How I made Fish food at home | Simple recipe | The Fishyflex-With English Subtitles [FHD Video]

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 เม.ย. 2020
  • කොහොමද හැමෝටම...😇
    සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා හැමෝටම ප්‍රාර්ථනා කරනවා. කොරෝනා තාම අපේ රටින් තුරන් වෙලා නෑ අපි තාමත් අඩමානේ ජීවිතේ ගෙවන්නෙ.. ඉතින් හැම කෙනෙක්ම පරිස්සම් වෙන්න.. ගෙදරට වෙලා ඉන්න..❤
    කාරුණික ඉල්ලීමක් තියෙනවා video එක හොඳයි නම් subscribe කරලා bell icon click කරලා ඔයාට පුළුවන් උපරිම support එක අපේ chanel එක වෙනුවෙන් දෙන්න..❤
    Ingredients (මස් මාලු සහා කොල වර්ග අඩු වැඩි වෙනවා ඉන්න මාලු අනුව)
    පලා වර්ග 25g (නිවිති/මුකුනුවැන්න/ගොටුකොළ)
    Carrot 100g
    Garlic 2 or 3 slice
    Chiken 100 g
    Fish 100g (saman fish/salaya/prawns/shrimps/cuttlefish..)
    Vitamin E 1 or 2 tablets
    Fish oil 1 or 2 tablets
    Green peace 30g
    Gram flour 20g
    White Flour 20g
    Red rice 50 g
    දිගටම chanel එකත් එක්ක ඉන්න මේ ඔයාලගේ තැන #TheFishyflex ❤💯
    Links 👇👇👇👇
    Facebook page -👇
    / the-fishyflex-20769093...
    TH-cam -👇
    / @thefishyflex
    Instagram - 👇
    invitescon...
    සුභ දවසක් හැමෝටම!

ความคิดเห็น • 490

  • @thefishyflex
    @thefishyflex  4 ปีที่แล้ว +81

    ඉතින් කොහොමද කට්ටියටම ❤ තව පොඩි දෙයක් video එකේ කියන්න අමතක උනා...👇👇👇
    මේක මිරික ගන්න ඉඳිආප්ප වංගෙඩියක් නැති කෙනෙක්ට සිරිංජරයක් හෝ පයිපින් බෑග් එකක් හෝ ඒ හා සමාන මේ වැඩේ කරගන්න පුළුවන් වෙන ඕන එකක් පාවිච්චි කරන්න පුළුවන්..
    තව මස්,ඉස්සෝ,කරවල උනත් පාවිච්චි කරන්න පුළුවන්
    එහෙනම් video එක බලලා කොහොමද කියලත් කියන්න ❤

    • @chamikahansi4874
      @chamikahansi4874 3 ปีที่แล้ว +4

      Karawala danne nadda

    • @thefishyflex
      @thefishyflex  3 ปีที่แล้ว +3

      @@chamikahansi4874 දාගන්න පුළුවන්

    • @w.w.d3683
      @w.w.d3683 3 ปีที่แล้ว +3

      Thanks 👍👌අයියේ

    • @thefishyflex
      @thefishyflex  3 ปีที่แล้ว +5

      @@w.w.d3683 you are welcome ❤

    • @kasunsadaruwan1147
      @kasunsadaruwan1147 3 ปีที่แล้ว +1

      Niyamai bro.. vitamin වර්ග ඔක්කොම කවර් වෙන්න තව මොනාද එකතු වෙන්න ඔනෙ මෙිිකට

  • @nishanthadevepriya4510
    @nishanthadevepriya4510 3 ปีที่แล้ว +2

    ගිය පාර curfew eke බැලුවට මේ පාර තමයි හැදුවේ.. Supiriyatama හදාගත්තා.. Tnx 👍👍👍

    • @thefishyflex
      @thefishyflex  3 ปีที่แล้ว +1

      නියමයි ❤

  • @lathikamanthila9783
    @lathikamanthila9783 4 ปีที่แล้ว +8

    නියමය් යසිරු අයියෙ ගොඩක් useful ❤️👍

    • @thefishyflex
      @thefishyflex  4 ปีที่แล้ว

      Thank you මල්ලියා ❤

  • @sachinthamax9909
    @sachinthamax9909 4 ปีที่แล้ว +1

    niyamai brother me welawe watinama video ekak. Thanx... Keep it up.... Good luck... 👍👍👍☺☺☺

  • @kulebro4176
    @kulebro4176 2 ปีที่แล้ว

    Good job brother සුපිරි හොඳේ ජය වේවා සහෝදරයා

  • @mohamedrasmy1912
    @mohamedrasmy1912 2 ปีที่แล้ว

    Superb natural food..thanks aiye.

