Ane dan mehema guruwaru na ane dan pasal wala ugannannev nikan horu neme kamba horu. 75%kma pasalwala guruwaru boru karanne . Un uganwana ewagen S ekakata wada ganna ba. Un onima ekekta S ekakatane uganwanne . Unge pafiya apita denna kni igenaganna. Nodoomakin guru horu.
පැන මඩ කඩිති වැවු තාවුලු වැහි කාලේ පෙන්වා මග නොමග නොවැටී යන තාලේ සිප් කිරි පෙවූ මූසිලයින් උඩු මාලේ අපෙ ගුරුතුමා යයි තාමත් ඉස්කොලේ That teacher instructed us right path to follow, by preventing falling into traps in life, is still attending the school by jumping & walking through the muddy & soggy path even in rainy season, whilst the past troublesome pupils are enjoying their lives elsewhere සාමා අමර විකුණති බස් පොලේ කජු කුමාරෝද පිටු දන්දෙති එයින් මතු උගත මනා ශිල්පය පිල් කඩ නොපැතූ වේවැල වටා ඉකිබිද දඩුවමක් පැතූ “Saamaa” & “Amara” are selling peanuts and cajunuts at the Bus stand by ripping the pages of schools’ books like “Kumarodaya” to use as rapping paper, and that is totally against the teacher’s wish, and for that silly action they really deserve a punishment with the cane. රන්මසු පට පිලී අභරණ උරණ වෙලා සමන් පිච්ච කැකුලිය ගෙයි මිලින වෙලා ගුරු නිවහනේ කදුලට උල්පතක් වෙලා ලොකු හාමිනේ ඇත බිතු සිතුවමක් වෙලා Not only the jewellery, clothing, and other belongings of the wife of this beloved teacher are abundant, the beautiful flowers like “Saman Pichcha” standing around this residence are faded away now. The loving wife of that teacher, the chief of that residence, has now become only an image and hanging on the wall, and that residence is filled with darkness, sadness, sorrow, despair, etc.,
මේවා අපේ ආයුෂ වැඩි කරන ගීත හරිම ලස්සනයි හිත නිවෙනවා. දැන් මොනවද අහන ගීත හරිම කනගාටුයි.
ස්තූතියි....
Nice
අවංක, ගුණගරුක ගුරු මහත්ම, මහත්මීන්ට උපහාරයක් ම වේවා !... ඒ වගේම ධම්මික බණ්ඩාර මහතාගේ අර්ථ දැක්වීම ඉතාම විශිෂ්ටයි.. තෙරුවන් සරණයි !...
පුන්චි බංඩා ගුරුපියනන්ගෙන් මමත් අකුරු ඉගනගත්තා.1984'1985වාගේකලෙදී.මම එතකොට 3 වසරේ.
අපේ තාත්තත් ඒ ගුරු පරපුරේ ගුරුවරයෙක් විය. ඔබ තුමා ඒ ගුරු පරපුර ගැන කින කතාව හරියටම හරි. ඒ දා අපේ පවුලට සිදුන දේ අපට අදත් ඉතා තදින් බලපාන්නේය.
ඉතාම හද බැඳි ගීතයක්...බොහෝ වාරයක් අසා තිබුණා....නමුත් යම් යම් වාච්‍යාර්ථය තේරුම් ගන්න හැකි වුණේ මෙම විචාරය ඇසීමෙන්...
ඉතාම අගෙයි...බොහොම ස්තූතියි...තිදෙනාටම.....
ස්තුතියි ඔබට 🙏
මගේ ජීවිතේ හමුවුණු නිහතමානීම ගොඩාක් දක්ෂතම සිංහල ගුරුවරයා... එතුමාගෙන් ඉගෙනගන්න ලැබීම මගේ ජීවිතේ ලැබුණු ලොකු භාග්‍යයක්... සර්ට නිදුක් නිරෝගී චිර ජීවනය සැලසේවා...
