නිවැරදිව රසවත්ව වැලිතලප හදමු | How to make Walithalapa in delicious way 🍪

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ธ.ค. 2024

ความคิดเห็น • 132

  • @hansiniwickramarathne108
    @hansiniwickramarathne108 5 ปีที่แล้ว +41

    මම හොය හොය හිටපු රෙසිපි එකක්. TH-cam එකේ තියෙන වැලිතලප හදන හැම රෙසිපි එකකම පොල් තියනව. ඒත් අපේ ආච්චි වැලිතලප හදද්දී පොල් දාන්නෙ නෑ. එයා ජීවතුන් අතර නැති නිසා අහගන්න කෙනෙකුත් නෑ.
    ගොඩක් ස්තූතියි මේක කියල දුන්නට. මෙහෙම හදද්දී ගොඩක් රසයි පොල් දානවට වඩා.

    • @HelaBojun
      @HelaBojun  5 ปีที่แล้ว +1

      ඔව් මේ විදියට හැදුවම කල් තියාගන්න පුළුවන්.බොහොම ස්තුතියි.

    • @kusumbatawalage1455
      @kusumbatawalage1455 4 ปีที่แล้ว

      8

    • @savdesilva2843
      @savdesilva2843 4 ปีที่แล้ว +2

      ඔව් අපෙ ආච්චිත් දකුනෙ. එයාල පොල් දන්නෙ නැ. මම හිතේ මතකෙට අද හැදුවෙ. ඒව තමයි නියම වැලි තලප..

    • @sadunisaduni5866
      @sadunisaduni5866 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම මගේ අමිමත් මේ විදිහට හැදුව ඒ කාලේ ඒව ඉගන ගන්න උවමනාවක් තිබුනේ නෑ දැන් ඉගන ගන්න ඕන උනත් අමිම නෑ මම හැම විඩීයෝ එකකම බැලුව හැමෝම හදන්නේ පොල් දාල එපාවෙනව මෙලෝ රහක් නෑ අමිමට ගොඩාක් පිං නොදන්න දෙයක් කියල දුන්නට

    • @nilminidepanjali9290
      @nilminidepanjali9290 ปีที่แล้ว

      මාත් මේක තමා හොය හොය හිටියෙ❤

  • @marianfernando6038
    @marianfernando6038 2 ปีที่แล้ว +3

    අවුරුදු ගණනක් හෙව්ව රෙසිපි එකක්.බොහොම ස්තූතියි .ජේසු පිහිටයි.

  • @wasanaganegoda1491
    @wasanaganegoda1491 5 ปีที่แล้ว +7

    ගොඩාක් පින් අම්මේ...අම්ම කියා දෙන විදියට ගොඩාක් ආසයි කෑම හදන්න ඉගෙන ගන්න.හරිම පහසුවෙන් සරලව කියා දෙන නිසා ඉක්මණට තේරුම් ගන්න පුලුවන්.නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා අම්මේ.

    • @HelaBojun
      @HelaBojun  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි

  • @Roshelsandriyana-iw7di
    @Roshelsandriyana-iw7di 2 หลายเดือนก่อน

    හොය හොය හිටපු රෙසිපි එකක් . බොහොම ස්තූතියි .❤️🙏

  • @sanchanadilshani5228
    @sanchanadilshani5228 3 ปีที่แล้ว +1

    Man hoya hoya hitiya resipy eka oya witharai dala thiyenne.thank you very much..ape achchi issara haduweth mehemamai.

    • @HelaBojun
      @HelaBojun  3 ปีที่แล้ว

      Bohoma sthuthiyi.

  • @maheshirajakaruna6528
    @maheshirajakaruna6528 ปีที่แล้ว +1

    Hodata kiyala dunna sthuthi oba thumiyata

  • @ermimi7697
    @ermimi7697 5 ปีที่แล้ว +5

    මගේ අම්මා හදන්නෙත් මේ විදිහට .මම ආසම කෑමක්. පොල් දාලා හදනවට වඩා මෙහෙම රසයි.ස්තුති ඔයාට .බුදු සරනයි.

    • @HelaBojun
      @HelaBojun  5 ปีที่แล้ว

      බොහොම ස්තුතියි බුදු සරණයි

  • @desilvageethanjali573
    @desilvageethanjali573 4 ปีที่แล้ว +1

    Harima hondata pahadiliwa kiyala denawaa. bohoma stuti. hadala balala kiyannam pratipala.