  • @anushakumari2113
    @anushakumari2113 4 ปีที่แล้ว +2

    පට්ට ❤️ ගොඩක් වටිනවා ❤️❤️❤️

  • @thiwankawijerathne7001
    @thiwankawijerathne7001 4 ปีที่แล้ว +1

    Supiri kollek thama😍

  • @dilandilan6886
    @dilandilan6886 4 ปีที่แล้ว +2

    Happy new year kollo.. patta wade nam 😍

  • @gammers7924
    @gammers7924 2 ปีที่แล้ว +1

    Niyamai. Godak watina video ekak❤

  • @sameeragihan6837
    @sameeragihan6837 3 ปีที่แล้ว +1

    Etthatama watina video ekak adambarai jaya wewa

  • @adithyanawalage3361
    @adithyanawalage3361 3 ปีที่แล้ว +1

    Patta machan සුපිරි .

  • @dissanayaka5070
    @dissanayaka5070 3 ปีที่แล้ว +1

    මරු බන් අයියෙ සුපිරි 😊😊

    • @thefishyflex
      @thefishyflex  3 ปีที่แล้ว +1

      Thank you මල්ලි ❤

  • @pramodsiritunga1670
    @pramodsiritunga1670 3 ปีที่แล้ว +1

    විඩියෝ එක හොදට pahadili niyami thanka math hadala balanawa

  • @thilinadananjaya9336
    @thilinadananjaya9336 2 ปีที่แล้ว +1

    Patta

  • @sadamalichamindra336
    @sadamalichamindra336 2 ปีที่แล้ว +4

    නියමයි අයියේ අදත් 😁

    • @thefishyflex
      @thefishyflex  ปีที่แล้ว

      Thank you මල්ලි ❤️

  • @dilanweerasooriya
    @dilanweerasooriya 4 ปีที่แล้ว +18

    Supiri wedk❤️ යසියගෙ කෑම ගැන දන්නෝ දනිති | multi talented 👏

  • @YougetanA
    @YougetanA 4 ปีที่แล้ว +1

    ඇත්තටම වටිනවා .......... ...

    • @thefishyflex
      @thefishyflex  4 ปีที่แล้ว

      Thank you මල්ලියා ❤

  • @musicislife8354
    @musicislife8354 4 ปีที่แล้ว +1

    Patta 😋💯

  • @youtubekitchen3518
    @youtubekitchen3518 2 ปีที่แล้ว +1

    හොඳයි

  • @sebasthiyanfernando2919
    @sebasthiyanfernando2919 2 ปีที่แล้ว +1

    ඉතා අගෙයි,

    • @thefishyflex
      @thefishyflex  2 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි ❤

  • @user-rp7cu7lu7e
    @user-rp7cu7lu7e 2 ปีที่แล้ว +1

    Niyamay komlo

  • @gayanchamara4660
    @gayanchamara4660 4 ปีที่แล้ว +1

    Pattaiy bro

  • @nisansalakodithuwakku1863
    @nisansalakodithuwakku1863 4 ปีที่แล้ว +1

    Watinawa malli 👌❤

  • @sasikasanujaya5924
    @sasikasanujaya5924 4 ปีที่แล้ว +1

    Meka patta❤️🤘

    • @thefishyflex
      @thefishyflex  4 ปีที่แล้ว

      Thank you මල්ලි ❤

  • @madhushandeshapriyarathnay846
    @madhushandeshapriyarathnay846 4 ปีที่แล้ว +3

    Vedio aka supiri.....