ස්තූතියි ඔබට th-cam.com/video/8mtdEp5yw-U/w-d-xo.html
සදාතනිකව රසවත් ගීතයක්. 👍👍
අනාගතයේ දවසක යන්තමින්හරි මිනිසුන්ගේ හිත් නිවන භාවනාවක් වන්නේ මේ සොදුරු කලාකරුවන්ගේ නිර්මාණයි.❤
තෙරුවන් සරණයි ඔබතුමාට 🙏🙏🙏
අනේ සර් කවදාවත් අමතක වෙන්නෑ මගෙ ගුරුවරුනම් , හැම මොහොතකම මගෙ හිතේ ඉන්නවා,
ස්තූතියි ඔබට th-cam.com/video/8mtdEp5yw-U/w-d-xo.html
විශ්‍රාම යාමට ආසන්න වයසේ පසු වූ ගුරුවරයෙකු දඬුවම් මාරුවක් ලැබ කුමන ප්‍රදේශය ආශ්‍රිතව පාසැලකට දඬුවක් මාරුවක් ලබනවා ...ඒ පාසලට යන්න තියෙන්නේ ඉතා දුෂ්කර මාර්ගයක ...තරුණ ගුරුවරු සිටින ගුරු නිවහනට මේ වයසක ගුරුවරයා පැමිණීම හා එය දුටු තරුණ ගුරුවරයෙකු විසින් රචිත ගීතයක් තමයි මේ ....ඒ තරුණ ගුරුවරයා මහින්ද චන්ද්‍රසේකර මහින්ද... චන්ද්‍රසේකර මහතාගේ විචාරය මීට වඩා වෙනස් ...නමුත් bandara සර්ගෙ විචාරයත් ඉතාම රසවත්
අනිවාර්යයෙන්
කළ ගුණ මතක තිබීමත් හරිම වටිනවා❤
ඔබගේ පියානන් ගෙන් පොන්නිලව විද්‍යාලයේ දී අයනු ආයනු කියවන්න ලැබීම භාග්‍යයක් ...
ගීතය ට වඩා ගුරුවරුවරයාට දුන්නු අර්ථ කථනය සියලු ම ගුරුවරුන්ට ගෞරවයක් අපේ ගුරුවරු අදත් අපි ට දෙවි වරු සියලු ම ගුරුවරු ට ජේසු පිහිට පතමි
ඇත්තටම වටිනා වැඩ සටහනක්, අමිලයි.
මම o/l කරේ 2001 දි.අපට හිටියා තමරා මිස් ,එතුමිය රත්තරන් ගුරුතුමියක්. ස/අධ්‍යයනය ,ඉතිහාසය ,භූ ගෝලය,බුද්ධ ධර්මය ,මේ හතරම මිස් කරේ,හරියට වෙලාවට පන්තියට එනවා,කාටවත් විශේෂයක් නෑ ,හැමෝටම ආදරෙයි ,නීතියට තිතට වැඩ ,මට ඒ විෂයන් හතරටම A❤
අද මිස් විශ්‍රාම සුවයෙන් ඉන්නව,
ආදරෙයි අපි හැමදාම ❤❤❤
Ape guruwaru ape dewiyo eka niyamata Kiya denawa me githen
thank you
හරිම රසවත් ගීතයක්❤️
මේ වගේ හොඳ ගුරුවරයෙක් මටත් හමුවුනා A/L වලදි. ඇත්තටම මගේ ජීවිතේ ලොකු වෙනසක් උනා ඒ හමුවීම. මේ වැඩසටහන අහද්දි මට ඒ සර් මතක් උනා ඇතතටම.
ස්තූතියි ඔබට th-cam.com/video/8mtdEp5yw-U/w-d-xo.html
ඇත්ත අනිවාර්යයෙන්ම ඔබතුමාගේ කථාව කලානුරුපයි වචන ගැලපිම නියමයි.
ලස්සන adahas❤athi sidu
Great ❤❤❤❤
ලස්සනයි.....👍👍👍👍
thank you
This is amazing ............... Good Chanel ......... we like a lot - Bhathiya from UK
You are quite right Sir. My tribute to those unparalleled teachers!!!!!!!!!!!!!!!!
Kisima pahadilithawayak na oita wada hoda visthara vicharayak mn ahala tiyanawa meya hari yanna vichareta
Mage a.l sinhala sir mahenda chandrasekara sir me geerhaya liuwe adarei sir hemadamath
ස්තූතියි ඔබට th-cam.com/video/8mtdEp5yw-U/w-d-xo.html
ලංකාවෙි ස්ටාලින්ල වගෙ ගුරැ හොරැ අතර.ගුරැවරැ වර්තමානයේ ඉනනවද..සර් කියන ගීතයෙ..ගුරැවරැ හිටියා ඒ කාලෙ
ගුරු ගීතය හොදම නවකතාවක්
ස්තුතියි!
Tawa tawath geetha wigraha karanda oba tumata shathiya labewa
Ane man asai adarei me grethayata
Kochchara ahuvath epa venne nathi geethayak. ❤❤❤❤❤❤❤❤❤❤
අපේ ගුරුවරුන් ,,සදා අමරණීයයි .....චන්ඳ්රසේකර මහත්තයා මෙම ගීතය පිලිබඳව විස්තරයක් කරා...මා එය මෙහි ලිවීමට කැමති නැත...සාහිත්‍ය වැඩ සටහනකට සහභාගි වෙමින්.....සියලුම දෙනාට තෙරුවන් සරණයි ..