    • @HelaBojun
      @HelaBojun  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි

  • @Nanda-lo2gt
    @Nanda-lo2gt 5 ปีที่แล้ว +6

    බෙහෙවින්ම ස්තුතියි මගේ අම්මත් මේ විදිහට තමයි හදන්නෙ මගේ අම්මා ද ජීවතුන් අතර නෑ අහගන්න ඔයාට ගොඩක් පින් බුදු සරණයි🙏

  • @nuwansanjeewa8724
    @nuwansanjeewa8724 5 ปีที่แล้ว +7

    ඔයාගේ මුන පෙනෙන විදියට විඩියෝ කරනවාට මම ආස අම්ම්මේ

  • @disharisadarenu5995
    @disharisadarenu5995 4 ปีที่แล้ว +2

    Hodaata kiyala dunna ammee . Budu saranai ammata. 😍😍😍 mn aniwarenma heta hadanwa

    • @HelaBojun
      @HelaBojun  4 ปีที่แล้ว

      Budu saranai.

  • @camillefernando8909
    @camillefernando8909 5 ปีที่แล้ว +7

    මම කන්න ආසම කැමක් වැලිතලප කියන්නේ මට මගේ පුංචි කාලේ මතක් වුණා ඉස්සර මගේ අම්මා වැලි තලප හදද්දී මම අම්මාගේ ලඟින් හෙල්ලෙන්නෙ නැහැ වැලිතලප කැල්ලක් දෙනකම්. මගේ අම්මා රසට කෑම හදනවා ❤️💖❤️❤️💖

    • @chandanisandunika1741
      @chandanisandunika1741 5 ปีที่แล้ว +1

      Piti misraneta ga gatthu pol ekathu karanne nedda?

    • @HelaBojun
      @HelaBojun  5 ปีที่แล้ว

      @@chandanisandunika1741 na mn pol pawichchi kare na.kal tyaganna bari nisa

  • @ranjaniranjee9524
    @ranjaniranjee9524 5 ปีที่แล้ว +1

    ගොඩාක් අගෙයි බොහෝම ස්තුතියි

    • @HelaBojun
      @HelaBojun  5 ปีที่แล้ว

      බොහෝම ස්තුතියි

  • @chathusilva7747
    @chathusilva7747 3 ปีที่แล้ว +2

    ගොඩක් ස්තූතියි ...🙏 🙏

  • @anushkasampath9089
    @anushkasampath9089 3 หลายเดือนก่อน

    Padamata gaththath kedenne ay kiyandako

  • @anuradhamadushika8661
    @anuradhamadushika8661 4 ปีที่แล้ว +1

    Ithaamath pahadiliwa kiya dunna godak sththuthi amme..

    • @HelaBojun
      @HelaBojun  4 ปีที่แล้ว

      තෙරුවන් සරණයි පුතේ !!!

  • @දිල්ශානි-ඵ4ථ
    @දිල්ශානි-ඵ4ථ 3 ปีที่แล้ว +4

    ස්තූතියි අම්මට තෙරුවන් සරණයි යහපතක්ම වේවා ❤🙏🙏🙏🙏

    • @HelaBojun
      @HelaBojun  3 ปีที่แล้ว

      තෙරුවන් සරණයි

  • @marianfernando6038
    @marianfernando6038 3 ปีที่แล้ว +2

    මේ කමයි නියම වැල් තලප.ස්තූත්යි.

    • @HelaBojun
      @HelaBojun  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි

  • @elizafern3139
    @elizafern3139 4 ปีที่แล้ว +1

    Saw dodol hadanna kiya denna Madam..thank you.

  • @udulaniabekon2962
    @udulaniabekon2962 5 ปีที่แล้ว +2

    Man hare asai wali taraha kanna... Oya hodata kaama jathi hadanawa.. Math me wage hadanna ona.. Godaak stuti.. Teruwan saranai..

    • @HelaBojun
      @HelaBojun  5 ปีที่แล้ว

      Bohoma sthuthi theruwan saranai.

  • @iroshanisandhamali637
    @iroshanisandhamali637 4 หลายเดือนก่อน

    Thetha hal pitima onida? Kade hal piti walinuth puluwan nedha?

  • @masayafareed7451
    @masayafareed7451 4 ปีที่แล้ว +2

    My favourite❤🇱🇰

  • @dilshanirodrigo9198
    @dilshanirodrigo9198 5 ปีที่แล้ว +1

    Mamat 1st time walithalapa haduwa me video 1ka balan thank u.

    • @HelaBojun
      @HelaBojun  4 ปีที่แล้ว

      You are welcome.

  • @nadinadi5756
    @nadinadi5756 5 ปีที่แล้ว +1

    Ane oyath hari sweet ane wali thalapa wagema. Ape widiyata game widiyatama kama hadanawa. I love u

    • @HelaBojun
      @HelaBojun  5 ปีที่แล้ว

      Bohoma sthuthi.

