Machan mama uba present karana vidiyata kamathi. Mamath oya field eka podi research tikak kala. Mama lankawa nathi nisa dan amarui. Eth mamath oya gana mage channel eka video 2k wage damma. Hodai machan digatama karanna. Danna de kiyala danna. Monawa hari automation karanawa nam mata help karanna puluwan. Mage channel eka robolokaya.
aiyata owa gana hariyatama igana ganna one nam ridiwihare paththe rajaye ayathaayak thiye eken igana ganna mata nama mathaka na ayathanaye hariyatama...reply karanna one nam aniwaryen reply karannam
I’ve always had an idea/a dream to start exporting ornamental fish from SL, tried researching a few years back but couldn’t collect much knowhow on it. Wade karagenna yanna bro, all the best!
තමන් ආස කරන දෙයක් තමන්ගෙම කරගත්තම තියන සතුට දන්නෙ ඒ කෙනා විතරයි 😘අයියගෙ සතුට දැනුනා.ජය වේවා කසුන් අයියෙ 🎉🎉🎉🎉🎉❤❤❤❤
අනිවාර්යයෙන් brother. ඒකනම් සහතික ඇත්ත. ගොඩක් ස්තූතියි
ගොඩක් සතුටුයි අයියෙ, පොඩි දෙයක් ඉල්ලන්න තියෙනවා. මඩ පොකුණු වල මාලු හිස්කරද්දී අනිවාරෙන video එකක් දාන්න ❤
ගොඩක් ස්තූතියි. මගෙ මාළු ටික ගොඩ දාද්දි අනිවාර්යයෙන් වීඩියෝ එකක් ගේන්නම්
මාලු පාන් කන්න වත් නැතිකාලෙ මලු farm එකක් ගත්තට සුබ පැතුම් ජයවේවා ❤
The best comment brother 😂
Congratulations 🎉
Fish Farm එක හොඳට කරගෙන යන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
ගොඩක් ස්තූතියි සහෝදරයා
දිනෙන් දිණ දියුණු වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා අයියේ...congratulations
ගොඩක් ස්තූතියි සහෝදරයා
පුතාට ආසාවෙන් කරන්න ගත්ත වියාපාරයක් දිනෙන් දින දියුනු වෙන්න කියල ප්‍රාර්තනා කරනව බුදුසරනයි
ගොඩක් ස්තූතියි ❤
සුභ පැතුම් අයියේ .....ව්‍යාපාරය දියුණු වේවා !
ගොඩක් ස්තූතියි සහෝදරයා
ඔබ පතන හොද සාර්ථක ජිවිතයක් ගතකරන්න ලැබෙවා කියල මම පාර්තනා කරනවා.
ගොඩක් ස්තූතියි
සුපිරියක් තමයි සහෝ දියුණුවෙන් දියුණුවට පත් වෙන්න ඕනි
ගොඩක් ස්තූතියි සහෝදරයා
නියමයි අයියෙ..දිනෙන් දින දියුනු වෙන්න සුභ ප්‍රාර්ථනා කරනවා🖤
ගොඩක් ස්තූතියි සහෝදරයා
Firstly Congratualtion brother... Matat loku aasawak tiyenawa fish farm ekakta ... step by step videos danna idea ekak ganna
නියමයි. අනිවාර්යයෙන් පුළුවන් උදව්වක් දෙනවා
ඔබේ නව ව්‍යාපාරයට මම මුලින්ම සුභ පතනවා. මමත් ඔබේ ව්‍යාපාරය ගැන ගොඩක් උනන්දුයි. මම දැනට ඉතාලියේ ඉන්නේ, ලංකාවට ආපු වෙලාවේ ඉඳන් මේක කරන්න හිතාගෙන ඉන්නවා. ඔබේ ව්‍යාපාරයට සුබ පැතුම්❤❤
ගොඩක් ස්තූතියි. අනිවාර්යයෙන් ආරම්භ කරන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා
දියුණුවෙන් දියුණුවට පත්වේවා! ❤❤❤
ගොඩක් ස්තූතියි
හිත හොඳ පුoචි දොස්තර ❤
Congratulations 🎉
Thanks brother
මගෙයි යාලුවගෙයිත් පොඩි ආසාවක් තියනවා A/l වලින් පස්සේ මඩ පොකුණක් හදලා මාළු Breed කරන්න ❤Congratulations Dr❤🎉
දවසක අනිවාර්යයෙන්ම Dr ගේ farm එක පැත්තේ එන්නම් මාළුවෝ ගන්නත් එක්කම❤
Breed කරන්නනම් එක මඩ පොකුණක් මදිවෙයි. අනිවාර්යයෙන් එන්නකො. ඇවිත් බලල idea එකක් ගන්න
Congratulations අයියෙ🖤
Thanks brother
Good luck brother ❤
දියුණුවෙන් දියුණුවට පත්වේවා!!!