ස්තූතියි..අළුත් විචාරය රස විදින්න. මිනිසා..... මරණ තුනක්
th-cam.com/video/spSz4rzfMm8/w-d-xo.html
Bawanawak ❤❤❤❤❤
❤👌
Mata athithaya mathakuna.
💖💖💖💖🙏🙏🙏🙏🙏
♥️♥️♥️
😍😍😍
❤❤❤❤👍
ස්තූතියි ඔබට th-cam.com/video/8mtdEp5yw-U/w-d-xo.html
❤
❤❤❤❤❤❤❤❤❤❤
මහින්ද සර් 22දා මේ සින්දුව විචාරය කරා එතුමාගේ පොඩිකාලේ සිදුවූ සිදුවීමක් පාදක කරගෙන ලියලා තියෙන්නේ
ඔව්....
👍👍👍👍
thank you
"ඕවිටිපාන ජයතිලක සර්" මේ සින්දුවට මීටත් වඩා හොඳ උදාහරණයක් නැති තරම්. බදුල්ල ධර්මදූත විදුහලේ හිටපු විදුහල්පති වරයා. මේ වැඩසටහනේ පුරක අනුශ්ත අයියා සර්ගේ හොදම ගෝලයෙක්.
👍
ස්තූතියි ඔබට th-cam.com/video/8mtdEp5yw-U/w-d-xo.html
Mama me song eka ahana wara anannthai
ස්තූතියි..අළුත් විචාර විඩියෝ ඒක රස විදින්න මිනිසා..... මරණ තුනක්
th-cam.com/video/spSz4rzfMm8/w-d-xo.html
Swarnas shri bandara rathnasshri bandara shodarayoda
ස්තූතුයි අමිල මහතා.. අළුත් ගීතයක් අද දැම්මා රස විදින්න ආරාධනා කරනවා
මිට වඩා ලස්සන අර්ථ කථනයක් මං අහල තියෙනවා..
ස්තූතියි
ගුරුවරයෙක් ගෙ වේදනාවක් නොවු රචකයාගේ වේදනාව
Ane dan mehema guruwaru na ane dan pasal wala ugannannev nikan horu neme kamba horu. 75%kma pasalwala guruwaru boru karanne . Un uganwana ewagen S ekakata wada ganna ba. Un onima ekekta S ekakatane uganwanne . Unge pafiya apita denna kni igenaganna. Nodoomakin guru horu.
මෙහෙම අයත් නැතුවම නොවේ
@@Vicharatv ow ithuru 25%
අපේ ලංකාවේ පොන්න හැත්ත කුණු SUBSCRIBE කලාට මේවා SUBSCRIBE කරන්නේ නෑ
第四题玛塔卡娅看
ස්තූතියි ඔබට th-cam.com/video/8mtdEp5yw-U/w-d-xo.html
පැන මඩ කඩිති වැවු තාවුලු වැහි කාලේ පෙන්වා මග නොමග නොවැටී යන තාලේ සිප් කිරි පෙවූ මූසිලයින් උඩු මාලේ අපෙ ගුරුතුමා යයි තාමත් ඉස්කොලේ
That teacher instructed us right path to follow, by preventing falling into traps in life, is still attending the school by jumping & walking through the muddy & soggy path even in rainy season, whilst the past troublesome pupils are enjoying their lives elsewhere
සාමා අමර විකුණති බස් පොලේ කජු කුමාරෝද පිටු දන්දෙති එයින් මතු උගත මනා ශිල්පය පිල් කඩ නොපැතූ වේවැල වටා ඉකිබිද දඩුවමක් පැතූ
“Saamaa” & “Amara” are selling peanuts and cajunuts at the Bus stand by ripping the pages of schools’ books like “Kumarodaya” to use as rapping paper, and that is totally against the teacher’s wish, and for that silly action they really deserve a punishment with the cane.
රන්මසු පට පිලී අභරණ උරණ වෙලා සමන් පිච්ච කැකුලිය ගෙයි මිලින වෙලා ගුරු නිවහනේ කදුලට උල්පතක් වෙලා ලොකු හාමිනේ ඇත බිතු සිතුවමක් වෙලා
Not only the jewellery, clothing, and other belongings of the wife of this beloved teacher are abundant, the beautiful flowers like “Saman Pichcha” standing around this residence are faded away now. The loving wife of that teacher, the chief of that residence, has now become only an image and hanging on the wall, and that residence is filled with darkness, sadness, sorrow, despair, etc.,
මට මේ වගේවැඩසටහනක් කරන්න ඔනේ.. contact number ekk ganne komada