  • @wastuyt8407
    @wastuyt8407 2 ปีที่แล้ว +1

    සුපිරි අය්යේ එල

    • @thefishyflex
      @thefishyflex  ปีที่แล้ว

      Thank you මල්ලි ❤️

  • @bishop_1307
    @bishop_1307 2 ปีที่แล้ว +2

    සුපිරියක් තමයි ❤️😍 බලාපොරොත්තුවෙන් හිටපු මාලුන්ටම තමයි මුලින්ම දැම්මේ 😁

  • @gihanchathuranga7423
    @gihanchathuranga7423 3 ปีที่แล้ว +1

    Hinaawa patta😁

  • @dinethkawishwara1157
    @dinethkawishwara1157 2 ปีที่แล้ว +1

    නියමයි අයියා😆😆

    • @thefishyflex
      @thefishyflex  2 ปีที่แล้ว

      Thank you මල්ලි ❤

  • @scoobygaming5244
    @scoobygaming5244 3 ปีที่แล้ว +5

    අයියගෙ සුදු ලූනු කැපිල්ල තමා කැපිල්ල
    Chef කෙනෙක් වගෙ 👌👌👌👌👌❤️❤️

  • @dilshantharindu792
    @dilshantharindu792 3 ปีที่แล้ว +2

    නියමයි💖💪

  • @manupiyaabeykoon4964
    @manupiyaabeykoon4964 4 ปีที่แล้ว +1

    නියම වැඩක්

  • @ditharadilhani4410
    @ditharadilhani4410 4 ปีที่แล้ว +1

    mara wadagath me Welawe.loku udawwak kale..thawa me wage watina videos karanna

    • @thefishyflex
      @thefishyflex  4 ปีที่แล้ว

      Sure dear..thank you ❤

  • @harshalakshan5092
    @harshalakshan5092 3 ปีที่แล้ว +1

    Machan uba marama nihathamani bn adharei ❤️ e mokada kiyanawa nam uba boru nathuwa kiuwa malu kama eka poddak esteem wela wadi kiyala wena ekek nam loweth ehema kiyanna bn ela bn niyamai uben godak dewal iganagatta thawathh igena gannawa ❤️ thawath me wage wadhagath video karapan api innawa ubath ekka adharei ❤️❤️❤️❤️🙏🙏

    • @thefishyflex
      @thefishyflex  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ❤

  • @user-wq9lm4oc4i
    @user-wq9lm4oc4i หลายเดือนก่อน +1

    Supire❤🥰👌👌

    • @thefishyflex
      @thefishyflex  หลายเดือนก่อน +1

      Thank you ❤️

  • @hiranthadilshan5663
    @hiranthadilshan5663 4 ปีที่แล้ว +1

    godak vadagath vidro ekk

  • @asankakalinga3669
    @asankakalinga3669 3 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා සහෝ ...... මේකටම ඉස්සො ටිකක් දැම්මොත් අවුලක්ද ?

    • @thefishyflex
      @thefishyflex  3 ปีที่แล้ว

      අවුලක් නෑ

  • @lakayaaquarium1992
    @lakayaaquarium1992 4 ปีที่แล้ว +2

    සුපිරි

  • @kasunsadaruwan1147
    @kasunsadaruwan1147 3 ปีที่แล้ว +1

    Niyamai machan... vitamin warga okkoma set wennannam thawa monada mekata ekathu wenna one

    • @thefishyflex
      @thefishyflex  3 ปีที่แล้ว

      මාලු වර්ගෙ මොකක්ද??.. normaly මේ දැම්ම ටික හොඳයි

  • @nidushisamadari6248
    @nidushisamadari6248 4 ปีที่แล้ว +3

    I made this 🙌 it's good 😊 thank you fishyflex 🐡🐠🐟

    • @thefishyflex
      @thefishyflex  4 ปีที่แล้ว

      Your welcome ❤ Thank you for the comment ❤

    • @dinushathushan7978
      @dinushathushan7978 2 ปีที่แล้ว

      Can we keep it more than a week bro ?