  • @samarakoonfurniture4166
    @samarakoonfurniture4166 ปีที่แล้ว

    Godak sthuthi akka

  • @sunethranishanthi3017
    @sunethranishanthi3017 4 ปีที่แล้ว +1

    👍👍👌👌👌තැන්ක්ස්.🌹🌹🌹🌹🌹

  • @mariwarnakulasuriya7480
    @mariwarnakulasuriya7480 5 ปีที่แล้ว +2

    ස්තුතියි oba තුමියට........good 👍

    • @HelaBojun
      @HelaBojun  5 ปีที่แล้ว

      Bohoma sthuthii..

  • @wasanthakumara5002
    @wasanthakumara5002 3 ปีที่แล้ว +1

    Rice cookera eke steemer eka tmbnna berid

  • @dilanfernando8087
    @dilanfernando8087 4 ปีที่แล้ว +1

    mama oba thumia kiyapu widihata haduwa rasata awa. namuth piti kali haita hapenawa ehema wenne ai? mama hal piti gaththe kaden packet karapuwa

    • @HelaBojun
      @HelaBojun  4 ปีที่แล้ว +1

      පිටි මල් කරද්දී පොඩියට හැදෙන විදියට ක්‍රම පිටි කැලි හැපෙන් නෑ .

  • @dammiwlckramage7192
    @dammiwlckramage7192 4 ปีที่แล้ว +1

    Super.Tks.

  • @ashenrenge1133
    @ashenrenge1133 5 ปีที่แล้ว +2

    Weli thalapa kochchara kalayak thiyaganna puluwanda narak nowee.plzzz danna kenek kiyanna

    • @HelaBojun
      @HelaBojun  5 ปีที่แล้ว

      sathiyak witara tyaganna puluwan

  • @Savina-jk9lb
    @Savina-jk9lb 3 ปีที่แล้ว +1

    badapu hal pitada amma ganna ona

    • @HelaBojun
      @HelaBojun  3 ปีที่แล้ว

      na amu hal piti ganne.

    • @Savina-jk9lb
      @Savina-jk9lb 3 ปีที่แล้ว

      @@HelaBojun 😍😍

  • @omayaguruge1678
    @omayaguruge1678 4 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තූතී අම්මෙ මම හැදුව හොදට ආවා

    • @HelaBojun
      @HelaBojun  4 ปีที่แล้ว

      බොහෝම ස්තුතියි දුවේ.

  • @gunarathnayake7840
    @gunarathnayake7840 3 ปีที่แล้ว

    නියමයි 👌

  • @Nadeeka0228
    @Nadeeka0228 5 ปีที่แล้ว +1

    Thanks mom. I will Make soon

    • @HelaBojun
      @HelaBojun  5 ปีที่แล้ว

      You are welcome .

  • @udeshimangalika3482
    @udeshimangalika3482 5 ปีที่แล้ว +2

    Api kuwait inne basmathi hal kamak nathda

    • @HelaBojun
      @HelaBojun  5 ปีที่แล้ว +1

      ඕනෑම කැකුළු හාල් වර්ගයක් ගන්න.

  • @shanarohaana
    @shanarohaana 4 ปีที่แล้ว +1

    Bohoma ස්තුති

  • @anulaherath3001
    @anulaherath3001 5 ปีที่แล้ว +1

    ස්තුතියි .🌷🌷🌷🌷

    • @HelaBojun
      @HelaBojun  5 ปีที่แล้ว

      bohoma sthuthii

  • @chamarasandaruwan8463
    @chamarasandaruwan8463 ปีที่แล้ว

    දුඹුරු සීනි වලින් බැරිද

  • @dineshikawijesinghe5879
    @dineshikawijesinghe5879 4 ปีที่แล้ว +2

    Thanks.

    • @HelaBojun
      @HelaBojun  4 ปีที่แล้ว

      You are welcome.

  • @shyamaannedambage9668
    @shyamaannedambage9668 5 ปีที่แล้ว +4

    ස්තුතියි ඔබට මමත් බලාපොරොත්තුවෙන් සිටි දෙයක් ඔබ අද කියලා දුන්නා මොකද මගේ අම්මා හදන්නෙ මෙ විදිහට අද මගේ අම්මා ජීවතුන් අතර නෑ

    • @HelaBojun
      @HelaBojun  5 ปีที่แล้ว +1

      Bohoma sthuthi duwe .