Thanks brother
Congratulations sir ❤
සර්ගේ අලුත් ව්‍යාපාරය සාර්ථක වේවා කියලා හදවතින්ම ප්‍රාර්තනා කරනවා .
Thanks brother
jayen jayama wewa Malli, obata waradinne naha
ගොඩක් ස්තූතියි
Supiri aniwarenma diunu wenawa ❤❤❤❤❤❤❤❤
ගොඩක් ස්තූතියි
සුබ පැතුම් ඔයාට යාලුවේ...ආසාවෙන් ඉන්න දෙයක් ඉදිරියට ඔයාගේ දැනුම මටත් ලබාදෙන්න..❤️❤️❤️
ගොඩක් ස්තූතියි. අනිවාර්යයෙන්
Congratulations Dr.Kasun❤..lagadi thamai channel eka set une.niyamai..Me wedeth jayama wenna oone!👍🏆
ගොඩක් ස්තූතියි. දිගටම බලන්න අනිවාර්යයෙන්
🎉🎉🎉🤩🤩🤩 සුපිරි අයියේ 🔥🔥🔥👍👍👍👍 සුබ පැතුමි.
ගොඩක් ස්තූතියි සහෝදරයා
Oyata waradinna godak dura gamanak yanna puluwan dinan dina sartaka wewa obata jaya nihatamani charitayak
ගොඩක් ස්තූතියි ❤
Congratulations brother .kalekin dakke.❤❤❤❤❤.Roshan ayya.😮
ගොඩක් ස්තූතියි අයියේ. අයියවනම් ඉතින් fb එකේ දකිනවා අපි
congratulations putha
ගොඩක් ස්තූතියි
Kapavela vada keruvath..
Export market ekata yavvoth..
Godak diyunu venna puluvan💪♥️
අනිවාර්යයෙන්. ඒක තමයි අවසාන ඉලක්කය
Doctor mama avissawelle ape pathiwala malu ganna hadanna kemathi ayata visthara dennam fram eke eddres eka denna obathumata jayen jayama wewa
නියමයි. අනිවාර්යයෙන් දෙන්න. Randiya fish farm කියලා google map එකේ පෙන්නනවා තැන
Good luck buddy
Thanks buddy
Excellent work. Ornamental fish ෆීල්ඩ් එකේ හිටපු එකෙක් මමත් රට එන්න කලින් ❤️ආසයි දකිනකොටත්
Thanks buddy. ගේමක් ගහන්න try කරමු මේකෙන්
@@Planet361Stories 😍😍😍
Good luck Brooklyn
Thanks
good luck 🌺🌺🌺🌺❤❤
Thanks buddy
jaya weewa jaya weewa
Thanks buddy
Best of luck..! It’s an awesome thing what you are doing.
Thanks buddy ❤
Thank you aiye oyata jayaveva .