  • @sugathgunarathne2499
    @sugathgunarathne2499 3 ปีที่แล้ว +1

    Niyamai bro

  • @chanukanethandun5283
    @chanukanethandun5283 4 ปีที่แล้ว +1

    Ela mchan yasiruva...👍

    • @thefishyflex
      @thefishyflex  4 ปีที่แล้ว

      Thank you චානු ❤

  • @ANN_55463
    @ANN_55463 3 ปีที่แล้ว +1

    Niyamay super 👍👍👍

  • @Editor_General939
    @Editor_General939 11 หลายเดือนก่อน +1

    Thanks🎉 aiya

  • @wasanthakariyawasam9960
    @wasanthakariyawasam9960 2 ปีที่แล้ว +1

    එල එල

  • @supunseram2369
    @supunseram2369 4 ปีที่แล้ว +1

    Good job bro keep it up

  • @thefishloweryoutubechanel6753
    @thefishloweryoutubechanel6753 3 ปีที่แล้ว +2

    Niyamai ayye mamath haduwa

  • @chanukadilum9885
    @chanukadilum9885 2 ปีที่แล้ว

    ඕනෙම video එකක් කොල්ලො .බුදුසරණයි පරිස්සමෙන් ඉන්න 🙏🙏🙏🙏🙏🙏🙏💓💓💓💓💓💓💉💉💉💉💉

  • @dasinduabhiman5691
    @dasinduabhiman5691 2 ปีที่แล้ว +1

    Karf lata දුන්නට කමක් නැද්ද

  • @poornikamadubashini1089
    @poornikamadubashini1089 4 ปีที่แล้ว +1

    superb malli :-)

    • @thefishyflex
      @thefishyflex  4 ปีที่แล้ว

      Thank you අක්කේ ❤

  • @akennimsukavlog2737
    @akennimsukavlog2737 2 ปีที่แล้ว +1

    Adrey❤

  • @yasithshamal4984
    @yasithshamal4984 3 ปีที่แล้ว +1

    Watinawa gdk ❤💙

  • @tiktokvideosandmusicvideos8220
    @tiktokvideosandmusicvideos8220 4 ปีที่แล้ว +2

    Supiri machan

  • @sandaruwanabeysinghe-uj9dl
    @sandaruwanabeysinghe-uj9dl ปีที่แล้ว +1

    Tnx dr

  • @lathikamanthila9783
    @lathikamanthila9783 4 ปีที่แล้ว +1

    Chef Yasiru 👨‍🍳 ❤️

  • @RASINDUCOOKBOOK6789
    @RASINDUCOOKBOOK6789 ปีที่แล้ว +1

    නියමයි ....

    • @thefishyflex
      @thefishyflex  2 หลายเดือนก่อน

      Thank you ❤️

  • @Laviduvishminu5643
    @Laviduvishminu5643 ปีที่แล้ว +1

    Supiri 🤩🤩

    • @thefishyflex
      @thefishyflex  4 หลายเดือนก่อน

      Thank you ❤️

  • @chamindakumara4793
    @chamindakumara4793 2 ปีที่แล้ว

    Oka frige eke dhaanna ඕනද

  • @rukshanlasitha4111
    @rukshanlasitha4111 ปีที่แล้ว +1

    Maru

  • @nishanthadevepriya4510
    @nishanthadevepriya4510 4 ปีที่แล้ว +1

    මේ කෑම එක refrigerator එකක දාල තියන ඕනිද.. Video eka patta.. 👍👍👍👍👍

    • @thefishyflex
      @thefishyflex  4 ปีที่แล้ว +1

      හොඳට හදා ගත්තානම් එලියෙ තියන්නත් පුළුවන් ❤

  • @sumudutharuka4223
    @sumudutharuka4223 3 ปีที่แล้ว +1

    thank you bro ❤

  • @hiranthadilshan5663
    @hiranthadilshan5663 4 ปีที่แล้ว +2

    great mcn.

  • @yasithshamal4984
    @yasithshamal4984 3 ปีที่แล้ว +2

    Supiri 😊

  • @thefishloweryoutubechanel6753
    @thefishloweryoutubechanel6753 3 ปีที่แล้ว +2

    Thanks

  • @lasikamadushan9187
    @lasikamadushan9187 3 ปีที่แล้ว

    Machan kama wachura uda pawenna hadanne kohomada kiynawako

  • @malithhansika3055
    @malithhansika3055 2 ปีที่แล้ว +1

    Maru ban 😷😷😷

  • @janakaprasathgajasinghe9201
    @janakaprasathgajasinghe9201 4 ปีที่แล้ว +1

    Good broader......

