakumara2187 21 วันที่ผ่านมา

    පින්වත් මගේ ස්වාමීන්වහන්සේට පිනම ලැබේවා ....

  • @thanujamadhubashini4598
    @thanujamadhubashini4598 21 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @ParamiBandara-gf3qg
    @ParamiBandara-gf3qg 21 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @karunarathnarathnayaka4526
    @karunarathnarathnayaka4526 28 วันที่ผ่านมา +1

    Sadu sadu

  • @k.asurangi2345

    🙏🏻🙏🏻🌼🌼🌼🌺🌺🌺