Welcome brother
Congratulations ayye, wada tika supiriyata karagena yanna wish karanawa❤🎉🎉
ගොඩක් ස්තූතියි සහෝදරයා
congratulation ayiya niyami😍😍😍
Thanks brother
Best of luck අයියේ ජය වේවා ! ❤
Thanks brother
aiyye live bearers lata (guppy,platy ,swordtail pataw dana malunta) thamai godak demand eka thiyenne! Samahara guppy varieties $35 -$40 amricawe wage nm lankawe export trade eke godak aya ornamental fish breeding walin pasu bahala dn Dr. kenekuth awilla wadeta bahinna gamk thamai! Lankawe apanaya prawardana eken godak fish breeding promote karano mn awurudu 16 k thisse malu hadal;a thiyano! eth oka sathwa hinsanaya wage hinda dan idan aluthin malu ganne naa issarahata hadanneth naa
මේක හොඳ income එකක් රටට හදන්න පුළුවන් ක්ෂේත්‍රයක්. හැබැයි සැලසුමක් ඇතුව කරන්න ඕන.
Good luck ape gewal laga
ගොඩක් ස්තූතියි. එන්න වෙලාවක බලන්න
Ade...machn ela neh..niyamai
Thanks machan
Man chethana akka,,,,suba pathum malli,,,idiriyatama yamu
අම්මෝ, සෑහෙන කාලෙකට පස්සේ. මම අක්කගෙ චැනල් එකට message එකක් දාන්නම්. ගොඩක් ස්තූතියි
Eka hasbunge,,,kamanne,,,😊
මේ vlog එක වෙනම vibe එකක්🌝❤️
ගොඩක් ස්තූතියි සහෝදරයා
Supiriyak auye ජයවේවා බොසා 🌼🌼
Thanks buddy
සුපිරි aiy..❤
ගොඩක් ස්තූතියි
Jaya wewa theruwan saranai 🙏🙏🙏♥️♥️♥️♥️
ගොඩක් ස්තූතියි
adariya thakn adar nisa adhask❤ obta jayen jaya wena one ❤ mge loku hinyk salli walata wediya mt mge asawa thamyi anm eka mn hithnwa eka hari yvi kyla
ගොඩක් ස්තූතියි. ජයවේවා
Congratulations වේවා අයියා❤❤
Thanks buddy
ජයවේවා මල්ලි
Thanks අයියේ
api gatha wage sathutui jayen jaya aiya
ගොඩක් ස්තූතියි සහෝදරයා
Wishing you for the success
Thanks buddy
oyage mune thiyna hinwa jaya sanketh ❤
ගොඩක් ස්තූතියි
Congratulations aiye best of luck ❤🎉
Thanks buddy
Congratulations do what you love
Definitely brother. Thanks
අපේ අල්ලපු ගමේ ජයවේවා
එහෙනම් එන්න බලන්න වෙලාවක
Nb ekak danna math malubisnass kara goda kalayak
Best wishes අයියා අයියා කෑගල්ලෙද😻 දැනගෙන හිටියේ නෑ කෑගල්ලෙමද ඉස්කෝලේ ගියේ
Thanks brother. ගෙවල් දැදිගම. ඉස්කෝලෙ කුරුණෑගල මලියදේවේ
Congratulations Aiyye !!!🎉🎊
Thanks buddy
apita fish breeing gana digatama video ona ohdeyi
මම ලොකුවට breeding ගැන දන්නෙ නෑ. දැනට කෙනෙක්ව hire කරනවා
මාත් ආසම ෆීල්ඩ් එකක්😊
නියමයි. වැඩේ පටන් ගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා
keselwaththa ape gama 🤩🤩
එහෙනම් එන්න බලන්න වෙලාවක
@@Planet361Stories aniwrenm 😁
Congratulations😍😍😍😍ayya
Thanks buddy
ජය වේවා...
Thanks buddy
aiye puluwan nam digatama me gana video danna. oyage business ekath aniwaren godayanna one ❤❤
ඉස්සරහට අනිවාර්යයෙන් මෙහෙ හිටියොත් දානවා. ගොඩක් ස්තූතියි
ගැම්මක් සුද්ද 👌👌👌
Thanks brother
එදත් අදත් planet 361❤නම් සුපිරියක් තමයි.😂
ගොඩක් ස්තූතියි සහෝදරයා
Machan mama uba present karana vidiyata kamathi. Mamath oya field eka podi research tikak kala. Mama lankawa nathi nisa dan amarui. Eth mamath oya gana mage channel eka video 2k wage damma. Hodai machan digatama karanna. Danna de kiyala danna. Monawa hari automation karanawa nam mata help karanna puluwan. Mage channel eka robolokaya.