  • @g.kwasantha7433
    @g.kwasantha7433 4 ปีที่แล้ว +1

    Man meeka haduwa niyametama awa maalu dan kanne eeka😊

    • @thefishyflex
      @thefishyflex  4 ปีที่แล้ว

      Thank you comment එකට ❤

  • @didulachamath9959
    @didulachamath9959 4 ปีที่แล้ว +7

    නියමයි අයියේ කෑම එක මමත් හදලා බැලුවා patta thank you 🙏😊

    • @thefishyflex
      @thefishyflex  4 ปีที่แล้ว

      Thank you ❤

    • @lakiya4082
      @lakiya4082 2 ปีที่แล้ว

      Meka dapuwahama malu marenne nadda ane

  • @meegamuarachchiegeindikaaj1342
    @meegamuarachchiegeindikaaj1342 3 ปีที่แล้ว +1

    superb

  • @jihanabilash8960
    @jihanabilash8960 3 ปีที่แล้ว +1

    mamath hadhanna yanne ela

  • @kamalgamage9946
    @kamalgamage9946 3 ปีที่แล้ว +3

    Oya kama eka gold fish Lata , caplata Lata denna puluwanda?

  • @akennimsukavlog2737
    @akennimsukavlog2737 2 ปีที่แล้ว +1

    Godak vadagth una aiye

    • @thefishyflex
      @thefishyflex  2 ปีที่แล้ว

      Thank you මල්ලි ❤

  • @slmrpoditech5935
    @slmrpoditech5935 2 ปีที่แล้ว +1

    Super

  • @nuwanrathnayake461
    @nuwanrathnayake461 4 ปีที่แล้ว +1

    Try karala balanna one 😀

    • @thefishyflex
      @thefishyflex  4 ปีที่แล้ว

      හදලා කොහොම ද කියලා comment එකක් දාන්න ❤

  • @minura3224
    @minura3224 3 ปีที่แล้ว +1

    Chicken and fish dannama oneda man gava inna kaf malu saha cat fish saha gaint gurami ekkanek
    Man denna egollonta plalet
    Pls reply this massage

    • @thefishyflex
      @thefishyflex  3 ปีที่แล้ว

      ඔව් අනිවාර්යෙන් දාන්න උවමනායි.. ඒ අයටත් එක් එක් පෝෂක කොටස් අවශ්‍යයි

  • @nudamdinayana1451
    @nudamdinayana1451 3 ปีที่แล้ว +1

    Flower hornslata honda recepe ekak kiyannako👍

    • @thefishyflex
      @thefishyflex  3 ปีที่แล้ว

      ඉස්සරහට දෙන්නම් ❤

  • @slhubby1739
    @slhubby1739 ปีที่แล้ว +1

    👍👍👍👍👍

  • @lahiya__boy3500
    @lahiya__boy3500 2 ปีที่แล้ว +2

    👍👍👍👍

  • @nudamdinayana1451
    @nudamdinayana1451 3 ปีที่แล้ว +1

    Malu kama mishranayata(gram100) mora guli thel the handi kiyak danna puluwanda

    • @thefishyflex
      @thefishyflex  3 ปีที่แล้ว

      මම මැනලා බලලා හැදුවෙ නෑ.. ඒක බලලා වෙනම video එකකින් quantities එක්කම දෙන්නම්

    • @thefishyflex
      @thefishyflex  3 ปีที่แล้ว

      මම මැනලා බලලා හැදුවෙ නෑ.. ඒක බලලා වෙනම video එකකින් quantities එක්කම දෙන්නම්

  • @nudamdinayana1451
    @nudamdinayana1451 3 ปีที่แล้ว +1

    Api kana ona vitamin jatiyak danna puluwanda pramana samanada

  • @thiMi
    @thiMi 3 ปีที่แล้ว +4

    මගෙත් කෑම ඉවරයි අයියේ. අයියගෙ recipe එක හදන්න ඕනෙ ❤️❤️👈👈 ගොඩක් වටින video එකක්.🙏🙏
    ❤️👈👈

  • @fishhome1387
    @fishhome1387 2 ปีที่แล้ว +2

    👍👍👍 👌👌👌👌

  • @pavithrapavithra5290
    @pavithrapavithra5290 ปีที่แล้ว +1

  • @dilshanmadusanka8653
    @dilshanmadusanka8653 4 ปีที่แล้ว +1

    👍👍❤️

  • @ALONE-ud4lo
    @ALONE-ud4lo 3 ปีที่แล้ว +1

    Aiye mekata බඩඉරිඟු කුඩු karala wage da gaddoth aulak neha neda?