  • @subodhinimunasinghe2067
    @subodhinimunasinghe2067 4 ปีที่แล้ว +1

    Anee. Amma plz mata udaw karanna man oyage recipy eka haduwa.hodatama aawa.eth thambapu pittu yakada wage haiyai .eka pani ekata kalawam kalama itath wada haiyai.kanna baha.man kakulu hal paya ekamarak pegenna dala kotala halala aragena thamai pittu haduwe.ane mata kiyanna mokak hari waradak welada.ai pittu melek naththe

    • @HelaBojun
      @HelaBojun  4 ปีที่แล้ว

      kakul hal pegila madi.re pegenna dala ilaga dawase ude gaththa nm pramanawath.ekai hai wela tyenne.ewagema pittu nimenna kalin pani ekathu karaganna.

  • @wedaathpotha6366
    @wedaathpotha6366 4 ปีที่แล้ว +1

    අපිත් හැදුවා.......... නියමයි....

    • @HelaBojun
      @HelaBojun  4 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි .

  • @saliyawaduge947
    @saliyawaduge947 3 ปีที่แล้ว

    රතු කැකුළු සහල් වලින් හදන්න පුළුවන් ද ?

  • @hashaninikeshala2572
    @hashaninikeshala2572 4 ปีที่แล้ว +1

    thanks madam

    • @HelaBojun
      @HelaBojun  4 ปีที่แล้ว

      You’re welcome 😊

  • @elizafern3139
    @elizafern3139 4 ปีที่แล้ว +1

    My Favourite

  • @saliyawaduge947
    @saliyawaduge947 3 ปีที่แล้ว

    ඩීපීසරේ දාපු පිටි වලින් හදන්න පුළුවන් ද?

  • @Ishaniamarathunga98
    @Ishaniamarathunga98 4 ปีที่แล้ว +2

    Pol danne nadda

    • @HelaBojun
      @HelaBojun  4 ปีที่แล้ว

      pol danna puluwan,namuth pol danmama kal tiyaganna ba.

  • @visalsasmina7674
    @visalsasmina7674 4 ปีที่แล้ว +1

    ❤❤❤❤thanks

    • @HelaBojun
      @HelaBojun  4 ปีที่แล้ว

      You are welcome

  • @kusalajayangani4274
    @kusalajayangani4274 5 ปีที่แล้ว +1

    Godak. Sthute I amme lankawata gehen. Hada na. Una...

  • @lasanthikawjiewardhana6648
    @lasanthikawjiewardhana6648 3 ปีที่แล้ว

    Assai thank you

  • @sumanamirihagalla8576
    @sumanamirihagalla8576 7 หลายเดือนก่อน

    පොල් හෝපොල් කිරි දාන්නැද්ද

  • @elizafern3139
    @elizafern3139 4 ปีที่แล้ว +1

    Thankyou madam

    • @HelaBojun
      @HelaBojun  4 ปีที่แล้ว

      You are welcome.

  • @tharukaveenawi7357
    @tharukaveenawi7357 4 ปีที่แล้ว +1

    Peni tika niwunata psseda piti danne

    • @HelaBojun
      @HelaBojun  4 ปีที่แล้ว

      Na rasne pitinma piti tika ekathu karanna one.

  • @nadeeshakularathnenadeesha7565
    @nadeeshakularathnenadeesha7565 3 ปีที่แล้ว +1

    Ape walithalapa eka kiri mati wage una.walathalapa eke aeta aeta na.aei ehem wenne

    • @HelaBojun
      @HelaBojun  3 ปีที่แล้ว

      Hariyata piti kata wela na wagema pramanawath tharam thambila natuwama.

  • @maduwickramasinghe1188
    @maduwickramasinghe1188 5 ปีที่แล้ว +2

    Nymi..👍👍👍

    • @HelaBojun
      @HelaBojun  5 ปีที่แล้ว

      Bohoma sthuthi ..

  • @ishudil2371
    @ishudil2371 5 ปีที่แล้ว +1

    Pol oni wen nadda amme??

    • @HelaBojun
      @HelaBojun  4 ปีที่แล้ว

      කැමති නම් පොල් දාන්න පුළුවන් .හැබැයි කල් තියාගන්න බැනේ .

  • @chandanistephen9632
    @chandanistephen9632 5 ปีที่แล้ว +3

    😋

  • @yashmitennakoon9574
    @yashmitennakoon9574 5 ปีที่แล้ว +1

    Thetha Hal pitida ganne?

    • @HelaBojun
      @HelaBojun  5 ปีที่แล้ว

      ඔව් තෙත හාල් පිටි ගන්නේ .