නියමයි. මමත් මේ research කරගන යනවා තාම. බලමු වැඩේ හොඳම විදියට කරගෙන යන්නයි try කරන්නෙ. අනිවාර්යයෙන් උදව්වක් ඕන වුණොත් කියන්නම්
ජයෙන් ජයම වේවා .....📯📯📯👍👍👍
ගොඩක් ස්තූතියි
හරි ලස්සනයි තැන .
ගොඩක් ස්තූතියි
Maga kiyala deyak patan ganna kamathi aiye math
Mata owa igena ganna thiyana poth igenaganna thiyana than tikk gana kiyanawada
ජලජ ජීව විද්‍යා තාක්ෂණවේදය කියලා විෂයයක් තියනවා OL වලට. ඒකට තියන පොත් ටික බලන්න
Thanks aiye 😎❤️
aiyata owa gana hariyatama igana ganna one nam ridiwihare paththe rajaye ayathaayak thiye eken igana ganna mata nama mathaka na ayathanaye hariyatama...reply karanna one nam aniwaryen reply karannam
රම්බඩගල්ල. අපේ NARA එකෙන් කරන්නෙ. එතන ගොඩක්ම යන්නෙ ornamental fish නෙමෙයි. Farms කීපයකම contacts තියනවා. බලමුකෝ ඉස්සරහට
@@Planet361Stories hari aiye
Niyamai suba wenna oni ape doctor mahaththayata
ගොඩක් ස්තූතියි සහෝදරයා
දිනෙන් දින දියුනු වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා දොස්තර මහත්තයෝ❤❤❤❤🎉
Thanks buddy
Ela ela sahodaraya . Math malu pissek
Thanks buddy එහෙනම් එන්න දවසක බලන්න
I’ve always had an idea/a dream to start exporting ornamental fish from SL, tried researching a few years back but couldn’t collect much knowhow on it. Wade karagenna yanna bro, all the best!
Now, this is the best time to reconsider it. Chase ur dream brother. Thanks and cheers
Congratulations doctor
Thanks brother
@@Planet361Stories no sister
හදවතින්ම සුබ පතනවා අයියේ ❤
Thanks buddy
ජයම වේවා.. !
Thanks brother
Meyalawa goda dana video ekak ona
මෙයාල මගෙ නෙමේනෙ, මගෙ සෙට් එකක් ගොඩ දාන දවසට දෙන්නම් video එකක්
Oya koheda ayiye
කෑගල්ලෙ දැදිගම
suba pathum ayya
ගොඩක් ස්තූතියි
@@Planet361Stories farm eka videoth gemu api ayee🤩🤩
Congrats ayya ❤️😍 ජය වේවා 💖
Thanks brother
❤️ ජය වෙවා අයියා ❤️
ගොඩක් ස්තූතියි සහෝදරයා
Jaya wewaa aiye
Thanks buddy
Congratulations aiya❤❤... Aiyee oyge gewal kohed.. apith moronthotne ❤😍
Thanks buddy. මම ගෙවල් දැදිගම
Good luck
Thanks buddy
ජයෙන් ජය
ගොඩක් ස්තූතියි
ජයවේවා ❤
Thanks buddy
Congratulations Doctor...👍
Thanks buddy
Congratulations🎉
Thanks buddy
අපිට හෙන සතුටුයි
ගොඩක් ස්තූතියි
So helpful pls do more on this 🎉🎉
Thanks buddy. Will do
සුබ පැතුම් අයියේ❤️🔥❤️🔥
Thanks buddy
Best of luck Aiye❤
Thanks brother
Good luck aiya
Thanks buddy
Congratulations bro
Thanks brother
Congratulations Doctor 💪❤
Thanks buddy
Good Luck Bro
Thanks buddy
Good luck ayye❤
Thanks brother
සුපිරි ඩොකා
Thanks buddy
Supiri aaaaaa
Thanks buddy