    • @thefishyflex
      @thefishyflex  3 ปีที่แล้ว

      ටිකක් දාගන්න

  • @ravindribowattage2735
    @ravindribowattage2735 3 ปีที่แล้ว +1

    Ayiye bisherla joduvak kiyada😁😋

    • @thefishyflex
      @thefishyflex  3 ปีที่แล้ว

      මසුන් මිල දී ගැනීමට අවශ්‍ය ද ?
      මිල ගනන් දැනගැනීමට අවශ්‍ය ද ? අපගේ Facebook Page එකට සම්බන්ධ වෙන්න - The Fishyflex
      Whatsapp - 0754910654

  • @lasikamadushan9187
    @lasikamadushan9187 3 ปีที่แล้ว +1

    Machan vitamin E moraguli ehema dunnata aulak nadda

    • @thefishyflex
      @thefishyflex  3 ปีที่แล้ว

      ටිකක් දෙන්න

  • @gayanthagayanthafernando3445
    @gayanthagayanthafernando3445 2 ปีที่แล้ว

    Niyamai bro❤️🙏.. ,මේකට අනිවා රිප්ලයි ඕනෙ මේ කෑම වතුරේ උඩ පාවෙන්න හදන්න පුළුවන් ද ඒ කොහොමද

  • @anupamakalhari8556
    @anupamakalhari8556 ปีที่แล้ว +1

    Sudulunu malunta hodhadha?

    • @thefishyflex
      @thefishyflex  ปีที่แล้ว +1

      හොඳ නැති කිසිම දෙයක් මාලුන්ට සම්බන්ධ කරන්නෙ නෑ

  • @jayanathc5815
    @jayanathc5815 3 ปีที่แล้ว +1

    Hodyi hodyi

  • @aquaticfriendswithlisalome5385
    @aquaticfriendswithlisalome5385 3 ปีที่แล้ว +2

    Ayyada gedara uyanne

    • @thefishyflex
      @thefishyflex  3 ปีที่แล้ว +1

      උයන්නත් පුළුවන් ඉතින් 😁

  • @nilangasubasinghe1594
    @nilangasubasinghe1594 3 ปีที่แล้ว +3

    බ්‍රෝ මේකට දාන පොල්තෙල් එහෙම නිසා වතුරෙ තෙල් ගතියක් ඇති වෙන්නෙ නෑ නේද ?

    • @thefishyflex
      @thefishyflex  3 ปีที่แล้ว +1

      පොඩි ප්‍රමාණයයි දාන්නෙ

  • @chathuryanadeemal7291
    @chathuryanadeemal7291 4 ปีที่แล้ว +2

    This fish food is good for fish🐠 I made it. Recommended 🙌❤

    • @thefishyflex
      @thefishyflex  4 ปีที่แล้ว

      Thank you for the recommendation ❤💯

  • @chandanaranawaka8907
    @chandanaranawaka8907 4 ปีที่แล้ว +1

    If you can make a program how to prefair blood worm at home thanks

    • @thefishyflex
      @thefishyflex  4 ปีที่แล้ว

      I really tried to do that but not happy.. I will try again and again.. will see 😋❤

  • @asokakavirathna5371
    @asokakavirathna5371 ปีที่แล้ว +1

    Good

  • @kavinudulkith6366
    @kavinudulkith6366 3 ปีที่แล้ว +2

    Meka carplge colours enda hodada

  • @darmadasagamhewa6257
    @darmadasagamhewa6257 2 ปีที่แล้ว

    Thawa poshadai was hadaganna monwad danna ona mchan 😍🤘

    • @thefishyflex
      @thefishyflex  2 ปีที่แล้ว

      සාමාන්‍යෙන් මේ ටික ප්‍රමාණවත්

  • @ranjith8983
    @ranjith8983 2 ปีที่แล้ว +1

    Kadala piti onamada brother

    • @thefishyflex
      @thefishyflex  ปีที่แล้ว

      දාන එක හොදයි