  • @lasanthisilva2775
    @lasanthisilva2775 4 ปีที่แล้ว +1

    මේ වැලි තලප රෙසිපි එකට සීනි පැණි දෙකම දානවා නම් ප්‍රමාණවත් කොහොමද කියලා කියන්න ක පුළුවන්ද ?

    • @HelaBojun
      @HelaBojun  4 ปีที่แล้ว

      ඒ දෙකෙන්ම සම ප්‍රමාණවලින් ගන්න පුළුවන්.

  • @roshaniguruge5532
    @roshaniguruge5532 5 ปีที่แล้ว +1

    Piti badinne nedda

    • @HelaBojun
      @HelaBojun  5 ปีที่แล้ว

      piti badin na.

  • @ishuwarafernando5559
    @ishuwarafernando5559 5 ปีที่แล้ว +2

    Can we use normal flour instead of rice flour?

    • @HelaBojun
      @HelaBojun  4 ปีที่แล้ว +1

      No.We can only use rice flour.

  • @indrakumari4869
    @indrakumari4869 5 ปีที่แล้ว +5

    Oyata mama adarei amme godak mokada dannawada mage ammage wage katahada mata nitharama amma mathak wenawa oyata godak pin amme budu saranai mage asama kama thama walithalapa ath rata inna nisa hadanna bane lankawata awama thama ithin

    • @HelaBojun
      @HelaBojun  5 ปีที่แล้ว +1

      Budu saranai duwe.

  • @evonfernando3327
    @evonfernando3327 3 ปีที่แล้ว +1

    පාන්පිටි හොඳ නැද්ද

    • @HelaBojun
      @HelaBojun  3 ปีที่แล้ว

      na.alenawane.

  • @surangifernando8041
    @surangifernando8041 4 ปีที่แล้ว

    හාල්පිටි එක බදගන්න ඔනී නැද්ද

  • @supun4589
    @supun4589 4 ปีที่แล้ว +1

    මේ පිටි බදින්නෙ නැද්ද අමු පිටිද ගන්නෙ

    • @HelaBojun
      @HelaBojun  4 ปีที่แล้ว +1

      ඔව් අමු පිටි ගන්නේ

    • @supun4589
      @supun4589 4 ปีที่แล้ว +2

      @@HelaBojun තැන්කිව්

  • @rmsas8688
    @rmsas8688 5 ปีที่แล้ว +1

    🌷🌷🌷🌷🌷🌷🇱🇰🙇‍♀️🙇‍♀️🙇‍♀️

  • @sophiakhan5465
    @sophiakhan5465 5 ปีที่แล้ว +2

    Why you don’t put coconut 🥥. Some people put coconut

    • @HelaBojun
      @HelaBojun  5 ปีที่แล้ว

      If you wish you can add coconut.

  • @nilminimaheshika1000
    @nilminimaheshika1000 5 ปีที่แล้ว +1

    පොල් දන්නේ නැද්ද

    • @HelaBojun
      @HelaBojun  4 ปีที่แล้ว

      කැමති නම් පොල් දාන්න පුළුවන් .හැබැයි කල් තියාගන්න බැනේ .

  • @amitdeewana4230
    @amitdeewana4230 5 ปีที่แล้ว +1

    Pol දන්නැද්ද

    • @HelaBojun
      @HelaBojun  5 ปีที่แล้ว

      na mn pol pawichchi kare na.kal tyaganna bari nisa

  • @kusumlathairangani9910
    @kusumlathairangani9910 4 ปีที่แล้ว +2

    අපේ අම්මා ඔය කියන විදිහට තමයි හදන්නේ මගේ අම්මා දැන් ජීවතුන් අතරය නැ. B. S,, ඔයාට

    • @HelaBojun
      @HelaBojun  4 ปีที่แล้ว

      බුදු සරණයි

  • @SLKitchen
    @SLKitchen 5 ปีที่แล้ว +2

    පොල් දාන්නේ නැද්ද අම්මේ

    • @HelaBojun
      @HelaBojun  5 ปีที่แล้ว

      කැමති නම් පොල් දාන්න පුළුවන් .හැබැයි කල් තියාගන්න බැනේ .

  • @Daiyahub
    @Daiyahub 5 ปีที่แล้ว +1

    wowo

  • @DehigamaAdikaram
    @DehigamaAdikaram 9 วันที่ผ่านมา

    Pehediliyi

  • @sumanarathnayake1740
    @sumanarathnayake1740 5 ปีที่แล้ว +2

    Poldani nati aii

    • @HelaBojun
      @HelaBojun  5 ปีที่แล้ว

      කැමති නම් පොල් දාන්න පුළුවන් .හැබැයි කල් තියාගන්න බැනේ .